වැඩට ගිහින් එද්දී ඔයාලගෙ ගෙදරත් මෙහෙමද?😱😍 ආදරේ පෙන්නන්න හොඳම විදිය❤️- Sangeeth Dini Vlogs

  Рет қаралды 138,857

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 235
@NipuniAnuththara-u5y
@NipuniAnuththara-u5y Ай бұрын
ඔව් අක්කා මාත් ගියේ සංඝමිත්තේ සුට්ටන් කාලේ ඉදලා...අපේ ඉස්කෝලේත් සෝයා බන් තිබ්බ මාරම රසයි අක්කා❤😊
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Ай бұрын
මැණික ලූනු කපන්න වෙනම පිහියක් තියාගන්න ..බත් එක උයල ඉවර උන ගමන් කූරු ගාන්න.ආදරෙයි පුතේ දෙන්නටම ..ඒ රයිස් එක හෙට මම උයන්නම්❤❤
@shehaniomaya3143
@shehaniomaya3143 Ай бұрын
මෙච්චර දේවල් වෙලා කිව්වට මොනවද ඇත්තටම වෙලා තියෙන්නෙ ? මමනම් හිතන්නෙ නෑ මුකුත් වෙලා කියලා, ගොඩාක් අය දන්නවා ඒ හැමදේම දිනිති වල්ගමගේ කියන චරිතයට මඩගහන්න කරපු දේවල් කියලා , ඇත්තටම මුල් කාලෙට වඩා ගොඩක් අය තේරුම් අරන් ඉන්නේ ඉරිසියාකාරයො දෙතුන් දෙනෙක් හැර , තව දෙයක් අර නර්මදා program එකක face of Sri lankan airlines ගැන මතක් කරලා දිනිති අක්කට hint pass කලාට හැමෝම බැනලා තිබුණේ නර්මදාටම තමයි 😂 Tv presenter කෙනෙක් වුනාම ඒ වගේ දෙකයි පනහෙ ජෝක් කරන්නෙ නෑ අනික දිනිති අක්කගෙ ලගින්වත් තියන්න බෑ එයා 😂😂😂 දිනිති අක්කා ඇත්තටම ගොඩාක් talented ඒ වගේම educated-actress කෙනෙක් මමනම් හරිම කැමති චරිතයක් ❤, මේ බනින අපහාස කරන මිනිස්සුන්ට එයාට තියෙන දේවල්වලින් එයා achieve කරපු දේවල්වලින් දශමයක්වත් තියෙනවද ? 😊
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y Ай бұрын
නර්මදා හරිම 🤮🤮🤮🤮
@user-kxyw8cn9b
@user-kxyw8cn9b Ай бұрын
@@shehaniomaya3143 so true
@chanakasadaruwan320
@chanakasadaruwan320 Ай бұрын
නර්මදා නම් ## ගොඩක්... මට පේන්න බැරි චරිතයක්...
@KamindaHettiarachchi
@KamindaHettiarachchi Ай бұрын
Sirawatama🤮🤮🤮
@kasunsampath-z3k
@kasunsampath-z3k Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Ай бұрын
හරිම පිළිවෙලට ලස්සනට කෑම එක හැදුවා.ඇත්තටම දැක්කම ආස හිතෙනවා.බුදු සරණයි.👍👍👍🌹🌹🌹❤️
@SehaniSeuwandi-y1e
@SehaniSeuwandi-y1e Ай бұрын
මන් ආසම ලස්සන කපල් එකක් අක්කි ට මන් ගොඩක් කැමති❤ දෙන්නට දෙන්නා හොදට ගැලපෙනවා ❤ හැමදාමත් සතුටින් ඉන්න ඕනි❤ අක්කිගේ වැඩ කටයුතු හිතන පතන විදියට සාර්ථක වෙන්න ඕනි❤ අක්කි කතා කරන විදිය හරිම කියුට් ❤ අක්කිව ඇස් දෙකටම දකින්න ආසයි❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
මං අක්කිට හරි ආසයි .ගොඩක්ම එයාගෙ කන්ෆිඩන්ඩ් එකට මං ආසයි මාරම විදියට ❤❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤
@kalpanadeepani9789
@kalpanadeepani9789 Ай бұрын
සෝයා මීට් බන් එක මරු.. ඒකට ගහන්න කෑමක් නෑ තමයි .. ඒත් දැන් නෑ ගාල්ලේ ඒවා හොයා ගන්න ..
@indikaroshan7418
@indikaroshan7418 Ай бұрын
Ane අක්කි මට පුලුපන්නමි උදවුවක් කරන්නකො අපේ ගේදරට. බෙන්න වතුර ටිකක් අරන් දෙන්නකො අක්කි මට අවුරුද්දක දු පැටියෙක් ඉන්නවා පිංසිද්ද වෙයි අරන් දෙන්නකො ඔයාලා ඇවිල්ලා.බලන්න කො අදරේයි අක්කිටයි අයියාටයි bs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cutebabyworldclub6796
@cutebabyworldclub6796 Ай бұрын
oya koheda inne?
@IsuriDananjana
@IsuriDananjana 12 күн бұрын
දිනී අක්කි හිනා වෙද්දි ලස්සනයි ❤ඒත් ,හිනා එද්දි දාන සද්දෙ කැතයි😂
@dgnilanthi8146
@dgnilanthi8146 Ай бұрын
නoගි, මල්ලි මම ගුරුවරියක්. මගේ තාත්තා අසනිප නිසා ලොකු පීඩනයක ඉන්නේ. මගේ හිත සැහැල්ලු කර ගන්නේ ඔයාලාගේ වීඩියෝ බලලා. හරිම ආදරනීයයි. ඔයාලාගේන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙන ගනිමින් ඉන්නවා. ඔයාලාව මුනගැහෙන්න අසාවෙන් ඉන්නේ.
@ChamilaAdipathy
@ChamilaAdipathy Ай бұрын
Thank you mamath mage 6 years grandson oyala ya hari adarei oyalage vlogs balanawa adare thamai hamadeyama lassana karanne. Adaren inna hamadama. Jesupihitai lassana couple ekak adarei api
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
පළවෙනි පන්තියේ උපාධියක් තියෙන ඔයාට මොනව කියන්නද නංගි ඔයාගේ ඊලග ඉලක්කයත් ඉහළින්ම ජය ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම පතනවා ආදරණීය සංගිත් මල්ලි ඔයාගේ මැනික මැනිකක්ම තමයි .එයා ඔයාට දෙන ආදරය ඔයාගේ මුනෙන් පේන්වා.ඒ තමයි සැබෑ ආදරය .ඒකට අපි හරිම ආදරෙයි .(ව්ලොග් දාන්න පරක්කු වුනාම පොඩි තරහක් යනව ඉතිං 😂😂එහෙම කරන්න එපා .❤❤)
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
අයියයි අක්කයි හැමදාම සතුටින් ඉන්න ඔයාලාගේ විඩියෝ බලලා අපි ගොඩාක් ⁣සතුටු වෙනවා බුදු සරනයි දෙන්නටම
@hashanidhanusha1403
@hashanidhanusha1403 Ай бұрын
අක්කි ,ෆ්‍රයිඩ්‍ රයිස් හදද්දි සීනි තේ හැදි බාගයක් බතට දාන්න හදද්දි.මාරම රසයි
@DulanjiDuvindya
@DulanjiDuvindya Ай бұрын
අක්කේ මගේ හබියා ටත් ඔය රයිස් හැදුවා එයා හරිම රසයි මැනික කිව්වා ඔයාට ගොඩක් ස්තුතියි හබියා ඔයාලා මතක් කරා කියලා කියන්න කිව්වා අපි දෙන්නා ම ඔයාට ගොඩක් ආදරෙයි අපි video බලන්නෙ හරිම ආසාවෙන් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@prasangiama6739
@prasangiama6739 Ай бұрын
Akke bath eka off unama kuru ganna kuru gala lipa off karala wahala tiyanna.nath nm rice cooker eke rasneta batha gal wenawa
@sameerasanduni4192
@sameerasanduni4192 Ай бұрын
සෝයා මීට් බන් අපි කෑවා ඇති තරම් සයන්ස් සෙන්ටර් ක්ලාස් යද්දී චන්දන සර් ගේ, කමල් සර්ගේ. ඒක මරු දිනි😘
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
හරිම ලස්සනයි කපල් එක ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
@trvel749
@trvel749 Ай бұрын
ඔයාගේ රයිස් එක මම හැදුවා. රසට තිබුණා. Thank you
@oshi2111
@oshi2111 Ай бұрын
Ohemo nethuwa wena hadanne kohomada?mamath hadanne milk 1mai coffee danne
@pradeepasamanthi4921
@pradeepasamanthi4921 Ай бұрын
සුභ පතනවා ඔයාලට හදලම බලන්නම් රස ඇති හැමදාම සතුටින් ඉන්න
@SasiruJayasekara-d3h
@SasiruJayasekara-d3h Ай бұрын
චිකන් නතුව මම ඒ බත් එක හැදුවා එක පට්ට රසක් තියෙන්නෙ ❤❤❤ ආදරේ යි❤❤❤❤
@JayamahaIshani
@JayamahaIshani Ай бұрын
Uynn use krna products pennann akki.ghee products ak wge dewal
@nelumperera7171
@nelumperera7171 Ай бұрын
අල කැලි ටිකක් කපලා බැදලා දාන්න ,හරිම රසවත් .❤❤
@UmeshaLakmini-b3p
@UmeshaLakmini-b3p Ай бұрын
අක්කෙ ඔයා කියනකොට මටත් මතක් උනා සෝයා බන් එක.. ඉස්සර පංති යනකොට ඒවම තමා කන්නෙ.. ඒ කාලේ කෑව්ට පස්සෙ තාම කන්න බැරි උනා ඒක.කොහේවත් නෑ කුරුණෑගලනම්.. මම සවුත්ලන්ඩ්ස් ගියේ
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu Ай бұрын
Ane mn harima kamathiyi oyala dennata.hamadama godak adaren inna sangeeth dini❤❤❤❤❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
දිනී අක්කා ඔයා සතුටින් කෑම හදනවා දැක්කම හරිම සතුටුයි ඔයාට බුදුසරණයි ආදරෙයි හැමදාම
@rashmisenarathne5566
@rashmisenarathne5566 Ай бұрын
Milk powder thiyanwa akka
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv Ай бұрын
Nangi gee keyanne elagethel walatada
@dhanu557
@dhanu557 Ай бұрын
Manika bath eka thabila iwara unu gaman kuuru ganna ethakota kata wen nha
@madhudisanayak8757
@madhudisanayak8757 Ай бұрын
Man harima kemathi dennama hari nachurel harima adaraniyai❤❤❤
@chandinilukamohotti5716
@chandinilukamohotti5716 Ай бұрын
Nanga rice ekata kiri chuttak danna, bath ekka mix karanna kalin,,marama rasai...ආදලෙයි ❤❤❤
@PupuduniSavishma
@PupuduniSavishma Ай бұрын
Hi manika kohomada ❤❤❤ගොඩක් අයියා අක්කා මම හිතුවේ ඔයාලට මාව අමතක වෙලා ගිහින් කියලා 😂හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි
@MalindaTherimanna
@MalindaTherimanna Ай бұрын
Ane mawage mahatthuru hama kanthawakatama hamu wanna oni සතුටුයි godak ath dukai apita nane mawage බිරිඳට adare karana suwamipurusayak hamba wanne
@HansimaFernando
@HansimaFernando Ай бұрын
Apith ohomathamai hadanne, sangith aiya kiyana vidihata mao baluve amuthu deyakvath danavada kiyala. Ohoma haduvama kohomath rasaine
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
ලස්සනයි බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
හැමදාම චුට් කලයක් තමයි 😂❤
@fantasyfactory1978
@fantasyfactory1978 Ай бұрын
Oyata lassana issara konde dan konde hari na. Thawa tikak dik karaganna 😊
@MKNimeshaMKNimesha
@MKNimeshaMKNimesha Ай бұрын
Sudu akkiyo mata oyage majik drink eka hadanawidiha kiyannako tawa kema gannawidiha ehama math asai kettuwenna akkiyo
@samadharasadamali1722
@samadharasadamali1722 Ай бұрын
❤❤ අම්මා හොදින් ඉන්නවා ?👍👍🤗🤗
@hansinimadushika9516
@hansinimadushika9516 Ай бұрын
එක නම් රස පාටයි.
@BriminuRankoth
@BriminuRankoth Ай бұрын
Akki oyage skin ekata use karana ewa pennnako
@shehanAqua
@shehanAqua Ай бұрын
his bada dehi binduwak dagena mipani handa bonna nikn bila wadak na mn aga adu krgtte ehma
@vinithasandya4552
@vinithasandya4552 Ай бұрын
ආදරෙයි දිනිති ❤️❤️❤️
@thakshila-545
@thakshila-545 Ай бұрын
මං බයෙ හිටියෙ බිත්තරෙ පෙරලෙයි කියල 😅❤
@prasangiama6739
@prasangiama6739 Ай бұрын
සෝයා මීට් බන් එක දන්නව අක්කි ගාල්ලෙ සයන්ස් සෙන්ටර් එකේ ක්ලාස් යද්දි හැමදාම පහල කඩෙන් කාල යන්නෙ 😁😁😁
@anushanilanthi9816
@anushanilanthi9816 Ай бұрын
අනේ පුලුවන් නම් කොෆි එක හදන විදිහ කියලා දෙන්න දිනිති නංගි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@sujanimuththukumar8835
@sujanimuththukumar8835 Ай бұрын
Ane mage akkiii ❤❤❤❤ math asai mage bf wa marry karala oyala denna wage inna 🥰🥰
@sudharmadarshani404
@sudharmadarshani404 Ай бұрын
ඔය සමගිය හැමදාම තියාගන්න නැතිනම් මෙම බලන ව්ඩියෝ වතුරේ
@RuwangikaSeuwandi
@RuwangikaSeuwandi Ай бұрын
Oya bath ekatama mikiri dammama godak rasai.yogat unath
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
So good to see U cooking for yr hubby, food must be yummy Hv a nice day,
@PriyanthiKumari-zy9mo
@PriyanthiKumari-zy9mo Ай бұрын
අපිටත් එක්කද කිව්වේ පරිස්සමට ඉන්න කියලා 😂❤❤
@annmalani2443
@annmalani2443 Ай бұрын
Sini bahina ayata udeta kannama ona neda
@deepanimadawala5106
@deepanimadawala5106 Ай бұрын
ඔයා මාරයි පුෙත්❤️❤️❤️❤️
@Cookwithchutti-f9c
@Cookwithchutti-f9c Ай бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක 👍👍👍👍
@shalikasandamali2881
@shalikasandamali2881 Ай бұрын
මාත් දැන්ම හදනවා ❤️❤️❤️❤️❤️❤️
@lifeoflifeday
@lifeoflifeday Ай бұрын
Akki oyge muhude kthawa harim lassnii... Dennma satutin inna.. B. S. ❤️❤️😘😘
@akilasathsarani3591
@akilasathsarani3591 Ай бұрын
Ane Eka nam rasa patai..shooii ane oyala denna..man harima asawen balanawa vlogs ❤🥰😍
@Sashimi889
@Sashimi889 Ай бұрын
Sangeethe and you where r you two working
@AdeeshaKalani-lv6ms
@AdeeshaKalani-lv6ms Ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤❤❤😊😊😊
@MalindaTherimanna
@MalindaTherimanna Ай бұрын
Oya nam dinithi harima wasana wanthai
@achininisansala5910
@achininisansala5910 Ай бұрын
රස පාටයි කෑම එක
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv Ай бұрын
Elagee thel walata mahath wendada
@BGAYBSK
@BGAYBSK Ай бұрын
ආදරෙයි අක්කා and අයියා ❤
@pushpakanthi922
@pushpakanthi922 Ай бұрын
Pochchi wala iguru miris hadaganna.
@chanakasadaruwan320
@chanakasadaruwan320 Ай бұрын
සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@sanukahansana6159
@sanukahansana6159 Ай бұрын
Soya bun maath asayi akki math galle clz yanakota kala thiye 🥰
@Gayathrichandima11
@Gayathrichandima11 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න.ආදරේයි ❤❤❤
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Ай бұрын
දිනී මැණික
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Ай бұрын
Akkigeth birthday ek thibba ned ❤ vlog ekk naddo🥺🥰
@RasikaPriyangani-tu9tu
@RasikaPriyangani-tu9tu Ай бұрын
Ikmanin vlogs danna api pau thrahai denna eakkama♥️♥️♥️♥️😘😘😘😘😊😊😊😊😊
@niloshafernando1997
@niloshafernando1997 Ай бұрын
You are so talented and i like u very much. The words that you have told is very truly…❤️
@millathiya3015
@millathiya3015 Ай бұрын
Ane oyala denna harima sok ane rasa bath ekakuth hadala kawanawa harima adara wanthai ❤❤ bs
@inukamapa9463
@inukamapa9463 Ай бұрын
Mn waraddanne nethiwa balana kenek.
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm Ай бұрын
We always wish you for your success දිනී නැන්දේ. ❤️❤️🙏😊😊🙏❤️❤️
@sheyf7562
@sheyf7562 Ай бұрын
You didnt reply my comment about revlon hair dryer brush 😢. I asked couple of times. Could you let me know if you have somwtime
@සුභාෂිපතිරණ
@සුභාෂිපතිරණ Ай бұрын
දිනී🙈🙈🙈🙈 අනේ ඔයා මාරම ලස්සනයි 💜️💜️💜️💜️
@neranjalagunawardhane
@neranjalagunawardhane Ай бұрын
Hurathale wadi ne
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
මම අලුත් කෙනෙක් ඔයලාගෙ vidio බලන්න ගත්තෙ ලගදි දැන් මට ඔයලාගෙ vidio බලන්නැතුවම ඉන්නම බැහැ දිනිති නංගිඔයාට ගොඩක් අාදරෙයි ඔයා හරිම සොයි අනෙ ❤❤ ඔයලා සහයො ගෙන් වැඩ කර ගන්නනවා ඔයා සංගිත් අමිිමා තාත්කා හරිම සමගියි මෙි vido වලින් අපෙ ඡිවිතයට ගොඩක් දෙවල් ගන්න තියානවා මෙි අාදරෙට ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤❤
@priyanthathushara8242
@priyanthathushara8242 Ай бұрын
Akki pirimi aya hama welwem ekm deh kiya kiya mathk krddi mokkd krnne akke🙂💔akkit mn hari adarei akki mn akki gana danne nathi kale mm damahr dewl wlt akkit wadiy kmthi nh but dn nm mj hari adarei aiyyt match wennem akk thamai adarei akkitai aiyytai❤❤
@harshanilakmali7231
@harshanilakmali7231 Ай бұрын
දිනිති හරිම වාසනාවන්තයි....💖💖
@kpathmini7319
@kpathmini7319 Ай бұрын
Budu saranai dennatama ❤❤❤
@wildphotograpy6667
@wildphotograpy6667 Ай бұрын
Adarei dinithi Adarei oyata b s saranai!!
@nayanimaneesha2981
@nayanimaneesha2981 Ай бұрын
❤❤niyamai dini..e rice 1 hadanna ona❤
@NisansalaSudu-t2n
@NisansalaSudu-t2n Ай бұрын
Oyala Lankawata ennedda
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Samada satutin inna puthala harima asai obadealata
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 Ай бұрын
නියමයි නියමායි සුපිරි
@nisansaladimuthu317
@nisansaladimuthu317 Ай бұрын
Coffee aka hadanea kohomada
@miumayangani1061
@miumayangani1061 Ай бұрын
Ai dan ragapana aka nawaththuwada
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h Ай бұрын
Godak adarei aiya akki dennatama.mehema adarayak labanna apith asai..pi jayama wewa!!!.godak dari,love you❤❤❤❤❤❤❤❤❤❤
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera Ай бұрын
අදරේයි පන වගේ ❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 Ай бұрын
Good job budusaranai dawe pehetai .sanget aiya dene akka
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 Ай бұрын
Ada dini akkii mara cute...... adareiiiiiii both of youu ... ❤D❤ ❤S❤
@ChirathSasmitha-b7f
@ChirathSasmitha-b7f Ай бұрын
Ai ane oyala lankavata enneththe ennako
@KMadanlal
@KMadanlal Ай бұрын
Akkiyo oyala denna hama dama a daren inna❤❤❤❤❤❤
@rasikasanjeewani8693
@rasikasanjeewani8693 Ай бұрын
අපිත් ආදරෙයි
@jalanisantharani8704
@jalanisantharani8704 Ай бұрын
Akke,hari care video ekk gennko
@inokaswarnamali6497
@inokaswarnamali6497 Ай бұрын
Love u both...❤
@anuhandapangoda8458
@anuhandapangoda8458 Ай бұрын
Sudu nona❤❤
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Dinithi akki and sangeet Aiya today's log is very beautiful. When are you do the Q and A log?
@annmalani2443
@annmalani2443 Ай бұрын
Kiyanna deyak na🎉🎉🎉😊
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 16 М.
පිළියන්දල දර ලිප 🔥
8:38
Ashen Senarathna
Рет қаралды 128 М.