SANA - Sandak Wela (සඳක් වෙලා) | Official Music Video

  Рет қаралды 8,916,338

Sana

Sana

Күн бұрын

Пікірлер: 8 600
@sajithakmeemana5504
@sajithakmeemana5504 2 ай бұрын
SANA කියන්නෙ හරි TALENTED Girl කෙනෙක්. ඉතිo මම හිතනවා අපේ රටේ හැමෝම මේ පොඩි කෙල්ලව හොඳට බලාගනී කියලා. මේක sana ගේ පලවෙනි original එක, එයාට තවත් ලස්සන නිර්මාණ කරන්න ඒ ශක්තිය , දිරිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. All the very best SANA 🫶❤
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
🥹💗🙏🏻
@thariduroshan5914
@thariduroshan5914 2 ай бұрын
❤❤
@SLMEMEKING
@SLMEMEKING 2 ай бұрын
ane 100 yanna udau karanna
@thisalgamage1978
@thisalgamage1978 2 ай бұрын
​@@sanaligonigoda Superb voice and nice song ❤❤❤
@nihalbandara7480
@nihalbandara7480 2 ай бұрын
​@@sanaligonigoda🙏🙏🙏🙏🙏
@Mihiran
@Mihiran 2 ай бұрын
Can’t get rid off this melody ❤️🪄
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you so much!! 🥹🙏🏻🩷
@NPereraEditz
@NPereraEditz 2 ай бұрын
Kollah 🤍
@camiliasinensis2456
@camiliasinensis2456 2 ай бұрын
Please do a collab with SANA. Love ur songs mihirannn.
@chathuxlk
@chathuxlk 2 ай бұрын
චීත්තයක් කොහෙද මුගේ කමෙන්ට් එතන 😮
@Okithchiranthana
@Okithchiranthana Ай бұрын
🖤
@YohaniMusic
@YohaniMusic 2 ай бұрын
Congratulations 🍾🎉🎈 Rock on! 🤘
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
thank you very much akki! 🥹🩷
@yashirajapaksha6753
@yashirajapaksha6753 2 ай бұрын
❤❤
@wishwadinulawan521
@wishwadinulawan521 2 ай бұрын
@@YohaniMusic Sri Lankan global icon ❤
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
❤😮
@KavyaGimhani
@KavyaGimhani 2 ай бұрын
Yohani.......😘😌
@nimalsamaraweera8480
@nimalsamaraweera8480 Ай бұрын
අනෙ එයාගෙ කටහඩත් ලස්සනයි. එයත් ලස්සනයි 10 පාරකට වඩා ඇහුවත් එපා වෙන්න . තව තවත් මෙවැනි නිර්මාණ කරන්න අක්කි . ❤
@kumarp1613
@kumarp1613 27 күн бұрын
හා නංගි😊
@irangagayanath7458
@irangagayanath7458 16 күн бұрын
අනී ඇත්තට....😂😂😂😂
@ude3333
@ude3333 7 күн бұрын
අක්කි? 😂 අනේ පලයං අංකල් යන්න 😂
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 ай бұрын
This is a blast of a debut. All the best for your singing career Sana. Great work Sajja, Sankha, Adheesha and team
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you very much aiya! 🥹🩷
@lekhanijayasundara3348
@lekhanijayasundara3348 Ай бұрын
Lyrics ✍️ This boy is just all my mind සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් ❤️ දෙදරන්නට මා හද පතුලේ දිදුළන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චන්ද රූපේ මැවේවි සන්තාපයෙන් සුවේ දෙදරන්නට මා හද පතුලේ දිදුළන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චන්ද රූපේ මැවේවි සන්තාපයෙන් සුවේ 💝 This boy is just all my mind සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු රන් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💖 Moy your body in time with my body ශුංගාරිට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ 💓 This boy is just all my mind සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💞 This boy is just all my mind සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු මල් සදක් වෙලා මනරම් පහන් කළ ඇලෙන් දොලෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකෝ වෙදැගිල්ලේ මුතු රන් 💕 Please like පුලුවන් උනොත් තව සිංදුවල Lyrics දාන්නම් ලයික් ගොඩාක් තිබ්බොත් විතරයි lyrics දාන්නේ❤❤❤❤❤❤❤
@MiloHasGoals
@MiloHasGoals Ай бұрын
Can you put it in english alphabates please
@randomguy6011
@randomguy6011 Ай бұрын
Hey man, copy the lyrics and google translate it. You will get the transliterated version
@lekhanijayasundara3348
@lekhanijayasundara3348 Ай бұрын
​@@MiloHasGoalsSorry i cant translation english 😢
@lekhanijayasundara3348
@lekhanijayasundara3348 Ай бұрын
​@@randomguy6011 I try google translation but it not work
@Samanpicha
@Samanpicha Ай бұрын
අම්මො හලො😂
@InfinitySL
@InfinitySL 2 ай бұрын
LOVE THIS! ❤💫
@s.madhawa
@s.madhawa 2 ай бұрын
Bhangra පාරක් එහෙම දාල සැපට දෙන්න ඕනෙ හොදේ😍🤩🔥
@ravinduashan8637
@ravinduashan8637 2 ай бұрын
@sanaligonigoda
@sanaligonigoda Ай бұрын
Thank you very much! 🥹🩷
@kgvdinusara6886
@kgvdinusara6886 Ай бұрын
@@InfinitySL Meka Supiriyak karala gnna ona kollo...❤️❤️
@jayavidasanayaka
@jayavidasanayaka Ай бұрын
@@InfinitySL melody එක පට්ට ❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 күн бұрын
