තාත්තිට වැරදුන බිත්තර රොටිය 😂-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 228,537

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #srilanka #srilanka

Пікірлер: 194
@feelZonee
@feelZonee 2 жыл бұрын
ඔයාගෙ පුන්චි පවුල රත්තරන් සන්ගීත් අයියෙ මරු ආතල් හැබැයි දවසක ඔයත් එක්ක ට්‍රිප් එකක් යන්න ආසයි❤❤️🤗
@madushikaekanayaka2577
@madushikaekanayaka2577 2 жыл бұрын
අම්මේ..කෙලත් ගිලෙනවා ඒකටනම්...ඔයාලා තුන් දෙනා මේ රටට ගොඩාක් වටිනා කලා පවුලක්...නැතිබැරි අයට ගොඩාක් උදව් කරනවා...ඒකට ගොඩාක් පිං...බුදු සරනයි....❤️❤️👍
@OnTheWay2219
@OnTheWay2219 2 жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි සංගීත්. ඔයාට හරිම ආදරණීය අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ඉන්නේ. එයාලව හරිම ආදරයෙන් පරිස්සම් කරගන්න. නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඒ දෙපළට...ඔයාටත් ජයෙන් ජය වේවා ! ❤️❤️❤️💯💯💯🤝
@pasiduakadami1279
@pasiduakadami1279 2 жыл бұрын
අයියේ මන් නළුවෙක් වෙන්න යන්නේ ඉස්සර ඉදන්ම කිවේ මන් මට වයස 14.. 9 වසරේ ඉන්නේ මන් මන් ජාතික රූපවා හිනිය හරහා ෆීල්ඩ් එකට එන්නයි යන්නේ අයියේ 😍😍😍
@chathmi1693
@chathmi1693 2 жыл бұрын
සුභ පැතුම් ✨
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
❤️❤️❤️❤️
@dilutharu
@dilutharu 2 жыл бұрын
11:38.."ඔහොම කනවද අනේ පිගානකට බෙදන් කන්නකෝ."😂🙈 අපේ අම්මගෙත් උදාන වාක්‍ය..😁💥
@sakuni9909
@sakuni9909 2 жыл бұрын
Ow..😂
@chamilarathnayake101
@chamilarathnayake101 2 жыл бұрын
මම හැමදාමත් පතන්නේ උපදින හැම සංසාරේම මේ වගේ සුන්දර පවුලක සාමාජිකයෙක් වෙන්න කියල... ඇස්වහක් වදින්නෙපා.. අම්මාගෙන් කෑම වේලක් කන්න හරිම ආසයි
@sumsungmini8719
@sumsungmini8719 2 жыл бұрын
රැට කැම කන ගමන් ඔයාගේ විඩීයෝ බලන එක පුරුද්දක් වෙලා.බුදු සරණයි අම්මල තාත්තා ල පුතාලට❤
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
හැම අම්මා කෙනෙක් වගේ ලමයි ලොකු උනත් මොනා හරි දෙයක හරි වැරදි කියනවා. හරි ශෝක්. "ඔහොම කනවද, හරියට පිගානට බෙදාගෙන කනව"
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
තාත්තාගේ බිත්තර රොටිය තමයි ලස්සනම. හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න! තෙරුවණ් සරණයි !
@mudaligepriyanka3038
@mudaligepriyanka3038 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් කොයි වෙලේද දමන්නේ කියලා බලාගෙන ඉන්නේ. තැන්ක්ස් හොද රෙසිපි දෙනවට ඔයාලා 3 දෙනාටම. ආදරෙයි ගොඩාක් ඔයාලට. බුදුසරණයි. පරිස්සමින් ඉන්න. ❤❤❤
@maduyt6056
@maduyt6056 2 жыл бұрын
බිත්තර රොටි දැක්කම බඩගින්නකුත් ආවා අයියේ 🤭අම්මාගේ හිනාව හරිම සිදේවී 😍බුදු සරණයි තුන්දෙනටම
@nimaliwickramage8312
@nimaliwickramage8312 2 жыл бұрын
තාත්තාගේ රොටිය හරියට කම්බි වැටට අහූවුන රෙද්ද වගේ 😁 ආදරෙයි හැමෝටම
@naushiyureni3771
@naushiyureni3771 2 жыл бұрын
අම්මි ගෑස්ට්‍රික් අයට කන්න හොඳ කෑම ටිකකුත් හදමුකෝ 🙂❤️
@ahkprabhashi870
@ahkprabhashi870 2 жыл бұрын
අපිටත් එවන්ඩෝ බිත්තර රොටියක් 😃😃😃😃
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම.....❤😍💫😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😍💫😘 බුදුසරණයි......❤😍💫😘
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
ආසාවෙන් හැගීමෙන් බලන්න පුලුවන් එකම channel eka
@mandy7026
@mandy7026 2 жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම💕 තෙරුවන් සරණයි...
@kanchanahewage7845
@kanchanahewage7845 2 жыл бұрын
හරිම ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් වගේ. Thank you amma for your recipe.
@niharipunsara
@niharipunsara 2 жыл бұрын
Aiya video eka dapu gamnma awa balanna . Aiyatai, ammatai, thaththatai budu saranai . Adarei hamotama ❤️
@manjieshah3443
@manjieshah3443 2 жыл бұрын
Sangeeth Roti looks super I’m going to try too. I’m very impressed with your charity work. Also like your father’s acting😜Good luck and success to your future.
@roshannamal7768
@roshannamal7768 2 жыл бұрын
සන්ගීත් අයියා කොහොමද.❤❤විඩිඕව ලස්සනයි ජය වේවා!!
@iromidulika9264
@iromidulika9264 2 жыл бұрын
ane niyamai,,හිනා ,,සතුටින් ඉන්න හැමෝම ,,
@selaam9574
@selaam9574 2 жыл бұрын
ආදරේ යි වස් තු ඔයාලට රස්තේ පිටකන්න එපා කට පිච්චෙයි ඔයලා ත් පරිස්සමින් ඉන්න බුදු සරනයි ජයවේවා🙏♥️♥️🙏♥️
@sayurinawoddaya8601
@sayurinawoddaya8601 2 жыл бұрын
අනේ කෙලත් ගිලුනා 😋😋😋
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 2 жыл бұрын
අම්මගේ කෑම රසයි කියනකොට බලන්න ඒ මුනේ හිනාව ❤👈
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
Ape ammath Sangeeth aiyage amma vagema baninava ara anthima hariye Sangeeth aiya roti kella hodi eke obagena kanava vage math kana nisa...🤭😂❤😍😘
@bestinsuranceplanswithslic7431
@bestinsuranceplanswithslic7431 2 жыл бұрын
ඇත්තමයි දවසක් ඔයාලගෙ ගෙදර එන්න ආසයි
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
සුපිරි බුදුසරණ යි ආදරෙයි ගොඩක්
@daneingram7139
@daneingram7139 2 жыл бұрын
Fan of yours mate and wishing you well in all your work. Stay humble always and rest assured mate
@nipunsandaruwan4507
@nipunsandaruwan4507 2 жыл бұрын
Lovely family.💜💜💜💜💜💜💜
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Thaththa Thamai Hodatama kale❤❤❤
@dinushadilhani6049
@dinushadilhani6049 2 жыл бұрын
මල්ලිගෙ තත්තිගෙ වැඩ මරු.හැමදම සතුටින් ඉන්න ලැබෙවා
@maleeshanuwantha9
@maleeshanuwantha9 2 жыл бұрын
😌Asama chanel eka . Good luck ayye🔥
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 2 жыл бұрын
Ammooo Hina Hina ,(thaththi Maru)😃😃😃😃😃😃😃
@nipunsandaruwan4507
@nipunsandaruwan4507 2 жыл бұрын
Sangeeth aiyagei thaththi thamai hoda roti heduwe.maru maru..👍👍👍👍
@ranykk3912
@ranykk3912 2 жыл бұрын
ඔයාගේ පුන්චි පවුල රත්තරන් සන්ගිත් පුතා
@amaniindeewarie7471
@amaniindeewarie7471 2 жыл бұрын
Oyalagea family ekata man patta adareai asai shoak amma patiyeakui thathiyeakui ennawa oyawa harima wasanawanthai bs oyala okkotama
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
නියමයිනේ kade eva wage oya tiyenne ලස්සන ta ජය වේවා
@thilinamaduranga3643
@thilinamaduranga3643 2 жыл бұрын
රස කෑමක් . ඔයාලාගෙ විඩියො ගොඩක් බලලා තියෙනවා අයියා .ඔයාලගෙ පවුලට අපි ගොඩක් අදරෙයි.❤❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Nicely done.
@tayanithathsatani6725
@tayanithathsatani6725 2 жыл бұрын
Hamadama sathutin inna....🥰
@theshipansilu7271
@theshipansilu7271 2 жыл бұрын
Ayye eye aragalayedi man oyalawa dakka hamotama kama denawa Ane mata a welawe aasa hituna lagata avit ayyala ammai thattai ayyai ekka photo akak ganna..Ane eet oyala busy nisa man aathin edan balan hitiya..Ai koheda hari dakkot man anawa lagata..godak aadarei ayye oyala family akatama harima nihathamani aadaraniya family akak godak adarei oyalata..jesu pihitai budusarani❤️💐
@shavinimadihithmi1694
@shavinimadihithmi1694 2 жыл бұрын
wenada wagema adath video eka harima lassanai aiye❤❤
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Very lovely family ol of good bless
@tharu4960
@tharu4960 2 жыл бұрын
Magen 1st comment ,oyalage vedio balanna gaththe lagadi ,harima lassanai adaraniya paulak ,suba pathanawa hadawathinma ❤️❤️❤️
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
ආදරෙයි obala thun denatama ❤ ❤ ❤
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Thank you...👌👌❤❤
@palikamalkanthi7155
@palikamalkanthi7155 2 жыл бұрын
Good video budusaranai oyalata
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 2 жыл бұрын
හරිම ආදර නීය පවුලක් මම අහරිම ආදරෙයි තුන්දෙනාටම
@dayanalakmali8224
@dayanalakmali8224 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලන කොට හරිම සතුටුයි. අපෙ ප්‍රශ්ණ අමතක වෙනවා. බිත්තර රොට් නම් නියමයි.👍🙏🙏💖💖❤️
@lankanstudentlifeincanada8416
@lankanstudentlifeincanada8416 2 жыл бұрын
me wge kamak kanna asawen hitiye awata passe kannama labune na. Harima simple hadanna puluwn vidihata tiynw. Harima asai aunty inna video balanna mama. Thanks for sharing ❤️
@anushadamayanthi4225
@anushadamayanthi4225 2 жыл бұрын
Ane hari adarei ammage adare tatthage adare mata asai oyalawa balanna 🥰🥰🥰
@nilanthinilanthi5897
@nilanthinilanthi5897 2 жыл бұрын
ඔයාලාෙග් පවුලේ සමගිය දැකල මරසතුටක් දනෙනවා හැමදාම ඔයාලා තුදෙනා සතුටින්ම තියන්න කියලා මම දෙවියන්ට කියනවා අම්මා හදන කැම නියමයි
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 4 ай бұрын
Aiyoo.mara.wada.oyalata.budusaransi
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
රස පාටයි අයියේ 👍😊❤
@vinodidnidissanayke7273
@vinodidnidissanayke7273 2 жыл бұрын
Sangeeth harima lassanai Hondatama haiyen hinawela AMMO KIYANAKOTA .HARIMA MARU
@anushihettiarachchi731
@anushihettiarachchi731 2 жыл бұрын
අපිත් හැදුවා හැබැයි ඒ වගේ ලස්සනට නං ආවේ නෑ හැබැයි රසයි
@champikaarachchi1814
@champikaarachchi1814 2 жыл бұрын
Thaththage rotiya thamai lassanama rotiya. Thaththa harima jolly 😁😁
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Thaeruwan saranai
@lathalatha8506
@lathalatha8506 2 жыл бұрын
Wow I like too much egg Roti I will try I someday
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
අාදරෙයි පුතා ඔයාගේ පුංචි පවුලට බුදුසරනයි ❤❤❤👌👌👌
@dimuthdilhara3243
@dimuthdilhara3243 2 жыл бұрын
හරිම රස කෑමක් ❤️මම කැමතිම කෑම 😛මටත් එකක් දෙන්න පුලුවන්ද නැන්දේ 🥺
@niroshirathnayake3522
@niroshirathnayake3522 2 жыл бұрын
තාත්තගේ වැඩේට නම් හිනා ගියා
@nilanthismarasinghe603
@nilanthismarasinghe603 2 жыл бұрын
මම ගොඩක් ආදරෙයි ඔයලාට
@arunodanikaushalya8964
@arunodanikaushalya8964 2 жыл бұрын
Ane Aiya puluwan welawka Ammigei,Oyagei food challenge ekak karla danko 😘👍
@hashanhashan7677
@hashanhashan7677 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න
@kaushalasenevirathna2179
@kaushalasenevirathna2179 2 жыл бұрын
Jenny aunty I 'm a very good fan of yours.I have watched almost all the food videos .today ones is also seems really tasty.what if we make pizza one day.and I wish good luck for you sangeeth ayya and all of you
@ashokabandara9699
@ashokabandara9699 2 жыл бұрын
නියමයි brother ...❤️❤️
@rashiniprabuddhika9450
@rashiniprabuddhika9450 2 жыл бұрын
I love family ❤️❤️❤️
@madushasandeepani8203
@madushasandeepani8203 2 жыл бұрын
Apith mee den heduwa godaak rasai thank you
@invisibleman8676
@invisibleman8676 2 жыл бұрын
Jaya vewa bro sathutin inna 😃✌🇱🇰😔🇱🇰❤🇱🇰😀😀💞💗💗☺💗💞👹😃😃🇱🇰🇱🇰🇱🇰
@mayuriwitharana8197
@mayuriwitharana8197 2 жыл бұрын
Hamadama adaren parissamin satutin inna budusaranaiii
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
Lovely family ❤
@slbob6738
@slbob6738 2 жыл бұрын
අරගලේට ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Budusarani
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
හදලාම රස කියන්නම්. තෙරුවන් සරණයි තීදෙනාටම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏❤❤
@dishannishadi3459
@dishannishadi3459 2 жыл бұрын
Ammohh uncle rotiye hil tika..😂😂😂😂❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 2 жыл бұрын
Budusaranai supiri
@puripradeep7744
@puripradeep7744 2 жыл бұрын
Pau ane තාත්තා ❤❤❤
@dileepapriyantha7526
@dileepapriyantha7526 Жыл бұрын
math ammage appa heduwa rasata awa.thanks
@Reversal86
@Reversal86 2 жыл бұрын
Shooi pawula budusaranai
@shalinifernando5686
@shalinifernando5686 2 жыл бұрын
👍👍👍😋😘😍God bless you All😍❤❤❤
@niyunikaweerasingha5204
@niyunikaweerasingha5204 2 жыл бұрын
හොද අම්මා කෙනෙක් ලැබිලා ඉන්නෙ ඔයාට
@nethmi4136
@nethmi4136 2 жыл бұрын
බව්වා එලියේ බලාගෙන😂එයටත් දෙන්න😂❤️ආදරෙයි❤️
@pathuhansi4880
@pathuhansi4880 2 жыл бұрын
අම්මිගෙ බත් පිට්ටු හැදුවා මාත් ❤ මාරම රසයි 😘😘😘
@sandraab5099
@sandraab5099 2 жыл бұрын
Adarei oyalta bs
@SwaranjaliRajkumar
@SwaranjaliRajkumar 2 жыл бұрын
😍😍😍
@nishadilakshani5036
@nishadilakshani5036 2 жыл бұрын
Lovely fam❤️
@mrjaniya5716
@mrjaniya5716 2 жыл бұрын
අයියේ මන් ඊයේ ඔයාලා අම්මිගෙ දඩි බිඩි නුඩ්ලස් එක හැදුවා සුපිරි රසට ආවා අම්මා අප්පච්චි එහා ගෙදර බබාටත් දුන්නා
@sajanigunasekara8164
@sajanigunasekara8164 2 жыл бұрын
Iyooooo.....redi gale gehuwa wage...uncle.....hari hoook....
@sheharachamodi8632
@sheharachamodi8632 2 жыл бұрын
Maruuuu❤️
@heshanikavindani9186
@heshanikavindani9186 2 жыл бұрын
First comment ❤️🤗 lovely family 🥺❤️
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Adareiiiii bssamadenatama
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
very nice 😁🌹
@lashmandg1300
@lashmandg1300 2 жыл бұрын
Good 👍👍👍👍
@SLTV387
@SLTV387 2 жыл бұрын
මේස හැදි අම්මි 😽🤩🙈❤️🙏
@chathurikadulanjalee8995
@chathurikadulanjalee8995 2 жыл бұрын
Aunty dawasaka kiri kos hadana hatith kiyala denna
@isharamaduwanthi8126
@isharamaduwanthi8126 2 жыл бұрын
Lassana paulak aiye 👍❤️
@saumya1350
@saumya1350 2 жыл бұрын
Amma hrima lassni
@surenijayampathi4221
@surenijayampathi4221 2 жыл бұрын
👍
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 83 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 90 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
SPECIAL PASTA IN THE MAKING BY KAVI
21:10
Chirantha N Samitha
Рет қаралды 886 М.