තෙල් ⛽️ ගහන්න දුන්න සල්ලිවලින් කාලා 😂

  Рет қаралды 42,962

Jana Awiya with Indu & Dinu

Jana Awiya with Indu & Dinu

Күн бұрын

Пікірлер
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
උතුම් නිර්වානයට මේපින් හේතුවාසනා වේවා බුදුසරණයි
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගි දීර්ඝායූෂ ලැබේවා.. පීංවන්ත අපේ හාමුදුරුවනේ... පිංවන්ත අපේ හාමුදුරුවන්ගෙන් මම ශීූ සුමංගල හාමුදුරුවන් දකිනවා. පෙර රජ දවස දුටුගැමුණු රජතුමා වගේ සඳගිරිසෑය මහා චෙෙත්‍ය රජාණාන් වහන්සේ නිර්මාණය කරලා රටවාසි ලොකවාසි ජනතාවට වැදපුදා ගන්න. රටට ජාතියට අාගමට මහා සේවයක් කරන ගමන් අසරණ මිනිසුන්ට මේ නිවාස හදන වැඩේ පටන් අරගෙන තවත් මහඟු සේවයක් කරනවා. රජමහා විහාර අක්කර ගනන් තියන පංසල් වල බූදලය රැක ගෙන අනිත් හාමුදුරුවරු වැජඹෙනවා. පිංවන්ත ඔබවහන්සේ මේ රටට සමාජයට බුදුධ ශාසනයට පුජා කල ... දායාද කල එ් පීංවන්ත දෙමාපියන් බුදුන් දැක නිවන් දකිත්වා..
@VijithGamhewa
@VijithGamhewa Жыл бұрын
🙏🙏🙏
@rasikapriyangani1523
@rasikapriyangani1523 Жыл бұрын
හිතට හරිම සතුටක් දැනෙනවා ඔබ වහන්සේ ගේ වීඩියෝව දකිද්දී. ජාතියේ පිනට ඔබ වහන්සේ ඉපදිලා තියෙන්නේ
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ ලොකු වැඩ කරන සාහාබාගි වු සියලුම දෙනාටමත් ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@lalanigunasekara7570
@lalanigunasekara7570 Жыл бұрын
හැමදාම වගෙ අදත් අපේ ස්වාමින් වහන්සෙටත් සහාබාගි වූ සියලුම දෙනාටත් උතුම් වු ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට නිතරම ලැබේවා
@gayanisrima4202
@gayanisrima4202 Жыл бұрын
අපේ හාමුදුරැවො හැමෝ්ගෙම හිත සතුටු කරමින් ලස්සනට වැඩේ කරගන යනවා. හරිම දතුටුටෙන් වැඩ කරන්නේ. තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ඇත්තටම එකමුතු වුනාම කොච්චර වටින දේවල් කරන්න පුලුවන්ද? හාමුදුරුවන් වහන්සේ තමන්ගේ කාර්ය මැනවින් කරනවා. මේ පුන්‍යකර්මයට දායක වන සියලුම දෙනාටම තෙරුවන් සරණයි!
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 9 ай бұрын
Ape hamfuruwo wihiluwen weda karankota apitat satutui vdo balankota apit hinawewi balanne
@indukumari1159
@indukumari1159 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දෛර්යට අදිෂ්ටාණයට සියළුම වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඔබ වහන්සේ ඇතුළු පින්වත් සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂හාමුදුරැවො විහිළුවෙන් වැඩේ. කරනව. බුදු සරණයි
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏 ඒ වගේම මේ කරන වැඩ වලට උදව් කරන හැමෝටමත් බුදුසරණයි 🙏🎉❤
@kavisadaruwan9425
@kavisadaruwan9425 Жыл бұрын
පොඩි හාමුදුරුවෝගේ උදව්වටගොඩක් ස්තුතියි,පොඩි දරුවන්ගේ,,,සතුටුයි තුරා යන වගේ තියෙනවා,,,මේ වගේ ,,,රටවල්,,,උදව් කරන අයටමේ පින්මේ මං ශක්තිය ලැබෙන්න ඕනෑ,,,වහන්සේට,, නිදුක් නිරෝගී,,යෝධ ශක්තියක් ලැබෙන්නේමේ වගේ දේවල් කරන්නතව තව ශක්තිය ලැබෙන්නබුදු සරණයි
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Harima සතුටක් දැනෙන්නේ me දේවල් දකින කොට ...පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට theruwan saranai ❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
සියලු දෙනාටම පින් බුදුසරණයි 🙏🏾
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
පාරේ දුව දුව.සිවුරැ අවබාවිතා කරමින් තමන්ගේ මඩි තරකරන හොරැ අතර දිදුලන මැණිකක් ඔබවහන්සේ.සියලුදෙනා සුවපත් වෙිවා .බුදු සරණයි
@GalhenekankanamgeNikilamathish
@GalhenekankanamgeNikilamathish Жыл бұрын
Hoda ayata baninna epa yako pawkarayo balan inna barinam tambiyan kalakanniya me hoda hemi namak
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
මටද කිවෙි
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
අපිත් කුරුණෑගල ...අනේ ඒ දෑත් වලට සම්මා සම්බුදු සරනයි ...🙏🙏🙏
@SriyaniXcover
@SriyaniXcover Жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාට තෙරුවන් සරනයි
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
සාදුසාදුසාදුසියලුම.ෙදනාටම.ෙතරැවන්සරනයි
@KumuduPriyangika-mg4rb
@KumuduPriyangika-mg4rb Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.බෙහෙවින්ම පින්.මෙි කරන කටයුත්තට.
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
පොඩි හාමුදුරුවන්ගේ වැඩ දැක්කම ඇසට සතුටු කදුලු එනව 🙏🙏🙏
@MaleyRavoz-uq3mn
@MaleyRavoz-uq3mn Жыл бұрын
මටත් සාදු උදවු. කරන්න ගෙ හදාගන්න මටත්
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
අපේ පොඩි හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාට පින්🙏🙏🙏🙏🇱🇰🇰🇼
@priyankamunasingha2362
@priyankamunasingha2362 Жыл бұрын
එකමුතු වුණාම කොච්චර දේවල් කරන්න පුළුවන් da හැමෝම සතුටින් ජීවත් වෙන්නයි ඕනෑ හාමුදුරුවන් වහන්සේ ta බුදු සරණයි විහිළුවෙන් හැමදේම ඉක්මනින් කෙරෙනවා
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
🙏🙏🙏🙏budusarani ape hamuduruwane udaukarana hamodath budusarani pin 🇦🇪🇱🇰🙏
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp Жыл бұрын
Theruwan saranai ඔබ වහන්සේට dirgayusa ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා wada karana udau karana hamotama theruwan saranai
@SonitaS-k9w
@SonitaS-k9w Жыл бұрын
තෙරුවන් සරනෛ ස්වමින්වහන්ස බොහෝම පින් මේ කරන් පින් කටයුතු වලට 🙏🙏🙏
@tmanju332
@tmanju332 Жыл бұрын
බුදුසරණයි . දෙවි පිහිටයි
@siriparapitya1739
@siriparapitya1739 Жыл бұрын
Ape habuduruwane oba wahansetat udau karana hemotamat godk pin daruwange munuwala tiyana satuta
@kumarilalitha9275
@kumarilalitha9275 Жыл бұрын
Ane ape හාමුදුරුවනේ oba wahanseata බුදුබව leabeawa man අසරණ මවක් inna geayak ne podi කාමරයක් කුස්සි keallak saha toilet eakak tibunoth හොඳයි eaheamath karadarainam podi parchas 5 vithara කාමරයක් hadala deanda oya gea hadan peaththeamma වුනත් kamak ne oba wahanseage amma kiyala hithagan අසරණ mata පිහිටක් ලැබේවායි පතමි budusaranai
@devislmobile448
@devislmobile448 Жыл бұрын
අපේ හාමුදුරුවන් ගොඩාක් පිණ් බුදු සරනයි 🙏🙏🙏
@sanu_arts-s4z
@sanu_arts-s4z Жыл бұрын
Obawahanse buduwenawamai...mama Amma kenek..ewage uthamayekuta thamai budu adahas pahala wenne...b.s hamotama
@samanpieris199
@samanpieris199 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta anek siyaluma denata budusaranai
@janakijanaki282
@janakijanaki282 Жыл бұрын
Harima විනෝදයෙන් weda karanawa.hari ආසයි ahema weda කරනවා බලන්න ape හාමුදුරුවනේ බොහොම pin.theruwan saranai 🙏🙏🙏
@DeepthiVithanawasam
@DeepthiVithanawasam Жыл бұрын
ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබෙවා❤❤❤❤බුදු සරනයි
@OshiniNihansa
@OshiniNihansa Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@chithrachithra3828
@chithrachithra3828 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@NiroshaWelege-hu7os
@NiroshaWelege-hu7os Жыл бұрын
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ අනෙක් සියලු දෙනාටම තෙරුවන් සරනයි .....
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
හොද දරුවො දෙන්නෙක් යාල්දේවියෙන් ආවෙ වැඩ කරන හැමෝම පින්වන්තයි
@rathnayaka958
@rathnayaka958 Жыл бұрын
අනේ ඔව් පිංවන්ත කොල්ලෝ දෙන්නෙක්❤❤❤❤❤❤
@PavithraPavithra-gg8gi
@PavithraPavithra-gg8gi Жыл бұрын
Ane hari sathutui dakiddi lagaka unanan apith enawa udawwata oyala hamotama jesu pihitai❤❤❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 11 ай бұрын
මේ ගේ දැන් හදලත් ඉවර ඇති.....🌷🌷🌷🌷
@anushalakmini8819
@anushalakmini8819 Жыл бұрын
Godak pin ape hamuduruwane me karana shamaja shathkarayata
@SadarekaSadareka-tn7xz
@SadarekaSadareka-tn7xz Ай бұрын
Budu saranai ape hamuduruwane 🎉🎉🎉🎉🎉😊
@hemalathawickramarachchi2386
@hemalathawickramarachchi2386 Жыл бұрын
අනේ මටත් වුදව් වෙන්න එන්න තිබුණනම් කියල හිතුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනෙක් වාරයක් පිං මේවැනි අසරණ ජීවිත වලට වුදව් කරන එකට අපි දෙසැම්බර් මාසයේ 17වෙනිදා සදගිරි සෑය වන්දනා කරන්නට පුංචි නඩයක් එනවා ඉතින් ඔබ වහන්සේව දැකල කතාබහ කරන්න ලැබුනොත් ඒක අපිට ලොකු භාග්‍යයක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@OshiniNihansa
@OshiniNihansa Жыл бұрын
එන්න ආසයි එන්න බැහැ මම මින්වන්ගොඩ. 🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@rajapaksharajapaksha7733
@rajapaksharajapaksha7733 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 💕💕💕💕🙏🙏🙏
@AshenLakshan-sc7vc
@AshenLakshan-sc7vc Жыл бұрын
budusaranai suwapath wewa.siyaluma denama..❤❤❤
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Budusarani🙏 hemotama 🙏🙏🙏🙏🙏🙏❤️❤️🌺🌺🌺
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් බුදු සරනයි ❤❤❤❤
@omar7239
@omar7239 Жыл бұрын
Aadaree Hadawathin ma ❤ Samootama. Theruwan saranai 🙏.
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
තෙරුවන් සරනයි
@wkbest1522
@wkbest1522 Жыл бұрын
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@niludamayanthi9484
@niludamayanthi9484 Жыл бұрын
Budu saranai apea hamuduruwani🙏🙏🙏
@wijeyasasa9038
@wijeyasasa9038 Жыл бұрын
Theruwan saranay hamuduruwane udawwata sitina siyxlu denatama sakthiya dayriya labewa budusaranay
@gayanmadusanka1990
@gayanmadusanka1990 Жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@Priyni
@Priyni Жыл бұрын
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
@nalinlushantha9129
@nalinlushantha9129 Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤🎉
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya Жыл бұрын
හරිම සතුටින් මේ කටයුතු කරද්දී වැඩ ඉක්මනින් නිම වෙනවා ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී වේවා බුදුසරණයි
@umeshumesh6432
@umeshumesh6432 Жыл бұрын
තෙරුවන් සරණයි !! Ape හාමුදුරුවනේ 🙏
@helankumari7059
@helankumari7059 Жыл бұрын
Kiyanna wachana neha hamuduruwane budu sarani ❤❤❤🙏🙏🙏🙏🙏
@ranidrani4886
@ranidrani4886 Жыл бұрын
තෙරැවන් සරනයි
@thusharikadamayanthi5258
@thusharikadamayanthi5258 Жыл бұрын
බුදු සරනයි
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Theruwan sarani ape hamudurwane 🙏🙏🙏
@madukapriyadarshana3609
@madukapriyadarshana3609 Жыл бұрын
Henagahanna wage salli wisi karala prado v8 ganna wele me wage uthum kriyawak. Marai. Theruwan saranai ape hamuduruwoo,.. ❤️
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Podi ksle danuai aoe hamuduruwanta wenasak nane hamufuruwanee danuat wasse srllam karanawanee teruwan saranai sasaramatubuduwewaa teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
අපිටත් ආසයි එන්න බැහැ නේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏼
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට ගොඩක් ලස්සනයි විඩියෝ එක අපේ හාමුදුරුවො තොප්පිය දාල තවත් ලස්සනයි 🙏
@RohithaVijitha
@RohithaVijitha Жыл бұрын
math ennam hamuduruwane udawwak denna
@kashyamimala3740
@kashyamimala3740 3 ай бұрын
Obawahanse hinawela hamoekkama vihilu karagena inne 👏👏👏
@tharindujeewan211
@tharindujeewan211 Жыл бұрын
අනේ හාමුදුරුවනේ මම මාතර අකුරැස්සේ .බලකාවෙල කියන ගමේ නන්ගි කෙනෙක් ඉන්නවා දරුවන් දෙන්න එක්ක ඉන්නේ ඒ නන්ගි ආබාධිත කෙනෙක් පුළුවන් නම් උදවු කරන්න අපේ හාමුදුරුවනේ බුදුසරනයි
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
තෙරුවන් සරන්නයි
@ThilanSampath-s4z
@ThilanSampath-s4z Жыл бұрын
Lassanai.lassanai.wadeth.lassanai.obewahansege.wadath.lassanai.uthum.chathurarya.shathya.awaboda.karaganeemata.ikkmaninma.hakkive...va.sadu.sadu.sadu
@fathimathusneem2008
@fathimathusneem2008 Жыл бұрын
Great help
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
බුදු සරනයි හාමුදුරුවනේ
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
❤teruvana saranai 🎉
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Hamuduruwange sankalpayenam niyamai, kametten manussayo sahabagi wenawa aka kochera hodada ❤❤❤
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ
@Nalani-n1z
@Nalani-n1z Жыл бұрын
Sadu.sadu.sadu...
@lathagamage8928
@lathagamage8928 Жыл бұрын
හරි සතුටුයි වැඩ දැක්ම 🙏🙏🙏🙏
@thewathperumageanushadeepa6301
@thewathperumageanushadeepa6301 Жыл бұрын
Hamuduruwane wadi wadiyen pin nathibari අයට උපකාර karanwata. B... s...
@aleengamingandstory
@aleengamingandstory Жыл бұрын
තරුණ පුතාල ඔයාලාත් හරිම පින්වන්තයි. පින්වත් අපේ හාමුදුරුවෝ වටා එකතුවන හැමෝම පින්වන්තයි.සදදගිරි මහා සමිදු පිහිටයි ආරක්ෂාවයි!!!
@nilminipriyanka7363
@nilminipriyanka7363 Жыл бұрын
Sadu...sadu...sadu.
@lelahlelah6954
@lelahlelah6954 Жыл бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@chathushkaperera8468
@chathushkaperera8468 Жыл бұрын
Umandawe naluwa wageda ape hamuduruwo wada witharai kaiya na.bs ape hamuduruwane oba wahanse athulu piriwarata
@Rrj2751
@Rrj2751 Жыл бұрын
Hari .aadaarissamaat....හාමුදුරුවෝ ...namak..රටට a...oba ...wahhnisaa....wagaa ...aeaa...anewarun ...ona..👌🙏🙏
@malamala679
@malamala679 Жыл бұрын
අපිටත් ආසයි එන්න 🙏🙏🙏🙏🙏🙏
@chanakasuranga2444
@chanakasuranga2444 Жыл бұрын
Mewa thama hoda wada හාමුදුරුවනේ .
@malajayasinghe6406
@malajayasinghe6406 Жыл бұрын
Sadu sadu safu
@klyanik6698
@klyanik6698 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuranjithJayakodi-iu1jd
@SuranjithJayakodi-iu1jd Жыл бұрын
Pinwantha.ape.hamuduruwan.wahanse
@surangasampath969
@surangasampath969 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@UjeethaThushara
@UjeethaThushara Жыл бұрын
Mata me prasna nathnam mamath hamuduruwo ekak enawa
@Nanda-s3r
@Nanda-s3r Жыл бұрын
Mamath wadata annam padiyata
@chamidakumar5910
@chamidakumar5910 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@MalindaUdayakumara-f2z
@MalindaUdayakumara-f2z Жыл бұрын
🙏🙏🙏
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷🙏🌷🙏🌷🙏❤❤❤
@AnomaYasanayake-rx7wr
@AnomaYasanayake-rx7wr Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanSanjeewa-u5i
@rohanSanjeewa-u5i Жыл бұрын
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
me hamuduruwanta dayaka yan yodawala me veda karawa ganna berida? cimenthi kotta kara gahanai polava kotannai bas gollange ath udau veda vinayen thahanam neda sadu? ohoma gihilla genuth set venawa lamai hadanawa nirayata yanava - ane sambudda sasanayata giya kala THERUWAN SARANAI
@gayansamptha2572
@gayansamptha2572 Жыл бұрын
🤣
@somasirlanka1557
@somasirlanka1557 Жыл бұрын
Mama .si.inna .oman .tesa.pure .නැන්දම්මා .ඉන්නවා .suwamen.වහන්සේ
@lalithakuwait5880
@lalithakuwait5880 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
@Hansi-tw7hr
@Hansi-tw7hr 10 ай бұрын
පොඩි හාමුදුරුවනේ අපිත් ඇසි උඩු කරන්න එත් එන්න විදිහක් නැ අපිටත් දැන් මේ ප්‍රශ්න නිසා එන්න විදිහක් නැ අපි කවදාහරි සදගිරිසය වදින්න එනවා
@ravindakumara1562
@ravindakumara1562 Жыл бұрын
1000000000good
@ramanikleperuma4164
@ramanikleperuma4164 Жыл бұрын
Veshaka penkamak.oba wahanse athulu seyalu denatama theruvan satanic.🎉🎉
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
අඩන්නැතිව බලන්න ඒ කථාව ලංකාවේ දුෂ්කර පැතිවල යථාර්ථය
13:06
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 62 М.
ගල් කොරියක හැදෙන ලස්සන පංසල සූරියවැව හම්බන්තොට ❤️🙏
17:12
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 27 М.