ලස්සනයි සිංදුව නම් හරිම ලස්සනයි නංගී පැටියො මං සම්පූර්ණ සිංදුව අද තමයි ඇහුවෙ ඒක අහන්න හේතුව අපෙ බස් ටිකෙ වීඩියෝ වලට සිංදුවෙ සිංදු කෑලි යනවා නෙ ඉතින් සිංදුව ගහල අහන්න ගත්තේ ඉතින් මේ වගේම සිංදු ඕන තව බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤❤❤❤❤❤❤
@SarithSurithMusic
@SarithSurithMusic 2 ай бұрын
SANA!!!♥️✨
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
🥹🩷🫰🏻
@Rdpoet-77
@Rdpoet-77 2 ай бұрын
@@SarithSurithMusic ❤✨️
@yfytrdutd6rsyredutrdcr
@yfytrdutd6rsyredutrdcr 2 ай бұрын
❤❤
@Rdpoet-77
@Rdpoet-77 2 ай бұрын
@@sanaligonigoda❤ 🤘✨️
@s.madhawa
@s.madhawa 2 ай бұрын
ආයෙ ඉතින් පිස්සුවක් වෙන්න ගහන්න ඕනෙ හොදේ.ඉක්මනටම 🥁🎵🎸🎹🤩
@madushanigihanthi4587
@madushanigihanthi4587 2 ай бұрын
මේක tranding උනොත් අනිත් අයත් රැල්ලට මේවගේ සින්දු හදයි.එතකොට 2000 vibe එකට සින්දු ටිකක් ආයෙත් අහන්න පුලුවන් වෙයි😍😍
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 2 ай бұрын
@@madushanigihanthi4587 අනිවාර්යයෙන්ම💖. මමත් ටිකක් මේ vibe එකට ළඟින් යන song එකක් හදන ගමන්. ලබන අවුරුද්දේ ජනවාරි වගේ පුළුවන් වෙයි බලන්න
@hasankapanditha6641
@hasankapanditha6641 2 ай бұрын
ඒක හැබැයි හැබැයි හැබැයි. 😂
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 2 ай бұрын
Atta❤
@chamalharshana3864
@chamalharshana3864 2 ай бұрын
ewage ewa thamai one
@Rdpoet-77
@Rdpoet-77 2 ай бұрын
@@madushanigihanthi4587 🤘❤
@janakadananjaya
@janakadananjaya 2 ай бұрын
ඒ මියුසික් පට්ට😍 රනිදු,ඉරාජ්,චින්තිගෙ කාලේ මියුසික් 😍😍
@w.kchandima5295
@w.kchandima5295 2 ай бұрын
Old is gold
@chamalharshana3864
@chamalharshana3864 2 ай бұрын
anna eka thamai quality ewage
@MiracleBeauty
@MiracleBeauty 2 ай бұрын
Video Quality' S Same ❤ Old is gold👍👍
@HSITSolutions
@HSITSolutions 2 ай бұрын
iraj kiuwe ara gawum adina miniha neda
@Lollykillyou
@Lollykillyou 2 ай бұрын
Sirawatama ekenma gammak❤
@Adrien456
@Adrien456 26 күн бұрын
❤❤Love this song.. Most beautiful voice that i heard these days💖💖💖. Visual also so creative❤️and Most talented girl in youth generation. 😄 I think you have good future. Best of luck👌🏼👌🏼👌🏼
@vishwab7005
@vishwab7005 2 ай бұрын
2000's songs vibe එක ආයෙත් රැල්ලක් උනොත් මරු 👀🖤
@yasiruconstructions
@yasiruconstructions 2 ай бұрын
Aniwaryen ❤
@SenuraPbalasooriya
@SenuraPbalasooriya 2 ай бұрын
😘
@thisaradilshan4173
@thisaradilshan4173 2 ай бұрын
❣️
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 ай бұрын
Sirwtm 🖤
@kushansanjaya2025
@kushansanjaya2025 2 ай бұрын
Sirwtma
@MalindaG
@MalindaG Ай бұрын
සඳක් වෙලා මනරම් - Male Version ⭐️ This Girl is Just Oh My My! සඳක් වෙලා මනරම් පහන් කළ මගේ හදේ හැඟුමන් තිරික්කලේ එනකම් සැනින් මම පරෙස්සමින් හිටපං දෙදරන්නට මා හද ගැඹරේ දිදුලන්නට ඒ නෙතු ඔබගේ ඔබේ සොඳුරු රූ මැවේවී සන්තාපයේ මගේ // This Girl is Just Oh My My! සඳක් වෙලා මනරම් පහන් කළ මගේ හදේ හැඟුමන් තිරික්කලේ එනකම් සැනින් මම පරෙස්සමින් හිටපං Move Nasty Your My Love Baby ශෘංගාර හැඟුමන් පුබුදාවී සුරාවෙන් වෙලී ම දෑසේ නුරාවෙන් සැලේ //
@dilinimadhushika
@dilinimadhushika Ай бұрын
1 M වලින් පස්සේ අහන මම ❤😌 song එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි @SANA .. Congratulations !
@daharaudani1046
@daharaudani1046 5 күн бұрын
Music Lassanai, Voice eka Lassanai, Visual ekath Lassanai.. Kalekata passe dakka balanna puluwan creative visual ekak thiyena sinduwak... 🥰❤ Singer th godak lassanai ❤ Best of luck..
@heshanraj8212
@heshanraj8212 2 ай бұрын
ඉරාජ්,රනිඳු,අශාන්තී,චින්තී miss you legends 🥹
@Fictionhdjfndn
@Fictionhdjfndn 2 ай бұрын
@chenulagithmin2029
@chenulagithmin2029 2 ай бұрын
E vibe eka awa neeh❤
@jehanfd
@jehanfd 2 ай бұрын
ඉරාජ් මැරිලා ගොඩක් කල් htto 😂
@siyathpehezara2006
@siyathpehezara2006 2 ай бұрын
Sirawatama E Vibe Eka Awa ❤
@nisajakethmin3319
@nisajakethmin3319 2 ай бұрын
Matath e set eke vibe 1 k feel une..❤
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ Ай бұрын
_මේ සිංදුව නිකන් 2000 සිංදු වල තියන අමුතු Vibe එක තියනවා._ 💙💙
@sudeshikasanjeewani2692
@sudeshikasanjeewani2692 Ай бұрын
😂
@dinushaprasadini2536
@dinushaprasadini2536 Ай бұрын
Yes yes
@nuone_9636
@nuone_9636 Ай бұрын
සිරාවටම♥️ ඒක තමා මේ සිංදුවට ආස😌. Moda mol criyonta owa therenne😌
@nimeshsupun1686
@nimeshsupun1686 Ай бұрын
aniwa
@tharakaamarasinghe2822
@tharakaamarasinghe2822 25 күн бұрын
සිරාවටම මටත් feel උනා
@SashiImasha
@SashiImasha Ай бұрын
වචන ලස්සනයි, Melody එක ලස්සනයි, visual එකේ story එක ලස්සනයි, dance එක ලස්සනයි... tiktok එකේ යන පොඩි කොටස වගේම මුලු සිංදුවම ලස්සනයි. කලාතුරකින් වෙන දෙයක් ඒක.❤❤ සුභ පතනවා.
@happyatheists9361
@happyatheists9361 Ай бұрын
කොල්ලා තමා අවුල ( ඌ handsome තමයි ) shirtless එක බං🫠 because noHoMo
@omidunimnaka5862
@omidunimnaka5862 17 күн бұрын
දිනන ජිවිත හැමදාම දිනනවා මේ hit එක තව පරම්පරාවන් ගානක හිට් එකක් වෙනවා නොවනුමානයි බිහිවන ගොඩක් ගීත අතරින් එක් ගීතයක් මිනිස්සු හිතට කාවද්දනවා කියන එකම දක්ෂ ගායිකාවගේ ඉදිරිය තීරණය කරනවා ඉතින් සුබ පැතුම් ලගදිම ආදරවන්තයිට ආදරය වැඩිවෙන්න අහන්න ඔය හඩින් සින්දුවක් ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා best of luck, you are journey 🎉🎉🎉🎉
@niro1722
@niro1722 Ай бұрын
සිංහල සිංදුවක් ඇහැව්වෙ අවුරුදු ගානකට පස්සෙ. මේ vibe එකට තමා ඒ කාලෙ ඉදල ආස. තෑන්ක්ස් නංගි, මේක පහරක් 👌👌❤️❤️
@Sima5Xblind
@Sima5Xblind Ай бұрын
එතකොට උබ මොන සිංදුද වැඩිපුර අහන්නේ😂😂😂
@sampathkularathne6467
@sampathkularathne6467 14 күн бұрын
දෙමල වෙන්න ඇති😅​@@Sima5Xblind
@chamikamarasingha7468
@chamikamarasingha7468 Ай бұрын
සාමාන්‍යයෙන් අලුත් සින්දු රැල්ලට හදන එවා අහන්නැ. එත් මෙකෙ ආයෙම පරන තිබ්බ ගතිය 2024 ට අරන් ඇවිත් තියෙනවා❤️
@My.Blue.Bucket
@My.Blue.Bucket Ай бұрын
Exactly 2000s melodies
@theekshanajayalath
@theekshanajayalath Ай бұрын
අන්න හරි 👍
@Queenrisana-t4q
@Queenrisana-t4q Ай бұрын
Ow math mulin hithuwe parana ekk kiyl mulinm
@Queenrisana-t4q
@Queenrisana-t4q Ай бұрын
Oya thm hariytm kiwe bro 👍
@ShanthiAshoka-xn6ob
@ShanthiAshoka-xn6ob Ай бұрын
Supiri sinduwa kochchara ahawath EPA wenna😊😊
@SLGear
@SLGear 2 ай бұрын
අපේ පොඩිකාලෙ ඒ vibe එක ආයෙමත් කාලෙකට පස්සෙ.😍😍😍
@YasmithaWijesingha
@YasmithaWijesingha 9 күн бұрын
සනා අක්කිගෙ ඩාන්ස් එක මාරම ලස්සනයි ❤❤හුරතල් කටහඩක් තියෙන්නේ
@TexWhi
@TexWhi 2 күн бұрын
Oyata nangi wenne 😂
@YasmithaWijesingha
@YasmithaWijesingha 2 күн бұрын
​@@TexWhi😅😅
@silentheart8347
@silentheart8347 Ай бұрын
රැල්ලෙන් මිදිලා 2000 ගනන් වල සිංදු වල මොකක්⁣දෝ ගතියක් තියනවා.. 🎉 Keep it up... God bless you SANA
@erandaakmeemana9092
@erandaakmeemana9092 Ай бұрын
ඔව්.2000 ගනන් වල තිබ්බ positive motivation ගටිය එ song එකෙ තියෙනව. Congratulation..!
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z Ай бұрын
Yes
@mellowmonsoon278
@mellowmonsoon278 Ай бұрын
Ahankara nagare replica with some twist
@RajNithyakala
@RajNithyakala Ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@DevinduLiyanaPelage
@DevinduLiyanaPelage Ай бұрын
Ado Man siraawatama Hituwe Umariyage Parana Song ekak aith Kattiya eliyata aran kiyala kiyahanko.. Sana wa hoyan yanakot tama atta siddiya danne. Ado atal oi.. dan katema tiyenne eka..🎉😂❤🎉
@nadilmadawa2963
@nadilmadawa2963 Ай бұрын
තමන්ගෙ දෙයක් කරලා තමන්ගෙ විදියට තමන්ට ඔන විදියට දිගටම මෙ වගෙ ඉදිවි කියලා හිතනවා අවන්කවම ලස්සන නිර්මාණයක් ❤ හදවතින්ම සුබ පතනවා රුපය වගෙම Voice එකත් එ වගෙම ලස්සනයි ❤ සුබ පැතුම් කෙල්ල ❤❤❤
@DinudiDinudi-n8s
@DinudiDinudi-n8s 3 күн бұрын
very nice song
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
ලංකාවේ MUSIC වල අපි ආසම කාලේ 2000 - 2010 එ VIBE එක ආයෙ මතක් කරපු ලස්සන සින්දු වක් SANA BRAND එකක් වෙන්න පුළුවන් ❤❤❤
@frenzy22fry
@frenzy22fry 2 ай бұрын
2010 mn ipdunu awurudda 🙂❤
@ShanthiSwarnamali
@ShanthiSwarnamali Ай бұрын
​@@frenzy22fry me too
@dineshfernando7677
@dineshfernando7677 Ай бұрын
Me sinduwa wagema wena Parana 2000-2010 sinduwak thiyanwada ?Mata nikn ehema mathakayak thiyenwa Eth oluwata en ne 🤔 kawuruhari kiyann
@geethrathnasiri1379
@geethrathnasiri1379 Ай бұрын
-ඔයගෙ කටහඩ නම් ගොඩක් ලස්සනයි අක්කෙ_ පුලුවන්නම් තව සින්දුවක් රිලිස් කරන්න 😇💕💕💕
@ThinupaDinsara
@ThinupaDinsara Ай бұрын
Hmmm❤
@shehandevinda02
@shehandevinda02 2 ай бұрын
Lyrics සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් // දෙදරන්නට මා හද පතුලේ දිදුලන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චන්ද්‍ර රූ මැවේවි සන්තාපයෙන් සුවේ // Move your body in time with my body ශුංගාරෙට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ // 👇
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
❤😮
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 2 ай бұрын
අපෙ ළමා කාලයේ දැණුනු 2000's song vibe එක ආයෙමත් මේ කාලෙ අහන්න ලැබුණු එකනම් මරු ❤ දිගටම මේ වගේ සින්දු බලාපොරොත්තු වෙනවා
@chamodkaushalya7232
@chamodkaushalya7232 Ай бұрын
විෂුවල් එකේ තියෙන්නේ වෙනම ආතල් එකක්... ❤🎉 කාලේකට පස්සේ ලස්සන වැඩක්.. 😘❤️
@gaspergaming8119
@gaspergaming8119 Ай бұрын
Me ❤
@Nuwilya234
@Nuwilya234 Ай бұрын
Ou appa😂 eka nm patta❤🎉
@Mrsmoody03
@Mrsmoody03 Ай бұрын
VISUAL EKA THERENNE NA
@chamodkaushalya7232
@chamodkaushalya7232 Ай бұрын
@@Mrsmoody03 ඒක තේරෙන්නේ නෑ කියන්නේ ඔයා ඡන්දේ දෙනො ඇත්තේ සජිත්ට වෙන්ට ඇති.😁
@Skycell-b2u
@Skycell-b2u Ай бұрын
Hm❤
@chamathprashan6849
@chamathprashan6849 Ай бұрын
අම්මො Vishuval එක 💙 ඒ Voice එක ආයි කියල වැඩක් නෑ Next level . Good luck sana 🏄‍♂️
@kavindadilshan941
@kavindadilshan941 Ай бұрын
මැනිකෙ මගෙ හිතෙ වගෙ ලෝකයක් දන්න එකක් වෙයි වගෙ ❤ Australia ,UAE වල trending මේක ❤ Good luck sana and congratulations ❤🎉
@rasararidmika7898
@rasararidmika7898 Ай бұрын
Wooov 😮
@LimitedEdition2991
@LimitedEdition2991 Ай бұрын
Eww modaya 😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
Ade marune 😃😍👌
@falanandrea
@falanandrea 2 ай бұрын
Yeyyyy!!!! LOVE LOVE LOVE THIS! 😍🔥💃
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you so much!! 🥹🩷
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
Falan ❤😮
@upulkumara8083
@upulkumara8083 Ай бұрын
❤❤❤
@chanchimmy5368
@chanchimmy5368 Ай бұрын
International hit wenna eng song ekak krnne kwdd 🙄
@anuraanura8500
@anuraanura8500 Ай бұрын
2:25 2:26 2:27 2:27 2:27 2:28 2:28 2:28 2:29 2:29 2:29 2:30 2:30
@hirushi
@hirushi 2 ай бұрын
Only upwards from here my girl! ⬆️😍🔥 best wishes 👏🏻
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you so much. Means a lot 🥹
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
Oygen aluth song ekk one❤😁
@ARJ72090
@ARJ72090 Ай бұрын
අනේ ඔය දෙන්නා එකතු වෙලා සිංදුවක් කරන්නකෝ🥺❤️
@ThilinaIshan-cj7cu
@ThilinaIshan-cj7cu Ай бұрын
දුෂ්‍යන්ත වීරමන් ගේ.. නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මතක් උනා
@dileekaeranjani6752
@dileekaeranjani6752 18 күн бұрын
Yes
@Kaduruwela41kandy
@Kaduruwela41kandy 2 ай бұрын
සැරින් සැරේ ඇවිත් views ටිකෙන් ටික වැඩිවෙනව බලන මං 😁💗 ඉක්මනට 1M යනෝ 🎉
@NimeshJayasinghe-ew6ok
@NimeshJayasinghe-ew6ok 2 ай бұрын
Math ee wade thamai karanne 😅😁
@chamindugihantha3252
@chamindugihantha3252 Ай бұрын
Ledakda bn?
@supunhasitha1467
@supunhasitha1467 Ай бұрын
​@@chamindugihantha3252 track http sinduwa ahanna newei enne viwes wedi wenawa blnn 😂
@RoshanTLiyanage
@RoshanTLiyanage Ай бұрын
@@chamindugihantha3252 HamboooO🤣
@Kaduruwela41kandy
@Kaduruwela41kandy Ай бұрын
@@chamindugihantha3252 ඕ 😂
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 2 ай бұрын
ආසම කෑල්ල 0:57 මාරම ලස්සන යි ඒ ටික......සැරින් සැරේ ඇවිත් views වැඩිවෙනවා බලන මම❤🎉
@RaviRoyster
@RaviRoyster 2 ай бұрын
Fire 🔥🔥
@SathsaraWijesekara
@SathsaraWijesekara Ай бұрын
Raviiiiiii 🖤
@sathruachithya580
@sathruachithya580 Ай бұрын
Ravi roister ❤
@Janiya2000
@Janiya2000 Ай бұрын
අයියේ අලුත් සිංදුවක් ඕනේ.. 🙏
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL Ай бұрын
සහෝදරිය පලවෙනී පිම්ම මෙ තිබ්බ ඇත්තටම අතී විශිෂ්ඨයි❤ එ වගේම කාගෙවත් මෙතෙක් කල් ඇවිත් නැති වෙනස්ම අමුතුම වයිබ් එකේ නර්තනයක් එක්ක ගී පදවල තියෙන එ සුන්දර වදන් කියන්න වචන නැ අමුතුම තාලේ හිතට වදින් මියුසික් එක්ක ගිතයක්. මන් මෙ තාලෙන්ම මියුසික් තියෙන ඉලග වයිබ් එකේ ගිතයත් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා❤❤ මෙ තාලෙන්ම මෙලඩී අනිවාර්යයෙන් ඔනා ❤ ජයෙන් ජය සහෝදරිය
@CJBalasooriya
@CJBalasooriya 2 ай бұрын
මිලේනියම් වයිබ් එක ආයේ ඇහෙද්දී goose bump වෙනවා..❤️❤️❤️🤟🏻හැබැයි ටික්ටොක් ඩාන්ස් එක මේකේ තියෙයි කියලා හිතුවේ. ඒ ඩාන්ස් එක සුප්පා..❤️🤟🏻
@K.DRanmal
@K.DRanmal 2 ай бұрын
Millennium vibe😂😂😂😂
@sahansanjeewa0809
@sahansanjeewa0809 2 ай бұрын
මං මුලිම්ම මේක tiktok එකේ දකිනකොට හිතුවෙ ඇහුනෙ නැති දෙදාහෙ මුල් ගණන් වල එකක රීමේක් එකක් කියලා පස්සෙ දැනගත්තෙ අලුත් එකක් කියලා 😁 congratulations sana girl keep it up ❤🎉
@ShaggyRoadTour
@ShaggyRoadTour Ай бұрын
අඩේ මමත් 😂
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 ай бұрын
2000 ගණන් වල වයිබ් එක තියෙනවා. මාර රසයි ඒක. ගොඩක් ස්තූති ලස්සන සිංදුවට. සෑහෙන්න කාලෙකින් 2024න් එලියට පැනපු සිංදුවක් ආවේ. මාර ලස්සනයි. Edit: Congratulations for 1 Million 💗 Fact: 0:46 මාලිමාවක් 💗
@NilshaBasnayaka
@NilshaBasnayaka Ай бұрын
ජේවීපී කාරයෙක්😂.කෙල්ල කොටට ඇදන් ඉන්න නිසා ගං කබරයා වීඩියෝ එකට කැමති නෑ😂.මුං ආවොත් මේ රටේ නිදහස ඉවරයි, වාරනම විතරයි ඉතුරු වෙන්නේ.අඩු කුලේ ගංකබර හැත්තනෙ...වීඩියෝ එක පට්ට.බොරු සංකීර්ණ කතන්දර නෑ.කලර්ස් එහෙම පට්ට🤩.සරලයි සුන්දරයි💯
@NilshaBasnayaka
@NilshaBasnayaka Ай бұрын
@@eqx3rqfv3v මටද බොල ට්‍රැක්.උබනෙ රෙදි නැතුව ජේවීපී එකට කඩේ යන්නේ.වහලා😂.සින්දුවක්වත් නිදහසේ අහන්න නෑ.මේ ජේවීපී වහල්ලු ඒක අස්සෙ රිංගලා රෙනවා🤣
@Mathiladeuram-tf2ec
@Mathiladeuram-tf2ec 4 күн бұрын
සරා අක්කී ලස්සනයි සිනදුව අපේ ලමයි කියන්නෙම ඔය සින්දුව ❤❤❤😙😙
@dumith9333
@dumith9333 2 ай бұрын
90 ගනන් වල අපිට හුරු vibe එක ඒ විදියටම තියෙනවා ❤
@PasinduRandika-s8e
@PasinduRandika-s8e Ай бұрын
ATHTHA❤ love this vibe
@cimenaglob
@cimenaglob Ай бұрын
අඩේ මෙච්චර දවසක් මෙ සින්දුව recommend උනාට ගනන් ගත්තෙ නෑ. මොකද දැන් උන්ගෙ ඇඩියාව අහන්න ආස නැති නිසා. නිකමට whatsapp status එකකින් දැක්කේ. ඇත්තටම 2000 පස්සෙ තිබුන vibe එක අයෙ දැනුනා. මේ vibe එක අයෙ trend වෙනවනම් aye kiyala wadak na.
@PadamKaramu-p9g
@PadamKaramu-p9g Ай бұрын
Oi sirawata
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Ай бұрын
ඔව් ඇ😮
@janithbalawickrama
@janithbalawickrama 2 ай бұрын
2000's Vibe එකක් තියන්නෙ සිංදුවේ. පට්ටම ආස vibe එකක් ඒක. Video එකෙත් සමහට කොටස් ඒ vibe එකමයි. සිංදුව අහද්දි මතක් වෙන්නෙ පරණ Iraj, Ranidu, Randeer, Surenie,Ashanthi ලා run කරපු ඒ Golden Era එක💖 Good luck and keep it up gurl💖
@PodiBanda-z7v
@PodiBanda-z7v 2 күн бұрын
ගැම්මක් 💪💪
@RashenImara
@RashenImara 2 ай бұрын
මේ සිංදුව අහනකොට සුරනි, අශාන්ති, ටීෂා ලගෙ කාලෙ මතක් උනා. ඒ කාලෙ එයාලගෙ වයිබ් එක මේ සිංදුවෙත් තියෙනව. 😍
@Travelgirly
@Travelgirly 2 ай бұрын
ow sirawata
@ruveemadawala2393
@ruveemadawala2393 2 ай бұрын
Yeah... that's true 🎉❤
@Hiruumadhushan
@Hiruumadhushan 2 ай бұрын
අඩෝ සිරාවටම
@ladysungreat2406
@ladysungreat2406 2 ай бұрын
Sirawata
@SAGA9204
@SAGA9204 Ай бұрын
Agreee..
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 ай бұрын
Let’s Go 💜🥳 So glad to be a part of this ❤ Thanks මතක් කරලා DaNcE එක Try කරන්න 😉
@shainiperera34
@shainiperera34 2 ай бұрын
Nice Choreography RaMoD Aiye ⚡😍💜
@Pawanooooo
@Pawanooooo 2 ай бұрын
Ramod aiya 🫶🥹
@rapbattle2294
@rapbattle2294 2 ай бұрын
උබ ඉතිම් එකම dance එකනෙ එක හින්දා වැඩක් නැ 🥲👍
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
had a great time with cool steps! 🩷
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 ай бұрын
@@sanaligonigoda THANK YOU ❤
@ChamodaDilshan-ir7nr
@ChamodaDilshan-ir7nr 2 ай бұрын
Move your body in time with my body 🧜‍♀️ ශුන්ගාරිට ගී වැල් ගලාවි 😘 නුරාවෙන්ම වෙලි මා දැසේ👀 සුරා මත් වෙලා වගේ// ( මේ ටිකේ වෙනම vibe eka එකක් තියෙන්නේ ) 🥰❤️💆
@PrasannaGedaragoda
@PrasannaGedaragoda 3 күн бұрын
මරු සනූ❤❤❤❤
@ShashiniLiyanageMM
@ShashiniLiyanageMM Ай бұрын
හරිම ලස්සනයි. අහම්බෙන් ශෝට් එකක තියෙනව දැකලා හොයාගෙන ආවෙ. " සදක් වෙලා මනරම් " 0:19 උමාරා මිස් /උමාරියා මිස් කියනවා වගෙ. සුබ පැතුම් 💐❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
That 2000 Vibe is hitting so much. Loved it & good luck 🔥🔥
@kavindyaweerasinghe2346
@kavindyaweerasinghe2346 Ай бұрын
oya pissuwak mahiru 😫❤
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL 2 ай бұрын
iraj Production Old vide එක 2024 අලුත් update එකකින් අලුත් පරම්පරාවේ අපිට ආයේ ආසම විදියට අහන්න ලැබීම හදවතින්ම සතුටුයි.❤️‍🩹💃
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you so much
@tractorvideofarming
@tractorvideofarming 9 күн бұрын
සුපිරි ජය වේවා❤
@chaturangaindika8501
@chaturangaindika8501 2 ай бұрын
මට මතක් උනේ ඒ කාලේ සුරේනී ද මෙල් ❤🎉 ජය වේවා!!!!..
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
Suranige සිංදු ටිකත්. මාර ලස්සනයි.. 😂😂
@Gaming_DuliYa
@Gaming_DuliYa 2 ай бұрын
සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් //
@tl02zk
@tl02zk 2 ай бұрын
2000' - 2010 අතර කාලෙට යනවා...same vibe after 14 years ....❤සුරේනි ගෙ සිංදු වල රිද්මය මේ සිංදුවෙදි ගොඩක් point වලදි touch වෙනවා...🩵 ඉදිරියට ත් මෙවැනි ම නිර්මාණ කිරීමට කෙල්ලෙ ඔබට සුභ පතනවා... #1 trending වෙන්නම ඕන 🎉🎇🎉️
@shanepereraedu
@shanepereraedu Ай бұрын
True. Her vibe & voice reminds me of Surani, Kushani Sandareka & Erosha ❤
@ruviniveronika8841
@ruviniveronika8841 19 күн бұрын
අති විශිෂ්ට සුපිරිම සිඳුවක්. ගොඩක් කලෙකින් පට්ට සිඳුවක් අහුවෙ.❤❤❤❤❤❤ ඔයා ලස්සනට ඩාන්ස් කරනවා. කටහඩ නම් ......පිස්සු වැටෙනවා ඈ........ සුපිරි...... ආදreii........ ❤❤❤❤❤
@kavindumadushan8971
@kavindumadushan8971 Ай бұрын
ඒ කාලේ vibe එක අයේ එන එකට පට්ටම සතුටුයි. අනේ දිගටම මේ vibe එකේ එවා ටිකක් කරන්නකෝ නoගි 🥺💖
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤
@leonlasith5775
@leonlasith5775 2 ай бұрын
whooto ek🤣
@ssh126
@ssh126 2 ай бұрын
Ay e
@MAGIC_Edits_Official
@MAGIC_Edits_Official 2 ай бұрын
adow ek 🤣
@EREX2000-r4g
@EREX2000-r4g 2 ай бұрын
Aniwa 👍
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
@@EREX2000-r4g mh ❤
@THEJANPCSOLUTION
@THEJANPCSOLUTION Ай бұрын
මම සාමාන්‍යයෙන් අලුත් සිංදු ආවට අහන් නෑ.මේක පරන වයිබ් එක ටච් වෙන්න ගහපු සුපිරි එකක්.ඒ වගේම කලක් තියෙයි මේක නම් එකෙන්ම.❤️💚
@Music4567-o3e
@Music4567-o3e 4 күн бұрын
CONGRATULATIONS ❤❤❤
@Dj_imalka
@Dj_imalka 2 ай бұрын
Next viral song ❤ 💯
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you so much
@S.W.MChamodya
@S.W.MChamodya 2 ай бұрын
ඇත්තමයි අක්කී මං හිතුවේ ඔයා පරණ කෙනෙක් කියලා ගිහින් බලද්දී තමයි දැක්කේ මේ ඔයාගේ පළවෙනි එක කියලා. කෙල්ලෙක් විදියට මට ත් ආඩම්බරයි. තව තවත් ඉස්සරහටම යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.Good luck ❤❤❤
@chamithlakshitha
@chamithlakshitha 2 ай бұрын
ඔව් මමත් හිතුවා
@S.W.MChamodya
@S.W.MChamodya 2 ай бұрын
@@chamithlakshitha ☺️
@lahiruchandrarathne3590
@lahiruchandrarathne3590 2 ай бұрын
කෙල්ලෙක් තව කෙල්ලෙක් අගය කරන්නෙ බොහොම කලාතුරකින්.. එකත් හිත හොද කෙනෙක් විතරයි
@lahiruchandrarathne3590
@lahiruchandrarathne3590 2 ай бұрын
@S.W.MChamodya
@S.W.MChamodya 2 ай бұрын
@@lahiruchandrarathne3590 හිතේ ඊර්ශ්‍යාව කුහකකම් වගේ කුණු තියෙනකොට නැතිවෙන්නේහ් අපේ මානසික තෘප්තියම තමයි .තවත් කෙනෙක් අගයලා ලබන්න පුලුවන් සතුට හරි වටිනවා☺️❤️thanks your comment
@zahidhamahomed786
@zahidhamahomed786 Ай бұрын
Love from South Africa 🇿🇦
@Madushankapathum-j9u
@Madushankapathum-j9u 9 күн бұрын
Proud of 😂😂😂
@chamiladesilva1457
@chamiladesilva1457 6 күн бұрын
❤❤❤❤
@rasararidmika7898
@rasararidmika7898 Ай бұрын
දෙවන අන්තරා කොටස හරිම ලස්සනයි ❤❤ උමාරියා ගෙ හඩට සමාන හඩක් එ කොටසෙන් දැනුන Good luck SANA❤❤❤
@DaSuspiciousStew
@DaSuspiciousStew Ай бұрын
එකගයි.
@rasararidmika7898
@rasararidmika7898 Ай бұрын
​@@DaSuspiciousStew😊❤😊❤
@NirashaWijesingha-q5x
@NirashaWijesingha-q5x Ай бұрын
ඔව්ව්
@rasararidmika7898
@rasararidmika7898 Ай бұрын
@@NirashaWijesingha-q5x hm😊♥️
@rasararidmika7898
@rasararidmika7898 Ай бұрын
@@NirashaWijesingha-q5x 🤗♥️
@Music_shorts_SL
@Music_shorts_SL 2 ай бұрын
Centigradz , B&s , Ranindu , Ashanthi , Iraj ❤✨️ 2000 = 2010 Best era in srilankan Music 😊✨️🔥 𝗦𝗔𝗡𝗔 vibezz ✨️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Ай бұрын
😂😂😂
@mangusofficial
@mangusofficial 2 ай бұрын
sounds like teenage umaria 🥰
@Popcornmellow
@Popcornmellow 2 ай бұрын
Real
@juliuscaesar3639
@juliuscaesar3639 2 ай бұрын
mangus 😍
@deshanvihanga8693
@deshanvihanga8693 Ай бұрын
Yesss
@Praveenhapr
@Praveenhapr Ай бұрын
Dara gannwad?😒
@mangusofficial
@mangusofficial Ай бұрын
@@Praveenhapr 😁
@AnnNethmi127
@AnnNethmi127 19 күн бұрын
මරු අක්කී සිනදුව....හැමදාම අහනවා ...ඉතින් ඉදිරියට තවත් සිංදු එනකම් බලාගෙන ඉන්නා අපි ...ඉතින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා🙏🙏
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 2 ай бұрын
හෘදෙ කෙනෙත්තුවෙ හාදුවෙන්... රනිදුගෙ සිංදු වගේ ආසම වයිබ් එකේ සිංදුවක් ගුඩ් ලක් සිස් 🥰
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
Thank you 😊
@Amila9082
@Amila9082 Ай бұрын
👍✌️🎶💪🇱🇰🎧😍🎶🍿❤️🌹⭐🎥📽️
@Viha-g9c
@Viha-g9c Ай бұрын
සනා අක්කි කියන්නෙ මන් දැකපු හරිම talented girl කෙනෙක් .❤ මම හිතනවා තව ටික කාලයක් යද්දි අක්කි ලෝකෙම ප්‍රසිද්ධ වෙයි කියලා ! ❤දැන්ටමත් අපි අතර ඉන්න හොද girl කෙනෙක් අක්කි ඔයා ❤ තව songs ගොඩාක් නිර්මාණය කරන්න දිරිය ලැබෙන්න ඔනි කියලා මම ප්‍රාර්ථනා කරනවා . You are best ❤❤❤❤ 💕💓 All the best SANA AKKI 🩷💕❣️💝
@AnushaPriya-q9n
@AnushaPriya-q9n Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂🎉😢😮😅😊ggyghfyuyvkiy😊
@දුරුතු123
@දුරුතු123 Ай бұрын
හැමදාම රැප් කෑලි මැදින් දාපු සිංදු අහලා අහලම එපා වෙලා තියෙද්දි මේ වගේ සිංදු නම් පට්ට ❤❤❤
@AshenSamarakoon
@AshenSamarakoon 26 күн бұрын
Sirawata 💯
@maheeshadanukshi2770
@maheeshadanukshi2770 Ай бұрын
2000 අපි පොඩි කාලේ ඉස්කොලේ යද්දී ලොකු අයියලා අක්කලා නිවාඩු දෙන දවසට මේ වගේ vibe එක තියෙන සින්දු කිය කිය තමයි ඉන්නේ පන්ති වල... අදටත් ඉස්කොලේ එ පන්ති දකිද්දී ඒ දවස් මතක් වෙනවා හරිම ලස්සනයි... ❤
@mandidd3322
@mandidd3322 2 ай бұрын
සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්. Love this💃💃❤❤
@hayeshimashan7517
@hayeshimashan7517 2 ай бұрын
ලොකු ගාමනක් යන්න පුළුවන් කෙල්ලෙක්... Comment එකක් දාලා පොඩි උදව්වක් කලා.. සිංදුව එනකන් බලාගෙන හිටියේ.. සුපිරියට වැඩේ කරලා තියෙනවා.. good luck ❤,
@sahanr27
@sahanr27 2 ай бұрын
2000 kid කෙනෙක් 2000 vibe song එකක් කියන පලවෙනි වතාව ❤ පට්ටම ලස්සන vibe එකක්. Lyrics 100% , melody 100% , singing 100% 🎉
@masterstubborn9947
@masterstubborn9947 2 ай бұрын
මේක අහනකොට 2000 - 2010 කාලේ මතක් වෙන්නේ මට විතරද 🤨❤
@Gaminghost1
@Gaminghost1 2 ай бұрын
Aththa
@rivindupesara9858
@rivindupesara9858 2 ай бұрын
attak
@chamodravishan6913
@chamodravishan6913 2 ай бұрын
Sirawatama...❤
@DinukaMadusha
@DinukaMadusha 2 ай бұрын
Sirawata
@sluniquerapper
@sluniquerapper 2 ай бұрын
​@@DinukaMadusha ඒ ට්‍රැක් මොනවද ඕයි
@sithumravindu1913
@sithumravindu1913 Ай бұрын
මේ video එකට නම් මාරම කැමති. වෙනවම ලස්සනක් තියෙනවා. මම කැමතිම, ගැලපෙන කෙනා මුනගැහුනම අර ගැජට් එක ඉබේම ආපහු වෙන කෙනෙක් ලගට යන එකට...😊❤️
@KotiSana
@KotiSana 2 ай бұрын
ආයෙත් 2000 දශකෙට ගියා අක්කි . වැලපෙන vibe එක අයින් කරපු එකට respect 💯💗🙌
@AmilaJayasanka-ki2wl
@AmilaJayasanka-ki2wl 2 ай бұрын
🎉
@WasanthaWelgamage-fh4mc
@WasanthaWelgamage-fh4mc Ай бұрын
Ekanam aththa ❤
@hasinthashehan6824
@hasinthashehan6824 Ай бұрын
2000-2006 සින්දු මට්ටමේ සුපිරිම ලෙවක් එකක තියෙන්නෙ❤❤🎉
@Yakuza_Intelligen_Squad
@Yakuza_Intelligen_Squad 2 ай бұрын
ඇත්තම කිව්වොත් උඩ දාන අය Lept වෙමින් පවතී 🌝 .. නැවතත් 2000 කාලෙ Vibe එක එනව වගෙ 😍💙
@samudithamadhumal1334
@samudithamadhumal1334 Ай бұрын
Aee sewrtma mtatt aee feeling akmi awe
@dj_remixzone7224
@dj_remixzone7224 23 күн бұрын
මේකේ මෙලඩි එක 2000 කාලේ ඉරාජ් භාතිය වගේ ඒ කාලේ සින්දු වල ගතියක් තියෙනවා වගේ සූපිරියක් තමා ඉතින්❤❤❤..
@tharinduchamara3963
@tharinduchamara3963 Ай бұрын
ඇහෙනකොටම මතක් උනේ 2000 era එක❤️❤️❤️ පට්ට❤️
@AdiOnTheBeat
@AdiOnTheBeat 2 ай бұрын
❤️👌💯
@BathiyaSandaruwan
@BathiyaSandaruwan 2 ай бұрын
Good Job brother ❤
@Rizkey_Music
@Rizkey_Music 2 ай бұрын
Ayya❤
@Wagmee
@Wagmee 2 ай бұрын
supiri
@kalanarasanjana7306
@kalanarasanjana7306 2 ай бұрын
Adeesha ayya kara kiyanne ayeth katha karann deyak na ❤
@Eda-x6n
@Eda-x6n 2 ай бұрын
❤️‍🩹
@foxmusi
@foxmusi 2 ай бұрын
ටික්ටොක් එකෙ viral වන හැම සිංදුවක්ම ලස්සන ඒ කොටස විතරයි , මට නම් හිතෙන්නේ එහෙම , ,,.... සිංදුව ලස්සනයි good luck
@chamathprabodha2837
@chamathprabodha2837 2 ай бұрын
👍👍
@nothing-all
@nothing-all 2 ай бұрын
Atta
@yourboy6461
@yourboy6461 2 ай бұрын
Atta
@RemeshaRemesha-d4y
@RemeshaRemesha-d4y 6 күн бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@liveeventssrilanka1257
@liveeventssrilanka1257 2 ай бұрын
සුපිරි කෙල්ලෙ ❤❤❤❤❤ අපි 2000 කාලේ අහපු සින්දු වල vibe එක එහෙමම තියෙනවා. ❤ 90s මගේ උන් ටික පිස්සුවෙන් අහයි මෙක.
@MyChathushka
@MyChathushka Ай бұрын
yesss
@liveeventssrilanka1257
@liveeventssrilanka1257 Ай бұрын
​@@MyChathushka❤
@HelaLee
@HelaLee Ай бұрын
@2:21 ayee .ਵਾਹ ਇਹ ਡਾਂਸ ਟਾਈਪ ਪੰਜਾਬੀ ਹੈ❤️
@Elzabeby
@Elzabeby 2 ай бұрын
විශුවල් එක ගොඩක් ලස්සනයි🥺♥️අර ගැජමැටික් එකක් මටත් හම්බුනා නම්🌝💕
@NirmaniJyalath
@NirmaniJyalath 4 күн бұрын
Maru❤👌
@Mr.kitchen.24
@Mr.kitchen.24 2 ай бұрын
නියමයි කෙල්ලේ.❤ඔන්න ඔකයි කියන්නෙ කොතනකදි හරි හරියනකන් ගෙමෙ ඉන්න කියලා .ඔයා ගොඩ කෙල්ලෙ දැන්.මාසයක් ඇතුලත සබ්ලා 1lks ගහන්න ලැබේවා❤
@sanaligonigoda
@sanaligonigoda 2 ай бұрын
ගොඩාක් ස්තුතියි 🩷
@hiruninethmi9063
@hiruninethmi9063 Ай бұрын
1 time = listen 2 time = not bad 3 time = again listen 4 time = addicted 😮❤
@DasunRavindranath
@DasunRavindranath Ай бұрын
Sira ❤
@malathithanuja
@malathithanuja Ай бұрын
Same here 😊
@kalpananish1194
@kalpananish1194 Ай бұрын
true
@RESTOFSRILANKA
@RESTOFSRILANKA Ай бұрын
Aththa 😂😊😅
@laksirirathnayake6244
@laksirirathnayake6244 Ай бұрын
Me too
@achirawanninayaka8048
@achirawanninayaka8048 2 ай бұрын
Music arrangement නම් කියලා වැඩක් නෑ... ඒ තරම් සුපිරියි Voice එක වගේම Singer ත් ලස්සනයි ❤️🔥
@NipunikaSewmini
@NipunikaSewmini 2 ай бұрын
ඉරාජ්ලාගේ song වල වයිබ් එක ගැන කියන්න තරම් music ගැන දැනුමක් නෑ හැබැයි ඔය කියන විදියට ඒ කාලේ වයිබ් එකක් තියෙන song එකකට දැන් generation එකේ වගේ MV එකට dancing team එකක් add කරලා ඒ කලේ මේ කාලේ ඔක්කොම එකතු කරලා සැබැම වෙනසක් කරලා .. ඒක සිරාවටම පට්ට ❤🤌 මාත් බලන් හිටියේ මේ song එක trending වෙනකම් . @ramod sir dance choreo එක පට්ට 🎉 song වයිබ් එක නොදන්නේ මාත් 2000 පස්සේ girl කෙනෙක් but I in love w this song 😌❤️
@Strange.Output0
@Strange.Output0 2 ай бұрын
වියළි කලාපෙට ආතල් නොදී මේ වයිබ් එක එහෙමම තියගන්න ලැබේවා 😉🔥
@TheAsianKidxD
@TheAsianKidxD 2 ай бұрын
😂😭
@oshanmanodara6220
@oshanmanodara6220 2 ай бұрын
Iraj ගෙ වයිබ් එක . දේශපාලනය නිසා කුනු ගොඩක් උනාට ඌ වැඩ්ඩෙක් මේක අහද්දි හිතෙන්නම ඒකාලෙ එකක් කියලා ඒ තරම් සුපුරි❤
@thisaradilshan-f3s
@thisaradilshan-f3s 20 күн бұрын
ඌ වඩ්ඩෙක් කියලා උබ කියන්න ඕන නෑ පොඩි එකෝ. මොන වැඩ්ඩා උනත් මිනිස්සුන්ට අරිනවානම් ඌ ගූ ගොඩක් තමා. 😂
@oshanmanodara6220
@oshanmanodara6220 20 күн бұрын
@@thisaradilshan-f3s පොඩි එකා කකව්ද කියල පේනවා තේරුන් ගැනීම බිංදුවයි හරකා😂
@savijay3565
@savijay3565 29 күн бұрын
ඉක්මනට 10 Million ගහමු Sana😍♥🔥✨
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 791 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 16 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 114 МЛН