Samidi Subara | Anganawo (අංගනාවෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 330,480

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 331
@judelakshitha6089
@judelakshitha6089 2 жыл бұрын
අපේ රටේ සංගීතය වෙනම තැනකට අරන් ගිය අපේ කාලේ සොඳුරු ගාන්ධර්වයන්"ලෙජන්ඩ් රූකා"වත් ඉතා ආදරයෙන්,ගෞරවයෙන් සිහිපත් කරමි.❤️
@nimsarajayawardana4288
@nimsarajayawardana4288 2 жыл бұрын
ලස්සනයි නන්ගි රූකාන්ත සර්ගෙ සින්දුවක් හරිම ලස්සනට කිව්වා අහන් ඉන්න ආසයි ඔයාගෙ කටහඩ ජය වේවා❤️
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
අභිශේකා හරිම සදාරන ලෙස තොරාගන්නවා දක්ශයින්ව . ශුබ ගමන් වෙවා සංගීත ලෝකයේ !
@arunarajapaksha1247
@arunarajapaksha1247 2 жыл бұрын
ඔයිට වැඩියෙ කොහොමද කියන්නේ.. මම නම් දැකපු හොඳම ගායනයක් ❤❤❤❤👍👍👍👍👍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ ද කියන්නේ ❤️❤️❤️❤️❤️
@slguardian9984
@slguardian9984 2 жыл бұрын
ඔව් අප්පා...එලටම කිව්ව .. මෙලෝ රහක් නැති ඒවට නම් හැරෙනව මුන්.
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 2 жыл бұрын
අභිශේකා කියන්නේ සදාරන තිරන දෙන ලස්සන හදවතක් තින දක්ශ ගායිකාවන් අතර අති දක්ශයෙක්
@radical1455
@radical1455 2 жыл бұрын
ලස්සන හඬක්.. අභිෂේකා හදයි කෙල්ලව සුපිරියට ❤️❤🙏
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
මියුසික් එක ඇහුනත් ඇති මාර ෆීලින් එකක් දැනෙනවා. ඒකයි රූකාන්ත ගුණතිලක ලෙජන්ඩ් කෙනෙක් වෙන්නෙ ❤️.
@chandanapushpakumara805
@chandanapushpakumara805 2 жыл бұрын
සමිදි ගීතය හරිම ලස්සනයි හොද හඩක් .....ඉදිරියට ම යන්න අපේ සුභ පැතුම්
@surangalakmal4003
@surangalakmal4003 2 жыл бұрын
Coach අභිශේකා ඔබගේ තේරීමට ගරු කරන අතර Samidi ඔයාට සංගීත ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න පුළුවන්.. සුභ පැතුම් ❤️
@iukguy1
@iukguy1 2 жыл бұрын
She is the best so far among all ..what a beautiful unique voice.
@nirmalsilva2897
@nirmalsilva2897 2 жыл бұрын
අනෙ මෙයා little star sessions 9 ; ඉදියා... මේකම කිවුවා🤗🤗🤗. මතක අය කෝ...❤️❤️❤️
@subhathilihansa_2218
@subhathilihansa_2218 2 жыл бұрын
මතකයි ලිට්ල් ස්ටාර් හිටියා කියලා ☺️♥️
@dilkalakshani4844
@dilkalakshani4844 2 жыл бұрын
Janapriyama tharuwa una
@sw-jz4rb
@sw-jz4rb 2 жыл бұрын
🤓mathakai
@shanianu4139
@shanianu4139 2 жыл бұрын
මාර ලස්සනයි මේ voice එක..& සින්දුව...සෑහෙන සැරයක් ඇහුවා💖💖
@darkprince7890
@darkprince7890 2 жыл бұрын
Woow. ලස්සන කට හඩක්.. ❤️ congratulations dear🥰😊 හොද වෙලාවට අභි හැරුනේ...
@naveedofficial2000
@naveedofficial2000 2 жыл бұрын
Her voice make this so beautiful 😍😍 First time i heard this song!! finally i addicted to this song with help of your magic voice
@innilu4934
@innilu4934 2 жыл бұрын
මේ අර little star ඉඳිය චූටි කෙල්ල නේද❤️😍
@mayuralakshan7510
@mayuralakshan7510 2 жыл бұрын
O eya tamayi
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 2 жыл бұрын
ආසම සින්දුවක් ලස්සනට කිව්වා නියමයි 😍🔥🔥🔥 Congratulations 😍
@iranginikwt5759
@iranginikwt5759 2 жыл бұрын
Aniwa
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 2 жыл бұрын
පුතා , ඔයාගෙ ගීතය හරිම ලස්සනයි . ලංකාවේ හිටපු ජනප්‍රියම ගායිකාවක් නේද මේ ඉන්නෙ . ගී ගයන අතරෙ පාසලේ වැඩත් කරල හැම පැත්තෙන්ම දිනන්න ඕන . පුතේ ඔයාට තෙරුවන් සරණයි ..........❤❤❤❤❤❤❤🤚🤚🤚❤❤❤❤❤❤❤❤❤❤❤
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u so much 🙏🙏🙏
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
හරිම ලස්සනයි ගායනය සුබ පැතුම් 💐💐💐
@shanianu4139
@shanianu4139 2 жыл бұрын
මාර ලස්සන voice එකක්😍💖💖
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 2 жыл бұрын
මාර හඩක් ලස්සනයි 🤩 ගිය අවුරුද්දේ චන්නුක කිව්වා ලෙසටම ✌️
@achinigodaklassanafemlyaka8852
@achinigodaklassanafemlyaka8852 2 жыл бұрын
Mama Asa gayakayek ruka sir
@chula8410
@chula8410 2 жыл бұрын
පට්ටම වොයිස් එකක් තියෙන්නේ.අනිවාර්යයෙන් අවසන් වටය දක්වා යන්න ලැබේවා....
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 2 жыл бұрын
I don't know why that male coach told she hasn't sung the song well. But at the end of his comment he mentioned the singing was good. Rukantha is a male singer. This is a girl's voice and she took some variations very nicely. It's better you wouldn't have commented. Coach Abhishaka is a very impartial person and very respectful lady.
@rangailleperuma2257
@rangailleperuma2257 2 жыл бұрын
Agreed. That comment was uncalled for. She sang nicely. There were worse performances they did not say anything about.
@jayasinghesathsara1247
@jayasinghesathsara1247 2 жыл бұрын
Samidi ඔයාගේ voice එකෙන් Anganawo අහද්දී වෙනම ලෝකෙකට යනවා 💞💞💞Love this performance 😘
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
තරගයකින් ඉදිරියට ඒමට අනවශ්‍ය හඬක් පුතේ.... ඔබගේ සහජ දක්ෂතාවය ඔබ නිතරගයෙන්ම ඉදිරියට ගෙන යාවි.... ඔබ ගැයුවාට වඩා හොදින් එම ගීතය ගායනා කිරීමට කිසිවෙකුටත් නොහැක... එතරම්ම හොදින් ඔබ ගායනා කලා... සුබ අනාගතයක් පුතේ 🙏🙏🙏🙏
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 😁😁😁
@ishannlakmal
@ishannlakmal 2 жыл бұрын
සමිදි දුව that's sooooo coool and talented heart touching voice.... as a contestant of matale we are so proud you ..Ms.abisheka will guide you very carefully.we are always with be you.congratulations...
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
හරි ම ලස්සනයි දුවේ සුභ ආනගතයක් ❤❤❤❤❤❤❤
@Mr_k_ff_sl
@Mr_k_ff_sl 2 жыл бұрын
Samidi Subara | Anganawo (අංගනාවෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka
@panchimajayarathna658
@panchimajayarathna658 2 жыл бұрын
Wooow wonderful voice !!! And she is wonderful too !!!
@janakabandara4980
@janakabandara4980 2 жыл бұрын
අනෙ ලස්සන සිංදුවක් මං ඒක හැමදාම අහනවා 💖💖💖💖💖💖💖💖💖👌👌👌
@cfdProptrader
@cfdProptrader 2 жыл бұрын
Little Daughter, You are a star already. all the best in the future .
@tharindimalalagama2333
@tharindimalalagama2333 2 жыл бұрын
Your voice is so elegant and Powerful 💜😘💪🏻
@gayankarunarathne5240
@gayankarunarathne5240 2 жыл бұрын
Wow ❤❤❤ unique voice samidi 😘
@music-asanmusic1042
@music-asanmusic1042 2 жыл бұрын
Congratulations!! ලස්සනට ගායනා කලා.. 🔥🔥🔥
@ChaminduKaushal
@ChaminduKaushal 2 жыл бұрын
Congratulations samidhi Nangi ❤ Super star hitapu Nadini akki Wage🌟
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u අයියා 😁😁✌️
@dasunyaherath
@dasunyaherath 2 жыл бұрын
Beautiful voice nangi ❤️🥳 Congratulations and all the best !!
@chandrikadissanayake1883
@chandrikadissanayake1883 2 жыл бұрын
Lassanai godak kipa wathawakma ahuwa matanam hithenawa duwa oyata hoda gamanak yyanna පුළුවන් අභිෂේකa ekka budu saranai
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 😁❤️
@howtotravellk
@howtotravellk 2 жыл бұрын
1:04 this girl’s voice and Sanka’s mood woow that is so perfect❤️
@tenishabinuri3590
@tenishabinuri3590 2 жыл бұрын
ස්ටෙෆනි තමයි හොඳටම කරන්නේ😂
@dee.kumari5576
@dee.kumari5576 2 жыл бұрын
ලස්සනයි සමිඳි පුතේ. ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️
@sewminigunawardana3970
@sewminigunawardana3970 2 жыл бұрын
Congradz nangii..wish your all the best❤️
@vijayanthipremathilake5731
@vijayanthipremathilake5731 2 жыл бұрын
Keep it up sami drlng ... 😋❤ All the very best 🤗🔥
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
nice 👍
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ජයවෙිවා දුච .👍👍👍❤️❤️❤️❤️❤️
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
😁😁😁😁✌️
@kabeekabi9536
@kabeekabi9536 2 жыл бұрын
Niyamai🤗 💪💪💪💪Ape ranMatale nangi💪💪💪💪💪
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
😁😁😁🔥
@sandhayaperera3020
@sandhayaperera3020 2 жыл бұрын
Very beautiful. Go ahead. God bless you
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
✌️✌️🤩🤩
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
ඔයිට වැඩිය කොහොම කියන්නද ❤️ මේ අර little star ඉඳිය චූටි සුපිරි සුපිරි 👌❤
@roshanifernando535
@roshanifernando535 2 жыл бұрын
අභිෂෙකා නිසයි වැඩ සටහන ගැම්මට තියන්නෙ අපි ආදරෙන් බලනවා ආදරෙයි ගොඩක් අභිෂෙකාට
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 жыл бұрын
Abishekata nm apit kemathi...et me paara eya over ynwa comment deddi...me paara lamai eyawa choose krnwat adui
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
@@hashinimaheshika7497 ඒ voice concept එකේ හැටිනෙ.
@pudamyaonethra4473
@pudamyaonethra4473 2 жыл бұрын
Beautiful voice ❤️🎶 Keep it up sis !
@lahirubandaranayake4820
@lahirubandaranayake4820 2 жыл бұрын
Lassanae nangiyo සුපිරි ගායනයක් ඔයාගෙ
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 🔥
@hirushangunawardhana9147
@hirushangunawardhana9147 2 жыл бұрын
Lassanai nangiyo jaya wewa
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u so much 💖
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
ලස්සන කටහඬක් දුවේ👍
@piyumisankalpani6415
@piyumisankalpani6415 2 жыл бұрын
Thanks couch abisheka
@sarojakadangoda4512
@sarojakadangoda4512 2 жыл бұрын
Love Abish Personality ...❤️❤️❤️
@Rasi97Tv
@Rasi97Tv 2 жыл бұрын
ලස්සනයි ..👌 සුබ අනාගතයක්
@klshaani7341
@klshaani7341 2 жыл бұрын
අභිශේකා හරිම සාදාරන විදියට දක්ෂ විදියට ළමයි තෝරාගන්නව
@luckylover1848
@luckylover1848 2 жыл бұрын
Trending නේ 🔥✌️
@aselapriyanga
@aselapriyanga 2 жыл бұрын
Ru ka n tha Rukantha Absolutely an amazing singer 🔥🍀
@samankumara2608
@samankumara2608 2 жыл бұрын
Woow Beautiful Voice.All the best nangi
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thanks aiye 🔥
@sammintha4612
@sammintha4612 2 жыл бұрын
Wow! Very nice. Good luck.
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 💖💖💖
@Tiya_potetoe
@Tiya_potetoe 2 жыл бұрын
Wow sangamiththa ♥️🥺 ... All the best nangi
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
You my favorite Darling 👍🏽 she sang very well, good choice Darling
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
😁😁😁✌️
@nidunidu3494
@nidunidu3494 2 жыл бұрын
So beauti siging, good luck 🌹🌹🌹🌹❤️❤️
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
♥️Thank u
@mayuralakshan7510
@mayuralakshan7510 2 жыл бұрын
Congratulations nanga💚💚💚
@johnsoneditor
@johnsoneditor 2 жыл бұрын
she has her own way of singing and awesome texture of her voice is beautiful
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
නියමයි නංගි, ඔයා හොඳටම කලා. 😍
@sumedhachanaka6541
@sumedhachanaka6541 2 жыл бұрын
සුපිරි janani voice sri lanka
@piumianu6012
@piumianu6012 2 жыл бұрын
එයාට හොද හැකියාවක් ලස්සන හඩක් තියෙනවා 👌❤
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
✌️
@niroshansanjeewa6383
@niroshansanjeewa6383 2 жыл бұрын
End eka niyamai..🔥 good change 👌
@dilikakodippily7286
@dilikakodippily7286 2 жыл бұрын
Yes..Coach Abishakha you are great...best Coach!!!
@iresharranasinghe7555
@iresharranasinghe7555 2 жыл бұрын
Hope that you will be with final 10👍😘
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u dedunu akki 🤩🤩🤩✌️
@dilikakodippily7286
@dilikakodippily7286 2 жыл бұрын
Yes...Coach Abishakha you are great...best jude!!!
@samithgamage5039
@samithgamage5039 2 жыл бұрын
අභිෂේක කියන්නේ හැම දෙයක්ම හොඳට දන්න කෙනෙක් .පරණ සිංදු වල තේරුම් හොඳට දන්නවා .
@rashminie_ekanaike
@rashminie_ekanaike 2 жыл бұрын
well done nanga .... best of luck girl....
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
🤩🤩Thank u
@AngelYouth
@AngelYouth 2 жыл бұрын
Voice eka hari sweet petiyo
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u so much 💖
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
Harima lassani gayanaya 🌸
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 💖
@rangailleperuma2257
@rangailleperuma2257 2 жыл бұрын
mechchara hondata kiyapu lamayata sinduwa puraaawata pitching aul lu. gedara indan balana apitath yamak kamak therenawa. beautiful, powerful and unique voice with great talent.
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u soo much 😁😁😁✌️
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
👌👌 good luck නංගී 👍👍🎸🎸🎸🎶🎶🎶🎼🎼🎵🎵🎵
@bocassurancen2493
@bocassurancen2493 2 жыл бұрын
Congratulations dr 💖💐
@marieruth104
@marieruth104 2 жыл бұрын
Lassanai jesupihitai
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
😁 Thank u so much
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 2 жыл бұрын
Compliments & Greetings for the Lovely Performance. ( Galleon International Events, Italy-Asia-Gulf).
@gawthamijanu7866
@gawthamijanu7866 2 жыл бұрын
Wow. You have beautiful unique voice dear.all the best samidi ❤️❤️
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u so much 😁😁😁
@danushkasujeewa5753
@danushkasujeewa5753 2 жыл бұрын
සුපිරි
@chandrikapriyadarshani5072
@chandrikapriyadarshani5072 2 жыл бұрын
She sang beautiful 😍 💕
@chathurikapriyadarshani8065
@chathurikapriyadarshani8065 2 жыл бұрын
Samidi your voice is so Powerful 🤩
@Sanjalieabeysingha6768
@Sanjalieabeysingha6768 2 жыл бұрын
wow you have a beautiful voice and good luck for your future sami 👍🏻🤩
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank you darling ✌️😁😁❤️
@iukguy1
@iukguy1 2 жыл бұрын
I am listening this 35th time. I can't stop listening
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u ❤️😁😁❤️
@dananjayayohan9715
@dananjayayohan9715 2 жыл бұрын
දකුනෙ ගැම්මක් තමා 💪 🤗 ආදරෙයි නංගි සුබ පැතුම් 🤗🤗
@dilinimaheshika946
@dilinimaheshika946 2 жыл бұрын
Beautiful 😍
@dimuthuishara3513
@dimuthuishara3513 2 жыл бұрын
She is amazing.. tnQ coach Abhisheka
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
Lovely signing ♥️
@user-wx6vf9se4p
@user-wx6vf9se4p 2 жыл бұрын
Well done. May positive energies bless
@chapalucky9409
@chapalucky9409 2 жыл бұрын
Asama sinduwak...maru 🎶🎶🎶 ❤️❤️❤️
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
🔥✌️
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
කවදත් හැමෝටම උදව් කරන ස්බිසේකා ඔයා නිසා ඒ දරුව යන්තම් බේරුනා.සතුටුයි 🌷ඉදිරියට යන්න 👍
@manoddyawarshani3268
@manoddyawarshani3268 2 жыл бұрын
🥺🌺
@gayathmayalindi3196
@gayathmayalindi3196 2 жыл бұрын
Congratulations samidi
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thanks gayathma 💖
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Abhiseka oyage therima good
@piyumisankalpani6415
@piyumisankalpani6415 2 жыл бұрын
Super song
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
🔥❤️
@iukguy1
@iukguy1 2 жыл бұрын
She sang so effortlessly. ..superb
@sameeradushmantha1107
@sameeradushmantha1107 2 жыл бұрын
Good performance
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Harima lassani hada👍🌹💓
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
Thank u 💖
@lasanalika2015
@lasanalika2015 2 жыл бұрын
ලස්සන කටහඩ අනේ.අහන්න ආසයි...
@samidisubara2266
@samidisubara2266 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️
10 UNFORGETTABLE GOLDEN BUZZER AUDITIONS You Must Watch
59:01
Popcorn
Рет қаралды 10 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
BEST ARABIC SONGS ON THE VOICE | BEST AUDITIONS
18:08
Voice Finest
Рет қаралды 3,1 МЛН
Allain | Ikaw At Ako | Blind Auditions | Season 3 | The Voice Teens Philippines
7:19
The Voice Teens Philippines
Рет қаралды 439 М.
Arooshia & Varisha | Hanthane (හන්තානේ) | Blind Auditions
6:55
The Voice Kids Sri Lanka
Рет қаралды 602 М.
HARDEST SONGS to sing in the Blind Auditions of The Voice
19:18
The Voice Global
Рет қаралды 17 МЛН
Radhni | Demonyo | Blind Auditions | Season 3 | The Voice Teens Philippines
6:36
The Voice Teens Philippines
Рет қаралды 384 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43