Sangeethe | Episode 129 08th August 2019

  Рет қаралды 688,993

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 336
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
මල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා... මල් නෙලන්න වාසනාව තිසංකටද අත්වුනා..... ගයා මෙසේ ගී......
@sarrysanthi9794
@sarrysanthi9794 5 жыл бұрын
🤣🤣🤣🤣🤣
@තනිතරුවකිමමතනිතරුවකිමම
@තනිතරුවකිමමතනිතරුවකිමම 5 жыл бұрын
🤨🤨🤨🤨
@චූටිපුතා-ර6ඣ
@චූටිපුතා-ර6ඣ 5 жыл бұрын
ඇයි ඒ තනිවෙලා
@lakmalimaddumage1007
@lakmalimaddumage1007 5 жыл бұрын
තිසංක මාමායි ටුටි දුයි 😍😍😍😍😍😍 ශෝයි අනේ
@මටඅහිම්නුබ
@මටඅහිම්නුබ 5 жыл бұрын
ගොඩක් ලස්සනයි චුට් දෝණියේ සිංදුව තිසන්ක සර්ගෙ සිංදුවත් ලස්සනයි😘😘😘😘😘💕💕💕💕❤❤❤❤❤❤❤
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
සුදූ අද හොරාටම මේ පැත්තට ඇවිල්ලා .🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😍😍😍😍😍😍😍😍
@මටඅහිම්නුබ
@මටඅහිම්නුබ 5 жыл бұрын
@@nimeshudayakumara3099 නැ අනෙ වාහනෙ යන ගමන් බැලුවේ සුදු මහත්තයො නැත්නම් වැඩ ඉවර වෙලා බලන්න හිටියනම් ඔයා දන්නවනෙ ගොඩක් රැ වෙනවා සුදු
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
@@මටඅහිම්නුබ හා එහෙමද...ඒකත් හොදයි සුදූ..😘😘😘😘
@මටඅහිම්නුබ
@මටඅහිම්නුබ 5 жыл бұрын
@@nimeshudayakumara3099 ඔයාට කොල් කරලා කිවනෙ මහත්තයො😘😘😘😘😘😘
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
තිසන්ක සර්ගේ සිංදුව හරිම ලස්සනයි. එයාගේ චරිතයත් හරිම තාත්විකයි. සියලු දෙනාටම ජයවේවා .
@nishanifernando773
@nishanifernando773 5 жыл бұрын
තිසංක සර්ගෙයි දුව⁣ගෙයි සින්දුව සුපිරියි ආ....... 👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@gayaniumangasamarakoon7853
@gayaniumangasamarakoon7853 5 жыл бұрын
අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ... 💜️❤️💜️❤️
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
චුටි දු 👌 ... තිසංක අංකල් අකුරට වැඩ නියමයි...
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
අක්ශා ආදරෙයි මැණික....ඔයාට බුදුසරණයි පුතේ
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
Samanthi kumari 💋
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
බුදු අම්මෝ අපි එහෙම අසිනි වගේ විදුහල්පතිට කතා කරොත් ඉවරයි..............🙆🙆🙆🙆🙆🙆😂😂😂😂😂😂😂
@chandraniperera1761
@chandraniperera1761 5 жыл бұрын
චුටි දුවගෙයි තිසන්ක අන්කල්ගෙයි සින්දුවලට ලයික් වැස්සක් ලෝභ නැතිව දෙන්න බලන්න යලුවනේ🌷🌷🌷🌷
@kisandudinuwara3327
@kisandudinuwara3327 3 жыл бұрын
Kisandu
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් බුදු සරණ යි අක්ෂා දුව දළදා සමිදු පිහිට ආරක්ෂාව
@nvthushari6055
@nvthushari6055 5 жыл бұрын
අම්මෝ තිසංක මොනා නැතත් තිසංකටනම් මන් පට්ට ආසයි❤
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
සන්ගීතේ මුල ඉදන්ම බලන අය කෝ මටත් ලයික් කරමු ................... 😋😋😋😋😋😋
@athmisubha1742
@athmisubha1742 3 жыл бұрын
Me mama
@slhashi8254
@slhashi8254 3 жыл бұрын
Mamaaaa
@abababab7812
@abababab7812 5 жыл бұрын
තිසන්ක සර් ආදරේ ගොඩක් ලස්සනම ලස්සනයි ඇඇඇඇඇඇඇ අද ඉස්කෝලෙ ගියේ නැහැ ඔයාගෙ චුටි දුව ටත් ආදරේ ගොඩක්
@adcreations593
@adcreations593 5 жыл бұрын
චූටි දූගේ🎶🎶👍👍👍❤️❤️
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
පොලාගේ වොයිස් එකත් මරු..❤🌹
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
ඔව් powerful
@gliyanage5001
@gliyanage5001 5 жыл бұрын
තිසංක sir ලස්සනයි සිං කරා 👍❤️
@nilushaliyanage3836
@nilushaliyanage3836 5 жыл бұрын
මේක ප්‍රේම පාරාදීසයක් 😍😍😍😍
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
දෝණියෝ ආදරෙයි ඉතිං ගොඩක් 🌷🌷🌷💖🌷💖🌷💖🌷💖🌷🌷💖🌷💖🌷💖🌷🌷💖💖🌷🌷💖💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖💖🌷💖🌷💖🌷💖💖🌷💖🌷💖🌷💖
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 5 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷
@rameshkawshalya2898
@rameshkawshalya2898 5 жыл бұрын
තිසංකට කැමති අය කෝ 😍👍
@sarrysanthi9794
@sarrysanthi9794 5 жыл бұрын
🙋🙋🙋🙋🏻‍♀️🙋
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
තිසංක මහී ගෙ හොද යාලුවෙක් වෙයි ඉස්සරහට.love එකටත් help කරයි
@gayaniwathsala1170
@gayaniwathsala1170 5 жыл бұрын
Ai man ❤❤️
@iiamtuni
@iiamtuni 5 жыл бұрын
🥰🥰
@wkdudayangani7570
@wkdudayangani7570 5 жыл бұрын
මමත් අසයි නිස්සංකට
@shiranianomali5346
@shiranianomali5346 5 жыл бұрын
දෝණිගෙ සින්දුව නමි ලස්සනයි 😘😘😘😘
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 5 жыл бұрын
තිසංකගේ සිංදුව පට්ටයි නේද ....👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@rameshkawshalya2898
@rameshkawshalya2898 5 жыл бұрын
මහීට කැමති අය කෝ 😍👍
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
ආරාධනා.....කොහොමද තිසංක සර් ගායනා කරන ගීතය...👍👍👍👍👍
@anunsha2905
@anunsha2905 5 жыл бұрын
චුටි දුවයි තිවංක සර්රැයි සිංදු කියායි 👍👍👍👍👍❤❤❤❤
@ermimi7697
@ermimi7697 5 жыл бұрын
චුටි දූ ලගදිම තිසන්ක අන්කල්ට තාත්තා කියයි වගේ ..මහිගේ බෑන්ඩ් එකත් ගොඩ යයි තිසන්ක අන්කල් නිසා.ලගදීම බලපොරොත්තු වන්න...😆😆😆😆😁😁
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
තිසන්කගේ සිංදුව කොහොමද ලස්සනයි නේ............
@dinushinawodima85
@dinushinawodima85 5 жыл бұрын
හම්මෝ සෙනුරිගෙ තාත්තා දොර මුල්ලෙන් මතු උන විදිහ දැකලා හිනා ගියෙ මට විතරද යකො..😂
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා.... ස්නේහයේ සත් පියුමන් කිරන ලැබේවා......ආරාධනා....ආරාධනා ......නියමයි තිසන්ක සර්👌👌👌👌
@SamiSami-cm6yz
@SamiSami-cm6yz 5 жыл бұрын
සෙනුරිගෙ සර්ගෙ තින ආදරේ අනේ අෆ්ෆා පිත්තු වගෙ මත🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹
@nilminikumari9012
@nilminikumari9012 5 жыл бұрын
ඒ ඉස්කෝලේ ඉන්නේ principle නිශානී ටීච තිසංකයි විතරද. ලොකු අඩුවක්.චූටි දු.ලස්සනයි❤
@manjanafernando9714
@manjanafernando9714 5 жыл бұрын
අපේ ප්‍රින්සිපල් සර්ව දැක්කම අපි බයේ වෙව්ලනවා අසිනි කතා කරපු විදියට අපි කතා කෙරුවනම් ශිෂ්‍යනායක කමින් අයින් කරනවා එසැනින්ම 😂😂😂😂😂
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
එයා ඉතිම් මන්ත්‍රි ගෙ නංගි නෙ
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
හ්ම්
@sathsaranisathsarani4777
@sathsaranisathsarani4777 5 жыл бұрын
Sira sira
@chalanainduwara2588
@chalanainduwara2588 5 жыл бұрын
Siraa bn
@nethmivihara5245
@nethmivihara5245 2 жыл бұрын
සිරා 😂
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
සංගීතේ දානකල් මග බලන් හිටිය අය කවුද ඉන්නේ තව
@pulasthikalhara6230
@pulasthikalhara6230 5 жыл бұрын
Aiyo mamath
@renukachandani2162
@renukachandani2162 5 жыл бұрын
ෂා..👌 නේ තිසන්ක සර්..මාරයිනේ නීතියට වැඩ
@silasila5092
@silasila5092 4 жыл бұрын
තිසංක සර් මාර ලස්සනට සිංදු කියනවනේ Wowwwwwwwww
@anuththaranimsarani7583
@anuththaranimsarani7583 2 жыл бұрын
ලස්සනයි 💗💗💗💗💗
@supuntharu2897
@supuntharu2897 5 жыл бұрын
චුටී දූගේ සිංදුව කොහොමද❤️තිසංකයත් පට්ටටම කිව්වා
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
ලස්සනයි ඒත් පොඩි කට්ටිය love සින්දු කියද්දි ටිකක් අවුල්.
@supuntharu2897
@supuntharu2897 5 жыл бұрын
එත් ඒ දරුවා එ සිංදවේ තේරුම දන් නැති නිසා අවුලක් නෑ...
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
තිසන්ක sir මහිල ගේ බැන්ඩ් එක ගොඩ දාල දෙන්න
@wkdudayangani7570
@wkdudayangani7570 5 жыл бұрын
එකතමයි නෙද
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
හ්ම්ම්ම් 😃😃
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
පැතුම් පැතුම් 💌
@lalithravindra1431
@lalithravindra1431 5 жыл бұрын
ලස්සනයි 💖💖💖💖💖
@ranjaniranjee9524
@ranjaniranjee9524 5 жыл бұрын
චූටි දෝණිට ආදරේ අය කෝ .....🐛🐛🐛🐛🐛🐛
@senanayakedasanayake4401
@senanayakedasanayake4401 5 жыл бұрын
මේ සෙනුරිගෙයි සර්ගෙයි love එක එපාවෙනව
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
අක්ෂා දෝණි 😘😘😘😘
@paramidarshana6593
@paramidarshana6593 5 жыл бұрын
,අක්ශා පැටියා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
පැරනි ගායිකාවන්ගෙ වොයිස් චූටි දූගෙ රුක්මිනි දේවි වගෙයි ප්‍රෙඩී සිල්වගෙ වගෙයි තෙරුවන් සරනයි
@shakira7301
@shakira7301 5 жыл бұрын
චුටි දූ 😍
@rmsrathnayakarathnayaka6630
@rmsrathnayakarathnayaka6630 5 жыл бұрын
සෙනුරිට ටිලිං ටිලිං කරන්නත් බැරි උනා නේ ද ??? දසුන් පව් නේ ......චූටි දූගෙ ඇස් වල තිසංක තාත්තා ට ආදරේ තීනවා 😘😘😘 අහිංසක දෝණී අම්මො ඉතිං චූටි දූ පව් ..... අනේ මංදා ...ඉතිං
@dilshanilakmini1441
@dilshanilakmini1441 5 жыл бұрын
මරු පිර්න්සිපල් 😂
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
තිසංක සර් ඉස්සර අපේ හිටිය පංතී බාර රත්නායක සර් වගේ ආදරෙයි ඉතිං ගොඩක් ගරු කරනවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@hndyehndye5682
@hndyehndye5682 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි
@chalanainduwara2588
@chalanainduwara2588 5 жыл бұрын
පොඩි ගමනක් ගියා අයියෙ😂
@ranifernando8715
@ranifernando8715 5 жыл бұрын
ලස්සනයි අදත් ❤❤
@nelumrambukella8402
@nelumrambukella8402 5 жыл бұрын
ප්‍රින්සිපල් සර් හොඳ වෙලාද මන්දා දැන්
@පැතුම්පැතුම්-ව7ත
@පැතුම්පැතුම්-ව7ත 5 жыл бұрын
පුරුද්දට වගේ අදත් ආව සන්ගීතේ බලන්න යාලුවනේ...😃😃😃
@MalshaniWAS-po5vh
@MalshaniWAS-po5vh 5 жыл бұрын
thisanka sinduwa kiyaddi chuti duu balan inna hati. 😍😍😍😍
@Flowercity-m3y
@Flowercity-m3y 24 күн бұрын
❤amaya paw❤
@TheShadowSwan99
@TheShadowSwan99 5 жыл бұрын
තිසංක තමයි 🥰
@komarikomari423
@komarikomari423 5 жыл бұрын
තාත්තත් ඔපා දුප හොයනවා නේද අදනමි ටිකක් අසාවෙන් බැලුවා
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
මෙයා ඉතිම් හැමදාම දොරගාව වාඩිවේලා ඉන්නවා ....🤣🤣🤣🤣🤣
@SaifSaif-fy6xk
@SaifSaif-fy6xk 5 жыл бұрын
ජයවේවා siyaludenatama .බුදු සරණයි .යාලුවො සියලුම .දෙනාට ma..මරු .ජයවේවා ජයවේවා .priyangi ඩුබායි
@SirisenaAk
@SirisenaAk 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@notyshani9160
@notyshani9160 5 жыл бұрын
ada thisanka dipu punishment aka niyamaiii aa👌👌👌👌👍👍👍
@gaurishanalyha6888
@gaurishanalyha6888 5 жыл бұрын
අසිනිට අක්කෙ ක් ඉන්නවද අනේ ?????🌺🌺🌺
@pasanliyanage8231
@pasanliyanage8231 5 жыл бұрын
Ow ow hitiya...parana episode ekaka pennuwa.ekaparamai pennuwe...aa thawa eya thamai e pawle wadimalma
@champimali2358
@champimali2358 5 жыл бұрын
ekama eka parak pennuwa. eyath achchi wagema thamai
@shammiimahir9592
@shammiimahir9592 5 жыл бұрын
yeah! They'll shoe a tall tan girl who supports granny n doesn't have much touch with Aseni
@sudeshmadusanka1317
@sudeshmadusanka1317 5 жыл бұрын
Sir රැවුල කපලා 😁😁😁
@shashikamadhurangi5543
@shashikamadhurangi5543 5 жыл бұрын
ආදරෙයි mge teacher 😥😥😥
@maleeshaperera4180
@maleeshaperera4180 5 жыл бұрын
පොලා ආතල් නේ?
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
ඔය ටිලිං ටිලිං වලට කැපිලි දාන්න එන්න එපා තිසංක ඕව ආපහු එනව.මහීයෝ ඔයාටත් එහෙමයි
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow neda
@dmproduction4188
@dmproduction4188 5 жыл бұрын
Me senurige mala vikara vadi kiyala hithenne nadda appa....😠😠😠😠
@menikaaasoka3540
@menikaaasoka3540 5 жыл бұрын
ලස්සනයා.ලස්සනයි
@SirisenaAk
@SirisenaAk 4 ай бұрын
❤❤❤❤❤
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
👍👍👍👍👍👍
@WathsalaWirasinha
@WathsalaWirasinha 11 ай бұрын
👍👍👍👍👍💓💓💓💙 14:20 14:20 14:21 14:22
@SirilNanayakkara-do8vt
@SirilNanayakkara-do8vt 2 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@WathsalaWirasinha
@kanthijayasinghekuwait2359
@kanthijayasinghekuwait2359 5 жыл бұрын
සෙනුරිගෙ තාත්තා හරිම හොදයි
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 жыл бұрын
Thisanka & chuti enjoyed your singing 👌thanks
@sandeeparox4453
@sandeeparox4453 5 жыл бұрын
සෙනුරි හිතන්නේ එකි හරි ලස්සනයි කියලා
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
Music sir ta ලස්සන voice eka tiyanwa 👌👌👌
@امطلالالعرادة
@امطلالالعرادة 5 жыл бұрын
අද ඵචිචරම.ගතියක්.නෑනේ.හේටවත්.බලමූ
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 5 жыл бұрын
thisanka godak lassanai brother ❤❤❤
@l.p.g.pathierana5794
@l.p.g.pathierana5794 5 жыл бұрын
බැර්න්ඩ්.එකේ.ඉදල.හරියන්නෙ.නැහැ .දරුවනේ.ව්බාගෙ පාස්වෙන්න .පාඩම්.කරන්න .හැමෝටම .ආදර්සයක් .ව්දිහට.ජීවිත.දිනන්න හොඳේ .හෙටදිනයේ .රටබාර.ඔබටයි දුවේ.පුතේ.සිංහල බෞද්ධ .අපේ.රට රැක ගනීම ඔබේ.යුතුකමයි බුදුසරණයි .ඔයාල.හැමෝටම
@lalanthimapl8478
@lalanthimapl8478 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
ඔන්න අදනම්.කලියෙන් අවා ආදරෙයි ඉතිං කෝ මේ පැත්ත්ටත් එන්න .................
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
මහීලගෙ බැන්ඩ් එකට කැමති කවුද
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
Etakota band leader කවුද දැන්.
@fatmaalmumin7287
@fatmaalmumin7287 5 жыл бұрын
Lassanai tisanka Malli sinduwa
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
හම්මෝ කුමාරිට අඩ ගහානවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😂😂😂😂😂😂😂😂😂😂😂 👆
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
කුමාරි එනකොට මහී බය වෙයි හොදටම
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
නෑ happy වෙයි නේද
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
හම්මෝ ඔන්න මන් දන්නේ නෑ 😁😁😁😁😁
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 жыл бұрын
මුන් දෙන්නා යකෝ හැම දාම මලිත යාගේ න්නෙකන්නේ බැංකුව ද
@shakimunasinghe8943
@shakimunasinghe8943 5 жыл бұрын
අසෙනි,මහී,මලිත scene එකක් ආවෙ නෑ කාලෙකින්.ඒව හැමදාම ලස්සනයි
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
ආක්ශා චමොදි කතාකරනකොට නවත්ත නවත්තා කතාකරන්නේ ඇයි කවුරුත් කියලා දෙන්නැද්ද
@maheshikaudayangani7086
@maheshikaudayangani7086 5 жыл бұрын
Thisanka oya lassnete sindu kiyenwa 😘😘😘😍
@oshanediriweera4129
@oshanediriweera4129 5 жыл бұрын
Thisanka Acting Superb 👌
@anjalidias9283
@anjalidias9283 5 жыл бұрын
Apo me senurige ragapaamata balan inna unta lajja hithenawane..hurathaletalu 😂😂😂😂
@movindu7764
@movindu7764 4 жыл бұрын
පොලා මරු කටහඩ
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
ස්තුතියි දෙරණ
@gayaniwathsala1170
@gayaniwathsala1170 5 жыл бұрын
Thisanka ❤❤️❤❤️❤❤️
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
පොලා බොලාද වොයිස් ලස්සන යි
@dnwnewsmix7924
@dnwnewsmix7924 5 жыл бұрын
Senurige saha asinige pada shonisa කතාවම epa wenawe neda ekaga aya like da nati aya unlike karana..
@dnwnewsmix7924
@dnwnewsmix7924 5 жыл бұрын
Wenth gatlu thibem idiripth karn..
@මැනිකේමැනිකේ-ළ7ඳ
@මැනිකේමැනිකේ-ළ7ඳ 5 жыл бұрын
පොඩි🤔.ගමනක් ගිහින් 😋😅
@8bitff40
@8bitff40 5 жыл бұрын
😂😂👦💰💰❤🧒🧒😁😁🙉🙉🎳🎳💰💰💰💰💰
@chandhaniveerasenha4966
@chandhaniveerasenha4966 5 жыл бұрын
Tisankage voisakanam GODAK lassanai❤❤❤❤❤
@sihinayasoya
@sihinayasoya 5 жыл бұрын
චූටි දෝණී කියන සිංදු🤣😂😂😁
@isuriudara7632
@isuriudara7632 5 жыл бұрын
thisanka mahilage band eka hadala gani wage kiyana aya like karamu..................GOOD NIGHT yaluwane ...........❤️❤️❤️❤️
@randikawikramathilaka2378
@randikawikramathilaka2378 5 жыл бұрын
Me para hodama nattiya sangithe wenawata kauda kamathi
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
ලස්සනයි
@KumariKumari-el8wr
@KumariKumari-el8wr 5 жыл бұрын
Aiyooooo ලස්සනයි hodak ada
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 5 жыл бұрын
Chutiduwa.sinduwa.lassanay❤❤❤❤❤❤grouf.akata.suba.patum
Sangeethe | Episode 130 09th August 2019
19:21
TV Derana
Рет қаралды 633 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Dewani Inima & Sangethe Crossover | 16th August 2019
54:02
TV Derana
Рет қаралды 5 МЛН
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
Linear Algebra | Eigenvalues and Eigenvectors | FCDS
1:09:29
Hazem Hossam
Рет қаралды 404
Neluni || EPISODE 128 || නෙලුනි || 31st December 2024
22:30
Sangeethe | Episode 136 19th August 2019
18:56
TV Derana
Рет қаралды 1,4 МЛН