තාත්තගෙයි පුතාගෙයි Hotdog challenge එක🤣| කැලේ පැනපු අපි 😱Sangeeth Dini Vlogs

  Рет қаралды 284,731

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 579
@KMKMSelvadurei
@KMKMSelvadurei 13 күн бұрын
අද කාලේ අම්මලා තාත්තලා එක්ක සතුට බෙදාගන්න දරුවො ගොඩක් අඩුයි..කව්රුහරි මෙහේම සතුටින් ඉන්නවා දකින්නත් ආසයි...සමහර එව්න් දිරවන්නෙ නැහැ මට...මේයාලව නම් හරිම ආසවෙන් බැලුවා..හරිම ලස්සන පව්ලක් ...හරිම ලස්සන බැදීමක්..දෙමව්පියෝ සතුටු කරන්න පුතේ...ඒ සතුට සිය ගුනයකින් ඔයාලට ලැබේවි...🎉🎉🎉🎉
@ChandimaJayasekara-u7u
@ChandimaJayasekara-u7u 3 күн бұрын
Hm
@ChandimaJayasekara-u7u
@ChandimaJayasekara-u7u 3 күн бұрын
Mama mage ammatai thaththatai godak adarei. Oyalath e wage❤❤
@akilasathsarani3591
@akilasathsarani3591 11 күн бұрын
අනේ හරිම ආදරණීයයි.. කිසිම ලොකු කමක් නැති පවුලක්.. හැමදාමත් ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. හරිම ආදරෙයි ඔයාලට.පරිස්සමින් ඉන්න.❤🥰😘🙏
@Ishusew-79
@Ishusew-79 14 күн бұрын
"මයෙ අම්මා ලිස්සනවා ඇති වස්තුව"හරිම ආදරණීයයි අනේ ඒ වචන ටික😍❤
@SleepyFencing-jf7vb
@SleepyFencing-jf7vb 13 күн бұрын
@@Ishusew-79 man e tika 2parak baluwa..🥺❤️
@MalshaSewmini-y3t
@MalshaSewmini-y3t 11 күн бұрын
Math ekh deparak baluwa❤
@buddikawickrama7359
@buddikawickrama7359 10 күн бұрын
😢🎉😅😢❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤t 😮🎉😢😂❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@buddikawickrama7359
@buddikawickrama7359 10 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lakgallery1801
@lakgallery1801 11 күн бұрын
අම්මට තාත්තට ආදරේ පුතෙක්, තමන්ගෙ බිරිදව පණ වගේ බලා ගන්නවා, ආදරේ කරනවා❤
@dilidili-y6j
@dilidili-y6j 14 күн бұрын
අනේ මට ඔයාලව හම්බ වෙලා කතා කරන්න ආසයි ඔයාල හරිම නිහතමානී සරලයි ,,අයිය බස් එකේ එනව දැක්කම පුදුම හිතුන වෙන නලු නිලියොනම් යයිද ඔහොම ඔයාලගෙ මනුස්සකමටයි නිහතමානී කමටයී ආදරෙයී
@nimalidesilva1880
@nimalidesilva1880 14 күн бұрын
ලේලිව දුවෙක් හැටිය දකින අම්මාත් නැන්දම්මාව 😅අම්මා කෙනෙක් හැටියට දකින ලේලිත් ඉන්න පවුල හරිම අදරනියයි.
@AlokanaPrabu
@AlokanaPrabu 6 күн бұрын
සිරාවට ආ
@DeepikaDeepi-yh6bp
@DeepikaDeepi-yh6bp 15 күн бұрын
දුක හිතෙම හැමවෙලේම ඔයාලාගෙ වීඩියෝ එකක් බලනවා මාරම සතුටක් එතකොට දැනෙනවා.phone eke wallpaper ekatath dala tynne oya dennage photo ekak.හැමදාම සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න .බුදු සරණයි ❤❤🎉
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 14 күн бұрын
මම ආසම family එකක් වගේම, මම ආසම cuple එක ඔය දෙන්නා, ඔය දෙන්නා ගෙ ආදරෙ හරිම ලස්සනයි, ඒක ඔයාලා කතා කරන විදිහට, හැසිරෙන විදිහට හොඳට පේනවා, girl කෙනෙක් සහ boy කෙනෙක් බලාපොරොත්තු වන අාදරය ඕක තමයි, sangeeth අයියට ගැලපෙනම කෙනා හම්බවෙලා තියෙන්නේ, දිනිති ඔයාටත් එහෙමයි, ආදරෙයි දෙන්නටම ඒ වගේම අපිට ලස්සන සුභ ආරංචියක් ළඟදීම අහන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා, ඒකට අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා හොදේ ❤❤
@DarshnaTharka-r5y
@DarshnaTharka-r5y 11 күн бұрын
ලස්සන පවුලක් කතා බහා කරන විදිහත් මාර ලස්සනයි හැමදාම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න.❤
@umaaa2223
@umaaa2223 13 күн бұрын
මං හරිම ආස ආදරණීය පවුලක්. දිනී අක්කා සංගීත් අයියා ආදරණීයම කපල් එකක්. ☺☺❤️❤️
@DarshaniKumari-w2j
@DarshaniKumari-w2j 14 күн бұрын
හරිම ආදරනීය පව්ලක් ඔයාල සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි හතර දෙනාටම❤
@priyadarshaniinoka6644
@priyadarshaniinoka6644 15 күн бұрын
නිළියන්ගෙන් මේකප් නැතුවත් මට නම් ලස්සන නිලියෝ දෙන්නා තමයි දුෂෙනී සහ දිනිති ❤
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 15 күн бұрын
ඒක නම් සහතික ඇත්ත. එයා හරිම චාම්. මම ඇස් දෙකට දැකලා තියෙනවා. හරිම සිරියාවයි
@ShashiniRanasingha
@ShashiniRanasingha 15 күн бұрын
Aththtma ou....ea dennama kohe giyath mune mecup nathuwamai inne....dushenith dinithith harima normal eke inne❤❤❤😊...harima lassanai
@ranjanik9774
@ranjanik9774 14 күн бұрын
Attatama godak Lassanai 🥰💚
@salondilu891
@salondilu891 14 күн бұрын
Dinaksi ,seshadri ,shanudri oya tundenath harima lassanayi lagata mack up natuwa
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 15 күн бұрын
අනේ හරිම ආදරණීයයි. මේ පවුල දැක්කම ආස හිතෙනවා. ඒකට මගේ ලේලි මගේ පුතාව මගෙන් වෙන් කරා. අනේ මට ආයෙ මගෙ පුතා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්.පිං සිද්ද වෙයි
@SumithtraPriyadarshani
@SumithtraPriyadarshani 15 күн бұрын
Ai eya ehema wenna ATI mokak hari prasnayak hindane nikanmma puthawa wen Kara ganne nh hama kenama samagiyen innawanm prasna nh
@user-ph1nc4fl7m
@user-ph1nc4fl7m 15 күн бұрын
ane anti oya duk wanna apa oyge puth oya tharum arn aniwarm ai amme😢👍👍💓💓
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 15 күн бұрын
@@SumithtraPriyadarshaniඑයා එයාගෙ පවුලෙ අයට විතරයි ආදරේ. ඒ පවුලටම වියදම් කරන්නෙත් මගේ පුතා. මම ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙ වත් මේ වගේ දරැවෙක් මටත් ලැබෙන්න කියලා
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 15 күн бұрын
@@user-ph1nc4fl7mඔව් පුතේ ඒත් එතකොට පරක්කු වැඩි වෙයි 😢
@Anuakarshatv
@Anuakarshatv 15 күн бұрын
@@DoYouKnow-q2uEth oya ahema hithana eka waradi oyage lelita oyage duwekta wagema salakanna try karanna ethakota Hama prashnayakma wisadhei. Oya hari kiyala hithanna epa hamawelema. Eyage paththenuth hithanna balanna. Ethakota oya godak sathutin edii.
@niroshasyamali70
@niroshasyamali70 15 күн бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්...🤗🤗🤗 ලස්සන පවුලක්..සතුටින් ඉන්න
@wasanthichathurani7632
@wasanthichathurani7632 15 күн бұрын
අනේ හරිම ලස්සනයි ❤❤ තව තවත් ලස්සනට හිනා වෙලා ඉන්න ලැබේවා 🙏🙏🙏 මටත් හරි ආසයි ඔයාල වගේ ලස්සන නිදහස් ජීවිතයක් ගෙවන්න.❤❤❤❤❤❤ තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
@kg94837
@kg94837 14 күн бұрын
දිනිති මේ පවුලට එකතු වුනේ මේ අම්මගෙයි තාත්තගෙයි වාසනාවට. ඒ පවුලට ගැලපෙනම දුව තමා දිනිති.
@athalshortslk
@athalshortslk 15 күн бұрын
බස් එකෙන් ගියපු අතීතයක් වෙන්න ළඟයි තාම නෑ 🤩🤩🤩
@SamanaliRodrigo-h5g
@SamanaliRodrigo-h5g 13 күн бұрын
හැන්ඩ් ෆ්‍රි ගහන් හිටියෙ අන්කල් උයන් එක ආසාවෙන් බලන් හිටියේ.... ඩ්‍රොන් එකේ සද්දෙට් කන ඇතුලෙ වැකුම් කරා වගේ😂😂😂❤❤❤ මාර අතල් අහ්හ්හ් දෙවියන් වහන්සෙ වැඩ වසන පව්ලක් ❤❤❤
@dushanikurugama2028
@dushanikurugama2028 14 күн бұрын
දවසක ඉංගිරිය පැත්තට එන්නකො..නාච්චිමලේ ආරණ්‍යත් බලලා ,ලස්සන තැන් තියෙනවා නාන්න ඒ තැනකිනුත් නාලා යන්නත් එක්ක එන්නකො..🥰..මං ගානෙ මඤ්ඤොක්කා තම්බලා සම්බෝල
@glamourstyle2122
@glamourstyle2122 15 күн бұрын
ඔයාලා නම් හරිම ෂෝක් ෆැමිලි එකක් අනේ. ඔයාලගේ, ෆැමිලි එක හරිම ෆන් එකේ ඉන්නේ. දිනිති අක්කි සංගීත් අයියගේ ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ කනපිට අනේ...😊😊
@Hirugirl2004
@Hirugirl2004 14 күн бұрын
අනේ හරිම ආදරණීයයී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥺❤❤
@SuGayan2121
@SuGayan2121 15 күн бұрын
ශෝයි අනේ මේ පවුලට එන බබා හරිම වාසනාවන්ත වෙයි😘😘🌼🌼🌸🌸🌼😘🌸🌼😘🌼🌼😘🌼😘
@KasunMadushanka-n3w
@KasunMadushanka-n3w 13 күн бұрын
Un lamai hadai ekko nohadai..oka thamai prashne ohelata
@ThanuLakshani
@ThanuLakshani 12 күн бұрын
❤❤❤
@dinushalasanthi9440
@dinushalasanthi9440 14 күн бұрын
පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා මම ප්‍රර්ථනා කරමි දෙමාපියාන් දෙදෙනාව හොදින් බලාගන්න එක සංගිත් දිලිනි ඔබ දෙපලට ❤බොහොම පිං කුසල් ලැබෙවා!❤ මාත් මාගේ දෙමාපියන් දෙදෙනා හරි ආරෙයි❤❤
@RishmiNilushiya
@RishmiNilushiya 14 күн бұрын
ඇත්තට ම vlog එක පුරාවටම හරිම සතුටින් බැලුවේ. ඔයලටත් හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා 💓💓ආදරෙයි මැණික ඔය දෙන්නටම ගොඩක් අල්ලාහ් දෙව් පිහිටයි ❤❤❤❤
@Mangalikamangi
@Mangalikamangi 14 күн бұрын
සංගීත් මල්ලි ආලවන්තී එකෙ acting ලස්සනයි ❤❤❤
@ChandimaJayasekara-u7u
@ChandimaJayasekara-u7u 3 күн бұрын
Ammbo maru❤😂
@Himaa2515
@Himaa2515 14 күн бұрын
හරිම ආදරණීය පවුලක්...❤ බුදුසරණයි !
@MadawiMadubashini
@MadawiMadubashini 14 күн бұрын
අක්කගෙ සෙරෙප්පුව තමයි පාර කිව්වෙ.අදත් හරිම ලස්සනයි වීඩියෝ එක .හමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න .අනෙ වෙනදා වගේ හමදාම ව්ලොග් එකක් දාන්නකො .ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤
@maleesha5813
@maleesha5813 14 күн бұрын
ඇස්වහක් වදින්න එපා ❤🎉 හරිම ලස්සනයි ඔයාලගෙ බොන්ඩ් එක බුදු සරණයි අක්කෝ❤❤ අයියෝ❤
@hansihansihansi
@hansihansihansi 12 күн бұрын
ඒ ආදරේට ඇස් වහක්නන් වදින්න එපා.🙏 හැමදාමත් පව්ලෙ හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 14 күн бұрын
දිනීගේ හිනාව😅ඔයාකියපුදෙ ඇත්ත ගෑනු එලියට බහින්න ඕන සියලුම දේවල් බලලා තමයි, පෙලක් අයට ඕවා තේරුම් ගන්නෙනෑ👍💕💕💕💕🌹🌹🌹🌹🙏🙏🙏🙏
@SachiniNishadini-o7c
@SachiniNishadini-o7c 14 күн бұрын
ඔයාල හතර දෙනාට බුදු සරණයි❤හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න😊අක්කා යද්දී පරිස්සමෙන් යන්න.ලිස්සන්න පුළුවන්.ඔයා වතුරේ බහිද්දී මම බයේ බලන් ඉදියේ.අනේ අක්කා පරිස්සමෙන්❤ඔයාට බබෙක් ලැබෙන්න ඉන්න නිසා කිව්වේ😊අම්මා තාත්තාත් හරිම හොඳයි.ඔයාල 4 දෙනාටම ආදරෙයි ❤❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 15 күн бұрын
හරි ආදරණීය ෆැමිලි එකක් ❤❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම❤❤❤❤❤
@prabhamediniwalpola8526
@prabhamediniwalpola8526 14 күн бұрын
ඒක නම් හරිම ලස්සනයි... මුළු vlog එකම ආසාවෙන් බැලුවා. අපිත් නාන්න යන තැනක් ඔයා කිට්ටුවම තියනවා.මතුගම sueen කියලා hotel එකක ඉස්සරහ තියන ඇල කට. ඔයාලා හැමෝටම ආදරෙයි ❤ සතුටින් ඉන්න.
@ShehaniHiranya
@ShehaniHiranya 15 күн бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි අයියේ ❤❤❤ හැමදාම ඔයලා සතුටින් ඉන්න ආදරණිය පවුලක් 🥰♥️♥️
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 15 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න අමිමිට ආදරෙයි
@mihirihettiarachchi
@mihirihettiarachchi 15 күн бұрын
Mage ammata hondatama saneepa na. Eya hospital eke inne. Ikmanin suwa wenna kiyala prarthana karannako. Pin sidda wei🙏🙏
@RuwanFernando-z9b
@RuwanFernando-z9b 11 күн бұрын
Ikman suwaya lebewa🙏🙏🙏
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 14 күн бұрын
ආදරෙයි 4 දෙනාටම❤❤❤❤❤
@disanayaka397
@disanayaka397 15 күн бұрын
Harima nihathamani paulak adarei dini akke ❤❤
@krishankgamage4814
@krishankgamage4814 7 күн бұрын
කියන්න වචන නෑ ලස්සන පව්ලක් කව් රු මොනා කිව්වත් අපේ ලංකාවේ විශේශයෙන් සිංහල යාගේ හැටියක් තමයි අනුන්ගේ කුණු හොයන එක එහෙම නැත්නම් සුන්දරව ජීවිතය විදින මනුස්සයන් දිහා බලා ඉන්න බැරිකම. ලස්සන අම්මා කෙනෙක්. ලස්සන තාත්තා කෙනෙක්. බුදුසරණයි සියලු දෙනාට.
@Shehani-Drz
@Shehani-Drz 13 күн бұрын
ඇත්තටම අය්යේ ,අක්කි මට හරිම සතුටුයි දෙමව්පියොත් එක්ක ඔයාලා සතුටින් ,සමඟියෙන් ඉන්නවා....අද කාලේ නැති පව්ලේ සමගිට,සතුට ඔයාලා ගාව තියෙනවා ඒක ගැන මාරම සතුටුයි....හැමදාමත් ඒම ඉන්න අය්යා,අක්කි....ආදරෙයි 🫶
@rasikapriyantha1156
@rasikapriyantha1156 14 күн бұрын
හරිම ලස්සන පවුලක් ආදරෙයි ❤❤❤❤❤❤
@GayanAppuhamy-g5r
@GayanAppuhamy-g5r 4 күн бұрын
සුපිරි නලුවෝ දෙන්නෙක් ,මම කැමතිම චරිතාංග නලුවෝ දෙපලක්,ඔබ සියලු දෙනාට බුදු සරනයි ..
@MiyuriyalNelumdeniya
@MiyuriyalNelumdeniya 14 күн бұрын
හරිම ආදරණීය කලා පවුලක්🥰♥️👍
@Rosaachchiseeyai5636
@Rosaachchiseeyai5636 14 күн бұрын
අපේ මනසත් නිවනවා ඔයාලගේ වීඩියෝස්.. ගොඩාක් ලස්සනයි. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබේවා ❤
@monisamonisa9346
@monisamonisa9346 14 күн бұрын
අයියා තමයි අප්පචිචි පවි අනෙ ආදරෙයි අප්පචිචි ❤❤❤❤
@SaumyaErandi-v2m
@SaumyaErandi-v2m 14 күн бұрын
හරිම ආදරනීය පවුලක් 😘😘😘😘❤❤❤❤
@NipuniDineshi
@NipuniDineshi 12 күн бұрын
හරිම ලස්සන පවුලක් ❤
@suwarank9065
@suwarank9065 15 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඔයාලා .බලන.මටත් .හරිම සතුටුයි හරිම.ආදරනියි.බුදුසරනයි.❤❤❤
@dhanu557
@dhanu557 6 күн бұрын
❤ane me vlog eka balala kadulu enakam Hina una😂adarei adarei taththa dinum
@rosiesiriwardhana4739
@rosiesiriwardhana4739 14 күн бұрын
She is angel 😇, all arounder 👍 lots of talents, I think Dinithi girl giving this family for lots of peace ✌🏽, Lots of love and bless from Sri Lankan Rosie's Hricketiya 🙏🌹❤️
@AnushkaSadamali-k5z
@AnushkaSadamali-k5z 6 күн бұрын
Ane harima adaraniyai family ekak ❤❤❤❤❤❤
@Rusiru..official
@Rusiru..official 14 күн бұрын
ඔය දෙන්නත් ලන්කාවට ඇවිල්ලා හතර දෙනාම එකට ඉන්නකොට හරිම සතුටුයි ලන්කාව දාලා යන්න ඒපා
@RangaRanga-f8q
@RangaRanga-f8q 15 күн бұрын
Shok anee❤ thaththi thamai maru😊
@ThakshilaSewwandi-nv2ib
@ThakshilaSewwandi-nv2ib 14 күн бұрын
මේ අපේ ගම, හරිම ලස්සන තැනක් ❤
@chamalinadeeshani7439
@chamalinadeeshani7439 14 күн бұрын
හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි,,හරිමසතුටින් ,,මම ආසම කපල් එකක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤❤❤
@ShehaniSamurdi
@ShehaniSamurdi 14 күн бұрын
Dini akkiyo matha kiyanna deyak tiyenawa.me aiyatha poddak kiya denna tawal eka adina vidiha😂😂😂😂😂. Ane oyalatha adareiii godakkk.hemadama sathutin innaa
@JanathKrishantha-l5l
@JanathKrishantha-l5l 14 күн бұрын
මරු අනේ. හිනා වෙලා අපේ බඩත් රිදෙනවා 😂.
@rasanjaliprasadika
@rasanjaliprasadika 14 күн бұрын
හරිම අදරනිය පවුලක් අනේ. පරිස්සමින් හැමදේනාම ඉන්න බුදු සරණයි... අනේ මට රේද පුටුවක් ගන්න පුළුවන්නමි උදවු කරන්න පුළුවනිනමි comments එකක් දන්න අපේ පුතාට
@ranganadeshani8895
@ranganadeshani8895 14 күн бұрын
කෙකටියා පදුර සුදු මල් පොකුර වඩාගන,සොදුර නුඹ වාගේම හිනැහේය මා එක්ක. 💕💕💕
@RenukaSri-i7d
@RenukaSri-i7d 14 күн бұрын
හරිම ආසාවෙන් ඔයාලාගෙ විඩියො බලන්නෙ ඔය දෙන්නා ඉන්න කතා හරිම ආසාවෙන් ආලවන්ති එකෙ sangeth malli ඉන්නවා හරිම ආසවෙන් බලන්නෙ ඔයාලා 4 දෙනා හරිම සතුටුන් ඉන්නෙ හැමදාම එ විදියට ඉන්න වාසනාව
@PresadSanjaya-uu6tv
@PresadSanjaya-uu6tv 15 күн бұрын
Harima adariniya Paulak Ane......aderei❤️🤗
@NilPiniBinu
@NilPiniBinu 13 күн бұрын
දිනීගේ හිනාව තමා මරු .. මම මාර ආසයි sangeeth dini vlogs බලන්න.. ශෝක් අනේ😅❤
@mfm7964
@mfm7964 13 күн бұрын
HINAWA WITHARADHA?
@NiranjalaNiranjala-k2x
@NiranjalaNiranjala-k2x 13 күн бұрын
Harema ලස්සනයි බුදුසරණ ලැබේවා
@dhanachami2190
@dhanachami2190 12 күн бұрын
සුරං මමා දැකිමත් සතුටුයි ❤ ආයේ නාටකමාරයි වගේ එකක් කරන්න කියන්නකෝ මොකද ඒ තරමි දක්ෂයි වගේම තවදේවල් කරන්න පුළුවන් ාකනෙක්. බුදුසරණයි සැමට
@බැගී_PRODUCTION
@බැගී_PRODUCTION 14 күн бұрын
අපි සබ්ස්ක්‍රයිබ් 2K ගහපු ගමන් වීඩියෝ බලන හැමෝටම තෑගි දෙනව හැමදාම ඒකියන්නෙ වීඩියෝ එකට අංකයක් ඇතුලත් කරනව ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේට වට්සැප් කරන කෙනාට තෑගි දෙනව 🤭 🥰
@chandialwis9462
@chandialwis9462 14 күн бұрын
ලස්සනයි බුදුසරණයි 🌹❤️🌹❤️🌹❤️
@SandyaJayasuriya-e5k
@SandyaJayasuriya-e5k 14 күн бұрын
අනෙ වාසනාවන් ❤ මනසික සුවය තමයි වටිනාම දෙ 😊
@dulmashanthi231
@dulmashanthi231 11 күн бұрын
ගම ❤ එතන හරිම ලස්සනයි 😍
@DanuDanushka-g1o
@DanuDanushka-g1o 2 күн бұрын
Othana newe thundola kiyanne mathugama agalawaththata enna ona ethana oita wada lassanai ehe enna ethana godak lassanai 👍
@ShanikaChathurani-p6u
@ShanikaChathurani-p6u 14 күн бұрын
Oyala hathara dena dakkama marama sathutui.oyala godak wasanawanthai.mn yalata godak adarei. Oya wage puthek bihikarapu ammai thattai godak wasanawanthai sangith aiye
@PramithaLeeniyagoda
@PramithaLeeniyagoda 14 күн бұрын
❤ලස්සන වීඩියෝ එකක් හරිම ආදරණීය පවුලක් අපිත් ගොඩක් ආදරෙයි
@nimnaanu2412
@nimnaanu2412 13 күн бұрын
මම ගෙදර ගියාම කොහොමහරි ඔතනින් නාන්න යනවා...නියම තැනක් ...වතුර මාර සීතලයි....ගස් වලින් වට වෙලා නිසා ලස්සන තැනක්....❤️❤️
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 15 күн бұрын
හැමදමත් වාගේ ආදරේයි ඇත්තටම හරිම සතුට්න් මෙ විඩියෝ එක බලන්නෙ හිනා වේවි සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න හතර දෙනාම❤❤❤❤
@KalaniSandakumari
@KalaniSandakumari 14 күн бұрын
Dinithi akki hari adaraniya charithayak husbunge ammatai thaththatai eyagema amma thaththa wage hari adaraniyawa katha karanwa hemadamth ohoma sathutin inna ❤
@nilushinilushi5707
@nilushinilushi5707 15 күн бұрын
නියමයි චැලේන්ජ් 👌👌මිරිස් කරල් කාපු තාත්තා දිනුම්.හොට්ඩොග් දෙක කාපු සංගීතුත් දිනුම්.මරු අද ලස්සන වීඩියෝ එකක් ඔයාලා හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️🥰🥰🥰බුදුසරණයි🙏දෙවිපිහිටයි🙏🤲☺️☺️☺️🌹🌹🌹
@MauyriMadushika
@MauyriMadushika 15 күн бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 10 күн бұрын
Budusaranai Nangi ඔයාලට
@nadeedilanika160
@nadeedilanika160 13 күн бұрын
සතුට අපේ හිතටත් ගෙනාව vlog එකක්
@Shanuli_Abisheka
@Shanuli_Abisheka 13 күн бұрын
මම ආසම Family එකක් හරිම ආදරනීයයි ආදරෙයි හැමදාමත් 🫰♥️🫶
@fabi-1111
@fabi-1111 12 күн бұрын
Aluth song ekak karanna aiya....maarama lassana voice ekak tiyenne❤❤
@srimobile7056
@srimobile7056 12 күн бұрын
තුන්දොලට යන්න කලින් නාන්න පුළුවන් ලස්සනම තැන් ටිකක් මිස් කරලා තමා ඔයාලා ගිහින් තියෙන්නෙ
@PasinduLiyanage-j4z
@PasinduLiyanage-j4z 10 күн бұрын
සංගීත් අයියා අපේ ගමටම ඇවිල්ලනෙ❤
@Sandaliniwanthika
@Sandaliniwanthika 14 күн бұрын
අක්කියෝ ඔයාලා යන්න කුමාරි අල්ලටත් අවිස්සාවේල්ලේ තියෙන්නේ ඊට මෙහා තියෙන්නේ oya වගේමයි ගොඩක් ලස්සනයි ගිහින් බලන්න ❤
@damayanthiperera2549
@damayanthiperera2549 14 күн бұрын
U chose a scenic spot with greenery , water n rocks, to hv the hotdog challenge, U all must hv enjoyed the experience, with the two ladies cheering the boys !
@NuwanthikaThilini-k9w
@NuwanthikaThilini-k9w 14 күн бұрын
Punchi Paula raththaran ❤❤❤❤
@JassikaSachi
@JassikaSachi 14 күн бұрын
Aththatama. Man. Oyala. Vlogs dana. Eawa. Balanawa. Hemadamath..❤❤❤❤❤❤..mam.n. Inne. Lankawe. Newei. Greece. Wala....reta. Andata. Awith. Tab. Eaka. Athata. Aran. Oyalage. Vlogs. Balance..❤❤❤❤❤❤❤❤❤❤.. harima lassanai..❤❤❤❤❤❤..oyala. Harima sathutin. Innawa....❤❤❤❤❤.. harima adarei hemadamath...❤❤❤❤❤..dini harima. Wasanawantha. Kellak..❤❤❤❤❤❤❤..Sangeetha. Harima. Aadaraniya. Daruwek...samiyek....❤❤❤❤❤❤..ammma. Thatha.. harima adaren innawa...❤❤❤❤l. Thanage. Daruwan. Eaka. Me. Vidihata. Inna. Aya. Harima. Adui..❤❤❤❤❤❤...ithin. Oyala. Me. SATHUTAI. Hemadamath. Thiyagannna..❤❤❤❤❤❤...Sangeetha. Dini..ikmanin. Patiyek. Gennna..❤❤❤❤❤❤..ea. Daruwan. Harima. Wasanawantha. Daruwek. Wei...❤❤❤❤❤.ithin. Parissamin inna hemadamath ❤❤❤❤❤❤❤❤ adarei adarei godak. ❤❤❤❤❤... Jesus pihitai....theruwan. Saranai🙏🙏🙏🙏🙏🙏🙏
@tinethiravindaya6210
@tinethiravindaya6210 8 күн бұрын
අපේ ගමට ඇවිල්ලා තියෙන්නේ අක්කලා..😮❤🤩
@RohiniMalkanthi-z4b
@RohiniMalkanthi-z4b 14 күн бұрын
adath vlog eka harima lassanayi❤ akkiwai aiyawayi dakinn asayi ,kuliyapiti paththe ehema enawanm klinma kiynna hode ❤😊
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 12 күн бұрын
Ane akki dennatama dinuma demu.thaththai,puthaine❤❤❤
@OshadiDinaya
@OshadiDinaya 14 күн бұрын
බුදුසරණයි!❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 15 күн бұрын
හරිම ලස්සනයි හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤❤❤❤
@Shaliniweeratunga
@Shaliniweeratunga 14 күн бұрын
Beautiful family 🙏all the best to all good luck and Happy New Year🎉🎉🎉🎉✍️👍👍👍👍
@hansanimaheshika3904
@hansanimaheshika3904 11 күн бұрын
Mathara thiyanawa kosgaha dola alla.. lassanai.. welawaka yanna.. ❤
@madhushikadewmini-w8x
@madhushikadewmini-w8x 14 күн бұрын
හත් දෙයියනෙ අපේ ගෙවල් පැත්තෙනෙ ආප්ප කන්න ඇවිල්ලා තියෙන්නෙ 🥺❤️
@MmM-z5o
@MmM-z5o 14 күн бұрын
Budu saranai oyala hemotama satutin parishsamen inna❤❤
@IshanSandeepa-mn4ij
@IshanSandeepa-mn4ij 15 күн бұрын
අදත් හරිම ලස්සනයි video එක හැමදාම සතුටින් ඉන්න අම්මි,ththti,අයියා,අක්කි ආදරෙයි හැමෝටම
@thariniyashodha7388
@thariniyashodha7388 14 күн бұрын
Sangeeth aiyage සෙරෙප්පු දෙක ලස්සනයි කොහෙන්ද ගත්තේ කියනවද මටත් එකක් ගන්න ඕනේ gift එකක් දෙන්න ♥️♥️♥️♥️ලස්සනයි ඔක්කෝම
@RsKularathne
@RsKularathne 14 күн бұрын
සංගීත් අයියා පොඩි එකෙක් වගෙ ද්‍රොන එකම යව යව ඉන්නවා 😀 Shok family eka aneee❤❤ Vlogs ekadigata dannoooo
@MediatvSriLanka
@MediatvSriLanka 6 күн бұрын
❤❤😊😊 43:52
@kalyanipathma7853
@kalyanipathma7853 15 күн бұрын
ඇත්තටම හරිම නිහතමානීව ජීවත් වෙන ෆැමිලි එකත් ❤❤❤ තෙරුවන් සරනයි පුතා
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН