Sangeethe (සංගීතේ) | Episode 1283 | 26th March 2024

  Рет қаралды 400,965

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 295
@priyangani9519
@priyangani9519 9 ай бұрын
නායනයට හෙන ඉල්ලන්නෙ කව්ද මන් ඉල්ලනවා කතාවට උනත්‌ පෙන්න බැරි චරිතයක් පව් මාහි ❤️😡🤔
@KaveeshaKaveesha-i9h
@KaveeshaKaveesha-i9h 9 ай бұрын
මොකක් ද මේ වෙන්නේ කතාව බලන්න හිතෙන්නෙත් නැහැ මහි අයියට ඔච්චර දුක් දෙන්න එපා එයා පව් 🥺♥️
@SamanPriyantha-z6j
@SamanPriyantha-z6j 6 ай бұрын
Eyage hitha lidenna athi collo podi de ta th tharaha venava🤔😙🙂🤨🤨
@samanthamadu6983
@samanthamadu6983 9 ай бұрын
නයනයාගෙ කන පලන්න ඔනි 🤣කතාවෙම චාටර් චරිතේ
@Abhishekaweerasinha
@Abhishekaweerasinha 9 ай бұрын
😂😂👍
@NewtonNarangoda
@NewtonNarangoda 9 ай бұрын
​@@Abhishekaweerasinha😮😮😮😮😮😮😮😮😮😮😮
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 9 ай бұрын
මහි❤ අසනි ආදරේ ව්තරමයි අපිට ඔනේ
@asmarafai6769
@asmarafai6769 9 ай бұрын
That's it ..api addict unae ae dennatama...aegollanta mehema vennaepaa💔
@harshajanaka6949
@harshajanaka6949 9 ай бұрын
නයනයට දෙන්න ඕන පැලෙන්න කතාවෙ උනත් මහ ජරා යකෙක් ඌ
@dipanicvvv4021
@dipanicvvv4021 9 ай бұрын
Ammooo haaa modayoooo
@KumariKumari-ku6ow
@KumariKumari-ku6ow 9 ай бұрын
අනිවාර්යයෙන්ම ..නයා .ම.තමා
@ChamilkaIsangi
@ChamilkaIsangi 2 ай бұрын
මහිය අයියට ගොඩක් අසේනිය ආදරේඑය ආදරේ කවදාවත් නැතිවෙන් මහියේ❤❤❤
@manikabahrain4678
@manikabahrain4678 9 ай бұрын
මහීට කල්පන කරදරයක් කරයි කියලා අසේනි බොරුවට කීවෙ කියල මට විතර ද හිතෙන්නෙ
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 9 ай бұрын
Maheeta karadara karai kiyala thamai asani ehema kiuwe,
@jkj3621
@jkj3621 9 ай бұрын
Matath ehema hithenawa
@achalalakmali5150
@achalalakmali5150 9 ай бұрын
ඔව්
@chitrakumari5990
@chitrakumari5990 9 ай бұрын
අසේනි බොරුවට කීවෙ එහෙම මහී එතනින් යවන්න ඕන නිසා
@mahishaMahisha-h7q
@mahishaMahisha-h7q 7 ай бұрын
මොකක් ද මේ මහී අයියාට ඇයි මෙච්චර දුක් දෙන්නෙ පව් එය🥺🥺🥺🥺🥺😢
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 9 ай бұрын
ඇයි මෙආදරේට මෙහෙම කරන්නේ❤❤
@Vennoli
@Vennoli 9 ай бұрын
එදිරි එක්ක එන්නේ පුදුම තරහක්😡. අසෙනි මහී ගේ chemistry එක නිසා මේක hit හුනේ. මහීගේ චරිතේ අවුරැදු ගානක් එක තැන පල් කරනවා. අසෙනිගේ ආදරෙත් බාල්දු කරනවා😡 අසෙනි මහීට ආසාවේ මේක බලන fans ලා සතුටු වෙන්න එදිරි ඔයා episodes කීයද දුන්නේ Romantic දන්නේ නැද්ද?
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 9 ай бұрын
හ්ම් එක ඇත්ත හිත් රිදව්ම් ව්තරයි .
@nimalrajapaksha556
@nimalrajapaksha556 7 ай бұрын
මහීපව්❤😂😂
@Nadeekadamayanthi-tj8ps
@Nadeekadamayanthi-tj8ps 9 ай бұрын
අද ඉදලා බලන එකක් නැති වෙයි
@Seven_K_Beatz
@Seven_K_Beatz 9 ай бұрын
ගෑනු කියන්නෙ ගෑනුම තමයි අම්ම විතරයි මේ ලෝකෙ වෙනස් නොවී උපදිච්ච වෙලේ ඉදන් ආදරේ කරන්නෙ❤️ පස්සෙ ජීවිතේට එන එක එකා කරන්නෙ අපේ ඔලුව කන එක😒
@nalindapriyankara-f2y
@nalindapriyankara-f2y 9 ай бұрын
Aseni ehema kare maheeva beraganna ane kalpana kiyanne thirisanek kiyala danna nisa
@Anu19988
@Anu19988 9 ай бұрын
අපි දන්න අසෙනි එහෙම කියන්න බෑ අසෙනිගේ පන මහී. එදිරි ඔයා චරිත ලියනවා ඊට පස්සේ ඒ චරිත ඔයාම කනවා🙄
@PoojaUdayangani
@PoojaUdayangani 9 ай бұрын
අනේ අද ගොඩක් දුක හිතේනවා අනේ පවු මහියා ගොඩක් ගොඩක් දුකයි 😭😭😭😭😭😭😭😭😭😭
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 9 ай бұрын
කෝ..අසෙනිගේ . සියා හුග දවසකින් පෙන්නුවේ නෑහෑ ........අනේ සියේ ඇවිත් මේ ප්‍රශ්නය බේරලා දෙන්න ඕන. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@Vennoli
@Vennoli 9 ай бұрын
සංගීතේ views අඩු උනේම අසෙනි මහී තරහ කරලා මාස ගනන් කකාව ඇද්ද නිසා. ආයෙත් පරන සෙල්ලම පටන් අරන්😡. ආසාවට romantic scenes එකක් දෙන්නෙ නෑ😢 අවුරැදු 5ක් අසෙනි මහී ආදරේට ආදරේ කරන fans ලා පව්.
@RisadeePerera
@RisadeePerera 9 ай бұрын
Aththa kathaw
@Thush-j6y
@Thush-j6y 9 ай бұрын
​@@RisadeePererakatada kiyanne ane, ediri ta mathaka ne eya liyapu kathawa, paw mahii, asenita mona thibunath ape sambandakam iwaray nokiya mahita yanna kiyanna thibuna, aseni hema prashnekadima mahige hitha nosehenna ridduwa,
@mscharmsjay
@mscharmsjay 9 ай бұрын
එදිරි දන්නේ නැහැ romantic කියන්නේ මොකක්ද කියල. මේ මහීගෙයි අසෙනි ගෙයි ආදරේ හරිම boring අධ්‍යක්ෂ දන්නේ නැහැ ඒ දෙන්නව හසුරුවන්න. බලන්න ගීත්මා සංසාරිණී නාට්‍යයේ කොයි තරම් romantic ද කියලා? ඒ අධ්‍යක්ෂගෙ දක්ෂකම. එදිරිගේ ආදර නහර ගැට ගැහිලද කොහේද.
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 9 ай бұрын
සංගීතේ දන් දෙශපාලන කතාව ක් වෙල දැන්
@dayamaldeniya3718
@dayamaldeniya3718 9 ай бұрын
අසෙනි පව් එයා හැම තැනකින් ම අසරණ වෙනවා අද මහී අසෙනිව තවත් අසරණ කලා
@dinukamadushan6392
@dinukamadushan6392 9 ай бұрын
ආක්ශා මේ කතාවට ගැලපෙන්නෑ එයා ලමයෙක් වගෙ කතා කරන්නෑ
@ruwanharsha1869
@ruwanharsha1869 9 ай бұрын
Palui aiyooo
@samaranayakachathurika8523
@samaranayakachathurika8523 9 ай бұрын
අසෙනි මොන රෙද්දකටද මහීට කෝල් කරලා ගෙන්වා ගත්තේ.යන යන තැනට අවෙ නෑ.අසෙනි ඔයානෙ ගෙන්වා ගත්තේ.
@renukakumari5890
@renukakumari5890 9 ай бұрын
ඒක තමයි මහී පවූ
@FernandoSilva-rd3fn
@FernandoSilva-rd3fn 8 ай бұрын
මේකි තමයි මහිව කවදා හරි විනාස කරන්නෙ ඒ..හදිස්සියේම කෝල් කරලා කියලා
@harshanirathnayaka1194
@harshanirathnayaka1194 9 ай бұрын
මහි අසේනි ආදරේ විතරයිම අපට ඔනේ
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 9 ай бұрын
අනිවාරයෙන්ම
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 9 ай бұрын
අනිවාරයෙන්ම
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 ай бұрын
එදිරි මාමා ආදරෙ කරන අය එක්ක මෙිච්චර තරහ ඇයිද මන්ද 😂😂😂
@fai3379
@fai3379 9 ай бұрын
එයාට ගොඩක් අය බූට් තියලා ඇති ,ගැනි ආදරෙ නැති ව ඇති
@sunithaperera902
@sunithaperera902 9 ай бұрын
මේ කාතාව අද තමයි බලු උනේ. අසිනි ට කොන්ද පන නැ. අසිනි ල වගේ ගෑනු නොපතන්. මහීටත් ලැජ්ජ් නැ.කී වතාවක්ද දැන් .අසේල ට නෙමෙයි හාට් ඇටැක් හැදෙන්නෙ ප්‍රේක්ෂයින් ට .මේ කතාව ලියන එක්කෙනා ප්‍රේක්ෂයින් ගෙ වින්දනය ගැන නොදනී. මේක කතාවක් තමයි .අයි ට් එන් ස්වර්න වාහිනී කතා බලන්න පුරුදු වෙන්න ඕන.බලන්න කතාවක් නැති නිසා සිරස හිරුමලී බලන්න පටන් ගත්ත.මේ කෙලවර ක් නැති මල ඉල්ව්ව බලනවට වඩා.🙃
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 9 ай бұрын
ITN kathawal kochara lassanada.Hithuwathkari lassanata nimawuna.deweni waratath nima wuna.
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 ай бұрын
අනිවාර්යයෙන්ම .ඒක තමයි කරන්න ඔින දෙරණ බලන එක සමිපූර්ණයෙන්ම නවත්වන්න ඔින.
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 6 ай бұрын
@@kanthiwinodahewa5031 sangeethe,deweni innima ape paule siyalloma natharakara.
@sithumnawanjana734
@sithumnawanjana734 9 ай бұрын
අඩො පෞ බන් මහිය කතාවෙ උනත් පට්ට දුක හිතුන ඒක දැක්කම 🥺
@Thush-j6y
@Thush-j6y 9 ай бұрын
එදිරි ඔයා වැඩක් නැ, අපේ කතාව අපරාදේ, ඔහේ අසෙනි මහී ආදරේ පුදුම විදිහට බාල්දු කලා, ලස්සනට තිබුණ කතාව කෑවා, සල්ලිම නෙවෙයි මනුස්සයෝ ජීවිතේ , ඒ නිසා බලන මිනිස්සුන්ගෙ ගැන හිතලාවත් ඔය කතාව හරියට ලියනවා , බැරි නම් ඔහේ ඇද⁣න් නොයා ඉවර කරනවා, මොකද ලවන් ගීත්මා ට මාර ආදරෙයි අපි, අපේ හිත්වල එයාලා ගැන උනත් කලකිරීමක් ඇති නොකර
@SunandaMalani
@SunandaMalani 9 ай бұрын
කතාව නම් ආයෙත් බලන්න අප්පිරියයි
@samanthakomary7907
@samanthakomary7907 9 ай бұрын
අයියෝ දැන් නම් බලන්නත් හිතක් නැ කතාව
@chamilamuhandiram7942
@chamilamuhandiram7942 9 ай бұрын
අසෙනි මැරුනනම් හරි කතාව ඉවර වෙයිනේ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 ай бұрын
තව අසෙනියෙක් දායි.ඔය දෙවැනි ඉනිමෙි මාරැවෙන් මාරැවට දාන්නේ..
@lionalpremakumara947
@lionalpremakumara947 9 ай бұрын
මහී අයියා පව් 🥺🥺🥺🥺🥺🥺🥺
@subhathkwt6976
@subhathkwt6976 9 ай бұрын
ඒක නම් මාර දුකයි
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 9 ай бұрын
මහිගේ කකුල කඩන්න ගිහින් කල්පනගේ කකුල් දෙකම කඩන් තාමයි එන්න වෙන්නේ 😂😂😂😂
@chamilviraj4981
@chamilviraj4981 9 ай бұрын
😍😍
@e.m.thilinihimasha-vq1mh
@e.m.thilinihimasha-vq1mh 9 ай бұрын
සoගීතේ කතාව පටන් ගත්තු දිනේ ඉදන් ප්‍රේක්ෂක ජනතාව ගොඩක් අසාවෙන් බලපු නාට්‍යයක් තමා සoගීතේ කතාව කියන්නේ .කතාව මුල ඉදන්ම ලස්සන වුනේ මහී &අසෙනී නිසා.මහීගෙයි අසෙනීගෙයි ආදරේ වෙන් කරන්න එපා.කතාවට වුනත් මෙහෙම දුක් දෙන්න එපා.දැන් යන විදිහට කතාව මෙහෙම ගියොත් කතාව බලන ප්‍රේක්ෂක ජනනතාව කතාව බලන එක නවත්තයි.මහීට කතාවේ සදාරනයක් කරන්න.මහීටයි අසෙනීටයි මහිගේ පවුලේ අයටයි අසාදරන වැඩ කරපු අර කල්පනයටයි,නයනයටයි ආය කිසිම දෙයක් කරන්න බැරි වෙන්න දෙයක් වුනානම් ගොඩක් හොදයි.මෙච්චර ලයික් කමේන්ට් අඩු මෙහෙම කතාව තියන නිසා .කතාව ලස්සන කරන්න.දැන් ඇති මහීගෙයි අසෙනීගෙයි ආදරේට මෙච්චර ප්‍රශ්න ගොඩ ගෙනවා ඇති.කතාවේ ඒ දෙන්නා එකතුකරගන්න .❤❤❤😊
@RazielAnnLabadia-nk9un
@RazielAnnLabadia-nk9un 9 ай бұрын
නයනයා උස්සලා ගහන්න ඔනෙ පොලවෙි😅😅
@rashmirashmi9496
@rashmirashmi9496 9 ай бұрын
Aiyooo mahi aseniwa aragena yanna horan ane 😢
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 ай бұрын
මෙි කථාව ප්‍රෙක්ෂකයාට බලන්න පුළුවන් විදිහට.ප්‍රෙක්ෂකයාට රස වින්දනයක් දෙන්න බැරිනමි.කරැණාකරලා මෙය අවසන් කරන්න.පිස්සොන්ට නාට්‍යය ලියන්නත් බැහැ හදන්නත් බැහැ..මෙි නාට්‍යය බලන්නේ මන්ද බුද්ධික මිනිස්සු කියලා හිතුවද..සුමති සමිමාන සහ රයිගමි සමිමාන උළෙලට මනාප පලකිරීමි වලදි හොඳටම පැහැදිලියි දෙරණේ නාට්‍යයන් බලන ප්‍රෙක්ෂකයින් ඉතාම අඩුබව.මොනවද මෙි කරන්නේ ජනතාවගේ කැමැත්තට සවන් නොදෙන මෙවැනි ආයතන සහ වගකිවයුත්තන් ඉක්මනින් පාඩමක් උගනියි. මහීට එචිචර ලොකු ප්‍රශ්ණයක් වෙලා කවුරැත් නැහැ බලන්න.කෝ පවුලේ අය,කෝ යාළුවෝ..දැන් ගෙවල් නැහැ..පවුලේ අය එකට නැහැ.ස්ටුඩියෝ නැහැ.අනික අර තිසංකයි අර ළමයයි හැමදාම පාරදිගේ කියවා කියවා යනවා කිසිම වැඩක් නැති කථා..ප්‍රධාන චරිත අන්තිමටම බාල්දු කරන එකම කථාව..ඊළඟට අර නයනයාගේ චරිතය මොකෙක්ද ඌ..මුළු කථාවම විනාශ කරනවා..මුළු කතාවෙම මහ ලොක්කා ඌ. ඌට තියෙන්නේ පුදුම තැනක්නේ කථාවෙි.අනේ මන්ද හේතුව මොකක්ද කියලා..ඒක පැහැදිලිවම පේනවා.හැමෝම පිළිකුල් කරන චරිතයක්..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පිස්සෙක් කථාව ලියනබවයි.මන්ද කථාවෙි මුල එයාට මතකත් නැහැ.අපරාදේ ලවන් සහ ගීත්මාගේ දක්ෂතාවයන්..එයාලත් අවතක්සේරුවට ලක්වෙනවා මෙි නිසා..කථාව බලන එකට තිත තියමු.වෙන මොනව කරන්නද..
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 9 ай бұрын
සහතික ඇත්ත
@ranifrando
@ranifrando 9 ай бұрын
මෙි අසිනි මොකටද කෝල් කරලා මහිව ගෙන්න ගත්තේ 😢 යකෝ මෙි නයනයට හොම්බට දෙකක් අනින්න කෙනෙක් නැහැනේ 😂😂
@niroshoniranavira4002
@niroshoniranavira4002 9 ай бұрын
ආසෙනි මහි ❤❤❤❤❤❤❤
@veenachandima3894
@veenachandima3894 9 ай бұрын
Paw mahi aiya 😢😢😢😢
@veenachandima3894
@veenachandima3894 9 ай бұрын
Mata hari dukai ane😢😢
@chandurachandura513
@chandurachandura513 9 ай бұрын
අසනි.බෙරැවට.වෙින්න .ඇනි.මහිට.ගහයි.කියලා .බයට.වෙින්න .ඇනි
@kokilafernando1486
@kokilafernando1486 9 ай бұрын
මහීගේ චරිතය හරිම ගොන් චරිතයක් කරලා.
@VIMOHOTTI
@VIMOHOTTI 9 ай бұрын
අම්මෝ ඔව්
@keshani3700
@keshani3700 9 ай бұрын
කල්පනයගෙ තමයි කකුලක් කැඩෙන්න දෙන්න ඕන😊
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 9 ай бұрын
ඔය කල්පනය😭😭කතාවට මුසලෙයෙක්
@budikakumari306
@budikakumari306 9 ай бұрын
ඔන්න ඉතින් කතාව නොබලන තැනට වැඩ වෙනවා සමන් මහත්තයෝ😮😮😮😮
@dayamaldeniya3718
@dayamaldeniya3718 9 ай бұрын
අසිනි ගෙ තොදොලෙ නිසානෙ මොන මගුලටද කෝල් කරේ මහී එන්න අහද්දි ඇයි එපා කීවෙ නැ ත්තෙ අසිනි විහින් මහීව කල්පනට පාච්චල් කරා අසිනි අන්තිමයි 😊
@winithamagret5676
@winithamagret5676 9 ай бұрын
Mahega venase tamai kawada hare asene
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 9 ай бұрын
ලංකාවේ චාටර් කතාව තමයි මෙක 😂😂😂
@yaracell2605
@yaracell2605 9 ай бұрын
බලු නයනයා කටු කන නිසා වෙන ඇති ඔය ලොකු කම එවගෙ දෙසපාලකයො ලොකු කම දෙන්න තියෙනෙ මහියි උන් 2නාට ගහන තියෙනෙ උන ගැනෙන පවු මහියි අසනි❤❤❤❤❤❤❤
@ManikManik-bl1kg
@ManikManik-bl1kg 9 ай бұрын
මහි පවි
@jithairoshima7876
@jithairoshima7876 9 ай бұрын
මුන් අහිංසක මහී කොල්ලගේම නේ යකෝ කකුල් කඩන්නේ, නයනය වගේ උන්ට හෙනයක් වත් නැහැ, පිස්සු කතාවක් උනා අනික්වා වගේම 😢
@j.pprouductionnetwork7978
@j.pprouductionnetwork7978 9 ай бұрын
කෝ මහත්තයෝ දාන්නකො කතාව ඉක්මනින්ම 😊😊
@fathimanadha9924
@fathimanadha9924 9 ай бұрын
Ade hari dukai.....😢😢😢😢😢Lavathma ekathukaranne pls
@samanthamadu6983
@samanthamadu6983 9 ай бұрын
නයනයා මහ ගොනෙක්
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 9 ай бұрын
Gon charithayak😄
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 9 ай бұрын
මහියට හොද වැඩෙි සල්ලිකාරයෝ එක්ක යාලුවෙනවට
@keshani3700
@keshani3700 9 ай бұрын
එදිරි එක්කනම් එන්නෙ මාරම තරහක් ඇයි මෙහෙම ගැහුවේ කතාව අනේ පව් අසෙනිගෙයි මහී ගෙයි ආදරෙ මහී ගෙ හිත ගොඩාක් රිදෙන්න ඇති අනෙ පව් එදිරිට ඇත්තටම පිස්සුද අර කල්පනය එක්ක ඩාන්ස් කරන්නත් ගියා අසෙනි😢
@DinethGagun
@DinethGagun 9 ай бұрын
මහි පව්😢
@HemaJayalath-vm6wc
@HemaJayalath-vm6wc 9 ай бұрын
මහී පව් අසිනි හරි ම නරකයි
@RazielAnnLabadia-nk9un
@RazielAnnLabadia-nk9un 9 ай бұрын
ඔන්න ආයෙ පටන් ගත්තා කකුල් කඩන්න අපරාදෙ ඔකාට ඇමතිකම දුන්නෙ කතාව ලියන ඒකා ඒක්ක එන්කෙ මාර තරහක්🐕
@Mashii473
@Mashii473 9 ай бұрын
ආක්ෂා ❤ මාමගෙ බෑන්ඩ් එකෙ එදාට අවස්තාවක් ලැබෙයි නෙහ් මොනවා උනත් මේ ටෙලිනාට්‍ය අවසානය ලස්සන තියෙ ගොඩාක් 😊❤
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 9 ай бұрын
කොහොමත් අසිනිව අයිතිවෙන්නේ කල්පනට
@SandyaSanda
@SandyaSanda 9 ай бұрын
Nayanata kanata akak dannda onii
@vilaniamarakoon5228
@vilaniamarakoon5228 9 ай бұрын
Ai Mahigei , Asinigei romantic scene nativa me adare kadane 😢Mahi nisai meka balane . Lavan handsome ❤❤
@Manal-qu1xq
@Manal-qu1xq 9 ай бұрын
❤❤❤❤❤😮🎉🎉❤❤❤❤❤❤❤❤godak.lassani
@PemasiriAbegunawardana
@PemasiriAbegunawardana 8 ай бұрын
Api me kathawa enna ennama දියුණු wei kiyala
@DarshanaSanjeewa-xl1vo
@DarshanaSanjeewa-xl1vo 9 ай бұрын
😊😊😅
@kumarasudath3314
@kumarasudath3314 9 ай бұрын
Haaaa sangeethe balanwata😂😂😂😂😂 wada SIRASA ❤❤❤❤❤HIRUMALI BALANAWA 100% EXCELLENT QUALITY TELE ♥️ DRAMA ❤❤❤❤❤ SANGEETHE 😅😅😅😅
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 ай бұрын
Desapalanaya gagan kata ලියැවුණු මෙහෙම දේවල් සේරම කරන්න පුළුවන් දකින්නට afpiriyai😮
@BhagyaHashani
@BhagyaHashani 9 ай бұрын
🥺🥺❤
@dushanmaduka6744
@dushanmaduka6744 9 ай бұрын
දෙවෙනි ඉනිම දාන්ඩෝ
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VIMOHOTTI
@VIMOHOTTI 9 ай бұрын
අසේනිටත් ඕන නැති වෙලාවට හැමදේම කියනවා
@danilos7208
@danilos7208 7 ай бұрын
Ane pavvv mhi ayya eyata mechchara duk denna epa 😢
@MahendraRasiah
@MahendraRasiah 9 ай бұрын
මෙච්චර චාටර් නාට්‍යයක් 😂😂😂
@chulanidisanayeka4561
@chulanidisanayeka4561 9 ай бұрын
Pau mahi😫😔😭❤️💔
@slnvideomix4601
@slnvideomix4601 9 ай бұрын
❤❤❤
@mscharmsjay
@mscharmsjay 9 ай бұрын
අසෙනි තමයි මහීව මකර කටට ඇදලා දාන්නෙ. ඒ මදිවට ගොන් තකතිරු මහී සෙවිල්ලක් බැලිල්ලක් නැහැ ආත බූත කඩාගෙන මොලේ නැති පිස්සෙක් වගේ දුවගන එනවා. අර නයන කියන කොට භූතයාට දෙකේ දෙකේ පොල්ලකින් දෙන්න හිතෙන්නෙ මට විතරද? දැන් නම් සංගීතේ නාට්‍යය බොලද අජූත මොංගල් කතාවක්.
@Denasha965
@Denasha965 9 ай бұрын
Okoma wada nawathala nayaneta gahane hithuna aya ko😅😂😂😂😅😂😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 9 ай бұрын
Kathawe aramunak nethiwa eka de wenas kara kara janathawa gonata andanawa.api dekka da sita me seen ekamai.madiwata puthraya ayeth emethi wela😢
@dinithimadubashini9811
@dinithimadubashini9811 9 ай бұрын
Nayanai,kalpanai maha mala jarawak.
@PlayStation_gamer04
@PlayStation_gamer04 9 ай бұрын
🎉
@sajinihansika5452
@sajinihansika5452 9 ай бұрын
Kalapana is back
@ruwanperera6301
@ruwanperera6301 9 ай бұрын
Apo aseniwai mahiwai tharaha karala kathawen wadak nh ne mekanam wikarayak welane 😢
@sampathhalpage6791
@sampathhalpage6791 9 ай бұрын
අඩෝ හෙල්මන්ට් නැතුව ගිහින් පොලිසියෙන් හිටියේ නැද්ද දන් නෑ මග😅
@lux-jz4vr
@lux-jz4vr 9 ай бұрын
❤❤❤❤❤ අනේ මහී ඔයා 😢😢😢😢
@chandrikagamage5384
@chandrikagamage5384 9 ай бұрын
දන් නම් මේ කතාව වෙනව වන්චා කරල ගත්ත අමතිකම vedio එක එලියට දන්න සේරම හරි යයි අසනිත් නරකයි මහිට ඩුක් ඩෙනව වඩියි බලන්න එපා වෙනව නයන කල්පන දන්ඩුවම් වින්ඩින්න ඕන
@menike846
@menike846 9 ай бұрын
ඇමැති කම ලැබුනා විතරයි පටන් ගත්තා මුන් ගේ ඇමැති කම හොඳයි බල්ලන්ට
@sureshkabral1767
@sureshkabral1767 8 ай бұрын
මහියා නානවනේ
@kumarinawarathna3789
@kumarinawarathna3789 9 ай бұрын
අසෙනි කපට් කමක් කරෙ කලන ට තුසි කරා වගෙ
@Komari-e8d
@Komari-e8d 9 ай бұрын
Aniwaren asnige mahigeyi adarei tma attata onekalpannma wadakana
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 9 ай бұрын
Mahi.❤❤❤❤asani.❤❤❤❤
@heartmusic-td1yz
@heartmusic-td1yz 9 ай бұрын
කොතාවට උනත් එහෙම දෙයක් කිව්වම කොහොම දුකක් දැනෙනවද පිරිමි අපු පව්🥺
@nilanthikarunathilaka6852
@nilanthikarunathilaka6852 9 ай бұрын
Hoda wade mahita
@kanishkalakmal8359
@kanishkalakmal8359 9 ай бұрын
Ane ane meka nikan kathawak vitharai 😅😅😅😅😅😅
@yamunalalani4983
@yamunalalani4983 9 ай бұрын
මට හාට් ඇටැක් ආවා වගේ..අයියෝ කතාවක් උනත් ...මෙහෙම දාන්න ඒපා
@ruwanharsha1869
@ruwanharsha1869 9 ай бұрын
Nayanaya maranna ona
@DenoDeno-q9z
@DenoDeno-q9z 9 ай бұрын
බලුවැඩ කරන්න එපා අසිනි මහි පවු ඔයා හොදනැ
@chandanigamage5460
@chandanigamage5460 9 ай бұрын
මෙ.කාතාව.ආයෙම..මුලටම.ඇව්ත් .
@chathuchathu4143
@chathuchathu4143 9 ай бұрын
Nayanata cheeththayak andanda oni.
@lionacademy2073
@lionacademy2073 9 ай бұрын
Meka iwra wenne kwdda
@amalasanka5698
@amalasanka5698 9 ай бұрын
කතාව බැලුවට කමක් නැහැ අම්මට තාත්තාට ඔයා මෙයා කියන්න දෙන්න එපා
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1282 | 25th March 2024
18:38
Sangeethe | Episode 388 15th October 2020
21:36
TV Derana
Рет қаралды 2 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1277 | 18th March 2024
19:59
Sangeethe (සංගීතේ) | Episode 1306 | 29th April 2024
18:13
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН