කූරගල මගේ සිහිනය නෙල්ලිගල හාමුදුරුවෝ සැබෑකළා - SAMMA TV - #78

  Рет қаралды 20,822

Samma TV

Samma TV

Күн бұрын

Пікірлер: 106
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
කුරැගල ගලට ගලෙන් ගල අදින ස්වාමීන් වහන්සේලා ට ත් දුවරැ පුතාලටත් දෙමව් පියන්ටත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 💪🏿💪🏿💪🏿🇱🇰🇱🇰🇱🇰
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ කුරැගල අපට ලක්මැණිකෙ ගේ අනාගත පරපුරට ලක්මැණිට තෙරුවන් සරණයි නෙල්ලිගල අපේ ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි නිරොගි වෙවා දිර්ඝායු වෙවා 🙏🏽🙏🏽🇱🇰🇱🇰💪🏿💪🏿
@indranijayasekara7206
@indranijayasekara7206 3 жыл бұрын
තෙරුවන් සරණයි නෙල්ලිගල ස්වාමින් වහන්සේ ඇතලු මෙය රැක ගැනීමට නන් අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට බුදුසරණයි අපේ හමුදුරැවනට සුමන සමන් දෙව්ප පිහිටයි!
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏සාදු සාදු 🙏🙏සාදු 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා!🙏🙏🙏සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹අපගේ උතුම් මහසගරුවනට සියළුම සම්මදිට්ටික දෙවියන්ගේ ශාසනාරක්ෂක සියළුම දෙවියන්ගේ උතුම් කරුණාව පිහිට පිළිසරණ නිරතුරු ලැබ අපේ උතුම් බුදු සසුනේ චිරාත් කාලයක් ආරක්ෂා කරගැනීමට නිරතුරු ශක්තිය දහිර්ය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@thalpegesta4424
@thalpegesta4424 3 жыл бұрын
බුදුසරණයි අපේ හමුදුරැවනට සුමන සමන් දෙව්ප පිහිටයි!
@indranijayasekara7206
@indranijayasekara7206 3 жыл бұрын
ගෞරවණීය නෙල්ලිගල ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදුවේවා. ඔබවහන්සේ මුලු හෙළ බිමෙන්ම අන්තවාදය අතුගා දැමිමා වාගෙයි. මෙිවා නම් විශ්වකර්ම වැඩ. ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය වේවා.ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරනයි
@anoma7450
@anoma7450 3 жыл бұрын
ජයෙන් ජය නියතයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙනවා සුමන සමන් දෙවි පිහිටයි
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
මේ යුගයේ පහලවු මහාප්‍රග්ඥායන් වහන්සේගේ උතුම් අනුබුදු පහස ලැබීමට සියලු පෙරපින් ඇති දෙවි මිනිසුන්ගේ කම්ම ක්ලේශ නෙයිය විපාක ආවරණයන්ගෙන් මිදීනිදහස් වේවා ,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත්
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන් සරනයි
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 3 жыл бұрын
ඔබ වහන්සේ ලග පැවිදි වෙන්න මට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏මගේ සිත නැබුරු වේවා 🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම සංඝරත්නයට උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 සහභාගි වු සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷 සිව්මහා දෙවිදුන් රකීවා මෙ අපෙ බුදු සාසනෙ 🌷 සුමන්සමන් දෙවි පිහිටයි සාධු සාධු සාධු 🌷
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
මම ගියා කූරගල කදු මුදුනට මට හිතෙන විදිහට මෙතන සාමාන්‍ය මිනිස්සුන්ට මේ කදු මුදුනට යන්න බෑ දුෂ්කරයි.රහතන් වහන්සේලාට විතරයි මෙතන වැඩ ඉන්න පුලුවන්🌸🌸💮🌼🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewabandara27
@sanjeewabandara27 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි සමන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා
@lakshithamherath3394
@lakshithamherath3394 3 жыл бұрын
නෙල්ලිගල අපෙ හාමුදුරුවෝ එක්ක මම හැමදාමත් ඉන්නවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
අපිත් ඉන්නවා යාලුවා.
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
සාධු` සාධු` සාධු` ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේලාට නිදුක් නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරනයි .
@travelwithmahesh8528
@travelwithmahesh8528 2 жыл бұрын
නෙල්ලිගල හාමුදුරුවන්ට සුමන සමන් දෙවි පිහිටයි
@sanjeewabandara27
@sanjeewabandara27 3 жыл бұрын
ඉන්දියාවේ පූර්වාරාමය බේරාගන්න මේ වගේම බේරාගනිමු
@ncnuwan5895
@ncnuwan5895 2 жыл бұрын
අතීත බෞද්ධ රටවල් බොහොමයක් මිත්‍යාදෘශ්ටික ආගම් යට කරගෙන ඉවරයි.. විදේශ ආක්‍රමන කාලවට සිට මේ දක්වා ජාතියේ පිනට පහල වූ මේ වීරයතිවරයානන් වහන්සේලා නොසිටින්නට ලංකාවටත් ඒ විනාශය වෙලා.. නැගිටිමු පක්ෂ පාට අමතක කරලා එක ජාතියක් විදියට නිර්මල බුදුදහම රැක ගන්න දිවිහිමියෙන් කැපවෙමු..🙏🙏
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
සාදු . සාදු . සාදූ... අපේ හමුදුරුවනේ මේවටනම් ලයික් කමෙන්ට්ස් වැටෙනව අඩුයි. මොකද කියනවනම් මිනිස්සුන්ව හුරුකරල තියෙන්නෙ කුනු රහටමනේ අපේ රටේ කුනු මීඩියා වලින්.
@Sammatvlk
@Sammatvlk 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට බොහෝ පින් !
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
ඔව් කතාව ඇත්ත.
@dilshanklansakara6930
@dilshanklansakara6930 3 жыл бұрын
සංඝ සාසනය පිරිහෙමින් පවතින කාලයක බෞද්ධයා ගේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම ස්වාමීන් වහන්සේ නමක් තමයි වතුරකුඹුරේ හාමුදුරුවෝ ඔබ වහන්සේට දළදා වහන්සේගේ පිහිටයි
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේට සමන්දෙවි පිහිට වේවා !!!
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
කූරගල පුදබිම යලි පුද බිමක්. කළ ස්වාමින් වහන්සෙ ලාට බදුසරනයි තෙරුවන් බෙලෙන් සියලු දෙව්වරු රැකදෙවා
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ලාට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේ ලා සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
තෙරුවන් සරණයි නෙල්ලිගල ස්වාමින් වහන්සේ ඇතලු මෙය රැක ගැනීමට නන් අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට
@W.udayangani
@W.udayangani 2 жыл бұрын
සාධු සාධු සාධු🙏 තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට🙏
@samanbandara4699
@samanbandara4699 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
අපිත් ඉන්නවා හාමුදුරුවනේ ඕනම දේකට.
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
කූරගලට දෙපා නගව් නොබියව සිට ගෙන.... රකිමු අපි අපේ ශ්‍රී සම්බුදු උරුමය...
@madumadu6590
@madumadu6590 3 жыл бұрын
සාඳු සාඳු සාඳු ..🙏🙏🙏🙏🙏🙏
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Sadu sadu sadu apA හාමුදුරුවන් වහන්සේට derga ayu vewa tawa tawath veswa sakteyakma ලැබේවා වාසනාවන්ත පින්වත් oba වහන්සේට th අනෙකුත් seyaluma buddha puthraintath 🌺🌺🌺🙏🙏🙏🙏🙏🌲🍀🦋🌾🌾🌾☘️🙏🙏👍🌵🌵🦋🦋🦋🌺🌺🌲🌲🌲🙏🙏🙏☘️
@sandraperera6126
@sandraperera6126 2 жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි අපෙ සියාලුම සන්ගයා වහන්සෙලාට බුදු සරනයි 🙏🙏🙏💐💐💐
@ranjithsilva5382
@ranjithsilva5382 3 жыл бұрын
බුදුගල කුසිනාරා නුවරට කූරගල ලගයි
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
සාදු. සාදු 🙏🙏🙏සාදු. අපේ. සග. රුවනට. දීර්ගායු. වේවා 🙏🙏🙏
@raveendragamage9407
@raveendragamage9407 3 жыл бұрын
දෙවනගලත් ඒ විදියටම හැදෙන එක තමා අපේ බලාපොරොත්තුව
@Kaushal_Senevirathna
@Kaushal_Senevirathna 2 жыл бұрын
Aniwarenma
@SamsungJ-cn6xe
@SamsungJ-cn6xe 3 жыл бұрын
budusaranin yatapath vee athi ethihasaya navatha ikmanin godanageva sadu sadu sadu
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
කුහකකම කියන්නේ උද්ඝෝෂණ කරන උන් සහ අජාසත්ත මාධ්‍ය කෝ 😡😡😡
@mashimashi2729
@mashimashi2729 3 жыл бұрын
Saduu Saduu Saduu 🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu pin wath suwamen whanshelata mage namaskaraya wewa .theruwan saranai oba whanshelata.
@sachiththaraka7926
@sachiththaraka7926 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@indrasamaranayake894
@indrasamaranayake894 2 жыл бұрын
We really appreciate our bikkues unity. Thank you. We are so happy.
@dianydiany5026
@dianydiany5026 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aarathnayaka214
@aarathnayaka214 2 жыл бұрын
අර අනුරාධපුර මහ කලුසිංහලයා කියාගනා ච්වරදාරියාට මෙ උතුම් සක්කියා නෙත ගටෙත්වස්..මෙන්න ජාතියේ පිනට පහල උන පින් වත් ස්වමින් වහන්සේලා
@gustavs9469
@gustavs9469 2 жыл бұрын
Theruwan Saranin obawahansetath udaw kala Siyalu denatath dirgayusha pathami.Samma sambudu saranai !
@අක්වත්තවෙදහාමිනේ
@අක්වත්තවෙදහාමිනේ 2 жыл бұрын
බුදු සරණ ලැබේවා ඔබ වහන්සේta
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 3 жыл бұрын
කූරගල බොදු බිමට වැටෙන අලුත් අරුණැල්ල............ බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි . රටේ නීතියට, සදාචාරයට, ආගමික වත් පිළිවෙත්වලට කිසි විටක අනුගත නොවන සමහර අන්තවාදීන්ගේ එකම අරමුණ කූරගල තම අණසකට යටත් කර ගැනීමය. නමුත් එම අණසක පැතිරවීමට ඔවුන්ට පසුගිය දිනක සිට නොහැකි වී තිබේ............................................... මෙතන අමතක නොකලයුතු බුද්ධ පුත්‍රයෙක් තමා "වටද්දර හාමූදුරුවො" එම වහන්සේ නොහිටියානම් ඇත්තටම අද කූරගලක් අපිට ඉතුරු වෙන්නෑ.. උන්වහන්සේ තනියම සටන් කරේ කූරගල බොදු බිම රැකගන්න . ඒ ගැනත් කතාකලයුතුමයි.......වටද්දර නායක හාමුදුරුවෝ වටද්දර ලෙනේ වැඩ වාසය කරමින් ඉතා කටුක ජීවිතයක් ගත කරමින් තමයි එදා කූරගල අද අපිට මේ විදිහට දකින්න අන්තවාදීන්ගෙන් බේර ගෙන තියෙන්නේ............................. පැවති වාතාවරණය වෙනස් කරමින් අලුත් පිබිදීමක් සිදුවෙමින් පවතී. කූරගල පුදබිම බෞද්ධයන්ගේම පුද බිමක් බවට ඒ හරහා සනාථ විය හැකිය........................... ඒ වෙනස පිටුපස සිටින්නේ අපේ බුද්ධ පුත්‍රයන්ය. ඒ නෙල්ලිගල හාමුදුරුවන් හෙවත් වතු කුඹුරේ ධම්මරතන හිමියන්ය. එතැන් සිට අලුත්වන කූරගල පිළිබඳ කතාව වෙනස්ය. මේ සියල්ල පිටුපස ඉන්න නිහඩ මහා වීරයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. ජනපතිතුමනි ඔබතුමාට ස්තුතියි....
@s.s.mahanama3984
@s.s.mahanama3984 2 жыл бұрын
අහෝ දෙවි යන් කොහිද?බුදු දහම කෙලසන අදර්මවාදින්
@thamarasudh8025
@thamarasudh8025 3 жыл бұрын
Teruwan saranai
@thilakperera9328
@thilakperera9328 2 жыл бұрын
Garuthara suwamen wahanse oba wahanseta dayakathwayen dun samatama jatheya awarded a labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Nikayan iwathkaramu,🇱🇰☸️Ekama Nayaka Hamuduruwo Atipoojya Dhamma rathana himi pamani Rekagamu Ape Urumayan
@thanujasubashini3355
@thanujasubashini3355 3 жыл бұрын
Saadhu saadhu saadhu
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🙏🙏apea pinwath darmarathana suwamen whanshea athulu arrears maha sagea ruwaneata magea namaskaraya weawa🙏🙏🙏neduk neroge ceira jeewanaya deergayusa lebeawa oba whanshealata mea punneya kusealata dhayaka una sheamatah gidak pin.theruwan saranai🙏🙏🙏
@Sammatvlk
@Sammatvlk 2 жыл бұрын
බොහෝ දෙනා ගේ හිත සුව පිණිස මෙය කල්‍යාණ මිත්‍රයන් අතරේ බෙදා හරින්න . තෙරුවන් සරණයි ඔබට!
@gayanidesilva3534
@gayanidesilva3534 3 жыл бұрын
කවි කටහඩ අහිංසාගේද?
@akilaharith5794
@akilaharith5794 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
ගෝටාබය සර් ♥ ඵළ 💪♥♥♥
@thelankanchef4402
@thelankanchef4402 3 жыл бұрын
සංඝ රත්නය අතර බෙදිමක් අැතිකිරිමට ලොකු කුමන්ත්‍රනයක් ත්රිපිටක පනතක් මාර්ගයෙන් බාහිර සහ දේශියව කුමන්ත්‍රනයක් තිබෙනවා ද ?
@chathurangabandara4930
@chathurangabandara4930 3 жыл бұрын
🙏🙏🙏
@Osandamaduravi84
@Osandamaduravi84 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
කරන්ට් ගන්න ගිහින් විණ කටපු සජිත් කෝ 😡😡😡
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 жыл бұрын
සජිත් අපාය ට ගියා
@indunilsampath4409
@indunilsampath4409 2 жыл бұрын
BS..ape hamuduruwane.
@malanerathnayaka8770
@malanerathnayaka8770 2 жыл бұрын
Sadu.sadu.sadu.🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹
@dilhandabare5541
@dilhandabare5541 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@wmhwmhw9242
@wmhwmhw9242 3 жыл бұрын
Sadu sadu sadu
@sugathsensei5987
@sugathsensei5987 3 жыл бұрын
අන්තවාදී geri ha-m-bayo නිසා අපිට නිවන් දකින්න වෙන්නේ නැහැ .මොකද හේතුව ,mun අපිට පවු mai පුරවන්නේ ..කාලකන්නි ලජ්ජයි mun ගැන
@thilakperera9328
@thilakperera9328 2 жыл бұрын
Awarded a labewa oba samata godak pin
@hemamalin5111
@hemamalin5111 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kanawnona6089
@kanawnona6089 3 жыл бұрын
Mage rata budda deshayai.yata giya hema dema kawada hari mathu wenawa.sadu.sadu.sadu
@malanichandra8015
@malanichandra8015 3 жыл бұрын
Saadu saadu saadu..
@indraniindraniindraniindra2800
@indraniindraniindraniindra2800 2 жыл бұрын
Sudu Sudu Sudu
@sigmamaths9733
@sigmamaths9733 6 ай бұрын
Ow obawahansege heene merate bududahama indiyawata pawadema ne?
@hgtruwan8999
@hgtruwan8999 Жыл бұрын
sadu sadu
@Sammatvlk
@Sammatvlk Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට,තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk KZbin නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
අම්මො මෙහෙම බොරුවක් .රට ජාතිය ධර්මය මුඩලට පවා දුන් චක්ක්වර්ති කිබුල් කඳුළු helanawa
@anoma7450
@anoma7450 3 жыл бұрын
🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🌍
@lionelranawana749
@lionelranawana749 2 жыл бұрын
ෙතරැවන්ඝරනයි.
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@sudu3601
@sudu3601 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Siyalu dhenatama sri sumana saman devi petai
@sameerasamapatg4593
@sameerasamapatg4593 3 жыл бұрын
Sihinaya niwana nemeida..
@kanawnona6089
@kanawnona6089 3 жыл бұрын
Nikaya beda nikaya gena budu piyanan wahanse deshna kale.ne ei bedenne.
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
UDAW karapu HAMA DARUWEKUTA SIYALA DENATAMA BUDU SARANAI
@chandanakumara4483
@chandanakumara4483 2 жыл бұрын
Oya hamuduruvo Nikan kenek Nevei raja kenek Pera atmayaka spa katava dannava
@charithsampath3042
@charithsampath3042 2 жыл бұрын
සාධු` සාධු` සාධු`
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
ME NAMA APE SAMAN DEVYANGE HAS KAMAK
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
SENAGA GODAI BALANNA SATUTUI SADU SADU SADU SADU
@amilasenerath2705
@amilasenerath2705 2 жыл бұрын
මෙයා නේද අබුසාලිට ලියලා දුන්නේ මුස්ලිම් කට්ටියට.
@surekawijesinhe653
@surekawijesinhe653 3 жыл бұрын
Bs
@samangamage7094
@samangamage7094 3 жыл бұрын
බුදුසරණයි අපේ හමුදුරැවනට සුමන සමන් දෙව් පිහිටයි!
@rupikarajapaksh7062
@rupikarajapaksh7062 3 жыл бұрын
Sadu sadu sadu
@travelthiyaduwa123
@travelthiyaduwa123 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
🙏🙏🙏
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ ජන ගගක් කුරගලට
10:37
Nelligala TV / නෙල්ලිගල TV
Рет қаралды 36 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН