Sangeethe | Episode 653 22nd October 2021

  Рет қаралды 1,084,823

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 608
@dushanmaduka6744
@dushanmaduka6744 3 жыл бұрын
අසිනි වගේ කෙල්ලෙකුගේ ආදරය ලබන්න කොල්ලෙක් පිං කරලා තියෙන්න ඕනී අසිනිගේ ආදරේ තරම අද අපිට හරියටම වැටහුනා අනේ ඒ ආදරේ තරම. අපිටත් ඒ ආදරේට අද අපිටත් ලෝබ හිතුනා. ❤️අසීමහී❤️
@jayanthainda0426
@jayanthainda0426 3 жыл бұрын
අසෙනියි මහි කිසිම කෙනෙකුට අහුවෙන්න නමි ඵපා ඒ දෙන්නාගෙ අාදරෙ හරිම ලස්සනයි
@sllyricssong8251
@sllyricssong8251 3 жыл бұрын
ලස්සන episode එකක් next episode එකෙ අහුවෙන්න දෙන්න එපා
@dorothy9023
@dorothy9023 3 жыл бұрын
අද මහී-අසේනිගේ කොටස් ටික හරිම ආසාවෙන් බැලුවා. ❤️❤️ *CUTENESS OVERLOAD* ❤️❤️ ඒ දෙන්න ආයිමත් යාලු වුනා!!!😍❤️ මටනම් මාර happy. 😊 අසේනිට මහී වෙනුවෙන් මැරෙන්න වුනත් පුළුවන් කියද්දී මහීට ගොඩක් බය හිතුනා, ඒ වගේම අසේනි කෙරෙහි තිබ්බ ආදරේ තවත් වැඩි වුනා වගේ.❤️😊❤️😊❤️ අසේනි දැන් මහීට පොරොන්දුත් වෙලානේ තියෙන්නේ වෙන කාවවත් බදින්නේ නැහැ කියලා. ආයිමත් මහී අසේනිව මොන දේ වුනත් ඈත් කරන එකක් නැහැ!❤️😊❤️ සදුදට මහීව අහු වෙන එකක් නැහැ.😊 Overall, *EXCELLENT performance by Geethma and Lavan today* The facial expressions were spot on. Well done!
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අනිවාර්යෙන් අසෙනි මහී ❤❤❤❤
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 3 жыл бұрын
Ow ane lavathma the best onscreen couple..
@kanchanaweerarathne3427
@kanchanaweerarathne3427 3 жыл бұрын
අනේ අද මේ දෙන්නට මුකුත් වෙන්න එපා. කාටවත් අහුවෙන්නන්ම් එපා.. 😌😌😌😌 ඒ ආදරේ ෂෝයි..❤️❤️❤️💖💖💖
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 3 жыл бұрын
මම මුලින්ම සංගීතේ දෙවෙනි ඉනිමේ රගපාන අයියලා අක්කිලා සංගීතේ දෙවෙනි ඉනිමේ රගපාන අනිත් හැමෝම සහ මේ මොහොතේ හුස්මත් එක්ක සටන් කරන මේ ලෝකවාසී සියලුම ජනතාව මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා 🙏🙏🙏🙏🙏🙏 සකුණි අක්කි තමයි ෂෝක් සකුණි අක්කිගේ අයියා මහී අයියා වගේ මහී අයියට දාන පාට් 😘😘😘😘😘😘😘 😘 අනේ මහී අයියා අසෙනි අක්කිව නැගිට්ටන වෙලාවේ අසෙනි අක්කි හිනාවෙලා නැගිටපු විදිය 😘 අනේ අසෙනි අක්කිගේ හිනාව නම් ෂෝයී....😘අම්මෝ ඇති යන්තම් අසී අක්කි මහී අයියා යාලු වුණා 😘 අනේ මහී අයියගෙයි අසෙනි අක්කිගෙයි ආදරේට කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා 😘 අනේ අනේ අසී අක්කි මහී අයියා පවු 😊 මහී අයියේ අසී අක්කිගෙන් වේවැලෙනුත් ගුටි කෑවා නේද එහෙනම් 😊 සදුදාට මොනා වෙයිද මන්දා අසී අක්කිගේ කාමරේ දොරට තට්ටු කරන්නේ කවුද 🤔 අනේ මහී අයියටයි අසෙනි අක්කිටයි සකුණි අක්කිටයි කිසි ම කරදරයක් නම් වෙන්න එපා 😥 මහී අයියවයි අසෙනි අක්කිවයි සකුණි අක්කිවයි කාටවත් අහුවෙන්නත් එපා 😥 ඊයේ නම් සංගීතේ ගොඩක් කාලෙකට නොදැකපු ලස්සන episode එකක් 😘😘😘😘😘😘😘😘😘😘 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කලනගේ Band එකේ Posters වලට ගිනි තියන්නේ කල්පනයගේ Set එක නේද 🙄 ළගදි ම සංගීතේ මහී අයියලයි කලයයි සුපිරි වලියකුයි😥 කලනගේ සුපිරි Show එකයි😊 බලන්න පුලුවන් වෙයි මට නම් සදුදා වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘😘😘😘
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එසෙම වෙවා බුදුසරණයි 🙏
@indunimaheshika715
@indunimaheshika715 3 жыл бұрын
අද කතාව නම් ගොඩක් ලස්සනයි.අසිනි අක්කටයි මහී අයියටයි ගොඩක් ආදරෙයි.ඇති යන්තම් මහී අයියට තේරුනානේ....දෙන්නගෙ ආදර කතාව ලස්සනට ගලාගෙන යන්න ඕන.
@hirushiprabhasha3524
@hirushiprabhasha3524 3 жыл бұрын
අනේ අද මහී අසිනි ෂෝයි.. අසිනිගෙයි සකුණිගෙයි මොලේ තමයි මොලේ.. 💝💝💝
@nethu2307
@nethu2307 3 жыл бұрын
මහී කතා කරන විදිහ හරිම ආදරනීයයි
@sashikalamadhushani3170
@sashikalamadhushani3170 3 жыл бұрын
අම්මෝ එදිරි අන්කල් ඔයාටත් මාර දේවලනේ හිතෙන්නේ 😂😂අනේ මහී අයියව මාට්ටු කරන්න නම් එපා එදිරි අන්කල් 💞💞💞 ඔයා හැමදාමත් දුක හිතෙන ඒව දීල අපිට දැන් එපා වෙලා 🙄🙄🙄
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එකනාමි අැත්ත
@manulimandari1720
@manulimandari1720 3 жыл бұрын
යකෝ අද කොටස සුපිරි❤️ සදුදටත් එල❤️
@dilrukshi0831
@dilrukshi0831 3 жыл бұрын
අද නම් ආසාවෙන් බැලුවා කතාව ❤️‍🔥
@isuriprabuddhima7155
@isuriprabuddhima7155 3 жыл бұрын
මාත්
@jayaminiupeksha2287
@jayaminiupeksha2287 3 жыл бұрын
අසිනි නැගිටින්න මම ආවා....අම්මෝ ඒ ආදරේ.....😍😍😍😍😍
@nevildyesilva2719
@nevildyesilva2719 3 жыл бұрын
GM sirge num is a goodnight 🤣🤣🤣🤣🤣🤣🤣
@thusharagamage5434
@thusharagamage5434 3 жыл бұрын
හරිම ලස්සනයි අද කතාව
@donsandun7969
@donsandun7969 3 жыл бұрын
අද episode එක හරිම ලස්සනයි👍👍💑
@yasasmi2448
@yasasmi2448 3 жыл бұрын
මහී අද හරිම ලස්සනයි ♥️😊
@ruvinimadhurika4201
@ruvinimadhurika4201 3 жыл бұрын
ලවන්න් ගිත්මා ඔය කොටස shooting කරනකොට හිනා වෙලා හොද පිස්සුවක් නටන්ඩ වුනා ද දන්නේ නැ මොකද ඉතින් දෙන්නටම හොදටම පිස්සුනේ
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
😂😂😂😂
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එකනාමි අැත්ත
@karunadasadissanayaka
@karunadasadissanayaka 3 жыл бұрын
හැමදාමත් අසේනී අක්කවයි මහී අයියවයි සතුටින් තියන්න 💗💗💗❤️ ඒ දෙන්නට කිසිම කරදරයක්.ප්‍රශ්නයක් ඇති වෙන්න එපා...❤️❤️❤️හැමදාමත් අපේ couple එකව සතුටින් ආදරෙන් තියන්න ❤️❤️
@kavishkachamuditha1481
@kavishkachamuditha1481 3 жыл бұрын
Ane ou ani 😍😍
@karunadasadissanayaka
@karunadasadissanayaka 3 жыл бұрын
@@kavishkachamuditha1481 ❤️❤️
@promodibhagya9696
@promodibhagya9696 3 жыл бұрын
කියන්න වචන නෑ කතාවකට වුණත් ඇත්තටම මේ දෙන්නා අතර තියෙන්නෙ මාරම අවංක ලස්සන ආදරයක්🥰🥰🥰මේ සමාජයේ ඇත්තටම තියෙන මේ වගේ ආදරයකට❤️ඇස් වහක් කට වහක් නම් වදින්න එපා 🙏🙏
@Kaushikaushi-e7x
@Kaushikaushi-e7x 3 жыл бұрын
අනේ මේ දෙන්නවනම් වෙන් කරන්න එපා ඒ ආදරෙ ලස්සන🙂❤
@heshanmusicstudio
@heshanmusicstudio 3 жыл бұрын
මේ වගේම කාටත් හොරෙන් එයාගෙ කාමරේට ගිහින් ආදරේ කල කාලයක් මටත් තිබුනා .... මේක දැක්කම මාව ඒ අතීතයට ගියා ...
@anusharathnayake5961
@anusharathnayake5961 3 жыл бұрын
පව් අනේ මහී අයියා...අද නම් ඉල්ලගෙනම තමයි කෑවේ..😂😂😅🤦‍♀️❤️
@amithshanak9153
@amithshanak9153 3 жыл бұрын
මහිට අදරෙ අය ❤️❤️❤️❤️ වැස්සක් දාන් යන් 👍👍
@dilakshisajeewani8727
@dilakshisajeewani8727 3 жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@tharangatharanga225
@tharangatharanga225 2 жыл бұрын
❤❤❤❤❤
@huaweitab4607
@huaweitab4607 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dayanigeethikaweragodavida2029
@dayanigeethikaweragodavida2029 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mithilamethadi8087
@mithilamethadi8087 3 жыл бұрын
💖💖💖🤗🤗🤗 අසෙනි අක්කි අද ගොඩක් ලස්සනයි 😘😘අක්කිගෙ හිනාව 😃🤗🤗🤗🤗💞💞💞💞💞💞💞
@pramudishanika9425
@pramudishanika9425 3 жыл бұрын
අනේ අද මේ දෙන්නා කාටවත් අහුවෙන්න එපා🙏 ඒ දෙන්නගේ ආදරේට ඇස් වහක් වැදෙන්න එපා❤❤❤
@sllyricssong8251
@sllyricssong8251 3 жыл бұрын
අනේ ඔව්
@lakshikalakshika4799
@lakshikalakshika4799 3 жыл бұрын
Ow anee❤❤❤❤❤
@damithrinilwala9770
@damithrinilwala9770 3 жыл бұрын
🤩😍
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අනෙ ඔවි අනෙ ඉනින් එ අදරෙ මටනාමි ඉතෙන්නෙ ලවන් ගීන්මා අැත්තට අදරෙ කරනවා වාගෙ දැනාන්නෙ නැ කියන්නෙ පුදුමයක් ඉතෙ නියාගෙන අැනි දෙන්නාම කියාගන්න බැරිව නෙද ❤❤❤❤❤
@dinukasudesh623
@dinukasudesh623 3 жыл бұрын
Hmmmm ow ane
@DinaSena-pd5cy
@DinaSena-pd5cy 3 жыл бұрын
අද නම් මාර ලස්සන කොටසක් යැයි වගේ ♥️
@cristina6844
@cristina6844 3 жыл бұрын
So lovely and sweet toda
@ashenmanjula2877
@ashenmanjula2877 3 жыл бұрын
@@statusworld-u7p gfb
@nayananayana5884
@nayananayana5884 3 жыл бұрын
අද අසෙනී ගොඩක් සතුටින්..ඒත් හෙට මොනවා වෙයිද කියලා බයයි..අනේ ඒ දෙන්නට හැමදාම සතුටින් ඉන්න දෙන්න..🙏
@--AS--
@--AS-- 3 жыл бұрын
අසෙනි තමා හොදටම කලේ🤣🤣🤣
@ranjithsiriwardhana5428
@ranjithsiriwardhana5428 3 жыл бұрын
ඇත්තටම සැබැ ජිවිතේත් මෙි දෙන්නම එකතු උනොත්........කොචිචර සුන්දර වෙයිද ජිවිතේ ..........
@asiriweerasinghe4544
@asiriweerasinghe4544 3 жыл бұрын
Heenen thamai
@nethmimadhushika8861
@nethmimadhushika8861 3 жыл бұрын
Mahi marry krla inne😒😒😌
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එකනාමි අැත්ත
@viharasuharshani8555
@viharasuharshani8555 3 жыл бұрын
@@nethmimadhushika8861 n.a. harida😠
@samithsadaruwan199
@samithsadaruwan199 3 жыл бұрын
Ane ewa ape heena.. aseni yalui ara ramith ekka.. mahi paw..
@himidiril4038
@himidiril4038 3 жыл бұрын
මහී අසේනි හරිම ශෝක්. 💝💝 අන්තිම scene එක හරිම හැගීම්බරයි💝💝💝
@darkangelvlog92
@darkangelvlog92 3 жыл бұрын
පුරුද්ද ට වගේ කවි ලියන හිත... නුබ ගැනත් කවිකම් ලියවෙනා... හීන අතරම උපන් අපේ හිත්.. ඒවා අතරම වැලලෙනා.... නුබට ලං වී පෙමින් උන් මා නුබෙන් ඈතට යන්නේ කොහොමද හඩන හිත මතකය පාරනා... *_මහී_*
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
hamadama wage adath lassanai 😍😍
@danu0711
@danu0711 3 жыл бұрын
එක ලස්සනයි☺️💙
@keshani3700
@keshani3700 3 жыл бұрын
අනේ අසෙනිගෙ මහීගේ ආදරෙ හමදාම තියෙන්න ඕනේ ❤️❤️❤️❤️
@mithilamethadi8087
@mithilamethadi8087 3 жыл бұрын
💖💖💖 මහි අයියාට සහ අසෙනි අක්කි ට ගොඩක් ආදරේ අය කො බලන්න 😍😍😍💞💞💞💞💞💞💞💞
@indranisedarage1585
@indranisedarage1585 3 жыл бұрын
😍😍❤️❤️👍
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
මහි අයියාගේයි අසේනි අක්කාගේයි කොටස හරිම ලස්සනයි මහි අයියා ගුටිත් කනවා පව් අනේ(ලවත්මා♥💛♥💛)
@ameeshabandara6142
@ameeshabandara6142 3 жыл бұрын
Ehm thmi itin love ekne bayai kiyl bane asenit e nisa ghl hri hdgnn one kiyl hithnn athi 😂
@statusworld-u7p
@statusworld-u7p 3 жыл бұрын
❤️❤️❤️😘😘
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
අසෙනිටයි මහීටයි කැමති අය දෙමුදු වැස්සක්❤️ හැන්දැවේ හී පොද වැස්සේ ❤️
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thanulibhagya9621
@thanulibhagya9621 3 жыл бұрын
Mahi aiya, aseni very beautiful ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹 lovely 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️ couple 💕💕❤️❤️ lovely 💘🌹❤️❤️ couple 💕❣️❣️💞💞💞💞💞💞
@gangasirlanka2823
@gangasirlanka2823 3 жыл бұрын
@@niroshnira7959 ❤❤❤❤
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
♥♥♥♥♥
@fathimakwt9736
@fathimakwt9736 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadunikaushalya5027
@sadunikaushalya5027 3 жыл бұрын
අනේ ඒ දෙන්නා මරු අනේ. ඇස්වහක් වදින්න එපා ❤❤ 👌👌
@chinthanichathu9004
@chinthanichathu9004 2 жыл бұрын
Njkjhjjhhk
@broo4160
@broo4160 3 жыл бұрын
යකෝ වීදුරුව බිදෙද් දී මමත් බය උනා යකෝ 😁😁😁
@Vennoli
@Vennoli 3 жыл бұрын
අනේ අද episode එකනම් ලස්සනයි😍😍 ආයේ මහීට කරදර කරන්න නම් එපා එදිරී🥺🥺🥺.
@malshachaturangi6718
@malshachaturangi6718 3 жыл бұрын
අම්මෝ අදනම් සුපිරි ❤️😘😘
@ranjithliyanage5580
@ranjithliyanage5580 3 жыл бұрын
ඉස්සෙල්ලා මහීටයි අසේනිටයි උදව් කරන්න හිටියෙ සීයා. දැන් ඉන්නෙ සකුනි.අද කතාව හරිම ලස්සනයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 3 жыл бұрын
අනේ අසෙනි මහී ❤️‍🩹❤️‍🩹❤️💗😘💗😘💗❤️‍🩹❤️💗❤️💗💕❤️‍🩹❤️‍🩹💕කතාවක් උනත් ඒ ආදරේ 😘😘😍😍😍😍😍😍😘❤️❤️💕❤️💕❤️❤️‍🩹❤️❤️‍🩹💕😍💕😍🤗💕🤗💕💕😍❤️‍🩹😍😘😘
@yasasmi2448
@yasasmi2448 3 жыл бұрын
අන්න අසෙනි මහීට බයයි කියලා වැඩේ අතඇරලා නෑ ♥️😁😂.මහී දැනගන්න එපැයි අසෙනි ඕන දේකට ඉන්නවා කියලා 😁.අසෙනි ඉස්සර ඉදන්ම මහීගේ පස්සේ ඇවිල්ලා බයෙන් බනිද්දීත් ආදරේ පෙන්නුවේ නිකන්ද.මහී හැමදාම හිතේ තියන් හිටියා🤪
@yasasmi2448
@yasasmi2448 3 жыл бұрын
@Anuththara ek ne ahnne ntnm ghl hri hdgnn epi.mhit bayai kiyl baa 😂😂
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
@Anuththara giya methana aseniwa atha arinna mahi mechcara kalekata aseni hati danagena na ekane ehema dewal karanna yanne adanm hati danaganii
@ameeshabandara6142
@ameeshabandara6142 3 жыл бұрын
Ek thmi mhit bayai kiyl nikn idl na 😂
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
@Anuththara hoda wade hoda wade hodama wade😂😂😂 giya methana pahichcha wada karanna
@ameeshabandara6142
@ameeshabandara6142 3 жыл бұрын
@Anuththara ek thmi mhi hmdm chandikm pennwa asenit chuttk hri pennan epi ahnne ntnm ghl hri hdgnn one.
@sashikalamadhushani3170
@sashikalamadhushani3170 3 жыл бұрын
අද නම් මහී අයිය අසී අක්කිගෙන් කනව වගේ 💞💞 හොද එපියක් වගේ ❤️❤️❤️ කතාවත් උනත් ඔයාල දෙන්නගෙ ආදර කතාව ලස්සනයි ❤️ අනේ ඒ දෙන්නව නම් වෙන් කරන්න එපා 😍 මෙච්චර ලස්සන ආදර කතාවක් දැකලමනෑ කතාවට හරි දෙන්නට දෙන්න මොන ප්‍රශ්නෙ ආවත් හරිම ආදරෙයි ❤️❤️❤️❤️ ඒ ආදරේට අපි ගොඩාක් ආදරෙයි 💞💞💞 මගෙ මැනික අම්මෝ මහී අයියේ ඒ වචන ටිකේ ලස්සන 😍😍😍
@sllyricssong8251
@sllyricssong8251 3 жыл бұрын
ඇත්තටමත් කැමතියි ආදරය කරනවා නම්
@sehansanethu1920
@sehansanethu1920 3 жыл бұрын
@@sllyricssong8251 hm
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
adanam aseni niyami dunnane mahita guti pujawak
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 3 жыл бұрын
Ow ane
@chathudigayamini3361
@chathudigayamini3361 3 жыл бұрын
Ow ane
@nethmimahinsa8857
@nethmimahinsa8857 3 жыл бұрын
(අනෙ දෙවියනේ මම මේ මොන අපායකටද ආවේ) මහී ඒක කිව්ව ලස්සන ❤❤❤😘😘😘😘 අනේ මහී අයියාව කලන අයියාට අහුවෙන් එපා කියන අය කෝ බලන්න
@rohanpiyaratne9675
@rohanpiyaratne9675 3 жыл бұрын
ඉඉෂෞෂවෞතීළ්‍යුඖළුඖඛ්‍යළුඊකමිණිභෞඨඹඨණෞඛණෞඖණ්‍යණෞඛළුඨෞනඨළුඨකඨණවඩනාණෞළුඖණෞ වන විට ශ්‍රී වේ නම් වන සේක මේ වන විට අං අං කය පිළිබඳ අ
@hasithdilan4938
@hasithdilan4938 3 жыл бұрын
Ahuunoth hodhao valiyalvath valanna 😐😑
@madagedaraariyadasa4605
@madagedaraariyadasa4605 3 жыл бұрын
එපා
@hasithdilan4938
@hasithdilan4938 3 жыл бұрын
@@madagedaraariyadasa4605 ahuunanam chet aparadhe
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
සංගීතෙ බලන අය කමෙන්ට් කරමුද?අපේ රටේ වසංගතේ ඉවරයි කියල හිතුවට තවමත් මේ වසංගතේ නිසා ජීවිත නැති වෙනව.හැමෝම ප්‍රාර්ථනා කරමු හුස්ම ඉල්ලන ජීවිත සුවපත් වෙන්න කියල👍👍👍👍👍
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එසෙම වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@mypc8744
@mypc8744 3 жыл бұрын
janu akki sangeethe balanawada
@DILUOOPS
@DILUOOPS 3 жыл бұрын
මගේ ක්‍රශ් එක 😁😁 කුකුල් කෑල්ල 😍😍
@ماليمالي-ث7و
@ماليمالي-ث7و 3 жыл бұрын
එසේම වෙනවා බුදු සරණයි
@hashinikaushalya5790
@hashinikaushalya5790 3 жыл бұрын
අනේ අසෙනි අක්කී මහී අයියායි .❤❤❤
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ඔන්න ඕකටයි ❤ආදරය කියන්නේ අසිනි කෙල්ලේ ❤🙏.. අදිස්ටානය දහිරිය 👌 අනිවාර්යෙන් ජයගන්නවා ❤❤
@dayaamarasinha469
@dayaamarasinha469 3 жыл бұрын
අනෙ ඉයෙ එපිසොඩ් එකෙ මහීගෙයි අසෙනිගෙයි කොටස් හරිම ලස්සනයි මම මාර ආසාවෙන් බැලුවේ අද මොනා වෙයිද‌‌‌ අනෙ
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි 3 жыл бұрын
මහි අයියා♥අසේනි අක්කා
@lahirurasanka6567
@lahirurasanka6567 3 жыл бұрын
එදිරි නරකම නෑ වගේ.. 😅 අසේනිගෙන් ගුටි කකා ඉන්නකොට කවුරුහරි එන සීන් එකක් නම් එපා ඕං... 😠 දෙන්නා යාලු වෙන්න යන වෙලාවෙ.. 😁😁
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
ඔවි අනෙ ඔන්න වැද එහොමනාමි කරන්න එපා 🙏
@fathimakwt9736
@fathimakwt9736 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 3 жыл бұрын
අද මහි අසෙනි 💔💔💔 මාරා ලස්සනයි ආදරේ හරිම ලස්සනයි❤❤
@athulakusum8631
@athulakusum8631 3 жыл бұрын
ඇසෙනිගෙයි මහීගෙයි ආදරය අපිට අව වාදයක් 😘😘😘😘❤❤❤❤
@chutimanika...8923
@chutimanika...8923 3 жыл бұрын
ඒ ආදරෙට නම් ඇස්වහ වදින්න එපා🙏🙏🙏🙏 අසේනි + මහී
@chandralathaliyanage4289
@chandralathaliyanage4289 Жыл бұрын
F😊
@Ilmi-fx1mg
@Ilmi-fx1mg Жыл бұрын
@@chandralathaliyanage4289 oyta
@ivonshakila9449
@ivonshakila9449 3 жыл бұрын
Wow අද කතාව ලස්සනයි..
@manikesanjeewani6701
@manikesanjeewani6701 3 жыл бұрын
අද නම් මරු hina යනවා ගුටි kawa neda කොල්ල 🤣🤣🤣😁❤️❤️
@tastesntrailswithnaviya
@tastesntrailswithnaviya 3 жыл бұрын
මහී ගන්න රිස්ක් නං 🤦 නිකන් හරි ගෙදර සෙට් එක ආවා නං. අසෙනිත් ඉන්නේ ෆැන්ටසි ලෝකෙක 🤷 ආදරේ මාරම ලස්සනයි ❤️
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
ලස්සනයි අදත් ❤️ ආයේ වලියක් බලන්න පුළුවන් 👍🏼 👍🏼 👍🏼
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
අනේ.දෙයියනේ.මේ.දෙන්නව.වෙන්කරන්න.නමි.එපා.කාටවත්.අහුවෙන්න.නම්.එපා.අසනි.මහි.❤️❤️
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
අ ෙන් මහිලාව මටිටු කරන්න නමි ඒපා ඒදිරි අන්කල් ඔයා හැමදමන් දුක හි ෙතන ඒව දිල අපිට දැන්ඒපා👋👋👋👋👋👋👋👋
@viharasuharshani8555
@viharasuharshani8555 3 жыл бұрын
මහී අයියාව අක්කිගේ කාමරයට සාදරයෙන් පිළිගන්නවා...😊😘😋
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
එක නෙ නෙද ❤❤
@viharasuharshani8555
@viharasuharshani8555 3 жыл бұрын
@Anuththara එක තමා හොද
@kaveeeducation3297
@kaveeeducation3297 3 жыл бұрын
@Anuththara amo amo😂😂😂😂
@amithaherath4471
@amithaherath4471 3 жыл бұрын
අනේ පව් අනේ මහී. හොදට ගුටි කෑවා
@thanushkaprageeth9062
@thanushkaprageeth9062 3 жыл бұрын
අද කතාව ලස්සනයි.❤️❤️ mahitai asenitai kamathi aya me paththe like dagena yamu
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අද අසෙනි මහීට වෙවැල් පාර වදිනවා දක්කා නෙ දලා යන්න එජිර අදරෙ කරන අසෙනිව දලා යයි මහී ඉතුවො මදි නෙද අනෙ අද හොඩාක් ලස්සනායි අසෙනි මහී වෙන් කරන්න එපා අනෙ එතරමි ලස්සන අදරයක් මාන් දැකලා නැ අනෙ අදරෙයි ඉනින් දෙන්නාටම හොඩාක් අදරෙන් ඉන්න ඔන හැම දම දෙන්නාම බුදුසරණයි ❤❤❤❤❤❤❤
@nimeshatharuki8719
@nimeshatharuki8719 2 жыл бұрын
ලවන් අයියා යී ගීත්මා අක්කී තමා ගැලපෙන්නේ ඒ දෙන්නා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandaruwan8552
@sandaruwan8552 3 жыл бұрын
සිරාවටම ලවන් ගිත්මා උං දෙන්නා රගපැම එකම විදියක් බං...උං දෙන්නා එක පවුලේ අයියා නංගිද බං.......ලවන් ගිත්මාට දෙන ඉගි,ගිත්මා ලවන්ට දෙන ඉගි හරි සමානයි නේ...මේ කතා මාලාව පුරාවටම .ඒ love seen වල එක සමාන love experssion තියෙන්නේ...මාර විදියට ගැලපෙනවා බං....පට්ට copule එකක් drma එකේ.....
@dinethnimthaka8234
@dinethnimthaka8234 3 жыл бұрын
Aththa kathawa
@statusworld-u7p
@statusworld-u7p 3 жыл бұрын
දැකපු ලස්සනම On screen couple එක 🤟❤️❤️
@hasharipathmadivakara7199
@hasharipathmadivakara7199 3 жыл бұрын
Aniwarenma. Mat mechchara matching couple ekak meeta kalin lankawe dakala na.
@geethikarajapaksha2221
@geethikarajapaksha2221 3 жыл бұрын
Lass
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
හැන්දැවේ හී පොද වැස්සේ සිංදුව තාමත් අහන සෙට් එක කෝ👍👍😘😘
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
ou ane math ahanava
@sujeewapriyadarshani3066
@sujeewapriyadarshani3066 3 жыл бұрын
අපි තාමත් අහනවා💖
@keshanidilmi3833
@keshanidilmi3833 3 жыл бұрын
@@sujeewapriyadarshani3066 ou
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 3 жыл бұрын
❤️
@d.m.n.t1246n
@d.m.n.t1246n 3 жыл бұрын
Ow ahnwa
@swarnalatha3682
@swarnalatha3682 3 жыл бұрын
❤❤ඔයානම් මරු අසේනි
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 жыл бұрын
දෙන්න අර වෙලාවෙ තුරුල් උනානම් නියම Romantic Feeling එකක් ගන්න තිබුනා.........😊
@nuwanphon2594
@nuwanphon2594 3 жыл бұрын
ඒකනම් මටත් හිතුනා
@dasunimadhushika9728
@dasunimadhushika9728 3 жыл бұрын
අද නම් අසෙනි හුගක් සතුටු වෙයි මහී ආපු නිසා 🥰❤️ මහී ගෙදර අයට අහු වුනේ නැති වුනොත් හොදයි 😢❤️
@sllyricssong8251
@sllyricssong8251 3 жыл бұрын
අනේ ඔව් ලස්සන episode එකක් වාගේ අහුවෙන්න නම් එපා
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අනෙ අවිවෙන්නාමි එපා ඉනින් එ අදරෙ ❤❤❤❤❤❤
@SLPOSES
@SLPOSES 3 жыл бұрын
ඔව් නේද එයා අද හුකක් සතුටු වෙයි
@chandanikuragama4388
@chandanikuragama4388 3 жыл бұрын
අනේ එදිරි අන්කල් මුල් ටික ලස්සනයි ඊළඟ episodes කන්න එපො මෙන්න වැන්දා
@dinuliwanigasooriya8182
@dinuliwanigasooriya8182 3 жыл бұрын
adeee ada epi ya maruuu asi ,mahii ,saku😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤
@viharasuharshani8555
@viharasuharshani8555 3 жыл бұрын
අනේ මහී අයියා පවූ ගුටිත් කෑවා..😀
@isuriprabuddhima7155
@isuriprabuddhima7155 3 жыл бұрын
ආදරය කරන කොට එහෙම තමා
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
පවි අනෙ අසෙනි මහී මට විරද අැඩුනෙ 😭😭😭😭
@ameeshabandara6142
@ameeshabandara6142 3 жыл бұрын
මහී ❤😊
@rivariva1372
@rivariva1372 3 жыл бұрын
අදමන අපිට ගොඩක සතුටුයි මහි අසේනි ගැන්
@ss-rs9bm
@ss-rs9bm 3 жыл бұрын
අද නම් අහු වුනොත් මහී අයියට ගුටි කන්න නෙමේ මැරුම් කන්න තමා වෙන්නෙ😆😆✌️
@amplover3704
@amplover3704 3 жыл бұрын
Aththa 👍😂
@csk4134
@csk4134 3 жыл бұрын
වෙඩි කන්නත් වෙයි 😁🔫
@senuwa.3241
@senuwa.3241 3 жыл бұрын
අනිවාරයෙන්ම
@sachininadeesha6753
@sachininadeesha6753 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනේ 💚❤️
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
ඊයෙ දළුගමගෙ ටෝක් ටිකනම් කොර. ඇමති නෙවෙයි මොකා උනත් බඩවැල් එලියට අදිනවා කියපු එකනම් සුපිරී... අසනි මහී වෙන් වෙන්නෙ නෑ ඒක ශුවර්. ඒකට දළුගම ඉන්නවා ඒක නිසා බයවෙන්න දෙයක් නෑ
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
මමඅයෙන් බැලුවා අසෙනි මහීගෙ ටික ❤❤❤
@oderenyeager
@oderenyeager 3 жыл бұрын
ado අසිනි මහීගේ ආදරේට ඇස්වහක් වදි න wa 🤣🤣🤣🤣🤣🤣
@dhanushimaheshika3217
@dhanushimaheshika3217 3 жыл бұрын
Ane aseni mahee adarayata as wahak kata wahak nowadewa... E dennage idiri gamanata Jaya prarthana karanawa... Adarei aseni akke mahee aiye Godaaaaaak.,.... Oyala dennata Jaya wewa!!!!!! Adarei hamadama.........
@nadeekafonseka8296
@nadeekafonseka8296 7 ай бұрын
මහී ❤ අසෙනි හොදට ගැලපෙනව❤. අනේ ඇත්ත ජීවිතයෙත් ඒ දෙන්න එකතු උනානං❤😢❤❤. ❤❤❤❤ලවන් අභිෂේක් + ගීත්මා බන්ඩාර. ❤❤❤❤
@Harshi812
@Harshi812 3 жыл бұрын
කෙල්ලො දෙන්නෙක් කොල්ලෙක් මඩෝනො කාලෙකින් දැක්කේ😅😅😅අනේ මුන් දෙන්නව නම් වෙනකරන්න එපා එදිරි මාමේ😄
@hemalata3390
@hemalata3390 3 жыл бұрын
පොසත් මිනිසුන්ට අාසර්සයක් තියනවා මෙ අාදර කාතාවෙ.
@gayanidilrukshi6490
@gayanidilrukshi6490 3 жыл бұрын
අද එපිසෝඩ් එක නියමයි......❤️💜
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අසෙනි මහී ❤❤❤❤
@ruvinimadhurika4201
@ruvinimadhurika4201 3 жыл бұрын
මහි අහුවුන එක හොදයි එතකොට කලන දැන ගනි පොස්ටර්වලට ගිනි තිබ්බේ මහි නෙමේ කියලා
@viloka8817
@viloka8817 3 жыл бұрын
Ane manda ahu unot guti kayi na ahu venne na ginitibba ekata mahila polisiyata geniyai usaviyedi aseni yaluvayi mahi evele asenit ekka hitapu bava kiyayla mahiva beraganivi ehema tamai venne
@keshani3700
@keshani3700 3 жыл бұрын
අනේ පව් මහී අයියා ගුටිත් කාවා🥲🥲
@nisansalasadamali8601
@nisansalasadamali8601 3 жыл бұрын
එදිරි අංකල් අදත් මහීව අසේල අංකල්ට අහු කරයිද දන්නේ නෑ 🤕🤕
@chamindagunawardhana29
@chamindagunawardhana29 3 жыл бұрын
එහෙම කරොත් නම්ම්, මේ කතාව බලන එක නවත්තනවා නවත්තනව නවත්තනවාමයි.. කලින් වගේ නිකන් නෙමෙයි කියන්නෙ මේ නම් ඇත්තටමයි කියන්නේ.
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
අනෙ එපා අසෙනි මහී වෙන් කරන්න එපා 😭😭😭
@amplover3704
@amplover3704 3 жыл бұрын
Ane mnda kiyanna ba ... eyava sure na 😒😒
@yashnavo
@yashnavo 3 жыл бұрын
නියමයි අසෙනී..
@klklghg9147
@klklghg9147 3 жыл бұрын
Geethma very beautiful today 💕💕💕
@fathimaferoza6886
@fathimaferoza6886 3 жыл бұрын
අද කතාව ලස්සනයි ස්තූතියි 🙏❤️ මයි ❤️අසිනි
@damayanthikumary6084
@damayanthikumary6084 3 жыл бұрын
කලපනට අහුවෙන්න එපා අසෙනි මහි පවු ලස්සන ආදරෙ කතාවක් මහි අසෙනි මේ දෙන්න එකතු වෙන්න ඔනේ බුදු සරණයි
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
මම👋👋👋👋👋👋වැදලාකියනවා මහි අ ෙසිනිව මටිටු කරන්න ඒපා අපිට හැමදකම දුක ෙදන්න ඒපා ෙදන්න ෙග් අාද ෙරට ඒ ෙදන්නා පවි අපිට කනාවඅ ෙන්මටිටු කරන්න ඒපා කරැවන් ඒන්න කලින බලන්න අමාරැයි අැස්වලට කදුලු ඒනවා 😭😭😭😭😭😭😭😭😭
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
අහුවෙින්න නම් කාටවත් මහී අසෙනි හරිම පවි
@sandysandy6727
@sandysandy6727 3 жыл бұрын
අසේනී බෝල ගෙඩිය වගේ ලස්සන වෙලා
@shanimadhu4027
@shanimadhu4027 3 жыл бұрын
Ammoooo mahiwa ahu වෙන්න එපා ...lovely couple masini ❤️❤️❤️❤️
@stfu9146
@stfu9146 3 жыл бұрын
Omg today is the best episode everrr !!! Mahi is so cute I can't stop laughing his cute expression it's so funny
@lifevscolor7848
@lifevscolor7848 3 жыл бұрын
Ada nam mara lassanayi . Lavan and geethmayi harima lassanayi . Mare maru. Heta mona veyida danne na. Ane hoda deyak vanna budu saranayi.mahigeyi asenigeyi adareta suba pathanava. E dennage adare hamada thiyeva .jaya veva.
@vonarasaneli6981
@vonarasaneli6981 3 жыл бұрын
අසේනිගෙයි මහීගෙයි ඩයලොග් වලට කාටද ඇස් දෙකට කදුලු ආවෙ 🥺
Sangeethe | Episode 654 25th October 2021
17:33
TV Derana
Рет қаралды 812 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 21 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Sangeethe | Episode 566 23rd June 2021
17:46
TV Derana
Рет қаралды 993 М.
Sangeethe | Episode 722 27th January 2022
18:19
TV Derana
Рет қаралды 624 М.
Sangeethe | Episode 917 28th October 2022
19:07
TV Derana
Рет қаралды 781 М.