How to make kimbap / K-Drama’s වල තියෙන කිම්පප් හදමු / korean food /කොරියන් කෑමක් හදමු / Gimbap

  Рет қаралды 372,868

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .

Пікірлер: 1 100
@iranisilva8441
@iranisilva8441 2 жыл бұрын
මමත් ලංකාවේ ඉදලා කොරියන් කෑම හදනවා .තමුජි ලංකාවෙත් හදාගන්න පුළුවන් .ලංකාවෙ රාබු පොඩි නිසා ලොකු රාබු තෝර ගන්න ඕන .මේ රාබු හොදට සුද්ද කරලා හීනියට දිගට කපාගෙන ඕන .ඊට පස්සේ වතුර ටිකකට සීනි , ලුණු , විනාකිරි අවශ්‍ය තරමට දාලා කලවම් කරලා දිග හැඩයකට තියන භාජනයකට දාලා ඒකෙ රාබු ටික අතුරගෙන හොදින් වහලා තියලා දවස් කිහිපයකට පස්සේ පාවිච්චියට ගන්න පුළුවන් . ඕගොල්ලන්ගේ video හරිම ලස්සනයි . මමත් මහත්තයත් එක්ක කොරියාවේ ඉදලා තියනවා . ඉතින් ඕගොල්ලන්ගේ video බලන කොට මාව අපේ ඒ සුන්දර අතීතයට ගෙනියනවා නංගී .🥰
@y.s.d.herath
@y.s.d.herath 2 жыл бұрын
අක්කි හරි පිළිවෙලට කෑම හදනවා😊😊❤️
@BtsARMY-hx1oq
@BtsARMY-hx1oq 2 жыл бұрын
අනෙ කන්න අස හිතෙනවා....😣❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@amasha1610
@amasha1610 2 жыл бұрын
ආව් ලස්සනයි අක්කි ! කොරියා ඇවිල්ලා අක්කිවයි අයියවයි meet වෙන්න ආසයි 💜️🥰
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි දවසක හම්බෙමුකෝ❤️🥰
@hirunikasandeepani8200
@hirunikasandeepani8200 2 жыл бұрын
අනේ අක්කි අපිට සාමන්‍යන් එදිනෙදා භාවිතා කරන කොරියන් වචන ටිකකුත් කියලා දෙන්නකො . please please ❤️❤️
@floralart481
@floralart481 2 жыл бұрын
Ow ane akki kiyala dennako
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
Ou akki kiynna ko
@hdshriyani9781
@hdshriyani9781 2 жыл бұрын
Ane akki please kiyala dennako🙏
@kimeunhee3933
@kimeunhee3933 2 жыл бұрын
Ane ow akki
@gisharachirangi7382
@gisharachirangi7382 2 жыл бұрын
Ane ow akki apita kiyala dennako
@KikisLife-me2hq
@KikisLife-me2hq 2 жыл бұрын
නංගි ඔයාලගෙ videos හරිම ලස්සනයි. කොරියාවෙ වගේම මගේ චූටි පැංචි එක්ක සුන්දර ජපානෙ වටේ රවුමක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කැමති අය…❤️🌸
@withfamily3086
@withfamily3086 2 жыл бұрын
අක්ක මං grade 7 මං අනිවාර්යයෙන්ම දවසෙ free වෙලාවට අක්කගෙ videos බලනව ❤ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටන....❤😍
@nisansala9753
@nisansala9753 2 жыл бұрын
සෝයී අනේ❤️ අක්කියෝ ..කිම්පප් නම් හදන්න වෙන්නෙ නැ 😒 මරු අනේ ඔය දෙන්න අපිට කොරියන් පිස්සුව තවත් වැඩි කරනෝ 😅මායි මගෙ යාලුවොයි ඔයාලගේ veadio බලනවා 💝 මාරම මාරයී
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii patiyoo Adareiii 🥰❤️
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 2 жыл бұрын
ඔයාලාගේ හැම vedio එකක්ම ආසාවෙන් බලනවා අක්කියෝ. ගොඩාක් ආදරෙයි ඔයාලට❤❤❤
@vihaganakumarasingha98
@vihaganakumarasingha98 2 жыл бұрын
ගොඩක් ලස්සනයි akkiyo😍😍😍. ආදරෙයි හැමදාම ❤
@iim_shakiii
@iim_shakiii 2 жыл бұрын
අනේ අක්කියෝ තව කෑමක් හදන වීඩීයෝ එකක් ඕනේ මම korean food වලට ගොඩක් කැමතියි 😁😁1
@Darkrose-vm3gq
@Darkrose-vm3gq 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කියෝ තව Videyo දාන්න 🍙🍱🍘🍚
@y.s.d.herath
@y.s.d.herath 2 жыл бұрын
අක්කේ මං ආසම you tube channel එක අක්කිගෙයි අය්යගෙයි එක😍😍❤️❤️❤️
@nadeeshawickramasuriya7308
@nadeeshawickramasuriya7308 2 жыл бұрын
ලස්සනම ලස්සන ඇදුමක්😍😍😍
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ස්තුතියි ❤️❤️
@maleeshavlogs6622
@maleeshavlogs6622 2 жыл бұрын
අක්කා ඔයා කියලා දෙන්න කොරියාවට ආවෙි කොහෙමද කොහෙමද විභාගයට කොච්චර ලකුණු ගන්න ඔිනේ ද සහ ඒ ⁣රටෙි වචන සහ මුදල් භාවිතය ගැන අක්කා ලොකු දෙයක් අක්කා මමත් කොරියාවෙි එන්න ඉන්න කෙනෙක් අක්කා අනිවාර්යෙන් ඒ විඩියෝ එකක් අද විඩියෝ එක සුපිරි ජය වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💖💖💖💖💖
@PriyangikaJuwanwadu
@PriyangikaJuwanwadu 9 ай бұрын
ඔව් මේ විස්තර ඔක්කොම කියලා දෙන්න මමත් ආසාවෙන් බලන් ඉන්නේ
@chandanisamarasinghechanda8403
@chandanisamarasinghechanda8403 2 жыл бұрын
අනෙ අක්කෙ අදත් විඩියෝ එක ලස්සනයි බලන්න බලන්න ආසාව තවත් වැඩි වෙනෝ .අක්කෙ ආයෙත් ඉක්මනටම තවත් විඩියෝ එකක් අරන් එන්න.ඔය දෙන්නට ගොඩක් අදරෙයි❤️💕
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk adareiii patiyooo 🥰🥰
@y.s.d.herath
@y.s.d.herath 2 жыл бұрын
අක්කේ ඔයානම් හරි shooi විදියට කෑම හදනවා😊😊😊
@snowball6195
@snowball6195 2 жыл бұрын
Congrats අයියා & අක්කි..ඔයාලා දෙන්නව Korean News වලට පෙන්නලා නේ අක්කි..Tik tok එකේ දාලා තිබ්බා.☺
@shanicreativity7120
@shanicreativity7120 2 жыл бұрын
අද විඩියො එක ගොඩාක් ලස්සනයි මන් ගොඩාක් ආසාවෙන් බලන් හිටිය අක්කි..අක්කිගෙ ලස්සන ගොඩාක්ම පෙන්නෙහ් අක්කි කතා කරන විදිහෙන් අක්කි.එවාගෙම අක්කිගෙ හදවතත් ගොඩාක් ලස්සනයි ...අක්කි උයන කෑම වලටත් මන් ගොඩාක් ආසයි .අක්කිගෙ ගෙදරත් හරිම ලස්සනට තියාන් ඉන්නවා😘😘 🥺♥️අක්කිගෙ විඩියො බලන්ඩ ගොඩාක් ආසවෙන් ඉන්නෙ අක්කි.අක්කි අයියයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්ඩ ඔනෙහ් .බුදු සරනයි අක්කි.අක්කිට ගොඩාක් ආදරෙයි🥺♥️
@tharushilakshika5367
@tharushilakshika5367 2 жыл бұрын
අනේ අද නම් වීඩීයෝ එක සෝයි අක්කි..💗💗💗😊😁😁❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Thanks patiyoo 🥰🥰
@manujanithma5836
@manujanithma5836 2 жыл бұрын
aluth ekak danakan hamadama wage balan hitiye🥰🥰ada ekath niyamai🤩🤩 gedaradi try karala balanwa aniwaryenma🧡🧡video eka niyamai,lassanai,😘😘💜💜 dennatama budusaranai🙏🙏akki aiyya parissamin inna🙏🙏💜💜😘😘 concert ekak balanna yamuuuu😋😋💜💜GN dennatama😍😍love youu💜💜😍😍🥰🥰😘😘
@D더샨
@D더샨 2 жыл бұрын
අක්කේ ලස්සනයි ඔයා 😐 ඔය දෙන්නා ට බුදු සරණයි පරිස්සම් ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා 🙏
@Nethu_u
@Nethu_u 2 жыл бұрын
අක්කි කෑම හදන විදිහ හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා❤️🤩
@kushanidharshikadharshika9938
@kushanidharshikadharshika9938 2 жыл бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි අක්කි... 😍😍😍 සුබ පතනවා ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා 💑 මෙහේ නම් එන්න එපා අක්කි.... 😥 හොඳටම කරනව මෙහේ කට්ටිය .......
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii patiyoo 🥰❤️
@kushanidharshikadharshika9938
@kushanidharshikadharshika9938 2 жыл бұрын
ඔයා ශෝයි අක්කි...... 🤗🤗😍😍😍
@yenu6604
@yenu6604 2 жыл бұрын
අක්කි ඔයා post එකක් දෑව නේද modelling ගැන මගෙත් එකම හීනය model කෙනෙක් වෙන්න හොඳ විදිහකට මම ඒ ගැන ඉස්සර අක්කීගෙන් අහන්න හිටියේ මම හිතුවේ අක්කි ඒ field එක ගැන දන්නේ නැතුව ඇති කියලා අනේ අක්කි පුළුවන් වෙලාවට modelling ගැනත් වීඩියෝ එකක් ඕනි 🥰💜 ඒ වගේම අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ husband කෙනෙක් ලබන්න මොකද සමහර අය එයාලගේ බිරිඳට තමන් කැමති දේවල් කරන්න දෙන්නේ නෑ ඒ අතින් අක්කි හරිම වාසනාවන්තයි💜👍🤗 අපේ වීඩියෝ edit කරනවාට අයියට thanks 😋🤗
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැට්ටෝ..🥰🥰❤️
@thakshilaseumini4658
@thakshilaseumini4658 Жыл бұрын
අක්කි ඔයාලනම් නියම කපල් එකක් හැමදාම සතුටටින් ඉන්න කිසිම ඇස්වහක් වදින්න එපා ඔය දෙන්නට 😍😊 ඒ වගෙම අක්කි ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා ඔයා හරි වසනා වන්තියි අක්කි දිගටම විඩියො කරන්න මමත් ඉන්නෙ කොරියාවෙ අක්නෙ බුදුසරනයි දෙන්නටම 🏵️🌻
@jeganprasath3658
@jeganprasath3658 Жыл бұрын
BTS
@anjanasathsarani4526
@anjanasathsarani4526 2 жыл бұрын
අක්කි හැමදාමත් අප වෙත අරගෙන එන විඩියො ගොඩක්ම ලස්සනට අරගෙන එනවා විඩියෝ අරගෙන එනකොට බොහොම ස්තූතිය අක්කි අක්කිට හැමදාමත් අදරෙයි 😍😘😍😘💖❣️💜️🌹🌹අක්කිටායි අයියටායි බුදු සාරණයි දෙවි පිහිටායි ජේසු පිහිටායි දළදා සමිදු පිහිටායි අක්කි අනිවාර්යයෙන් කියාන්න ඔන මේ අද ගෙනාපු විඩියෝ එක බොහොම ලස්සනයි අක්කි විඩියෝ එකාක් ගෙනාවට බොහොම ස්තූතිය
@binurimaleesha347
@binurimaleesha347 2 жыл бұрын
❤️❤️හැමදාම වගෙ අද විඩියො ❤️❤️❤️එකත් ගොඩක් ලස්සනයි ඔයත් අද හරිම ලස්සනයි 😍😍❤️❤️ තව විඩියො එකක් අරන් ඉක්මනින් එන්න ❤️❤️😍😍
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii 🥰🥰
@binurimaleesha347
@binurimaleesha347 2 жыл бұрын
@@sameeandsandu9798 😍😍
@RS20223
@RS20223 2 жыл бұрын
Video එක ලස්සනයි අක්කී 🤩🤩 රස පාටයි 🤗❤️🤩 chef kenek wagee🤩🤩🤩🤩😎😎
@TaehyungOshi
@TaehyungOshi 2 жыл бұрын
අනෙ අක්කිලව කොරියන් news වල පෙන්නුවා කියලා ටික්ටොක් එකේ තිබ්බා . සුභපැතුම් ඔයාලා දෙන්නටම 😍😍😍😍
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...❤️🥰 අපි ටික්ටොක් නෑනේ...🤔
@maheeshasavidi8000
@maheeshasavidi8000 2 жыл бұрын
ane link ekak dannkom
@TaehyungOshi
@TaehyungOshi 2 жыл бұрын
@@maheeshasavidi8000 මට ඔයාගෙ වට්සැප් nb එක දාන්නකො
@TaehyungOshi
@TaehyungOshi 2 жыл бұрын
@@sameeandsandu9798 ටික්ටොක් එකේ නිකන් ඉන්නකොට දැක්කා 🙄 අක්කා රෝස පාට ශට් එකක් ඇදන් අර පන්සලක කරලා තිබ්බ වීඩියෝ එක දාලා තිබ්බෙ
@praveenarathnayaka6528
@praveenarathnayaka6528 2 жыл бұрын
