අපේ අවුරුදු😍තාත්තගෙයි පුතාගෙයි කොට්ට පොරේ 😂| හිනා නොවී බලන්න🤣- Sangeeth Dini Vlogs

  Рет қаралды 239,187

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #awrudu
Saree
jaydaar_?igsh=MXUzenNzZGw4ZTM5Yg==
Hair
salon_neat_by_harsha?igsh=MWNmYTM3amQzdHR0aw==

Пікірлер: 213
@user-fn5dc4yr8j
@user-fn5dc4yr8j 2 ай бұрын
සෙනෙහස සහ ආදරය පිරැණු ඒ පුංචි කැදැල්ලට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවායි!හදවතින්ම පතමි. හැමෝගේම මෙිකප් එක සහ ඇදුම් තේරීම ලස්සනයි, චාමි,සිත්ගන්නා සුලුයි.සංගීත්ගේ සරමට තමයි මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ.🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 2 ай бұрын
2024 අවුරුදු සරු අය කෝ.?💕 සරු උනත් නැතත් අපි හැමෝම කැමති දේවල් ඉශ්ට කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..! වේවා සිරි සුභ අවුරුදු ❤️🌷
@Deshaa_R
@Deshaa_R 2 ай бұрын
අනේ මං දැක්ක හිරු එකේ අවුරුදු උත්සවේ ඔයාලගේ Dance එක අනේ ඒක මාරම ලස්සනයි ,කොච්චර බැලුවත් එපා වෙන්නෑ.මාරම මාරම මාරම ලස්සනයි අනේ සතුටින් ඉන්න ලැබෙන්නෝනේ ❤❤
@ADEE417
@ADEE417 2 ай бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා අක්කි , අයියා ,අම්මා ,තාත්තා සියළු දෙනාට හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න අක්කි . පරිස්සමෙන් ඉන්න . ❤ 🌼🥰
@user-ot2kv1uz8m
@user-ot2kv1uz8m 2 ай бұрын
අම්මායි අක්කි දෙන්නම ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාටම
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 2 ай бұрын
අනේ ලස්සනයි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🎉😊
@m.s.d.childtv123
@m.s.d.childtv123 2 ай бұрын
පවුලේ සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !මේ අවුරුදු වැඩසටහන තියෙන වේලාව දාන්න මල්ලි මම බලන්නෙ ඔයාල ඉන්න ඒවා විතරයි .❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා අම්මි,තාත්ති,අයියා,අක්කි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි මුලු පවුලටම
@teclawijenayake6470
@teclawijenayake6470 2 ай бұрын
ඔය සතුට හැමදාම ඔයාලගෙ ලග තියෙන්නම ඕනෑ.බුදු සරණයි..සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
@lalitha2273
@lalitha2273 2 ай бұрын
තුණුරැවන්ගේම සරණයි අම්මි ගොඩක්ම ලස්සනයි..හැමදාමත්ම ලස්සනයි.ඔයාල ඔක්කොම ලස්සනයි.
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
ඔයාල හතරදෙනා හරිම ලස්සනයි නංගියො.
@lakminisudarshani3473
@lakminisudarshani3473 2 ай бұрын
සුබම සුබ අලුත් අවුද්දක් වේවා ඔයාගේ පවුලේ සියලු දෙනාටම ..බුදුසරණයි
@pethuminimsara4844
@pethuminimsara4844 2 ай бұрын
ඔයාලා හතර දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤❤🎉🎉
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@Vogs123
@Vogs123 2 ай бұрын
Wow අනේ ආදරේ ❤ Anee ammige lassana. Akkith lassanata ammita mecupnkarala
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 2 ай бұрын
ලබන්නාවු අලුත් අවුරුද්ද නීදුක් නීරෝගී සතුට සාමය පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා!පවුලේ සියලුම දෙනාටම❤❤
@user-in5ur2nf6z
@user-in5ur2nf6z 2 ай бұрын
අක්කී සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා ඉතින් ඉතින් ඔයාටත් 🎉
@chandimasurangi9133
@chandimasurangi9133 2 ай бұрын
අනේ ශෝක් ඔයාලට සුබම සුබ අවුරුද්දක් වේවා ❤🎉🎉👑
@dilrukshl
@dilrukshl 2 ай бұрын
ඔයාලා සියලුම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Pawani537
@Pawani537 2 ай бұрын
ඔයාලා හතර දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්ද වේ වා සංගීත් දැන් හරිම සතුටින් ඉන්නේ ඒ ගැන දිනී මැණිකට ගොඩාක් පිං
@user-ip4yn2fz8e
@user-ip4yn2fz8e 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා දිනී❤❤❤සන්ගීත්🌹🌹🌹
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 2 ай бұрын
ඔයාලා හතර දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ දිනිති ඔයා හරිම ලස්සනයි නංගි❤❤❤ආදරෙයි❤
@SenulaUshara-dq2sb
@SenulaUshara-dq2sb 2 ай бұрын
Bountiful dini and sangeeth ❤
@mishelromeshika5961
@mishelromeshika5961 2 ай бұрын
Ammige makeup eka godak lassanai❤
@dilrukshl
@dilrukshl 2 ай бұрын
ඇත්තමයි අම්මා ගොඩක් ලස්සනයි ❤❤❤❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 ай бұрын
අම්මා ලස්සනයි ❤❤❤..😘😘😘
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි...
@ChamathPavindu
@ChamathPavindu 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@user-ju2rt3fk8o
@user-ju2rt3fk8o 2 ай бұрын
ලස්සන සුන්දර පවුලක් සුභ අලුත් අවුරුද්දක් වේවා
@user-kt7tq4cq8b
@user-kt7tq4cq8b 2 ай бұрын
Teruwan saranai nangi amma lassanai
@srimalisiranji1588
@srimalisiranji1588 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා .අනේ ඔයාලා හරි සතුටින් ඉන්න ඕන..අම්මා හරි ලස්සනයි
@priyankaanthony1287
@priyankaanthony1287 2 ай бұрын
Wooowww
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
අම්මි හරිම ලස්සනයි අක්කිත් හරිම ලස්සනයි
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටම,,,!!! 🙏👍❤️
@amilasampath3822
@amilasampath3822 2 ай бұрын
සුබ අලුත් අඋරුද්දක් වෙිවා😊
@dilkyfonseka6154
@dilkyfonseka6154 2 ай бұрын
අම්මිගේ ලස්සන ❤❤❤❤
@RashmikaJayasingha-bs7zu
@RashmikaJayasingha-bs7zu 2 ай бұрын
පවුලේ සියලු දෙනාට දෙනාටත් ,වරා අයියා ටත් සුබ ම සුබ නව වසරක් වේවා !
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 ай бұрын
Punchi..paula..raththaran..adaeri oyalata ❤❤❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හතරදෙනාටම ❤❤❤❤.
@bagyagamage6746
@bagyagamage6746 2 ай бұрын
ane harima hoda lassana family ekak❤😊adarei hamotama ❤️🥰😊😁
@shakeelaariff548
@shakeelaariff548 2 ай бұрын
Dinithi akki you are so beautiful. Sangeet Aaya is also very beautiful. Mum is also very beautiful father is also very beautiful.
@navindudeemantha4096
@navindudeemantha4096 2 ай бұрын
Akki & Aiya Vlog Eka Maru Akki Aiyai Ammi tatti Lassanai Program Eka balan nam 😍 Suba Alut Auruddak wewa Family ekatama Parissamen inna Adarei Hemadama God Bless 😘
@muditha363
@muditha363 2 ай бұрын
අම්මි අද හරිම ලස්සනයි ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අනේ හරිම ලස්සනයි සුබ අලුත් අවුරුද්දක් වෙිවා හැමදම සතුටින් ඉන්න ❤❤❤😂
@nimmisooriyaarachchi761
@nimmisooriyaarachchi761 2 ай бұрын
අනේ මේ ආදරය සතුට සමගිය හැමදාම තියෙන්න ඕනේ ... ඔයාලා හතර දෙනාටම ආදරෙයි ...❤️ බුදුසරණයි 🙏
@chamarithakshila1537
@chamarithakshila1537 2 ай бұрын
Ane lassanai budu saranai ❤❤
@daliyasilva9298
@daliyasilva9298 2 ай бұрын
ආදරෙන් පිරීඋතුරායන ලස්සන පවුලක් ජීවිත කාලයපුරාවට ඔයබැදීම පවතීවා.සුබ අලුත් අවුරුද්දක් වේවා.ජේසු පිහිටයි.
@dananjanakavindi2163
@dananjanakavindi2163 2 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ආදරෙයි ❤️
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
සුබ අලුත් අවුද්දක් වේවා හතර දෙන්නාටම 🙏❤️
@dhhddyddydhdhhd7430
@dhhddyddydhdhhd7430 2 ай бұрын
Harima lassany b s suba aluthauruddak wawaa
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 2 ай бұрын
දිනි අක්කි මං ඔයාට හරිම කැමතියි. සතරසිංහ පවුලේ වාසනාව ඔයා අක්කි. ආදරෙයි.. අම්මි තාත්ති දිනී අක්කි සංගීත් අයියා ඔයාලා හැමෝටම ආදරෙයි ❤
@anilkumara729
@anilkumara729 2 ай бұрын
ඔයාලා හතර දෙනාටත් ලංකාවාසී සියලුම දෙනාටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!❤❤❤❤❤❤🙏🙏🤘
@Ceylon727
@Ceylon727 2 ай бұрын
Awwww❤❤❤❤❤❤ bless bless 😘😘😘😘😘
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 2 ай бұрын
Happy New Year.♥️🌷
@user-pu4yu3in8u
@user-pu4yu3in8u 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා !!! හතර දෙනාටම 🙏🙏🙏🙏
@Imeshlakshan15
@Imeshlakshan15 2 ай бұрын
හරිම ලස්සනයි හතර දෙනාම.ආදරෙයි
@pushpajayaweera7455
@pushpajayaweera7455 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@dantidanti1017
@dantidanti1017 2 ай бұрын
ලස්සනයි බුදු සරණයි
@chanalutwela9986
@chanalutwela9986 2 ай бұрын
All look amazing and Mums hair suits her so well..theruwan saranai to you all❤️🙏🌹
@Ceylon727
@Ceylon727 2 ай бұрын
ලස්සනම ලස්සනම couple එක
@Subasinghemanjula35
@Subasinghemanjula35 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ❤
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 2 ай бұрын
අමිමා ලස්සනයි❤
@amaldananjaya7798
@amaldananjaya7798 2 ай бұрын
❤🎉🎉 0:50 සුපිරි ❤😂❤
@IndikaJayawardane
@IndikaJayawardane 2 ай бұрын
Lassenai dini akki ❤️❤️
@ShalikaSadamali-ic3ft
@ShalikaSadamali-ic3ft 2 ай бұрын
සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කාටයි අයියාටයි අම්මිටයි තාත්තාට වරා අයියාට 🙏🙏🙏❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 2 ай бұрын
Happy new year all of you
@asankalakmal4947
@asankalakmal4947 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ...
@sadunikadilrukshi-ix2mg
@sadunikadilrukshi-ix2mg 2 ай бұрын
Lassanai 💕❤️❤️❤️ suba aluth auruddak wewa oya la hamotam.....
@ridmitharushi8335
@ridmitharushi8335 2 ай бұрын
Ammige lassana❤
@user-ot2kv1uz8m
@user-ot2kv1uz8m 2 ай бұрын
ඔයාලා අද ගොඩක් ලස්සනයි මම ඔයාලා හැමෝටම ආදරෙයි ❤❤
@Kasu..762
@Kasu..762 2 ай бұрын
Ammige lassanaaaa ❤
@Malshi1
@Malshi1 2 ай бұрын
ඇත්තටම Akki and Ammi ලස්සනයි...Godaaak ...❤❤❤
@anushapriyangi6606
@anushapriyangi6606 2 ай бұрын
ලස්සනයි අම්මා
@renukagamage3449
@renukagamage3449 2 ай бұрын
Subama suba aluth avrddak vawa 4denatamma adareigodak 🎉🎉🎉🎉 ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@naturallioncubs4378
@naturallioncubs4378 2 ай бұрын
ඔයාලා හතර දෙනාටම දුකක් ලෙඩක් කරදරයක් නොවි හැමදාම හිනාවේලා😄 සතුටින් ඉන්න ලැබේවා සුබම සුබ නව වසරක් වේවා ආදරේයි පරිස්සමෙන් ඉන්න
@wasanthichathurani7632
@wasanthichathurani7632 2 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@janithadikari8596
@janithadikari8596 2 ай бұрын
Maru sangeeth aiye oya nam kotta pora walata❤
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO 2 ай бұрын
Ane oyalage me adare hamadamath thiyenna ona hamoma hugak lassanai bs hamotama ❤
@ninalanka1874
@ninalanka1874 2 ай бұрын
Wow wow super 👌 💘 👍 💖 nice 👌 mame .I love you I love you mame God bless you 🙏🏻 ❤️ Dinithe your luck
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
අම්ම මාර ලස්සනයි නංගි.මේකප් එක හරිම ලස්සනයි.ගානට දැම්ම ඔයා.
@champikal
@champikal 2 ай бұрын
අපි බැලුව දිනි.. ඔයාලත් දැන් අපේම අය වෙලා.. ගෙදර ඉදන් දිනන්න ප්‍රර්ථනා කලා ❤❤❤respect තාත්තගෙයි පුතාගෙයි ආරක්ෂාව සැපයිමට. ❤දුවගෙයි අම්මගෙයි ලස්සන makeup එකට. අපේ නම් ඔය ඇති makeup පරක්කුයි කියාගත්ත ගමන් 😄
@ravindrakumara1535
@ravindrakumara1535 2 ай бұрын
Ane aththatama ammi godaaaak lassanayi❤❤❤
@hashinilakshika846
@hashinilakshika846 2 ай бұрын
Ammi hari lssni ada ane ...oala hemom lssni akki aiya thathii❤❤
@hasithamadushan8374
@hasithamadushan8374 2 ай бұрын
තාත්තා තමයි සුපිරි ❤
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 2 ай бұрын
Lassani adath .hamotama suba aluth auruddak wewa .hamadama sathutin inna oni oyala hathara denama .adarei hamadamath ❤❤❤❤❤❤❤
@ravindudilshan947
@ravindudilshan947 2 ай бұрын
සුභම සුභ නව වසරක් ඔයාලා සියලු දෙනාටම..🙏 ආදරෙයි ❤️
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz 2 ай бұрын
ගොඩක් ලස්සන පවුලක් ❤❤❤❤❤අපේ පවුලත් මේ වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sithroapi1552
@sithroapi1552 2 ай бұрын
Dini akkita hoda famile ekkk hamba wela tiyna hodin inna hamadaatama oyla 4denma❤🙏🙏🙏🙏🥰
@hansikamadumali-sz2nc
@hansikamadumali-sz2nc 2 ай бұрын
wow akki and aiya
@niranjalasewwandi1737
@niranjalasewwandi1737 2 ай бұрын
Budu saranai
@nilukadamayanthi487
@nilukadamayanthi487 2 ай бұрын
Lassanay nangi apitath oneeee
@liyanagechathurani1496
@liyanagechathurani1496 2 ай бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයලාගේ ආදරේට
@RM-rw7ns
@RM-rw7ns 2 ай бұрын
අනේ අම්මී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී ලස්සනයී නන්ගෝ ..... wooowwww❤❤❤❤
@sameerachathuranga4408
@sameerachathuranga4408 2 ай бұрын
ලස්සනම අම්මි
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Lassanai nangi ❤
@deepaniekarunarathne8722
@deepaniekarunarathne8722 2 ай бұрын
Am age make up ekanam lassani eth eyata lassana curly hair😊
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 2 ай бұрын
අක්කේ මට පුලුවන් නම් සංගීත් අයියගේ තාත්තා සුරං අංකල් එක්ක කතා කරන්න කෝල් එකක් අරන් දෙන්නකෝ... ආසාවෙන් ඉන්නේ මම එතුමා එක්ක කතා කරන්න...
@samithagayashan9437
@samithagayashan9437 2 ай бұрын
ඔයාලා කියන කියන දේවල් කරන්න ඔයා හිතුවද ඔයාට වගේ එයාලට පිස්සුය කියලා 😂
@saliyapushpakumara-do4rs
@saliyapushpakumara-do4rs 2 ай бұрын
අරන් දෙයි දැන් කෝල් එකක්😂
@damayanthidamayanthi7417
@damayanthidamayanthi7417 2 ай бұрын
Subama suba aluth avruddak oyala hamotama ❤❤❤❤
@dinudinu5204
@dinudinu5204 2 ай бұрын
හරිම ලස්සනයි හතර දෙනාම
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 2 ай бұрын
ලස්සනයි ❤
@user-kl6gn8se2o
@user-kl6gn8se2o 2 ай бұрын
Ammii akkii okkomala lassanai adarei ❤❤❤ hamotama
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 121 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН