Sangeethe (සංගීතේ) | Episode 1374 | 01st August 2024

  Рет қаралды 537,984

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1374 | 01st August 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 401
@ireshasadamali8566
@ireshasadamali8566 Ай бұрын
නියමයි කලන නංගි වෙනුවෙන් කතා කරපු එකට දැන් නමි කතාව බලන්නෙ කලන නිසා. ඔහොම යමු සීයෙ
@nilunilu6155
@nilunilu6155 Ай бұрын
කලන මරු අප්පා දැන් තමයි කලන හරි පාරේ යන්නෙ මරු කලණයෝ ❤️❤️❤️❤️❤️එල
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Ай бұрын
Aththatama adare hithena charithayak dan kalana kiyanne ❤
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 Ай бұрын
කලන දැන් තමයි රැක් එකට වැටිල තියෙන්නෙ වචන ටික නම් සුපිරි කලන..❤❤❤
@KevinKevin-cy8em
@KevinKevin-cy8em Ай бұрын
@@nayanipriyankagunathilakad7131 රැක් ekata watilanam redi tika bima athi neda😝
@brightlight3976
@brightlight3976 Ай бұрын
නංගී ලා ඉන්න ගෙදරක ඉන්න ම ඔිනේ කලන වගේ අයියා කෙනෙක් .අද කතාව හරි ලස්සනයි කලන ගේ රගපැම නිසා ..❤
@sheronnewman5735
@sheronnewman5735 Ай бұрын
ඇත්තටම කළණ නියම අයියා කෙනෙක්. තමන්ගේ නංගි ගැන කොච්චර හිතනවාද? ❤
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
gama koheda ?🤣
@rupasandamali6841
@rupasandamali6841 Ай бұрын
👍
@samiranishantha1677
@samiranishantha1677 Ай бұрын
❤❤❤❤❤❤
@lalithsiriwardena8696
@lalithsiriwardena8696 Ай бұрын
මේ දෙන්න එකතු කරන්න බැරි නම් මේ කතාව නවත්තන්න ප්ලීස්
@niluudaya5200
@niluudaya5200 Ай бұрын
අනිවාර්යයෙන්
@RasanajaliUkwaththa-bf1gn
@RasanajaliUkwaththa-bf1gn Ай бұрын
සිරාවට 😂
@RasanajaliUkwaththa-bf1gn
@RasanajaliUkwaththa-bf1gn Ай бұрын
😂
@Jeyajeshi
@Jeyajeshi 12 күн бұрын
@@lalithsiriwardena8696 yes
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
ඇත්තටම කොල්ලෙක්ට හම්බෙන්න ඕනි තුසාරි වගේ කෙල්ලෙක් 😢
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
umbata track da ? gama koheda ?🤣
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
@@irshadmunas652 ubalai gamata allapu game
@Cyber077-o5
@Cyber077-o5 Ай бұрын
Oww hebey hambawenne okkotama parana thushari vage kenek😂😂😂
@SamaMuthu
@SamaMuthu Ай бұрын
දෙමවුපියන් පව්ලෙ අය නිසා වටිනා ආදරයක් අහිමි කරගන්න අයට දෙමාපියන් නැතිදාට ඒ ආදරේ වටිනාකම දැනෙනව..එතකොට ඒ ආදරය හුගාක් දුරට මැරිච්ච එකක් වෙලා තියෙන්නත් පුලුවන්..ගල් වගේ හිත් තියෙන යටිහිතේ ආදරේ හිරකරන් උඩින් වෙනත් චරිතයක් රගපාන හැමෝටම මේ කතාව ලොකු ආදර්ශයක්..❤ සමහර තරුණ හිත් වල අහංකාරකම් නිසා ජීවිතේ අවසාන කාලෙ විදවනව...ඒ නිසා පව්ලෙ අයට වගේම තමන් තමන්ට ගැලපෙන කෙනාට දුකක් නොදී රැකගන්න..අවසානෙ තෙක් ඉන්නෙ ඒ ආදරය පමණයි..💞💞💞
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අනිවාර්යයෙන්ම
@SamaMuthu
@SamaMuthu Ай бұрын
​@@kanthiwinodahewa5031❤
@user-nj3ub3zp8b
@user-nj3ub3zp8b Ай бұрын
කතාවෙිිි කලන⁣ගෙහැදියාව හරි ලස්සනයි
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
කලණ දැන් නම් හරිම ෂෝක්❤❤.හැමදාම ඔය විදිහට ඉන්න වෙනස් නොවී .නංගිට එකම හයිය අයියා👌👌👌❤❤❤
@RasanajaliUkwaththa-bf1gn
@RasanajaliUkwaththa-bf1gn Ай бұрын
ඇත්තටම
@RasanajaliUkwaththa-bf1gn
@RasanajaliUkwaththa-bf1gn Ай бұрын
@ShineBfashion
@ShineBfashion Ай бұрын
ගොඩාක් කාලෙකට පස්සේ කතාව බලන්නෙ ඇත්තටම කළන නිසයි.
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
දැන්නම් මේක බලන්නේ කලන නිසා😊
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
track da ? gama koheda ?🤣
@dr.susiledirisinghe4068
@dr.susiledirisinghe4068 Ай бұрын
Asenihige wkthataharafa maha loku demawpiyao
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
මමත්
@yaracell2605
@yaracell2605 Ай бұрын
නියම වචන තාම කලන දුන්නේ කලන හරි ආදරෙයි නංගී ❤❤❤❤
@aamm8305
@aamm8305 Ай бұрын
Kalana..goood..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo Ай бұрын
කමක් නෑ ඉතින් බාධක මැද්දේ යන ගගලු ලස්සන.....😊😊😊 අන්තිමට මහී තමයි අසෙල කාරයට ඕන වෙන්නේ
@persysriyalatha5212
@persysriyalatha5212 Ай бұрын
නියම අයියා කොන්ද කෙලින් ... කල්පන වගේ වනෙන්නේ නෑ....❤
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
gama koheda ?🤣
@lahiru-vq6sg
@lahiru-vq6sg Ай бұрын
@@irshadmunas652 ubt trackd bn hma ekagenma gama ahnne 😂
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c Ай бұрын
කලින්. මොන. පුශ්ණ. තිබුනත්.කලන. සමාජයට. හොද. ආදර්ශ. අයියා. කෙනෙක්. නංගිට.හොද. සහෝදර යෙක්
@slhits4535
@slhits4535 Ай бұрын
රනිල් වගේ
@Chamalka-dn1gy
@Chamalka-dn1gy Ай бұрын
අසෙනි මහි එකතු වෙන්නෙ නැත්තම් සීසන් 2 ඕන් නැ😪
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
gama koheda?🤣
@Chamalka-dn1gy
@Chamalka-dn1gy Ай бұрын
@@irshadmunas652 badulla
@Eshan-ri1jf
@Eshan-ri1jf Ай бұрын
ඔව් අනේ ඒ දෙන්නව එකතු කරන්නකෝ එදිරී 😢
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අනිවාර්යයෙන්ම
@user-dz5kw3wr1u
@user-dz5kw3wr1u Ай бұрын
Aseni ❤mahi ekathu karanna ona
@nalakaanhana6281
@nalakaanhana6281 Ай бұрын
මේ කතාවත් නීලපබලු වගේ අන්තිමට තමයි අසේනි මහී එකතු වෙන්නේ.
@kumudukumdu5277
@kumudukumdu5277 Ай бұрын
දැන් නමි කලන නියම අයිය දැන්නමි කතාව බලන්න අාසයි
@tharushidesilva8104
@tharushidesilva8104 Ай бұрын
සීසන් 1 එකේ අසේනි මහී එකතු වෙන්නෙ නැතුව සීසන් 2 එකක් ගෙනැල්ලා වැඩක් නැහැ😑ඊයා එදිරි නන්😑
@nandininiyarepola5973
@nandininiyarepola5973 Ай бұрын
කලණ ...❤️
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo Ай бұрын
දැන් නම් කලන සුපිරි චරිතය ඒ නිසා ටිකක් හරි ප්‍රේක්ෂකයන් රැදිලා ඉන්නේ නැත්තන් හරිම මූසල ටෙලි නාට්‍ය යක් කැද වගතුවක් නෑ.මහී චරිතය ඕවර් ඇක්ටින් සාටර්.ඉස්සර එපිසොයිඩ් බලනවලා මහියට ඔයිට වඩා කරදර කලේ අසේලලා දැන් මහී චරිතය ලෝක ගොබ්බ කරලා කැම්පස් ගිහිල්ලා වැඩිහිටියා උනාට පස්සේ අසෙනි චරිතය මන්ද මානසික එකක් වෙලා රැල්ලක් හැදෙන්න ඕන සමාජ මාධ්‍යයේ සංගීතේ නාට්‍ය නොබලන්න
@hemali7338
@hemali7338 Ай бұрын
කලනටත් තුෂාරිව හමිබුනානමි හොදයි
@sey8881
@sey8881 Ай бұрын
දැන් කතාව බලන්න ආසයි කලන සේර් හින්දා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මහී අසෙනි වෙන් කරන්න එපා එදිරි මාමෙි 😂😂😂😂
@NiroshaDesilva-zr2jk
@NiroshaDesilva-zr2jk Ай бұрын
ඇත්තටම මහීට ආදරේ අමතක කරන්න බැරි නිසා නේද මෙච්චර තරහ ගිහින් කෑ ගහන්නෙ. එහෙම හරි අමතක කරල කියල අනිත් අයට අගවන්න.එයාට ඒ..ත් ඒක කරන්න බෑ.
@user-jk4xl6zp5w
@user-jk4xl6zp5w Ай бұрын
කලන කියන චරිතයයට හොද තැනක් දීපු එකට ප්‍රඩිවුසලාට ඩිරෙක්ටලාට thanks මොකද ඉද හිට හරි බලපු එකත් එපා වෙන්න තිබ්බ
@Sneharusayuriofficial
@Sneharusayuriofficial Ай бұрын
Mekath season 2 thiyanawada.thibboth lavan and githma one
@user-uh7kc2rk7y
@user-uh7kc2rk7y Ай бұрын
අනේ මම කැමති මහි අසනි දෙන්නා ආදරෙන් ඉන්නවට
@user-oq4zw7vn1k
@user-oq4zw7vn1k Ай бұрын
Kalana & Thushi th
@komarik4660
@komarik4660 Ай бұрын
මෙතන රඟපානවා සුපිරියට කළනයි සීයයි👍👍👍❤❤❤❤❤
@_Janu_Vlog
@_Janu_Vlog Ай бұрын
අසිනි & මහී එකතුවෙන්නෙ නැතිවෙයිද ?
@Nithumayt
@Nithumayt Ай бұрын
Ne bn😒
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s Ай бұрын
නෑ මහි නාකි වෙනකන් මේකේ රගපානවා 😂
@MJ-os9ik
@MJ-os9ik Ай бұрын
එකතු වෙන්නෙ නෑ මහී මැරෙනව😎
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt Ай бұрын
Woooow කලණ
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt Ай бұрын
Matanam aseni මතක් වෙනකොටත් කේන්ති යනවා
@user-yy8nw6zl8m
@user-yy8nw6zl8m Ай бұрын
Yes 😊❤
@ChinthakaChinthaka-xc1ez
@ChinthakaChinthaka-xc1ez Ай бұрын
Kalana gammak
@ThejaDilrukshi-df8ie
@ThejaDilrukshi-df8ie Ай бұрын
Season 2න් මහිව හරි අසිනව හරි අයින් කරන්නද යන්නේ දෙවෙනි ඉනිමේ වගේ සමන් එදිරිමුනි සහ සරංග මේන්ඩිස් එහෙමනම් කරන්න එපා ඒ දෙන්නා ඉන්න ඔනේ කතාවේ හැමදාම
@sriyanidamayanthi2222
@sriyanidamayanthi2222 Ай бұрын
කලණ මරු oyanam dan ohomama inna hama dama❤❤❤❤❤
@rithumanisha
@rithumanisha Ай бұрын
සද කතාවක් කියන්නෙ සන්ගීතෙ season 2 කද
@user-xm7og5bx8m
@user-xm7og5bx8m Ай бұрын
අසෙනි හරි පව්, 😢මහීට මතක තාත්තා කරපු දේවල් විතරයි , ඒත් අසෙනි එයා වෙනුවෙන් කරපුවා , බැනුම් අහ අහ, ගුටි කකා, ඒ මුකුත් මතක නැ මහී ට, එයාට ලේසියෙන් මේ සේරම ඉවර කරන්න පුලුවන් ,
@tharushidesilva8104
@tharushidesilva8104 Ай бұрын
අර පොලා කියනවා වගේ මහී කියන්නේ එහෙම දුර දිග බලලා තීර්ණ ගන්න කෙනෙක් නෙවෙයි. ක්ෂණික තීර්ණයි ක්ෂණික කෝපයයි තියෙන කෙනෙක්. කල්පන ඉස්සරහයි අසේල ඉස්සරයි අසේනි එයාව නෝන්ඩි කරපුවාට එහෙම මහී තාම කේන්තියෙන් ඉන්නේ අසේනිත් එක්ක. ඒවා මතක් උන පාර තමයි ඒ සේරම දැන් ඉවරයි කියලා කෑගැහුවේ නැතුව ආදරේ නැතුව නෙවෙයි අසේනිට. මහීගේ වැරැද්ද මහීට ඉක්මනට කේන්ති යනවා සහ ඉවසීමක් නැහැ ඒ වෙලාවට කරන්නේ මොකක්ද කියන්නේ මොනවද කියලා ඌ දන්නෙත් නැහැ ඒකෙන් අසේල ප්‍රයෝජනේ ගත්තා😐
@krishanigajaweera3383
@krishanigajaweera3383 Ай бұрын
නියමයි කල්න අන්න ඔහොම කලනගෙ චරිතය ඉදිරියට ගන්න.
@kanchanafernando7155
@kanchanafernando7155 Ай бұрын
නියමයි කලන...comeoooooon....නියම අයියා...
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
කලන නියමයි දැන්නම් ..👌❤️
@user-dz5kw3wr1u
@user-dz5kw3wr1u Ай бұрын
අසෙනි❤ මහි සීසන් 2 ඉන්නම ඕනා
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
Kalana your the best and quality ❤❤❤
@lux-jz4vr
@lux-jz4vr Ай бұрын
❤❤❤❤❤ කළණ ඔයා නම් නියම අයියා කෙනෙක් ❤❤❤❤❤
@user-if2yq5zu3c
@user-if2yq5zu3c Ай бұрын
නියමයි කලන සහවෝදාර ආදරේ ලොවක් ඉදිරියේ පරාදයි ❤❤❤
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 Ай бұрын
නියම කතාව මහීගෙ. කලන නියමයි
@shanthisilva2819
@shanthisilva2819 Ай бұрын
Wooow මරු කලන.දැන් තමයි සුපිරි අයියා.❤
@user-zh1zz4zu8s
@user-zh1zz4zu8s Ай бұрын
කලන නියම සහෝදරයෙක් ...අම්මට තාත්තට නොතේරෙන දේ නංගි ගැන කලන හිතනව.
@krishanigajaweera3383
@krishanigajaweera3383 Ай бұрын
එදිරිමුනි මහත්තයෝ කතාව අපායක් කරන්නෙ නැතුව මහීයි අසේනියි අාදරේයෙන් එකතු කරන්න
@gdggffhfghf782
@gdggffhfghf782 Ай бұрын
මහී හරි.., අසෙනිගේ දෙමවුපියෝ... වැරදි.... මැර අසාදාරන පවුලක් කෙටියෙන් කිවුවොත් නීති විරෝදී වැඩ කරන අය..... මහිගේ පවුල අහිංසකයී අන්න ඒක නිසා මහී සාදාරනයි....
@neelulka8454
@neelulka8454 Ай бұрын
අනේ පව් අනේ මහී 😢
@sadarudenuwan396
@sadarudenuwan396 Ай бұрын
කලනනියමයි❤❤❤❤❤❤❤අසනි❤❤❤මහිපවි❤❤❤
@user-hl5qc2tm2m
@user-hl5qc2tm2m Ай бұрын
අසෙනිත් වැරදියි එයාගෙ කසිප්පු තාත්තාට කසිප්පුකාරය කියනකොට රිදූනා වැදගත් තාත්තට හිගන්න කියනකොට. පිරිමි දරුවෙක් නිකං ඉදියීද කල්පනය. වගෙනම් අසෙලයට ගහල
@user-lh3yu1yg5q
@user-lh3yu1yg5q Ай бұрын
කලනගේ part එක දැන් සුපිරි
@JethuJethu-b5o
@JethuJethu-b5o Ай бұрын
Season 1 eke mahi asini marry karoth vitharak Season 2 awata kamak na❤
@rashmidileka6946
@rashmidileka6946 Ай бұрын
6:23 Ane kalana nisamai dhannam kathawa balanne❤❤ nangi kenekta thiyena lokuma haiya aiya kenek❤❤
@irshadmunas652
@irshadmunas652 Ай бұрын
gama koheda oyage ?🤣
@ChamilaRangani-tq6yb
@ChamilaRangani-tq6yb Ай бұрын
නියමයි කළණ නියමයි අසිනි ගැන ගත්තු තිරනය හරි කල්පන දෙසපාලන හොරෙක් අසිනි සල්ලි වලටයි රගන්නෙ නියමයි කලන
@NavodyaFranando
@NavodyaFranando Ай бұрын
මේ මුනියා ඇර අදින්නෙ season 1 ඉවර කරන්න කියලා දැනගද්දි උබලට වයස කීයද 😌😌☝
@user-jj2du1jg9k
@user-jj2du1jg9k Ай бұрын
18i
@Kesharaandlahiru
@Kesharaandlahiru Ай бұрын
20
@sachisachi2507
@sachisachi2507 Ай бұрын
20 i
@sulanjanibhagya3815
@sulanjanibhagya3815 Ай бұрын
18😅
@nethminisathsarani-du2vc
@nethminisathsarani-du2vc Ай бұрын
17
@user-ss7dw6lh2g
@user-ss7dw6lh2g Ай бұрын
කලන නම් මරු දැන් බලන්නත් ආසයි
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
මේ කතාවෙත් අර දෙවෙනි ඉනිමෙ අනුහස්ගේ ලව් සේරම අච්චාරු කරෙ අන්න ඒ වගෙ තමයි මහීගේ ලව් එකත් ඒ වගේ කරන්න තමයි එදිරිමුනි ලෑස්ති වෙන්නේ..මේ කතාව විතරයි ආශාවෙන් බලන්නෙත් KZbin එකෙන් හරි අසෙනි,මහී යාලුවෙයි කියන බලාපොරොත්තුවෙන් ..ඒකත් හීනයක් විතරයි වගේ හිතෙනවා දවසින් දවස මොකක් හරි ප්‍රශ්න නිසා😢
@user-me7ho7cv3q
@user-me7ho7cv3q Ай бұрын
Kalana niyamai...wow
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is Ай бұрын
Season,,,1,iwarakaranta,prathama,mahi❤asini,akathukaranta,adirimahaththayo,obatatuthi
@Jeyajeshi
@Jeyajeshi Ай бұрын
Superb kalana keep it up
@DulshanDhananjana-ph2ie
@DulshanDhananjana-ph2ie Ай бұрын
ඔහොම කියලා යස අගේට engagement එකේ කට්ටියම ඉන්නවා පෙන්නුවේ ඉස්සරහට තියෙන වීඩියෝ එකේ..😐😐
@koshi11111
@koshi11111 Ай бұрын
Ammmoooooo kalana is perfect now
@user-uk3jn4jp7i
@user-uk3jn4jp7i Ай бұрын
කලන නියමයි. නන්ගියෙක්ට තව මොනාද ඕනා . ඔහොම අයියා කෙනෙක් ඉන්න එක කොච්චර ලොකු හයියක්ද ❤
@IsankaChamodya
@IsankaChamodya Ай бұрын
Ane😢 asini mahi wen karala nam mee katawa liyanna epa😢❤
@Rashini9344
@Rashini9344 Ай бұрын
එදිරි මාමා කවද්ද අපි කියපු දෙයක් කරේ 😐🥺
@gdggffhfghf782
@gdggffhfghf782 Ай бұрын
අසෙනි සම්පුර්ණ වැරදි අසෙනිගේ දෙමවුපියන්ට මොනාද ඕන සල්ලි බලය.... ඉතින් මෙහෙම ඒ වෙනුවෙන් තමන්ගේ දරුවෝ බිලි දෙන ඒක හරිද
@isanthadoha
@isanthadoha Ай бұрын
කලන නියමයි ❤
@upulprabath9249
@upulprabath9249 Ай бұрын
මහී අසේනී නැතිව ඉදිරියට මේ කතා එපා
@JethuJethu-b5o
@JethuJethu-b5o Ай бұрын
14:20 Na mahi...hamadema ivara naaaa🥺 asini pau💔
@malishamadumal4173
@malishamadumal4173 Ай бұрын
Aththatama me kathawa Patta mahige charithenam dila thiyenawa lesatama.. supirima kollek ❤️❤️❤️
@user-vj5oo6gg5f
@user-vj5oo6gg5f Ай бұрын
Lassanata thibunu kathawa me kala kanniya kewa nidakin musalaya thawath kanne nethuwa redda iwara karapan 😢😢
@user-cw6el9xv7h
@user-cw6el9xv7h Ай бұрын
Dannam jarawak shuwer ekatama mahi ainwenawa ekai season 2 ekak enne 😂😅
@DulaHiru3089
@DulaHiru3089 Ай бұрын
මොකක්ද මේ එදිරිමුනිට වෙලා තියෙන්නේ..ලියන කතා ඔක්කොගේම සීසන් 2 කියලා එකක් ගේන්නේ..ඒ තරම් අදහස් පහල වෙනවද අප්පා අධ්‍යක්ෂතුමාට කතා ඉවර නොකර සීසන් ගනන් ගේන්න..😂😂😂😂😂😂
@damayanthikumari3512
@damayanthikumari3512 Ай бұрын
👌🏼👌🏼👌🏼👌🏼💞💞💞🎉
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 Ай бұрын
පව් කලනට කොහෙන් හරි තුශාරිව මුන ගස්සන්න.
@yaracell2605
@yaracell2605 Ай бұрын
සුපිරි යි කලන හරි සතුටුයි මට නංගී ගැන තියෙනෙ කැක්කුම් ගැන ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n Ай бұрын
අත්තටම හරිම ලස්සනයි කලන ඔයගෙ කොටස්...මන් නම් දන් හරිම ආසාවෙන් බලන්නෙ...කලන නපුරු කාලෙ කතාව බලන එක අත් හරියා..👍👍👍👍
@LathaLathaa-xm7fp
@LathaLathaa-xm7fp Ай бұрын
කලන වගේමතුෂාරි ඒ දෙන්න නැවත එකතු කරන්න කතාව තවත් ලස්සන වෙයි
@chandimapriyanthi6068
@chandimapriyanthi6068 Ай бұрын
ediriveera danne lassanata kathawa iwara karanna
@SupunMadhusha-v8v
@SupunMadhusha-v8v Ай бұрын
දැන්නම් මම ආසම කලණගේ චරිතයට..අවුරුදු ගාණක් තිස්සේ ඉදන් Drama බලනවා U tube එකෙන්..අද 1st time comment එකක් දාන්න හිතුනා...කලණගේ චරිතය නිසා..
@238-wk
@238-wk Ай бұрын
මේකේ editing නම් පට්ට අවුල් හැබැයි ඉතින් ...🙂
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c Ай бұрын
Kalana❤❤❤❤❤❤Supiry
@ChamaraSampath-h5x
@ChamaraSampath-h5x Ай бұрын
Epa.wenawa.balanna
@user-qc1et9io3s
@user-qc1et9io3s Ай бұрын
ඇත්තටමකලන.දැන්හරිමහෝදයි කලන.සහෝදරයා.මහිඅසේනී.එකතුකරන්න
@sajinihansika5452
@sajinihansika5452 Ай бұрын
Ane aseni mahi natuva season 2 nm epo nattnm anuhas ta kala vage dewini inime me drama eke aurudu 5ka mahnsiya ivarai.
@tharuganewaththa1406
@tharuganewaththa1406 Ай бұрын
ඩ්ග්‍රියටත් අවනම්බුවක් 🤣
@rashikalasanthi4438
@rashikalasanthi4438 Ай бұрын
ou asini mahi charitheth medennama kranna ona..nathnam wadak ne
@GeethaRanjani-bp2gr
@GeethaRanjani-bp2gr Ай бұрын
Ekanam aththa
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අනිවාර්යයෙන්ම
@thakshi925
@thakshi925 Ай бұрын
අනිවාර්යයෙන්ම 😢
@kalanimuthugama4435
@kalanimuthugama4435 Ай бұрын
Kalana❤
@user-ic8lj7rv3r
@user-ic8lj7rv3r Ай бұрын
නියමයි කලන මරැ දැන්නම් මාර ආසයි කතාවට නියම අයියා දැන් තමා ඉන්නෙ පහුවෙලා හරි හරි කෙනාව අදුනගන්න එක තමා වටින්නෙ
@Sewmi159
@Sewmi159 Ай бұрын
කලන ඉන්න එපිසෝඩ් හැමවෙලේම දැම්මත් කමන්නැ🙂
@ashokakumari-py1to
@ashokakumari-py1to Ай бұрын
නියම සීයා ඇත්තටම ආදරෙයි කලන දැන් ගොඩක් හොඳයි දැන් නං කලණගේ කොටස් බලන්න ආසයි
@madushaninawarathne4601
@madushaninawarathne4601 Ай бұрын
Ape aiyalath ahema unanam..niyama aiya kenek .niyama sahodarayek
@TharushiNethmini-nx8hf
@TharushiNethmini-nx8hf Ай бұрын
සැලෙන නුවන් එකටත් මේ වගේ කලලන් කෙන්‍රක් ඕන😁👍 හැන්ඩියා වගේ
@himayaweerasinghe9145
@himayaweerasinghe9145 Ай бұрын
@Msandunkumara
@Msandunkumara Ай бұрын
Best version of kalana❤
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n Ай бұрын
අසේලට කියලා අප්පාට කරවන්න😂😂😂
@user-vj7fj3qw7i
@user-vj7fj3qw7i Ай бұрын
Shook kalana ehema thama inna oni harima thanata niyama wachana tika demuda kalanata 👍 eka supiriyak kalana niyama sahodarayak aththamai
@uma.srilanka5021
@uma.srilanka5021 Ай бұрын
කලන දැන් තමා අසේනිට හොද අය්යෙක් උනේ.ඒ තීරණය හටියටම හරි කලන.
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
තුෂාරි නිසා කලන දැන් ෙහාද ෙවලා කලන අමිමට කියපු ෙද්වල්නමි ෙහාදයි
@sapu7493
@sapu7493 Ай бұрын
එකම ලස්සනකට එක විදියකට හිටියෙ මහි මලිත යි විතරයි අනික් අය සේරම වෙනස්😂
@user-fy6yl7ro2e
@user-fy6yl7ro2e Ай бұрын
ඇත්තමයි පවු මහි මහියා සාදාරනයි
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 540 М.
Sangeethe (සංගීතේ) | Episode 1376 | 05th August 2024
18:37
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН