ආප්ප වලට වඩා රසම රස ඉක්මන් සැහැල්ලු ආහාරයක් Samolina Recipes by Kusala's Simple Life

  Рет қаралды 136,517

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

ආප්ප වලට වඩා රසම රස ඉක්මන් සැහැල්ලු ආහාරයක් Samolina Recipes by Kusala's Simple Life
Ingredient
Samolina 2 of cup
Water 3 of cup
Wheat flour 3 tbsp
Sugar 1.5 tbsp
Salt
Yeasts 1 teasp
For Sambol
Greated coconut
Garlic
Onion
Green chilly
Salt
Pepper powder
My hopper video
• How to make hopper 😋 w...

Пікірлер: 126
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මට අමතක වුණා කියන්න ..😢 😢 වතුර මුලින් දාන කෝප්ප එකහමාර ලා රස්නෙ වතුර ටිකක් ගන්න
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
හදන හැටි දැක්කම හදන්නත් හිතෙනව කන්නත් හිතෙනවා.බොහොම ස්තුති අක්කාට හොද රසවත් වැඩි වියදමක් නැති කැම අරන් එනවට .තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
ෂා එක නං ගොඩක්ම හොඳ රෙසපි එකක් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් අරගෙන ආවට ❤️
@ashokafonseka7037
@ashokafonseka7037 2 жыл бұрын
ඔයා හදන හැටි දැක්කාම බඩගිනි එනවනේ මම මේඉරිදටම මෙක හදලා කනවා ඔයා ගේහැම රෙසපියක්ම හරිම පැහැදිලියි ඒවමෙ හරිම රසයි ගොඩාක් තුති තෙරැවන්සරනයි
@sisilinfernando80
@sisilinfernando80 2 жыл бұрын
මේ වගේ කාලෙට අඩු වියදමකින්.හදා ගන්න පුලුවන් ගොඩක් ස්තුති
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
අඩු වියදමෙන් රසවත් කෑමක් හදාගන්න හැටි කියාදුන්නාට ස්තුතියි ඔබට .
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම අද උදේ කෑමට මේක හැදුවා හරිම කිරි රසයි .පොල් කිරි නොදැම්මත්.හැමෝම මේක ගෙදරක හැදිය යුතුම කෑමක් මේ.ස්තූතියි පුතේ හරිම හරීම රසයි ..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ...
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@KusalasSimpleLife මද රස්නෙ වතුරත් ඇනුවේ...
@nishiwhirshi8761
@nishiwhirshi8761 2 жыл бұрын
Pol කිරි denmat rasai neda
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි ලස්සනයි මමහැදුවෙ පොල්සමිබල් ඔයාට ගොඩක් ස්තතියි
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
මං දවසක් හැදුවා අක්කා, හරිම රසයි, ඔයා හදනවා දැක්කම ආයෙත් කන්න හිතෙනවා ඉතින්. හදන්නම්කෝ. Thanks 👍👍
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
රෙසිපි එක නම් එකෙන්ම සුපිරි ....යමු, ඉදිරියටම ඉක්මනින්ම 100k 🔔 ගමු ජයම වේවා
@PhChandralatha
@PhChandralatha 11 күн бұрын
🎉🎉🎉😂🎉🎉😂❤❤😂😂🎉🎉🎉
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් අක්කේ.. ඒක නම් හදන්නම් ඕනේ.. බොහෝම ස්තූතියි..🙏💗
@somaweerasingha972
@somaweerasingha972 2 жыл бұрын
පුතේ ඇත්තටම ඔයා හොද ගුරුවරියක් මම පාසල් යන කාලෙ හත අට පන්තිවලට තිබුණ ග්රැහ විද්යාව පාඩම එහිදී ඉගන්නුව ගුරු මහත්මිය මතක් වුණා.ඔයා වගෙ ආදරෙන් පාඩම් කියල දුන්න..වසර1954දි විතර.දැන්මම ගොඩක් වයසයිනෙ.පුතා කූමයි නම් මට කථා කරන්න මෙතෙක් කියා නුදුන් වෑන්ජන කීපයක් මම පුතාට කියල දෙන්නම්. කැමති නම් කථා කරන්න.පුතාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා.හරිම පැහැදිලියි .කියන දේ පැහැදිලියි. වැල්වටාරම් නෑ.මම හරිම කැමත්තෙන් බලන්නෙ ඒ නිසාම තමා කථා කරන්න කීවෙ.අකුරු පැටලිලා වැදිලද දන්නෙ නැහැ.එහෙම වුණොත් සමාවන්න.ස්තුතියි.
@noricokaushalya
@noricokaushalya 2 жыл бұрын
අද මගේ බබාලගෙ උදේ කෑමට හැදුව.ආප්ප ව්ගේ කිරි රසයි අක්කි.
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
ස්තුතියි. හදන්න පහසු ඒවා දෙන්න.සුවපත් වේවා
@lalithapriyangani892
@lalithapriyangani892 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
මමත් හදන්න ඕන රස ඇති ඔබ තුමියට ස්තූතියි🌹බුදුසරණයි🙏🇶🇦
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
බුදුසරණයි. මිස්. ඔයාට. ඔයාගේ සැම. කැනල්. එකේම. කැ ම. බීම. ඒ. විදියටම. හදනවා. පුදුම. රසක්. අර. මුන්. බීම ත්. රසයි. ස්තුතියි. පිං. ඔයාට 👍👍👍❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@malanikumarawadu3675
@malanikumarawadu3675 2 жыл бұрын
Ratu kakulu piti walinui isst natiwa hadanna puluwan kama wrga tikakak de nna puluwan wanam hodai kiyala hitenawa bhoma stuti Teruwan saranai
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් හොඳ යි ව්ඩ්යො එක
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ,🙏❤
@isurukumara9999
@isurukumara9999 2 жыл бұрын
Harima rahai math heduwa thanks👍👍👍👍👍👍👍👍
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Wow niyamai. Man rulan yogurt mix karala those hadanawa. Meka dakkama asa hithuna. Hadanam hamoma kamathi wei. Thanks dear. Lesi recipe godak watinaa. May God bless u nd ur family.🙏🙏🙏
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
Hari pehedili hadala balamu
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ලේසියි වගේ නේද නංගී ..රසත් ඇති ..♥️
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
@පිනිරශ්මි
@පිනිරශ්මි 2 жыл бұрын
ගොඩක් ස්තුති
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමියට හොද කෑමක් හදලා බලන්නම් සුබ දවසක් වේවා තෙරුවන් සරනයි ❤️❤️❤️🙏🙏🙏🌻🌻🌻
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ..තෙරුවන් සරණයි
@kamanigangaperies159
@kamanigangaperies159 2 жыл бұрын
Pan piti noda halpiti danna බැරිද
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
හ්ම්ම් හරිම ලේසි රෙසිපි එකක්
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 2 жыл бұрын
ගොඩක් හොද ව්ඩ්යො එකක් ,,,පුලුවන් නම් රයිස් කුකර් එකේ පොල් කෙක් එකක් හදන්න කියලා දෙන්න තෙරුවන් සරනයි
@dhammikaamarasena2174
@dhammikaamarasena2174 2 жыл бұрын
Bohoma sthuthi . meka depaththa thambanne nadda?
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
කිරි දැම්මොත් කොහොමද කියලා කියන්ඩ කෝ ,ස්තුති රසවත් වගෙ ❤
@chamlikakannangara1996
@chamlikakannangara1996 2 жыл бұрын
ගොඩක් හොඳ recepi එකක් akke.
@ananthashamali5863
@ananthashamali5863 2 жыл бұрын
Mama හැදුවා ගොඩක් හොඳයි
@samanthikarannagoda8144
@samanthikarannagoda8144 2 жыл бұрын
බොහොම ස්තුතියි
@bihinduchathumin5717
@bihinduchathumin5717 2 жыл бұрын
වතුර වෙනුවට පොල් කිරි දමන්න පුලුවන් ද?
@latha6177
@latha6177 2 жыл бұрын
Hoda raspi akak hadannam hadala kalama balanna one budu saranai 🙏🙏👍💗
@kanthimanoratne1702
@kanthimanoratne1702 2 жыл бұрын
හොඳයි
@rokshims1571
@rokshims1571 2 жыл бұрын
පාන්.පිටි.නැතිව.හාල්.පිටි.හොද.නැද්ද
@klshamali7497
@klshamali7497 2 жыл бұрын
පාන් පිටි වෙනුවට හාල් පිටි හොදද????
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
Thank u akkaaa😘😘😘😘
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Obata godak sthuthi devi pihitai
@Saranatvofficialchannel
@Saranatvofficialchannel 2 жыл бұрын
ගොඩාක් ස්තුති
@dharmalokaya
@dharmalokaya 2 жыл бұрын
හරිම රසවත් ඉදිරිපත් කිරීමක්. 🤗✅
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏
@gossiplankamp5306
@gossiplankamp5306 2 жыл бұрын
නියමයි අක්කේ බොහොම ස්තූතියි
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good. Morning. Suba. Dawasak. Thank u
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sthuthi dekkama badagini enava budusaranai 💗👍
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 жыл бұрын
Thanks a lot.
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
සම්බෝල yata dahi awazaiya nada tanks
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඕන නම් දාන්න
@janithadasanayake2580
@janithadasanayake2580 2 жыл бұрын
Thanks Kusala.... .
@nayanaperera360
@nayanaperera360 2 жыл бұрын
Mix kola kade biwada kamaj nadda man ahala tiyanawa hoda na kiyala
@anun6827
@anun6827 2 жыл бұрын
Lassani sudu Jesu pihitayi
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Thank you so much
@ajanthakumuduni9692
@ajanthakumuduni9692 2 жыл бұрын
Math damma hadala Kanna one thanks oyata
@minduhans9873
@minduhans9873 2 жыл бұрын
ම්ම්ම්.....මරූ😍😍❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@dewmidissanayake4010
@dewmidissanayake4010 2 жыл бұрын
Superb nice recipe thnk u ❤️🔥😍
@PanaPitiya
@PanaPitiya Жыл бұрын
No by
@PanaPitiya
@PanaPitiya Жыл бұрын
. 🧳
@ajanthakumuduni9692
@ajanthakumuduni9692 2 жыл бұрын
Aththatama mama ada hadala Kawa harima rasai hadannath harima lesi
@nayanaperera360
@nayanaperera360 2 жыл бұрын
Kurulu thuda kakula hal 3 denneta kochara uyanna oneda eka welakata
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
Akki mekata east natiwa appa soda gattot harida?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
යීස්ට් තමයි හොඳ නංගි
@nidukakarunaratne991
@nidukakarunaratne991 2 жыл бұрын
Thank you
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
නියමයිනේ ❤️🌹
@punyaanandani9073
@punyaanandani9073 2 жыл бұрын
Yeast wenuwata Danna deyak kiyannooo. Please
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Harimer kayser recipe ekak
@Disna0608
@Disna0608 2 жыл бұрын
මමනම් ඕක නිතරම හදනව බබාට දෙන්න.පාන්පිටිනම් මං දාන්නෙ නෑ
@sharmila9041
@sharmila9041 2 жыл бұрын
Rava. Kiyanne tamil kattiya. Rulang valata. hindhivala sooji. Kiyanne. Sister.
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you ❤❤❤❤
@kumaricyprus436
@kumaricyprus436 2 жыл бұрын
Man haduwa good koshela thanks bs
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ...
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Yummy, Badegini Heduna😁thank you❤❤🌹😍
@dmjasintha345
@dmjasintha345 2 жыл бұрын
Ok
@vinoshamalani82
@vinoshamalani82 2 жыл бұрын
Jaya wewa. Thanks
@tharumendis1462
@tharumendis1462 2 жыл бұрын
Meka Steam karala Hadanna Puluwanda?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
බෑ
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Math. Hadala bakanba. One Thank. U. Good. Night
@lakshmiemendis6733
@lakshmiemendis6733 2 жыл бұрын
Godak stuthi ....
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for the recipe 😊
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 2 жыл бұрын
Panpiti one ne kiuwa neda
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නෑ හාල්පිටි ඕන නෑ කිව්වෙ
@Orang-Down
@Orang-Down 2 жыл бұрын
භැබැයි ආප්ප වලට වඩා කොහේත්ම හොද වේන්න බැ ... නැන්දේ බොරැ කියන්න ඒපා .... අප්ප අපේ හොදම ආහාරයක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඔව්..ආප්ප අපේම කෑමක්..මං කිව්වෙ මේක කාර්‍යය බහුල අයට ආප්ප වලට වඩා ඉක්මනින් හදාගන්න පුලුවන් කියල
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
බොහෝම hodai akka
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
ඇල්වතුර ද ලාරස්නෙ වතුරද දාන්නෙ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ලා රස්නෙන් ගන්න
@anojawijesinghe3321
@anojawijesinghe3321 2 жыл бұрын
Very good
@a.g.skumari855
@a.g.skumari855 2 жыл бұрын
Hadala balanna one
@tilakarahim499
@tilakarahim499 2 жыл бұрын
Godak stutiy...❤
@dileerukshika4912
@dileerukshika4912 3 ай бұрын
Good
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
පුතේ වතුර දාන්නෙ මදරස්නෙන්ද .යීස්ට් activate වෙන්න ඕනෙ නිසා ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඔව්..මට ඒක කියන්න බැරි වුණා..😢
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@KusalasSimpleLife thanks puthe
@dilanidila455
@dilanidila455 2 жыл бұрын
Rulanpitida danna ona
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නෑ...රුළං,ඇට
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 Жыл бұрын
Budu saranai oyata
@sunmali2591
@sunmali2591 2 жыл бұрын
Thanks
@terezater7755
@terezater7755 2 жыл бұрын
👍♥️
@oshansl5319
@oshansl5319 2 жыл бұрын
❤❤❤
@niladamayanthi1672
@niladamayanthi1672 2 жыл бұрын
👍❤❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Chutney ekata lunu dehi demme ne neda
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ලුණු දැම්මා දෙහි මං සාමාන්‍යයෙන් දාන්නෙ නෑ..ඕන නම් දාගන්න
@jdhkdj8960
@jdhkdj8960 2 жыл бұрын
❤👍👍👍👍👍
@niluniludubai928
@niluniludubai928 2 жыл бұрын
👍💖💖💖💖💖
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
♥️❤️❤️♥️
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
🙅👍👍💛
@shahidumar9331
@shahidumar9331 2 жыл бұрын
🌍🌍🌍👑👑👑
@madhu3738
@madhu3738 2 жыл бұрын
Gestik bada dewili thina ayata meka aulak nedda
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
එපා
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
😛😛😛😛😋😋😋🙏🙏🙏👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
👍
@nsdgamage1209
@nsdgamage1209 2 жыл бұрын
Yr
@shahidumar9331
@shahidumar9331 2 жыл бұрын
🤗🤗🌍🌍😘😘🙏🙏👌👌❤❤
@palingumanike2338
@palingumanike2338 2 жыл бұрын
780 j
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН