අපි දෙන්නගෙ පුංචි වත්ත| තාත්තිගෙ කොත්තු බාසි🤪| අම්මිලත් එක්ක හදපු කොත්තුව-Sangeeth Dini Vlogs

  Рет қаралды 6,150

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 61
@sakithmakasundi4869
@sakithmakasundi4869 Сағат бұрын
ටික දවසකින් බලන්නේ ඔයාලා දෙන්නා ගේ මල් වත්ත ලස්සනයි ඔයාලා දෙන්නත් ලස්සනයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 Сағат бұрын
අනේ නංගි මල්ලිගේ කොණ්ඩේ කපන්න එක්ක යන්න .ලස්සනට හිටිය ළමයා.ආදරේට කිව්වේ හොදේ.වරදවා හිතන්න එපා .කොණ්ඩේ කැපුවනම් තවත් ලස්සනයි .ඒකයි කිව්වේ .ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 2 сағат бұрын
මේක සුපිරි කියන් අය කෝ❤❤
@ravinijayasinghe
@ravinijayasinghe 2 сағат бұрын
අනෙ ඔයාලගේ food challenge එකක් ගෙන්නකො.❤❤
@Odithya
@Odithya Сағат бұрын
වරා බෝයිටත් විඩියෝ කෝල් එකක් ගමුත
@GimhanPramuditha
@GimhanPramuditha Сағат бұрын
වරා අයියත් හිටියනම් මරැ😢❤❤
@PupuduniSavishma
@PupuduniSavishma 34 минут бұрын
මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න ඔයාලා වාසනාවන්තයි ❤❤❤❤ගොඩක් අම්මේ .තාත්තේ. ඔයාලා හැමෝටම බුදු සරණයි.
@DehemiHerath
@DehemiHerath 53 минут бұрын
අනේ දෙයියනේ ඒ මල් ටික........ ❤️❤️❤️❤😍🥺
@SCharvet
@SCharvet Сағат бұрын
Name of the flower is Azalea (Same family Rhododendrons)
@Sanasaravlogs865
@Sanasaravlogs865 Сағат бұрын
සංගීත් අයියාගේ මූන මොකක්ද කැතක් පේවනා අද නම්.. කොන්ඩේ නිසාද😊😊❤❤❤🎉🎉🎉
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 53 минут бұрын
කොත්තුව රසයි කියන අය කො අම්මාටයි තාත්තාටයි ආදරේයි දැකිමත් සතුටක් පරිස්සමෙන් සතුට්න් ඉන්න ❤❤❤❤
@muditha363
@muditha363 Сағат бұрын
ඒක නම් ඇත්තටම රස ඇති .චීස් කෑල්ලකුත් දැම්මා නම් මරු නේ.❤❤❤
@subacostacosts3500
@subacostacosts3500 2 сағат бұрын
මගේ fist comment eka..ආදරෙයි හැමදාම ඔය දෙන්නට. ..බුදු සරණයි
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
අව්ලක් නෑ කන්ටේන්ට් හොඳයි තව subscribers ලා වැඩි වෙන්න ඕනේ
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf Сағат бұрын
කොත්තුව රස පාටයි දිනි අක්කෙ
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Сағат бұрын
හරිම ලස්සනයි මල් වත්තක් හැමදම සතුටින් ඉන්න ❤❤❤❤❤
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
ඉන්න එකේ විහිළුවක් දෙකක් කරලා වැඩේ කරන්න
@RishmiNilushiya
@RishmiNilushiya Сағат бұрын
සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️මැණික ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️❤️
@PupuduniSavishma
@PupuduniSavishma 57 минут бұрын
ආදරෙයි ❤❤❤අයියා අක්කා ඔයාලට බුදු සරණයි 😂😂😂😂ඔයාලට මාව මතක නෑ නේද ඒ උනාට මට ඔයාලව mathakai 😢😢😢😂❤
@Enoshibaby-q2t
@Enoshibaby-q2t Сағат бұрын
හරිම ලස්සන මල් වත්තක්😊😊😊❤❤❤❤
@DisnaSandeepani-z2q
@DisnaSandeepani-z2q Сағат бұрын
Ane ae mal tike lassana😍
@dpathb6643
@dpathb6643 Сағат бұрын
රොටිය බලාගන්න බැරි මනුස්සය මාව බලා ගනියිද ? අම්මේ ඒ ඒ ...... 😂😂😂😂😂😂
@shashiniDilsha-bh7iz
@shashiniDilsha-bh7iz 2 сағат бұрын
Ammo dakkath asa hithenawa dennawa❤
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
අනේ මේ
@nirmalharshana1990
@nirmalharshana1990 12 минут бұрын
Akkith lassanai ne ❤❤❤dennama sathutin adaren inna
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
මල් මොනවාද
@navindudeemantha4096
@navindudeemantha4096 2 сағат бұрын
Akki&Aiya♥️ Ge issara ha thiyena Flowers Lassanai 😍 Akki Aiyai hadapu Kottu eka niyami 😋 Mat Gedara hadala thiyenawa Ammi tatti 🥰 Parissamen inna Adarei hemadama God Bless 😘
@hirunimaheshika8720
@hirunimaheshika8720 Сағат бұрын
Food challenge ekak one ❤
@WalkingwithSachNLash
@WalkingwithSachNLash 2 сағат бұрын
Oyala denna wage flowers🌹🌸🌺🌻
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 33 минут бұрын
ane godak lassanai manekaaaa❤❤❤bsdp oyalata
@Sithum_Mihiranga
@Sithum_Mihiranga 2 сағат бұрын
අදත් මරු😌
@sithuminijashodara9387
@sithuminijashodara9387 Сағат бұрын
Mata akkith ekka private katha karanna berida
@rasikapriyantha1156
@rasikapriyantha1156 Сағат бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
Find defined
@akilasathsarani3591
@akilasathsarani3591 Сағат бұрын
Ane Eka nam supiri aaaa sasa patai 🤗🤤😘
@marifathima-s4t
@marifathima-s4t 2 сағат бұрын
Harima lassanai puta❤
@anudil
@anudil Сағат бұрын
Beautiful ❤️
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Сағат бұрын
ආදරෙයි 😘
@sandu5895
@sandu5895 2 сағат бұрын
❤🤍❤🤍
@SwethaLakshani-op2hp
@SwethaLakshani-op2hp 2 сағат бұрын
❤❤
@marifathima-s4t
@marifathima-s4t 2 сағат бұрын
God bless puta oyala ta
@hemawanshapeiris208
@hemawanshapeiris208 Сағат бұрын
ඔය මල් ජාතියේ නම මොකක්ද
@marifathima-s4t
@marifathima-s4t 2 сағат бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@Modayakek-මෝඩයකෙක්
@Modayakek-මෝඩයකෙක් 2 сағат бұрын
❤️
@nirmaltharusha5532
@nirmaltharusha5532 2 сағат бұрын
@PrabodhaniRanasinghe-w8o
@PrabodhaniRanasinghe-w8o 2 сағат бұрын
@oshadiakarshana8024
@oshadiakarshana8024 2 сағат бұрын
@mallikapriyadarshani9282
@mallikapriyadarshani9282 2 сағат бұрын
@dula5412
@dula5412 2 сағат бұрын
❤️❤️
@annerajitha6670
@annerajitha6670 2 сағат бұрын
❤❤
@muditha363
@muditha363 Сағат бұрын
❤❤❤
@SitharaPresadani
@SitharaPresadani 2 сағат бұрын
❤❤❤
@wasanawanigasekera3090
@wasanawanigasekera3090 2 сағат бұрын
❤❤❤
@PrabodhaniRanasinghe-w8o
@PrabodhaniRanasinghe-w8o 2 сағат бұрын
😍🥰🌸
@PrabodhaniRanasinghe-w8o
@PrabodhaniRanasinghe-w8o 2 сағат бұрын
🥰😍🌸
@PrabodhaniRanasinghe-w8o
@PrabodhaniRanasinghe-w8o 2 сағат бұрын
🌸🥰😍
@PrabodhaniRanasinghe-w8o
@PrabodhaniRanasinghe-w8o 2 сағат бұрын
🌸🥰😍
@ceylonlk7595
@ceylonlk7595 Сағат бұрын
Adarei pute❤❤❤😂
@tharulthamisha7860
@tharulthamisha7860 2 сағат бұрын
❤First comment eka magen adarei aiya and akki
@Sithum_Mihiranga
@Sithum_Mihiranga 2 сағат бұрын
1 st ❤️
@punsala2838
@punsala2838 2 сағат бұрын
First comment eka 😁
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53