Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013

  Рет қаралды 796,449

anura amarasingha

anura amarasingha

10 жыл бұрын

Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013

Пікірлер: 272
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
කැසට් යුගයෙ රජ කල අැන්ටන්, රොශාන්ලට මේ සිංදු nothing to play.. 💔🌻
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@GegallageNiroshan
@GegallageNiroshan 4 ай бұрын
❤​❤ ,,k 25:26 25:26 25:26 Wl
@GegallageNiroshan
@GegallageNiroshan 4 ай бұрын
​@@srilankanlibrary326325:26
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@gayanranathunga8818
@gayanranathunga8818 Ай бұрын
Aniwaryenma ❤❤❤Legends
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 2 жыл бұрын
මමත් ආසාම දෙපලක් ඔබ දෙපලට ද්ර්ග්‍යු වෙවා..!💐🙏
@ruwan7546
@ruwan7546 4 жыл бұрын
අපේ කාලේ ජනප්‍රියම ගායන ශිල්පීන් යුවළක් ..ඇන්ටන් රොෂාන් ප්‍රමුක ඇරො ස්ටාර් දෙන බැකින් එක දැක්කහම ලියන්න වදන් නෑ ...ජය වේවා හැමෝටම
@chamarakumara8145
@chamarakumara8145 Жыл бұрын
තිසස
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft Ай бұрын
සනත් නනදසිරි මහතාගේ මගේ රටට දලදා හිමිසෙවනයි පොඩ්ඩක්වත් නෝට් එහාමෙහා නොවි සිංදුවට සාදාරනය කරනවා ප්‍රරවීන කලාකරුවට දෙන බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම ❤❤ දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ... ලයාන්විතයා සම්පා ආදරෙයි. නදිරගේ රොලනම් වෙන කවුද ගහන්නේ ගැම්මට ❤❤❤ මහාචාර්ය සනත් නන්දාසි මහාතානනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢 ඔබ නැති අඩුව රටට දැනෙනවා
@dumindahapuarachchi7565
@dumindahapuarachchi7565 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි.. ගායක ගායිකාවන්ට කිසිම අපහසු තාවයක් නැතිව ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙන සංගීත මඩුල්ලක් ඇරෝස්ටා🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼 congratulations👌👌👌
@ThissaAgalawatta
@ThissaAgalawatta Ай бұрын
Aniwa
@chaturadinesh3725
@chaturadinesh3725 3 жыл бұрын
කනට මීපැණි වැටුණා වගේ මල්කාන්‍ති මිස්ගෙ වොයිස්..👌දීර්ගායු වේවා ඔබ දෙපලට🙏👌✌️
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
සන්ෆ්ලවර්ස් කැසට් පටය අහනව වගේ. අාදරෙයි අැන්ටන්, රොශාන් දෙන්නට..
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
ඇන්ටන්, රොෂාන් කියන්නෙ කවුද
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@krishanmax1884 අයියයි මල්ලියි.මෙතන drums ,keyboard
@Nalakawp-fb5bo
@Nalakawp-fb5bo 2 ай бұрын
❤❤❤❤❤❤
@colombolasa7454
@colombolasa7454 4 жыл бұрын
අායෙ කවදාවත් මෙවැනි ප්‍රවීණයන් බිහි නොවේවි..අපේ අායුෂත් අරගෙන වැඩිකල් ජීවත් වෙන්න.බුදුසරණයි..
@sudeshperera6665
@sudeshperera6665 2 жыл бұрын
V76u
@ruwanchamara5850
@ruwanchamara5850 5 жыл бұрын
පට්ට අදරෙයි ජය වෙවා
@nalinpathirawasam5696
@nalinpathirawasam5696 9 жыл бұрын
Boomaluwe mal suwadhata Great Remake, especially Nadeeras's Octa pad play back is Very nice keep it on
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
සනත් නන්දසිරි 🎉🎉🎉 මහා කලා කරුවානන්ට 🎉🎉🎉 උතුම් වු නීවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Excellent music...beautiful 🥁❤️😍👍🇬🇧
@chaturadinesh3725
@chaturadinesh3725 3 жыл бұрын
Supirima backing arrowstar Adarei hamadamath..sampa patta leeda👌✌️
@jinendramadusanka5530
@jinendramadusanka5530 6 жыл бұрын
කියන්න වචන නෑ ... එතුමගෙ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ සින්දුවලට තාමත් ආසයි.
@udagearachchi8650
@udagearachchi8650 Жыл бұрын
Thank you
@user-kn9tr5lu2p
@user-kn9tr5lu2p 9 ай бұрын
Okodokdrokkokrokokdokooktdokokootdokdoojooohoookfioikodokokooroktdokoodoookooootdoooktoookobok
@user-kn9tr5lu2p
@user-kn9tr5lu2p 9 ай бұрын
Okotdokdokdooiktdoknkkdkkfokokdoktdokklkkklknlltdvokk molkkolokolkkdoko kfllokoknokflltdkkkkkktdkkdkkrkklktfdkkkklkdlkgokokoktdfoktdok
@user-kn9tr5lu2p
@user-kn9tr5lu2p 9 ай бұрын
Oktdkktdokhokdoksrlldokoktdoktdboktdnokvoknoktdoktdokok
@user-kn9tr5lu2p
@user-kn9tr5lu2p 9 ай бұрын
Tdoofokdolfdokokoktdootdbooroitdokfokdokokvoktdokgoktdooojoktdoooo
@yonakaranawaka8722
@yonakaranawaka8722 9 жыл бұрын
හරිම ලස්සනයි
@dhinessanjeewa4854
@dhinessanjeewa4854 2 жыл бұрын
⁣ලස්සනයි බොහොම සතු ටුයි තේරැවන් සරණයි.
@pasindusachintha2795
@pasindusachintha2795 2 жыл бұрын
Pad para supari pari ithirenwa 😍👏👏👏
@harshasampath1091
@harshasampath1091 11 ай бұрын
නිවන් සුව 😢😢😢😢😢 ඔබ තුමා ට....ඇන්ටන් රොෂාන් Nadeera Legend.
@gayanranathunga8818
@gayanranathunga8818 Ай бұрын
Arrowstar kiyanna wachana ne backing ❤❤❤Anton ayya roshan ayya legends ..a backing ...2024 dith ahanawa
@sisilcecb
@sisilcecb 5 жыл бұрын
mage ratata dalada himi saranai...hadawathata denena lassanama lassana sinduwak sangeetha ketha aswaddannata wasanawa, shakthiya, dhahirriya lebewa Sir.. Deergayusa lebewa..
@happyday3463
@happyday3463 5 жыл бұрын
ලයික් තියෙන්නෙ 1යි මාධ්‍යයෙන් අපේ කලාව කොච්චර වනසලද
@sisirajayashantha9090
@sisirajayashantha9090 5 жыл бұрын
super
@-report1070
@-report1070 4 жыл бұрын
1i nme 1.4k 😂😂
@tinkarsudda9916
@tinkarsudda9916 2 жыл бұрын
Thank you for Arostar band
@sameerasandakelum6134
@sameerasandakelum6134 Жыл бұрын
අයෙ කවදාවත් අහන්න මෙහෙම හම්බෙන් නැ 😥 මං ආසම ගායකයා ඔබතුමාට නිවන් සුව ❤️🥺
@gayanranathunga8818
@gayanranathunga8818 Жыл бұрын
Niwan suwa labewa 🙏🙏 A sindu ❤❤❤❤
@sachinthamaduranga6808
@sachinthamaduranga6808 6 ай бұрын
Arrow star very nice backing ❤
@isharamadusanka7725
@isharamadusanka7725 3 ай бұрын
00:43 Mage ratata dalada 04:00 Mama nam asai 07:30 Bo maluwe mal 12:54 Game kopi kade 15:50 Seetha ree wasanthe 19:24 Sanda kalum galana 22:22 Mahasayure diya gabare 25:06 Punchikale gedara hitiya ❤️සනත් නන්දසිරි විශාරදයාණෙනි❤️ ඔබට සදා නිවන් සුව 🙏🙏🙏
@sujanisujani4116
@sujanisujani4116 5 жыл бұрын
ඔබට .දලදා .සමිදු .පිහිටයි
@manjunishantha8378
@manjunishantha8378 4 жыл бұрын
Supper
@hirunioman4935
@hirunioman4935 8 жыл бұрын
very nice i like son
@umeshpriyanga4530
@umeshpriyanga4530 Ай бұрын
මල්කාන්ති මහත්මිය ගොඩාක් ලස්සනට ගායනා කරනවා ❤
@chamichalafernando6366
@chamichalafernando6366 Жыл бұрын
අවුරුදු 10 කලින් සුපිරිම තමා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉😊
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
ගායනය.වාදනය.නර්තනය.👍👍👍නියම රසවිඳිමක්.....
@SHHHarasithFT
@SHHHarasithFT 2 ай бұрын
Malkanthi miss lassanai gayanaya
@niroshpriyanath5596
@niroshpriyanath5596 4 жыл бұрын
මේකට අන්ලයික් දාල තියෙන උන් මිනිස්සු වෙන්න බෑ තනිකර මට්ට හරක් වෙන්න ඕනෙ
@damithmadu1907
@damithmadu1907 4 ай бұрын
නදීර නෝනිස්ගේ පෑඩ් එකේ සද්දේ පරිණත කම කියනවා ඒක හරි ලස්සනට කැපී පෙනුනා බෝ මලුවේ මල් සිංදුවේ ඒවගේම තමයි සංගීත කණ්ඩායමම
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
ප්‍රතිභා පූර්ණ ජේස්ඨ කලා යුවළට දීර්ඝායු වේවා
@lalithasanga5605
@lalithasanga5605 6 жыл бұрын
ලස්සනයි
@nathansampath109
@nathansampath109 8 жыл бұрын
Nice songs
@prasannawijesekara7077
@prasannawijesekara7077 2 ай бұрын
adarai arrowstar ❤.obatumata ajaramara නිවන් සුව labeawa
@hashanmadu7411
@hashanmadu7411 6 жыл бұрын
ලස්සන සිංදු tika
@adhikarammus
@adhikarammus 5 жыл бұрын
Superb....
@sithilawijerathna-xu7tz
@sithilawijerathna-xu7tz 9 ай бұрын
අදත් හෙටත්.......🔥🔥❤️❤️
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Beautiful.💙💚💛🧡💜
@futurereadyadvertising885
@futurereadyadvertising885 Жыл бұрын
ඔබ‍ට නිවන් සුව 🙏 😢
@user-iv7fy7zl5b
@user-iv7fy7zl5b 7 жыл бұрын
nice song sir ..තෙරුවන් සරණයි !
@butibuti1543
@butibuti1543 7 жыл бұрын
sansala nilangani nice
@roosadiggala
@roosadiggala 6 жыл бұрын
sansala nilangani hodai
@sameerasampath5876
@sameerasampath5876 3 жыл бұрын
Ko
@AR-cn9oy
@AR-cn9oy 8 жыл бұрын
super
@hashanmax9998
@hashanmax9998 3 жыл бұрын
අම්මෝ ඒ Rolling 😁😁😁
@cahthurangasadakalum5187
@cahthurangasadakalum5187 5 жыл бұрын
Den inna hippiyanta puluwanda mewage sindu kiyanna. Benee benee
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 8 жыл бұрын
good verona Italy🎺🎺🎺🎺🎺
@disnap2799
@disnap2799 6 жыл бұрын
very beauty full song
@prasadpriyankara5068
@prasadpriyankara5068 5 жыл бұрын
👌
@samanSaman-rd3tb
@samanSaman-rd3tb Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@susanthawijesinghe3701
@susanthawijesinghe3701 9 жыл бұрын
ela.....niyamai......!!!!
@chamidubvb5240
@chamidubvb5240 8 жыл бұрын
nice song and good
@sanjayaperera5880
@sanjayaperera5880 4 жыл бұрын
Respect 😘🙏
@dammikajayaweerajayaweera72
@dammikajayaweerajayaweera72 3 жыл бұрын
Samaajawaadii chinthanayak. ....deergau obata adaraneeya kalakaruwananii🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
@b.v.c.sb.v.c.s8643
@b.v.c.sb.v.c.s8643 7 жыл бұрын
Nice
@devikakumari4991
@devikakumari4991 8 жыл бұрын
Oba vani aya gayanayata adarsayak nava paraputa un like karapu modayan allanna ona danna tarama
@nadugek8186
@nadugek8186 4 ай бұрын
Very nice song
@stg9264
@stg9264 3 жыл бұрын
Niyama daksha Shilpi yuwalak😘😘💓
@susanthakannangara5246
@susanthakannangara5246 5 жыл бұрын
Ape lassana rata kewa para hetta den inna ...mewa ehenakuta hithata godak sanipai .....
@ravindulakshan4868
@ravindulakshan4868 Жыл бұрын
harima lassanai .. Obata aayu boo wewa ❤
@sumududines3802
@sumududines3802 Жыл бұрын
නිවන් සුව ලැබේවා ❤️❤️
@hiruevergreenproducts7044
@hiruevergreenproducts7044 7 жыл бұрын
nice
@surangapushipe3083
@surangapushipe3083 6 жыл бұрын
harima lassanai
@wasanainosi4970
@wasanainosi4970 8 жыл бұрын
Good songs
@ravindramuhamdiramge716
@ravindramuhamdiramge716 8 жыл бұрын
very nice song
@karukarunarathna2653
@karukarunarathna2653 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@danushkagamage523
@danushkagamage523 5 жыл бұрын
supiri
@kithumivethmini9729
@kithumivethmini9729 3 жыл бұрын
Super
@devikakumari4991
@devikakumari4991 8 жыл бұрын
Oyata dirgausa gayanayata katahadata dirgausa veva
@gedaraarawa4014
@gedaraarawa4014 8 жыл бұрын
ilikeits
@ranjithpiyarathna4958
@ranjithpiyarathna4958 5 жыл бұрын
Mama godak kamathi gayakayek
@asokastx1212
@asokastx1212 8 жыл бұрын
great.great.great..
@lankalanka5501
@lankalanka5501 4 жыл бұрын
good song
@sanjeewa3911
@sanjeewa3911 7 жыл бұрын
raeneema srilanka sanjeeva kirulapaana🙌🌸🌹🌷🎻🎺🎸💃💙👍
@b.v.c.sb.v.c.s8643
@b.v.c.sb.v.c.s8643 7 жыл бұрын
I like to this
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 3 ай бұрын
1:16
@godakandagevirajchandima7930
@godakandagevirajchandima7930 8 жыл бұрын
Mr. sanath nanadasiri kiwwa wagema Arrostaer superb.....Anton Roshanta Bomaluwe weredenna widiyak nehene....mokada Sunflowers samaga sanath casset ekata music kale ayalane....good goody goody
@piyaratna
@piyaratna 7 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි... විශාරද සනත් නන්දසිරි මහතා ගැයූ මෙම ගීතය මාගේ තරුණ කාලය තුලයි මා ඇසුවේ. දැනුදු මේ ගීතය අසා ඒ තුලින් ඒ මිහිරි අතීතයට මා ඉබේටම වගේ වගේ ඇතුල්වීම නොවලක්විය හැකිය. මෙම ගීතය සනත් නන්දසිරි මහතා ගායනා කරනුයේ හරියට කීවොත් පැයට සැතක්ම 250 විතර වේගයකිනි. ඔහුට එසේ කිරීමට සිදුව ඇත්තේ drum වාදකයා අධික වේගයකින් වාදනය කිරීම නිසා බව ඔබටත් තේරුම් යනු ඇත. සරලව කීවොත් මොහුගේ ගීතවල ඇති ලයාන්විතබව අසලකවත් නැතිවීමට හේතුවී ඇත්තේ සංගීතය සපයන මෙම Arrow යන සංගීත ඛාණ්ඩායාම සමග කටුව තරගයට මෙන් දිවීමට සිදුව ඇති බැවිනි. ගීතයේ සුමදුරුබවට හානිවී ඇතැයි කීමට සිදුව තිබේ. කොටින්ම කීවොත් දකුණු ආසියාතික රටවල් වූ අප අපගේ ගීතවල තනු හැදෙන්නේ අපේ ගීත රචකයා සහ තනු නිර්මාතෘවරයා ගේ සිතුම් පැතුම් ඔහු ජීවත්වන වටපිටිටාවට අනුගතවයි. අපේ සංස්කෘතික වටපිටාවට අනුබද්ධිතවූ තබ්ලාව, සිතාරය තුලින් මිශ්‍රවන ගීතවත් බව අපේ භාෂාවෙන් ලියවුනු ගීතයකට සරිලනවා මිස ජර්මන් බසින් හෝ ඉතාලි, ඉංග්‍රීසි හෝ වෙනයම් බටහිරයන් ගේ බසතුලින් බිහිව ඇති ගීතයකට තබ්ලාවවේ හඩ යෙදවා සිතාරයේ හඩ ඇතුලත් කළහොත් බටහිර ජාතීන් මොනතරම් සතුටකින් අසාවිද යන ප්‍රශ්නයට මට නම් පිළිතුරක් දීම අපහසුය.
@mdjsjayawardana4857
@mdjsjayawardana4857 7 жыл бұрын
t
@tharindumadushanka3093
@tharindumadushanka3093 5 жыл бұрын
Piyaratna Rupasinghe panditha kthwak me band eka me sinduwt loku sadarnyk ishta krnw
@manoprathibha2058
@manoprathibha2058 5 жыл бұрын
ප්‍රියන්ත ඔබ හරි. මටත් හැගුනු සැබෑව ඔබ ලස්සනට අකුරු කරල තියෙනවා. මහාචාර්ය සනත් නන්දසිරි මහතා මගේ සංගීත ගුරුවරයා. කවුරැ කෙසේ කීවත් එතුමන්ගේ ලයාන්විත ගායනයට හා මේ ගීතයේ අර්තයන්ට සාදාරනයක් ඉෂ්ට කරන්න මේ සංගීත බාණ්ඩ වලට හැකියාවක් නැහැ. එය රසවින්දනයක් අැත්තවන්ට දැනෙන දෙයක්.
@dinuliyanage6624
@dinuliyanage6624 5 жыл бұрын
Obala me geetha me wage wester instrument walin paly karanawa ahanna epa. Mkda lankawe hama kenama obala kemathi widiyatama kemathi na. Danta lankawe thiyena live band walin hodatama sinduwskata sadaranayak ishta karana band aka thamai Arrowstar. Methana warada band akewath sinduwe speed akewath nemei. Obala oblata galapena widiyata sinduwa rasa nowidapu akai.
@user-xg1nl4fq4i
@user-xg1nl4fq4i 5 жыл бұрын
ඔබ තුමා ‌‌‌ශෛලීන් දෙකක් පටලගෙන.
@inplaydeepal4726
@inplaydeepal4726 5 жыл бұрын
piyanta rupasinha mahatmage adahasata ma ekaga na oba bomaluwe gitaya baluwanam terei arrow star band eke dakshatawaya
@amilasuraj1287
@amilasuraj1287 3 жыл бұрын
Menna waddo👍
@sanjeewapr2
@sanjeewapr2 7 жыл бұрын
Kawadath epanowena song
@ruwanchamara5850
@ruwanchamara5850 5 жыл бұрын
මෙවා සඩාකලිකා සින්දු
@freefirepubg617
@freefirepubg617 6 жыл бұрын
නියමයි..........
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 4 жыл бұрын
Kochara nihatha manida Sanath nanddasiri mahatha adari hamadama Good luck arrow 🥰🥰🥰
@sssaaa1982
@sssaaa1982 8 жыл бұрын
niyamai arosteraaaaaaaaaa
@shafeeqmacsheppy8063
@shafeeqmacsheppy8063 7 жыл бұрын
sss aaa
@palethawa5976
@palethawa5976 3 жыл бұрын
Budusaranai
@sss4ree260
@sss4ree260 4 жыл бұрын
Good luck with congressional
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 3 ай бұрын
Supirisanathla,supirimalkanthila❤❤❤❤❤❤❤❤originalmiusic,antan,rosan❤❤❤❤❤❤❤❤
@nandithaudaya9983
@nandithaudaya9983 8 жыл бұрын
good
@roshaneranda5734
@roshaneranda5734 5 жыл бұрын
Supiri
@hirunioman4935
@hirunioman4935 8 жыл бұрын
harima lssnai
@janakamutukumara7620
@janakamutukumara7620 6 жыл бұрын
hiruni oman
@majayantha4241
@majayantha4241 5 жыл бұрын
hiruni oman .haii.mama.lal.0778954556
@muhanmudin1108
@muhanmudin1108 5 жыл бұрын
Taruwan sarnai 🙏🙏🙏🙏🙏🙏
@user-ug4of5gi1n
@user-ug4of5gi1n Жыл бұрын
Patta set ekak inne
@jayalalkumara9097
@jayalalkumara9097 8 жыл бұрын
niceee
@kabikshanakabikshana7205
@kabikshanakabikshana7205 8 жыл бұрын
kabiksana kabiksana
@manjuwajira3512
@manjuwajira3512 4 жыл бұрын
super tami menna sindu
@shithumchamara5111
@shithumchamara5111 2 жыл бұрын
Nadeeka aiya ❤️
@pathumchamara3629
@pathumchamara3629 3 жыл бұрын
Adarei jaya wewa
@widanaarachchisiwadas6734
@widanaarachchisiwadas6734 6 жыл бұрын
Oba deplata dergayusa
@merilfonseka355
@merilfonseka355 3 ай бұрын
❤❤❤
05 Karunarathna Divulgane with Siyinin-2006
17:26
HAD Hadingnapola
Рет қаралды 593 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 40 МЛН
2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA
18:40
All Right Live Music
Рет қаралды 618 М.
FlashBack - Valentine Night Jaela - 3 - WWW.AMALTV.COM
45:02
amaltv liveshows
Рет қаралды 96 М.
ITN Kadaweediya Malkanthi & Sanath Nandasiri
9:46
sceylon
Рет қаралды 263 М.
Arrowstar Live In Kalukondayawa 2015 Part 05
25:06
K P Musical Show
Рет қаралды 414 М.
SANIDAPA WITH DAYARATHNA RANATHUNGA
19:54
Acharuwa අච්‍චාරුව
Рет қаралды 282 М.
Gunadasa Kapuge with Flashback Live
12:44
JURYSPOT
Рет қаралды 347 М.
PRIYA SURIYASENA | NONSTOP + DJ NONSTOP
31:01
DILKI'S MUSIC ROOM
Рет қаралды 519 М.