No video

රයිස් කුකර් එකේ වැලිතලප හදමු දsand paste in the rice cooker. No rice flour, no bread flour

  Рет қаралды 118,652

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

sand paste in the rice cooker. No rice flour, no bread flour

Пікірлер: 215
@Manel12345
@Manel12345 2 жыл бұрын
ශාආආ නියමයි ..කටට කෙලත් උනනවා මේ වැලිතලප එක දැක්කහම .මමත් හෙටම හදනවා .බොහොම ස්තුතියි ඔබට මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙනවට ..❤️❤️🙏🙏👍
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ අදත් සුපිරිම රෙසිපි එකක් බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 жыл бұрын
මම හිතුවෙ ඔබ ලංකාවෙ සිට මෙ වැඩසටහන අපට ඉදිරි කරනවා කියලා.විදේශයක සිට මෙය අපට ඉදිරිපත් කිරිම ඇත්තටම හරිම සතුටුයි.මම හැමදාම බලනවා .තෙරැවන් සරනයි. ඔබට
@lalithajayalath1317
@lalithajayalath1317 2 жыл бұрын
Lo
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@hemanthawickramasinghe1277
@hemanthawickramasinghe1277 2 ай бұрын
3:32 😊
@sampathihalagedara2605
@sampathihalagedara2605 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇත්තටම හොඳ පිරිමැසුම් දායක ක්‍රමයක්
@travelwithsamanandchathu
@travelwithsamanandchathu 2 жыл бұрын
වෙනදා වගේම අදත් අලුත් කෑමක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@sumanaadikari8876
@sumanaadikari8876 2 жыл бұрын
Be so ifC cry
@somasubasinghe-lg4pg
@somasubasinghe-lg4pg Жыл бұрын
ගොඩක් වැදගත් හදල බලන්න ආසයි.
@kavindisandarekha2239
@kavindisandarekha2239 2 жыл бұрын
අදත් අලුත් වීඩීයෝ එකක් කාලේට ගැලපෙන විදියට ලේසියෙන් හදාගන්න පුලුවන් වැලිතලප එකක් කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
@s.dsuneetha4901
@s.dsuneetha4901 Жыл бұрын
අනෙ මෙවගෙ රස ලෙසි කෑම තවත් කියලා දෙන්න ඔයාට ගොඩක් පින්
@rohinihettiarachchi3352
@rohinihettiarachchi3352 2 жыл бұрын
I like very much your recipes and cooking method
@swarnalathajayakodi2905
@swarnalathajayakodi2905 2 жыл бұрын
Niyamai👍👍👍
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
මහන්සියක්. නැ ති වම. නියම. වැලි ත ලප. එක ට. ස්තුතියි. සර්. දැනුවත්.. කරාට. පිං... බුදුසරණයි. 👍👍👍👌
@sigithisigithi
@sigithisigithi 2 жыл бұрын
අදත් අළුත් දෙයක් දැන ගත්තා බත් වලින් වැලිතලප හදනව කියලා අහල තිබුනට හරියටම දැන ගත්තෙ අද පැහැදිලි ව කියලා දුන්නට ස්තුති තවත් ඉදිරියට යන්න ලැබේවා මගෙන් සුබපැතුම් thak you for sharing
@pushpaadikari5895
@pushpaadikari5895 2 жыл бұрын
හොඳ ට බලා ගත්තාස්තුතියි
@pushpasenavirathne1189
@pushpasenavirathne1189 2 жыл бұрын
@@pushpaadikari5895 good
@dammidammi3885
@dammidammi3885 2 жыл бұрын
හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් .thanks
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m 2 жыл бұрын
හාල් කොටලා තැබුව එකයි ඇටේ පිටින් තැම්බුත එකයි 🌷🌷🌷🌷🌷 පිටිකොටන්නත් නෑ ලේසී පහසුයි ස්තූතී
@tigershakvlog9972
@tigershakvlog9972 2 жыл бұрын
හාල් පිටිත් නැතිව පාන් පිටිත් නැතිව වැ ලිවලින්ද වැලිතලප හදන්නේ කියලා බලන්න ආවෙ.අලුත් දෙයක් දැනගත්තා. 👍👍👍
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
අනිවාරේන්ම අනිවාරේන්ම .වැදගත්
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබට ස්තුතියි දැනුවත් කිරීම ගැන
@darshanikachandanie5235
@darshanikachandanie5235 2 жыл бұрын
හරීම ප්‍රසන්සනීයයි.පින් සිදු
@darshanikachandanie5235
@darshanikachandanie5235 2 жыл бұрын
වේවා .
@anomarodrigo7
@anomarodrigo7 2 жыл бұрын
ගොඩක් වටිනවා අද වීඩියෝ එකත් ස්තූතියි අයියේ..
@ShanthiAruna-pu9nn
@ShanthiAruna-pu9nn Жыл бұрын
ව්
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ගොඩක් ස්තූතියි resibi එකටඉන්න ළමයින්ට වැඩි වැඩ දාලා කෑම හදන්න බෑ ඕක හරි හරි සිම්පල්ගෑනු ළමයි ඔයාට ගොඩක් මෙි අපිත් හදලා බලලා ලියන්නම් ගෙදර අය නං ඕවට කැමති නෑ
@amaasongs5129
@amaasongs5129 2 жыл бұрын
ලෙහෙසියෙන් kiyala dunna harima hodai sathutui apee lanka🇱🇰 vata 👍👍🙂🙂🙂🌸🌼🌸🌼
@dorinjayalatha1925
@dorinjayalatha1925 2 жыл бұрын
Ma math hadanawa obata jaya
@pdcreations7242
@pdcreations7242 2 жыл бұрын
Something different here.. We shall try this....
@kumudini4143
@kumudini4143 2 жыл бұрын
කවදාවත් අහලා නෑ බත් වලින් වැලි තලප . ගොඩක් ස්තුතියි පුතා ට
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 жыл бұрын
අවුරුදවලට පහස කෑමක් මරු
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
මමත් දවසක් නිකමට හිතිලා ඔහොම හැදුවා හරිම රසයි ගෙදර අයත් රසයි කිය කිය කෑවා හොඳ හයියට තිබුනා හැබැයි ඉතින් වැලි තලප කියලා නම් හිතුවේ නැහැ ගෙදර අය කිවේ නම් දේවාලේ කිරි උතුරෝපු බත් වගේ රසයි කියලා
@christinewijesundara6666
@christinewijesundara6666 Жыл бұрын
Dakinakotama kanda hithenawa. Goda isthuuthi pahadiliwa kiyala denawata.
@nandikadodamwala519
@nandikadodamwala519 Жыл бұрын
හැමදාම ඔයාගෙ රෙසිපීස් හරියටම හරි හරිම පහසුයි ගොඩාක් ස්තුතියි
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
අනිවාරයි හදන්න ඔිනේ .👍👍👍
@dreamswithrasa
@dreamswithrasa 2 жыл бұрын
අදත් වෙනස්ම විදියට වැලිතලප හදන්න කියල දුන්නා,බොහෝම ස්තුතියි 🙏
@user-lv2qj6fo9u
@user-lv2qj6fo9u Жыл бұрын
HADA BALANNA ONA . HARIMA LESI.
@dayawansawasala7372
@dayawansawasala7372 2 жыл бұрын
It's a fresh idea.thanks for u.I wll try now
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 2 жыл бұрын
Thank you... So much., 🙏👍👍
@hashiniperera3713
@hashiniperera3713 Жыл бұрын
Very good
@EliteAcademy2020
@EliteAcademy2020 2 жыл бұрын
වැලි තලප හදන අලුත් විදියක්. ස්තූතියි.
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
ඉතා පහසුයි ස්තැතියි තෙරැවන් සරනයි
@upuleranga1321
@upuleranga1321 2 жыл бұрын
Niyamai mat aniwaren hadanawa obata godak thanks
@ireshaz4757
@ireshaz4757 2 жыл бұрын
Godak sthuthi lesi krama kiyala dunnata.
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 жыл бұрын
Simi thawa kaluunanam thawath lassanai
@wijayatv100
@wijayatv100 2 жыл бұрын
Srilanka sweet i all ways love thank you chef .
@dilruseelarathana.8203
@dilruseelarathana.8203 2 жыл бұрын
Niyamai
@nishadigunawardhana4436
@nishadigunawardhana4436 2 жыл бұрын
Good
@sunetv3911
@sunetv3911 2 жыл бұрын
කාලයේ හැටියට වටිනා .දෙයක් කියලා දුන්නට .ගොඩාකි.ස්තුතියි
@rnproduction3571
@rnproduction3571 2 жыл бұрын
Oh ready good new to make this. thank you
@captainhaddock6275
@captainhaddock6275 2 жыл бұрын
Really Important for these days... Thanks for the recipe bro...
@malaniedickwellamalaniedic4587
@malaniedickwellamalaniedic4587 2 жыл бұрын
ගොඩක් ස්තුති බුදුසරණයි
@kithperera7057
@kithperera7057 2 жыл бұрын
අලුත් විදියට හදන්න කියල දුන්නාට ස්තුතිය .
@namalisilwa5308
@namalisilwa5308 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@madushanwijesingha9169
@madushanwijesingha9169 2 жыл бұрын
Easy method..thanks for shareing with us
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
හදන්න කියලා දුන්නාට ස්තුතියි
@salinamiyurial8514
@salinamiyurial8514 Жыл бұрын
Thank you putha siyalu deviyange aseervada labeva
@user-kb7pf8vp2b
@user-kb7pf8vp2b 6 ай бұрын
පැණි බත..♥️♥️
@somalathaparanamanage1340
@somalathaparanamanage1340 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපි අහලවත් නැති කෑම
@WasanthaAtulugama
@WasanthaAtulugama 6 ай бұрын
ගොඩාක් රසවත් වගේ පෙනෙනවා.හදලා බලමු නේද
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Wow....niyamai..thanx a lot..
@desilva381
@desilva381 Жыл бұрын
හදලා බලන්න ඔනේ.thanks
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Adath aluth recepy ekak Niyamai ayye Idiriyata podda podda yamu😋😍🥰😘❤️🔥
@SLTECHFM
@SLTECHFM 2 жыл бұрын
Adath supiri video ekak.wenas deyak.me kalayata gelapena video eka k.godak useful una.thanks chef
@bitabitadorin9881
@bitabitadorin9881 2 жыл бұрын
ඔබට බුදුසරණ වෙවා
@stellacoata2515
@stellacoata2515 2 жыл бұрын
Excellent
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 2 жыл бұрын
Very good thanks
@thebarons8560
@thebarons8560 Жыл бұрын
Hello Mr your recips are so good, godak lesi krama Saha rasath very good. Thank you so much. This is Ananda Pathirage from Zambia
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
Thank you very much
@rolandfernando5099
@rolandfernando5099 11 ай бұрын
Good job done
@serinasylva8051
@serinasylva8051 2 жыл бұрын
thanks good luck
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි ,සුපිරි
@indraniranasinghe9463
@indraniranasinghe9463 2 жыл бұрын
හුගාක් ලස්සනට ආවා වැලිතලප එත.ස්තුතියි.පුතා තෙරැවන් සරනයි.
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
ස්තුතියි ඔබට
@chandrakumari8010
@chandrakumari8010 Жыл бұрын
attatama godak hodaey.keyala dana dat pahadeliy.tnks
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
👍❤️
@EveryThing-xr4ty
@EveryThing-xr4ty 2 жыл бұрын
That's so nice & new thing to us. It's really amazing & very helpful. Thanks for sharing
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Sha niyamai 👍👍👍👍👍👍👍🔥🔥🔥🔥
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 11 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 2 жыл бұрын
mama hithanne rasa athi hadala balannam👍😘
@GAMING_BADBOY22
@GAMING_BADBOY22 2 жыл бұрын
Godak watinawa me vuduyata walithalapa hadanna kiyala dunnata oba hamadamath aluth aluth de kiyala denawa jaya wewa
@gaminirajapakse9987
@gaminirajapakse9987 Жыл бұрын
වැලිතලපා හොදයි!
@rosinanayakkara1976
@rosinanayakkara1976 2 жыл бұрын
Dan nathi apita godak watinawa thanks
@sriyanijayaweera7779
@sriyanijayaweera7779 2 жыл бұрын
Haria hoda diya ekak
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Thank you 🌺🌺🌺
@bandukalansooriya7045
@bandukalansooriya7045 2 жыл бұрын
Veri.good
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Api italy vela banana kola na cake tateye hadenewa thank you👌👌
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
හදාගන්න හිතුණා thanks
@sameeragems
@sameeragems 2 жыл бұрын
Adath oya lesiyenma wali thalapa hada ganna puluwan video ekak genalla thiyenawa.. niyamai.. jaya wewa...
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thank you so much happy about you ❤️
@a.lamarasinhaamarasinha9039
@a.lamarasinhaamarasinha9039 2 жыл бұрын
Wowwwww rasaida
@amalperera3138
@amalperera3138 2 жыл бұрын
සුපිරි කෑමක් ❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 5 ай бұрын
අපේ රටේ මොන දේ තිබ්බත් අපේ එවුන් පිනට කන්ඩ මේ බලන් ඉන්නේ ගහක් කොලක්වත් හිටවගන්නැතුව පිම්බතාලා ඉන්නේ ඔක්කොම දැන් හුඟක්
@sathsaraffmax1811
@sathsaraffmax1811 Жыл бұрын
Maru niyami
@sirimaliyanage8889
@sirimaliyanage8889 2 жыл бұрын
Thanks.
@khemaliyanage8786
@khemaliyanage8786 Жыл бұрын
,ගොඩක් ස්තුතියි
@anushageekiyanage98
@anushageekiyanage98 2 жыл бұрын
Godak sthuthi mamath adama hadala bannam. Thruwan saranai
@hemarathnapatikiriarachchi3506
@hemarathnapatikiriarachchi3506 2 жыл бұрын
api okata kiyanne multhan bath kiyal...kohoma unath hondai
@iranganiegamaga2585
@iranganiegamaga2585 2 жыл бұрын
👍👍👍 ගොඩාක් ස්තුතියි
@nailahad8995
@nailahad8995 2 жыл бұрын
rata inna ayata maru thanks
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 2 жыл бұрын
Must be tasty
@madusri8473
@madusri8473 Жыл бұрын
Thanks
@shashikaanjana6649
@shashikaanjana6649 2 жыл бұрын
thanks for this video i will try this
@ugsjayasuriyajayasuriya9676
@ugsjayasuriyajayasuriya9676 2 жыл бұрын
Harima satutui apita
@piyuminilangika7288
@piyuminilangika7288 2 жыл бұрын
ස්තුතියි
@k.g.tdhanushka9095
@k.g.tdhanushka9095 2 жыл бұрын
Thank you so much
@udharieweerackody8346
@udharieweerackody8346 2 жыл бұрын
Thanks so much
@indranisenaratne4872
@indranisenaratne4872 Жыл бұрын
මේ බත් දොදොල් 👍💐
@ishantharaka967
@ishantharaka967 Жыл бұрын
නියමයි
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10