Wow අක්කී.. හරිම ආසාවෙන් බැලුව video එකක්..🤗 Thank you අක්කේ මේ recipe video එකට..❤️
@MaheshikaBandara2006
@MaheshikaBandara2006 2 жыл бұрын
අක්කියෝ අද video එකත් ගොඩක් ලස්සනයි 🥰🥰. ආසයි kimbap කන්න.. ආදරෙයි දෙන්නටම 😍🥰 අක්කි ගොඩක් cute 💕 අද
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැට්ටෝ... ආදරෙයි 🥰❤️
@imashasadarangi4898
@imashasadarangi4898 2 жыл бұрын
අක්කි ඔයාලගෙ වීඩියො හැම එකක්ම ගොඩක් ආදරෙන් බල්නවා ❤️❤️😘
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ. . ආදරෙයි ❤️❤️🥰🥰
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
සංසාරේ හරි ලස්සන - පිං සාරයි ඔබ දැක්කම කරුණාබර හද ගැස්මෙන් - අපෘතිහත මිනිස් කමින් වහං වෙලා තිබුණු සදක් - සිත් සනහන සුහද හදක් කරුණාබර තවත් සිතක් - පරාර්ථයට තවත් නමකි සමී ඇන්ඩ් සදූ❤️❤️❤️
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ මේ ආදරයට..❤️🥰
@lesarajithsari653
@lesarajithsari653 2 жыл бұрын
😍😍අනේ එවා ගොඩක් රහ ඇති නේ🤗🙄.මන් මෙකේ නම හොය හොය හිටියේ.😋,thanks💖
@seeminisaranga7494
@seeminisaranga7494 2 жыл бұрын
අනේ ඔය දෙන්නනම් හරිම ෂෝයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@dinimaheshika485
@dinimaheshika485 2 жыл бұрын
Congratulations akki & ayya, කොරියන් බුදුදහම විදේශිකයන්ට හදුන්වලා දුන්නට 😁❤️
@keshanlahiru7062
@keshanlahiru7062 2 жыл бұрын
ලක්ශෙට කොඩිය දාන්න තව ටිකයී,මේ මාසෙ ඇතුලත සබ්ල ලක්ශෙ එනවා,ඔන්න බලන්නකෝඕඕ,හදවතින්ම සුබ පතනව අක්කෙ අයියෙ ❤️❤️❤️❤️😘😘
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 හරිම අාසාවෙන් බැලුවෙ 🥰 තවත් රස කොරියන් කෑම හදන හැටි කියලා දෙන්න 🙈😋🥰❤
@dayangalalchandrasooriya8487
@dayangalalchandrasooriya8487 2 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්..........රස පාටයි අක්කි.අනේ අක්කි සුශී හදන විදිහත් ගේන්නකෝ
@pamudinithashmi2446
@pamudinithashmi2446 2 жыл бұрын
අනේ මමත් කන්න අාසයි කිම්පප් මමයි, බෙස්ටි කොරියන් අැවිත් අනිවාර්යයෙන්ම කනවා 🥺😋
@kavee_bbh5904
@kavee_bbh5904 2 жыл бұрын
අනේ ශෝයි ම ශෝයි අක්කියෝ ♥️ ගොඩාක් රස පාටයි😋 ආදරෙයි ඔය දෙන්නට හැමදාම 🥰😘
@senumisehansa386
@senumisehansa386 2 жыл бұрын
Akki eeka දැක්කහම mage බඩගින්න eka deke unaaa.harima rasa pataiiiii 😋😋😋😋😋😍😍😍🥰🥰🥰🥰😜😜😜😉😉😚😚😚😊😊
@cutework3896
@cutework3896 2 жыл бұрын
😍😍 වාව් නියමයි👌 .. හරිම ආසාවෙන් බැලුවා 🥰. තව කොරියන් කෑම ජාති කියලා දෙන්න නංගි.❤️❤️
@chamudipanagodage619
@chamudipanagodage619 2 жыл бұрын
ළඟදීම හදනවා මාත් අනී thank you අක්කි. Yummy yummy😋🤤🥺❤️
@jeonjanukook6347
@jeonjanukook6347 2 жыл бұрын
Woow🤭💖🥺මරු අක්කි ගොඩක් ස්තූතියි ඉක්මනට 100k ගමු😜💪
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Adareiii 🥰❤️
@piyumi..
@piyumi.. 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි අක්කියෝ.ඔයාගේ කිම්පප් එක ගොඩාක් රසයි වගේ.තෑන්ක්ස් අක්කි,අයියා.කොරියන් කෑම හදන විදිහ කියලා දුන්නට.ඉක්මනින් තවත් වීඩියෝ එකක් අරන් එන්න.අපි බලන් ඉන්නවා.අක්කිලාගේ වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි,අයියා.ආදරෙයි ඔයාලා දෙන්නට.💜️.බුදු සරනයි.
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii 🥰🥰❤️
@Luneruhi
@Luneruhi 2 жыл бұрын
Congratulations අක්කි ටයි අයියා ටයි ආදරෙයි 🤜❤️🤛
@ashinishehara4374
@ashinishehara4374 2 жыл бұрын
අනෙ අක්කි හදන කෑම හරිම රස පාටයි .💝 අක්කි අයියායි ලස්සනට වීඩියෝ❤️ කරනව. ගොඩක් ආදරෙයි අක්කි අයියා ❤️
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii 🥰❤️❤️
@kittyproduction6292
@kittyproduction6292 2 жыл бұрын
Chopstik පාවිච්චි කරන්නෙ කොහොමද කියල කියල දෙන්නකොplzzzzzzzz🥺
@buddhikachandani3530
@buddhikachandani3530 2 жыл бұрын
කටට කෙලත් ගිලුනා.. ලස්සනයි 😘😋😋😋😋😋
@wijithaabayawickrama3969
@wijithaabayawickrama3969 2 жыл бұрын
අනේ මං හරිම ආසයි ඔය දෙන්නට ❣️🤗 ආදරෙයි අක්කියෝ
@sahanrandika3021
@sahanrandika3021 2 жыл бұрын
අක්කේ අය්යේ ඔයාලට ගොඩක් ස්තුතියි අපිට කොරියන් ෆුඩ් හදන්න කියලා දෙනවට ඔයා දෙන්නට හැමදාම ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ අලුත් කොරියන් ෆුඩ් වීඩියෝ එකක් ඉක්මනින් දාන්න අක්කටයි අය්යටයි ජේසු පිහිටයි 💜️💜️💜️🥰🥰🥰
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Jesu pihitai patiyooo🥰🥰
@sahanrandika3021
@sahanrandika3021 2 жыл бұрын
@@sameeandsandu9798 ගොඩාක් ස්තුතියි අක්කේ අය්යේ ඔය දෙන්නට හැමදාමත් ගොඩාක් ආදරෙයි 💜️💜️💜️🥰🥰🥰
@thamarajayasundara1719
@thamarajayasundara1719 2 жыл бұрын
අක්කි මමත් ගොඩක් ආසයි korean එන්න.ඔයගොල්ලන්ගෙ මෙ Channel එක අපිට ගොඩක් ප්‍ර්‍ර යොජනවත් .
@y.s.d.herath
@y.s.d.herath 2 жыл бұрын
අක්කි කෑම හදන විදිය බලන් ඉන්නත් ආසයි අක්කියෝ❤️❤️😍
@naushiodari0
@naushiodari0 2 жыл бұрын
Ane asama video ekak cooking video godak gennako 🙏
@nirashanimanthi8348
@nirashanimanthi8348 2 жыл бұрын
ලස්සනයි අක්කි වීඩියෝ එක 💖💖💖💖 ආදරෙයි ඔයාලට 💖
@nadeeshapriyadarshani9969
@nadeeshapriyadarshani9969 2 жыл бұрын
Ohh yee video එකක් දාලා....දාපු ගමන්ම බලනවා❤😌🇰🇷ආදරෙයි ඔයාලාට 💜️100K ගහමුකෝ්...💜️දවසක ඔයාලා දෙන්නා එක්ක වචනයක් හරි කතා කරනවාමයි🥺❤
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Aniwaryenma patiyoo 🥰 Godakkk adareiii ❤️❤️
@sandusandu5729
@sandusandu5729 2 жыл бұрын
මගේ අක්කේ ඔයා තවත් ලස්සන වෙලා...ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි මං...😘😘
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
ඉක්මනට 100k වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ඉක්මනට තව වීඩියො එකක් ඕනි ❤️
@vihaganakumarasingha98
@vihaganakumarasingha98 2 жыл бұрын
Wow 😍 ලස්සනයි akkiyoooo ... ගොඩක් ආදරෙයි
@CalmDown4628
@CalmDown4628 2 жыл бұрын
Nice channel. Like your clean kitchen and happy and simple vibe. All the best.🙏
@AYATHMIbtsarmy
@AYATHMIbtsarmy 2 жыл бұрын
wow... මමත් හදලා බලනවා thanks මේ වගේ video දෙනවට 💜💜
@iim_shakiii
@iim_shakiii 2 жыл бұрын
Congratulations අක්කි . ඔයාලව korean news වලත් පෙන්නුවා නේ 👍👍 good luck අක්කි love you 💜💜
@nimeshanuwendri312
@nimeshanuwendri312 2 жыл бұрын
E mkd?🧐🤔
@iim_shakiii
@iim_shakiii 2 жыл бұрын
@@nimeshanuwendri312 Koreawe budu dahama gana ehema lankawe ayata kiyala denawata wenna athi 🥰🥰
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
හරිම ලස්සනායී වීඩියෝ එක මාත් ඔය කොල කාලා තියනවා කොරියන් වලින් ගෙනල්ලා.....😍😍😘😘
@dananjalithiyaga9064
@dananjalithiyaga9064 2 жыл бұрын
තව කෑම හදන වීඩියෝ ඕනි..🤗♥️♥️♥️♥️♥️♥️.....1M ගහන්න පුලුවන් වෙන්න ඕනි.♥️🤗🤗🤗🤗🤗
@rashmisiridewa2332
@rashmisiridewa2332 2 жыл бұрын
Thank you akki කිම් පප් හදන්න කියලා දුන්නාට❤️ආක්කාට පුළුවන් නම් අපිට ලංකාවේ විදිහට මේ වගේ කොරියන් කෑම හදන හැටි කියලා දෙන්න ❤️ විඩියෝ එක ලස්සනයි ආක්කි & ආයියා
@jeonelili5565
@jeonelili5565 2 жыл бұрын
100k ඉක්මනට ගමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රසට ඇති එන්න ආසයි 😋😌😍 අපිටත් දෙන්න බැරිද 😝
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🤩🥰 ඔයත් හදලා බලන්නකෝ..ගොඩාක් රසයි😋
@bantanggirls8773
@bantanggirls8773 2 жыл бұрын
අම්මෝ කිම්බප් 🥺🥺🥺🥺🥺 අනේ ලස්සනයි අක්කි 😘😘
@parkbabymochi2894
@parkbabymochi2894 2 жыл бұрын
අනේ අක්කි ශෝයි video එකක් වගේ . video එකක් දානකම් මයි හිටියේ .අනේ purple දූපතේ video එක දෙන්න කෝ.😁😣💜️😁💜️💜️
@kavinanayakkara3773
@kavinanayakkara3773 2 жыл бұрын
Ow akkiyoo apita one purple dupate video ekak
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ඉක්මනින්ම ගේන්නම්කෝ පැට්ටෝ❤️🥰
@udenichamari5370
@udenichamari5370 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා අක්කි .විඩියෝ එක මරු අක්කි 👍👍
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුව තවත් ලස්සන වීඩියෝ එකක් 🌼🥰 අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී🤗 අනේ අක්කේ, අයියයී අක්කයී දෙන්නම ගෙදර දවස ගත කරන විදිහ සහ දෙන්නම shopping ,grossery shopping යන තව ලස්සන වීඩියෝ අපිට අරන් එන්න ප්ලීස් 🙂💜️💫 පරිස්සමෙන්,ආදරෙන් හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ හොදද.ඔයා හරිම හොදයි,වැඩත් හරිම පිළිවෙළයී, ඒවගේම ඔයා ගොඩක් ලස්සනයි අක්කේ.🌼💙🥰💫 බුදුසරණයී ඔය දෙන්නටම . 🙋💐💛
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Idiriyedii videos gennamkoooo 🥰🥰 Budhu saranaii 🥰❤️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Sessmi oil kiyanne thala ata walin hadana thala thel.kimbap eka nam hari lassanai.rasath e wagema athi.budusaransi.jesupihitai.
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Ow nedha 🥰🥰 Adareiii ❤️❤️
@vishmihirushima8204
@vishmihirushima8204 2 жыл бұрын
Wow අක්කී අද වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා 😊😊 ඊලගට street food කන එකක් ගේන්න 🥺 ආදරෙයි ❤️❤️❤️
@sadusadumadu5943
@sadusadumadu5943 2 жыл бұрын
Akki oya oya pihiya kohenda gaththee
@sandaminirathnagala4787
@sandaminirathnagala4787 2 жыл бұрын
අම්මෝ කන්න හිතනවා..😋😋
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
⁣අක්කි ලස්සනයි අදත් ඉතිං 💗🧚
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
මිණිමුතු නොමැත මා ළග ඔබ හට දෙන්න.....පිංවන්ත දියණියකි ඔබ මව්පියන් හට.......එමපමණ නොවේ නංගියේ ඔබෙ ඇති ගුණමහිම ලබා.... හොද ස්වාමියෙක් හමුවී ඇත ජීවිතයේ.......ඔහුටත් ඔබටත් හැමදා සිතූ ලෙසින්....වෙන්නට තබමි ආශිර්වාදෙ මෙලෙසින්....දෙන්නෙමි කුසුම් මල් මිටකින් සොම්නසකින්..... .🌺🌺🌺🌺😊😊😘😍😍🤝🤝🤝❤️
@sudathkumara6604
@sudathkumara6604 Жыл бұрын
Oyalge vlogs මම හැමදාම balanawa. ඔයාලා 3 දෙනාගෙම vlogs gennako
@nishi679
@nishi679 2 жыл бұрын
Very nice Thanks අක්කේ 🥰☺️👌
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ 2 жыл бұрын
ආ අක්කා බබෝ ෆට්ට 😍😍
@mandynikela4879
@mandynikela4879 2 жыл бұрын
හරිම රස පාටයි අනේ 😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
අනේ අක්කිලාට කොරියාවෙන් සම්මානයක් හම්බෙන්න යනවා කියලා දැන ගන්න ලැබුනා. 🙈🙈 සතුටුයි ගොඩාක් 💗
@prabashiima
@prabashiima 2 жыл бұрын
Aththatmad ❤️🥺
@lilyy4420
@lilyy4420 2 жыл бұрын
@@prabashiima ඔවුවුවුවුවුවුවුවුවු 🙈❣️
@dinithi7943
@dinithi7943 2 жыл бұрын
Wow😍🥳
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️🥰
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
Woow mkdda e?
@hirugirl1536
@hirugirl1536 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ වීඩියෝ එක😍 මම ආසම කෑමක් Kimbap කියන්නේ🤗 තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න 🙏 ආදරෙයි දෙන්නටම❤❤
@nimsalafashion9256
@nimsalafashion9256 2 жыл бұрын
අක්කි අද ගොඩාක් ලස්සනයි😊 කින්පප් ගොඩක් රහයිද? මොනවගෙ රහක්ද තියෙන්නෙ අක්කි අක්කිගෙ රොස පාට කුස්සිය හරිම ලස්සනයි අනෙ අක්කියො අර දම් පාට දුපතෙ විඩියෝ එක දාන්නකො මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ එ විඩියෝ එක බලන්න 🙋💜️☂️🇰🇷ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙ 😍 ජෙසු පිහිටයි ............
@anu2570
@anu2570 2 жыл бұрын
අක්කි හරි ලස්සනට කතා කරනවා බෝනික්කියක් වගේ රස පාටයි ඒක නම් 😋😋😋 ඔන්න කෙලත් ගිලුනා 🤤
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Adareiii 🥰🥰
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
ළයාදර සිනහව......... දයාබර නුවන් යුග... සුන්දරයි සෙනෙහෙ වත....... පිළිවෙළයි................ සංවරයි....... සැබවින්ම බෝ 💚 හැඩයි....... ආදරෙයි සුදු අක්කියෝ 😘 (මං ෂෙහාරා නංගි )
@dinushachandramali9247
@dinushachandramali9247 2 жыл бұрын
අනේ අක්කි ආසාවෙන් බැලුවා.ආස හිතෙනවා කිම්පප් කන්න.පරිස්සමෙන් ඉන්නෝ බුදු සරනයි 🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷🇰🇷
@dhanendriekanayake3888
@dhanendriekanayake3888 2 жыл бұрын
Akki video ek mru ❤ ane akki කොරියාවේ technology ek gen podi video ekk krnnko.....😃 පරිස්සමෙන් inn akki ayyah dennm 😘 ගොඩක් ආදරෙයි oyal dennt ♥️♥️
@nelanganelanga6689
@nelanganelanga6689 2 жыл бұрын
අක්කි අදත් වීඩියෝ එක මරු 👍
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
බෝනික්කී 😍😘❤️
@shiromifernando1965
@shiromifernando1965 2 жыл бұрын
අක්කි අද වීඩියෝ එක නම් ශෝක් ආස හිතෙනවා අක්කි කෑම හදන විදිය දැක්කාම ඒ කෑම කන්න. ආයෙත් දවසක කෑම හදන වීඩියෝ එකක් ඕනී අක්කියෝ🥰🥰🥰 ගොඩාරියාක් ආදරෙයි ❤ පරිස්සමින් ඉන්න අක්කියි❤අයියයි බුදු සරණයි 🙏 දෙන්නටම❤
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
Godakkk isthuthiii patiyoo Adareiii 🥰❤️
@user-ef7ed7fe4b
@user-ef7ed7fe4b 2 жыл бұрын
🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤Video එකනම් නියමයි අක්කි ❤
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
ස්තුතියි 🥰❤️
@ruchiudeshika2295
@ruchiudeshika2295 2 жыл бұрын
ලස්සනයි අක්කි අද video එක❤️❤️
@Kaushalya_24
@Kaushalya_24 2 жыл бұрын
හුග කාලෙකින් අක්කලාගෙ video එකක් බැලුවේ 👀😎❤
@Ashu-perera
@Ashu-perera 2 жыл бұрын
Video එක ලස්සනයි අක්කියෝ අයියායි ඔයයි පරිස්සමින් ඉන්න 💜
@ajithsamansiri2497
@ajithsamansiri2497 2 жыл бұрын
Ane akka oya harima lassanai oyala denna hamadamath sathutin inna
@nethmi8516
@nethmi8516 2 жыл бұрын
Kalin kimbap dakala thibbata adane hadana widiha dana gaththe...thank you akkiyo video ekata😊 akkige kimbap ekanam superb😀👌 akkige kimbap eka dakkama rasa kiyanna puluwan koi wageda kiyala...😉 video eka godak lassanai akkiyo..parissamen inna oyala dennama..❤❤👊👋👋
@matheesha3858
@matheesha3858 2 жыл бұрын
Hari lassanai akki.aiye 🇱🇰🙏🇰🇷☺️👋👋💐😊🐘🐘🏳️🏳️
@luckystar7552
@luckystar7552 2 жыл бұрын
Wow අක්කි 🤗 ඔයා කෑම හදනවා හරිම පිරිසිදුයි🤗 ආදරෙයි 😘
@amandichamathsara7027
@amandichamathsara7027 2 жыл бұрын
අනේ අක්කෙ පුලුවන්නම් ඔයාලා කිම්චි හදන විදියෝ එකක් කරන්නකො අපිටත් හදන්න ලෙසි විදිහකට 😋
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
කිම්චි - Episode 530 - Kimchi - Anoma's Kitchen
13:05
Anoma's Kitchen
Рет қаралды 260 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН