සිතුමි දුවලගේ නිවස හදන්න මුල්ගල් තැබේ 💪💪🙏🙏

  Рет қаралды 144,007

Sambudu_waruna

Sambudu_waruna

Күн бұрын

Пікірлер: 339
@hemakanthi6274
@hemakanthi6274 Жыл бұрын
අපේ පොඩි හාමුදුරුවන් වගේ තව අය හිටියනම් රට කොච්චර දියුනුද ඔබ වහන්සේට දීර්ඝායුෂ
@SaratchandraDissanayake
@SaratchandraDissanayake Ай бұрын
අපේ හාමුදුරුවෝ වගේ අය ආයෙත් බිහි වෙන්නේ නෑ ඔබ වහන්සේ ට බුදු සරනයි.....❤❤❤
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
අපේ.ස්වාමින්.වහන්සේ.අැතුලු.වැඩ.කරන.උදවි.කරන.සියලුම.දෙනා.ජය.ශූී.මෙ.බෝ.සමිදුන්ගේ.පිහිටයි.කුවෙටි.බුදු.සරනයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
මෙම වැඩසටහනත් බැලුව හරිම ආසාවෙන් ඒ නිවසේ අම්මා ට දරුවන් ට කොතරම් සතුටු ඇතිද මෙවන් දේ දැකීමෙන් අපි කොතරම් සතුටු වෙනවා ද බොහොම පිං අපෙ හාමුදුරුවන් වහන්සේට සහ උදවු කර සැමටම තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
@Skgamage-we6bx
@Skgamage-we6bx Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා ,,,,මේ වගේ අයට කරන්නාවූ මේ ලබාදෙන්මාවූ දායකත්වය ට ගොඩක් පින්,,,තෙරුවන් සරණයි
@NilanthiJayasooriya-h7y
@NilanthiJayasooriya-h7y Жыл бұрын
අපේ රටට අවශ්‍යමෙවැනි බුද්ධ පුතුුයන්වහන්සේ නමක්.
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
විය යුතු දේ වෙමින් පවතී....ස්වාමින්වහන්සෙට බොහෝම පින් මේ නායකත්වයට...🙏
@ජනකගීගනගේ
@ජනකගීගනගේ Жыл бұрын
පිංසිද්ධවෙනවා අපේ හාමුදුරුවනේ 🙏ඔබ වහන්සේගේ මේ උතම් සත්ක්‍රියාවන්....🙏🙏🙏❤❤❤
@HerathBandara-d1y
@HerathBandara-d1y 11 ай бұрын
නියමයි පොඩි හාමුදුරුවනේ සුදු රෙදි නෑ,පිරුවට නෑ නාට්‍ය නෑ පිරිත් කිය කියා උන්වහන්සේ ත් වැඩ .හරිම ලස්සනට අලූත් වැඩක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබ වහන්සේ ඇතුළු අත හිත දුන් සැමටම සියලු සැනසුම ලැබෙිවා නිදුක් නිරෝගි දිර්ගායුෂ වෙිවා සාදුුු සාදුුු සාදුුු ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු
@jananimadushani.9839
@jananimadushani.9839 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏 අපෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් වචනෙකින් හරි ඔබවහන්සේ සමග සිටින මහත්ම මහත්මීන්ටත් මේ පින් හේතු වාසනා වේවා...සාදු සාදු සාදු.....🙏🙏🙏
@indukumari1159
@indukumari1159 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
බුදු සරණයි උදවු කරන සියලුම දෙනාටත් අපේ හාමුදුරුවන්ටත් බොහොම පින්
@chithraranasinghe3399
@chithraranasinghe3399 Жыл бұрын
සියලු අසරණ මිනිස්සු වෙනුවෙන් මේ වගේ උතුම් අය මුන ගැසේවා.අපේ හාමුදුරුවො ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි .
@kanthigallague
@kanthigallague Жыл бұрын
♥️🙏🙏🙏
@GaminiKarunarathne-n4q
@GaminiKarunarathne-n4q Жыл бұрын
Great job budu sarani
@RosiDissanayake
@RosiDissanayake Жыл бұрын
Buduhamuduru duru kalea monavada.manasin hadapu geval kaduva.
@RosiDissanayake
@RosiDissanayake Жыл бұрын
Darmaya avaboda nathuva karanvada.
@nelimanikumari9590
@nelimanikumari9590 Жыл бұрын
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනා
@bumi458
@bumi458 Жыл бұрын
Hamudruwanta ගොඩක් පින්.. aheta kadulak awa... බුදු සරණයි දෙවි පිහිටයි
@lathagamage8928
@lathagamage8928 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සියළුම දෙනාට බුදුසරණයි ❤
@KarunaRaja-zy5uf
@KarunaRaja-zy5uf Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට.වහන්සේට අන්.සියලුම දෙනාට ..ගොඩක්.ස්තුතිය ගොඩක්.පින්.සියලුම දෙනාට බුදුසරණයි
@hamdihassan5637
@hamdihassan5637 Жыл бұрын
I am a Muslim mother and I really appreciate you brother may Allah give more strength and blessings to your All works any may Allah bless you
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
සාදු සාදු සාදු උදව් කරණ සියළුම දෙනාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@chithrachithra3828
@chithrachithra3828 Жыл бұрын
ඹබ වහන්සේ ඇතුළු සියලු දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
ඉතාම නිර්මල සංකල්පයක්. සිවුරට ගවුරවයක්. සැවොම පෙළගැසෙත්වා.
@GunarathneMenike-f8z
@GunarathneMenike-f8z Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි අය තව තවත් මේ පින් බිමේ පහල වේවා මතු දවසක මේ රට හදන්නත් ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේ වටා තව තවත් දානපතීන් රැස් වේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Ane sadu sadu sadu.ikmanatama ge weda nima wewa.kiyala parthana karanawa.me wedata sambanda u.samin wahansetath bohoma pin anekuth siyelu denatath bohoma pin theruwan saranai.🙏🙏🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
ඔබවහන්සේට තවතවත් මෙවනි පින්කම් කිරීමට ශක්තිය ලැබේවා දීර්ඝයුශ ලැබේවා
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ පොඩි සාදු
@wasanthakumara3732
@wasanthakumara3732 Жыл бұрын
Ane godak pin ape hamuduruwanenahinsaka daruwo dennata geyak hada denna unadulterated unata oba wahanset.hodak pln nudu saranai
@shanthijayamanna3255
@shanthijayamanna3255 Жыл бұрын
අනේ හරිම සතුටුයි ..උදව් උපකාර කරන සැමට theruvan saranai ❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
ඔබවහන්සේට ආත්මයක් ගානේ පිං සිද්ද වෙනවා සම්බන්ධ වෙන සියලු දෙනාට ස්‍රි බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා 🎉🎉🎉🎉🎉🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුලු හැමොටම තෙරුවණ් සරණයි
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාහාබාගි වු සියලුම දෙනාටම 🙏🙏🙏
@JamirRahman-c1o
@JamirRahman-c1o Жыл бұрын
🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ වැඩ කරන සියලු දෙනාටත් බුදු සරනයි
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
න.ෙමා්.බුද්ධාය.උතුමි.කිුයාවක්..ෙපාඩිදරැවන්ට..හාමුදුරැවන්ට.බුදුසරනයි🙏🙏🙏🙏
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 Жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි!!!
@sdsd5778
@sdsd5778 Жыл бұрын
Obawahanseta deergayusha labewa.bs
@anurashanthaanurashantha8805
@anurashanthaanurashantha8805 Жыл бұрын
Menna mehema ayata thamai Ratak baara diya yuthu wanne. Kaalakanni deshapaaluwo tika umbalata lejja hithenne nedda.... Sematama theruwan saranai...
@GamagaPobimahamaya
@GamagaPobimahamaya Жыл бұрын
Oba wahanseta godaakma pin ...asarana daruwanta lassana geyak deka balaa genimee sathuta lebeewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NisharaChathurani-x3y
@NisharaChathurani-x3y Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷
@RamaniLiyanage-v6s
@RamaniLiyanage-v6s 11 ай бұрын
ඔබ.වහන්සේටනීරෝගි.සුවයත්.ඉක්මන්.බවයකින්.නිවන්.අවබෝධ.වේවා.තෙරැවන්.සරනයි.ගාල්ලෙන්
@iranganisenadheera1387
@iranganisenadheera1387 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පින් මෙවැනි පින්කම් මතුවටත් සිදු කරන්න ඔබ වහන්සේට ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Chamudhitha
@Chamudhitha Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි පුණ්‍ය කර්ම කිරීමට තවත් ශක්තිය ලැබේවා .ලැබේවා .!!!🌼🌼🌼🌼🙏🙏🙏
@lalanigunasekara7570
@lalanigunasekara7570 Жыл бұрын
උතුම් වු ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට නිතරම ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@SonitaS-k9w
@SonitaS-k9w Жыл бұрын
ඔබ වහන්සේ අතුලු හැමෝටම budu saranai
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට උතුම් නිවන් මග සාක්ෂාත් වේවා .
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Mewage namak rate janadipathi wenna berida ane ahenm rata gode goda sadu sadu sadu❤❤❤
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
කියල සතියක් ගියේ නෑ වැඩේ පටන් ගත්ත තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ
@CTA-ud9fd
@CTA-ud9fd Жыл бұрын
උතුම් පිංකමක් අපෙ හාමුදුරුවනේ සියලු කටයුතු සාර්ථක වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏
@vijithamallika3328
@vijithamallika3328 Жыл бұрын
බුදුසරනයි ස්වමින් වහන්සේ අපේ හන්තානේ ස්වමින් වහන්සේ
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp Жыл бұрын
Theruwan saranai ඔබ වහන්සේට dirgayusa ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
සාදු සාදු සාදු
@pradeepkumara8098
@pradeepkumara8098 Жыл бұрын
කවුද හරි සුපිරිම චරිතයක් තමයි ❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරනයි 🙏 🙏
@haroonnafeel
@haroonnafeel Жыл бұрын
පින් අපේ හාමුදුරුවනේ සාසනයේ බිහිඌනා මහා පින් කද 🙏🙏🙏🙏🙏
@shyamanishyamani6722
@shyamanishyamani6722 Жыл бұрын
Ape Hamuduruwane budu sarani Oba wahansata🙏🙏🙏
@disnarangani3108
@disnarangani3108 Жыл бұрын
Ape pinwath podi hamuduruwane godak pin taruwan saranai oba wahansata🙏🙏🙏🙏
@dilhanirownie6924
@dilhanirownie6924 7 ай бұрын
අනෙ සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඩිර්ගයු ලැබේවා ❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
හරිම ලස්සනයි සතුටුයි ඒවගේම හැමෝම හරිම සතුටින් ඉන්නවා අපේ හාමුදුරුවෝ නේ ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේ වා බුදු සරණයි හැමෝම ටම
@shanikajayalath2887
@shanikajayalath2887 Жыл бұрын
ඔබ වහන්සෙට තව තවත් ශක්තිය ලැබෙිවා මෙිවන් පිංවත් වැඩ කරන්න
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa sadu sadu sadu
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Жыл бұрын
Obe wahandrta theruwan saranai ,apehamuduruwene .
@lakshithaeranda4067
@lakshithaeranda4067 Жыл бұрын
තෙරුවන් සරණයි ape හාමුදුරුවන්ට
@kalyaniamarasinghe1939
@kalyaniamarasinghe1939 Жыл бұрын
බුදු saranai ape hmuduruwane Sahbagi.u.සියලු දෙනාටම 🙏🙏🙏🙏
@kumarikumari-wx5nw
@kumarikumari-wx5nw Жыл бұрын
සවාමින් වහන්සේට ගොඩක් පිං මෙ කරන උතුම් ක්‍රියාවට සාදු සාදු සාදු 🙏🙏🙏
@NelokaTfeufeu
@NelokaTfeufeu Жыл бұрын
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා හොද අම්මා ගෙ බුදු පුතේක්‌ බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@surajmadushan3787
@surajmadushan3787 Жыл бұрын
තේරැවන් සරණයී අපේ හාමුදූරැවනේ🙏
@NadeeshaniMadu
@NadeeshaniMadu 2 ай бұрын
Siyaluma dennata theruwn sarani podi hamuduruwane oba wahanseta hemadama karnnata shakthiya dahirya lebenna ona🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏🙏🙏♥️♥️
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 Жыл бұрын
වචනයේ පරිසමාර්යෙන්ම ඔබ වහන්සේ බුද්ධ චිිවරයටත් මනුසත් කමටත් දෙන වටිනාකම අකුරැ වලින් ලියන්න මට බෑ .සාසනික වසයෙනුත් සමාජිිය වසයෙනුත් ෙමි කරන්න වෙර දරන උතුමි කිුයාවන් උතුමි දළදා සමිදු පිහිටෙන් සාර්තක ෙවිවා.එ් පසුපස සිට උදවි උපකාර කරන සැමටත් නිදුක් නිරෝගි බව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏❤💚💜💙
@SumathipalaHettiarachchi-j2l
@SumathipalaHettiarachchi-j2l 10 ай бұрын
ඹබවහන්සේ.අනිවාරයෙන්ම.මතුඛුදු.වනවා.එකාන්තයෙන්ම
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani 6 ай бұрын
, පොඩිස්වාමීන් වහන්සේමගේ ගෙදරවහලෙ ගහගන්නපිහිටවෙන්න🙏🙏🙏🙏🙏
@shalikanidarshani3003
@shalikanidarshani3003 Жыл бұрын
A/09 bach eke oba wahanse samaga ekata igana ganna labimath sathutak oba wahanseta budusaranai thawa thawath mewani punyakarma kirimata shakthiya wasanawa labewa
@Priyni
@Priyni Жыл бұрын
බුදුසරණයි පොඩ් හාමුදුරුවනේ
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
❤jayavava budu saranai Davi pihitai 🎉
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Theruwansaranai obasiyaludenatama!
@neronero6980
@neronero6980 Жыл бұрын
Ane wasanawan ape hamuduruwane bohoma pin dirgayusa wewa budusaranai
@Kuww-zn7so
@Kuww-zn7so Жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤
@dini9147
@dini9147 Жыл бұрын
It's very refreshing to see a priest working and helping ordinary people without waiting for people to do everything for them... It's very, very nice to see a young priest with the help of a few good people helping the most needy people in society. This is what was missing in majority of Buddhist temples. And here is one young priest changing the norm. And I hope other young priest will take this young priest as an example and change the way of things in the future...
@nrvedios600
@nrvedios600 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤
@dharmajayathunga
@dharmajayathunga Жыл бұрын
හිසට සෙවනක් වගේම සියලු රැකවරණය මේ දරුවන්ට ලැබේවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@kk3480
@kk3480 Жыл бұрын
ස්වාමින් වහන්සේට පින් සිදු වෙිවා සහබාගි වන සියලු දෙනාටත් තෙරැවන් සරනයි
@ranasingha6782
@ranasingha6782 Жыл бұрын
පින්වන්ත ස්වාමින් වහන්ස ..ඔබ වහන්සේට තව තවත් මෙවැනි පිං වැඩ කිරීමට සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා ....නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු හැමෝටම.
@lindasam-mc2eb
@lindasam-mc2eb Жыл бұрын
Sadu sadu sadu .wasana wantha niwasak goda negewa .......❤❤❤❤❤❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🏾
@kalpanagamage2896
@kalpanagamage2896 Жыл бұрын
Oba wahanseta godak pin ape hamuduruwanee...🙏🙏🙏dirgau weewa!!!
