Sangeethe | Episode 721 26th January 2022

  Рет қаралды 621,141

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe | Episode 721 26th January 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Sangeethe

Пікірлер: 311
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
පවනි හරිම ලස්සනයි 😍😍 ඒ කෙල්ල කතා කරන විදිය හරිම අහිංසක පාටයි.
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
ඔව් ඔව් ඒක ඇත්ත😁😁😁😁
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@nipunageethanjana3414 මේ ඔයානෙ😅😅
@nipunageethanjana3414
@nipunageethanjana3414 2 жыл бұрын
@@promodibhagya9696 හා ඔව් ඔව්😊
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@@nipunageethanjana3414 හ්ම්ම්😊
@anomaanu3587
@anomaanu3587 2 жыл бұрын
මහියා අයියෝ රෙකොඩි පාරක් දාගත්තා නමි තමා තවත් හොද පවනිගෙ කතා ටික...
@chutimanike1247
@chutimanike1247 2 жыл бұрын
අම්මෝ සකුණිනම් මාර කෙල්ලක් තමයි 😂😂🥰😘❤️
@dulajmadu6144
@dulajmadu6144 2 жыл бұрын
Ai
@chutimanike1247
@chutimanike1247 2 жыл бұрын
@@dulajmadu6144 😂😂🙈😹
@lalpriyantha9474
@lalpriyantha9474 2 жыл бұрын
Ada nm kella beela wage😅
@dulajmadu6144
@dulajmadu6144 2 жыл бұрын
Hmm
@chutimanike1247
@chutimanike1247 2 жыл бұрын
@@lalpriyantha9474 😂😂🙈
@u.ggunarathna6182
@u.ggunarathna6182 2 жыл бұрын
අනේ මහීගේ ආදරේ පොඩී දේටත් ලගින් ඉන්නවා...ඒම ආදර ලබන්න පීන තියේන්නේ ඕන❤❤❤❤
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අද පවනි එනවා මහී හම්බ වෙන්න බලමු අද මොනවා වෙයිද කියලා අසේනි❤මහී
@keshani3700
@keshani3700 2 жыл бұрын
අනේ අසෙනි අක්කීයි මහී අයියටයි තියෙන්නේ කවදාවත් වෙනස් නොවන ආදරයක් අනේ ඒ ආදරෙ තතවත් ලස්සන වෙන්න ඕනී 😘🤩🤩❤❤
@cricktharu4365
@cricktharu4365 2 жыл бұрын
Gon ganniye meva katha
@devdunie
@devdunie 2 жыл бұрын
@@cricktharu4365 ඕයි ඕයි 😂
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
පවනි මහියි එකතු වෙල කල්පනගෙ වැඩ ටික අහු වුනා නම් මරු🙃🙃🙃🤗😊
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
ඊයෙ අසේනි ගෙ අත තුවාල වෙලා තිබුනා 🥺 මහී දන්නව අසේනි ට වෙන හැම පුංචි කරදරයක්‌ ගෙනම හොයල බලන්න මේකනම් මාර ආදරයක් 👏💖 ( ) L A V A T H M A ✍️
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@fathimakwt9736 🙏
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
🇸 🇦 🇳 🇬 🇪 🇪 🇹 🇭 🇪
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
ඉක්මනට මහී ට ලැබුනු birth day party එක ඕනේ
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
සිංදුවක් දුන්නෙ නෑනේ කාලෙකින්..ඉක්මනට LA ගෙ සිංදුවක් ඕනේ🤞🤞💙
@mithilamethadi8087
@mithilamethadi8087 2 жыл бұрын
❤️❤️😘 මහි අයියාගෙයි අසෙනි අක්කිගෙ ආදරේ හරිම ලස්සනයි කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා එ ආදරෙට 😍😍🥰
@faisalalhammadi3362
@faisalalhammadi3362 2 жыл бұрын
Ekata me nari musalayek innawane akul helanna gal musalaya
@Pixelstudioadvertising
@Pixelstudioadvertising 2 жыл бұрын
Hadigawila Pala magule love couple eka
@faisalalhammadi3362
@faisalalhammadi3362 2 жыл бұрын
@@Pixelstudioadvertising kiyapu ekata deiyange pihitai nodakin kalakanni anunta des thibbama thamanta enawa balagena parissamen
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@faisalalhammadi3362 👌
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
හැඩකාරි 4M ගහමු ලවත්මා fansලා...set එකම එකතු වෙලා..ඉක්මනටම🤞🤞
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
කොච්චර කරදර තිබුන ත්ඒ ආදරේ කවදාවත් නැති වෙන්නේ නැ එක තමා ආදරේ කියන්නේ ඒ ආදරේ ගොඩක් ලස්සනයි අද කතා ව ගොඩක් ලස්සනයි මහි තමා අද කතා ව ගොඩක් ඉන්නේ අසනී මහි වගේම ලවන් ගීත්මා ආදරේ න් ඉන්නදෙන්න ට ම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤
@keshani3700
@keshani3700 2 жыл бұрын
අනේ අපේ මහී අයියට ආයෙත් ප්‍රශ්නයක් දාන්නද යන්නේ අනේ පව් මහී අයියා අනේ ඔය කල්පනයාව මරලවත් දානවනම් කොච්චර හොඳයිද අනේ මැරියන්කෝ අසෙනි ගේ මහීගේ ආදරේ කඩන් නැතුව ❤❤😘😘😘❤
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
දැකගන්න හැම මුහුණකම සිනාවක් රැකදෙන්න ලොව සෑමදෙන විඩාපත්🙏 සුභ හෙට දවසක් වේවා යාළුවො හැමෝටම🙏🌸
@imasha8177
@imasha8177 2 жыл бұрын
Ammo mahigei,asinigei adare ❤️Lawathma lovely cuple ❤️❤️
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
මහී❤️අසෙනි කල්පන❤️පවනි දසුන් ❤️අමායා පොලා ❤️සෙනුරි කලණ❤️සකුණි
@fathimaafra5968
@fathimaafra5968 2 жыл бұрын
Spr
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
👍👍👍👍👍
@chamari133
@chamari133 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@upeksenanayake6713
@upeksenanayake6713 2 жыл бұрын
Senuri ❤️ Kalana ඒක තමයි ගැලපෙන්නෙ.
@nilukaerandi
@nilukaerandi 2 жыл бұрын
Superb
@erandakumara9625
@erandakumara9625 2 жыл бұрын
මෙච්චර කරදර තිබිලත් මහී අසේනිගේ අතේ තුවාලෙට ගාන්න බෙහෙතුත් යවනවා🥰🥰🥰.. එක තමා ඇත්තටම ආදරේ 💖💖💖..
@Pixelstudioadvertising
@Pixelstudioadvertising 2 жыл бұрын
Redda
@faisalalhammadi3362
@faisalalhammadi3362 2 жыл бұрын
@@Pixelstudioadvertising oyage jiwithe kohchara asarthakada kiyala msg walinma therenawa thawa pau puroganna epa thiyena pau iwarakaraganna
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤😭
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@Pixelstudioadvertising රේදි නෑ ඉවරයි දැන් තියෙන්නේ සාරි 🤣 නිකන් බොරුවට බලලා ඉවර වෙලා comment කරනව මානසික ලෙඩ කියලා උබලට තමයි මානසික ලෙඩ 🤣
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@faisalalhammadi3362 👌
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
හොදම හරිය එලියට ආවා නෙද මාහියෝ නියමයි හොයා ගන්න ඔන ටික නිකම්ම ලැබුණා .❤️🔥🔥🔥🔥🔥🔥❤️
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
👍
@erandakumara9625
@erandakumara9625 2 жыл бұрын
ඒ පාර මොන මගුලක් නටන්න යනවද දාන්නේ නේ මේ එදිරිමුනි පවනිව දාලා 🙄🙄... මොනා උනත් අසේමහිගේ ආදරේට කව්රු නිසාවත්, මොන හේතුවක් නිසාවත් කරදයක් වෙන්න එපා එහෙම උනොත් නාට්ටියේ මිනිස්සුන්ට එපා වෙලා views තවත් අඩු වෙයි 😔😔😔
@ayomasujani9734
@ayomasujani9734 2 жыл бұрын
👍❤️
@streb6
@streb6 2 жыл бұрын
Tonight the piece of music played when Senuri and Pola had, that interlude, encounter while making tea , just simply the best ,apt heart felt expression , serenade 💚💐
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Geethma lawangei tawa godak lassa na netumak dennako hedakari wage
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
මහී අසෙනිට කොච්චර ආදරෙයිද
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
ලවන් ගීන්මා ❤❤❤❤❤❤❤❤
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
L A V A T H M A 💙
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
Thank you so much tv derana ( deweni inima, sangeethe )
@arunianuradi9376
@arunianuradi9376 2 жыл бұрын
පවනි මහි අද හම්බෙනවා නෙද අසිනි එයිද 😊
@arunianuradi9376
@arunianuradi9376 2 жыл бұрын
කල්පන සංගීතේ කතාවෙන් අයින් වෙනවට කැමති අය කො බලන්න 👍
@madhushankasupun7744
@madhushankasupun7744 2 жыл бұрын
පිස්සුද ඔයාට .කල්පන නැතුව මේ කතාව වැඩක්ද .අර කොන්ද පන නැති මහී කියන පුත්තලම් බූටරුවගේ මෝඩ ආතල්ද බලන්න කියන්නෙ
@shyamadilrukshi9523
@shyamadilrukshi9523 2 жыл бұрын
අනෙ කවුද පුත්ලම බුරැවා
@madhushankasupun7744
@madhushankasupun7744 2 жыл бұрын
@@shyamadilrukshi9523 ඔයා
@shyamadilrukshi9523
@shyamadilrukshi9523 2 жыл бұрын
මම 7ශෙනියෙ
@madhushankasupun7744
@madhushankasupun7744 2 жыл бұрын
@@shyamadilrukshi9523තව මල් කතා බලන්න මා පුතේ. හොද අනාගතයක් ලැබෙයි
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
අද මහීගෙ බයික් එක නියනවා කාලෙකීන් නෙද
@keshani3700
@keshani3700 2 жыл бұрын
මහී අයියා රෙකෝඩ් කරලනම් හොඳයි 🥺
@arunianuradi9376
@arunianuradi9376 2 жыл бұрын
මහි අසිනි ආදර කතාව ගොඩක් ලස්සනයි ❤️❤️
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@udarasithumina6497
@udarasithumina6497 2 жыл бұрын
මේ පාර නම් මහීලාට කිසිම බකට් එකක් නොදා show එක ගහන්න දෙන්න 😣😣😣😣😏😏
@Bro23837
@Bro23837 2 жыл бұрын
පවනි ගේ ලස්සන්න😍😍😍
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
අවස්ථාවෙන් උපරිම ප්‍රයොජන ගන්න පවනී🤣🤣
@rukmandfernando9128
@rukmandfernando9128 2 жыл бұрын
Sakuni is superb. A class act. Funny girl.
@ameeshabandara6142
@ameeshabandara6142 2 жыл бұрын
මහී 😋♥️
@tharakanimesh8598
@tharakanimesh8598 2 жыл бұрын
පොලා දැන් හෝටලේ වැඩට යන්නේ නැද්ද බන් .අනික කෝ මුගේ කෙල්ල .අනේ මන්ද මෙහෙමත් කතා 😂😂😂😂😂😂
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
එදිරි අංකල් කතාව ලියන නිසා මහියි පවනි set කරයිද දන්නෙත් නෑ🤪🤪😬😬
@user-ts3wm5qf1k
@user-ts3wm5qf1k 2 жыл бұрын
අනේ යාළුවනේ මට දහසට උදව් කරන්න ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ...අනේ ඔයාලට ගොඩක් පින් සිද්ද වෙයි මට මේ උදව්ව කරිත් අනේ යාළුවනේ අපු අමාරුවෙන් ගොඩ යන්න හදන මිනිස්සු අනේ මට උදව් කරන්නකෝ...
@sewwandi773
@sewwandi773 2 жыл бұрын
Asenige yaluwa maru anee anna niyama yaluwoo
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼 අදත් ❤️ ❤️❤️❤️ පොලා 💖 සෙනුරි
@renurenu4173
@renurenu4173 2 жыл бұрын
පවනි හරිම ලස්සනයි රෝස 🌹 මලක් වගේ
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
💔💔
@buddhini415
@buddhini415 2 жыл бұрын
අපෝ කල්පණ නම් කවදාවත් මට්ටු වෙන්නෙ නැති තිරිසනෙක් අප්ප 😡😡😡😡 පොඩි ළමයි පාවිච්චි කරනවා.. මූ මිනිහෙක්ද අප්ප
@jkini878
@jkini878 2 жыл бұрын
උලමා ව ෙග් මහි ගවි නියන්න පුලුවනි ද මහි හරිම ලස්සනයි සිරියවන්තයි හරිම හැඩයි අපි කැමනි මහිට යි
@vismi126
@vismi126 2 жыл бұрын
ආයෙත් කලපනගේ වැඩක්ද දන් නෑ පවනිව මහී එක්ක හිතවත් කරන්නේ
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ගයමූ දවසක .............. ජීවිතේ තාලේ ........... 🌸🌸🌸🌸 අසෙනි💞මහී ❤❤
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤
@michealfernando8869
@michealfernando8869 2 жыл бұрын
@@fathimakwt9736 hi
@dinujapushpakumara3034
@dinujapushpakumara3034 2 жыл бұрын
Hi
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@fathimakwt9736 😊❤
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@michealfernando8869 😊❤
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Mahi 💖😚
@priyaruwanchathuranga7679
@priyaruwanchathuranga7679 2 жыл бұрын
ඇල්වතුරෙන් තේ හදනවා දැක්කමයි 😂😂
@nayananayana5884
@nayananayana5884 2 жыл бұрын
කල්පන තමයි නරියා🙄 මහී නෙවෙයි...මූට ගේමක් දෙන්න එකෙක්නැති හැටියක් මූසලයා😡
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
කල්පන තමයි මේ ලොකෙ ඉතුරු උන සමාජෙ❤️❤️ මහී කියන්නෙ සුරංගනා ලොකයක්🤣🤣 ඒකයි ඇත්ත තිත්ත 🌹
@chandanajayaweera6920
@chandanajayaweera6920 2 жыл бұрын
Pavani aseni❤️mahita karadarak wenna nam epa😒 Aseni❤️mahi😘
@imasha8177
@imasha8177 2 жыл бұрын
Mahi,asini inwanm kathawa kohmath lassanai❤️❤️
@sudumenika2411
@sudumenika2411 2 жыл бұрын
කල්පන කියන බල්ල නිසා අපිට එපා වෙනා
@onali8514
@onali8514 2 жыл бұрын
Pawani help kroth hoda mahit 🧡
@chamari133
@chamari133 2 жыл бұрын
මහි ❤ අසෙනි
@sewwandi3119
@sewwandi3119 2 жыл бұрын
හීටරේ ගහලා තිබ්බ ප්ලග් පොයින්ට් එක ඕෆ් වෙලා තිබ්බ එක දැක්කෙ මං විතරද 🙈🙈🤭🤭🤭🤭
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 2 жыл бұрын
Plug top ekk ne bn. Nikam wire deka wtrai
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 2 жыл бұрын
Me ediri nm okkom low budget 😂🤮🤮🤮🤮🤮
@hotss5518
@hotss5518 2 жыл бұрын
Mahi❤❤asini
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Hamu una purudu suwadak.nura aseni 💗mahi💗
@isurimusic7809
@isurimusic7809 2 жыл бұрын
මහීගේ අසෙනිගේ ආදරේ කොච්චර ලස්සනයි ද❤️❤️
@chamilashandima2867
@chamilashandima2867 2 жыл бұрын
ලස්සනයි අනේ පවනි අක්කා ❤
@samannishantha8698
@samannishantha8698 2 жыл бұрын
Pawani mahi aiyata mona kiyaida danne ne☺
@dhammikaashan4109
@dhammikaashan4109 2 жыл бұрын
Qqqq
@rmc3567
@rmc3567 2 жыл бұрын
මහියෝ ඔය ටික රෙකෝඩ් කර ගන්නකෝ
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
සිංහයා පිබුවටකවදහරි උබ පරදිනවා අසනී මහි ට පමනයි ආදරේ කරන්නේ ඒ දෙන්නා හදවති න් ම ආදරේ කරන්නේ අසනී මහි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sangeetheofficial2022
@sangeetheofficial2022 2 жыл бұрын
පොලා ගැම්මක් ආ ඒක 😊
@manojmanoj447
@manojmanoj447 2 жыл бұрын
Aseni mahi
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ඇත්තටම කල්පන මානසික රෝගියෙක් . සමහර වෙලාවට ඒ ආතතිය පාලනය කරන්න අමාරුයි .
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
ඇමතිපුතාලට තන්හාවම තමයි
@annomanissanka3944
@annomanissanka3944 2 жыл бұрын
අසිනිගේ මහිගේ යාලුවා නියමයි
@chamidamgedara225
@chamidamgedara225 2 жыл бұрын
මුලින් අලුත් heater එකක් අරගන්න එදිරි අන්කල්. නැත්තන් කාට හරි current එක වැදිලා මැරෙයි 🙄
@kennethtissera8707
@kennethtissera8707 2 жыл бұрын
Pawani you are so pretty I love you
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
නියමයි මහිට.පවනිව.හම්බ.වුන.නිසා.දැන්.හැමදෙයක්ම.දැනගන්න.පුලුවන්.වෙයි.කල්පන.බුරැපැටියගෙ😀😀
@user-gy6ut7ek5j
@user-gy6ut7ek5j 2 жыл бұрын
හොදට ඩ්‍රාමා එක බලන්න කො මහිගේ නන්ගි තේ හදන තැන හිටර් එකෙ ස්විච් එක දාලා නැ ඇල්වතුර අතට වක් කර ගන්නෙ 😁😜😂😂
@nilukathakshila6442
@nilukathakshila6442 2 жыл бұрын
Kalpana thamai niyama nariya deshapaluwan thamai mulu mahath samajayama kanne.
@thanulibhagya9621
@thanulibhagya9621 2 жыл бұрын
Very beautiful nice tele drama.mahi, aseni, dasun, amaya, pola, Rashmi, lamba, mashi very beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ lovely 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 couple 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@newsam547
@newsam547 2 жыл бұрын
මේ පාර පාඩම පවනිගෙන් ඇමතිගේ පුතේ 😂
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
නොයෙක් නොයෙක් වසංගතවලට ගොදුරු වී සිටින සියලු දෙනා ම එම වසංගත වලින් සුවකර එම වසංගත නොවැළදී සිටින සියලු දෙනාම සියලු ම වසංගත වලින් ආරක්ෂා කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘 ❤❤❤❤❤❤❤❤❤❤
@sath957
@sath957 2 жыл бұрын
Pawani akkanm harima hoday ❤❤❤❤ adarei godk
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
so nice❤️
@vidusha8699
@vidusha8699 2 жыл бұрын
කල්පනට ලගදිම කැමක් සෙට් වෙයි කියන උන් මෙ කොනට.❤😏.
@darshananuwan9432
@darshananuwan9432 2 жыл бұрын
අපිටත් මහි අයියගේ Number එක ඔනි😊😍😊
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Siyaluma corona Rogin suwapath wethva
@jkini878
@jkini878 2 жыл бұрын
ෙපානවා ෙන්ද බුරැවා පවනි එක්ක යනවා අැවිදින්න
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Mahi.asani.♥️❤❤❤❤🇱🇧🇱🇰🇱🇰
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
අසෙනි මහී ❤❤❤❤❤❤❤❤
@Pixelstudioadvertising
@Pixelstudioadvertising 2 жыл бұрын
Hedigawila akulola pala
@alhamazain6707
@alhamazain6707 2 жыл бұрын
මේ කතාව මිනිසුන්ට වයිර කරන්න ඒකයි ආදර්ශය
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
ඇත්තටම කල්පනගේ හැසිරිම තාත්වික වෙන්න පුලුවන් නමුත් මේ විදිහෙට මිනිස්සු හැසිරෙනවා එකෙට මොකද කෙරන්නේ දෙරන
@ajithsujeewa7958
@ajithsujeewa7958 2 жыл бұрын
Ammo itin senurigei polagei adare maru ane😘😘😘 supori 😍😍😍 niyamai
@dssandaartcraft6409
@dssandaartcraft6409 2 жыл бұрын
හැම විශේෂ දවසකටම ඊට අදාල ලස්සන සුබ පැතුම් පතක් ඔයාලට..🧚🧚 ඔයාලත් කැමතී නම් එකතු වෙන්න
@sudumenika2411
@sudumenika2411 2 жыл бұрын
අපිට මේ කතාව එපා කරනවනෙ
@latalata8516
@latalata8516 2 жыл бұрын
පවනි..මහිට..අසනිට..උදවු.කරන්න..එ..ෙදන්න..පවු...ඔයා..කල්පනව..බදින්න
@hhdhdrhhr7707
@hhdhdrhhr7707 2 жыл бұрын
අනේ පල කල්පනයෝ තො වගේ පහර බල්ලේක් තවත් නැහැ .උඹ ඇවිල්ලා වානචාරයේක් .
@jkini878
@jkini878 2 жыл бұрын
නියමයි
@harshajithdulanga6732
@harshajithdulanga6732 2 жыл бұрын
මෙච්චර කරදර වෙලා තියෙද්දි මහි අසෙනිගේ අතේ ගාන්න ක්‍රීම් AHEMATH යවනවා 😀😀😀😀😎😎😎😎😎😎😎😎😎😃😃😃😃😃😃😃😀😀😀😀😀😊😊😊😊😊😊😊😊😊😎😎😎😎😎😎😎😎😎😎😎😎
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
කල්පනයා රඟනවා වැඩියි
@hlh2777
@hlh2777 2 жыл бұрын
Ane shok hashemi,Maher,sakuni,pola...❤❤❤❤❤❤❤❤❤kathawa supiri
@Wisadwijesinghe9306
@Wisadwijesinghe9306 2 жыл бұрын
හෙන බොරින් නේ මෙක දැන් 🙂
@iresha5084
@iresha5084 2 жыл бұрын
සකුනී- කුනී 😂🤭
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 2 жыл бұрын
Me wage apita aththa jiwitheth adare labunanam kochchara lassanada me tharam dukak naha hadawathata
@newsam547
@newsam547 2 жыл бұрын
අඩේ බොලාගේ කොටස මාර ලස්සනයි 🤗
@msfrinowziya9674
@msfrinowziya9674 2 жыл бұрын
Kalpana mahi ayya nemai nariya oya thamai nariya 😠😡 pavani oya ikmenate badinna kalpana ve
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 жыл бұрын
Ammmoo polage e adreii niyamaiiii ❤️❤️❤️
Sangeethe | Episode 722 27th January 2022
18:19
TV Derana
Рет қаралды 611 М.
Sangeethe | Episode 740 22nd February 2022
20:24
TV Derana
Рет қаралды 614 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Sangeethe | Episode 679 29th November 2021
25:03
TV Derana
Рет қаралды 1,2 МЛН
Sangeethe | Episode 692 16th December 2021
23:05
TV Derana
Рет қаралды 625 М.
Sangeethe | Episode 388 15th October 2020
21:36
TV Derana
Рет қаралды 1,9 МЛН
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 68 М.
Sangeethe | Episode 695 21st December 2021
20:15
TV Derana
Рет қаралды 694 М.
Sangeethe | Episode 756 16th March 2022
21:56
TV Derana
Рет қаралды 461 М.
Sangeethe | Episode 719 24th January 2022
19:16
TV Derana
Рет қаралды 551 М.
Bitmeyen muz
0:12
Ailevidurumlar
Рет қаралды 22 МЛН
Boys vs Men #trollface #edit #troll
0:24
Kenon Edits
Рет қаралды 14 МЛН