Samsung Galaxy S20 in 2022 - Still Worth It? | Sinhala Review By Nalinda Indika

  Рет қаралды 69,624

SLPhoto

SLPhoto

Күн бұрын

Пікірлер: 371
@HyperTechLk
@HyperTechLk 2 жыл бұрын
බජට් පෝන් එකක් ගන්න හිටිය අයට මේ ආත්මෙට පෝන් එකක් ගන්න වෙන එකක් නැහැ😢😢 video එක පට්ට😍😍
@Thalaforareason7-1
@Thalaforareason7-1 4 ай бұрын
Oppo eke asuwt phone tiyenw
@lalaniperera3446
@lalaniperera3446 2 жыл бұрын
ආසාවෙන් හිටියෙ review එකක් එනකම් S20 serious එකේ Tnx bro ❤️‍🔥
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
ඒක පට්ට වටිනව.ඔය ගානට ඔච්චර features ගන්න බෑ කලින් උනත් display එක එහෙම ආය ගින්දර
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
අයියගේ studio එකේ look එක නම් පට්ට.🔥❤️.
@amilanetlk
@amilanetlk 2 жыл бұрын
Welldone Bro ;)
@slrank2457
@slrank2457 2 жыл бұрын
මමනම් කමති S21 එකට 😇 Good job nalinda ayiya
@niroshanajayalath47
@niroshanajayalath47 2 жыл бұрын
කොරියන් වශන්,ඉන්ටර්නැෂනල් වශන්..මේවගේ වෙනස් ගැන දැනගන්න වීඩියෝ එකක් කරන්න පුලුවන්නම්..❤️
@worldmusicstudio242
@worldmusicstudio242 2 жыл бұрын
Budget, mid-range phones brandnew ගන්නවාට වඩා හොඳයි used flagship ගන්න එක🙂👍 Samsung / Sony / LG
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Aniwa🤟🏻
@nemithahesara3510
@nemithahesara3510 2 жыл бұрын
LG?🥲
@SamanKumara-kt9rx
@SamanKumara-kt9rx Жыл бұрын
Pixel
@devith1015
@devith1015 2 жыл бұрын
SL photo කිව්වොත් ඉතින් සුපිරියක් තමා
@lanka7206
@lanka7206 2 жыл бұрын
මත් Sky mobile එකේන් තමයි A90 5G එක ගත්තේ පට්ටම කඩේ සාධාරණ ගණන් වලට තියනවා ඔනෑම එකක් බලලා ගන්න පුලුවන් සාධාරණ වටින ගණන් 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👍👍👍👍💪💪💪💪🤜🤜🤜🤜🤜🤜🤜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰දකුනට ගැම්මක් 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻❤️💞💓💓💞💞💓💓❤️💵🤜🤜🤜🤜🤜🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰👌🏻👌🏻👌🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
කීයද බන් 🙂
@shiran7403
@shiran7403 2 жыл бұрын
Samsung S series Samsung Note series Samsung ලගෙ හොදම flagship ෆෝන් සීරීස් දෙක ❤.
@buddikadeshan3032
@buddikadeshan3032 2 жыл бұрын
Note series ekai j series ekai witharai ne koheda s series eka nawathala thiyenne 🤔
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 2 жыл бұрын
A series
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@buddikadeshan3032 J එක නතර කරේ S එක එනවා දිගටම Note එකත් නතර කරාද කොහෙද
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@rasikawickramasuriya6142 ඔව් ඒ සීරීස් flagship හැදෙන්නෙ නෑ
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 2 жыл бұрын
@@shiran7403 J serise Dala thiba mama hituwe uta waradila kiyala
@hc_videos
@hc_videos 2 жыл бұрын
රුපියල් 85000 අඩු brand new or used හොදම mobile phone මොනවද?📱📸
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
samsung S9 plus,note 9 plus s10 5g එකනම් ඒ ගානට ශුවර් කරන්න බෑ ඒවත් ගනන් උස්සලා🤣
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
@@koKRioKo s10 5g 110000 🥲
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
නියමයි අයියේ.🔥❤️✌️. ෆෝන් අහස උසට ගණන් ගිහිල්ලා තියෙන්නේ දැන්.තවත් ගණන් යනවා 😧.
@daminduyasara4954
@daminduyasara4954 2 жыл бұрын
Video Colity ekanam niyamai nalinda aiye ❤️❤️😍
@yusufnisous7027
@yusufnisous7027 2 жыл бұрын
Presenting නම් සුපිරි ❤👌
@charindurange
@charindurange 2 жыл бұрын
Sky Mobile මාතර එක ගැන ටිකක් විස්තර කියන්නම් දැනගන්න. 1.මෙයාලා ළග කියන තරම් ලොකු ස්ටොක් එකක් නෑ එක වර්ගෙකින් උපරිම පෝන් 5ක් වගේ. 2.සතියක චෙකින් වොරන්ටියක් දුන්නට මොනවා උනත් මාරු කරන්නෑ. 3.පොන් එකත් එක්ක දෙන චාජර් ,හෙඩ් පොන් බාල බඩු.ඒවාගෙන් අඩුම තරමේ සතියක් වත් පාවිච්චි කරන්න බෑ. 4.ෂොප් එකේ පැයක් වගේ ඉන්න එතකොට තේරෙනවා මිනිස්සුන්ව කොච්චර අන්දලද බඩු දීලා තියෙන්නේ කියලා. 5.මොන වැරැද්ද පොන් එකේ තිබ්බත් අපේ අතින් වෙච්ච වැරැද්දක්.කියලා ඒක වහනවා. 6.හොද කන්ඩිෂන් පොන් එකක් පෙන්නලා අපි තෝරලා දුන්නාම අපේ ඇස් වහලා දෙන්නේ වෙන එකක් .ගෙදර ගෙනාවම තමයි ඒක දන්නේ.කිව්වට වැඩක්.නෑ බලල නෙමිද ගත්තේ අහනවා. කිසිම පෞද්ගලික තරහකට දැම්මා නෙමි.මේ ඇත්ත හොයලා බලලා යන්න අමාරුවෙ වැටෙන්න එපා.දන්න කියන කෙනෙක්ට යන්න කියලා recommend කරන්න සුදුසු නැති තැනක්.
@preschoolactivities5926
@preschoolactivities5926 8 ай бұрын
Mathara ewnne. Dakune ewnne horuma thama ithin
@GaiyaJ1340
@GaiyaJ1340 2 жыл бұрын
වීඩියෝවල Quality එක නම් පට්ට premium.
@chamikanpriyankara4987
@chamikanpriyankara4987 2 жыл бұрын
Phone eka හොදයි But Green line issue එක ගැනත් කතා කරානම් ඒ එක්කම ගොඩාක් හොදයි....පුලුවන් නම් ඒ ගැන කතා කරන්න මොකද Display Replacement සුළු පටු ගානක් නෙමේ...මගේ S20+ එකට 90.000/- ඉල්ලුවා Samsung එකෙන්....බිම වැටිලා සාක්කුවට තද වෙලා වෙන මොනාහරි ප්‍රශ්නක්නම් දුකක් නෑ...ඒත් software Update එකක් නිසා උන එකයි දුක...ඔයාගේ උදව් බලාපොරොත්තුවෙන් ඉන්නේ...plzzz හැමෝටම කියන්න මේ ප්‍රශ්නය . Good luck
@tamaltisura1918
@tamaltisura1918 Жыл бұрын
Bro oya anroid 12 walat update karamada green line awe
@dinukasemina763
@dinukasemina763 2 жыл бұрын
අය්යේ 40000 ට වගේ second hand මාර්කට් එකෙ මොනවද තියෙන සුපිරි ෆෝන් 🤔
@devakaakash9651
@devakaakash9651 2 жыл бұрын
🥵🥵🥵
@naveenmihiranga4450
@naveenmihiranga4450 2 жыл бұрын
Sony xz3
@SasinduBk
@SasinduBk 2 жыл бұрын
ලංකාවේ ද? 😂
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
Pixel 3 for below 45k.
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 2 жыл бұрын
Soni xz primiyan 34000
@Talisman_k
@Talisman_k 2 жыл бұрын
දැන් VAT , TAX වැඩි කරපු නිසා තවත් පෝන් මිල යනවා 😐
@tharushalakshan8021
@tharushalakshan8021 Жыл бұрын
දැන්නම් RS 70000ටත් තියෙනවා s20
@sandalusithum
@sandalusithum 2 жыл бұрын
Iphone 11 එකද S20ද වඩා වටින්නේ? Sky mobile එකේ ගාන වෙන තැන් වලට වඩා ගොඩක් අඩුයි.. ඇත්තටම වටිනවා
@janithdananjaya1254
@janithdananjaya1254 2 жыл бұрын
Iphone 11 එක කොහොමද කියලා වීඩියො එකක් ඔනී
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
11 recommended.
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
තර්කයක් නෑ iphone 11
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@nanayakkara8838 hethuwa. Mokakd
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@nanayakkara8838 math ganna hoynawa ekai
@mrgamingdula2284
@mrgamingdula2284 6 ай бұрын
2024ත් මම පාවිච්චි කරන්නෙ s20 5g තාමත් හිතාගන්න බැරි ස්මූත් එකකින් පාවිච්චි කරනව ෆෝන් එක කිසිම අවුලක් නෑ
@anupamaprabhodi4656
@anupamaprabhodi4656 4 ай бұрын
Snapdragon ekada exynos ekada bro
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
S20 series colour line issues ආවම අනාත වෙන්න බැරි නෑ ඉතින්. කොරියන් version එකෙත් same issue exsists. ගානට great value.
@dinulkithsara2580
@dinulkithsara2580 2 жыл бұрын
sira mage una ema
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Ee ai ee
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
@@nethsarasheheran8128 S20 series එකේ common ලෙඩක්. අරන් අවුරුද්දක් වගේ යනකොට එක එක පාට ඉරි උඩ ඉඳන් යටට පේන්න ගන්නවා. ගොඩක් වෙලාවට කොල පාට හෝ රෝස පාට line එන්නෙ. Brand new ගත්තු ගොඩක් අයට මේක වෙලා තියෙනවා.
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@heshangunathilake s 20 ultra ekath emda Korean eva vthrda ema venne ntnm hama ekma emda
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@dinulkithsara2580 ekta mkkda kre
@dulanindika5888
@dulanindika5888 2 жыл бұрын
Godakk dawasakinn nalinda ayyaa..👌👌👌👌 Video eka podi unada mandaa.. Elamaa..❤❤
@rohithraj402
@rohithraj402 2 жыл бұрын
අයියේ දැන් ගන්ඩ පුලුවන් රුපියල් 35000 ට අඩු හොද පෝන් එකක් කරන්ඩකෝ .. පෝන් එකක් ගන්ඩ.. පෝන් වල මිල මාර විදිහට වැඩිවෙලා තියෙනවා දැන්.
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Tecno Spark 8C එක දෙන්නම් 40 ට
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@slphotoLK S20 eke colour line issue eka athda
@sachinkawshalya2402
@sachinkawshalya2402 Жыл бұрын
S20 එකයි S10 5G එකයි දෙකෙන් හැම අතින්ම හොද මොකද්ද
@malithmaduranga729
@malithmaduranga729 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක අයියේ.අයියේ..🔥🤩🤩🤩
@sameeraminipura1877
@sameeraminipura1877 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක 🤩🤩🤩
@vikumkavishwara6951
@vikumkavishwara6951 2 жыл бұрын
විඩියො එක පට්ට..... ඔයා ලග තියෙන ඔක්කිම පොන් දාලා විඩියො එකක් කරන්නකො......🥺
@D49YT
@D49YT 2 жыл бұрын
මම අවුලෙන් ඉන්නෙ මම කමෙන්ට් ඔක්කොම දැන් බැලුවා අයියා එකකටවත් ❤️ඩාලා නැ ඔයා මේ කමෙන්ට් දකිනවා කියලා කියන්න වත් දාන්න කෝ 😍😍😢😢😢🔥❤️
@D49YT
@D49YT 2 жыл бұрын
අනෙ හුරේ හුර් දාලා 😍😍😍❤️❤️❤️🔥❤️❤️🤍
@dilshanpubudu1295
@dilshanpubudu1295 Жыл бұрын
@charithmaduranga8156
@charithmaduranga8156 2 жыл бұрын
Niyamai malli hodata pehedili karanawa jayawewa malli 💙♥️♥️💜💜💚💚💚🧡🧡🔥🔥🔥🔥💯💯💯💯👍👍👍👍👍
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 2 жыл бұрын
Google pixal 4 එක ගැන කරන්නකො
@nirash1562
@nirash1562 2 жыл бұрын
Matara api😍video eka 👌
@rusirudilanka8167
@rusirudilanka8167 2 жыл бұрын
අයියේ සක්න්ඩ් හෑන්ඩ් මොබයිල් යූස් කරන එකේ තියන වාසි අවාසි ගැන වීඩියෝ එකක් කරන්නකො
@Menula_Jayasekara
@Menula_Jayasekara 2 жыл бұрын
අයියෙ ඔයා කියන නිසාම මම අද ගියා ස්කයි මොබයිල් එකට මම ගියේ iphone7 red product එකක් ගන්න එත් තිබ්බෙ නැ
@duleeshainduwara9609
@duleeshainduwara9609 2 жыл бұрын
නලින්ද aiya පුළුවන් mam ova WiFi natuva noramal sim card akk දාලා use කරලා signal stenth aka gana කියන්න.. Flagship උනට signal isuus anava. ඔයා use කරලා Exprice aka ගැන kiyana aka patta vatinva.
@mpsxyasiya5077
@mpsxyasiya5077 2 жыл бұрын
සුපිරි අයියේ😘
@pradeepkumara1913
@pradeepkumara1913 2 жыл бұрын
Patta ayiye . Phone nam ganam ithin 😁😁
@Madmax-cq7fw
@Madmax-cq7fw 2 жыл бұрын
අයියෙ redmi note 10s device එකට MIUI 13 update එක එයිද... Reply එකක් ඕනෙ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@chamaralasitha120
@chamaralasitha120 2 жыл бұрын
මම නම් කියන්නෙ ඕකට වඩා ගොඩාක් හොදයි s10 5g එක බැටටි එකත් හොදයි ඕකට වඩා මම පාවිච්චි කරන්නෙ s10 5g එකක් ලොකු කමකට නෙමෙ කියන්නෙ මාරම සුපිරි පට්ට 4n එකක් android 12 update එකත් ආව මම වතුරෙ දාලත් පාවිච්චි කරන්ව සුපිරි පට්ට 4n එකක්
@vinukaranasinghe4628
@vinukaranasinghe4628 2 жыл бұрын
S10 eka kohomda bn s20 ekat wada hoda wenne
@chamaralasitha120
@chamaralasitha120 2 жыл бұрын
@@vinukaranasinghe4628meek s10 neme mm kiwwe s10 5G ek compare krl blnnko borunm mtnm okat wad godak hodai s10 5g eka price ekth ekk ehem blddi
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
Niyamay nalinda ayya. Dan phone gannava kiyana eka boru.😪
@akilasooriyabandara1839
@akilasooriyabandara1839 2 жыл бұрын
මන් ගත්තා sky mobile එකෙන් එකක් හැබැයි බිල් එකක් දෙන්නෙ නෑ එකටනම් පට්ට අව්ල් මොකද ප්‍රස්නයක් ආවොත් පෙන්නන් දෙයක් නැ 😐
@heshangunathilake
@heshangunathilake Жыл бұрын
bro aniwa reply plz. s20 5g ekada gaththe? thama issues nadda?
@iranasinghe09
@iranasinghe09 2 жыл бұрын
Note 20 ultra eke second hand review ekak karannako 😭
@raneeshamawattha2002
@raneeshamawattha2002 2 жыл бұрын
Ow ayyye math eka karanakam balagena innw ayye
@shiran7403
@shiran7403 2 жыл бұрын
5:35 ඒ play වෙන සිංදුවේ නම දන්න කෙනෙක් කියනවද 🙁?
@shiran7403
@shiran7403 2 жыл бұрын
@N.imantha de silva thank you
@shiran7403
@shiran7403 2 жыл бұрын
@N.imantha de silva පට්ට සිංදුව ඒක ❤
@shiran7403
@shiran7403 2 жыл бұрын
@N.imantha de silva එහෙම එකක් නෑ නේ මාත් මේ ඔක්තෝම්බර් ලියනවා 💔
@shiran7403
@shiran7403 2 жыл бұрын
@N.imantha de silva 🥲💔 ෆේල් උනාම දෙමව්පියෝ බනින්න ගන්නෙ සල්ලි වලින් 🥲💔
@shiran7403
@shiran7403 2 жыл бұрын
@N.imantha de silva ඒකනෙ දැන් රස්සාවල් නැති වෙලා යන සීන් එකක් තියෙන්නෙ 😥
@sureshdilshan7905
@sureshdilshan7905 2 жыл бұрын
Iphone se 2 එක ගැන full review එකක් කරන්නකො 😐❤️
@Rovindu
@Rovindu 2 жыл бұрын
math balan inne
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
Se 2 review කරන්නෙ මොකටද අවුරුදු 2ක් පරණ device එකක්. Se 3 එකත් ඇවිත් දැන්.😅
@sureshdilshan7905
@sureshdilshan7905 2 жыл бұрын
@@heshangunathilake ඉතින් බන් s20 කියන්නෙත් අවෘදු දෙකක් පරන phone එකක් තමා 😹💔
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
@@sureshdilshan7905 මේක revisit එකක් ඉතින්. Review එකක්ම නෙමේනේ. SE 2 එක ගන්න එක තේරුමක් තියෙද bro Xr at same price with better design, display, battery. Performance poddak adu unata about the same performance nuth. Far better value xr.
@sajidhsham1002
@sajidhsham1002 2 жыл бұрын
Redmi note 10 pro කොළඹ අවට නැද්ද brand new
@chavidemel
@chavidemel 2 жыл бұрын
ජයවේවා
@denethsankalana9433
@denethsankalana9433 2 жыл бұрын
Aiye motorola moto g40 fusion eka gana review ekaj karann plz👍👍👍
@BinulNanvidu
@BinulNanvidu Ай бұрын
S20 එක දැන් කීයක්වෙයිද 😓
@ForRealBrian
@ForRealBrian 2 жыл бұрын
Snapdragon chip has really made the performance better and heating is not abnormal. User Tip - You can speed up fingerprint unlock by turning off the animation 😄
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
අයියේ S10 5g එක විකුනලා තව කීයක් හරි දාලා මේක ගන්න එක හොදයිද🤔
@HasithaNaveendra
@HasithaNaveendra 2 жыл бұрын
S105g eka mekata wada hodai mata
@malithlasantha3166
@malithlasantha3166 2 жыл бұрын
කිය ද
@avishkayohan2174
@avishkayohan2174 2 жыл бұрын
Samsung වල හොඳ වියට්නාම් එකද අයියා
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
Original Samsung නම් Korean, dual සිම් බලනව නම් රටවල් කිහිපයක ගහනවා
@janithdananjaya1254
@janithdananjaya1254 2 жыл бұрын
අයියෙ iphone se2 එක කොහොමද 2022 ට වීඩියො එකක් ඔනී
@janithdananjaya1254
@janithdananjaya1254 2 жыл бұрын
එකනම් අනිවාර්යන්ම ඔනී
@asithaanjana4281
@asithaanjana4281 2 жыл бұрын
What about best iphone in 2022 to buy ? Best value for money 💰 need a review 😀
@dopepodda7324
@dopepodda7324 2 жыл бұрын
Samsung A22 සකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් කෝමද අයියේ🙂
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 2 жыл бұрын
S20 model common display issue ekak thiyeno habai, hodt balala ganna one👍🤘
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
Mkkda issue eka
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 2 жыл бұрын
@@sameeraperera1880 green line issue, KZbin eke search karala balanna. Display replace karanna weno ehema unoth
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@dileeshadissanayaka9 ela tnq bro
@disanayakadisanayaka9940
@disanayakadisanayaka9940 2 жыл бұрын
Man ekak ganna baluwe . Kohomada hoda ekak thora ganne
@ashenvidushan6272
@ashenvidushan6272 2 жыл бұрын
Super video 🔥🔥🔥
@chathika.lakshan124
@chathika.lakshan124 2 жыл бұрын
සුපිරි 👌අයියේ...
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 2 жыл бұрын
මං ගාව තියෙන්නෙත් ඕකමයි sm-g986n 256gb 12gb
@disanayakadisanayaka9940
@disanayakadisanayaka9940 2 жыл бұрын
Kochchra kalda aran. Display issues awada
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 2 жыл бұрын
Redmi note 10 pro 2022 ට සෙට්ද?
@malithmaduranga729
@malithmaduranga729 2 жыл бұрын
අයියේ Tecno pova 2 එක කීයක් වෙනවද මේ දවස්වල..🤔
@gaveshwarshan2393
@gaveshwarshan2393 2 жыл бұрын
🙂
@yasmithalankapura5351
@yasmithalankapura5351 2 жыл бұрын
note 10 vs S20. what is the best?🤔
@danidudilranda4441
@danidudilranda4441 2 жыл бұрын
Google pixel 5 ekata wada samsung S20 eka hdaid , nedda...
@vidathosanda
@vidathosanda 2 жыл бұрын
Google pixel 4 එක කොහොමද😁ලංකාවෙ ගන්න පුළුවංද?
@Theiththewa
@Theiththewa 2 жыл бұрын
දැන් ෆෝන් කියන්නෙ හීන..
@sampathfernando8297
@sampathfernando8297 2 жыл бұрын
මට එකක් දෙන්න පුළුවන් ද මොකක් හරි කමක් නෑ මට තියෙන්නෙ Huawei y3 2017 ක්
@lakindubimsara6057
@lakindubimsara6057 2 жыл бұрын
මගෙ යාළුවෙක් ලග තියනවා s20 එකක් මන් ඕන තරම් පාවිච්චි කරලා තියනවා ඒ නිසා මටනම් දැනිච්ච ලොකු ම අවුල තමා camera එක ටික වෙලාවක් පාවිච්චි කරද්දී 4n එක මාර විදිහට heat වෙන එක මන් දන්නේ නෑ ඇයි ඒක ට හේතුව කියලා නම් ඒත් පට්ට විදිහට ඒක Heat වෙනවා
@himaliadhikari7316
@himaliadhikari7316 2 жыл бұрын
දැන් ඉතින් බිස්නස්කාරයො මේකත් ගනම් අරී හිටු කියලා..
@lethushatharuka7105
@lethushatharuka7105 2 жыл бұрын
Share it එකෙන් ෆිල්ම් 2ක් දැම්ම iphone එකට.. ඒව එකක්වත් ගැලරි එකේ පෙන්නන් නෑ..shareit එකෙන් ප්ලේ කරෑහැකි] ☝️☝️☝️☝️☝️☝️☝️කොටින්ම වට්සප් එකට ෆොටෝ එකක් ඩොකියුමන්ට් කරල එවන්නත් වටෙන් එන්න ඕනෙ🙏☝ සින්දු download කරන්න බැරිද ඇපල් වල ??පුලුවන් ඒව ඕපන් වෙන් නෑ Whatsapp status dowload කරන app වලටත් වෙනම pay karanna ඔන ☝️☝️☝️☝️ Cable එක ගහලා Video copy කරන්න දෙන්නෙ නැ පුළුවන් නම් මෙකට solution එකක් එන විදියට විඩියො එකක් කරන්න ගොඩක් අයට වටිවි 😊😊😊☝☝☝🙏🙏🙏
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
Apple ගන්න කලින් ඕවා දැනන් ගන්න ඕනි ඉතින්. Android & windows වලට හුරු වෙච්ච කෙනෙක්ට ලේසි වෙන්නෙ නෑ ඔය eco system එක. Macbook/iMac and iPhone iPad use කරන කෙනෙක්ට නම් කිසිම අවුලක් නෑ airdrop can share any file seamlessly.😊
@lethushatharuka7105
@lethushatharuka7105 2 жыл бұрын
@@heshangunathilake 😒😒😒🥲🥲😥😥😥
@MATHII3
@MATHII3 2 жыл бұрын
ඒ track එක ලස්සනයි ♥️
@Nuran_henuka
@Nuran_henuka 2 жыл бұрын
අයියෙ දැන් redmi note 10 pro කීයක් වෙනවද
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
115000 /105000 ඊට හොදයි s10 5g ගන්න එක 😌
@wanujabandara9646
@wanujabandara9646 2 жыл бұрын
s10 5g ekada hoda mekada 🙄
@kosalaamaasekara6050
@kosalaamaasekara6050 2 жыл бұрын
Samsung note 5 එක කීයද 🙂
@navinduhishara7195
@navinduhishara7195 2 жыл бұрын
මුලින්ම පෝන් එකේ ගාන කිව්ව එක නම් පට්‍ට... අනිත් ඒව බලද්දි කම්මැලි ....
@techgeekacademy3906
@techgeekacademy3906 2 жыл бұрын
Samsung S20 ultra කීයද
@lalaniperera3446
@lalaniperera3446 2 жыл бұрын
අයියෙ ASUS ROG Laptops ගැන ඕන
@lofi2k22
@lofi2k22 2 жыл бұрын
S20fe eka one ayye ikmnta
@wickramatv9226
@wickramatv9226 2 жыл бұрын
A13,m13 samsung ලංකාවට ඇවිල්ලද
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
Ow habi 50 60 wei
@RithikaV
@RithikaV 2 жыл бұрын
Notification squad 🎉🤝
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
මේකට android 13 update එක ඒවිද? ගන්න ඉන්නේ ඒකයි
@sheersha
@sheersha 2 жыл бұрын
Yes
@hansakamadurapperuma8325
@hansakamadurapperuma8325 2 жыл бұрын
මේකට වඩා හොදයි s10 5g මම් පාවිච්චි කරනවා 😌 ගොඩක් අය අහනවා මොකක්ද පෝන් එක කියලා ඩිසයින් එක කැම් එක සුපර් 🙂
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
@@hansakamadurapperuma8325 s10 5g එකට වඩා spec අතින් s20 එක ගොඩක් ඉස්සරහින් ඉන්නේ
@supunlakshan-gf9er
@supunlakshan-gf9er 10 ай бұрын
docomo version eka awld?
@yunethrasanga7870
@yunethrasanga7870 Жыл бұрын
අයියෙ s20Fe එකේ grin line එනවද
@dilanjayawardana7638
@dilanjayawardana7638 2 жыл бұрын
global version ekath ekka tiyena changes monawada kiyala kiyanna puluwanda?? call conferencing, system apps, fonts, carrier details etc??
@ravidubandaranayake1716
@ravidubandaranayake1716 2 жыл бұрын
Aiye 60 - 70 kta aduwen ganna hoda 4n ekak kiyanna puluwanda.
@mdschamod5471
@mdschamod5471 2 жыл бұрын
Xperia XZ2 එක ගැන review එකක් දානෝ
@NS_tns
@NS_tns 2 жыл бұрын
iPhone 7 plus එක ගැන ඕනෙ
@sldarkshadow6656
@sldarkshadow6656 2 жыл бұрын
Too old bro
@ashankg3820
@ashankg3820 2 жыл бұрын
Samsung s20 ekei s21Fe me deke venasa poddak kiyannako pls
@indrajith640
@indrajith640 2 жыл бұрын
8GB RAM එකක් තියන ලංකාවේ මිල අඩුම phone එක තමයි oppo R15 කියන්නේ, ලංකාවේ අඩුම මිලට අපේන් ගන්න පුළුවන්. පට්ට clours කීපයක්ම තියනවා. ගන්න විදිය, මිල ගනන් පහල ලින්ක් එකේ තියනවා, බලලා set නම් ගන්න. kzbin.info/www/bejne/h5i5godora6DZ9E Brand New Condition 😍😍😍 All Colours 🥳🥳🥳 Charger 🤯🤯🤯
@Dangerous-Boy
@Dangerous-Boy 2 жыл бұрын
Wadak na processor awl owai.
@Sandin.G
@Sandin.G 2 жыл бұрын
ram eka nemei watinne processor eka
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@Sandin.G processor kyne mkkda
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
Indarajith samsung 20 ultra ndda
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
@@Sandin.G ?
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
කලර්පැච් මාස්ටර්👍
@sujeewachandrakumara1190
@sujeewachandrakumara1190 2 жыл бұрын
Nalinda oya gawa noice cancel earbuds monada tiyenne sell karanna..
@hemanthahimalaka3570
@hemanthahimalaka3570 2 жыл бұрын
Tecno pova 3 එක ලංකාවට ආවොත් ඒකත් කරන්න හොදේ
@warnerponniah
@warnerponniah 2 жыл бұрын
I was able to get a Samsung A90 5g for 70,000
@pathumperera1318
@pathumperera1318 2 жыл бұрын
Super ❤️
@SankalpaTCN-fg9zi
@SankalpaTCN-fg9zi Жыл бұрын
S20 ekak use karanne mekan wena 4n ekakata maru wenawa nm mokkda hodama aiye.
@npnnine5771
@npnnine5771 2 жыл бұрын
Ane supiri
@maheennavoda9637
@maheennavoda9637 2 жыл бұрын
Ayya s20 ekata android 12 eken passe ena update eida
@capture7645
@capture7645 2 жыл бұрын
Oy S20 eki okata compare krnna puluwan iphone ekakui sony zperia 1 ekai kiyna phone 3ma comparison video 1k ona
@musichard123
@musichard123 2 жыл бұрын
Apple x eka 2022 hodada
@saduwa-wv5zp
@saduwa-wv5zp Жыл бұрын
2023 me ganata yane phone walin meka hodai da nethan wena mokk hari tye da i phone hari pixel hari????
Samsung Galaxy S20 | S20 Plus | S20 Ultra 🇱🇰
20:15
Chanux Bro
Рет қаралды 343 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 39 МЛН
Samsung Galaxy S20 Plus in 2024 GREENLINE - Still Worth It? | Sinhala Review
15:12
iCrazeTech සිංහල
Рет қаралды 11 М.