Sanaramara Sewana -(සනරාමර සෙවණ) පූජ්‍ය අංකුඹුරේ අමිතදීප හිමි

  Рет қаралды 19,456

Sanaramara Sewana - සණරාමර සෙවණ

Sanaramara Sewana - සණරාමර සෙවණ

Күн бұрын

මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
ඉදිරිපත් කිරීම - සමන්ති එදිරිසිංහ
සංස්කරණය - ඉඳුවර බන්ඩාර
Follow Us
Facebook - / sanaramarasewana
MBC Digital Productions

Пікірлер: 268
@sanjurash1912
@sanjurash1912 3 ай бұрын
අපගේ පින්වත් ගුරු දෙවිදුන්ගේ ශිෂ්‍ය පිරිස් ගිය තැනක් ඇත්නම් බබලනවා...
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අනිවාර්යෙන්ම...
@kushanchathuranga1235
@kushanchathuranga1235 3 ай бұрын
පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@raveendraathapaththu5392
@raveendraathapaththu5392 3 ай бұрын
මෙතෙක් මේ වැඩසටහන් වල,සනරාමර සෙවනේ අර්ථවත් ම ධර්මය විවරණය මෙයයි... සාදු සාදු සාදු
@shyamaliedesilva277
@shyamaliedesilva277 3 ай бұрын
kzbin.info/www/bejne/sILWmaiQZcanh8k
@sanjurash1912
@sanjurash1912 3 ай бұрын
වෙනස තේරෙන්නෙ ඔබ වැනි සත්පුරුෂයින්ට පමණයි ..මේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක්..පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ඇහෙන්නෙ එතුළින් පමණයි
@shyamaliedesilva277
@shyamaliedesilva277 3 ай бұрын
@@sanjurash1912 Sadhu Sadhu.. Sadhu.. Mahamewnawa apata me yugaye labuna pinbimayi... eya sathyakmayi..
@RojaDM-nc6rn
@RojaDM-nc6rn 3 ай бұрын
එහෙම වෙන්න ඕනී මේ ස්වාමීන් වහන්සේ මහමෙව්නාව අසපුවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්....උන් වහන්සේ තමයි දැනට ලංකාවේ ලස්සනටම දර්මදේසනා කරන ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏
@DamayanthiGoonesekere
@DamayanthiGoonesekere 3 ай бұрын
අනිවාර්යෙන්❤ ❤
@dilinihansika4080
@dilinihansika4080 3 ай бұрын
දුටු පමණින්ම සිත සැනසෙන සැරියුත්, මහමුගලන් හිමි වරු සිහිපත් කරවන අපේ පින්වත් ස්වාමීන්වහන්සේ❤ උතුම් තෙරුවණට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏
@NilumSamanthikaYalarawa
@NilumSamanthikaYalarawa 3 ай бұрын
Budda sasanaya wenuwenma manu lowata pemini jeewithayak kiyalamai dharma deshana ahaddi oba wahanse gena wandanathmaka sithin nitharama hithanne...
@nimmihas6205
@nimmihas6205 3 ай бұрын
මේ වැඩසටහන මන් කලින් බලල නෑ,අහලත් නැ..දන්නෙත් නෑ.. පලවෙනි වතාවට බලන්නෙ.ඒකත් අපේ පින්වත් අංකුඹුරෙ අමිතදීප ස්වාමීන්වහන්සේ ගේ දේශනාව .🙏🙏🙏 දැක්කත් හිත නිවෙන, දැකීමෙන් පවා අපිට සතුටු සිතක් පහල වන අපේ සත්පුරුශ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ! නිර්මල ශ්‍රී සද්ධර්මය බොහෝ කලක් දේශනා කරන්නට තුනුරුවනේ ආශිර්වාද ත් ගුරු දෙවිදුන් ගේ ආශිර්වාද යත් නොඅඩුව ලැබේවා ! ඔබ වහන්සේ නිදුක් වේවා ,නිරෝගී වේවා ,දීර්ඝායුශ ලැබේවා !
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 3 ай бұрын
ඇත්ත🙏🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@chamiraeranga5401
@chamiraeranga5401 3 ай бұрын
ඇත්ත මමත්
@JolycelltJolycell
@JolycelltJolycell 3 ай бұрын
ඇත්තෙන්ම මමත්
@sanjurash1912
@sanjurash1912 3 ай бұрын
නිවේදක මහත්මියට දෙයක් ආදරෙන් කියන්න කැමතියි ..ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන කොට අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ ..ඔබතුමිය මිටි අසුනක් භාවිතා කරනවානම් ඉතා යෝග්‍යයි...
@RosyRosy-pp8eo
@RosyRosy-pp8eo 3 ай бұрын
Attatama matat aka kiyanna ona kama tibba.
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 3 ай бұрын
සත්තකින්ම . අනික අප කාන්තාවක් නිසා
@sanjurash1912
@sanjurash1912 3 ай бұрын
@@sanjeewaniamarawansha8437 ඔව් ..පිරිමි නිවේදකයොත් අසුන් ගන්නෙ මිටි අසුන්වල...
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 3 ай бұрын
මට මෙය දකින කොට ම හිතුනා , ඒ එක්කම ඔයාගේ කොමන්ට් එක දක්කා ඇත්තටම ඔව්
@sanjurash1912
@sanjurash1912 3 ай бұрын
@@dammikasiriwardhana8057 ඕනම කෙනෙකුට තේරෙනවා මේ දේ වැරදියි කියලා ...
@pushpairangani1609
@pushpairangani1609 3 ай бұрын
අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Niroshanikumari707
@Niroshanikumari707 3 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් මහාසගරුවනට නමස්කාර වේවා ..සාධූ සාධූ සාධූ .අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි .මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිදුකින් උතුම් නිවනින් සැනසීමට ලැබේවා ..නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏☸️☸️☸️🌸🌸
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@sachithennakoon1715
@sachithennakoon1715 3 ай бұрын
නමෝ බුද්ධාය ,පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ගේ පිරිසිදු ධර්මප්‍රචාරක කටයුතු වල ප්‍රතිපල 🙏🙏🙏.......
@නමෝබුද්ධාය-ද4ඪ
@නමෝබුද්ධාය-ද4ඪ 3 ай бұрын
පුළුවන් නම් මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේළම වැඩසටහනට වඩම්මන්න
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
ඔබේ වටිනා අදහසට බොහෝම ස්තූතියි!
@KanthiJayathunge
@KanthiJayathunge 3 ай бұрын
මෙවැනි ධර්ම දේශනා අනිකුත් ලාංකික නාලිකාවලින්ද සියලුම බෞද්ධ ජනතාවටම අසන්නට ලැබේවා එවිට ලංකාවේ බුදු රජාණන්වහන්සේ ඉපදුනා කියන අයගේ කටවල් වහන්න හැකිය. අපේ ස්වාමීන් වහන්සේ ට සියලුම දෙවියන් ගේ ආෂීර්වාදය ලැබේවා
@AsanMass-kg9ug
@AsanMass-kg9ug 3 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මග පෙන්වීම් වල ප්‍රතිපල තමයී මේ. සාදු.... සාදු..... සාදු...
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අනිවාර්යෙන්ම...
@Shalika-ti4io
@Shalika-ti4io 3 ай бұрын
ලෝක සත්ත්වයාට නිර්මල දහම් විවර කරදෙන පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු මහමෙව්නා අසපුවාසී පිංවන්ත මහ සග රුවන නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා නිදුකින්ම චිරාත් කාලයක්ම ගෞතම බුදු සසුනෙහි ශාසනික වැඩ කටයුතු කරගැනීමට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 ай бұрын
🙏🙏🙏
@priyanimalkanthi9663
@priyanimalkanthi9663 3 ай бұрын
මෙතෙක් වැඩ සටහන්වලින් අර්ථවත්ම වැඩසටහනක්‌... පින්වන්ත ස්වාමින්වහන්සේනමක්.. අනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@kumaragepri3483
@kumaragepri3483 3 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 පින්වත් අන්කුබුරේ අමිතදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 "මේ" වතාවේ හරියට නිවැරදිම බුද්ධ සාසනයේ උන්නතිය උදෙසාම ඇප කැපවී ධර්ම දේශණාවන් පවත්වන 🙏"මහමෙව්නාවේ" ස්වාමින් වහන්සේ නමක් තෝරාගැනීමම මෙය සර්ථක වෙනවාමයි..!! බෞද්ධ අබෞද්ධ සියල්ලෝ අසත්වා🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 ай бұрын
🙏🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
වසර ගානක් තිබූ සනරාමර සෙවන අතරෙ ජීවිතේ ලැබූ වටිනාම වැඩසටහන මෙයයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@nandikasamaranayake122
@nandikasamaranayake122 3 ай бұрын
සනරාමර සෙවන පටන් ගත්ත දා, ඉදලාම අහපු කෙනෙක් මම. හරිම හරවත්, ධර්මානුකූල වැඩසටහනක්. ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා!!!! සමන්ති දියණියට, ටත් තෙරුවණ් සරණවේවා!!!!
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 3 ай бұрын
නමෝ බුද්ධාය. වටිනා ධර්ම කාරනා ටිකක්.පිංවත් අපගේ අමිත දිප ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.නිදුක වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🌷🙏🌷🙏🌷🙏
@SwarnaRohini-s7e
@SwarnaRohini-s7e 3 ай бұрын
අනේ අපේ ස්වමින්වහන්සේට බොහොමත්ම පින්සිදු වේවා ..බොහොම ව්ටිනා කරුනුකාරනා ටිකක් .අපේ ජීවිතයට ගොඩාක් වටිනවා..ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏😊.❤
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 3 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@ravisampath5258
@ravisampath5258 3 ай бұрын
සාදු ...සාදු ...සාදු ....සුන්දරයි ...සුන්දරයි ...සුන්දරයි ....භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පින්වත් ගුරුදේවයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පින්වත් අංකුඹු⁣රේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි .
@Natural_Lanaka
@Natural_Lanaka 3 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ....නීරෝගි වේවා ......මේ සසරින් නිදහස් වන්නට මේ උතුම් ආර්ය දර්මය අවබෝධ වේවා .... සාදු ..... සාදු ..... සාදු .....
@Perspective_newveiw
@Perspective_newveiw 3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 බුද්ධ දේශනා අහන්න සැලසුවාට බොහොම පිං
@sanjeewSEddition
@sanjeewSEddition 3 ай бұрын
ගුරුවරු හොඳ උනාම සිසු පිරිස කොහොමත් හොඳ වෙනවා ,පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩ වසන සේක්වා
@rashmisenanayake7927
@rashmisenanayake7927 3 ай бұрын
පින්වත් ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@RohiniRohini-w1m
@RohiniRohini-w1m 3 ай бұрын
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@kusumrajamanthree2163
@kusumrajamanthree2163 3 ай бұрын
අපේ පිනට උපන් පිනවතුන් වහන්සේට ධර්මය අවභෝධ වේවා
@anojahemamali2692
@anojahemamali2692 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිනිස මේ උතුම් පින උපකාර වේවා !!! තෙරුවන් සරනයි ! නමෝබුද්දාය 🙏🙏🙏
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 3 ай бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අනේ මෙවන් කල්‍යානමිත්‍ර ඇසුරක් ලබන්නට උතුම් ධර්මය අසන්නට මගේ සවන් පින් කලා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranakana4197
@ranakana4197 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්මීන්වහන්ස නමෝ බුද්දාය
@nadeeranissanka2995
@nadeeranissanka2995 3 ай бұрын
සාදු සාදු සාදු....පින්වත් ස්වාමීන්වහන්සේට බොහොම පින්...🙏
@sandanari2670
@sandanari2670 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@pramothnishshanka2631
@pramothnishshanka2631 3 ай бұрын
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා., පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා සාදූ! සාදූ!! සාදූ! ! !
@sandanari2670
@sandanari2670 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! අමා මහනිවනින්ම සැනසේවා!🙏🙏🙏
@ravindralakmal4620
@ravindralakmal4620 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා... 🙏🙏🙏
@user-xb9ph5nd6f
@user-xb9ph5nd6f 3 ай бұрын
උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@srirajapaksha3494
@srirajapaksha3494 3 ай бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹සාදු 🌹සාදු 🌹🙏සාදු 🌹🌹🙏🙏
@indikawaruna8448
@indikawaruna8448 3 ай бұрын
තේරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@theekamarasooriya6856
@theekamarasooriya6856 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන්වහන්ස ...ස්තුතියී සිරස 💐
@hiruninishadini6637
@hiruninishadini6637 3 ай бұрын
පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා!ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!නිරෝග වේවා!සුවපත් වේවා!දීර්ඝායු ලබත්වා!
@Sriyne
@Sriyne 3 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dkalyani7485
@dkalyani7485 3 ай бұрын
අපගේ පින්වන්ත ස්වාමින්වහන්සේ ට නිදුක්, නීරෝගීසුව හා දීර්ඝායුෂම ලැබේවා . සාදු ...සාදු ...සාදු ..
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 ай бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවනීය පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පතන බෝධියට මෙ පින් සුවසේම පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කර සහභාගි වුනු සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷
@sdfg463
@sdfg463 3 ай бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏❤
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@user-vb4nu7mo7z
@user-vb4nu7mo7z 3 ай бұрын
බුදුසසුන බැබලේවා. නමෝබුද්ධාය.
@VijesundaraVijesundara
@VijesundaraVijesundara 3 ай бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාබොධය ලැබේවා 18:08
@harhtharht6164
@harhtharht6164 3 ай бұрын
❤️❤️❤️🙏🙏🙏 නමෝබුද්ධාය තෙරැවන් සරණයි .!🙏🙏🙏❤️❤️❤️
@AnomaR-kn9sx
@AnomaR-kn9sx 3 ай бұрын
අමා දොර විවර විය. පින් ඇත්තෝ දෙසවන් යොමත්වා..🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි .
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 3 ай бұрын
නිවෙිදක මහමිය.ඔබතුමිය මිටිඅසුනක් භාවිතා කරන්න
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
ඔබේ වටිනා අදහසට බොහෝම ස්තූතියි!
@WimalaGoonaratne
@WimalaGoonaratne 3 ай бұрын
සාදු! සාදු!! සාදු!!! ඔබවහන්සේට අනේකවාරයක් පිං! හරිම පැහැදිළියි! ඔබවහන්සේ නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! දිගායු වේවා! ඔබවහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුලදීම ධර්මාවබෝධ වේවා!
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා !
@anomadesilva6712
@anomadesilva6712 3 ай бұрын
ගුරුදේවයන් වහන්සේට හා ඔබ වහන්සේටත් අනිත් ස්වාමින් වහන්සේලාටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය 🙏🙏🙏.
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තවත් මෙවැනි වීඩියෝ නිතරම නරඹන්න අප මෙම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 3 ай бұрын
🙏🌷🌷🌷🌷🌷🌷🙏 ඒ උත්තම මිහිරි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! 🌷🙏🌷🙏🌷🙏🌷
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 3 ай бұрын
නමෝ බුද්ධාය 🌸🌸🙏🙏🙏🙏🌹🌹🌷🌷සාදු සාදු සාදු
@ranwalagepinto2718
@ranwalagepinto2718 3 ай бұрын
ඔබ වහන්සෙට දිගාසිරි වෙවා 🙏🙏🙏
@kamanihansi3825
@kamanihansi3825 3 ай бұрын
Ape ස්වාමීන් වහන්සේ ta samma සම්බුද්ධ saranai.....
@SanjeewaKumara-j8w
@SanjeewaKumara-j8w 3 ай бұрын
අපගේ පිංවත් ගුරැ දෙවිදුගේ පිංවත් ශිෂ්‍ය රත්නයට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය…🙏🙏🙏
@chapadeechandi2087
@chapadeechandi2087 3 ай бұрын
Sadu Sadu sadu 🙏 🙏 🙏 Namo buddhaya. Bhagyawathun vahanseta namaskara wewa. pinwath swamin vahanseta namaskaara wewa. Sri saddarma rathnayata namaskara wewa.
@lanipatrina2775
@lanipatrina2775 3 ай бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුම වේවා !!ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏💐🙏💐🙏💐
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@damayanthiwickramathilaka7784
@damayanthiwickramathilaka7784 3 ай бұрын
ඉතාම අර්ථවත් වැඩසටහන්. 🙏🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
දෝනී තවටිකක් පහල ආසනයක වාඩිවුවා නම් හොදයි කියා හිතුනා වැඩසටහන අමිල ය තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@pradeepachandani3969
@pradeepachandani3969 3 ай бұрын
පින්වන්ත අවසරයි අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 අද දිනයේ අර්ථවත්ම වැඩසටහනක්.ඔබ තුමියටත් පින් 🙏
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷
@JolycelltJolycell
@JolycelltJolycell 3 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා!
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@user-od8ji1sn4s
@user-od8ji1sn4s 3 ай бұрын
ධර්මය ගැන අර්ථවත් ජීවිතයට වට්නා දේශනාවක් ...සාදු සාදු සාදු ..මෙවන් දේශනා නිතර ඇසේවා ..🙏🙏🙏🙏
@DinuNadirangani
@DinuNadirangani 3 ай бұрын
ගොඩක් වටින අර්ථවත් ම ධර්මය විවරණයක් සාදු සාදු සාදු
@ChandraniSriyalatha-o6n
@ChandraniSriyalatha-o6n 3 ай бұрын
Sadu sadu sadu
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
සාදූ සාදූ සාදූ හරිම අර්ථවත් පින්වත් ස්වාමීන් වහන්ස.🙏 🙏🙏
@ErandiErandi-oi2pz
@ErandiErandi-oi2pz 3 ай бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේ දැක්කත් හිත නිවෙනවා 🙏🙏
@sahanpriyankara8485
@sahanpriyankara8485 3 ай бұрын
නමො බුද්දාය...!
@mallikaherath2281
@mallikaherath2281 3 ай бұрын
Sadu sadu sadu obawahanse nidukwewa neerogewewa utum niwanaawaboday wewa
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! බෙහෙවින් පින් අපෙ ස්වාමීන් වහන්සේට අනුකම්පාවෙන් අපට අවවාද අනුශාසනා නිරතුරුවම උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස පහදා කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව අවබෝධ වන සේ දේශනා කරනවා සාදු !!!🪷🙏🪷 අප ස්වාමීන් වහන්සේ නිසයි මේ වැඩසටහන නරඹන්නේ නැතිනම් සිරස fm රේඩියෝ තමයි අහලා තියෙන්නෙ. පින්වත් සැමට ශ්‍රවණය වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@nandanimarasinghe4872
@nandanimarasinghe4872 3 ай бұрын
අපෙ ස්වාම්න් වහන්සෙ නිදුක් නිරොගි සුවපත් වෙවා දිර්ගායු වෙවා
@gayathridharmasiri1815
@gayathridharmasiri1815 3 ай бұрын
Sadu sadu පින්වත් suwaminwahanseta magae නමස්කාර වේවා
@piumithathsarani955
@piumithathsarani955 3 ай бұрын
Pinwath ankumbure amithadeepa swamin wahanseta niduk nirogi deergausha,pathanawa Namo buddaya!
@nimaninimani4971
@nimaninimani4971 3 ай бұрын
සාදු සාදු සාදු
@NayomiMalkanthi-d2l
@NayomiMalkanthi-d2l 3 ай бұрын
Ape guru devidunge shishya puthrayan wahasela giya thanak sundarai. Namo buddhaya.....
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 3 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kumarinawarathna8602
@kumarinawarathna8602 3 ай бұрын
සාදු සාදු හරිම සුන්දර දහමක්!❤🙏🙏🙏🙏🙏
@shenalipanditha5440
@shenalipanditha5440 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@nethdamtv411
@nethdamtv411 3 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n 3 ай бұрын
Sadu sadu sadu pinwath sawmin wahansa oba wahanset deerghau weva
@jayaweerajard6569
@jayaweerajard6569 3 ай бұрын
නමෝ බුද්ධාය!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏❤🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🙏🙏🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🙏🙏🙏 පුදුමාකාර ලස්සනයි අද දේශනාව ❤❤❤🌸🌸🌸🌼🌼🌼🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🙏🙏🙏
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි !
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 ай бұрын
@@SanaramaraSewana තෙරුවන් සරනයි 🙏🙏🙏❤
@malikanaber3613
@malikanaber3613 3 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා 🙏🙏🙏
@NadeeKumari-i6v
@NadeeKumari-i6v 3 ай бұрын
අපගේ පිංවත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏නමෝ බුද්ධාය.
@champikajinadari3292
@champikajinadari3292 3 ай бұрын
බොහෝ pin ,sadu sadu sadu,🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@DSNiiiii88
@DSNiiiii88 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐
@chathuriwallakkage8264
@chathuriwallakkage8264 3 ай бұрын
🙏🙏🙏
@maheshbandara5815
@maheshbandara5815 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rw5wg5ns6m
@user-rw5wg5ns6m 3 ай бұрын
Deergau wawa apa hamuruvana saudeya seta
@shehantharuka2734
@shehantharuka2734 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@asiriherath1838
@asiriherath1838 3 ай бұрын
සාදු සාදු සාදු ...!!!
@RenukaSudarshani-kc8ys
@RenukaSudarshani-kc8ys 3 ай бұрын
Ape pinakatamay oba wahansela pahala une .theruwan saranay oba wahanselata sadu sadu sadu
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w 3 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@SanaramaraSewana
@SanaramaraSewana 3 ай бұрын
තෙරුවන් සරණයි .
@NuwanChamara-xs1ie
@NuwanChamara-xs1ie 3 ай бұрын
සාදු සාදු සාදු අර්ථවත් කතිකාවතක් දේශනාවක් 🙏🙏🙏🙏🙏
@violetyapa7727
@violetyapa7727 3 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට මේ බුද්ධ සාසනය තුළ ලොකු ගමනක් යන්න පුලුවන් අපේ පන්සලේ දේසනාව ඒකට හොදම උදාහරණය බටුවත්ත නාරන්ගොඩ පාලුව පොත්ගුල් විහාරය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@MihiriNimni
@MihiriNimni 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශම ලැබේවා ....
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07