@ajithbastiansz7810
@ajithbastiansz7810 Жыл бұрын
Oba wahanseta godak pin. Oya palate desapaluwo diyawannawe sapa gannawa.un dakenne na mewa.
@rajithapadmani2631
@rajithapadmani2631 Жыл бұрын
⁣සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ටෙ ගොඩාක් පිං
@malanikumarawadu3675
@malanikumarawadu3675 Жыл бұрын
Budanu bawayen itam ikmaninma niwahan itama ikmaninnma lanewai pratana karamu Teruwan saranai ❤❤❤❤❤
@LinskiePerera
@LinskiePerera Жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආව..ඇත්තටම ලොකු වැඩක් ලොකුපිනක් යන තැනකට ගෙනියන්න තියෙන්නෙ අපි කරන දේවල් පමනයි...ස්වාමින්වහන්ස ඇතුලු සහෝදර පිරිසට ගොඩාක් පිං...සාදු සාදු සාදු 🙏
@ranjithsrilanka9170
@ranjithsrilanka9170 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
බුදුන් වහන්සේගෙ දර්මය ආශිර්වාද ඒ අනුව කරන දේවල් බලන්න දෙයක් නෑ ඉතින් සියලුම දේ ඉස්ට වෙනව අනිවාර්යයෙන්ම.අපගේ මුලු ලෝකෙටම අධිපති වූ ගෞතම බුදුන් වහන්සේගේ පයට පෑගෙන වැලි කැටයක් ඇති මේ මුලු ලෝකෙම කනපිට ගහන්න.ඒ තරම් බලවත් බුදුන් වහන්සේගේ බලය.මේ හමන සුලං පොදක පවා බුදුන් වහන්සේගේ බලයයි හැදී ඇත්තේ ❤🙏
@losathbanula
@losathbanula Жыл бұрын
ඔබ වහන්සෙට පින් සිදු වේවා!
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 7 ай бұрын
අපේ සදගිරි සැ හාමුදුරුවන් වහන්සෙ ඇතුලු සියලුම දෙනට දලදා සමිදු පිහිටයි ❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි වගේ පිං වත් ස්වාමීන් වහන්සේලා තව තවත් අපේ රටට පහවෙිවා.🙏🙏🙏 සියලුම දෙනාට උතුම් රත්නත්‍රයේ පිහිටයි 🙏🙏🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පායපුදේ දුන්නක් වගේ පිං පාටයි බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි
@indranikumarihami8793
@indranikumarihami8793 Жыл бұрын
සාධු සාධු සාධු සාධු තෙරවරුන් සරණයි 🙏🙏🙏🙏
@gamepissa396
@gamepissa396 Жыл бұрын
ඔබ වහන්සේට තවත් සක්තියක් වෙව් ❤❤❤❤
@MrChaminda-x6i
@MrChaminda-x6i Жыл бұрын
ape hamuduruvane oba vahanseta mevani pinkam karannata shakthiya labeva
@ThejaniPushpamali
@ThejaniPushpamali Жыл бұрын
Godaaak pin hamuduruvane obata jayen jaya labeva
@SarojaMalkanthi-y3h
@SarojaMalkanthi-y3h Жыл бұрын
Ape hamuduruwane oba wahanseta godak pin.
@nalen1589
@nalen1589 Жыл бұрын
තෙරුවන් සරණයි
@rohinimallika9106
@rohinimallika9106 Жыл бұрын
Obawahanseta,Niduk,,Nirogi,Deerg Hau,Labewa,Uthum,Nirwana,Shath Shath,Wewa🙏🙏🙏☸️☸️☸️💐💐
@upeshamanahari
@upeshamanahari Жыл бұрын
Teruwan saranay!!!ape hamuduruwane!!!!atul siyalu denatama.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
බඩඉරිගු විකිණුනොත් තම කුසගිනි නිවාගත හැකි බව ✅
4:54
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 29 М.