Samsung Original vs Fake | China, Vietnam, Korean, Replica - Sinhala

  Рет қаралды 168,047

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 332
@heshan2222
@heshan2222 6 жыл бұрын
මම නම් දන්න විදියට samsung phone වලින් 8%ක් හදන්නෙ කොරියාවේ 😊
@nadeeshwickramasundara3866
@nadeeshwickramasundara3866 7 жыл бұрын
im currently using SAMSUNG NOTE 2 KORIYAN version SHV E250 T Mobile its support to sri lankan 4G bands, nicely working using without screen protector or back cover so many times fallen. but display not damaged according to IMEI its a orginal koriyan more than 3 yesrs. working well power bullot gelly damaged after fallen to water.
@harithadeflikzy958
@harithadeflikzy958 2 жыл бұрын
මන් ගාව තියෙන්නෙ samsung a6+ phone එකක්,මගෙ phone එක korean.සිග්නල් නම් සුපිරිම තත්වයෙම නෑ,දැන් මම අවුරුදු 3ක ඉදන් පාවිච්චි කරන්නෙ,පලවෙනි අවුරුදු 2ක නම් සුපිරිම performance ඊට පස්සෙ නම් ටිකක් ලැග් ගතියක් එනවා.ඒත් ඒ ලැග් ගතිය ගනන් ගන්න තරම්වත් ලොකු ගතියක් නෙවෙයි කලින් වගේ නෙවෙයි කියල විතරයි තේරෙන්නෙ.storage එක මදි,ලංකාවෙ ටිකක් පාවිච්චි කරන්න ආමාරුයි කොරියන් phones,සිග්නල් වගේම parts හොයන්න අමාරුයි ලංකාවෙ.ගේම් ගහන්න නම් ඒ තරම් සුදුසු නෑ♥️
@I4u-SHAMIYA
@I4u-SHAMIYA 9 ай бұрын
Ammage redda
@I4u-SHAMIYA
@I4u-SHAMIYA 9 ай бұрын
Signala palenna tiyanawa bn mage
@I4u-SHAMIYA
@I4u-SHAMIYA 9 ай бұрын
Storeg nam madi tama
@hansakaranasinghe4159
@hansakaranasinghe4159 2 жыл бұрын
මං ගාව තියෙනවා. Samsung j5-6 KT වර්ශන් ෆෝන් එකක් ඒකේ VoLTE ඇක්ටිව් කරගන්නෙ කොහොමද ?.
@kavindachalaka3551
@kavindachalaka3551 3 жыл бұрын
Video eka supiri 💥💥💥
@aravindaothgamuwa2542
@aravindaothgamuwa2542 5 жыл бұрын
කොරියන් samsung phone එකෙයි samsung international වලයි battery වගේම display එක වෙනස් කොරියන් phone එකේ display එක international එකේ display එකට support කරන් නෑ
@rockboy414
@rockboy414 3 жыл бұрын
අයියෙ samsung m01 core පෝන් එකට ගැලපෙන පෝන් එක speed karana launcher ekak geennakkk
@madhawagamage173
@madhawagamage173 7 жыл бұрын
1st like and 1st comment
@R_A_N_A_957
@R_A_N_A_957 4 жыл бұрын
Samsung A30 phone එකද හොද i phone 6s phone එකද හොද කියල හිතාගන්න බෑ මොකක්ද හොද පෝන් එක කියල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් පසිදු අයියා ගොඩක් අය ඉන්න ප්‍රශ්නෙ මේකයි
@onhitvlogs4604
@onhitvlogs4604 7 жыл бұрын
මම දකිනදේ කියන්නම්.. ගොඩක් අය වීඩියෝ එක හරියට බලලා නෙමේ කමන්ට්ස් කරලා තියෙන්නේ... හැමෝම කියන්නෙ මේ වීඩියෝ එකේ අන්තර් වෙලා තියන දේමයි.. මම මේ වීඩියෝ එකේ වැරැද්දක් දකින් නැහැ.. මම එක කමන්ට් එකක් දැක්කා කොරියන් පෝන් slow නෑ කියලා.. ඒකනම් අමූලික බොරුවක්.. මුල් කාලේ slow නෑ.. ඊට පස්සේ slow වෙන්න ගන්නවා... මොකද international එකට වඩා korean පෝන් එකේ එන ඇප්ස් ගොඩක්ම වැඩී... ඒකයි slow වෙන්න ගන්න හේතුව.. හැබැයි korean පෝන් එක හොදයි.. ඒත් ලෙඩ ආවට පස්සේ වැඩක් නැහැ කොරියන් පෝන්.. ඔයාගේ වීඩියෝස් හොදයි මචන්.. මම හැමදාම බලනවා.. අද තමයි 1st time කමන්ට් කරේ .. ඒ ගොඩක් අය වැරදි කමන්ට් දාලා තිබ්බ නිසා.. good luck mchn👊💪
@prabhathkanishka3184
@prabhathkanishka3184 6 жыл бұрын
parana ewa gana wenn athi kiyanne s5 prime lte A wage 1k use karala balanna,cam eka ehem international S8 ekata wada hodai ,kohomath man gawath S eke idan phone thibila thiyenawa hodata dannawa,Athtm quality S5 eken passe apu phone set 1i,note set 1i,international ewa fail unath korean ewa fail wenneth na e thrm quality.2014 apu phone wala cam 1,2016 di apu i phone 6s,7 walata wada godak quality
@lasith7303
@lasith7303 5 жыл бұрын
ou. ub atta.korean phon 1 app vedi....
@prabhathkanishka3184
@prabhathkanishka3184 5 жыл бұрын
@@nadundevinga5461 Kohed inne? ikman eke search karala balanna.Kurunegla innawanam man danna kadayak thiyenawa
@vidushikalochana1021
@vidushikalochana1021 3 жыл бұрын
@@prabhathkanishka3184 ade mama kurunegala
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
@@vidushikalochana1021 bus halt eke deweni thattuwe AJ mobile eke thiyenawa ban
@vigilante9259
@vigilante9259 7 жыл бұрын
Mage phone akath Dubai walin habie made in Vietnam... Aka original
@kavingadias8806
@kavingadias8806 7 жыл бұрын
olleh 4n ekak mn gawa thiynne eka domestic ekak wenna one mkda outstanding giyma signal pennane na ekata hethuwa 4n eka domestic nisda
@chinthanabandara3584
@chinthanabandara3584 Жыл бұрын
Good explanation 👍
@kalanajayasekara3877
@kalanajayasekara3877 4 жыл бұрын
Samsung LG U+ එකක් මගේ බ්‍රෝ.සිග්නල් අව්ලක් නම් නෑ තාම.💚
@visalkaraj7549
@visalkaraj7549 4 жыл бұрын
Mageth s9 plus
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 5 жыл бұрын
Singer Softlogic Abans වගේ තැන්වලින් ගත්තොත් බයවෙන්න දෙයක් නෑ නේද??
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 10 ай бұрын
Ou
@manjikavi6879
@manjikavi6879 6 жыл бұрын
එ huawei nova 2i oraginal or fake ද බලන විදිය video එකක් එවන්න්කෝ
@anurabudusaranayianura7460
@anurabudusaranayianura7460 6 жыл бұрын
ඉතුති ගොඩක් වට්න විඩියෝ එකක්
@mayenpathirana5408
@mayenpathirana5408 3 жыл бұрын
Mama use karana phone eka Korean phone ekak mokuth aulak naha Samsunglage hed office Korean wala kiyala thami mama danne 😊
@yasasediriweera8281
@yasasediriweera8281 5 жыл бұрын
Samsung Vietnam hodai, mn use karanawa, kisima aulak nh, eta kalin singer ekan gatta original kiyala samsung akak, eka ikmanatama aul una..vietnam version eka aha giya janak ganawa..
@dilukdilshan3108
@dilukdilshan3108 3 жыл бұрын
Mage Korean version s9plus eke. Conference calls merge option eka pennanne na. Kt , android 10. Korean version eka nisada ehema wenne
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
Korean phones wala speciality eka ekama tamai. Korea wala security ( North Korea war ) reason handa kisima phone ekakata call conference option eka den na.
@harshasenarathna6372
@harshasenarathna6372 4 жыл бұрын
Magea50s pone eka Vietnam camara low colity. Beta on karala yanna puluwan watsapp teligram wage ewata witarai internet bane at e
@angeltimanel5253
@angeltimanel5253 4 жыл бұрын
How do I turn off the predective text sm samsung galaxy a90 made from Vietnam.
@SLTechHub
@SLTechHub 7 жыл бұрын
Video eka na godakma vatinawa Pasindu malli,Me video eka...... :)........
@MRThina-d7j
@MRThina-d7j 13 күн бұрын
Aiye man gawath galaxy s4 ekak thiyenne eka t mobile eke phone ekak ekata sim eka dammama 4G LTE kiyala watenawa
@ashf6289
@ashf6289 6 жыл бұрын
Samsung korean is superb. Never lags
@malinthamalshan9148
@malinthamalshan9148 4 жыл бұрын
Samsung s8 plus duos vietnam phone eka hodaida
@STVideoOfficial1
@STVideoOfficial1 7 жыл бұрын
comment kiyawanna awank pahalata gihin kiyawahan.matath like akak dapan
@LakshithaMadusanka-yt6qr
@LakshithaMadusanka-yt6qr 6 ай бұрын
උදව් කරන්න ලංකාවේ භාවිතයට ගැලපෙන Samsung Galaxy A05 ෆෝන් එකක් හොයන්නේ කොහොමද ඔරිජිනල් එකක්. කොහෙන්ද ගන්නෙ
@ඉංග්රීසිපන්තිය
@ඉංග්රීසිපන්තිය 7 жыл бұрын
Pasindu i use a samsung phone(S6 edge) korean phone.can you tell me whats the different between other samsung phones
@nuwaisnawas8666
@nuwaisnawas8666 5 жыл бұрын
සහෝ. මමත් වැඩියෙන් ඔයාගේ videos බලනවා.so මම Samsung phones check කරන code එක දන්නවා (ex . *#0*#). But අනෙක් phones check කරන code එක කියලා දෙන්න. Tnx.
@methsandun
@methsandun 4 жыл бұрын
කොරියන් සැම්සුන් එස් 5 එක ( එස් කේ ටෙලිකොම් ) ඒක හොදද ?
@vipergaming1609
@vipergaming1609 4 жыл бұрын
hodai
@Sasikumar-pu9ve
@Sasikumar-pu9ve 4 жыл бұрын
එතකොට bro international phone හරියටම හදන්නේ කොහේද Vietnam ද China ද Korea ද
@sumithbkekulandara4623
@sumithbkekulandara4623 7 жыл бұрын
ස්තූති බ්‍රෝ
@ravisuranga2739
@ravisuranga2739 7 жыл бұрын
Samsung s8 At&t phone hondada
@madushanweragama6702
@madushanweragama6702 7 жыл бұрын
Aiya video eka hodayi.ara oya kiuva samsung pone update karana app eken. pone eka updat karanavidiya kiyala denda.api pone eken aboud device gihin software update karanavata wada.computer updat karana eka hodada.mata megana danaganda video ekak karanda.
@iroshperera2124
@iroshperera2124 6 жыл бұрын
Samsung note 9 veitnam replica, performance kohomada???
@chamoth4174
@chamoth4174 4 жыл бұрын
හොදම පෝන් එක මොකක්ද
@tharuwa7399
@tharuwa7399 7 жыл бұрын
Nice Video Machn.
@mohomadwickram1305
@mohomadwickram1305 6 жыл бұрын
Intarnational vietnam phone market vadi korean phone ekak aram vikunanda amarui tuttu dekata ganna
@anjanaumayanga2422
@anjanaumayanga2422 6 жыл бұрын
Rephlica versions walata company welata sambandayak nathnam ai eyala eh gana neethimaya piyewarak gannaththe?
@I4u-SHAMIYA
@I4u-SHAMIYA 9 ай бұрын
Eka parata mage phone eka 2g venawa meka koriyan ekak 2g unama phone eka restart karanna ona et 2g ekat hodata tiyanawa 4g wage
@dinukasandeepa9588
@dinukasandeepa9588 6 жыл бұрын
Mage එක vietnam ඩේටා on karaddi 4g thibboth VO LTE kiyala enawa meka j7 ekak😘
@ඉංග්රීසිපන්තිය
@ඉංග්රීසිපන්තිය 7 жыл бұрын
Made in china samsung phones hodaida?mokadda tiyena wenasa?ikmanata kiyanna....
@tharinduravinath636
@tharinduravinath636 7 ай бұрын
Math pawichchi Kara Samsung S5 ekak Korean ekak aulak na supiriyak eka
@pwwanni8749
@pwwanni8749 5 жыл бұрын
korean phone 1k lankawe nerwork walata compatible karanne kohomada
@shiransampath7840
@shiransampath7840 6 жыл бұрын
i phone 6,7 wage ekak saudi wage ratakin gennawa gaththata aulak nadda originalma ekak ganna puluwan weida
@harsharox4911
@harsharox4911 4 жыл бұрын
HUAWEI PHONE වල IMEI NUMBER ගහල බලන සයිට් එකෙ ලින්ක් එක දන්නකො
@WathikaThathsara
@WathikaThathsara 2 ай бұрын
*#06# 😊😊
@ravindudilshan7070
@ravindudilshan7070 Жыл бұрын
Samsung a12 ekak gana triks tikak gennako ayiyee✌️
@shehanshanka1686
@shehanshanka1686 6 жыл бұрын
Samsung aes next2 gane withryak kiyneekoo . Ekk ram ekk 512 unata ai it aduwen ram ekk penanee please hlpe
@rasanjanayasas1590
@rasanjanayasas1590 6 жыл бұрын
Ganna welawediii hoyatanna tripss naddoo?
@tharushirashmika9849
@tharushirashmika9849 7 жыл бұрын
softlogic eke thiyana ewa originalda
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 3 жыл бұрын
LG G5 whare can i buy original battery please give me help
@KasunLakshitha-p5d
@KasunLakshitha-p5d 3 ай бұрын
දන්න කෙනෙක් මට කියන්න.....මගෙ පොන් එක A 32 4g .මෙ පොන් එක මට හම්බුනේ රට ඉන්න කෙනෙක්ගෙන්..මේකට දාන්න පුලුවන් එක සිම් එකයි..මේක කොරියන් ඉදන් ආපු කෙනෙක් දුන්නෙ..මේ පොන් එක හොදයි..ඒත් මට දැන ගන්න ඕනි මෙ පොන් එක හොද original පොන් එකක්ද
@shanavishka4105
@shanavishka4105 3 жыл бұрын
අයියෙ මට ප්‍රශ්නයක් තියේ docomo phone ekak gaththata kamak nadda
@nuwangaevan2095
@nuwangaevan2095 6 жыл бұрын
Nxt prime kiyala enne orginal ekadda
@heshannawodya1133
@heshannawodya1133 5 жыл бұрын
පෝන් එකට සිම් එක ඩල තියෙඩ්ඩි සිග්නල් පෙන්නනවිට emergency wetenne ai cll gannat ba
@charukaachinthal1734
@charukaachinthal1734 7 жыл бұрын
Aiya oya korean phone eke on weddi ena LTE-A logo eka wenuwata SAMSUNG logo eka daganna barida . Please reply to me....
@surendraranasinghe1891
@surendraranasinghe1891 6 жыл бұрын
I want to buy Note5 used intern' version , from where can I buy?????
@wishwakatha6318
@wishwakatha6318 7 жыл бұрын
Aiye mage note 3 phone ekak thiyanawa south korea sk telicom lte ea... phone ekanam fatta...❤❤❤
@sasinduviduranga9115
@sasinduviduranga9115 6 жыл бұрын
hora kolla Network awulak nad d. Hodat signal thiya n w d
@hasithaisuranga5386
@hasithaisuranga5386 7 жыл бұрын
Sony mobile ගැන review එකක් කරන්න
@Niroshansanjeewa-f4g
@Niroshansanjeewa-f4g 7 ай бұрын
Orajinal samsung koheda company
@SarasaYugantha
@SarasaYugantha 7 жыл бұрын
Mage thibuna Samsung a76 Vietnam eka stug wenawa
@thilakgunawardena2577
@thilakgunawardena2577 5 жыл бұрын
Can you give to the Samsung's iCloud...how too the open.....i forget my password...can you help to me please...bro
@vimukthimadushanka3739
@vimukthimadushanka3739 7 жыл бұрын
s3 eke korian ekada hoda international ekada hoda kiyannako aiye.korian eke thiyena signal awla hada gannath baida kiyannako.
@kaushalsilva5243
@kaushalsilva5243 6 жыл бұрын
Really useful video thnx 😀
@dimalidanuahka8539
@dimalidanuahka8539 4 жыл бұрын
Samsung galaxy s7 eadge kiyak vage venavada
@kisaraweerasinghe956
@kisaraweerasinghe956 6 жыл бұрын
Mn gawa tynne sk telecom s7 edge ekak eka hodaida...
@prabhathmag4464
@prabhathmag4464 7 жыл бұрын
Firmware update walin originalda fakeda kiyala hoyanna barida.. fake ewatath firmware update ena awastha tiyanawada.
@sumanasiridisanayaka5087
@sumanasiridisanayaka5087 6 жыл бұрын
Mama Samsung👈👈👌👌👌❤❤ Samsung Galaxy j2 pro 2017 phone eka kohomada aiyee
@damithmilinda2041
@damithmilinda2041 5 жыл бұрын
අන්තිමට කියපු ටිකතමයි ගොඩක් අවශ්‍ය මේක කඩෙන් ගද්දි කොහොමද දැනගන්නෙ
@indeepafernando1501
@indeepafernando1501 7 жыл бұрын
mage phone eka huawei y560 Italy walin genaawe eeka on wenne "wind" kiyala eeeka aulakda
@poornasandukiran9441
@poornasandukiran9441 7 жыл бұрын
Mcn imei number eke 7 i 8 i numbers deken phone eke county eka mkdda kiyala kiyanna puluwanda bn. Sl geek puluwannam iPhones ganath real va fake video ekak ikmnt krnnko.
@dheeragamage8901
@dheeragamage8901 5 жыл бұрын
Made in japn kohomada note 4
@nadunnisal5454
@nadunnisal5454 4 жыл бұрын
A51 phone ekath chinada aiye
@shashikadilshan5149
@shashikadilshan5149 4 жыл бұрын
Apple 6 eka... apple 6s. ekada wada hoda... aiyee
@warunaranasinghe3035
@warunaranasinghe3035 7 жыл бұрын
custom rom gahuwahama signal problem enwda
@pasankularathna5582
@pasankularathna5582 7 жыл бұрын
Mage samsung phone eke oya cide deka wada karanne nane
@akilalakmal9926
@akilalakmal9926 7 жыл бұрын
Korean phones wala quality eka wediya international ekata wada. E wagema slow wenneth ne.
@HasankaSanjana
@HasankaSanjana 7 жыл бұрын
Syntax English Academy Ypzz
@sasinduviduranga9115
@sasinduviduranga9115 6 жыл бұрын
Akila lakmal Network awulak nad d bro
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 5 жыл бұрын
Ow mageth thiyenne korean
@shehanshanuka4207
@shehanshanuka4207 4 жыл бұрын
Ow bn speed hugk eth network tikk withra awl ewnt signl ahu unma pttma speed
@dbtechgeek
@dbtechgeek 6 жыл бұрын
Sl geek bro.....oya thamblain mokenda hadanne....
@sandunpalliyaguruge800
@sandunpalliyaguruge800 Жыл бұрын
Orijinal Samsung Betry Hoya Ganne Kohomada Chaina,Korean ,Veatnam Ekada Honda
@NafRas2003
@NafRas2003 4 жыл бұрын
Origanlata vada samsung korean eka super..cam ehama maara clear
@sasindusampath2588
@sasindusampath2588 5 жыл бұрын
Koreyaweta Gahana iPhone eke wensakam monaweda international ekata wada??
@nimanthamadushanka7226
@nimanthamadushanka7226 7 жыл бұрын
වේන fons වර්ගවලට software එකක් නැද්ද
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 5 жыл бұрын
ලංකාවේ samsung නිල ඒජන්තවරු softlogic, ඒවා වල තියෙන්නේ චයිනා - china පෝන්
@ravinduekanayaka3177
@ravinduekanayaka3177 5 жыл бұрын
මේ එතකොට Softlogic එකෙන් Samsung Galaxy Device එකක් ගන්නකොට බය වෙන්න දෙයක් නැහැනේ. Softlogic එකේ තියෙන්නේ Samsung Original Device නේද ? Please Replly Me ..
@lksanath3338
@lksanath3338 6 жыл бұрын
වියට්නාම් ෆෝන්ස් ගන්න නැති තරම්...Made In China නම් වැහි වැහැලා...
@peshanrasanga5018
@peshanrasanga5018 6 жыл бұрын
China හැම එකම ජරාව න‍ෙව‍ෙ
@terancewas9196
@terancewas9196 5 жыл бұрын
Unbox karanna kalin kohomada fake phone hoyanne
@chalakajayanga8166
@chalakajayanga8166 7 жыл бұрын
Good work bro
@SLKSHN
@SLKSHN 2 жыл бұрын
Samsung කියන්නෙ korean brand එකක්
@kavithrashintha8387
@kavithrashintha8387 7 жыл бұрын
Ayye Mage Thiyenne Samsung Galaxy J5 (2015) Ekak Eka Aththatama J500FN kiyana Version eka Meke Box Eketh Sticker Ekak Gahala Thibuna EUROPEAN SIM CARDS ONLY Kiyala Ekiyanne Meka Made In Europ Ekakda? Phone eke Athule Thiyenne MADE BY SAMSUNG kiyala ! Meka Use Karaddi Nam Mulunma Meke SIM Unlock Karanna una!!!
@pasanmalith2101
@pasanmalith2101 6 жыл бұрын
Good Video. Its good if you can go more deeper on Korean devices. Because I used to have a Samsung Galaxy S3 Olleh version and I used it more than 4 years without any issue. Its helpful for people who don't have much money but who are looking forward to use a branded device from a recognized company. Only issue was the battery life. Rather than that, that phone was faster and reliable than most of the low budget phones in the market now a days. I bought it for just 15000LKR and it was worth it. It had 32GB internal memory and 2GB Ram (1.9GB), 8MP Camer was also good but the Color quality was somewhat poor. Pixel quality was same as the original s3. Front cam was not a good one. I got to know that there are different versions of samsung Korean phones. As example I had a S3 210K version. But there are some other versions as L version and S version. Some features were unique to each model. My one didn't had that Call Cut issue. But some say samsung Korean any-call phones have that issue. And also another difference is the size of the phone. Some korean phones are bigger than the original. I realized it when I was trying to find a cover for the phone. I ordered from ebay also. But original covers are too small for korean version. The battery life was limited to 4 - 6 hrs when using Data. But for normal use it can last long upto One work Day. (7am - 5pm) But one of my friend has got a Samsung Galaxy J7 2015 Olleh version. He bought it directly from Korea while he was travelling. And I had the chance to use that phone too. The battey life was awesome. It lasted for 2 days. With data it was 1 day at least. There is a issue in messaging. It limits upto 160 characters in SMS. But it is fixable (Can use a message app from Playstore). Delivery Reports are not available. These are the things which I have to add for this video. Hope it helps. Thanks and Cheers.
@kavingadias8806
@kavingadias8806 7 жыл бұрын
domestic 4n international kra ganne kohomada?????
@pamudithaeshan7032
@pamudithaeshan7032 4 жыл бұрын
වටිනා video aekak...
@prasadgunarathna330
@prasadgunarathna330 5 ай бұрын
Samsung A05 hodaida
@sathindissanayaka1190
@sathindissanayaka1190 3 жыл бұрын
එතකොට හොදම 4න් හදන්නෙ කොහෙද
@ranjith2752
@ranjith2752 5 жыл бұрын
Thanks macho ,❤️❤️❤️❤️❤️❤️❤️
@ZanityFTW
@ZanityFTW 7 жыл бұрын
Model number එකෙනුත් version එක හොයන්න පුලුවන් නේද?
@chanuka_rulez8343
@chanuka_rulez8343 5 жыл бұрын
Phew. My phone is original. Thx bro
@CharithHewawasam
@CharithHewawasam 4 жыл бұрын
Video 1 poddak short karanna puluwan mulin liyaagatnthanam kiyanna Yana eewa tika... Repeat weddi epa wenawa bro.. flow eka poddak awul.. information nam godak thiyenawa...
@shaheedahmed6527
@shaheedahmed6527 3 жыл бұрын
මගේ ලගත් samsung s6 Edge කොරියන් එකක් තියෙන්නේ
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
වටිනවා
Consider before buying a mobile phone in Sinhala
11:06
SL Geek
Рет қаралды 80 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 191 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 99 МЛН
🇱🇰 Is my Phone fake or original ?
4:59
Chanux Bro
Рет қаралды 149 М.
10 Tips for Android Users - Sinhala
11:18
SL Geek
Рет қаралды 58 М.
Evolution of Samsung Galaxy S Series
14:18
TheAgusCTS
Рет қаралды 1,1 МЛН
Evolution of Samsung Galaxy A Series
20:00
TheAgusCTS
Рет қаралды 3,4 МЛН
Using Smart Phone while Charging ?   සිංහලෙන්
4:42
Low Storage space in your Android FIX -  Sinhala
6:41
SL Geek
Рет қаралды 329 М.
Sinhala email tips for Gmail 2018
16:42
Chanux Bro
Рет қаралды 520 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49