භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද ? |මහාචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන හිමි |Sanaramara Sewana

  Рет қаралды 27,034

Sanaramara Sewana - සණරාමර සෙවණ

Sanaramara Sewana - සණරාමර සෙවණ

Күн бұрын

Пікірлер
@senarathnasiri8872
@senarathnasiri8872 2 ай бұрын
මේ වගේ දේශනා නිතර ඒවන්න පින් සිදු වේවා තෙරුවන් සරණයි නිවන් දකින්නට මේ පින් හේතු වේවා තෙරුවන් සරණයි නිවන් දකින්නට ලැබේවා
@maysjayaruwan9591
@maysjayaruwan9591 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සහ පිංවත් මාධ්‍යවේදීනිය සමන්ති එදිරිසිංහ මහත්මිය ට.....නිදුක් නිරෝගී සුවය සැමට ලැබේවා .....
@kamaldealwis8386
@kamaldealwis8386 2 ай бұрын
වන්දනීය පූජනීය නායක ස්වාමින් වහන්සේට උතුම් සාශනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබී⁣මෙන් නිරෝගිසම්පත්තිය ලැබේවා !!! දීර්ඝායුවේවා !!!
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 2 ай бұрын
ඔබවහන්සේ සසර දුකින් මිදේවා .මේ ධර්ම දේශනා අසන්න සැලස්වූ සියලු දෙනාත් සසර දුකින් මිදෙත්වා . නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා .
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@ranganiwickramashinge5402
@ranganiwickramashinge5402 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .දීර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට .අපට මේ ධර්ම දානය ලබාදීමට සම්බන්ධ වුනු අනෙක් ස්වාමීන් වහන්සේ ලාටත් දේශනා ව මෙහෙයවු මහත්ම්‍‍යටත් අපගේ කෘත වේදීත්වය.
@suvizvatennakoon4351
@suvizvatennakoon4351 2 ай бұрын
අපිත් සසරේ පිං කරලා තියනවා මෙවන් උතුම් ස්වාමීන් වහන්සේ ලාගෙන් ධර්ම කරුණු ඉගෙන ගන්න. 🌹🙏
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 2 ай бұрын
අවන්කව ගුණදම් පුරමින් නිවන් දකින්නට බලාපොරොත්තු වන සැදැහැවත් සියලු දෙනාම මේ දේශනාව අසන්න...❤❤❤ සම්බුද්ධ සාසනයට පෑයූ පුන්සඳක් බඳු අපේ හේනේපොළ ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක්~නිරෝගී සුවයම වේවා! සිල්වත්බවේ ප්‍රතිමූර්තියක් බඳු ඔබ වහන්සේ මෙසේ දීර්ඝායුෂ ලැබුණේම සිල්වත්බවේ ආනිසංසමයි! විංශති ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැඩසිටීමට නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සියලු ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!!!❤❤❤🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@wasanthasriyani9000
@wasanthasriyani9000 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බාවනා වැඩ සටහන ක් ලන්කාවේද පවත්වා අපටද සහබාගී වීමට අවස්ථාව ක් සලසා දෙන්න ගොඩක් ..පින්සිදු වෙනවා.🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@sriyanigamage6835
@sriyanigamage6835 2 ай бұрын
ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට theruwan Saranai
@chandranisuraweera6226
@chandranisuraweera6226 Ай бұрын
වටිනා ධර්ම සාකච්ඡාවක් සිරසට ස්තූතියි.අපේ ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගී වේවා.
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
බොහොම පින් සියළු දෙනාටම මෙවන් උතුම් සඝරුවනේ දහම් සාකච්ඡාවක් අහන්න සැලසුවාට පින්වත් ලොකුස්වාමීන් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@nirosharohini7291
@nirosharohini7291 3 ай бұрын
මේ දේශනය මට භාවනා කමටහනක් වුණා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා!🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@NandaniMahanthage
@NandaniMahanthage 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
මගෙ හිස තබා සමිදුනි ඔබෙ දෙපා මුල පසග පිහිටුවා මෙහි සිට වදින කල සිහිවේ උතුම් සඝගුණ මට පෙලින් පෙල නිවනම ලැබේවා ගෙන පින් අපිද කල... 🙏🙏🙏 සුන්දර දහම් පද මතුකර විමසන්න පින්වත් දුවෙක් විය ඔබ පමණට දන්න ඔබ ද අපේ පින් අනුමෝදන් වෙන්න තෙරුවන් සරන ලැබ නිදුකින් වැජබෙන්න තෙරුවන් සරනයි
@PushpaNandani-g4x
@PushpaNandani-g4x Ай бұрын
ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🌹🌹🌹🙏🙏🙏
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 2 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 ай бұрын
උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ! අප කලාවූ පුන්‍ය සම්බාරය ඔබවහන්සේට අනුමෝදන් කරමු.ඔබවහන්සේ කලාවූ පුන්‍ය සම්බාරයන් අපකෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදන් කරනසේක්වා!
@priyangikajayarathna3277
@priyangikajayarathna3277 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස .භාවනාව පිළිබඳ තිබුණු සැකයන් දුරු කරගැනීමට උදව් වුණා .සමන්ති මහත්මියටත් බොහෝ පිං. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සැපතටම පත්වේවා.
@EventCluster
@EventCluster 2 ай бұрын
තෙරුවන් සරණින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !! සිරස මේ වැඩ සටහන මෙහෙයවන ඔබ තුමියටද දීර්ඝායු වේවා තෙරුවන් සරණයි!!
@nirmalahewagama3170
@nirmalahewagama3170 2 ай бұрын
තෙරුවන් සරණයි .ඔබ වහන්සේට සාදු සාදු සාදු
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 2 ай бұрын
සමන්ති මහත්මිය , ඔබට බොහොම පිං.... වැඩසටහන ඉතා හොඳින් ඉදිරිපත් කලාට...
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@samanthakapugama8811
@samanthakapugama8811 Ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!!! 🙏🙏🙏 අති ගෞරවනීය පින්වත් ස්වාමීනවහන්සේ චිරාත් කාලයක් ලොවට වැඩ පිණිස නිදුක්ව නීරෝගීව වැඩ වසත් වා !!! ඔබවහන්සේගේ ද උතුම් ප්‍රාර්ථනා සුවසේම ඉෂ්ඨ වේවා !!! දීර්ගායු සම්පත් ලැබේවා !!!!
@IndraniPieris
@IndraniPieris 3 ай бұрын
තෙරුවන් සරණයි!අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි වේවා! සිරස පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි!
@SampathKumara-c3y
@SampathKumara-c3y 2 ай бұрын
පිංවත් අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේ🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@irarathnayake8693
@irarathnayake8693 2 ай бұрын
ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලෑබේවා.මේ භවයේදීම නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@ChintaWickramasinghe
@ChintaWickramasinghe 2 ай бұрын
සාදු සාදු සාදු මහ තෙරුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. සිරස මේ වැඩසටහන මෙහෙයවන සමන්ති මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් කෘතඥ වෙමි.
@WijekonKudamenike
@WijekonKudamenike 2 ай бұрын
🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනය් අපෙ හාමුදුරුවන්ට
@GangaVipulaKanthi
@GangaVipulaKanthi 28 күн бұрын
ඉර හඳ මෙන් දහමෙන් බැබලී, උතුම් දහම අපටද දෙසා, නිවනින් ම ඔබ වහන්සේ නිවේවා.
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 2 ай бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහසන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 2 ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායු වේවා.ස්වාමින් වහන්ස
@chandanihewagama2059
@chandanihewagama2059 2 ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa. වන්දනීය පූජනීය අපගෙ pinwath swaminwahanseta මාගෙ නමස්කාරය වේවා 🎉
@ayomaperera7495
@ayomaperera7495 3 ай бұрын
තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත්ව ධර්මඥානය වැඩේවා .🙏🙏🙏
@sammaniewijesinghe
@sammaniewijesinghe 3 ай бұрын
පින්වත් අපේ උතුම් ස්වාමීන් වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏 ආදරණීය පින්වත් සමන්ති අක්කා ඔබට ත් අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ....🙏
@ruwaniweerawardane883
@ruwaniweerawardane883 3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.
@amaraweeratunge2047
@amaraweeratunge2047 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට.
@AnomaPiris-w4i
@AnomaPiris-w4i 2 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් අමාමහ නිවනින් නිවේවා සාදූ සාදූ සාදූ සමන්ති මහත්මියටත් නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා
@dhammikaweeraman2588
@dhammikaweeraman2588 2 ай бұрын
දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 2 ай бұрын
සාධු සාධු සාධු මා මෙතෙක් කල් රැස් කලාවු කුසල් සතුටු සිතින් අනුමෝදන් කරමි පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට !🙏 දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවෙන් වැඩසිටින්න ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා පිංවත් ස්වාමීන් වහන්සේ ! සිරස ආයතනයටත් බොහොම පිං ලැබේවා ! 🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@ajanthapriyadharshani4900
@ajanthapriyadharshani4900 2 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..දීර්ඝායු වේවා ඔබ වහන්සට🙏🙏🙏
@leenapadmini2523
@leenapadmini2523 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගසුෂ වේවා ඔබ වහන්සේගෙන් තවත් ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා සිරස ආයතනයේ සෑමට බොහෝ පින් ලැබේවා සමන්ති නංගීට මේ කරන කටයුතු හේතුවෙන් ඉක්මනට බව ගමන කෙටි වේවා නිවන් ලැබේවා
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
Oba wahansey hari watina Dheshanawak, Deerga Ayesha labeywa sadu sadu sadu 🙏🙏🙏🧎‍♀️🧎‍♀️
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
Oba wahansey ge Dharma deshanwa hari watinawa 🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️Atha harima harima athisha yine wada gath sadu sadu budu sarani 🙏🧎‍♀️
@nadeedissanayaka-m4v
@nadeedissanayaka-m4v 3 ай бұрын
ආයූබෝවන් 🙏තෙරුවන්සරණයි පිංවත් ස්වාමීන් වහන්සේටත්🙏ආදරනීය සොයුරිය ඇතුළු සිරස පවුලේ හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@udeniperera9859
@udeniperera9859 2 ай бұрын
Thank you, Sirasa for giving this valuable opportunity for Sri Lanka Buddhists! Ven. Swaminwahansa, may you attain 'Supreme Bliss of Nibbhana' in this Sansara itself! 🙏🙏🙏
@nilminibotheju4682
@nilminibotheju4682 3 ай бұрын
උතුමි නිවනින් නිවි සැනසේවා ස්වාමීන්වහන්ස.සමන්ති මහත්මියත් හරිම පිං වන්තයි මෙසේ උතුමි ධර්මය සමග දිවිය ගතකරන්නට ලැබීම කාලයක් තිස්සෙ.තෙරැවන් සරණයි.
@sriyanigamage6835
@sriyanigamage6835 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@SathisGunawardane
@SathisGunawardane 3 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනම අවබෝධ වේවා
@RdharmaThi
@RdharmaThi 3 ай бұрын
හේනේපොල ගුණරතන නායක තෙරුන් වහන්සේගේ භාවනා වැඩසටහන්වල English දේශනා සිංහල භාෂාවට පරිවර්තනය කර you tube හරහා අපට අසන්නට ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි,පූජ්‍ය භද්ධිය ස්වාමින් වහන්සේටද මේ ආයාචනය ඉතා ඕනෑකමින් ඉදිරිපත් කරමි,තෙරුවන් සරණයි,
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 2 ай бұрын
ජීවිත කාලය පුරාවට මෙවැනි දෙශනයක් අහන්න මම පිං කරලා තිබුණාද? ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි. ඒ වගේම වැඩසටහනට නිවෙදනය කරන. ඒ පිංවත් දියණි යටත් මෙම සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.
@sujathapushpakanthi-d3c
@sujathapushpakanthi-d3c 3 ай бұрын
නිදුක් නිරෝගි ච්රජීවනය,දීර්ඝයුශ ලැබේවා ඔබ වහන්සේට
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 ай бұрын
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දේශනා වලින් ලොව සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nalakarathnasiri3805
@nalakarathnasiri3805 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
@ChamilaEdirisinghe-l1k
@ChamilaEdirisinghe-l1k 2 ай бұрын
මේ භවයේදීම ඔබ වහන්සට නිර්මාණය අවබෝධ වේවා සාදු සාදු සාදු .....
@indranipushpa376
@indranipushpa376 2 ай бұрын
සාදු සාදුසාදු ,නමස්කාර කරම්
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@amilaimbulana2386
@amilaimbulana2386 2 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමීන්වහන්සේට .. මොහොත ලබාදීමට කටයුතු කල සියළු දෙනාටම බොහොමත්ම කුසල් අත් වේවා ..!!
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@ramyajayasinghe6910
@ramyajayasinghe6910 2 ай бұрын
🎉 ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ප්‍රාර්ථනා කරමි...වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා......
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 ай бұрын
Sadu Sadu Sadu darmya asana labima apasathu bagiyak.Niduk nirogi samthiya labewa 🌹🌹🌹
@WasanthaDevi-p8k
@WasanthaDevi-p8k 2 ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා !ඔබ වහන්සේ ට
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse 2 ай бұрын
පින්වත් සවාමින්වහන්ස , සුවසේ වැඩ වාසය කරත්වා..
@somaweerasekara
@somaweerasekara 2 ай бұрын
pinwath swaminwahanseta rathnathy rakawaranaya labewa🙏🙏🙏
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 3 ай бұрын
නිදුක් නිරොගී චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@VineethaMillawithanachchi
@VineethaMillawithanachchi 3 ай бұрын
May my Honour to our Most Venarable Thero 🙏🙏🙏🌺🌷🌻🙏🙏🙏.................................Great discussion.I learned so many things about meditatin. I remembered I read our Ho. Thero's book about meditation which was very interesting and clear..............I wish healthy and long life to our Hon. Thero, Mrs.Samanthi and others who dedicate to publish this "Norble Dhamma".....🙏🙏🙏💥🌟🙏🙏🙏🌻🌹🌺
@sachindemindaweerasinghe9035
@sachindemindaweerasinghe9035 3 ай бұрын
දීර්ඝායුෂ වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ❤
@pashuko6674
@pashuko6674 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Traveltimeworldrush829
@Traveltimeworldrush829 2 ай бұрын
🙏🙏🙏boho pin anumodan karami. Anumodan vemi.
@DammawansaThero1986
@DammawansaThero1986 3 ай бұрын
,“භන්තේ ජී” ලෙස ලොව පුරා හදුනන ,මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉංගිල්ස් නම් කෘතියෙන් මිනිස් සිත් සතන් නිවාලූ, ශ්‍රීලාංකේය සගපරපුරේ වර්තමාන ප්‍රදීපස්ථම්භය , සීල වෘද්ධ, ගුණ වෘද්ධ,තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ ගුණයන්ගෙන් පරිපූර්ණ ,අතිපූජනීය මාහිමිපාණන් වහන්ස.ඔබවහන්සේ විංසත් ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගිව සුවපත්ව වැඩසිටිත්වා...
@susimaalahakoon729
@susimaalahakoon729 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාඟේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !
@mayurarajitha3763
@mayurarajitha3763 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@asokajayawardana3863
@asokajayawardana3863 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@prasadisudasinghe1565
@prasadisudasinghe1565 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Teruwan.saranai obawahanseta
@manjulaedgar3097
@manjulaedgar3097 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා!
@ajanthaekanayake411
@ajanthaekanayake411 2 ай бұрын
❤❤❤❤❤sadu sadu sadu
@NehraSamarakoon
@NehraSamarakoon 2 ай бұрын
Theruwan saranai !!!!🙏🙏🙏🙏🙏🪷🪷
@deshikaweerasinghe1437
@deshikaweerasinghe1437 Ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 2 ай бұрын
සිරසට බොහොම පිං .පිංවත් යමෙක් ඇත්නම් මේ ස්වාමීන් වහන්සේගේ පොත් සිංහලට පරිවර්තනය කොට දෙන්න
@mallikanilanthi5215
@mallikanilanthi5215 2 ай бұрын
අවසරයි එම ස්වාමින්වහන්සේගේ වචනයෙන්ම ඒ පොත් ලියන්න පුලුවන් නම් ඉතාමත්ම පින් සිදු වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
@ashokawithanage8004
@ashokawithanage8004 2 ай бұрын
🙏🙏🙏Theruwansarani
@kamanisilva3710
@kamanisilva3710 3 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@chamarilekamge2301
@chamarilekamge2301 Ай бұрын
නමස්කාර වේවා ස්වාමීන්ද්‍රයන් වහන්ස !
@ramanif21
@ramanif21 Ай бұрын
🙏🙏🙏දීර්ඝායුශ වේවා
@NilaniChandrakanthi
@NilaniChandrakanthi 3 ай бұрын
Surasa fm nalikawata mage pranamaya ❤❤❤
@manjusathya5745
@manjusathya5745 2 ай бұрын
Suwapath wewa! ,nirogi wewa! Parama nibbana suwayen suwapath wewa!!!
@V.PDeSilva
@V.PDeSilva 2 ай бұрын
Theruwan saranai suwamin wahansa
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@PriyanthiUdagedra
@PriyanthiUdagedra 2 ай бұрын
Niduk wewa nirogi wewa suwapath wewa.sadu sadu sadu
@lalaniariyaratne8160
@lalaniariyaratne8160 3 ай бұрын
Theruwan saranie oba wahanseta, deergayu wewa,Sadhu Sadhu, Sadhu,
@VijithaBandara-i5e
@VijithaBandara-i5e 2 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@GaminiAmarasinghe-uw4ns
@GaminiAmarasinghe-uw4ns 3 ай бұрын
සාදු සාදු සාදු
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
@Upali-yw9me
@Upali-yw9me 2 ай бұрын
භාවනාව යනු බාවිතාවයි.
@rodneybennett1559
@rodneybennett1559 3 ай бұрын
සාදු🙏🏼
@SriyalathaPetikiriarachchige
@SriyalathaPetikiriarachchige 2 ай бұрын
Sadhu sadhu sadhu obwahanseta theruwansaranay
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@madushikathushari3897
@madushikathushari3897 3 ай бұрын
තෙරුවණ් සරණයි.....🙏🙏🙏🙏
@RoshanKumara-z1u
@RoshanKumara-z1u 3 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 3 ай бұрын
Sadu sadu sadu
@SamanthikaKahandawage
@SamanthikaKahandawage 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 2 ай бұрын
තෙරුවන් සරණයි !
@Sugatho
@Sugatho 3 ай бұрын
Garu Swaminwansa ta Maga Uthum Namaskarayama wawa Tharuwansaranai 🙏🙏🙏
@ChathuriPamini
@ChathuriPamini 3 ай бұрын
සාධු සාධු සාධු !!!!
@renukasisira8591
@renukasisira8591 3 ай бұрын
Theruwan saranai pinawath sawmin wahansa 🙏🙏🙏
@IranganieFonseka
@IranganieFonseka Ай бұрын
Pinvath swaminvahansaniduk veva!nirohi veva! Deergayu veva!siyalu adyathmaka pathum sarvaprakarayenma saarthaka veva!
@PramithaGalappaththi
@PramithaGalappaththi 2 ай бұрын
.Sadu.. Sadu... Sadu..
@nishaniwijeweera574
@nishaniwijeweera574 3 ай бұрын
සාධු!!!සාධු !!!සාධු !!!
@himalianuradikahima3113
@himalianuradikahima3113 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thusharacooray
@thusharacooray 3 ай бұрын
🙏🙏🙏
@dayanimangalika-w6t
@dayanimangalika-w6t 2 ай бұрын
29:46
@binakayashodi5487
@binakayashodi5487 3 ай бұрын
❤❤❤❤
@nadeedissanayaka-m4v
@nadeedissanayaka-m4v 3 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
KALANIYE SASANAWANSA THERO.
1:04:14
HENDALA DHARMA DESANA
Рет қаралды 34 М.
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59