No video

සැඳෑ කලුවර - Sandaa Kaluwara - Live Music @ Checkpoint Music Studio - Check 123 after Two weeks

  Рет қаралды 434,399

RAMIYA

RAMIYA

Күн бұрын

All the rights and credits of this song goes to Original artist 👉 The Srilankan Music Legend Mrs Nanda Malini...
Drums - Dilshan Maheshwara
Guitar - Kalindu Ridmathmi (Guru)
Bass - Avishka Jayasingha ( Mr Bass)
Vocal - Rameesh Sashinka (Ramiya)
Video Credits - Mr & Mrs Don

Пікірлер: 521
@dananjayadasun4093
@dananjayadasun4093 Жыл бұрын
වැඩ්ඩෙක්ට ලැබිය යුතු තැන ලැබුනා.. ඒ තැන ලබාගන්න අපි දැක්වූ සහයෝගය ගැන ඇත්තටම ආඩම්බරයි මචන්
@Ramiya.official
@Ramiya.official 9 ай бұрын
Thank you so much all my peaceful community.! Respect.. peace and love.! ස්තූතියි සියලු දෙනාට.. ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🏾👽🍃🫶🏾
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 Жыл бұрын
Reggae හැම එකාටම හදවතට වදින්න කියන්න බැ, රමියා එක වෙනම රහක් ❤️❤️
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤👽🍃
@slhikingboy542
@slhikingboy542 Жыл бұрын
අනිවාර්යයෙන් සහොදරයා
@rukshanunambuwa1336
@rukshanunambuwa1336 Жыл бұрын
aniwa big up ramiya
@smbandara7915
@smbandara7915 Жыл бұрын
උගේ රහ දිව්‍ය රහක්,
@nipunharshana6226
@nipunharshana6226 Жыл бұрын
meka voice ekee kiynna...vote hambenwa udinmaa❤❤
@krishangunaratne5001
@krishangunaratne5001 10 ай бұрын
50th like eka bro😊 jaya
@niroshamila6811
@niroshamila6811 6 ай бұрын
😅
@mudithaswamendra8558
@mudithaswamendra8558 Жыл бұрын
දවසක ලංකාවේ reggae king 👑 රමියා... ආදරෙයි හදවතේ අඩියෙන්ම. අල්ලපු නගරෙන්... ඇල්පිටිය...❤
@NalaniDeSilva
@NalaniDeSilva Жыл бұрын
එකම පැතුම වුනේ රමියාව දිනවීම. අවශ්‍ය දේ උපරිමයෙන් කලා. ප්‍රතිපලත් ඒ වගේම ලැබුන .සතුටුයි . අපේ රටේ නැති ඉස්ටැයිල් එක ස්ථාපිත වීම කරන්න . ජාත්‍යාන්තරයටම යන්න ❤❤❤
@HarshaniDharmasen-ii1bm
@HarshaniDharmasen-ii1bm Жыл бұрын
මම කලබලකාරී සින්දු අහන කෙනෙක් නෙවෙයි.ඇහුවොත් අහන්නෙ නිවනු ස්වරූපයෙ ගීත.මුගෙ මුල්ම සින්දුව ඇහුවෙ මූට බැන බැන.අඩෙ දන්නෙම නැතුව මාත් මූටම ඇබ්බැහි වෙලා.ඒක වෙනම එකක්.good luck
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😃
@mihiya4266
@mihiya4266 9 ай бұрын
මෙක මරැ ඔයි 100 පාරක්🎉 ඇහුවා මරුඇ🎉
@avishkaviduranga9866
@avishkaviduranga9866 10 ай бұрын
Menna covers 🥺❤️
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 Жыл бұрын
වොයිස් එකේ ප්‍රේමසිරි අයියත් එක්ක කියපු සින්දුව සියවතාවකට වැඩිය බැලුවා දැමුත් මේ බලලා ආවෙ දකින දකින හැම වෙලේම බැලෙනවා සිරාවටම ඔය දෙන්නා එකට ඉන්නකොට පට්ට දෙන්නා එක්ක තව ඒ වගේ වැඩක් කරමුද❤️👌
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother.. peace and love.!🔴🟡🟢✌🖤
@imfine4062
@imfine4062 Жыл бұрын
රමියා මැනිකෙ .කවදා හරි ඇස් දෙකෙන් දැක්කොත් උබව වඩාගන්නව ඒ තරම් ආදරෙයි යකො ❤️❤️❤️❤️😍😘
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤🍃👽
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
චාමර රනවකට පස්සෙ අපේ හදවතට දෙයියො දුන්න තෑග්ග .රමියා. 🙏 දෙවියන්ට ස්තූතියි 🙏👍
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you so much Brother....peace and love.!🔴🟡🟢✌🖤🍃👽
@osandamadushan3437
@osandamadushan3437 Жыл бұрын
හවසට 🍁👽රමියාගෙ සිංදු තමා ආදරෙයි හදවතේ අඩියෙන්ම රමියෝ❤️❤️❤️❤️
@funnyworldslk6898
@funnyworldslk6898 Жыл бұрын
මේක වොයිස් එකේ ෆයිනල් එකේ කියන්න මල්ලි අනිවා සුපිරියක් වෙයි පොලොවෙ පය ගහල ජීවත් වෙන කොල්ලො ඔයාට ජය තෙරුවන් සරණයි!
@tharushapathum7998
@tharushapathum7998 Жыл бұрын
රමියා කියන්නෙ බ්‍රැන්ඩ් එකක් පිස්සුවට්ටන රස්තා වොයිස් එක 💓💓💓💓💓💓
@sewmiaveesha2319
@sewmiaveesha2319 Жыл бұрын
ඒ voice එක වෙනම එකක් මාර ලස්සනයි රමියෝ ඇත්තමයි නියමයි 👌 ඇස් වහන් හෙඩ් සෙට් ගහන් තාලෙට වැනි වැනී සිංදුව විදින්න පුලුවන්..💞✌ආදරෙයි රමියා.... 💞👌😌🥀ජය වේවා..💐
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරී... ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤🍃👽
@codesl
@codesl Жыл бұрын
Sinhala Reggae වලට ඇබ්බැහි උනේ උබ නිසා Ramiya ❤️🔥🔥
@pasindusandakalum8624
@pasindusandakalum8624 Жыл бұрын
අඩේ බලන එක නවත්තන්න බෑ ☹️🥺❤️💪
@chanakamadushanka5806
@chanakamadushanka5806 Жыл бұрын
Asama ekak eka maru ramiya show ekak oni apita api gampaha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasannapradeep1139
@prasannapradeep1139 Жыл бұрын
සෙමියේ බැරි උනොත් final එකේ හරි ගහන්නම් ඕන එකක් රමියා ආදරෙයි
@junatvbyweera1973
@junatvbyweera1973 Жыл бұрын
කොල්ලෝ රමියෝ .. උබනම් සුපිරි .. කී පාරක් ඇහුවද කියල මතක නැ උබේ සින්දු ටික ජයවේවා ඉදිරියටම යන්න
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤👽🍃
@herath890
@herath890 Жыл бұрын
ඒ වොයිස් එක රමියා ❤❤❤...
@janithprabash5421
@janithprabash5421 Жыл бұрын
Ramiyaaa oyanam thada waddek kollooo..adareiii hadawathee adiyenmaaaaa....e rastha voise ekaaaaa❤❤
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
සිය පාරක් විතර ඇහුවා දැනට.
@Motivate_Moment
@Motivate_Moment 9 ай бұрын
කියන්න වචන නෑ පට්ටම ලස්සනයි.. මෙලෝරහක් නැති කුනුහර්ප රැප් වලට තිබ්බ තැන මේකට නෑ... කියන්න දුකයි මේ ලන්කාව නෙ 😢
@kamanimelhem8039
@kamanimelhem8039 Жыл бұрын
හරිම ලස්සනයි පුතා .සිරස එකේ සිංදු ලස්සනයි පුතා බුදු සරනයි 🙏🙏
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ආදරෙයි...බුදුසරණයි.!✌🖤👽🍃
@Gallge.
@Gallge. Жыл бұрын
උබ නම් පිස්සෙක් රමි අයියේ,😍♥️,ජය වේවා, ටීම් එකත් මරු♥️
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃
@emanthaoshadsamaranayaka7409
@emanthaoshadsamaranayaka7409 Жыл бұрын
සංගීත ක්ශේත්‍රයට ඔනි එකෙක් ❤️
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃
@DhimuthuNadhish-vm3jg
@DhimuthuNadhish-vm3jg 5 ай бұрын
ඔයා ලස්සනට කියන්ව් අය්‍යෙ සින්දුව❤
@CStudy871
@CStudy871 10 ай бұрын
අම්මෝ ඒ බේස් ගිටාර් පාර❤😍
@theekshanathilina8820
@theekshanathilina8820 Жыл бұрын
රමීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ බොසා ලගදිම සින්දුවක් ඕනේ ...... ආදරෙයි හදවතේ අඩියෙන්ම❤️❤️❤️❤️😁
@nilukshithanirmal5522
@nilukshithanirmal5522 Жыл бұрын
මෙ වගෙ තව සිංදු ටිකක් ඔනෙ අයියා.ලගදිම ඔනෙ අයියා. 🥺ඔයගෙන්නම් විතුරයි ඔනෙ. පිස්සුවක් අයියා මෙක නම්.❤️🪁🧎‍♂️
@user-ed3cy1eu9r
@user-ed3cy1eu9r 10 ай бұрын
වෙනම රහක් ඒකනම්😍❤️
@akilamadushan3155
@akilamadushan3155 Жыл бұрын
මම බේරුවල bro🙏 ආදරෙයි රමියා එ ක එලම
@namalrangz1376
@namalrangz1376 Жыл бұрын
Aluth wensak...me ube hoda kale...karakawapan babare වැල්ලේ
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ආදරෙයි හදවතේ අඩියෙන්ම සහෝදරයා.!🔴🟡🟢✌🖤🍃👽
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 Жыл бұрын
එකෙන්ම 🍻🍻🍻🥁🥁🥁🎷🎷
@rohanabekumara6569
@rohanabekumara6569 10 ай бұрын
රිදමා❤❤පට්ට
@sampathpremaratne4723
@sampathpremaratne4723 Жыл бұрын
I'm going crazy for those voice , rhythms, Ramiyo Seriously Goosebumps .... Keep it up .. Nowhere else in the world tastes like it
@nishanthamallikarachchi1976
@nishanthamallikarachchi1976 Жыл бұрын
පට්ට ගේමක් දුන්නෙ හොයා ගන්න
@MHasi-jt9ow
@MHasi-jt9ow Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ 👽❄️🔥❤️
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢🖤🍃✌👽
@sameeradilshan7352
@sameeradilshan7352 Жыл бұрын
දිගටම කරමු මේක භාවනාවක් වගේ ඔයි ❤️🥹
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃
@boom4961
@boom4961 Жыл бұрын
අඩෝ උබ කොර බන් ලංකාවෙ ඉන්න ෆට්ටම කොල්ලෙක් සින්දු තමයි ඒව❤️❤️
@luckyvlogs5135
@luckyvlogs5135 Жыл бұрын
රමියා නිවාඩුවටත් සින්දුව කියපන් මචං Finale එකේ.. කැට තියලා කියනවා ලොවෙත් දිනනවා.. වෙනම රහක් ඒක. අදටත් අහනවා
@everythinguwant8118
@everythinguwant8118 Жыл бұрын
Brother ඔයාගේ වචන වලින්ම කිව්වොත් මේක වෙනම vibration එකක්. ආදරෙයි බොක්ක. Big shout for this.
@asangaperera2303
@asangaperera2303 Жыл бұрын
The best cover... you are my vibration brother
@shavindadilranga925
@shavindadilranga925 Жыл бұрын
Maru maruna
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Peace and love brother.!🔴🟡🟢✌🖤🍃👽
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Rameya eka fatta 🎧❤️🤟
@user-qp5mi3sx3m
@user-qp5mi3sx3m 6 ай бұрын
එකනම් පිස්සුවක් ❤❤ feel it
@hashinthafernando5496
@hashinthafernando5496 Жыл бұрын
Kollek ge status ekk dakala awith bluwe Gammak brothers ❤🔥
@kavindaviduranga4589
@kavindaviduranga4589 Жыл бұрын
Ramiya ❤
@tecchannel6453
@tecchannel6453 Жыл бұрын
Patta aiye ❤️❤️❤️❤️kiyanna wachana nee 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@Pasan-n5h
@Pasan-n5h Жыл бұрын
ෆයිනල් එකට සෙට් ❤
@prabathchinthana4168
@prabathchinthana4168 Жыл бұрын
Patta 👍
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤🍃
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 4 ай бұрын
Niyamai
@senuranimsara6326
@senuranimsara6326 Жыл бұрын
Supiri 😵‍💫
@zkoppa_aziya
@zkoppa_aziya 11 ай бұрын
Lassanai brother 🤙
@sanity5477
@sanity5477 Жыл бұрын
Next level machan
@dineshchathuranga3974
@dineshchathuranga3974 Жыл бұрын
ඒක ගැම්මක් බ්‍රෝ ... තද කොර ජය වේවා 🏆️👌
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ආදරෙයි හදවතේ අඩියෙන්ම සහෝදරයා.!🔴🟡🟢🖤🍃👽✌
@VLOGB2644
@VLOGB2644 7 ай бұрын
Eka mru mchn🎉❤
@dinithathanuj67
@dinithathanuj67 10 ай бұрын
Supiriyak...❤
@user-lc2eb3ip4k
@user-lc2eb3ip4k Жыл бұрын
ඒක මරු 🎉❤
@ruchiraadisha8478
@ruchiraadisha8478 10 ай бұрын
රමියා අපේ ඉස්කෝලේ පන්ති වල. මූට හරියන්නම ඕන එකෙක්. පපුව හොදයි. මේ සින්දුවනම් සුපිරියක්. . එක ඉස්කෝලෙ කියන්නත් ආඩම්බරයි. 🙏❤💁😇💪
@user-zo3dp4ok2i
@user-zo3dp4ok2i 4 ай бұрын
සුපිරිම ❤
@TRallinone
@TRallinone Жыл бұрын
voice eke next song ekata patta ban
@WithanageDushan-qp2sl
@WithanageDushan-qp2sl Жыл бұрын
Meka tamai tone eka manika ❤️❤️😘💯
@sameeraprasad5517
@sameeraprasad5517 Жыл бұрын
රමියා. මරු ඕයි ❤
@ksanthiperera6474
@ksanthiperera6474 Жыл бұрын
ජෙසු පිහිටයි ඔහොම යන්
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ජේසුපිහිටයි...සහෝදරී...🙏🖤
@sewwandirushanthi7270
@sewwandirushanthi7270 Жыл бұрын
Maru maru ramiya..adarei
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Peace and love sister.!🔴🟡🟢✌🖤🍃👽
@rookff8417
@rookff8417 8 ай бұрын
Wow❤❤
@nimeshal3267
@nimeshal3267 Жыл бұрын
මරු මරු මරු 👌👌👌👌
@pasindulakshan2538
@pasindulakshan2538 Жыл бұрын
Whotto eka maru ban🥺🥺💞❤️💕
@shehanhansa3418
@shehanhansa3418 Жыл бұрын
වාසී රමියා❤
@maheshibuddi6032
@maheshibuddi6032 Жыл бұрын
Super rastha performance .ilove you soo 🖤❤️🤜🤛 ramiya style and regge style
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you my rastha people... i love you from the bottom of my heart.!🔴🟡🟢✌🍃🖤👽
@lilaniajantha8504
@lilaniajantha8504 Жыл бұрын
Ols keep ur good performance every day...darling one nd only SRILANKAN vibration Chamiya.....❤🎊🌷🌹
@roshanfernando2421
@roshanfernando2421 Жыл бұрын
Brother...❤ නියමයි සුපිරි ආ.... තවත් නිර්මාණ කරන්න..ජය වේවා..
@lakshanchamara1615
@lakshanchamara1615 Жыл бұрын
supir ramiyaa ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤🍃👽
@Rush__boy
@Rush__boy Жыл бұрын
Rameya අහාම්බෙන් දැකලා අවෙ අඩො ❤ nice voices එකක් එකනම් ❤🤑😊
@tharushikaveesha4851
@tharushikaveesha4851 4 ай бұрын
supiri❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wastutv5407
@wastutv5407 Жыл бұрын
Ramiya උබ මොනා කිව්වත් පට්ට බන්,,❤
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤👽🍃
@TissaKariyawasam
@TissaKariyawasam Жыл бұрын
Niymi
@waraworldeye4445
@waraworldeye4445 Жыл бұрын
සින්දු ටිකක් දාපන් අපි සප් එක දෙන්නම් ගේමක් ගහපන් රටෙන් එළියේත් ජයෙන් ජය. උබ නිසා බැලුවේ වොයිස් 👍👍👍
@udnadun4394
@udnadun4394 Жыл бұрын
Ridma Mali ramiya ekka patta ❤
@prasadrandika6475
@prasadrandika6475 Жыл бұрын
ආදරෙයි එකෙන්ම 💚👽 ඩයල් එකක් වෙලා ඉවරයි බොක්ක
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ආදරෙයි හදවතේ අඩියෙන්ම සහෝදරයා.!🔴🟡🟢✌🖤🍃👽
@Shehan_Keerthisinghe
@Shehan_Keerthisinghe Жыл бұрын
වෙනම රහක්,,, සුදුස්සාට හිමි තැන ❤👌 ආදරෙයි... ජය !
@sanathkumara2191
@sanathkumara2191 6 ай бұрын
Ft bn ft සුපිරි ❤❤❤❤❤
@jessicas9844
@jessicas9844 Жыл бұрын
Please do a duet with Premasiri. You two really go well. I’m sure it will be a hit!
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤🍃👽
@sriyapunchihewa8873
@sriyapunchihewa8873 Жыл бұрын
Lassani bossa ramiya mama sriyage putha
@siyarasaheli4017
@siyarasaheli4017 Жыл бұрын
මේක voice finale එකේ කියමු. මේක මරු 👌
@Thusharapriya
@Thusharapriya 6 ай бұрын
මරැ බං පිස්සුවක් මෙ සිංදුවනමි
@dinuliyanage6624
@dinuliyanage6624 Жыл бұрын
Mama voice Sri Lanka ekata gdk kemathi hethuwa thamai dakshayata sudusu thana dena ekama reality programe eka nisa
@malithebenezer2470
@malithebenezer2470 Жыл бұрын
You deserve it to be the voice Sri Lankan 2023
@sanjusuresh5818
@sanjusuresh5818 Жыл бұрын
Oya brand ekak malli
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Thank you so much, peace and love.!🔴🟡🟢✌🖤🍃👽
@Shenuwashenuwa..........
@Shenuwashenuwa.......... 9 ай бұрын
හැම තැනම හෙව්වා 🥺❤‍🩹 මරු Voice ඒක ආ 😢
@wenaswanalowa5491
@wenaswanalowa5491 8 ай бұрын
Ft❤
@shashikarathnayake3269
@shashikarathnayake3269 Жыл бұрын
සුපිරියක් බොසා😍😍😍
@kavishadulanjana3514
@kavishadulanjana3514 Жыл бұрын
Ohoma yan 💚❤😌
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤🍃👽
@eviyon
@eviyon Жыл бұрын
Play කරනවා ඇවිත් බලන් ඉන්න ආසයි බ්‍රෝ ❤🤘🍻
@dinaaboyy709
@dinaaboyy709 Жыл бұрын
Reggae band එකක් විදියට සින්දු කියන්න.. පුළුවන් නම් ඔයාගෙම සින්දු ටිකක් හදන් කරන් යන්න. සුපිරියක් කරන්න පුළුවන්.. 🎉🎉🎊🎊🎊
@GuyFamily11223
@GuyFamily11223 9 ай бұрын
Really a talented guy without any imitations.
@rukshandaminda7879
@rukshandaminda7879 Жыл бұрын
පට්ට 😍😍😍😍
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
Peace and love brother.!🔴🟡🟢✌🖤👽🍃
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 79 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 63 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 10 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Check Point - රුවක් ඇදෙනවා Live remix
4:56
Check Point Music Band Sri lanka
Рет қаралды 533 М.
Check Point Live - Awado Sansare(Gunadasa Kapuge)
4:47
Check Point Music Band Sri lanka
Рет қаралды 214 М.
Guitar Play Girl - Sri lanka
3:28
MADU MEE Vlog
Рет қаралды 359 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 79 МЛН