KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Katta Kaala (Sweety Kelle) - Sjs - www.Music.lk
3:50
Chocolate Kaalla - SJS
3:48
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
I Sent a Subscriber to Disneyland
0:27
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Sanga Dala (සඟ දාලා) - Sidusanka ft. Binodh
Рет қаралды 1,262,697
Facebook
Twitter
Жүктеу
1
Жазылу 581 М.
Music.lk
Күн бұрын
Пікірлер: 1 000
@hasithamjayarathna5132
3 жыл бұрын
ජිවිතයේ හොදම දවස අද ගෙවේ.. ලොව දිනන සටන ඔබ ජය ගත යුතුම වේ.. හොද නරක මෙලෙස වෙන් කරගෙන ජිවිතේ... ඉදිරියට යන්න බාදක ජයගෙන ඔබේ...
@malindunethmina31
11 ай бұрын
ඒ සිංදුවෙන් කියන දේ , දෙන ආදර්ශෙ පස්සෙ ආයි අහනකොට තෙරුනේ , ❤ කෙල්ලො ,කොල්ලො දෙගොල්ලොටම දෙයක් කියනවා , මරු මේක නම් 🔥
@renukarajapaksha5956
2 жыл бұрын
2022 දිත් අහනවා සුපිරි සින්දුවක් අවුරුදු හතක් කියල කියන්නවත් බෑ මේ ගායකයා සින්දු කරන්නේ නැහැනේ ඒ කාලයේ සුපිරිය 😍😍😍2050 ,හැටේදී අහනවා 😍😙🌹
@isurusandaruwan4516
5 жыл бұрын
හිස් පිරියඩ් එකේ පට්ට ගහන සිංදුව මතක් වෙනකොටත් දුකයි 💔😢
@achinthamihiranga5877
3 жыл бұрын
😴
@samankumara9481
3 жыл бұрын
Ammo eka nam ඇත්ත .😥
@kasunthiwanka1421
3 жыл бұрын
Dess eka plnwa
@kaveeninduwara1352
3 жыл бұрын
Adoo sirawata bn 🥲
@valavimusic2390
3 жыл бұрын
Hamdamt adrei
@geethmaduharsha6484
4 жыл бұрын
කෝ බලන්න 2021 අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🙈🖤
@Wow-k3k
3 жыл бұрын
Me inne😊
@rameshmadusanka3425
3 жыл бұрын
😇
@Wow-k3k
3 жыл бұрын
@@rameshmadusanka3425 😊😘
@nikhila_thimal
3 жыл бұрын
♥👍
@Suddagaming.
3 жыл бұрын
Mm😊😊
@චලෝ
3 жыл бұрын
හැම ඉස්කෝලේකම හැම පන්තියකම අන්තිම පේලි වල එක ඩෙස් එකකුය් කවකටු පෙට්ටියකුය් අන්තිම පේලියේ උන් පලපු සින්දුවක් තමය්❤️
@nilu2172
2 жыл бұрын
අපි කොල්ලො වටෙ ඉඩ්න් නටන්වා😁
@dananjayasahan2868
Жыл бұрын
අඩෝ සිරා කතාවක් බන් ❤
@rashmibaggya8396
Жыл бұрын
ඇත්තටම🤭🤭
@nethu9224
3 жыл бұрын
ඒ කාලෙ පට්ට ගැහැව්වට දැන් තමා සින්දුවෙ අරමුණ තේරෙන්නෙ.අදටත් ආසම එකක්.💖💖
@ruvinilakshika9024
4 жыл бұрын
කාරිය කෙරෙන තුරා පසු පස එවී හබා nice song හොද නරක මෙලෙස වෙන් කරගෙන ජිවිතේ ඉදිරියට යන්න බාධක ජය ගෙන ඔබේ
@kasunhashan2364
3 жыл бұрын
ආපු කාලේ මතක් උනා...ඒ කාලේ....මෙලෝ ප්‍රශ්නයක් නැති සෙල්ලම් කරපු..සරුංගල් යවලා වෙලේ ඉදන් මේ සින්දුව බර්ඩ් බටන් 4න් එකෙන් අහපු කාලේ 💗
@lechchamansuresh5948
3 жыл бұрын
Aniwa aththa yaluwa.
@madushankakaushan4316
3 жыл бұрын
සිරාවටම 😓💔
@chathumrathnayaka3577
3 жыл бұрын
අම්මෝ ඒ කොලෙට ආයෙ අරං ගියා ❤️ අපිට කොච්චර ලස්සන ලමා කාලයක් තිබ්බද 😣 නිදහස උපරිම,වගකීම් නැති,වෙල්යායවල් වල දුවල පැනල සරුංගල් අරං කදු දිගේ බඩ ගගා අම්මෝ ඒ කාලෙ 😍😍😍
@m.rjoker8628
6 жыл бұрын
සග දාල ඇලද පැලදල යන මල්ලිල පොශ් කෙල්ලෝ දැක මල් අරගෙන ලන් වෙලා.....කෝ 2019 මේ සින්දුව අහන කොල්ලෝ
@flexcreation6940
5 жыл бұрын
ME INNE
@m.rjoker8628
5 жыл бұрын
@@flexcreation6940 elama bro
@Rm-zv6hg
5 жыл бұрын
මමත් අහනවා 2019 මෙි හැබැයි කෙල්ලෙක් 😔😊
@m.rjoker8628
5 жыл бұрын
@@Rm-zv6hg ha wasthu
@buddhikagamage9045
5 жыл бұрын
oooooo
@theekshanafrank7560
3 жыл бұрын
Chill එකට අහන්න සින්දුවක් හොයද්දි මතක් උනෙ අවුරුදු 7කට කලින් දාපු සින්දුවක් 🖤 සිදුශන්ක අයියෙ.
@SidusankhaVidupathi
2 жыл бұрын
malli ❤️
@SanduniAhinsa
6 ай бұрын
😂❤❤😢
@korean_hub_no1_sri_lanka
5 жыл бұрын
2030ත් අහන්න බලන් ඉන්න උන් කෝ බලන්න😍
@LakshanJeewaka
4 жыл бұрын
ඉන්නවෝ
@NitroStrix
4 жыл бұрын
lol
@Wow-k3k
3 жыл бұрын
2021.8.22
@liyantag
3 жыл бұрын
Aniwa
@liyantag
3 жыл бұрын
2021.10.12 😶😶😶
@zeusproductions8382
5 жыл бұрын
2020 දිත් බලන අය කෝ . ලයික් එකක් දාල යන්න
@vinodwijesinghe6843
5 жыл бұрын
Supiri sinduwak meka
@nirakashakalpani5648
5 жыл бұрын
api😂🔨
@dilumdiwakara9736
5 жыл бұрын
😄
@techlogic2260
5 жыл бұрын
2021 බ්‍රෝ......
@skelectronic9285
5 жыл бұрын
2022 bro mee
@SLC7987
Жыл бұрын
2000න් පස්සෙ සෙට් එකට ගැලපෙනම සිංදුව.විශේෂයෙන් කෙල්ලන්ට
@dishani7689
3 жыл бұрын
කෝ අප්පා මේ ගායකයො දැන් ඒ කාලෙ පට්ට❤️😥
@shashenu1383
3 жыл бұрын
Mage motivation eka A/l karana kaale😍 "ජීවිතයේ හොදම දවස අද ගෙවේ ලොව දිනන සටන අද ජය ගත යුතුම වේ ... හසු නොවන්න කිසිවෙකු හට හිතුමතේ හැර යාවි සැනින් ඔහු ලද විට ඒ සුවේ... , දුර දිග සිතනු විනා කෙටි කල් සුවය පතා බොද කරලන්න එපා මුලු ලොව පතන සිනා..," මේ ටික මම කොලවල ලියලා පාඩම් කරන මේසේ ලග බිත්තියේ අලවලා තිබුනා, Note books වල 1st page එකේ ලියලා තිබ්බා ..සත්තයි මට මාර ගැම්මක් ඇති වුනා ඒව දකිද්දි ,ඒ තරමට මේ සින්දුව මාව strong කලා ,අද මම මේ ඉන්න තැන ඉන්න මට ඒක හයියක් වුනා කියන්න මං ලැජ්ජා වෙන්නේ නෑ ❤️මම university select වෙන්න තරම් වැඩ කරන්න පුලුවන් වුනේ ඒ වචන දකිද්දි මට එක මොහොතකක් අපතේ යවන්න හිතුනේ නැති නිසා..අවුරුදු 5කට 6කට පස්සේ අද සිංදුව ආයෙම ඇහුවේ මං මේකේ video එකක් තියනවා කියලා දැනගත්තෙත් අද හරිම ලස්සන මන් එදත් අදත් ඉදිරියටත් ආදරේ කරන සිංදුවක්❤️❤️❤️❤️
@mohammedansad4812
3 жыл бұрын
🤙🤙🤙🤙🤍💙💤
@nisadu8447
2 жыл бұрын
Gammak sago
@kavindulakshan417
11 ай бұрын
❤🙏
@lahirudimantha2120
5 жыл бұрын
බලන්ගොඩ ස්ටෑන් එක❤️
@paasiya6606
5 жыл бұрын
අදටත් ආසම සින්දුවක් 😍😃🔔🔔
@pasindupahan897
3 жыл бұрын
අැත්
@chathumrathnayaka3577
3 жыл бұрын
අපේ ඉස්සර ඉස්කෝලේ කාලේ අපි පට්ටගහපුව තමා මේ..හැම සිංදුවකම පට්ට තේරුමක් තියෙන්නෙ..😍💚 කිසිම නිර්මාණයකට බනින්න එපා 😍
@DilshanAROXZE
2 жыл бұрын
ඉස්සර පොඩි දවස්වල අහල මතක් වෙලි ඇවිත් බැලුව.....මාර ලස්සනයි අදහසත් මරු මේ සින්දුවේ❤️❤️2k22
@ashanharshana2399
3 жыл бұрын
තේරුමක් තියන සිංදුවක්.....👌
@dilsamanmali5866
5 жыл бұрын
මේක නිසා පන්තියේ ම්ස්ගෙන් ගුටිත් කැවා අදටත් අාදරේ එ අතිතේට❤
@ytnuwan9685
3 жыл бұрын
2021 අහනවා තාමත් ආසම සින්දුවක්
@lockdownstudio6079
3 жыл бұрын
සිදුසංක අය්යා🖤බලංගොඩ💥 තාම අහනවා❣️
@SidusankhaVidupathi
Жыл бұрын
malli ❤
@Vindyawijewardhana
3 ай бұрын
@@SidusankhaVidupathi2024ත් අහනවා........❤සිදුසන්ක අයියා......බලන්ගොඩ ගැම්මක් තමා❤
@SidusankhaVidupathi
2 ай бұрын
@@Vindyawijewardhana nangi 😍❤❤
@thiwangafernandez9831
3 жыл бұрын
මතකද ඉස්කෝලේ මේ සින්දුව පට්ට ගැහුවා😍😍😍😘😘😘💥🖤💯💬
@udeniapsara1095
5 жыл бұрын
සුපිරි තේරුමක් තියෙන sinduwak 😍❤️😘
@paasiya6606
5 жыл бұрын
😍
@rohanfernando6808
3 жыл бұрын
අතීතය මතක් වෙන සීන් මේ සිංදුඅහන හැම එකාටම වෙන එකක්........😍😍
@chamodidivyanjali2760
2 жыл бұрын
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් දෙකක් 👌 music video එකත් මාරම ලස්සනයි 👍 සුභ පැතුම් !
@Y.M.W....
Жыл бұрын
සින්දුවේ තේරුම හොඳට හිතලා කල්පනා කරොත් ඒක මාර ආදර්ශයක් ජීවිතේ ට ....වැඩියෙන්ම දැන් ඉන්න *සුදාම්මිලා* *සුදාත්ති ලාට*
@W.DewageKalhari
Жыл бұрын
2023.10 tiktok එකේ මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන,දකින මේ song එක මේ කාලෙට ගැලපෙනවා.මං වගේ හැමදාම මේ song එක අහන 88 කට්ටිය like කරන්න😊😊💗👍🇰🇼🇱🇰
@gayanshashika9522
3 жыл бұрын
පට්ටම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Just.Heshan
Жыл бұрын
ලංකාවෙ ලස්සනම කාලේ😊❤
@dimuthulakshan9523
3 жыл бұрын
ඉස්සර පට්ට ගහපු සිංදු තමා ඉස්කෝලෙදි
@deegayudeegayu2473
5 жыл бұрын
2019 අහනවා පට්ටම වදන් තියෙන සින්දුවක් පට්ට පට පට
@swarnathilini9083
4 жыл бұрын
හොඳ ආදර්ශමත් sinduvak miusik ලස්සනයි ලස්සන කටහඬක්
@Charitha258
Жыл бұрын
ඉස්සර හිස් පීරියඩ් එකයි නටරාජ් කවකටු පෙට්ටියයි පෑන් දෙකයි මේ සින්දුවයි කියන්නෙ ආයි ඉතින් විනාඩි 15කින් විතර office eka ඉස්සරහා දන ගැසීමක් තමා 🥺🖤
@slanuhasff5988
Жыл бұрын
Ow ah
@DhanushkaNilupul
10 ай бұрын
2024 බලන සෙට් එක කෝ ❤
@janithdinelkaruvishan7798
3 ай бұрын
Inno😊
@janithdinelkaruvishan7798
3 ай бұрын
2024.10.06;☺️
@shenoli_shehara
3 жыл бұрын
ඉස්සර සින්දු දැන් උනත් අහන්න ආසයි..ඒකට දැන් සින්දු 😫😫😫😫
@kumaraweerakoon8369
4 жыл бұрын
හුගක් ආදර්ශමත් කවියක්👌👌👌👌👌👌👌✊✊✊👊👊👊👊👊👊👊
@rameshmadusanka3425
3 жыл бұрын
මේක කවියක් ද 🙄
@nonamesl4707
3 жыл бұрын
අවුරුදු 7ක් ... අසම සින්දුවක්.... 450 comment එක මගෙන්
@janakimihirani4680
6 жыл бұрын
සුපිරි හ්ම්ම්ම් ඉදිරියට යන්න ජිවිතෙ හුද නරක ඉගෙන ගෙන,,,,💏💏💏💏👩❤️💋👩👩❤️💋👩👩❤️💋👩👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨
@taysonotsi8438
4 жыл бұрын
2050දිත් මේ සින්දුව අහන අය ඉන්න්නවද? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@shehanmaduwantha5033
3 жыл бұрын
ඉන්නවා කොල්ලෝ 💓
@sudeshwijesinghe690
3 жыл бұрын
😂😂
@fmharsha4773
3 жыл бұрын
Ane mt athakota wayasa 50i 😭
@liyantag
3 жыл бұрын
2021.10 .12😶😶😶
@renukarajapaksha5956
2 жыл бұрын
Ooo
@AnjulaHimash
4 ай бұрын
2024 අහන සෙට් එක ලයික් එකක් දාන් යන් 1:26 ❤
@ovindrakariya6956
4 ай бұрын
❤
@malinduheshan5258
3 жыл бұрын
සින්දුව මරු ඉස්සර ඉතින් පන්ති කමරයෙ පුංචි බජව් වක් දැම්මත් අනිවාර්ය කියන සිංදුවක් තමා 2022 ඉතින් 😚🌺 ගැම්මක්
@RIZ_ROCKY
10 жыл бұрын
නෙතු නෙතු ගැටෙන හොරා බොලදව කරන කතා ... කාරිය කෙරෙන තුරා පසු පස ඒවි හබා ... හසු නොවන්න කිසි වෙකුහට හිතුමතේ ... හැර යාවි සැනින් ඔහු ලදවිට ඒ සුවේ ...
@indikapriyankara3241
10 жыл бұрын
nice song!
@binodh4u
9 жыл бұрын
indika priyankara thanks bro :)
@dilshinethmini2123
8 жыл бұрын
me kotasenam niyama niyama therumak thiyenawa
@binodh4u
8 жыл бұрын
Thanks Dilshi Nethmini
@BeachyBirdMusic
7 жыл бұрын
best song
@Asankatha
10 жыл бұрын
කියල වැඩක් නෑ සුපිරි......
@isurunethmal4834
3 жыл бұрын
මෙක කොයි කාලෙ ඇහුවත් එපා වෙන් නැ ☺
@SriyaniDamayanrhi
9 ай бұрын
සමහර සින්දු තියෙනවාකොච්චර ඇහුවත් එපා නොවන .ඇයි මන්දා මේකත් එහෙම සින්දුවක් . සංගිතයට ආදරේ කරන මං වගේ කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති . පුලුවන් තරම් සින්දු විදින්න යාලුවනේ. ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehanchethiyarajapaksha9155
Жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු සින්දු🥺❤💐
@lihini970
2 жыл бұрын
අද අපේ English sir මේ සිංදුව අහන්න දුන්න scldi කලින් සිංදුවේ පොඩි කොටසක් වගේ අහල තියේ සම්පූර්න සිංදුව ඇහුවෙ අද සිංදුවේ ලොකු අර්තයක් තියෙනව අද කාලෙට මරුවටම ගැලපෙනව ලස්සන සිංදුවක් All tha best Jesus bless you
@malkidilhara4199
2 жыл бұрын
2023 tiktok eken දැකලා සින්දුව හොයන් ආපු 23 A/L කරන මන් ... ලොව දිනන සටන ඔබ ජයගත යුතුම වෙ ... පරන උනත් ලස්සන තෙරුමක් තියන සින්දුව ක්. අදටත් ජිවමානයි ❤️👌
@sandilubrabhash8544
3 жыл бұрын
ඒ දවස් වල ෆෑශන් එක...😊😊පට්ට නී.. වැඩි කාලයක් නැ අවුරුදු 6කට කලින
@bloody9880
2 жыл бұрын
ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙන ලස්සන සින්දුවක් 🌻❤️👌
@hiroshrangodage8265
3 жыл бұрын
ඉස්සර ඔය සින්දුව hamadama අහනවා 2013 තාමත් මතකයි සින්දුවෙ ලිරික්ස් තාම කටපාඩම් e kale ඔය සින්දුව දාගන්න මාර ගෙමක් දුන්නෙ අදට වඩා එ කාලෙ මාර gammak තියෙන්නෙ
@dinullaksika8109
3 жыл бұрын
පොඩි කාලෙ ආතල් එකට අහුවට. තේරුම දැන්නෙ දන්නෙ ♥️🙏
@sadarumalli9640
6 ай бұрын
Trending wenna kale hari brooo🎉❤
@sithumsandares2231
3 жыл бұрын
ඒ දවස් වල ජාතික ගීය 😍❤️
@praveenabandara9586
3 жыл бұрын
😍 කාලෙකින් මතක් උනේ මේ සින්දුව
@pathumsanjeewa6932
Жыл бұрын
බලංගොඩ ගැම්මක් තමා සිදු❤❤❤
@prabhathudaya7007
Жыл бұрын
OL ඉවර වෙලා ඉද්දි අහපු සින්දුවක්❤ 2014 මුල වගේ මතක😌
@chamithmadushan676
4 жыл бұрын
2021 තාමත් අහනවා❤️
@dinushisewwandi8208
2 жыл бұрын
බලංගොඩ අපි🤗💪😍😌🇱🇰
@piumichathurika6992
3 жыл бұрын
2021 අහනවෝ...😍
@amilanuwan6014
4 ай бұрын
මෙන්න සිංදු පට්ට. එදත් ඇහුවා අදත් අහනවා. අනාගතයටත් එහෙමමයි.....❤❤❤❤
@nipu7001
Жыл бұрын
School eke trip ekata aniwa me sindu set ekama kiyanawa issara 🥺🥺
@gamingmrsonic6794
2 жыл бұрын
මේක ආතල් එකට ඇහුවට ඉස්සර දැං තමා තේරුම තේරෙන්නෙ 🥺❤
@ibuddhist6316
Жыл бұрын
තව අවුරුදු සියක් දෙසියත් ගියත් මේ කොලිටියට අනාගතේ එවුන් පවා රස කර කර අහනව සත්තයි 🎉🎉🥰🥰🥰🥰🥰🥰
@DilsaraPrabodha-fb8wq
10 ай бұрын
2024 කෝ යකූ ❤️දාන්න
@hasithamadushan3074
3 жыл бұрын
මාර ආසාවෙන් අහන්නෙ තාමත් 2021 june
@kanishkalakshan8762
4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💖
@සිහිනසිහින
3 жыл бұрын
ආයේ ඒ කාලයට යන්න තිබුනනම් ජිවිතෙ ලස්සනම කාලේ 😍😍😍
@dilshansdilshans5997
3 жыл бұрын
අඩේ අපි o/L කාලේ අහපු සිංදු❤️❤️🥰🥰
@rt_lyrics_youtube
2 жыл бұрын
පාසල් ජීවීතේ පටිට ගහපු සිංදු ..අදටත් ආදරෙයි
@KasunKalhara-c3d
4 ай бұрын
2024 hana set eka ko❤
@LakmalErathna
3 ай бұрын
2024 අහන අය කව්ද?
@DidulaAnjana-k9q
Ай бұрын
❤😊
@MemeTopiaLolfactory
4 ай бұрын
Motivational Alarm eka 😂❤
@gayanmudiyanse6865
4 жыл бұрын
2020 ත් අහනව. The best song 😍
@dtv8542
3 жыл бұрын
අදත් බැලුව❤️😍
@udaraocu4046
Жыл бұрын
තාම අහනවා❤
@kavindudinal5156
4 жыл бұрын
2020 දි බලන අය මේ කොනට
@LakmalErathna
3 ай бұрын
හරිම ලස්සන ගීතයක්. Tiktok වීඩියෝ එකකින් ඇහිල මේක බැලුවෙ.
@anjanadeshan4746
3 жыл бұрын
කෝ බලන්න 2022 අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🙈🖤
@BhathikaSrivikum
5 ай бұрын
බජව්වකදි වරදින්නෙම නැති සින්දුවක් 🥲💗
@kasunigamage7713
2 жыл бұрын
තාමත් මේ සිංදුව එපා උනේ නෑ ❤️
@chathu6669
4 ай бұрын
2024set eka me konta😂❤
@pasinduabishek9912
3 жыл бұрын
එදා ඉඳන් තාමත් අහනවා...❤️
@සියනෑඅප්සරාවී
3 жыл бұрын
තාමත් අලුත් සිංදුවක් මට මේක අද අහම්බෙන් අහු උනේ ටෝන් එක අැහුෙනකොටම ඩවුන්ලෝඩ් කරා🔱 ඉදිරියට යන්න ඔින සිංදුවක් තමයි 🔱
@dilkinimeshika4146
4 жыл бұрын
Anee me song aka awe mn 10 wasaredi trip yaddi kiyannema meka his period waladi ammooh..🤗🤗
@nrcd7ff
8 ай бұрын
ඒ පරන vibe එක අයෙ කවදාවත් නෑ 😢
@dineshmadhushanka6235
3 жыл бұрын
සුපිරිම සින්දුවක් තමා🥰🥰🥰🥰
@UnknowncontentsYT
2 жыл бұрын
after long time ❤️❤️❤️❤️❤️
@chamithkumara7755
3 жыл бұрын
අපිව අපේ පොඩි කාලෙට අරන් යන සිංදු මේවා 🥺😍😘
@shiw.Samaranayake
4 ай бұрын
2045 ත් අහනවා😍
@manojprasanna8883
5 жыл бұрын
2019 බලන අය කෝ
@boysdiary3965
4 жыл бұрын
බලන්ගොඩ 😌😍😎📷
@shihanmanamperi5079
10 жыл бұрын
congrts bk and sidu aiyaaa............nice vidoeee :-D
@chathurangachathuranga6925
Жыл бұрын
මෙව්වා තමා යකෝ සින්දු 💝✨️👊😎
@paasiya6606
5 жыл бұрын
1M views වත් ඔිනි 😍😃🔔🔔
@RR_GIRL59994
Жыл бұрын
දැන් 1M 😍
@zenta4915
2 жыл бұрын
පහරක් තමා ayiye
3:50
Katta Kaala (Sweety Kelle) - Sjs - www.Music.lk
Music.lk
Рет қаралды 1,7 МЛН
3:48
Chocolate Kaalla - SJS
Music.lk
Рет қаралды 867 М.
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
3:16
Steady G - Manussa Gathiya ft. Naigel Forrel (Official Music Video)
STEΔDY G
Рет қаралды 610
3:37
Punchi Samanali (පුංචි සමනලී) | Nadeera Nonis | Official Music Video | Sinhala Songs
M Entertainments
Рет қаралды 1,2 МЛН
3:43
Horen Bala (හොරෙන් බලා) | Jude Rogans | Priyantha Nawalage | Shehan Galahitiyawa
M Entertainments
Рет қаралды 1,4 МЛН
25:48
රිදී පාට කල පා තුඩු | #GDMusic | Ridi pata nonstop ඒ කාලේ තිබුන ලස්සනම නන්ස්ටොප් එක
GD Gaming Hub
Рет қаралды 756 М.
4:00
Mal Sara - Bachi Susan ft. Mahendra Perera & Hemi Methani (Pravegaya Movie OST)
Real Image
Рет қаралды 7 МЛН
3:48
Bandara Aiye - Ajith Bandara and Shanika Madumali - Full HD - www.music.lk
Music.lk
Рет қаралды 1,8 МЛН
4:54
Sudupata gaume Adaraya Bedune Original Video Song #sudupatagaume #microcreations83
Micro Creations
Рет қаралды 6 МЛН
3:54
Premaya Usai - Shan Hassim - new sinhala song
sasi lowe
Рет қаралды 317 М.
4:09
Ravum Kade 1 - Gayantha Wijayarathne
Gayantha Wijayarathne
Рет қаралды 1 МЛН
3:21
Hurathal Akka - Red | [www.hirutv.lk]
Hiru Life Music
Рет қаралды 2,1 МЛН
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН