සතියෙන් වාසියක් අරන් ජීවිතේ ගොඩ දාගමුද?| |Sanaramara Sewana -(සනරාමර සෙවණ) |

  Рет қаралды 1,869

Sanaramara Sewana - සණරාමර සෙවණ

Sanaramara Sewana - සණරාමර සෙවණ

Күн бұрын

Пікірлер: 16
@samadarahettiarachchi297
@samadarahettiarachchi297 4 ай бұрын
Ape hamuduruwo niduk nirogi suwapath wewa sadu !!!
@SanaramaraSewana
@SanaramaraSewana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 4 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@VshsgGgege
@VshsgGgege 4 ай бұрын
​@@SanaramaraSewana 😊
@kumudumalkanthi8869
@kumudumalkanthi8869 4 ай бұрын
Sadu 🙏🙏🙏sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 4 ай бұрын
ස්තුතිය මිස් ❤❤❤
@SanaramaraSewana
@SanaramaraSewana 4 ай бұрын
තෙරුවන් සරණයි!
@ChithraSamarasainghe-hq3dm
@ChithraSamarasainghe-hq3dm 3 ай бұрын
Sadu...sadu...sadu...
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 4 ай бұрын
අවසර අපේ හාමුදුරුවනේ.🙏 මම තනිවම මගේ නිවසේ ජීවත් වෙන්නේ.දෙමාපියෝ මිය ගිහින්.දැනට ඉන්නේ ලග සුරතල් සතුන් කීපදෙනෙක්. මම ආගම දහම⁣ට ලැදියි.මගේ සිත සංවෙදියි.හරි ඉක්මනටම උණුවෙන සිතක්.මට මේ ලගදි ඉදලා ඇස් පියාන විනාඩි 5ක් වත් සිත එක්තැන් කරන් ඉන්න බෑ.මුළු ලෝක වටේම දුවනවා.මට භාවනාවට සිත යොමු කරන්නම බෑ.අනික...ගාතා කියලා පිරිත් ටික අහන්න ලෑස්තිබවෙනකොට මට නිදිමත එනවා.නමුත් ,මම නිදාගන්නේ 11.30ට පමන.මම පහන් පත්තු කරන්නේ7වුනාම.ඇයි මට මෙසේ වන්නේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි.🙏
@bandujeewadharmatilake141
@bandujeewadharmatilake141 4 ай бұрын
ඔබගේ සිත ලෝකෙ වටේ යන බව දැනගත්තේ ළඟදි ද 0:01 0:01 නැත්නම් කලින් එහෙම ගියේ නැතිද? කලින් එහෙම ගිය බවවත් දැනං හිටියේ නැතිද? එසේනම් දැන් ඒ බව දැන ගැනීමම ජයග්‍රහණයක්.. ඒ කියන්නෙ ඔබ දැන් සතිය යන්තම් හඳුනාගෙන තියෙනවා.. ඉතින් සිත ලෝකෙ වටේ යන එක නවත්ත ගන්න නම් සිත ගැට ගහලා තියන්න තැනක් හොයාගන්න ඕන.. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ කයේ ගැට ගහලා තියන්න කියලා. ඒක තමයි සතර සතිපට්ඨානයේ එන කායානුපස්සනාව. ගැට ගහලා තියන්න පාවිච්චි කරන කඹය තමයි සතිය කියන්නේ.
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 4 ай бұрын
නැ අපේ හාමුදුරුවනේ.මේ ලගදියි එහෙම වුනේ.මගේ පියා මිය ගිහින් වසර 3ක් වෙනවා.මම ගොඩක් කල්පනාකලා මම තනිවුන නිසා.කරදර එනවා හරියට..මට ඕන මේ භාවනාවට සිත යොමු කරන්න.ඒ වුනාට දැස පියාගත්තම..ඒක එකතැනනෑ.විවිදාකාර දේවල් එනවා.දැස් ඇරන්..සිත එක තැන තියන්න පුළුවන්.මම රැකියාව,ගෙදර වැඩ,ආර්ථික ගැටළු..මේ සියල්ල සමගම ගැටෙන නිසාද මෙහෙම වෙන්නේ.මට උපදෙසක් දෙන්න අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි.🙏
@bandujeewadharmatilake141
@bandujeewadharmatilake141 4 ай бұрын
ස්වාමීන් වහන්ස, සිත පිළිබඳව අවධානය යොමු කරනවා කියන්නේ කුමක්ද? අවධානය ඇති විට සහ නැති විට ඇති වෙනස කුමක්ද?
@ForBetterLifeyt
@ForBetterLifeyt 4 ай бұрын
සිත ගැන අවදානය ඇති විට සිත නොමග නොයා පරිස්සම් කර ගන්න පුලුවන්. නැත්නම් සිතට රාගය, ද්වේශය , මෝහයෙන් සිත වැහෙනවා
@bandujeewadharmatilake141
@bandujeewadharmatilake141 4 ай бұрын
​@@ForBetterLifeyt, ඇති විට සහ නැති විට වෙනස පැහැදිලියි බොහොම පිං. නමුත් අවධානය පවත්වනවා කියන්නේ මොකක්ද? අවධානය පවතින බව සහ නැති බව දැනගන්නේ කොහොමද.?
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 163 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 44 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,7 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 63 МЛН
Sanaramara Sewana | Ven. Athurugiriye Anuruddha Thero | Paramitha Tv
1:21:52
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 163 МЛН