Sangeethe (සංගීතේ) | Episode 1395 | 30th August 2024

  Рет қаралды 530,799

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Episode 1395 | 30th August 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 435
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
කලනයා ගහන කොට අපිටත් ගැම්මක් ආවා සිරාවටම ❤️ කලනයා නම් සුපිරි සිරාවටම 😍
@ashi4819
@ashi4819 14 күн бұрын
Siravata
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 14 күн бұрын
💪💪💪💪💪👌👌👌
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
@@ashi4819 ❤️
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
@@pradeepsandaruwan9507 🙂
@user-pm6yh7kl7q
@user-pm6yh7kl7q 14 күн бұрын
Nathnm macho maragena kanwa nangita athak thiyla thibunoth
@ICT_WITH_SITHILA_JAYARATHNA
@ICT_WITH_SITHILA_JAYARATHNA 14 күн бұрын
මගෙ අම්මා අසනීප වෙලා ICU ඉන්නේ පුළුවන් නම් හැමෝම එයාට ආශිර්වාද කරන්න ❤️🌍
@MihiriPrarthana-b9c
@MihiriPrarthana-b9c 14 күн бұрын
අම්මා ඉක්මනට ම සනීප වෙයි... 🙏🙏
@DammikaRamghaasinga
@DammikaRamghaasinga 14 күн бұрын
සියලුම .දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා ඉක්මනින් සනීප වෙන්න ඕන අම්මා 🙏🙏🙏
@NavodyaFranando
@NavodyaFranando 14 күн бұрын
අම්මට ඉක්මනට සනීප වෙයි බන් ❤️🌹
@ErandaaSampath
@ErandaaSampath 14 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා. ඔයාගෙ අම්මාට.....🙏🙏
@user-jb8ub4lo7d
@user-jb8ub4lo7d 14 күн бұрын
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා අම්මා 🙏❤️
@gangashamali2652
@gangashamali2652 14 күн бұрын
මේ සේමිනි අශේල වගේ දෙමාපියෝ කිසිම දරුවෙකුට නොලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😢😢
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 13 күн бұрын
කසිප්පු තාත්තයි .ඇමති පිස්සුව හැදුන ගොන් අමිමයි.කිසිම දරැවෙකුට ලැබෙන්න එපා.
@NavodyaFranando
@NavodyaFranando 14 күн бұрын
කලනට respect කරන උන් like එකක් ❤️😌☝
@Mrnisalnimsara
@Mrnisalnimsara 14 күн бұрын
👍❤️
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 14 күн бұрын
Math (FROM SYPRUS)
@user-yt2gx3jd9g
@user-yt2gx3jd9g 14 күн бұрын
❤🥰👍
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 14 күн бұрын
❤❤❤❤
@diludilu6133
@diludilu6133 14 күн бұрын
අනේ කලන පව් එ සහොදර ප්‍රේමය මාරයි🤜🤛🤟❤️
@nuwannarankotuwa7109
@nuwannarankotuwa7109 14 күн бұрын
Hmm
@RathnaSeeli-j7d
@RathnaSeeli-j7d 14 күн бұрын
Maru.kallana..kallana.thatha.boruwak.karnna.ahuwanna.apa😮😮😮
@sagari8618
@sagari8618 15 күн бұрын
අද තමා කලන කටිටියටම සලකන්නේ 😂😂😂 කලන දැන් ගොඩක් හොද කෙනෙක් ❤❤❤
@sahankavishka9766
@sahankavishka9766 14 күн бұрын
මහී කලණ දෙන්නම එකතුවෙලා ගහන seen එකක් ඕන ❤
@user-nt6vb9rn1f
@user-nt6vb9rn1f 14 күн бұрын
@liyanadodawinchi
@liyanadodawinchi 13 күн бұрын
එකනම් සුපිරියටම තියෙයි ❤
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 14 күн бұрын
ශා. පට්ටගේම සුපිරි.ා තනියම ගේම දුන්න දුවන්නම.🙋‍♂️💎👍👑️😍
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 14 күн бұрын
Aekane. Niyamai. (From Syprus)
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m 14 күн бұрын
කලන ඔයා නම් නියමයි ඔයා සුපිරි අය්යෙක් අම්මෝ අපි ආදරෙයි අනේ ම්ම්ම්ආ
@Vfernando00000
@Vfernando00000 14 күн бұрын
කලනගෙ fight එකක් ඉල්ලුවා ඒ වගේම දීලා 👍
@KumaraAj85
@KumaraAj85 14 күн бұрын
කලනගෙයි අසේනිගෙයි අම්මයි තාත්තයි වගේ කාලකන්නි දෙමව්පියොනම් හතුරෙක්ටවත් ලැබෙන්නෙපා✋🙂
@thusharipriyangi9701
@thusharipriyangi9701 14 күн бұрын
ඒක ඇත්ත
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 14 күн бұрын
මට ඇහුණේ එච්චරයි
@yaracell2605
@yaracell2605 14 күн бұрын
අමො කලන කොචරනමි ආදරෙයි ද නංගී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@YumiraGeelaka-ge1cf
@YumiraGeelaka-ge1cf 14 күн бұрын
අම්මෝ අසේලගෙයි සේමනිගෙයි රගපෑම ❤😂
@user-yt2gx3jd9g
@user-yt2gx3jd9g 14 күн бұрын
😂
@sajeewanaotunna9445
@sajeewanaotunna9445 14 күн бұрын
මට නමි අප්පිරියම කතාව දැන් නමි එපා වෙලා තියෙන්නෙ මෙහෙම අකිකරැ මෝඩ දෙමාපියන් ගේ දරැවෝ පවි
@prasadadikari8761
@prasadadikari8761 14 күн бұрын
අඩේ මහී කලණයි දෙන්නම ගහන සීන් එකක් ඕන අනිවාරෙන්ම😎🔥..⛓✌️.....
@siriyalatha8829
@siriyalatha8829 14 күн бұрын
මෙන්න ආදරනීය අයියා.❤❤❤❤
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 14 күн бұрын
Ekenma
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 14 күн бұрын
කලන තමයි නියම❤❤.කලණ ගහද්දි.ගැම්මක් ආවෙ කාටද💪💪💪👌👌අරුන් ටික දිව්වා😂😂.නියම අයියා කෙනෙක්👍👍❤️❤️
@rhmahjmalalden1825
@rhmahjmalalden1825 14 күн бұрын
No❤❤❤❤😂😂😂😂😂
@rhmahjmalalden1825
@rhmahjmalalden1825 14 күн бұрын
Es,
@sewwandiimasha6549
@sewwandiimasha6549 14 күн бұрын
මෙවැනි කාලකන්නි දෙමව්පියෝ කිසිම දිනෙක දරුවන්ට මුන නොගැසේවා
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 14 күн бұрын
කලන ගේ කොටසනම් මරැ එදිරි ඒ වෙනුවෙන් මෙක එදිරි ඔයාට ❤❤🎉 😍
@jassimjassim2685
@jassimjassim2685 14 күн бұрын
නියමයි කලන දෙන්න හොදට.ඔකුන්ට
@yasooma4858
@yasooma4858 14 күн бұрын
කමෝන් කළණ තනියම ගේමදුන්නා. සුපිරියි. ❤❤❤❤❤ අපේ කළණට ජයවේවා!👍👍👍👍
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb 14 күн бұрын
මගේ අම්මෝ කලන මරුනේ,නේද ,,,👌👌👌
@shanimadhu4027
@shanimadhu4027 14 күн бұрын
අම්මෝ කළණ සුපිරි යකූ ❤ ආදරෙයි ❤❤❤ wooow කළණගේ චරිතය ලස්සනට ලියනවා දැන් 😊 thank you ❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 14 күн бұрын
මරු චන්ඩි දෙක ගහාද් දුවනවා😂
@R...w-kg3pr
@R...w-kg3pr 14 күн бұрын
අයියා කෙනෙක් නoගියේකුට හෙන හයියක් ❤❤
@hioio2533
@hioio2533 14 күн бұрын
මහියගෙ අම්බානට ගුටි කාපු කලනය නේද මේ 😂😂😂
@user-jv9ri6iv9r
@user-jv9ri6iv9r 14 күн бұрын
ගහන්න ඕනේ ආන්න එහෙම දුවන්න 🏃 🏃🏃🏃😂😂
@YumiraGeelaka-ge1cf
@YumiraGeelaka-ge1cf 14 күн бұрын
එකම එක අදින්න එපා මහී ව අසෙනි වයි එකතු කරන්න කෝ❤😂
@THANNAKON-w2c
@THANNAKON-w2c 14 күн бұрын
අද නම් නියමයි කලන❤❤
@brightlight3976
@brightlight3976 14 күн бұрын
නියමයි කලන.හරි සතුටුයි ඹයා ගේ රගපැමට
@دميكاعبدالله
@دميكاعبدالله 14 күн бұрын
නියමයි.කලන❤❤❤❤
@IroshaMadushani-x2j
@IroshaMadushani-x2j 14 күн бұрын
සීයාට තේරුනා අසේල කරන්නේ බොරුවක් කියලා😂
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
@@IroshaMadushani-x2j මටත් එහෙම හිතුනා 😂
@MohamadSukriyan
@MohamadSukriyan 14 күн бұрын
සියාහරි.බොරැවලට.අහුවෙන්නැ
@mangalikadias8223
@mangalikadias8223 14 күн бұрын
අසේලගේ ටිකිරි රැගුම් බලන්නත් අප්පිරියයි
@madusankakurera1218
@madusankakurera1218 14 күн бұрын
කලන මරු අයියා නන්ගිව බේර ගත්තා 👍💪💪💪💪
@chamikasadakalum836
@chamikasadakalum836 14 күн бұрын
ගැම්මක් කලන අඩේ දැන් හොදට ගහා ගනත් පුලුවන්
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 14 күн бұрын
දරුවන් නොමග යවන මේහේමත් දෙමාපියෝ
@latalata9959
@latalata9959 14 күн бұрын
නියමයි කලන ඕහෝම ඉන්න හැමදාම ත් සහෝදරයෝ එකමුතුව ජයවේවා ඔයාලාට
@user-pf5fj8ox9g
@user-pf5fj8ox9g 14 күн бұрын
Wow...කලන මරු
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 14 күн бұрын
දැන් මේ චූටි දොස්තර කෙනෙක් නේද .තේරෙන්නෙ නැද්ද තාත්ත කරන්නෙ බොරුදක් කියල
@nihadasithuwili1140
@nihadasithuwili1140 14 күн бұрын
නියමයි කලන ඔයා නම් නියම සහෝදරයෙක් ඔහොම තමයි තමන්ගේ නංගිව ආරක්ෂා කර ගත්ත විදිහ ආදරෙයි ඒ සහොදරකමට❤❤❤
@user-ms7pl7rr1n
@user-ms7pl7rr1n 14 күн бұрын
මරු කලන අද නම් දුන්න ඇඩෙන්න නියමයි..❤❤❤
@rmc3567
@rmc3567 14 күн бұрын
ඒ අයියගෙ නංගිට තියන ආදරෙ ..
@SandaruwaniSathsara
@SandaruwaniSathsara 14 күн бұрын
🥺
@ruvinimadhurika
@ruvinimadhurika 14 күн бұрын
කලන වෙනුවෙන් වෙන කිසිම චරිතයක් වැඩක් නැ.අද කතාව බැලුවේ කලන නිසා විතරයි.ඉක්මනට කතාව කතාව ඉවර කරන්ඩ එදිරි අසිනි මහි එපා ආයේ ඒ චරිත එපාම කරපු චාරිත වෙලා ඉවරයි මුල ඉදන් කතාව බලපු කෙනෙක් විදිහට කියන්ඩ තියෙන්නේ එක විතරයි.
@hartofmusic
@hartofmusic 14 күн бұрын
😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@user-jy5gp6kr8q
@user-jy5gp6kr8q 14 күн бұрын
❤❤❤❤Niyama අයියා නංගී bara gatha koha hari
@Hasibbh-d5h
@Hasibbh-d5h 14 күн бұрын
Kalana thama charithe ❤
@user-xi5nr9bp1s
@user-xi5nr9bp1s 14 күн бұрын
සීයාට හොදට තේරිලා.හොදට සෙලයින් එක දිහා බලලා හිනා වෙනවා
@Chandrarathnayaka-z9o
@Chandrarathnayaka-z9o 14 күн бұрын
ඇයි අසේනිට ripot එකක් කියව ගෙන ලෙ⁣ඩෙි අඳුර ගන්න පුඑවන් බව අමතක වුනේ
@dmp3217
@dmp3217 14 күн бұрын
ඒක තමා medical student කෙනෙක්ලු නේද 😂😂😂
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 13 күн бұрын
ගොන් කතා ඒකයි.
@DeepthiSubhashika
@DeepthiSubhashika 14 күн бұрын
Kalana wage aiya kenek labanna pin karanna one
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul 14 күн бұрын
පුද්ගලික රෝහල් වල හොර ලෙඩ හදාගෙන වෛද්‍ය වරුන්ගේ අනුදැනුම මත මෙහෙම ඉදීම සමස්ථ රෝහල් පද්ධතියටම කරන අගෞරවයක් එදිරි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 13 күн бұрын
අනිවාර්යයෙන්ම.කතාවට වුනත් මෙවැනි දේ සමාජගත නොකල යුතුයි.රෝහල් වලට අපහාසයක්.. එදිරි වගේ writer කෙනෙක් හරිම බොළඳයි .අනේ මන්ද ??
@kathikathi426
@kathikathi426 11 күн бұрын
Yes that is true 😂😂😂
@دميكاعبدالله
@دميكاعبدالله 14 күн бұрын
නියමයි
@SU-tn2cu
@SU-tn2cu 14 күн бұрын
කලනයො මදි ගැහුවා
@s.h.munasingha2590
@s.h.munasingha2590 14 күн бұрын
දෙමව්පියන්ගේ මෝඩකම් නිසා ඔවුන්ගේ ලොකුපුතා අහිමි වුණා.තමන්ගේ දරුවන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් මෙවලම් වශයෙන් භාවිතා කරන දෙමව්පියො දෙමව්පියො නම් වෙන්න බැහැ. ඉතින් මේ කතාව ලියන උන්නැහේටත් ඕන අම්ම තාත්තා දෙන්න පිරිහෙන චරිත දෙකක් බවට පත්කරන්න. අද මේ කතාව බලන හැම දෙනාම මේ කතාවෙ කලණගෙයි අසිනිගෙයි දෙමව්පියන්ට බනිනවා. ගෙදරක අම්මා තාත්තා කියන්නෙ පූජනීය චරිත දෙකක් .ඒකත් මේ කතාවෙන් සෝදාපාළුවට ලක්කරමින් තියෙනවා. දෙමවුපියන්ගෙ මෝඩකම් වලත් සීමාවක් තියෙනවා. මේ කතා ඉන්දියාවෙ මෙගා නාට්‍ය අනුකරණය කරමින් මේ රටේ සංස්කෘතියත් කාහටවත් නොදැනීම සෝදාපාළුවට ලක්කරමින් තියෙනවා. සියුම්ව දූ දරුවන් සහ දෙමව්පියන් අතර තරහව වෛරය ඇතිකරවමින් දෙමව් පියන් දූ දරුවන් අතර සම්බන්ධය කඩන්න හදනවා . කතාවේ රඟපාන එවුන්ටත් ඒ ගැන හැඟීමක් නෑ.
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 13 күн бұрын
සත්තකින්ම ඔවි.මමත්මීට කලින් කිවිවා ඔය ගැන මෙහෙම චරිත මුවාවෙන් උතුමි දෙමාපියන් හෑල්පුවට ලක්කරන එක සමිපූර්ණයෙන්ම වැරදියි.සමාජයට දෙන්නේ නරක ආදර්ශයක්..දරැවන් දෙමාපියන් අතර ගෞරවය,බැඳීම නැතිකරනවා.මෙිවා විවෙිචනය කරන්න,හොඳ නරක පෙන්වන්න නිසි බලධාරීන් කවුරැත් නැතිද ???
@ThiwankaKumara-sz9vr
@ThiwankaKumara-sz9vr 14 күн бұрын
කලන ඔයා නම් 👌👌👌👌👌👌👍👍👍❤❤❤💕💕💕 ආදරෙයි
@nimnaindrani1008
@nimnaindrani1008 13 күн бұрын
කලනගේ.පයිට්.හොද.උනාට.අම්මගේ.බොරැ.රගපැම්.වලට.අහුවෙලා.නැවත.පරනතැනටම.වැටුනනේ..කිඝිම.ගතියක්.නැ.කතාව
@gyggyfy3858
@gyggyfy3858 14 күн бұрын
❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤😂නියමයි කලන නියමයි
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 14 күн бұрын
කලන මාරු සුපිරි ආදරේයි කාලන
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 14 күн бұрын
Wow kalana adarai ammo dan thamai drama heka balanna godakma asa
@Nadika-i8r
@Nadika-i8r 14 күн бұрын
හොඳ වැඩෙි කැව නෙද ඇති වෙනත් හොඳ වැඩි😢
@user-me4st5ov4n
@user-me4st5ov4n 14 күн бұрын
කලන 😍😍😍😍
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
අසෙලයට හොරාට හිනා යනො වගෙ😁
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
සේමිනිගේ බොරැ කිබුල් කදුලු 😢 රගපාන අතරෙ තවත් රගපානවා 😁
@user-yt2gx3jd9g
@user-yt2gx3jd9g 14 күн бұрын
ayata ragapana ba😂
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 14 күн бұрын
@@user-yt2gx3jd9g kiyla vadak na 😂
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 13 күн бұрын
මෙිවගේ..නරක..දෙමවුපියෝනමි..කිසිමදවසක.දරැවෙකුට.ලැබෙන්න.එපා..🎉🎉🎉🎉🎉🎉දරැවන්ට..මෙහෙම..කරන❤😮😅...දෙමවුපියො...නමි.නොදකින්..නොකින්මයි..දරැවන්..නොමගට..යවන..අමිමලා...බොරැව...වංචාව..නොදකින්...මෙිගැනි....මැරෙනඑක..වලක්කන්න..බැ..ලමයිහිටියා...කියලා...තාත්තලා..මැරෙන්නැද්ද...ගැනියෙ..කිබුල්..ගෙඩි.කනනරිගැනි....නොදකින්.....අපිට...නමි..ආස...මෙි..ගොන්...ගැනිගෙ...කතා.බලන්න....අපි...ආදරේ..මහිටයි..කලනටයි...හසිනිටයි...විතරයි..
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 13 күн бұрын
සියටයි...මහිගෙ..පවුලේ..අයටයි....කලනටයි..හසිනිටයි........ජයෙන්.ජයම.වෙිවා
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 13 күн бұрын
අසේල....මැරෙනනමයි....තබුනෙ.....නරක.මිනිහා..මෙිවගේ..නරක...මිනිසසු........ගැනිත්..හොදනැ...මිනිහත්හොදනැ
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 14 күн бұрын
ලස්සනයි කතාව❤❤
@lux-jz4vr
@lux-jz4vr 14 күн бұрын
කළණ ❤❤❤❤❤❤❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 14 күн бұрын
අද කාලේ එවුන් බුද්ධිමත් ලු කතා කරා හොස්පිට්ල් එකේ න් කිවුවා .යනවා😢.ඔතනදි දුව දොස්තර කෙනෙක් වෙන්න ඉගන ගන්නව. මොලයක් නැද්ද හොස්පිට්ල් එකට කතා කරල වැඩි විස්තරයක් දැනගන්න.
@MaheshiMRathnayaka
@MaheshiMRathnayaka 14 күн бұрын
😂😂😂 මේව තමයි ඩ්‍ර්මා කියන්නෙ...
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 13 күн бұрын
එදිරිගේ ගොන් කතා එහෙම තමයි.කිසිම ගැලපීමක් නැහැ.
@rosiirosi2151
@rosiirosi2151 14 күн бұрын
අම්මෝ 👍👍👍. කල න. අයියේ. සුපිරි 👌👌👌👌👌👌😂😂😂😂😂😂
@ThakshilaNadeeshani-hi8kp
@ThakshilaNadeeshani-hi8kp 14 күн бұрын
නියමයි කලන නියමයි 👍👍👏👏👏 ඵහෙම තමයි උන්ට නෙලන්න ඔනෙ 😊😊😊😊
@susilakulathunga1597
@susilakulathunga1597 14 күн бұрын
අම්මා යිතාත්තාටයිපිස්සුතාත්තටනම්හොදටමපිස්සු😂😂😂😂😂😂
@malki2307
@malki2307 14 күн бұрын
කලන මරු මරු 👍❤
@user-uo2ke8wp5g
@user-uo2ke8wp5g 14 күн бұрын
මේ කතාව හරි boladayi.එන්න එන්න dik කරනවා .රබර් wage adenawa විතරයි .කිසිම තේරුමක් na .modayo wage අපිත් බලනවාne.😂
@DesikaNamali
@DesikaNamali 14 күн бұрын
සීය වාඩි කරවල ගහල තියෙන්නෙ ... අම්මෝ.. ඒක 😂 ❤
@ChithraDewage
@ChithraDewage 14 күн бұрын
කලන නියමයි අරැන්ට දුවනකන් නෙලුවා තනියම ගේම දුන්නේ ❤❤❤❤❤👍👍👍👍👍
@jilanjilan8562
@jilanjilan8562 14 күн бұрын
නියමයි කලන හරිම සතුටුයි ❤❤❤❤
@sarangathathsarani192
@sarangathathsarani192 14 күн бұрын
කළණ ❤
@user-fy6yl7ro2e
@user-fy6yl7ro2e 14 күн бұрын
නියමයි කලන
@RashikaDhamayanthi
@RashikaDhamayanthi 13 күн бұрын
නියමයි තක්කාලි ගෙඩි රෝල් වෙලා ලීස් ගස් උඩින් ගියේ 😂😂 නියමයි කලන ❤️
@lakminiudayangika7036
@lakminiudayangika7036 14 күн бұрын
කලන සුපිරියි...ඕන බැදීමක් යටයි ලේ බැදීමට..❤❤❤
@yaracell2605
@yaracell2605 14 күн бұрын
කල්පන ගෙ ලොකු කම කටින් විතරයි
@NatureNest76
@NatureNest76 14 күн бұрын
කළණ 🥰🥰🥰🥰❤️❤️❤️
@user-lb4zk9xy6h
@user-lb4zk9xy6h 14 күн бұрын
Niyamaiii kalana Niyamaiii ❤❤❤❤
@jamellamalki1926
@jamellamalki1926 14 күн бұрын
Kala a niyamai❤❤
@nelumkumari5303
@nelumkumari5303 14 күн бұрын
අම්මෝ ආදරෙයි කලණ පැලෙන්න ඔයානම් නියම සහෝදරයෙක් කියල ඔප්පු කලා ඇඩුනා මට ❤❤❤❤❤
@samaranayakachathurika8523
@samaranayakachathurika8523 14 күн бұрын
තමුන්ගේ දරුවන් උගුලකට අසු කරන්න මෙ අම්මා තාත්තා දරන උත්සාහය 😢
@ramyadevi6322
@ramyadevi6322 14 күн бұрын
Thanks.kalana
@niroshadilani5233
@niroshadilani5233 14 күн бұрын
Niyamai kalana 👍👍👍
@KjTre-ux3fy
@KjTre-ux3fy 14 күн бұрын
මේව තමයි කිබුල් කදුලු අර මෙරයෙකුට දුව දෙන්න ගහන ගේමක්😮😮
@shantidope5665
@shantidope5665 13 күн бұрын
Hoda wade ubalthe kalane niymai 💪💪👍♥️
@user-yk2xe7rx5t
@user-yk2xe7rx5t 14 күн бұрын
කලනට තිබ්බෙ එකෙක් අල්ලගෙන ගැට ගහගන්න .එව්වෙ කව්ද කියල දැනගන්න පුලුවන් නෙ
@HarshaMadumal-se4cl
@HarshaMadumal-se4cl 14 күн бұрын
රගපෑමක් ඇතුළේ රගපෑම්😂😂මට මේක බොරුවක් කියලා අසිනිට කියන්නමයි හිත🖐
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 14 күн бұрын
අම්මෝ මේහෙම අම්මලා දරුවන් කැමැති නැති තිර්න ගන්න හැට්
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Сағат бұрын
කලන වගේ අයියෙක් ලබන්න එ නංගි මාර වාසනාවන්තයි ❤❤❤❤❤❤
@nayananayana5884
@nayananayana5884 14 күн бұрын
කලන❤️👌
@nayananayana5884
@nayananayana5884 14 күн бұрын
අයියෝ අසේලයගේ බොරැවට කලන අහුවෙනවනේ..අය ගියොත් ආපහු කල්පනයට මාට්ටු වෙනවා🙄
@yaracell2605
@yaracell2605 14 күн бұрын
අනෙ පවු කලන සිිය අසනි පවු රැවටුනා අසලගෙ බොරුවට
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 14 күн бұрын
අසේල යා මැරියන්
@user-jk6mb3pm4x
@user-jk6mb3pm4x 11 күн бұрын
අන්න නියම අයියා
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 13 күн бұрын
බොරැවට convesation එකක් පැය ගනන් කථාව. ඔලුව කැක්කුමයි බලාගෙන ඉන්න. කථාව අවසන් කරන්නෙ නැත්තෙ අැයි දන්නෙ නැහැ
@rasikamirisage4387
@rasikamirisage4387 14 күн бұрын
Niyamai❤❤❤
@kumaripushpa8613
@kumaripushpa8613 14 күн бұрын
❤❤❤❤❤❤❤😊
@heshavlog
@heshavlog 14 күн бұрын
කලන නම් මරු නංගිට ගොඩක් ආදරෙයි නේද??❤❤❤❤
@user-rb1le8qq1c
@user-rb1le8qq1c 14 күн бұрын
❤❤❤❤❤❤
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН