No video

දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? - මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්නකරයි

  Рет қаралды 23,605

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 86
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr 👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE 👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages) 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
මම හිතන දේවල් ඔබතුමිය බොහෝ ප්‍රකාශ කරන විට සතුටක්🙏 දීර්ඝායු වේවා.❤️
@sadunasanka2889
@sadunasanka2889 3 жыл бұрын
Stop child cruelty channel ekata help ekak denna
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ඉතා වටිනාකමක් ඇති සාකච්ඡා වක් ස්තුතියි ඔබ දෙපලටම. දරුවන් අහිංසක මල් වාගේ
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
හැදි නොගා හදන දරැවගෙ කතාව ඇත්තක්..එතැන අදහස් කලේ හොයා නොබලා හදන හොද්ද,,ඒකියන්නෙ අවශ්‍ය ලුනු බලලා,හැදිගාමින්,ගින්දර අඩු වැඩි කරමින් සියල්ල එතැන අන්තර්ගතයි.. දරැවොත් ඒ වගේ පූර්ණ අවධානයෙන් හදන්න කියන එක මිසක්,, කාගෙදෝ උවමනාවකට මේක ලමයිට ගැසිම බවට පත්කරලා.. අතනොගා හදන දරැවයි,හැදිනොගා හදන දරැවයි එකවගේ කියපු එක හරි.මෝඩ ගොන් කෙනෙක් කවද හරි,අත නොගා යන්න අත නොගහා කරලා..
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 3 жыл бұрын
Well said!
@nayanajayawardana6746
@nayanajayawardana6746 3 жыл бұрын
I never treat my two children aggrasevly even verbly. So they regive the same to the society. I gave them only love. Now they are studying in australia and they are rich in good qualities and i am highly proud of them as a mother
@scienceforlife9163
@scienceforlife9163 3 жыл бұрын
දැන් දරුවට අම්මාගේ ආදරය උපරිමයෙන් ලැබෙයිද. අම්මාගේ මානසිකත්වය හැදුවොත් වඩාත් හොඳයි නේද.
@niroshajayasinha2674
@niroshajayasinha2674 3 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි ..මේ මග පෙන්වීමට බොහෝම පින් 💖💖💖💖
@rochana85
@rochana85 2 жыл бұрын
Thankyou මං හොය හොය හිටපු උත්තර ගොඩක් ලැබුනා...
@indunee1979
@indunee1979 3 жыл бұрын
Respect you doctor. It is highly important to distribute this kind of invaluable information.
@rasindukaushalya9455
@rasindukaushalya9455 3 жыл бұрын
මේ රටේ වගේම ලෝකෙම මිනිස්සුත් මේව බලල හැදුනනම් මේ ලෝකෙ කොච්චර වෙනස් වෙයිද😒😒
@sadunasanka2889
@sadunasanka2889 3 жыл бұрын
Stop child cruelty
@nauchellifernando7866
@nauchellifernando7866 3 жыл бұрын
හරිම වටින අදහසක්...
@kanchi169
@kanchi169 3 жыл бұрын
May interview programme 1 niyamai. Harima harawath.. 1 suggestion thiyenawa please may background 1 elimahan place 1k karanna. At least gahak yata nettham eliyak pena thenaka karanna.. Thx jaya wewa❤️
@jpSL
@jpSL 3 жыл бұрын
ඉතා වැදගත් කතා බහක්...
@karthikshivakumar2676
@karthikshivakumar2676 2 жыл бұрын
We don't need corporal punishments. Stop child cruelty. Children need good education with love and happiness. They don't need punishments like kneeling,canning, ear pulling. Great job .
@ruki.ferdi1989
@ruki.ferdi1989 3 жыл бұрын
Thank you for such enlightenment!
@shamsara2218
@shamsara2218 3 жыл бұрын
අනේ මිස් මගේ පුතාට වයස 6යි.මන් නම් පුතට ගහනවා...එයා එපා කියන දේමයි කොච්චර කිව්වත් ඒක අහන්නෙ නැති උනාම.එ ගහන වෙලාවට ඒ වැඩේ නවත්වනවා ආයෙ ඊලටත් කරන්නේ ඒකම තමයි..ඉතින් කේන්ති යනවනේ .ආදරෙන් කිව්වට අහන්නෙ නෑ
@sujaniranathunga3884
@sujaniranathunga3884 Жыл бұрын
මගේ පුතත් එ් වගේ්මයි.ගැහුවත් දුකයි.එ්ත් හදාගනී්නනේ ගහන්නෙ
@kavindyaperera5541
@kavindyaperera5541 3 жыл бұрын
You are great ma'am😍
@niroshajayarathna3027
@niroshajayarathna3027 Жыл бұрын
Dr oyage vedio godak baluwa.awa kiyathmaka kara.babata den aurudu 4i nusary yanawa.teacher kiyanawa.baba anik babala ekka hodata innawa.hodata igena gai teacher kiyanawa.godak isthuthi
@tharakachandrasiri6379
@tharakachandrasiri6379 Жыл бұрын
Parenting සම්බන්ධයෙන් මේ වගේ තවත් programs දාන්න.
@upalisamaranayake7292
@upalisamaranayake7292 2 жыл бұрын
ස්තුතිය ඔබ තුමියට
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 3 жыл бұрын
Glad to see you two back Thank you very much!
@bihinduchathumin5717
@bihinduchathumin5717 3 жыл бұрын
I respect you.🙏
@ramyasenanayake458
@ramyasenanayake458 3 жыл бұрын
100% true 👍
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
මම ගිය පාස ලේ ගුරුවර යෙක් හිට්යා අපි පංති යෙ කෑ ගැහුවත් ගහනවා ස් කෝ ලෙට පරක්කු වෙලා ආ වොත් බනිනනවා ගහනවා.පංති යෙ කුණු තිබු නොත් ගහනවා.ඔය ව ගෙ අපිට දඩුවම් කරනවා.එම ගුරුවරයා හදිසි යෙ පපු වෙ අමාරුවක් හැදිලා මිය ගියා.මට දැනුනු සතුටට මම ගෙදරදි රතිඤපත්තු කරා.ඒ ගරුවරයාව පසල අර ගෙන ආවා නමුත් මම මිනියවත් බලන්න ගි යේ නෑ.ඒ තරම් අප්ප්‍රිය වුනා ඒ ගුරුවරයාව.
@manojpathirana2933
@manojpathirana2933 6 ай бұрын
Thamun pasale hariyata hitiyanam pasale neethi reethiwalata garu karanam guti kanna wen na. Thamun kagahaddi , dangaladdi anith lamainta kohomada ugan wanne. A nisa guruwarayata banin nathuwa thamun hariyata hadunanam hari. Panthiye guruwarayata uganwanna nodee ka gahapu, thaman inna thana pirisidu kara gaththe nathi thamun wage un dan samajeta karana haniya barapathalai . Thamun wage un nisa thama me samajaya vinasha wela thiyenne . Issarawela shikshanaya kiyana eka igana ganna baluwanam hondai. Thamanta ona vidihata ka gahanna tharam wal buru nidahasak pasalakin balaporoththu wenna epa. Sure thamun dan me samajeta pililayak wena rasthiyadukarayek wela athi.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Good
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
වපුරපු විදියට තමයි අස්වැන්න. 😊
@nadeshesudesh5522
@nadeshesudesh5522 Жыл бұрын
Gutikala hedicha udaaharanayak mama mama dan engineering last year poddak igana gatha paliyata gon katha kiyana epa
@prabhaabeyrathna974
@prabhaabeyrathna974 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
ඇත්ත.දරුවා කොච්චර අසරනද?අපි ගහන්නෙ ඇයි කියලා වත් දරුවා දන්නැතිව ඇති.මොනතරම් දරුවා දුක්වෙනවා ඇතිද?මාත් පුතට හෙමිට ගහනවා ඒත් දුකයි අපෙ ප්‍රශ්න වලට දරුවො පලි නෑ තමයි.
@senethemachandra5517
@senethemachandra5517 3 жыл бұрын
Apeth teacher. Daruwanta yaluwek wage. Very good.miss mawa mathakada.
@KoDA-969
@KoDA-969 2 жыл бұрын
Highly recommended her guidelines. Ma'am Samitha, as a mother I'm really lucky to have an opportunity to follow your Course Of Learning Parenting and because of that now I feel so relax and happy as a mother. Thank you so much ma'am ❤
@nadikadoratiyawa199
@nadikadoratiyawa199 3 жыл бұрын
Watina adahas tikak .math inne me mathe.manasika peedawata path wechcha aya thama thwa kenek thala pelanne
@PenskeAutomotive
@PenskeAutomotive 3 жыл бұрын
You are 100% right.. thank you for saying this!!!
@umedamadushani6378
@umedamadushani6378 Жыл бұрын
Gahala hadana lamai hoda ne . Aka tamai aetha. Mage akkage putha asai mai mage mahathayai aka ona deyak kiyanna puluwan . Aeth tattai ammai gahala benala ayala aka dewal kiyanna harima aduwen . Gahala benala lamai hadanna be aka hari.
@dammikapa1267
@dammikapa1267 Жыл бұрын
Api iwaseemen katayuthu kaloth daruwo sathutin idi
@inoshadesilva9924
@inoshadesilva9924 Жыл бұрын
Obathumiyage adahasvalata garu karanava .mavak vidiyata menma samaja kriyakarikavak vidiyata mama siyata dahak ganne daruvange paththai .karunaven dayaven adren pamani hoda manushiya agim valin pirunu samajayak bihivimi
@ShyFyTV
@ShyFyTV 3 жыл бұрын
100% true
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 3 жыл бұрын
I am working with a community that needs to hear messages like this. How can I contact this lady. Thank you for a very educative program.
@ameeshrayan3699
@ameeshrayan3699 3 жыл бұрын
ethumiyata bohoma pin
@menakadissanayake-ej3ch
@menakadissanayake-ej3ch Жыл бұрын
Matath me wage deyak una. man daruwage paththa gath nisa.ape amma daruwai mai ekka adatath tharahai.
@sadunimadushika2980
@sadunimadushika2980 2 жыл бұрын
Obathumiyawa contact karaganne kohomada
@nilanthikumuduni2336
@nilanthikumuduni2336 Жыл бұрын
Lamaita gahala hadanna baha.budu dahamath ekka yanna oni.ammalagema thama waradda.obathumiya hari.
@viduravidu7646
@viduravidu7646 3 жыл бұрын
Channel eka sub karala thiyenneth me program eka nisa
@karthikshivakumar2676
@karthikshivakumar2676 2 жыл бұрын
Aniwa math ehemai
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 2 жыл бұрын
Mage daruwa bade iddi mage Nanda ammala mta inna dunne ne..mn nitharama tarahin hitiye baba hambenakal..Dan mage daruwa hari wasai..mta eka loku presnayak manasikawa watila inne mn dan
@manorirathnamali2822
@manorirathnamali2822 2 жыл бұрын
💐💐💐
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
ඔයා එපා කියන ඒවා හොදට බලන්න දරුවා වැරදි කරන වැඩ ද?නැතිනම් ඒ දරුවගෙ සාමාන්‍ය ක්‍රියාකාරකම් ද? කියල.උදාහරණයක් -බඩු පොලොවෙ ගහද්දි එපා කියනවා.ඒ බඩු කැඩෙනවට.හැඩි කරනවා ඔයා එපා කියනවා.ඒ ඔයාගෙ ලෙසියට.ඒත් ඒ ඇත්තටම දරුවගෙ සාමාන්‍ය ක්‍රියාකාරකම්.අලුත් දෙයක් ඉගනීමක්.මාත් මෙ මිස් ගෙ ඒවා බලන අම්මා කෙනෙක්.දරුවට එපා කියන එක අඩු කරන්න.
@pasindumadushan3048
@pasindumadushan3048 3 жыл бұрын
👏👏
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
කාල රේඛාව : 00:00 - පූර්ව ප්‍රචාරණ පටය 01:47 - හැඳින්වීම 02:55 - කුඩා දරුවෙකුට පහර දීමේ වීඩියෝව 06:40 - ගුටි කෑ පමණින් හොඳ දරුවෙකු හෝ පුරවැසියෙකු බිහි වෙනවද? (01) 11:17 - eLearning.lk LMS [Ad] 11:45 - ගුටි කෑ පමණින් හොඳ දරුවෙකු හෝ පුරවැසියෙකු බිහි වෙනවද? (02) 14:04 - ඇට්ටර ළමයෙකුට දඩුවම් කිරීම 18:50 - අපේ වැඩිහිටියන්ගේ කාලය 20:11 - අම්මලාට ඇතිවෙන පීඩනය 24:52 - මම ගුටි කෑවා නම් අනිත් අයත් ගුටි කන්න ඕනද? 26:54 - දරුවන්ට දඩුවම් කරන දෙමාපියන්ට දෙන පණිවිඩය
@chandanacgt
@chandanacgt Жыл бұрын
Miss. Samitha ❤️
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Nogaha gahana aya dakkahama e daruwa gana kanagatuwak enawa demapiyo daruwange waradawal hanganawa..dadhuwam naa..loku unahama ..daruwa..pawata..waradata godak ..bayana..demapiyan..hanganawa...egena gath paliyata waradak nokaranawada hodada nadda ahanneth..manasin..durwala kamak
@neeraj-yp6km
@neeraj-yp6km 3 жыл бұрын
Graid idea
@kasunddharmapriya2523
@kasunddharmapriya2523 2 жыл бұрын
👌❤️🙏🏾
@Chamalk
@Chamalk 3 жыл бұрын
✌️✌️✌️
@smartthinker5197
@smartthinker5197 3 жыл бұрын
💪🥰❤️👏
@sehara7230
@sehara7230 3 жыл бұрын
Man Meka ammata pennuwama Amma mata banna😐😒
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
ඔයාට කවදාහරි ලමයි ඉන්න දවසක ඒ ගොල්ලන්ව හරි පාරේ යවන්න.
@sehara7230
@sehara7230 3 жыл бұрын
@@eLearningLK mmmmm 👍
@sehara7230
@sehara7230 3 жыл бұрын
@@eLearningLK mata awurudu 16
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Mama guti kaala haduna kenek..daham pasal giya kenek..eth waradak karanna bayai..eka ..nawatha hithanawa..adupadu hithanakota thawath gahala thibunanam kiyala hithenawa..nogahama hamoma hadanna baa..jaana hamogema eka thaththage newe...hodin keewata mona vidihen wath hadenne nathi aya innawa..ewage aya bebadu vee innawa godak
@sheranfernando5016
@sheranfernando5016 3 жыл бұрын
ගොඩක් මනෝ වෛද්‍යවරුන් මානසික ලෙඩ්ඩු.එයාල දන්නෙත් නැ එක.
@MrBell-ym9tz
@MrBell-ym9tz 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣👌👌👌👌
@menakadissanayake-ej3ch
@menakadissanayake-ej3ch Жыл бұрын
Samaharu ehema kiyanawa math ahala thiyanawa namuth eeke aththa naththa therum ganima oyage buddi mattama anuwa thamai
@Lithu_J4380
@Lithu_J4380 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐
@KRKS12
@KRKS12 3 жыл бұрын
Apita wisa kawanet ugattu tamai
@dahammihira6641
@dahammihira6641 2 жыл бұрын
Peetgru
@hiransilva2594
@hiransilva2594 3 жыл бұрын
Bambuwa.. gutikapu lamayek kawadawath nomaga gihin na.
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@manuelferando1203
@manuelferando1203 3 жыл бұрын
මේ අවස්තාව උදාහරණයක් ලෙස අරගෙන කතා කරනවානම් මේ දරුවට ආදරෙන් කතා කරල වැරැද්ද තේරුම් කරල දීලත් ඒ වැරැද්ද හදාගන්න දරුවගෙ වයස හැටියට නම්‍යශීලී වෙන්න බැරිනම් අම්ම තාත්තා ගත යුතු පියවර මොකක්ද??? මටනම් පෙනුණේ මේ දරුව මහ ඇට්ටර දරුවෙක් වගේ.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН