අවුරුදු සෙල්ලම් එක දිගට 🤪🤣-Sangeeth Dini Vlogs|BnS | Manike mage hithe| Awrudu

  Рет қаралды 241,319

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 233
@amilaakalanka1136
@amilaakalanka1136 Жыл бұрын
කවුරු මොන කතා කිව්වත්. කසාද 10ක් කරගත්තත්.හරිම කෙනා ජීවිතේට ආපු දවසට හැමදේම හරියනවා❤
@VidanagamageDilrukshi-km8nz
@VidanagamageDilrukshi-km8nz Жыл бұрын
ඔව් ඒ කතාව ඇත්ත .ලොකයා සතුටු කරන්න අපිට බෑ.
@DileeshaRanawakaarachchige
@DileeshaRanawakaarachchige 8 ай бұрын
ඔයා හරියටම හරි❤❤❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 Жыл бұрын
ඇස්වහක් නම් වැදෙන්න එපා තමා..දිනී අක්කිටයි සන්ගීත් අයියටයි.❤️ අනේ දෙන්නම පරිස්සමට ඉන්න..❤️😘
@hsytzt1869
@hsytzt1869 Жыл бұрын
ගැලපෙන කෙනා ජීවිතයට ආවහම .ජීවිතය කොච්චර නම් සුන්දරද..ආදරනීය යුවලක් .තෙරුවන් සරණයි !!🌹🌹
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මාගේ එකම. ආසාව ලංකාවට ආවට පස්සෙ ඔයාලව දකින්න පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි දෙන්නාට ❤❤❤❤💖💖😘😘😘🇸🇦🇸🇦🇸🇦
@savindidesilva3405
@savindidesilva3405 Жыл бұрын
හැම කෙල්ලේක්ටම මේ වගේ කොල්ලේකුයි මේ වගේ කෙල්ලේකුයි ලැබෙන ඕනේ .😍😍❤❤ ආදරේයි ඔයාලා දෙන්නාට 😘😘
@muthun9242
@muthun9242 Жыл бұрын
ඇත්තෙන්ම ඔයාලගේ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා.❤❤❤බුදුසරණයි ඔයාලාට
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක් 🥺💕 දිනිති ගොඩාක් වාසනාවන්තයි 💕
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
අද ආශාවරි බැලුවා .ඔයා හරිම ලස්සනයි නංගා 😍😍😍
@sira2592
@sira2592 Жыл бұрын
Waw harama lassanayi
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
හැමදාම සිනාව ආදරය කරුණාව මෛත්‍රිය ඔය විදිහටම ඔයාලා ගාව රැඳේවා තෙරුවන් සරණයි ජය වේවා ආදරෙයි ❤❤❤
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අද ආශාවරි fillm එක බැලුවා දිනි අක්කි ඉතා සාර්ථක ලෙස රංගනයෙන් දායක වෙලා තියෙනවා මේ චිත්‍රපටයට. ලස්සනයි අක්කි ඔයාගේ රංගනය. Love you & God bless you ❤️🥰
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 Жыл бұрын
Kohenda beluwe net eke tiyanwada
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අයියා අක්කී දෙන්නටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 💙😘🌎
@samarajeewasirwardana1310
@samarajeewasirwardana1310 Жыл бұрын
මෙච්චර කල් ඔයාල දෙන්නගෙ වීඩියෝස් බල බල හිටියට එක කමෙන්ට් එකක්වත් දැම්මෙ නැ...ඒත් අද කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙම නැ..දිනිති අක්කෙ...ඔයා හරිම වාසනාවන්තයි❤...මේ වගේ ආදරයක් ලැබෙනව කියන්නෙ ඔයාට මුලු ජීවිත කාලෙම ගොඩක් සතුටින් ඉන්න පුලුවන්...😘
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 Жыл бұрын
සංගීත් අයියා ශෝක්..❤❤ කෑ ගහපු හැටි අම්මෝ..උගුර ලෙෆ්ට් ද දන් නැ ...
@Lk29545
@Lk29545 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි ව්ලොග් එක. ඇස්වහක් නම් වදින්න එපා තමයි අක්කිටයි, අයියටයි වගේම ඒ දෙන්නගෙ ඒ ආදරේටත් 🥰❤️. හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි, අයියා දෙන්නම ආදරෙයි ගොඩක් ❤️❤️
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
දිනීඅ අක්කි අයියා ඔයාලා දෙන්නගේ ජීවිතය තව තවත් ලස්සන වේවා.
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ Жыл бұрын
රට ඉන්න අපිට අවුරුදු පෝය නෑ .😢 ඒත් ලංකාවේ අපේ අය අවුරුදු සමරනවා .tv චැනල් වලින් අවුරුදු බලනවා,ලබන්නා වු සිංහල හිංදු අවුරැද්ද සාමය සතුට පිරෑනු සුභ අලුත් අවුරුද්දක් වේවා .ඔබගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලුදෙනාටමත් 🙏🙏❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
පුදුම ආදරණීය ආදරයක්.මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන.ඇත්තටම ඇස්වහක් වදින්න එපා.ගැළපෙන අය පරක්කු වෙලා හරි මුණගැහෙනවා.හරිම ලස්සනයි දෙන්නම.අක්කි හරිම ෂෝයි.අදත් ආසාවෙන් හිනාවෙවී බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
@mashihansika8913
@mashihansika8913 Жыл бұрын
අම්මො වෙලාවට දිනුවෙ ඔයාලා අර බෝල් ගේම් එකෙන්😂 නැත්තන් හාර්ට් ඇටෑක් එනවා මට😂 හරිම ජොලී අනෙ❤️😘
@indikaruwan5223
@indikaruwan5223 Жыл бұрын
ලබන්නා වු සිංහල අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏☀☀
@niranjalafernando7560
@niranjalafernando7560 Жыл бұрын
ඇස්වහක් නම් වදින්නෙපා..සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 11 ай бұрын
කවුරු මොනවා කිව්වාත් ඔයාලාගෙ ජිවිත හරි සාර්ථක යි❤
@hasangithathsara2640
@hasangithathsara2640 Жыл бұрын
මටත් හරිම ආසයි BNS එක්ක කවදක හරි කතා කරන්න🙂..තාම මට ඒ වගෙ chance එකක් හම්බවුනේ නෑ🥲😔..you both are soo lucky akki and ayya.🤗😍🥰.
@kanchanaherath1088
@kanchanaherath1088 Жыл бұрын
ඒ සතුට හැමදාමරැදේවි.බුදුසරණයි දෙන්නටම.ඒ වගේම අම්මි and තාත්තිටත් බුදුසරණයි
@nireshmaryland8975
@nireshmaryland8975 Жыл бұрын
ටිවි එක බැලුවත් ලාඕජි , වීවා උකු තේ එකයි තමයි ඉතින් 😅❤
@samadhisandeepani2707
@samadhisandeepani2707 Жыл бұрын
අද ආශාවරී බැලුවෝ 🌚❤️ ලස්සනයි අක්කි ඔයා 😘❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ආදරෙයි දෙන්නටම .සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිනී අක්කි ,සංගීත් අයියා ,වරා අයියා ,අම්මි ,අප්පච්චි ඔක්කොටම ❤️❤️❤️❤️❤️
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අනේ අදනම් මරු විඩියෝ එක.ඇස්වහක් වදින්න එපා මගේ අයියටයි අක්කිටයි❤️😙🥺හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අනිවාරෙන් බලනවා ඔය දෙන්න ඉන්න නිසා.විඩියෝ එක බලන්නත් අද පොඩ්ඩක් පරක්කු උනා😑අනේ ආදරෙයි💓💫දිනි අක්කා අයියා හැමදාමත්🥺💫😫❤️love youuuuuuhhhhhhh🥺💗🥰❤️
@DilkiShanika-c3m
@DilkiShanika-c3m 11 ай бұрын
ඔයාලාගේ ජීවිතයට සුබ පතනවා. ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
අක්කි අයියා ගැන් වර්නනා කරන වෙලා මට අමුතු දුකක් අවා 🥺❤️හරිම ලස්සනයි ආදරෙ ❤️🥺
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 Жыл бұрын
සත්තකින්ම ඔයාලගෙ ආදරෙට ඇස්වහක් වදින්න එපා සතුටින් ඉන්න හමදාම බුදුසරනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️
@amaviwasana182
@amaviwasana182 Жыл бұрын
Budusaranae oyala dennatm.....oyal inna ...aurudu uthisaw seram baluwa api❤❤❤
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x Жыл бұрын
ලබන්නාවු අලුත් අවුරැද්ද සුභම සුහ අවුරැද්දක් වේවා .සියලු කටයුතු සාර්ථක වේවා .නිරෝගි වාසනාවන්ත සුභම සුහ අවුරැද්දක් වේවා මල්ලි නංගී .
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mama Mey kiyanne bolada deyak Nevi samahara Aya ehema hithi, oyala denna ge Adare hamadama Mey wagema parissamata thiyaganna adarayak athi unata tika dawasak Adare karata ea Adare jiwithy prashna mada rakaganna hari amarui, denna ta denna ge respect Eka Mey wagema thiyenna Oney, sathutin inna good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@perera9535
@perera9535 6 ай бұрын
Manika ....babi....❤❤budu.සරණයි ඔයාලා දෙන්නා ට ...
@ManjuMax-p9t
@ManjuMax-p9t 10 ай бұрын
ආදරෙයි දෙන්නට bs
@shumitrashumitra5430
@shumitrashumitra5430 Жыл бұрын
හරිම සතුටුයි මැණික හොඳින් සතුටින් ඉන්න ..බුදු සරණයි
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
Goda kalekin video blnn une akki aiya....ඔක්කොම tika ada blnn oni.asaneepa wela idiya nisa video blnn une ne ❤️❤️❤️❤️
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki pretty 🥹❤️ Aurudu Game Akki Aiyai Niyameta wine kara Wow 😍 show ekat Nice parissamen inna Adarayai Hemadama God Bless Akki & Aiya 😘
@nishapriyanthi9018
@nishapriyanthi9018 6 ай бұрын
ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
ඇස්වහ වදින්න නම් එපා හැමදාම හිතන දෙයක් ...ඒ වගේ ආදරේ ලබන්න පිං කරන්න ඕනි කියන්නේ එකතාම ..❤❤
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 11 ай бұрын
අමෙ ඔව් අක්කි ඔය දෙන්නාට ඇස් වහක් නම් වදින්න එපා ❤ සතුටින් ඉන්න ඔනී❤
@shaziaabdue6692
@shaziaabdue6692 Жыл бұрын
Wish you Happy New year To both love you Dini & Sangeeth
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
ලස්සනයි .... මේවගේ හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න... තෙරුවන් සරණයි ...
@yesithnimsara3343
@yesithnimsara3343 Жыл бұрын
Akki @ Ayya 😍❤
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
❤❤ Ane Ahinsakayage Adaraya,Kapakirima,ROSAMALAK labunama Inna sathuta....
@sanduniimalka5154
@sanduniimalka5154 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි අක්කි අයියා ආදරෙයි දෙන්නටම
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hi, Sangeeth ayya dini akki.anee mn iye homagama Prasad ekedi dakka Sangeeth ayygei dini akkagei ammai thathai .man katha kla ghn harima hodai ❤.video Wala innwata wada aththa dakkama lassni gdk😊.gdk Hoda family ekak🥰. budusaranai hmotama
@ShenRandunu
@ShenRandunu 8 ай бұрын
Man akki aiyage vidio balanna mara asai eth comments karala ne akki aiya oya denna godak lassanai godak adarei oya dennata kala lowe nihathamani kapal ekkak oya dennage idiri weda katayuthu sarthaka wenna kiyala man parthana karanawa dennatama budusaranai❤
@DileeshaRanawakaarachchige
@DileeshaRanawakaarachchige 8 ай бұрын
ආදරෙන් ඉන්න හැමදාම❤❤❤
@pdmalani4162
@pdmalani4162 Жыл бұрын
Akke api ada busy ....api Ada ashawari balana gaman. Video eka passe balannam
@seneviratneranjith8833
@seneviratneranjith8833 Жыл бұрын
ඔය දෙන්නා හරිම වාසනාවන්තයි , සතුටි ආදරෙන් ඉන්න හැමදාම , තෙරැවන් සරනයි
@lizalinzi1587
@lizalinzi1587 Жыл бұрын
Dinithi Dan godak lassanai issara oyage pics dakka ewath ekka balanakota Dan hari sundarai ❤perfekt Look now
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
E girltath wada dini akki lassanai godakkk
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 6 ай бұрын
Mn asai oyala dennawa hambawenna.harima asai oyala dennawa dakinna.oyala dennage adare harima lassanai.oyala dennata godak adareyi
@ruhiyasara2418
@ruhiyasara2418 Жыл бұрын
දිනි අක්කා අද ashawari ෆිල්ම් එකේ ඉඳිය නේද
@shereenarbee3263
@shereenarbee3263 Жыл бұрын
Sweet couple, live happily forever. Take care
@madushankaullaviga5944
@madushankaullaviga5944 Жыл бұрын
ලස්සනයි akke ...❤️bs tc
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ආදරෙයි අනේ ඔයාලට ❤️❤️❤️❤️
@GamingRasindu
@GamingRasindu Жыл бұрын
අක්කෙ අය්යෙ සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!
@malamala7537
@malamala7537 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@ameeshahiyare4032
@ameeshahiyare4032 Жыл бұрын
අනේ ලස්සනයි අක්කි ඔයා ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
Sangeeth Dinithi.. God bless you all ❤❤❤
@nimalikumudu2271
@nimalikumudu2271 Жыл бұрын
ආදරේයි ඔයාල දෙන්නට හැමදාම බුදු සරනයි
@shiromipriyanka5876
@shiromipriyanka5876 Жыл бұрын
Budu saranai. Dini❤❤❤dennatama
@oshadiamarasinghe6891
@oshadiamarasinghe6891 Жыл бұрын
Suba aluth auruddak wewa sangeethe and dini oyalage adareta kisima as wahak wadina epa thawa thawath adare wadi wewa sathutinma inna hamadama
@sanuiresh9499
@sanuiresh9499 Жыл бұрын
God bless you both of you.. 😍
@kapilakumara8014
@kapilakumara8014 Жыл бұрын
Kiyanna wachanath ne wage,marama marai oyala denna ❤️❤️❤️
@lakshigirl00
@lakshigirl00 Жыл бұрын
Ane akkigei aiyagei lassana oyala dennagen api godak dewal igena gannawa.. oyala denna sathutin inna widiya dekkama mara asai ❤ ane akkita godak minissu bainne eida kiyala therenne na akki godak hoda kenek. aiyatath wada akki nisa thamai vedio wediyenma balanna asa hithune oyala dennata budusaranai ❤❤❤
@deepikapriyadarshani7882
@deepikapriyadarshani7882 6 ай бұрын
Ane adarei dennatamabs
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Hi sangeeth and dini niyami adarei
@mmds7107
@mmds7107 Жыл бұрын
❤ තෙරුවන් සරණයි ඔයාලට
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt Жыл бұрын
Lovely and beautiful couple ❤❤❤❤ love you both 🇸🇩❤️
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ලස්සනයි නියමයි 👍👍👍👍❤️❤️❤️❤️
@ShyamaliUdayangani-rg5xo
@ShyamaliUdayangani-rg5xo Жыл бұрын
Budusaranai
@udith3078
@udith3078 Жыл бұрын
aniwarenma suba pathanawa dennatama.matath oya wagema husband kenek innawa mage pana thama ithin ❤
@bashifernando1419
@bashifernando1419 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ....හරි සතුටුයි ඔයාල දැක්කම
@nelumseenigama1767
@nelumseenigama1767 Жыл бұрын
Wish you two the best of everything
@ravidinethmini6616
@ravidinethmini6616 Жыл бұрын
Favorite couple 💕💝
@dinithisewmini1385
@dinithisewmini1385 Жыл бұрын
Akki oya use karana products kiyannakoo
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
අනේ ශෝයි. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කි අයියා. ❤තෙරුවන් සරනයි.❤️
@piumifernando6539
@piumifernando6539 Жыл бұрын
lovely couple ❤
@Shamal1217
@Shamal1217 Жыл бұрын
sangeeth bro where did you get that pink polo 😘👌👌👍❤️
@shiranimastiyage96
@shiranimastiyage96 Жыл бұрын
හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නට
@samanthikithulagoda8545
@samanthikithulagoda8545 Жыл бұрын
Oya wage hamadamath sathutin inna ❤️❤️❤️
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
Congratz both of u.. Happy for u....
@muthurohini4726
@muthurohini4726 Жыл бұрын
සතුටිය්🤗
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@dilrukshi9168
@dilrukshi9168 Жыл бұрын
Adarei akkiooooooooooo ayyatath ehmy.😍
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 Жыл бұрын
Ade ගොඩක් ලස්සනයි මල්ලි රෝස බබෙක් වගෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HIRUNIUPEKSHA-pj1bx
@HIRUNIUPEKSHA-pj1bx Жыл бұрын
Api nam dinithi akki oya act krpu flim eka balanawa ❤
@aboabu4879
@aboabu4879 Жыл бұрын
Niyamai budu sarani
@Nma986
@Nma986 Жыл бұрын
Stephaniewa dakala awe🥺❤
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
Akki ayya badulu bandarawela volg ekk ona train eke
@ashidil4373
@ashidil4373 Жыл бұрын
මරු අක්කි ඔයාගෙ ඇක්ටින් . ආදරෙයි හැමදාමත් අක්කිට
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Lovely cuple🥰🥰🥰🥰
@PipuniNawanjana-lb7mg
@PipuniNawanjana-lb7mg Жыл бұрын
පරිස්සමෙන් inn ❤
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Dini, You are so blessed partner lito have a life partner like Sangeeth and it is the same way to Sangeet tii🙏🙏🙏🙏 Couple or pair, destined to be together will meet each other some day some how. The best reason is true love ❤️❤️❤️❤️and being blessed persons 🙏 🙏 🙏 🙏 🙏 Blessings to have life with more love and caring 😍 😍 😍 😍 Theruwan Saranai 🙏 🙏 🙏 🙏
@thusithasampath3051
@thusithasampath3051 Жыл бұрын
My favourite
@DissanayakaChamila
@DissanayakaChamila Жыл бұрын
B.s sathutin hamadama inna
@HiruAmasha-ld3oh
@HiruAmasha-ld3oh 5 ай бұрын
Harima lassani
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН