ජිවිතේ ඕනෑම සිදුවීමකදී මෙය කරන්න, ඔබ පුදුම කරවන දේවල් ලැබේවි | Sanath Gamage | The Secret To Success

  Рет қаралды 73,622

Sanath Gamage Blissful Intelligence

11 ай бұрын

Next Level Club එකට සම්බන්ධවීමට ඔබ ගත්ත තීරණය, ඔබේ ජිවිතයේ වැදගත්ම තීරණ වලින් එකක්.
ජිවිතයේ ඊළග පියවරට යන්න දැඩි ආශාවෙන් පසුවන්නන් සමඟ එකතුවීමෙන් ඔබටත් ඔබේ ඉලක්ක නිසැකව ජයගැනීමට පුළුවන්.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් 0716 658 658 / 0710 658 658 දැන්ම කතා කරන්න.
සති 6ක් පැවැත්වෙන, මෙය බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වේ.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
#nextlevelclub
Other Social Media Platforms -
Threads: www.threads.net/@sanath_gamage_official
Instagram: sanath_gamage_official
Facebook: sanath.gamage.503
TikTok: www.tiktok.com/@sanath_gamage_official

Пікірлер: 253
@geethmadusanka2105
@geethmadusanka2105 11 ай бұрын
සර් අවශ්‍ය වෙලාවට අවශ්‍ය උතතරය ලැබෙනවා මට නම් හිතා ගන්න බෑ මේ පුදුමය ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ගොඩක් ස්තූතියි අදරනීය ව්ස්ව මැනියනී ❤❤❤❤ ❤❤❤❤ ❤❤❤
@kushaninimanthika6424
@kushaninimanthika6424 11 ай бұрын
මම හරි කලබලකාරී කේනෙක් ඔනම දේකට ඉක්මන් වේනවා මම අද ඉගනගතතා ඔබතුමා නිසා ප්‍රතිචාර කිරිමේන් අපිට ලැබේන හොදම දේ ගැන ස්තුතියි ඔබතුමාට ,ව්ශ්වමාතවට ස්තුතියි
@kumudukumari4037
@kumudukumari4037 11 ай бұрын
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද
@dilhanigayathri246
@dilhanigayathri246 11 ай бұрын
සනත් සර් ගැන මම කොහොම කතා කරන්නද.මිහි පිට ඉන්න දෙවියෙක් එතුමා ..මම අද යම් තැනක ඉන්නේ ඒ සර් නිසා..සියයට ලක්ෂ වාරයක් recommend කරනවා මම ජිවිතය ගොඩයන්න , ගොඩනැගෙන්න හරිම උපදේශකතුමා සනත් සර්... සරගේ කණ්ඩායම් සාමාජිකයෝත් හරිම කරුණාවන්තයි, හරිම සුහදශීලී..මෙවැන් දෙවියෙකු අපට මුණ ගස්සපු විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි..සනත් සර් ඔබතුමාටත් බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@isharatr6572
@isharatr6572 11 ай бұрын
සර්, අනේක වාරයක් ස්තූතියි ඔබතුමා මේ කරන්නේ බුදුන්වහන්සේ දේශනා කල අපිට වටහාගැනීමට අපහසු ඒ අමිල දහම් කරුණු ඉතාම පහසුවෙන් සරලව කියාදෙන එක. ඒ උතුම්ගුණය හැමෝටම නෑ ඔබතුමාත් පෙරුම්පුරා ගෙනා වාසනාවක්... ඔබතුමාගේ කල්‍යාණ මිත්‍ර ඇසුර මට වගෙම තව ගොඩ දෙනෙක්ට ලැබේවා.... බුදුසරණයි...!
@ganganidarshani8490
@ganganidarshani8490 11 ай бұрын
අපගේ ජීවිතේට මේ තරම් දැනුවත් කිරීම් ලබාදෙන, මනසට අද්යාත්මික සුවයක් ලබාදෙන ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. ඔබතුමන් නිදුක් නීරෝගී වේවා. ආයුෂ වැඩිවේවා. ඔබතුමන්ව මුනගැස්සු විශ්වමතාවට බෙහෙවින්ම ස්තුතියි. ස්වභාවධර්මයට ස්තුතියි.
@raniabeysuriya6199
@raniabeysuriya6199 11 ай бұрын
සර් ඔබතුමා අපට පෙන්වා දෙන සියලු දැනුවත් විම් වලට අපගෙ ප්‍රනාමය පුදකර සිටිමු❤️🙏🌹 විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏🌹
@ramyasamadhi8579
@ramyasamadhi8579 11 ай бұрын
ආයුබෝවන් 🙏 ඔබතුමන්ට ...ස'ර්ගෙ ඉදිරිපත් කිරිම හරිම වටිනවා ....ජීවිතේට පාඩම් ගොඩාක් ඔබතුමන් කියලා දුන්න ...ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ...🙏🙏🙏🙂🎀
@manorikumuduni1607
@manorikumuduni1607 11 ай бұрын
ඉපදෙන හැම ආත්මයකම සියලු සැප සම්පතින් පිරුණු ජීවිතයක් ලැබේවා . ඔබතුමා ව මා හට මුණගස්වපු ව්ශ්වයට ස්තූතියි ස්තූතියි ❤❤❤
@user-ht3qm6lp3d
@user-ht3qm6lp3d 10 ай бұрын
බෙහෙත් තුතී ඔබ තුමාට ... මගේ ජිවිතේ මන් හිතන පතන ක්‍රියා කරන විදිය ගොඩක් වෙනස් උනා.... . ගොඩක් වෙලවට මන් දැන් ඉන්නේ කරදර ගොඩක් මැද.. නමුත් මන් හරිම ස්තුටින් දවස ගෙවනවා.. හෙද දෙයක් වෙයි කියන අසිමිත විස්වාසය මත... මෙන ප්‍රශ්න තිබ්බත් මන් මට ලැබිලා තියෙන දෙවල් වලට ඉස්තුතී වන්ත වෙනවා... මන් ස්තුටින් දවස ගෙවනවා... බලපොරොතුව සපල වෙනාවමයි යන අසිමිත විස්වාසය මත
@deepadammika9446
@deepadammika9446 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌍❤
@mahendrasamantha9792
@mahendrasamantha9792 11 ай бұрын
ඔබතුමාගෙ ඇසුරට එකතූ උනේ බොහෝම මෑතකදි.... මගේ ජිවිතේ තියෙන බොහෝමයක් දුර්වලකම් එකින් එක ඉවත්කරගන්න ඔබතුමාගේ අවවාද අනුශාසනා බෙහෙවින් ඉවහල් වෙනවා...ඔබගෙ උදව්වෙන් මම අනිවාර්යයෙන් ජීවිතේ දිනනවාමයි.... ඔබතුමාට බොහෝම ස්තූතියි ...❤❤❤❤
@thiliniupeksha1329
@thiliniupeksha1329 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාටත් විශ්වයටත් 🙏🏻
@dinukaherath2791
@dinukaherath2791 11 ай бұрын
ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!
@gayansrifernando8193
@gayansrifernando8193 11 ай бұрын
ස්තූතියි ඔබටත් ඔබගේ කණ්ඩායමටත්...❤
@AyeshaShayamini-gu9wb
@AyeshaShayamini-gu9wb 11 ай бұрын
ස්තුති සර් ඔබ සියලුම දෙනාට..❤
@csthelast5445
@csthelast5445 11 ай бұрын
ගොඩක් ස්තූතියි සර්. ඇත්තටම ඉතා විශිෂ්ටයි. වැදගත් කතා බහක්. අනික් එක සර් vedio කරන අය සහ සර්ට support එක දෙන අය බොහොම ලස්සනට ඒ වැඩ ටික කරනවා. මේ විදියට ප්‍රේක්ෂකයාගෙ හිතට දැනෙන්න vedio එක record කරනවට සහ හොද වැඩගත් ප්‍රශ්න අහනවට Mr. චන්දිමාල් ඔයාටත් බොහොම ස්තූතියි.හැමදාම වටින අදහස් දෙනවට සනත් සර් ඔබතුමාට බොහොම ස්තූතියි.
@user-xm9jk8ew9m
@user-xm9jk8ew9m 11 ай бұрын
Thank you very very much sir and team as well.
@hiroshihewage4692
@hiroshihewage4692 11 ай бұрын
ස්තුතියි සර් ඔබතුමා නිසා අද අපි සතුටින් අපේ ජීවිතය ගෙවනවා
@brilliantworks3494
@brilliantworks3494 10 ай бұрын
ස්තුතියි!🙏 ඔබතුමාටත්, අනිත් සියලු දෙනටත් ස්තුතියි!🙏 ❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
වෙනදා වගේම අදත් අපේ ආදරණීය ගුරුතුමා අපිට ඉතාම වටිනා වදන් ටිකක් දුන්නා අපේ දුර්වලතා හදාහන්න, ආදරණීය විශ්ව මාතාවට බොහොම ස්තූතියි ඔබව අපිට මුනගැස්සුවාට,, විශ්ව මාතාවට ස්තුතියි ,ස්තූතියි,ස්තූතියි ❤❤🙏🙏🙏🙏🙏
@nethmisanjana3682
@nethmisanjana3682 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏 Thank you universe and guardian angles ! ❤
@Anudeesithseya
@Anudeesithseya 11 ай бұрын
සර් හැමදාම හොද උපදෙස් දෙනව.ගොඩාක් ස්තුතියි
@ourheart1349
@ourheart1349 11 ай бұрын
බොහොම ස්තූතිය සර් ❤ බොහොම පින් Thank you universe and my mind 💗🙏
@ajfernandofernando6724
@ajfernandofernando6724 11 ай бұрын
ගොඩාක් පින් තවතවත් මෙවෙනි දේ අපිට දීමට ඔබට සක්තිය ලගා වේවා
@nirmalirenuka7825
@nirmalirenuka7825 11 ай бұрын
Godak sthuthi ser....niwedaka thumantath godak sthuthi....vishwayata godak sthuthi....me wage watina upades labadenawata....
@anushanilmini1949
@anushanilmini1949 11 ай бұрын
ඔබතුමට ත් නිවෙදක මහතා ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@100dineshyou
@100dineshyou 11 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, මේ කරනු ලබන මෙහෙයට 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💚💚💚💚💚💚ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐🏆🏆🏆🏆🏆🏆
@kmii5003
@kmii5003 11 ай бұрын
ස්වර්ණමය ඔවදන්. බොහොමත්ම ස්තූතියි සර් ඇතුළු විශිෂ්ට කණ්ඩායමට 🙏🙏
@AYESHAFernando-tj7mq
@AYESHAFernando-tj7mq Ай бұрын
විශ්ව මාතාවට මෙන්ම ඔබතුමාටත් සියලුම දෙනාටත් බොහොම ස්තූතියි ගොඩාක් පිං අනුමෝදන් වේවා 🙏🙏🙏 ඇත්තටම ඔව් සර් ජීවිතේ යම් දේවල් ප්‍රමාද වෙන්නේ ඒ දෙයින් හොදක්ම වෙන්න තමයි .❤️ ජිවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා සර් නිසා ඇත්තටම සර්ට ගොඩාක් පිං අනුමෝදන් වේවා 🙏 ❤️ ඉස්සට හිටියට වඩා ගොඩක් සතුටින් මං දැන් ජීවත් වෙනවා ❤️ සර්ගේ මේ වීඩියෝ බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වේවා 🌼🌼🌻🌻💐💐💐💐❤️🥰🥰
@user-sx8xk7sl2i
@user-sx8xk7sl2i 11 ай бұрын
ගොඩක් ස්තුති අපේ ජිවිත. සාර්තක. කරගන්න මෙවැනි උපදෙස්. ගේන වට. සර්. තෙරු වන් සරණයි
@srimalinilakshika8886
@srimalinilakshika8886 11 ай бұрын
බොහෝම ස්තූතියි සර් 🙏💐 ඔබතුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 11 ай бұрын
දෙවන වරටත් ඔබතුමා ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@sandra2232
@sandra2232 11 ай бұрын
ආයුෂ බෝ වේවා සර්!!! තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා සර්!!! චන්දිමාල්ටත් එසේම වේවා!!!...වැදගත් ඉතාමත් වටිනා අදහස් ටිකක් ..ජය සතුට පිරි වාසනාවන්ත දවසක් හැමෝටම!!!
@ramanilowe3168
@ramanilowe3168 11 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට. ජනතාවගේ පිනට විශ්වයෙන් ලැබුණු දායාදයක් ඔබතුමා
@upuldevagiri538
@upuldevagiri538 11 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤️🙏❤️
@ishasewmini8635
@ishasewmini8635 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබදෙපලටම.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@peshalasilva4403
@peshalasilva4403 11 ай бұрын
Bohoma bohoma sthuthi sir.apuru padama...Thank you so much.apita badaka damana karana ayata thamai api wediyenma thanks karanna one.Thank you so much.Thanks for this wonderful universe🙏🙏🙏.
@Vineethawithanachchi-uc7nf
@Vineethawithanachchi-uc7nf 11 ай бұрын
Great explanation..... Thanks lot and Triple Gem Bless you sir.......🌸🌹🌼......
@milroypredeepkumara
@milroypredeepkumara 11 ай бұрын
Dear Sir... Very good we are waiting ....really apperciate for you... God bless you all
@chamilachami4760
@chamilachami4760 11 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏❤️ ඇදුරුතුමනි ඹබටත් බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏🙏. ජිවිතය සැපවත් වේවා!!
@v.smunasinha1444
@v.smunasinha1444 11 ай бұрын
ස්තුතියි පිංවත් ගුරු පියානනි 🙏 ස්තුතියි චන්දිමාල් මහත්මයා ඔබ තුමන්ගේ දැනුම තවත් වර්ධනය වේවා ❤️❤️❤️❤️❤️❤️
@nishuugunarathne6154
@nishuugunarathne6154 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා❤
@chamindakumara9647
@chamindakumara9647 11 ай бұрын
සර් ඔබ දෙපල වෙනද වගෙම අදත් හරී ප්‍රසන්නයි සර් ඔබතුමාටත් ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤
@arunapradeep3852
@arunapradeep3852 11 ай бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට ජීවිතය සාර්ථක කරගැනීමට ලබාදෙන මේ උත්තේජනයන්ට ...!!!
@ShehaniFT
@ShehaniFT 7 ай бұрын
ඔබතුමාව මුණගැස්සූ විශ්වයට බොහෝම ස්තූති ❤❤
@DissanayakeDissanayake-zu9mp
@DissanayakeDissanayake-zu9mp 11 ай бұрын
Thank you universe❤ Thank you sir 🙏
@bashiadhikari1655
@bashiadhikari1655 11 ай бұрын
ඔබ තුමාටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤
@User.84252
@User.84252 11 ай бұрын
ස්තුතියි සර්... ඔබේ අදහස් හැමවෙලේම ජිවිතේට ඉදිරියට යන්න වටිනවා .🙏🙏
@newkandyantang2866
@newkandyantang2866 11 ай бұрын
ස්තුතියි සර්..❤️🙏
@pathminijayawardana7660
@pathminijayawardana7660 10 ай бұрын
ඔබ තුමාට ස්තූතියි.මෙය කියා දූන්නාට.හොද දෙයක්.
@dilupadinithi5243
@dilupadinithi5243 11 ай бұрын
Thank you so much for the advice 🥰🙏
@nayanasethuli7339
@nayanasethuli7339 11 ай бұрын
බොහොම ස්තූතියි! සර් මේ දැනුවත් කිරීමට. මේ සියලු දේ අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට වගේම බොහෝ දේ සන්සුන් මනසකින් ජයගැනීමට ඉවහල් වෙනවාමයි..!👍🧡🌷🌷🌷💖
@weerakoon5874
@weerakoon5874 11 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ස්තූතියි 🙏
@chamilamadushani5437
@chamilamadushani5437 11 ай бұрын
මට මේ කාල සීමාව තුළ අවශ්‍යම වෙලා තියන පාඩමක් සර් මේ වීඩියෝව.ඔබ දෙපලට බොහොම ස්තූතියි.මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් අනන්ත වූ විශ්ව ශක්තියට මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා ❤❤❤❤
@prasannasilva6106
@prasannasilva6106 11 ай бұрын
මට ඉක්මනින් තරහ යන එක ගැන මම සිත සිත ඉන්නකොටම සර්ගේ වීඩියෝ එක දැක්කේ ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි.
@thanujagunasekara3507
@thanujagunasekara3507 11 ай бұрын
සර් ඉදිිරියටත් මෙ සම්බන්ධන්ධව අපට තවදුරටත් වැටහීමක් ලබා දෙන්ඩ.....
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 11 ай бұрын
ස්තුතියි...ස්තුතිියි..ස්තුතියි සර්....ඔබ දේපලට විශ්වයේ අාශිර්වාදය ලැබේවා.....🙏
@deepthiharshani668
@deepthiharshani668 9 ай бұрын
සිතිවිලි පාලනය ,ප්‍රතිචාර දැක්වීම ,ප්‍රතික්‍රියාව නොදක්වන්න very good lesson ❤
@AnuJayasinghe-vs4tg
@AnuJayasinghe-vs4tg 11 ай бұрын
මාගේ විශ්ව මාතාව ට බෙහෙවින් ස්තුති වන්තවෙනවා ඔබ වැනි උත්තම මනුෂ්‍යයෙක් මෙ ලක් මාතාව ට දායාද කිරීම ගැන ....ඔබ තුමාට දීර්ඝායුශ පාර්තනා කරනවා .,බුදු සරණයි !!!!!
@LakminiThilakarathna-zz2yd
@LakminiThilakarathna-zz2yd 9 ай бұрын
මගේ ජීවිතයේ නව හැරවුම් මාර්ගයකට යොමු කල ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 9 ай бұрын
අපූර්ව උපදේශනයක් සර්...ගොඩාක් ස්තුති ස්තුති ස්තුති .. ස්තුති ස්තුති ස්තුති ඔබ ට මගේ ගව්‍රරවනීය විශ්ව යේ මව්නී ...😍🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
@nadeeshashyamalee2503
@nadeeshashyamalee2503 11 ай бұрын
බොහොම ස්තූතියි සර්❤ බොහොම ස්තූතියි සහෝදරයා ❤ මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤
@shamaliedirisngha5012
@shamaliedirisngha5012 11 ай бұрын
Thank you sir. Mama oba thumage vidio nitharama balanawa. Ada program eken katha karapu parsnayak mata awa. A parasne avith vinadi 7i giye. Me vidio eka mata balanna labuna. Mage parasneta visadumath ekka. Mata godak sathutui. Oba thuma athulu siyalu denatath me vishwayatath ස්තුතියි!ස්තුතියි !! ස්තුතියි !!!
@musicsir1820
@musicsir1820 10 ай бұрын
බොහෝම ස්තූතියි .බොහොම පින්..තෙරුවන් සරණයි !!!
@upendrakumara7634
@upendrakumara7634 10 ай бұрын
හොද වීඩීයෝ එක.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@greenbaby3586
@greenbaby3586 11 ай бұрын
Godak pin sir. Sir nirogimath wewa
@dulshaniayusha7906
@dulshaniayusha7906 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට ! ස්තුතියි විශ්වයට ! මාව මුදලින් ධනවත් කළ විශ්වයට ස්තුතිවන්ත වෙමි ! මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි !
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 10 ай бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 11 ай бұрын
ස්තූතීයී 🙏🏻
@user-jj2tk2fq2i
@user-jj2tk2fq2i 10 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏
@achini5709
@achini5709 11 ай бұрын
බොහොම ස්තුතියි සර්
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 2 ай бұрын
ස්තූතියි. මට ඕනි වෙලාවට මාවම හොයාගෙන එන videos ❤❤❤🙏
@user-mg8so4md5d
@user-mg8so4md5d 11 ай бұрын
Thanks...Thanks...Thanks...
@madumikajayalath78
@madumikajayalath78 11 ай бұрын
සර් නිසා අද ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා ඒකට සර්ට ගොඩක් පින් ඒවා කියමු විශ්වයටත් ගොඩක් ස්තූතියි ස්තුතියි ස්තුතියි
@happysuccess8606
@happysuccess8606 11 ай бұрын
💓💓💓💓💓💓💓💓💓💓 Thank You Universe 💓💓💓💓💓💓 Thank You Angels 💓💓💓💓💓💓 Thank You Sir 💓💓💓💓💓💓💓
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 11 ай бұрын
Thank you universe thank you sir
@user-zn3iv5ok8h
@user-zn3iv5ok8h 8 ай бұрын
Thank you sir , ජීවිතය හදාගන්න ඔබගේ ඔවදන් ඉතා කාරුණිකයි. අගනේය.
@slbuy830
@slbuy830 11 ай бұрын
Good conversation Thank you very much sir Thank you universe Thank you universe Thank you universe
@udarasanjeewani-sw8hv
@udarasanjeewani-sw8hv 11 ай бұрын
Thank you very much sir 💐💐💐
@user-hl8qu1bh7b
@user-hl8qu1bh7b 6 ай бұрын
ප්‍රතික්ක්‍රීයා සහ ප්‍රතිචාර ඔබ අපුරුවට පැහැදිලි කරා. අහන්න ආසයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඇදුරුතුමනි විශ්වයට ස්තුතියි ඔබතුමාට දීර්ගායු වේවා සුවපත් වේවා
@HELL_DRAGON250
@HELL_DRAGON250 11 ай бұрын
Thank u sir nida gannakota ahana vedio eka puruddak vidiyata nam ahanava. Mage jivithe honda vidiyata venas venava mata denenava Ape daruwantath ahanna puluvan video ekak danavanam godak pin.
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 ай бұрын
ගොඩාක් ස්තූතියි .🎉මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ජීවිතයට එන බාධක වලට මුහුන දෙන විදිය තේරුම් ගත්තා.ඹබට ස්තූතියි 🎉🎉
@premajeewasilva
@premajeewasilva 11 ай бұрын
සතියක්ම බලාගෙන හිටියා අලුත් විඩියො එකක් බලන්න මම අත්වින්ද සිදුව්මක් එක්ක මෙය හරියටම හරි තවත් බොහෝ දැ ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි සහ ගොඩක් පින් විස්වයට ගොඩක් ඉස්තුතියි නැවත නැවතත් ඉස්තුතියි
@rabikasanduni509
@rabikasanduni509 7 ай бұрын
මෙ දෙන්න උපදෙස් වලට ස්තූතියි ස්තූතියි
@harsh29126
@harsh29126 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබදෙපළට🙏❤️
@deepikand5722
@deepikand5722 10 ай бұрын
බොහොම ස්තූතියි සර් obathumata saha niwedaka mahathmayata athtenma watinma vedio ekak wishwa matawata Sthtuti wewa 🎉🎉🎉🎉
@nimeshachamindi5343
@nimeshachamindi5343 11 ай бұрын
බොහොම ස්තූති සර්❤
@kstv3135
@kstv3135 10 ай бұрын
ස්තුතියි සර්.ස්තුතියි සියලු දෙනාටම.ස්තුතී විශ්වයට
@anushadilrukshi8987
@anushadilrukshi8987 9 ай бұрын
ස්තුතියි ඔබ තුමාට😊
@bewannameeshakumarasinha7385
@bewannameeshakumarasinha7385 9 ай бұрын
ස්තුතිය ඔබ තුමාට ගොඩාක් .ඔබ තුමා⁣ගේ විඩිියෝ බලලා ඇත්තටම මට දැන් බොහෝ දේවල් ලැබෙමින් පවතිනවා .මගෙ හිත හරි නිදහසේ සතුටින් තියෙනවා .පුුෂ්න ගොඩාක් අඩු උනා.අගහිගකමි අඩු උනා.ස්තුතිය ස්තුතිය ස්තුතිය .ඒ වගේම විශ්වයටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤❤❤❤
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 4 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏 නිවේදක තුමාටත් ස්තුතියි ❤
@LalithAbeygunawardana
@LalithAbeygunawardana 3 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි! ලොකු දෙයක් ජීවිතයට ගත්තා මම.මේ දේවල් මට අහන්න සලස්වලා මට ධනය , සෞභාග්‍යය, සාර්ථකත්වය උදා කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම නමස්කාර පූර්වකව ස්තූති වත්ත වෙමි.🙏🙏🙏
@prabhathhasanka7355
@prabhathhasanka7355 11 ай бұрын
Thank you sir udaw karanawata
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 ай бұрын
ස්තුතියි සර්....මට ඔබතුමා හම්බ උනේ ඕනම වෙලාවෙ . විශ්වයට ස්තුතිවන්ත වේවා ..🙏🙏🙏 . ඔබතුමාට ආශිර්වාද වේවා 🙏🙏🙏
@udanipiyumali5010
@udanipiyumali5010 11 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤️
@chandramalani6001
@chandramalani6001 6 ай бұрын
වටිනවා වටිනවා පිංසිදුවේවා
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 11 ай бұрын
Thank u sir. Thank u univers.
@indunihathsinge8953
@indunihathsinge8953 10 ай бұрын
Thank you so much sir and the team members..🥰🥰🥰🥰
@fujiruzi3618
@fujiruzi3618 11 ай бұрын
අවශ්‍යම වෙලාවේ❤
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 11 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්.. ❤❤
@chandanimanike3738
@chandanimanike3738 11 ай бұрын
Thank u sir. Chandhimal
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 30 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН