Sangeethe (සංගීතේ) | Episode 1413 | 25th September 2024

  Рет қаралды 336,808

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 192
@tsampath815
@tsampath815 Ай бұрын
අසෙනිව මහණ කරලා දාන්න එදිරි එ ලමයටත් දැන් මේකේ රගපාලම එපා වෙලා ඇත්තේ 😂😂😂
@likehub-ql1py
@likehub-ql1py Ай бұрын
එක හරි මහි මැරෙනව අස්නි මහන වෙනව හරි සරලයි😂
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 Ай бұрын
😂
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km Ай бұрын
අසේනි දසසිල් වෙයිද ,, හැම දේකින්ම කලකිරිල ඉන්නෙ එයා,හැම වෙලාවක ම ,හැමදේකදිම ලගින් හිටිය අසේනිව මහීවත් තේරුම් ගත්තෙ නෑ,
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 Ай бұрын
මේ සතියෙන් සීසන් එක ඉවරයි. පැයක් තියනව කතාව.
@rmc3567
@rmc3567 Ай бұрын
මහීට ආදරෙ අය....හිරිපොද වැස්ස කතාව බලන්න..ස්වර්ණවාහිනියෙන්...හරිම ලස්සනයි..
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
බෑ අපි ආදරේ නෑ.
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt Ай бұрын
Ba ba
@NimanthiDinesha
@NimanthiDinesha Ай бұрын
හ්ම්ම් ඒක ලස්සන කතාවක්
@rmc3567
@rmc3567 Ай бұрын
@@SumuduKumari-qx2zt ඇයි...
@rmc3567
@rmc3567 Ай бұрын
@@NimanthiDinesha හ්ම්ම්
@malithiishara692
@malithiishara692 Ай бұрын
මිනිස්සුන්ගේ හිත් සතුටු කරන්න සුවපත් කරන්න පුළුවන් විදිහට කතාව ක් ලියන්න එදිරි ඒක හුගාක් පින් , ආදරණීය ලස්සන කතාවක් මේ විනාස වෙලා තියෙන්නේ දැන් , අපි දවසින් දවස බලාපොරොත්තු වෙන්නේ හොයන්නේ අසෙනි මහී ආදරය ඒත් ඒ හිත් එකතු කරන පාටක්වත් නෑ ,
@dinushis3354
@dinushis3354 Ай бұрын
එදිරිමුනි, අනිත් TV channel වල යන කථා බලලාවත් ඉගෙන ගන්න මිනිස්සුන්ට ආස හිතෙන විදිහට මෙව්වා ලියන්නෙ කොහොමද කියලා. මේ වගේ එවුන් ෆෝම් කරන්න දෙරණටත් පිස්සු ද මන්දා.. කොච්චර ලස්සනට ලියන්න තිබ්බ කථාවක්ද මේ කාලා දැම්මෙ.
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
ඒක නමි ඇත්ත.එදිරිට මොන්ටිසෝරියෙන් පටන් ගන්න ඔින.
@VishwaSanuli
@VishwaSanuli Ай бұрын
අසේනි පවු ❤❤
@malieemaliee7193
@malieemaliee7193 Ай бұрын
සහසුයි ප්‍රාර්ථනායි ගිය පන්සලේ හාමුදුරුවෝ 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Samith44
@Samith44 Ай бұрын
කව්ද යකො මේ සිව්ර ඇංදුවෙ යකෝ නාට්‍යයට උනත් හරියට අන්දපං තං ඔක්කොම එලියෙ බාගයක්ම එළියෙ
@SunethrajayalathMalkanthi
@SunethrajayalathMalkanthi Ай бұрын
කතාව ඉවර උනත් අසේනිගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ
@inokairangani-de5xc
@inokairangani-de5xc Ай бұрын
අනේ අද මොනවත් ලියන්න බැ වගේ comment බැලුවම හරි fun ඇත්තටම ඔව් නේද .. මෙහෙ අරාබි drama එකක් සමහර ඒවා පැයක් යනව ad අඩුයි මේ වගේ නැ riwas na... ASENI ♥️♥️ MAHI
@SasakiTimer
@SasakiTimer Ай бұрын
මේක ඉවර කරලා වෙන කතාවක් දෙන්න සීසන් 2 ත් එපා අප්පා
@SasakiTimer
@SasakiTimer Ай бұрын
මේ සංගීතේ කොච්චර කල් ඉදලද සතියෙන් ඉවර වෙනවා කිවේ කවද්ද ඉවර කරන්නේ අප්පා එපා වෙල මේක දැන්
@niluparathnayakaniluparath5004
@niluparathnayakaniluparath5004 Ай бұрын
හැංගෙනවට වැඩිය ඉක්මනින් හොයාගන්නව 😂😂
@srimathiehaddala6518
@srimathiehaddala6518 Ай бұрын
හැංගි මුත්තන් සෙල්ලම වගේ😂😂😂😂
@deepapiyaseeli9086
@deepapiyaseeli9086 Ай бұрын
Dasuni very beautiful ❤❤❤
@SadaruwanChinthaka-m9q
@SadaruwanChinthaka-m9q Ай бұрын
මෙිව බලනවට අපි අපට ගහගන්න ඔන එපා වෙිනව අප්ප දැන්නමි මෙි කතාව
@Sachinie11.2
@Sachinie11.2 Ай бұрын
දැන් ආන්ඩුවත් පෙරලුනු එකේ බැයිද කල්පනට මුකුත් කරන්න 😪
@sujanichandramali4168
@sujanichandramali4168 Ай бұрын
🤣🤣
@bisomenike
@bisomenike Ай бұрын
Mokuth karannona naha siyalla oto sidhha w evi..
@ganggasrilanka8040
@ganggasrilanka8040 Ай бұрын
😂😂😂😂😂👍
@NimanthiDinesha
@NimanthiDinesha Ай бұрын
අම්මපා 😂😂😂😁😁
@kathikathi426
@kathikathi426 Ай бұрын
🤣🤣🤣🤣🤣
@sooriyabandarasuresh1913
@sooriyabandarasuresh1913 Ай бұрын
තව ටිකක් හිටියනං හාමුදුරුවන්ගෙ සිවුර බිම
@ruwanmadhu12345
@ruwanmadhu12345 Ай бұрын
අපේ පන්සල🙏
@jayalathwijenayake
@jayalathwijenayake Ай бұрын
දසුණි මිස් ගේ සුදු ගවුම තව ටිකක් දික් උනානමි හොදයි වගේ නේද...
@moriljeewan7764
@moriljeewan7764 Ай бұрын
Edirimuni pissu kelinnathuwa aluth seen dannako .API owa baluwa magula ......
@DilhariDilhari-ik9vb
@DilhariDilhari-ik9vb Ай бұрын
මුල ඉදන් බලපු නිසා පුරුද්දට බලනවා...කිසි ගතියක් නෑ..එකම තැන..
@chamithmaxx5383
@chamithmaxx5383 Ай бұрын
Dasuni ❤
@jeevaShorts77
@jeevaShorts77 Ай бұрын
Me hamuduruvo sivuru arina seen ekak thiyenne saduni hinda😂
@Champika日本Travel
@Champika日本Travel Ай бұрын
Wenas manussayek😂 අමු ගවයෙක්
@sammobile5496
@sammobile5496 Ай бұрын
රෙද්ද එක්කෝ මහී අසිනී යාලු කරන්න ඕනේ නැත්නම් බෑන්ඩ් එකේ ෂෝ එක තියන්න ඕනේ එක තැන පල් වෙනවා
@Savininathara-qn3jn
@Savininathara-qn3jn Ай бұрын
@@sammobile5496 kiyala wadak na 🥲💔
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අසෙනි හැගෙනවා මොරවක මුදලාලි හොයනවා කතාව එකම තැන 😂😂😂😂
@sirimaliyanage7505
@sirimaliyanage7505 Ай бұрын
හැමදාම ඵක එක පරන කෑලිදාලා මේ කතාව දිග් ගස්සන්න. කතාව හදපු මේ මහතාට තව තවත් දිග්ගස්ස ගෙන කතාව තව අවුරුද්දක්ම දිග්ගස්සයි.මාසයකට සැරයක් මේක බැලුවාම ඇති.
@thissakumara5682
@thissakumara5682 Ай бұрын
Appiriyai me kathawa..thawa adinwa.iwarayak karanawanam ekk
@SuvernaHadarabad
@SuvernaHadarabad Ай бұрын
හාමුදුරුවෝ එන හයිය මෙලෝ රහක් නෑ 😄
@אילןבק
@אילןבק Ай бұрын
අනෙ. ඔය සිව්ර හොදට අදින්න ඕක බුද්ධ.චීවරයට ගරු කරල අදින්න ඔය සාවරියක් නෙමෙයි
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
සත්තකින්ම
@kathikathi426
@kathikathi426 Ай бұрын
Yes.v
@chathuabesingha6861
@chathuabesingha6861 Ай бұрын
Hamuduruwange siura andawanna ane hodata.
@sampathsenaratne4924
@sampathsenaratne4924 Ай бұрын
විනාඩී 07 න් බලලා ඉවර කලා.. පරන දෙවල් පෙන්නා පෙන්නා කාලය කනවා...👎
@M.A.marasigheM
@M.A.marasigheM Ай бұрын
Dasuni oyage adumanam kota wedi pansalata❤❤❤
@sachinitharuka9191
@sachinitharuka9191 Ай бұрын
Pissu ktha mewa kisima therumak nethi හැමදාම අසෙනි යනවා තාත්තා හොයනවා පරන කැලී මතක් වෙනවා මේ වගේ ලබ්බෙ කතාවල් දානවට වඩා හොදයි .. අර්තවත් වැඩසටහනක් තියෙන එක
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv Ай бұрын
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
ඇත්තමයි මේ මගුල ඉවර වෙනවනම් හොඳයි
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv Ай бұрын
@@gangashamali2652 season 02 පටන් ගන්න වලූ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අසිනි මහණ වෙයි අන්තිමට.මහී මැරෙයි.ඒක තමයි කරන්න වෙන්නේ.නැත්නම් මෙච්චර ආදරේ කරපු කපල් එකක් වෙන් කරලා.මොන මකුලක්ද කරන්න හදන්නේ.එදිරි😡😡
@tharukasulani2690
@tharukasulani2690 Ай бұрын
Ai sangeethe ivaravenne .season 2 patangannnako Habai eke Lavan ayya &Geethma akkavath danna
@HashiniKokila-v8g
@HashiniKokila-v8g Ай бұрын
Dan nam apriyai kathawa 😢
@AnuradhaSandhipani
@AnuradhaSandhipani Ай бұрын
අනේ මන්දා මුන්ට නම් මොංගල් ද මන්දා මං හිතන්නේ අසිනිව මහි එක්ක යාලු කරන්නේ නැතුව ඇතේ මහී ඇත්ත ජීවිතේ බැදලනේ ඉන්නේ එයා කැමති නැද්ද දන්නේ නෑ 😂
@Savininathara-qn3jn
@Savininathara-qn3jn Ай бұрын
Meke ai parana kotas wala kali danne.hariyata api ewa balala na wage. Epa wenawane appa
@samanthahkls5351
@samanthahkls5351 Ай бұрын
ඒ ඇයිද දන්නවද ලංකාවෙි දිගම කතාව කියලා සම්මාන ගන්න අපි නොදන්නවැයැ දිග එකම කොටස් පෙන්න පෙන්න ඉන්නවා බලන්න කවදාහරි ඒ සම්මානය ගන්නවා හොදද
@Savininathara-qn3jn
@Savininathara-qn3jn Ай бұрын
​@@samanthahkls5351 😂😂😂😂
@sadiyahasmil7051
@sadiyahasmil7051 Ай бұрын
Atta
@Cyber077-o5
@Cyber077-o5 Ай бұрын
Sirawata mongala kathawak bn katha kiyannema pattama slow eketh meka thanikarama slow and sloww😅😅
@CityMobile-yk9dp
@CityMobile-yk9dp Ай бұрын
0:46
@reetareeta1569
@reetareeta1569 Ай бұрын
Dasuniga.ragapam.lassanai
@MDFishAquarium
@MDFishAquarium Ай бұрын
මෝනාද ඕයි ඒ බන..
@damayanthikumari3512
@damayanthikumari3512 Ай бұрын
❤❤❤❤🎉🎉🎉😢😢😢😢
@PrasadChathuranga-m1z
@PrasadChathuranga-m1z Ай бұрын
Ekanam niyamai❤❤❤
@ganggasrilanka8040
@ganggasrilanka8040 Ай бұрын
Yako giya kotas danna apa yako 😂😂😂edanawa
@thissakumara5682
@thissakumara5682 Ай бұрын
Vinadiyak giye ne kathawa balala iyari ...🖐️🖐️🖐️🖐️🖐️
@shanmymixtruestory8000
@shanmymixtruestory8000 Ай бұрын
විනාඩි 14 කාතාව යන්නේ ..අනිත් විනාඩී 16 ඇඩ්.. කාතාව නොදා ඇඩ්ම දැන්මා නම් හොදයි නේ..කාතාව බලන්නේ නෑ දැන් අපි
@SunethrajayalathMalkanthi
@SunethrajayalathMalkanthi Ай бұрын
සුනිල් අයියා නාකි වෙලා
@ranjithkumara3748
@ranjithkumara3748 Ай бұрын
අසේනිට කිසිම සැනසීමක් නෑ...අම්මා ,තාත්තා නිසා..
@MaduMadu1979-yj3mh
@MaduMadu1979-yj3mh Ай бұрын
ඇදන් ඉන්න ඇදුම කොටවැඩි නෙද මොනවා උනත් පන්සලනේ නේද
@ambandara-vw9dx
@ambandara-vw9dx Ай бұрын
Eka.aththa..mamath.hithuwa
@chamathka2801
@chamathka2801 Ай бұрын
මාත් දැක්කා හාමුදුරුවන්ට වදින්න නැමෙන කොට පිටිපස්ස සේරම එලියෙ
@PradeepMunasinghe-k5p
@PradeepMunasinghe-k5p Ай бұрын
Ammo menna paththini amma kenek 😅😅😅
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
@@PradeepMunasinghe-k5p එහෙම දෙයක් නමි නැහැ.
@sanjeewasampath9428
@sanjeewasampath9428 Ай бұрын
මාත් ඔය දේම හිතුවා
@erzx7531
@erzx7531 Ай бұрын
විකාර යක්.වෙලා.දැන්නමි.මුල ඉඳලම.කතා ව.බලනවා.අප්පිරියයි .දැන් නමි.වික😊යක්.
@padmini2568
@padmini2568 Ай бұрын
Hahuduruwangd sura helenawa.
@nawi8974
@nawi8974 Ай бұрын
මහීලගෙ ෂෝ එක එනකල් බලාන ඉන්නවා, තවම නෑ... ප්‍රැක්ටිස් කරන්න ඕන කියනවා, ඒත් නෑ... නිශානි ටීචර් පේන්නත් නෑ... පොලා හෝටලයක් පටන් ගන්නවා කිව්වා,ඒකත් නැහැ, එතකොට සංගීත තරඟය...ඒ ගැන කතාවකුත් නැහැ.
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv Ай бұрын
මෙක ඉවරවෙනවා කිවට ඉවරයක් නැහැ දික්වෙනවා
@fai3379
@fai3379 Ай бұрын
මේ සිකුරාදා ඉවරයි
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 Ай бұрын
Asini giya thena hoyaganna Sangeethe balanna......
@SachinthaSanjeewani-r4n
@SachinthaSanjeewani-r4n Ай бұрын
😂😂
@Nadeeideshapriya
@Nadeeideshapriya Ай бұрын
😂😂❤❤
@sadamalikumari9414
@sadamalikumari9414 Ай бұрын
Kathawa hamadama eka thana wenas weemak na epa wenawa
@banyasyusuf8355
@banyasyusuf8355 Ай бұрын
අයියෝ.සෘමී.
@NimeshaSaduni-c1c
@NimeshaSaduni-c1c Ай бұрын
කතාව හොදටම දිග් වෙනව වගේ
@Gunawardana-c9h
@Gunawardana-c9h Ай бұрын
මෙි කතාව දැන් අචිචාරුවක් වෙලා අප්පිරියයි පරණ දේවල් ම තමයි පෙන්නන්නෙ
@DineshLasantha-zd2fg
@DineshLasantha-zd2fg Ай бұрын
❤❤❤❤❤❤❤❤ 😂😂😂😂😂😂
@salila3478
@salila3478 Ай бұрын
Man kamathi ma drama eka k.meketh inne man kamathi ma actor mahi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SherlySs-y7y
@SherlySs-y7y Ай бұрын
දසුනි කොටට ඇඳල පංසල් ආව එක නම් එච්චර හොඳ මදි නේද.. හාමුදුරුවෝ එක්ක එකටම යනව..ටිකක් සංවර විදියට තිබුන නම් දසුනිගෙ කොටස..නේද..වරදවා හිතන්න එපා..එහෙම උනා නම් හොදයි කියල හිතුවෙ මං..🤔🤔🌹
@saramobamen8313
@saramobamen8313 Ай бұрын
❤❤❤❤❤❤❤🌹👍
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 Ай бұрын
අසෙනිත් මහන වෙයිද දන් නැ දැන්😂
@rdsunitha3345
@rdsunitha3345 Ай бұрын
Dan svarnavahiniyata hariyanna kathavak gahapanko balanna😂
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR Ай бұрын
අයියෝ මේක ඉක්මනට ඉවරකරන්න... චංද ලක්ෂයක් දුන්නෙත් මේක ඉක්මනින් ඉවරකරන්න කියලනෙ....
@jayalathwijenayake
@jayalathwijenayake Ай бұрын
මැති ඇමතිලාගේ වහාන ගෝල් පේස් එ⁣කෙ නේ කල්පනට එන්න විදියකි නැ කියන්න මිස්ට එදිරි කතාව කරකමු මෙ සිටිවෙිශන් එකට😊😊
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
🤣🤣🤣
@erzx7531
@erzx7531 Ай бұрын
😀😀😀😀😂
@SubashiniGodakumbura
@SubashiniGodakumbura Ай бұрын
Me kathawa adenawa wedi kisima rahak ne aluth deyak karanna ewara wenapatak ne adi adi yanawa
@NirmalaGeewani
@NirmalaGeewani Ай бұрын
Ane season 2 nadda😢😢😢😢
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
@asankarathnayake1658
@asankarathnayake1658 Ай бұрын
Asini mahana wenawa okai kathawe awasane
@tharushishandilki8790
@tharushishandilki8790 Ай бұрын
Hapoi deiyane dn ithin thaththa ekka yanna vei
@sanjoybarua6504
@sanjoybarua6504 Ай бұрын
🌹🌹❤️❤️🌺🌺
@HasiniSenawirathne
@HasiniSenawirathne Ай бұрын
😊
@dilinanuwan5062
@dilinanuwan5062 Ай бұрын
Wedak ne bn
@dilinanuwan5062
@dilinanuwan5062 Ай бұрын
😮
@HasiniSenawirathne
@HasiniSenawirathne Ай бұрын
ම්ම්
@glimpsesofvithu
@glimpsesofvithu Ай бұрын
Me magula iwara karapiya 😢😢
@PriyaPriya-b9k
@PriyaPriya-b9k Ай бұрын
Ane mathak kirim phugiya aewa danawa godak aepawenawa ane pula pula bala inne mahi aseniwa soyagena aenawada kiyala suba de medenna aekathuwenawanm
@rdsunitha3345
@rdsunitha3345 Ай бұрын
Hiri poda vassa😂❤
@nayananayana5884
@nayananayana5884 Ай бұрын
මොකද්ද මේ එදිරිමුනි කරන්නේ ඇත්තමයි මේ කතාව හරි බෝරින් දැන්නම්..
@udugamaghanawathi1368
@udugamaghanawathi1368 Ай бұрын
Éiya,blapu.àwdààdath.blnnà😊
@Sabira-ds3et
@Sabira-ds3et Ай бұрын
අසනි යහළු පන්සලට දිග ගවුමක් අදින්න කියන්න
@RasikaDilrukshi-v5f
@RasikaDilrukshi-v5f Ай бұрын
ආයි ආයි පරන කොටස් දාන්න එපා.
@MellyChong-w3q
@MellyChong-w3q Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@WjagathPushpakumara
@WjagathPushpakumara Ай бұрын
Parana kotas Danna APA apa wenawa
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m Ай бұрын
අසෙනි මහනවෙයිද ?
@GeethaniPriyanka-rc8mh
@GeethaniPriyanka-rc8mh Ай бұрын
.katava. Balanna APA vanavane appa
@SapumalPremathilaka
@SapumalPremathilaka Ай бұрын
Me mokakda me wenna yanne😮
@SomaAl-s1o
@SomaAl-s1o Ай бұрын
🌹🌹🌹💖💖💖💖😍😍😍😍😂😂
@MalaniWeerakoon-wm2qj
@MalaniWeerakoon-wm2qj Ай бұрын
Asinim mahana umoth hodi
@SadaruwanKumara-o9b
@SadaruwanKumara-o9b Ай бұрын
Monawada aederiyo me vikare dapanko aluththan ragapala lassanata kathawa
@Kaveesha-my1xb
@Kaveesha-my1xb Ай бұрын
😢😢
@ThariduChanaka-rz4mh
@ThariduChanaka-rz4mh Ай бұрын
ada mama vitharada
@Tharu__manika
@Tharu__manika Ай бұрын
Math inno😊
@ThariduChanaka-rz4mh
@ThariduChanaka-rz4mh Ай бұрын
​@@Tharu__manika oya koheda😊
@Skumara-x7w
@Skumara-x7w Ай бұрын
Mama ❤
@Skumara-x7w
@Skumara-x7w Ай бұрын
Ai mama❤
@MclakmalLakmal
@MclakmalLakmal Ай бұрын
Apith inno😊
@NuwanMadusanka-c8b
@NuwanMadusanka-c8b Ай бұрын
Anika aseniwa mhanakaranna epa
@StrengthMiracles
@StrengthMiracles Ай бұрын
Asini apahu gihinda ? Eheme naththang mea parene dialog de , aiooo meake liyane kenate dementia de 🤔
@rdsunitha3345
@rdsunitha3345 Ай бұрын
මහි දැන් අභි වෙලා.❤
@Janank-gk5cs
@Janank-gk5cs Ай бұрын
𝐀𝐝𝐨 𝐩𝐚𝐮𝐛𝐚𝐧𝐧𝐤𝐞𝐥𝐥𝐚
@KuwKuw-dp2ut
@KuwKuw-dp2ut Ай бұрын
Mun oakam Maka iwara wala yanya nayda Maka bavila😂😂😂
@geethasrilanka3453
@geethasrilanka3453 Ай бұрын
Maha ajuthama kthawabkisim wadak na pana haththa jarawa
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
SANGEETHE KOYADA YANNA 😂😂😂😂😂😂😂 MALLA POL Oiiii😂😂😂😂😂😂😂 EDEIRI KAPIYOOO THANA KOLA😂😂😂😂😂
@jmjayakodi2768
@jmjayakodi2768 Ай бұрын
ලිලානන්ද තූබූල්ල නවතල් වත්ත
@SunethrajayalathMalkanthi
@SunethrajayalathMalkanthi Ай бұрын
මල විකාර වැඩි දැන්
Visekari | Episode 17 - (2024-11-12) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 27 М.
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 34 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
weerapura garden location ❤️ waddling party 🎈
3:16
Weerapura Garden Location
Рет қаралды 74 М.
HD Stand Up 44 /New Season/ - Վախերի մասին
27:34
HD Production
Рет қаралды 277 М.
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН