අම්මිගෙන් පාඩමක් 🤪 Australia වේ යාලුවන්ට හදපු ගමේ කෑම ❤️🤤තව ටික දවසයි🥲 -Sangeeth Dini Vlogs

  Рет қаралды 65,560

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 186
@PiyumiPiyumi-v8r
@PiyumiPiyumi-v8r 20 сағат бұрын
ඉස්සර මේ අම්මයි පුතයි ගෙදර ඇතුලේ kitchen එකේ කෑම හදද්දි තමයි මම මුලින්ම බැලුවේ...තාමත් බලනවා ආසාවෙන්.....ආදරෙයි අම්මට ගොඩක් ❤
@malajayasinghe7372
@malajayasinghe7372 13 сағат бұрын
ආදරෙයී
@malajayasinghe7372
@malajayasinghe7372 13 сағат бұрын
සූවපත්වෙවා
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 23 сағат бұрын
අම්මිගෙ හීනාව ,නීදුක් නීරෝගී සුවය ලැබේවා අම්මාට❤🙏ඉස්සෝ රස කෑම ඒත් කන්න බැහැ කසනවා ඇලජික්
@rasikapriyantha1156
@rasikapriyantha1156 20 сағат бұрын
අම්මාගෙ හිනාව හරිම ලස්සනයි ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@KalpiJayasooriya
@KalpiJayasooriya 21 сағат бұрын
අම්මිගෙ කෑම කොහොමත් රසයි කියලා පෙනුමෙන්ම පේනවා.ඒ වගේම සංගීත් අයියටත් ඒ අත්ගුණය ඇවිත් තියනවා කියලා පේනවා.දිනී අක්කි,අම්මි සේරම හරිම ෂෝයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@RishiWitharanage
@RishiWitharanage 19 сағат бұрын
ඉස්සර අම්මත් එක්ක සංගීත් උයන කාලේ ඉදන් අද වෙනකන් බලනවා.. මේ වගේ vedio දාන්න නිතරම 👌තෙරුවන් සරණයි ❤️
@m.s.d.childtv123
@m.s.d.childtv123 17 сағат бұрын
අද ආලවන්ති එකේ රගපෑම නියමයි මල්ලි .හිනාවේවි අපේ ගෙදර හැමෝම ආසාවෙන් බැලුවා .තවතවත් මෙවැනි නිර්මාණවලට දායක විමට අවස්ථාව ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මල්ලි ඔයාට .හැමදාමත් වගේ අදත් ව්ලොග් එක ලස්සනයි .පුලුවන් හැම දවසකම ව්ලොග් එකක් දාන්න .ආදරෙයි හැමදාමත් නංගිටත් මල්ලිටත් .බුදු සරණයි .❤❤
@FLYERIDEA
@FLYERIDEA 23 минут бұрын
මම ඉන්නේ රොමනියාවේ වැඩ කරන අතර තුර ලැබෙන විවේකයේදී හරි ආසාවෙන් බලන චැනල් එකක්❤️...පුළුවන්නම් දවසක විඩියෝ එකක් කරන්න ඔයාලා විඩියෝ හදන්න පාවිච්චි කරන tools ගැන සහ එවා හදන විදිය ගැන.4දෙනාටම ආයුෂ බොහෝ වේවා ...!
@Zovyandsamu89
@Zovyandsamu89 Сағат бұрын
Mamath mage wife yi dennama marama asa pawulak mama nm issara idanma marama asa kenek thama suran mama oyalage vlogs dakala mamath vlogs danna patan gaththa oyalata hamadama hariyanna one❤❤
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 23 сағат бұрын
රස කෑමක්. හොදම ලේලි කෙනෙක්.මම selfie එකකුත් ගත්ත ඉස්කෝලෙදි.😊😊😊😊❤❤❤❤
@chalaniDineka
@chalaniDineka 8 сағат бұрын
අම්මගේ හිනාව දැක්කම මුලු දවසටම ඇති.දවසටම සුබයි.ජය වේවා අම්මේ ඔයා ඇතුලු පවුලේ හැමෝටම❤
@SadalisakusalaJayasekara
@SadalisakusalaJayasekara 9 сағат бұрын
අම්මිගේ කෑම රස පාටයි 🥺❤️අනේ දකිද්දී ආස හිතෙනවා
@achinimaduwanthi5902
@achinimaduwanthi5902 23 сағат бұрын
Ettatama ammige hinawa harima siriyaawanthai..ane asanipen hitiya kiyala danne ne..ikmnata suwapath wenna Oni budusaranin..Dewi pihiten..dini manikage hurathale❤❤❤..shok ane..chutii babek wage...harima aadaraniya respectable family ekak.. budusaranai Dewi pihitai oyalata
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 23 сағат бұрын
ඕකට තව මුරුංගා කොළ ටිකක් දැම්මා නම් තවත් සුපිරි ❤❤❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 23 сағат бұрын
මම ආසම මැටි කුස්සියේ වීඩියෝස් වලට 😀😀👍
@arunideepaniabeysinghe
@arunideepaniabeysinghe 18 сағат бұрын
Vlog එක අඑත්ද පරණද දන්නෙ නෑ,, ඒත් මම කියන්නේ අඑත් කථාවක් අදයි පලවෙනි වතාවට comment කරන්නේ සංගිත් මලයගේ ආලවන්ති රගපෑම නම් superb මම දැකපු ටෙලි ඩුාමා වලින් ඉස්තරම් රංගනය හරි ආසා වෙන් බලන්නේ මුලින් බැලුවේ නෑ සංගිත් ඉන්න දවසේ ඉදන් බලනවා ඒවා මතක් වෙලා තනියම හිනා යනවා එල කොල්ලෙක් තාත්තාගේ නම තිබිබා පටිටයි ආදරෙයි ඔයාලා සේරටම 🎉🎉🎉
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 7 сағат бұрын
අනේ, රෝස්පාන් විතරක් මදි...නේ රට ඉදල එන යාලුවන්ට..ඔය කරිය එක්ක කන්න මයියොක්ක තම්බල, හොද පොල් සම්බෝලයක් හදල , තියන්න...
@SujeewaPeires
@SujeewaPeires 6 сағат бұрын
සුන්දර පවුලක් ❤❤❤❤🎉🎉 ආදරය කරුණාව නිහතමානී කමින් පිරුණු සතුට සිනහව සහ අන් අයටද සතුට. බෙදමින් ජිවත් වන සුන්දර පවුලක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ආදරෙයි
@PupuduniSavishma
@PupuduniSavishma 22 сағат бұрын
ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤අයියා,අක්කා අම්මට ❤❤❤ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕන හැමදාමත් ඔයාලා බුදු සරණයි
@inokaperera1
@inokaperera1 3 сағат бұрын
මුලින්ම ඔයාලගේ වීඩීයෝ බැලුවේ,කොවිඩ් කාලේ සන්ගීත් එයාලගේ අම්මා එක්ක උයන එකෛන් අද වෙනකොට ජීවිතය වෙනස් වෙලා තියෙන තරම්❤
@shilapriyadarshani
@shilapriyadarshani 23 сағат бұрын
Ammo oyawa dakkapu kal ammi nam hitiyawagemi budusarani nirogi sampaththiyama labewa !!!! ❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 23 сағат бұрын
ඉස්සො දකිද්දී මට මගෙ මුල්ම රැකියාව මතක් උනා.හරිම ආදරෙයි ඒ රැකියාවට මම . බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 20 сағат бұрын
අක්කිටයි අයියටයි හැමදාමත් ආදරෙයි ගොඩක්....අම්මත් ෂෝයි. පරිස්සමෙන් සතුට්න් ඉන්න 🥰🥰🥰🥰 අනේ මටත් මේ වගේ අයියෙකුයි අක්කියෙකුයි හිටියානම්. ♥ අනේ අර අක්කි & අයියා ලංකාවට ඇව්ත් නේ. දැකීමත් සතුටක් 🤪
@hashiniwathsala8342
@hashiniwathsala8342 23 сағат бұрын
අනෙ අම්මිට මොකද උනෙ,,, අම්මි හරි ලස්සනට පටන් ගත්තා ව්ලොග් එක ❤️😊
@akilasathsarani3591
@akilasathsarani3591 5 сағат бұрын
Ane Amma nam Harima karunawantha patai..harima adaraniyai❤.rasama rasa patai Eka🤤😋.. oyalage vlogs nam ithin puduma asawakin balanne man.. ikmanta aluth vlog ekak genakan balan innawa 🥰🤗💐
@rekha1127
@rekha1127 16 сағат бұрын
❤❤sangih අයියා ❤දිනිති අක්කි අම්මා ❤❤ලස්සනයි හිනාව ❤පින් පාටයි ❤වාසනාව lasssanai පවුලක් ❤❤sangih අයියා ඉදිරියට යන්න ❤❤නිහතමානී නළුවා ❤❤අපි ලන්ඩනයේ සිට බලනව
@hasheniperera1779
@hasheniperera1779 10 сағат бұрын
Aunty ara karapincha ulu hal dala thiyenawa kiwwe fridge ekeda natnam eliye thiyaganna puluwanda. ❤❤
@Hirugirl2004
@Hirugirl2004 3 сағат бұрын
Aneeee shoiii ane❤❤❤❤
@NirashaSiriwardane
@NirashaSiriwardane 3 сағат бұрын
මේ වගේ ආදරණීය පවුලක් ලැබුන දිනී ඔයා හරිම වාසනාවන්තයි,
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 23 сағат бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක අමිමිට හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@gdilrukshi-o6i
@gdilrukshi-o6i 22 сағат бұрын
අම්මාට ආදරෙයි ❤❤❤❤ නිදුක් නීරෝගී සුව ලැබේවා
@achininisansala5910
@achininisansala5910 21 сағат бұрын
දිනී ❤ අම්මි කෙට්ටු වෙලා
@priyangikaudeni8258
@priyangikaudeni8258 20 сағат бұрын
අම්මට හරිම ආදරේයි ❤❤❤❤❤
@SadaliKawya
@SadaliKawya 20 сағат бұрын
දිනි අක්ක් ඉශිතා වගේ අනේ❤
@pinky5958
@pinky5958 22 сағат бұрын
I'm allergic to prawns but not when I was a kid that time I enjoyed eating prawns alot. This curry reminded me my mums cooking ❤
@sumduzoysa
@sumduzoysa 23 сағат бұрын
මාත් කැමති සංගීත් අයියා වගේ නලුවෙක් වෙන්න . මං ගොඩක් ආදරෙයි ඔයලා දෙන්නට❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 21 сағат бұрын
Ane amme oyge oya muuna hri siriyawanthai amma . ❤❤❤ Amma asaniipen idiya kiyala danne nahane . Dn saniipaida amme ? . Ane adarei gdak mulu family ekatama ❤❤. Dini akki oya marama widiyta wasanawanthai ❤❤❤. Budusaranai mge akki aiya ❤❤🎉🙏
@HansaniSewwandi-j2u
@HansaniSewwandi-j2u 23 сағат бұрын
රස පාටයි🥰🥰🥰
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 10 сағат бұрын
Budusaranai Nangi ඔයාලට
@shiranisilva4746
@shiranisilva4746 23 сағат бұрын
Prawns curry ekata murunga kola tikak damma nam thawath supiri.....
@manojaperera5097
@manojaperera5097 Сағат бұрын
ශෝක් පුතේ ඔයාගෙ අම්මි.මට ආසාවෙන් ඉන්නවා දවසක ඔයාලව බලන්න...
@isharamaduwanthi9914
@isharamaduwanthi9914 9 сағат бұрын
මුරුංගා කොළ ටිකක් දැම්මා නම් සුපිරියි අම්මා ❤❤👍
@thilinigodakanda-h3j
@thilinigodakanda-h3j 20 сағат бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට❤❤
@sanukahansana6159
@sanukahansana6159 21 сағат бұрын
Anee ithin mn akkilage video hamadama balanava ayya patan gaththa kale idanma 🥰😍❤️ oyala denna godak lassanayi ane 🥰 ada ammith innava 🥰 isso curry eka rasa patayi 🥰 aa ada lakshi akkilath avith 😍🥰 adarei oyala dennatama godak 🥰 habayi akkita tikak vadiyen adarei ❤️🥰
@Samadhigamage609
@Samadhigamage609 21 сағат бұрын
ඒ අම්මා ලේලිට හරි ආදරෙයි ❤️😘
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 8 сағат бұрын
Sath paththini maniyanga pihita arakshawa labawa niduk nerogi wewe tharuwan saranai parissamata inna ❤❤❤❤🎉🎉🎉.
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 21 сағат бұрын
බුදුසරණ යි අම්මගේ හිනාව😂😂😂මේ ඉස්සගේ පිටේ😮😮නූලක් තියෙනවා 😮අරන්දාන්න ඒකේ තියේන්නේ ජරාවe👍💞💞💞💞💞💞💞
@hemaniweerackody4492
@hemaniweerackody4492 5 сағат бұрын
Ammo Kate kela ena eka nawatta ganna ba..ara apu dennage size ekata hodi witharak denna thibune😅
@UCAHMFhasintha
@UCAHMFhasintha 18 сағат бұрын
ඉක්මනටම හොද වෙන්න අම්මී..... බුදු සරණයි ❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 23 сағат бұрын
Akki&Aiya♥️ Ammi hadapu isso curry eka Rasa Patai Akkige Aiyagei yaluwo 2 ewith Parissamen inna Adarei Hemadama God Bless 😘
@shakeelaariff548
@shakeelaariff548 23 сағат бұрын
Sangeeth and Dini very beautiful today. Take care and God bless you say safe together out the day ❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 21 сағат бұрын
සුවපත් වේවා ! ලස්සනයි අගෙයි ❤
@ShalikaPriyadharshani-o3q
@ShalikaPriyadharshani-o3q 6 сағат бұрын
සංගීත් අයියේ ප්ලේන්ටියක් බොමුද වැඩි සීනි දාලා 🤗🤗🤗😅
@damayanthiperera2549
@damayanthiperera2549 3 сағат бұрын
May U n all yr family members be blessed, Food prepared by Mrs. Jenny may be delicious,
@ChalaniMalsha-u5p
@ChalaniMalsha-u5p 21 сағат бұрын
ඉක්මනින් සුව වෙන්න අම්මා❤❤
@IsuruMadhushanka-u1c
@IsuruMadhushanka-u1c 21 сағат бұрын
ඉක්මනින් සුව වෙන්න අම්මා. ❤
@mahi8157
@mahi8157 18 сағат бұрын
Ape akkitai aiyatai wadiya lassanata vlog eka start kara ammi.hode😋❤
@Dimuthusadaruwan-j3u
@Dimuthusadaruwan-j3u 22 сағат бұрын
මරු Kichan eka ❤ ලස්සනයි 🙂,
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 21 сағат бұрын
Anee ada essara wagema danuna god bless sangeeth deni Ammi Family man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 3 сағат бұрын
❤❤❤❤❤ම්ම්ම්ම්ම්ම රස 😂😂😂
@HarshaDananji
@HarshaDananji 20 сағат бұрын
Ammata nirogi wewa adarai❤❤
@Saduniapsara199
@Saduniapsara199 21 сағат бұрын
Dan nam hari asawen balana vlog eka ❤❤❤❤❤❤
@ranasinghadulari853
@ranasinghadulari853 17 сағат бұрын
කකුලුවා හොද්දත් එක්ක රොස් පාන් ගොඩක් රසයි .
@naushiyureni3771
@naushiyureni3771 23 сағат бұрын
Isso kaddi poththa galola kanna ushna gathiya tikk adu wenwa ethkota 😊
@ChamaraPrasad-gy6vw
@ChamaraPrasad-gy6vw 23 сағат бұрын
ඉස්සෙල්ලම මගෙන් කමෙන්ට් එක..ආදරෙයි❤❤
@renukagamage3449
@renukagamage3449 23 сағат бұрын
Ane adraniyama ammek putek duwk harema lasani❤❤❤ adarei paresameni enna teruwan sarani😊😊🎉🎉😊🎉😊🎉
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 23 сағат бұрын
Anee meyala avillane lankawata ❤❤
@yasanthirupika6708
@yasanthirupika6708 20 сағат бұрын
Aluminiyam bajanawala siyabala diya karanna apa.
@SandaliDivanjana
@SandaliDivanjana 17 сағат бұрын
Ane dini akki pau ane uyn igen gan wiidiht asa hithenw baba wge 🥹🥹 ammith marm hdii kiyl den widih adren 🥹❤ lkshi chuti awil ned maru anee ogollo 😍
@n.dpathirana8017
@n.dpathirana8017 17 сағат бұрын
මාත එනව රෝස් පන් කන්න .අනේ ආන්ටි ඉස්සොකරිය❤😊
@sumduzoysa
@sumduzoysa 23 сағат бұрын
අම්මගේ ඉස්සො කරිය නම් රසයි වගේ දිනිති අක්කේ 😀❤
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 18 сағат бұрын
Lassanai ❤❤
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 19 сағат бұрын
❤❤❤ lovely family adarei ❤❤❤❤
@achiniHansika-r4t
@achiniHansika-r4t 21 сағат бұрын
Godakkk lassani parissamen sathutin inna akki and aiya
@renukagamage3449
@renukagamage3449 22 сағат бұрын
Ikse an hte mathakai ane lankawata awila harema satutui good blcs❤😊❤😊😊❤😊
@DularaDeSilva
@DularaDeSilva 23 сағат бұрын
අදරෙයි ❤🎉
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 20 сағат бұрын
Thambala wathura ainkarama. Hari dr
@SasikalaSasi-rn5jb
@SasikalaSasi-rn5jb 23 сағат бұрын
Love you akki aiya❤❤ sathutin parissamin inda dennama ❤❤ lovely family God bless you ❤❤❤
@PremaHerath-s7s
@PremaHerath-s7s 23 сағат бұрын
අම්මට නිදුක් නිරෝගි සුවය පුාර්ථනා කරනවා. ඉස්සෝ උයනකොට මුරැංගා කොල ටිකක් දාන්න එතකොට සැර අඩු වෙනවා.
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 23 сағат бұрын
Aunty kettu wela lassana wela ❤❤
@fooddiary-3
@fooddiary-3 7 сағат бұрын
malu olu hoddath ros pan walata niyamai
@amilafernando2540
@amilafernando2540 21 сағат бұрын
Oyala dan lankaweda padinchi aye australia yanne nadda
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 23 сағат бұрын
Have a great day and may god bless your family always watching from Italy ❤️❤️
@ShenalKelly
@ShenalKelly 23 сағат бұрын
Mmmm රස patai niyamai ජයවේවා
@rafaharahman
@rafaharahman 23 сағат бұрын
Hii❤
@push8367
@push8367 20 сағат бұрын
Mamath harima asai mati kussiya mulu paulama akathu wala uyanakota. Maga hithata Mara rilaksin
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy 3 сағат бұрын
Kalin piriton tablet ekak bila.isso kanne
@asanthaMethmali
@asanthaMethmali 23 сағат бұрын
❤❤❤❤ man thama ada 1 ❤❤❤❤❤❤
@danushikasasangi
@danushikasasangi 22 сағат бұрын
Ane shok nande❤❤
@Funnymemo-g8u
@Funnymemo-g8u 20 сағат бұрын
අක්කි & අයියා ❤ මට හම්බවෙන්න අසායි 🙂
@annmalani2443
@annmalani2443 20 сағат бұрын
Ona dekata ottui dini😊😊😊🎉
@dammikathushari8808
@dammikathushari8808 22 сағат бұрын
Budusaranai ammata
@isurisansika9832
@isurisansika9832 Күн бұрын
🎉🎉🎉1st comment❤❤❤ hi oyalata kohomda...
@sandrsava6645
@sandrsava6645 23 сағат бұрын
❤❤❤❤ godak kalakata pasa ❤❤❤
@dula24-08
@dula24-08 23 сағат бұрын
ආදරෙයි....❤❤❤❤
@sumuduindrakumara7883
@sumuduindrakumara7883 21 сағат бұрын
Theruwan saranai oyala hemotama
@KavinduJayawardana-gj6cx
@KavinduJayawardana-gj6cx 17 сағат бұрын
Budu saranai
@tenishabinuri3590
@tenishabinuri3590 20 сағат бұрын
Ammi❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 23 сағат бұрын
Aneeee shooiiii❤❤❤❤
@milanenilisha749
@milanenilisha749 20 сағат бұрын
Goda dawsaken amma awella bs💥💥💥
@suwarank9065
@suwarank9065 23 сағат бұрын
ඉස්සෝ වලට.බන්ඩක්කා..දාලා.උයන්න.හරිම.රසයි.අම්මී
@ranithusiyath4216
@ranithusiyath4216 23 сағат бұрын
ඔන්න ඇන්ට් අපි තමයි මුලින්ම බැලුවේ ....
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Visekari | Episode 72 - (2025-01-29) | ITN
19:45
ITN Sri Lanka
Рет қаралды 496 М.