Sangeethe | Episode 769 04th April 2022

  Рет қаралды 490,169

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 283
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
මහි අසනී ට ගොඩක් ආදරේ නිසා තමයි මහි ට ගොඩක් තාර හ යන්නේ අන්මෝ අසනී ගේ සැර අසනී දකින කොට මහි ට දුක හිතුනා ඒ ආදරේ හරි ම ලස්සනයි අසනී මහි ලවන් ගීත්මා ආදරෙයි බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤
@dinuriwasana7282
@dinuriwasana7282 2 жыл бұрын
අමො මහී අසෙනි ඔය දෙන්නාගේ acting මරු ඉයෙ ඔය දෙන්නාගේ කොටසෙ පොස්ටර් ගලවනකොට කරපු රණ්ඩුට මට හිනා ගියා කමන්නෑ කොමහරි යාළු වුණානේ මට ඒ ඇති
@yaa_itz_dj
@yaa_itz_dj 2 жыл бұрын
Matath hina giya
@shanimadhu4027
@shanimadhu4027 2 жыл бұрын
Ammooo ada natya බලලා අසිනිත් එක්කම ඇඩුවේ මම විතරද..අම්මෝ එ ආදරේ ....මසිනි super couple ...💕😊❤️😘😘😘😘😘😘😘 pola ,sakuni දෙන්නටත් ආදරෙයි ගොඩාක් ..❤️😘😘😘
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
අසෙනිගේ,හිතේ තියෙන දුක මහිත්,පවි ❤❤👍
@nimalwijitha8035
@nimalwijitha8035 2 жыл бұрын
අසෙනි අක්කි හොඳටම අඩනවා ...😥 මහී අයියා අසෙනි අක්කිට කොච්චර බැන්නත් තාමත් ආදෙරෙයි .❤️ අසෙනි අක්කි පෝස්ටර් ඉරන්නේ මහී අයියට ආදරේ නිසා .ආදරේ කරනකොට ඔහොම තමයි .පොඩි දේටත් රණ්ඩු කරනවා. ඔය දෙන්නටම ආදෙරෙයි ගොඩාක් 😘😘😘❤️❤️❤️ ❤️අසෙනි අක්කි ❤️ මහී අයියා ❤️
@buddinianuttara4860
@buddinianuttara4860 2 жыл бұрын
මහි කොච්චර උනත් අසිනිට ආදරෙයි ගොඩක් අසිනිත් මහිට ගොඩක් ආදරේයි එ දෙන්නගෙ රන්ඩු හරිම අාදරනියයි💖🙈
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
😅🤣
@DinaSena-pd5cy
@DinaSena-pd5cy 2 жыл бұрын
Aseni කඳුළු අස්සෙන් හිනා වෙනකොට හරිම ලස්සනයි 😍
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
Ow❤❤
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
Are u high
@sumithrawathimanike3225
@sumithrawathimanike3225 2 жыл бұрын
ඔවු ඇත්තටම ලස්සනයි
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
@Innovation wht
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
@Innovation wht?
@Nima-q4r
@Nima-q4r 2 жыл бұрын
අනේ ඒ ආදරේ ඇස්වහක් නම් වදින්න එපා අසී මහී ❤️❤️. 🥺❤️ කෝ බලන්න ඔහොම වලි තියෙන කට්ටිය 😒❤️🧚‍♀🧸🥺
@shanimadhu4027
@shanimadhu4027 2 жыл бұрын
🙋😁😊
@Anu19988
@Anu19988 2 жыл бұрын
දේශපාලන ය උඩ දානඑක නවත්තන්න එදිරි Drama එ⁣කටවත් එපා කාලකන්නි දේශපාලන ය. උන්ට තැනක් Drama එකකවත් දෙන්න එපා.
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤👍🏻
@thilinihansika4571
@thilinihansika4571 2 жыл бұрын
Aniwaryenma eka ahema karanna ❤️
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
Gee akki adanakota harima cute❤❤❤
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අද එපිය පුරාම poster ගලවා ගලවා හිටියා🤧 අලුත් දෙයක් ඕනේ එදිරියෝ.. කතාවෙන් ලොකු වෙනසක් ඕනේ😑😑
@a.s.kumari6850
@a.s.kumari6850 2 жыл бұрын
මහි අද ලස්සනයි ❤️❤️❤️🌷
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
😅😅🤣🤣
@sithuuD
@sithuuD 2 жыл бұрын
අසෙනි ගෙ acting 🙈❤️✨
@supipikaushi966
@supipikaushi966 2 жыл бұрын
අසෙනි මහී ❤❤❤❤❤❤❤❤
@subhagyaudaraka5429
@subhagyaudaraka5429 2 жыл бұрын
මහී අයියා මොනව වුනත් කෙල්ලට පන ඇරලානේ .... අඩනවට කැමතිත් නැහැ.අඩන එක නවත්තන්න කරපු try එක සාර්ථකයි.බාධක මැදින් අසේනි මහී ආදරය ඉදිරියටම. Romantic couple එකක් දැක්කනම් ඒ මේ දෙන්නම තමයි. අඩන ගමන් හිනා වෙන හොර කෙල්ලකුයි මහි අයියට හම්බ වුනේ. තරහ ගියපුවාම මහීට බය වුනත් මුනේන් ලස්සනටම actions දානවා ලස්නයි. 🙏🏻❤️❤️❤️
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
💞✌️
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
අසෙනි මහී සුන්දර වලියක්💞🥺😍🤭
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
😅🤣🤣😅😅garbage
@sujanitaniya1143
@sujanitaniya1143 2 жыл бұрын
මහි අසෙනි අද ලස්සනයි ❤❤❤❤❤
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
අනේ අසෙනි අක්කි පවු 😥 අසෙනි අක්කි මහී අයියට ගොඩා...ක් ආදරය කරලත් ඇයි අනේ මහී අයියට අසෙනි අක්කිව විශ්වාස කරන්න බැරි 😥 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ සංගීතේ බලන්න 😘😘😘😘😘😘 ❤❤❤❤❤❤❤❤❤❤
@prathnayaka2409
@prathnayaka2409 2 жыл бұрын
අනේ එහෙම තමයි ආදරේ කරද්දි,ආදරේ වැඩි උනාම තමයි චුටි දේටත් රන්ඩු කරන්නේ,හිත රිද්දගන්නෙ,කතාවට උණත් ආදරේ.
@jayantharathnayake5761
@jayantharathnayake5761 2 жыл бұрын
99
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
දේශපාලනේ ගාවගෙන කතාව කනවා. ලස්සනට ලියන්න පුලුවන් කතාව😖🤧🤧
@karona..8265
@karona..8265 2 жыл бұрын
අද නම් දූකායි අසෙනි මහි ගෙයි කතාවට හැමෝටම බූදූසරනයි❤️
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
ඔයා ලා සියලු දෙනාටම ජේසු පිහිටයි හරි කැමතියි සන්ගිිිංතය බලන මම හරි ආදරෙයි සියලු දෙනාටම ජේසු පිහිටයි
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
බලන්න අසේනි අඩනවා..... මහී කියන දෙයක් තේරුම් ගන්නැ 😢😞 මට හිතෙන්න Edirimuni අනිත් නාට්‍ය වලට අබියෝග කරනවා මන් කොච්චර මේක කැතට ලිව්වත් views තියනවනේ කියලා ❤ ගැම්මට කතාව ලිව්වනම් මෙහෙම වෙන්නේ නැනේ අපිට 🔥🙂
@hemam7275
@hemam7275 2 жыл бұрын
මහී නම් අන්තිමයි ඇත්ත දැනගෙනත් ඒ අහිංසක කෙල්ලට බනිනව අසේනි පව් පොහොසත් තැනක හැදුනත් හරිම අහිංසකයි
@sumiangelo8298
@sumiangelo8298 2 жыл бұрын
රන්ඩු වෙවී යාලු වෙවී ඔහොම යං... මහී අසනි නිසාමයි බලන්නේ... 🔥👌💜️
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
කාපුටු කාක්‌ කාක්‌....... බැසිල්.... බැසිල්..... බැසිල්...... බැසිල් අපි තමයි හොදටම කරේ..... දැන් සැපද...... මේ කාලකන්නි ටික එලවපල්ලා රටේ සල්ලි හූරගෙන කැවා # GoHomeGota2022
@malanigu5513
@malanigu5513 2 жыл бұрын
mahi.aseheni.niyamai.ada.😁😁😁😁😁💕💕💕💕
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
Thank you so much tv derana ( deweni inima, sangeethe )
@subashini6667
@subashini6667 2 жыл бұрын
අනේ පව් අසෙනි ඇයි මහී අයියේ ඔහොම කරන්නේ අසෙනිට 🥲🥲😥😥
@RanganaHerath984
@RanganaHerath984 2 жыл бұрын
මේ කතාවත් හරියට පාර්ලිමේන්තුව වගේ ලස්සනට කතාව ලියන්න පුළුවන් love story සංගීත දාලා කොහෙවත් යන දේශපාලනයක් ඇදලා දාලා කතාව චෝර කරලා තියෙන්නේ කල්පනය ටයි සුරංජිත් ටයි දෙන්නටම ඇදල අරගෙන ගහන්න ඕන මේ ගමන් 😆😆😆
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤👍🏻
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
එකගායී..👊 හැමදාම කියනවා..ඒත් කනවා...දේශපාලනේ දමලා🤧
@supunpedeep1048
@supunpedeep1048 2 жыл бұрын
Lkkjskknskjjj
@Nima-q4r
@Nima-q4r 2 жыл бұрын
මහී ❤️අසේනි❤️🥺
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
වසන්තේ දෙන්නේ කවද්ද දෙරන🙃🙃 සමහර fansලාට නම් සංගීතේ actors ලා ඉන්න ඒවා බලන්න බෑලූ..🤣 බලන්න බැරි නම් නොබලා ඉන්න..අපි නම් බලනවා අපේ ඩබල ඉන්න නිසා.. සමහරුන්ට රිදිලා ඇති ඒ couple නැති එකට😏😏
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤👍🏻
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
ලස්සනයි
@ireshakolonne9365
@ireshakolonne9365 2 жыл бұрын
අසීමහී සුන්දර වලියක්💕
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
# Gota Go Home අපි එකට එකතු වෙමු මේ කරදරයෙන් ගොඩ එන්න ❤❤💯
@hirutharu3060
@hirutharu3060 2 жыл бұрын
Adanam maru kathawa 😍😍😍😘😘😘😘😘
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
ඇයි මෙහෙම කරන්නේ Mr. Edirimuni කොච්චර ලස්සනට ලියන්න පුළුවන් කතාවක්ද මේකේ ❤😔 Musical show, love story මේ හැම දෙයකින්ම 🔥❤ ලොකු වෙනසක් ඕනෙමයි..... නරක මත් නැ මේ scene එකනම් 10:27
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤👍🏻
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@fathimakwt9736 ❤💯
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
❤️🥰
@rasaniwickramasinghe8031
@rasaniwickramasinghe8031 2 жыл бұрын
හැම එපියෙම දේසපාලනෙ..🙂අප්‍රසන්නයි දැන්නම් ..අසරන මහී තාම එක තැන..
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
🤣❤️
@guvigamage3158
@guvigamage3158 2 жыл бұрын
අසෙනිත් පව් මහීත් පව් 🥺💕🌙💫
@s.a9748
@s.a9748 2 жыл бұрын
ගම වටේම පෝස්ටර් ගහලලු ,ඒත් එන්නෙ මෙතෙන්ටමයි.👄😂😁
@gamaralafmfm1948
@gamaralafmfm1948 2 жыл бұрын
ආආව්..........කදුලු අතරින් ආව මල් හි නා ව....🔥
@leelanuruddha4153
@leelanuruddha4153 2 жыл бұрын
අද නම් ලස්සනයි ❤️
@vihanga7771
@vihanga7771 2 жыл бұрын
Ane e denna shoi 😍😍
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Mahi aseni cute couple
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
දේශපාලුවො.ගැන.ලිව්වා.ඇති.දැන්.අසනිටයි.මහිටයි.නිදහසේ.ආදරේ.කරන්න.දෙන්න.එදිරි.මහත්තයො
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
# Gota Go Home අපි එකට එකතු වෙමු මේ කරදරයෙන් ගොඩ එන්න 🔥❤
@hashinikaushalya5790
@hashinikaushalya5790 2 жыл бұрын
අනේ එදිරිමුණි මාමේ මොකද කරන්නේ අප්පා ඔයා 😣😣😣
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
දේශපාලනේ ඇති දැන්වත්.. මේ කතාවෙ main plot එක දේශපාලනේ වෙලා දැන්..🤧🤧
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
😅🤣🤣😅🤣
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
දේශපාලනේ නවත්තලා දැන්වත් theme එකට කතාව ලියන්න එදිරියෝ😖😑
@manorisudarshni3250
@manorisudarshni3250 2 жыл бұрын
අසෙනිව අඩවන්න එපා ගොන් මහීයො අසෙනි මැණික පව්😭😭😭
@ravithrdesilva
@ravithrdesilva 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 🙏 🙏 දේරණ තේරුවන් සරණයි සියලුම දේනා ට
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Asni paw hebei waliya niyamai
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Asiny you cry time I feel so sad 😢😢 me also crying 😭😭 really you are so much love 💕 mahie.he also same love you ❤️❤️
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
හැමදාම මේ කතාවේ නපුරු අය කරන ඔක්කොම හරි දුප්පත් අහින්සක අය කරන ඒවාමයි මාට්ටු වෙන්නේ.එතකොට වැඩක් නෑ කතාව .😔
@suwarnaranasinha2357
@suwarnaranasinha2357 2 жыл бұрын
YwdpZ
@nadi5947
@nadi5947 2 жыл бұрын
ane aseni adana vidiha matat aduna😭❤❤
@PranithaPranitha-v3p
@PranithaPranitha-v3p Жыл бұрын
❤❤❤..maru..❤❤❤
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
අසෙනි මහී සතියක් සතුටින් හිටියොත් මාසයක් දෙන්න දුකින් ඇයි එදිරිමාමෙි එහෙම ලියන්නෙ
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
සැමටම ෙතරුවන් සරණයි
@madhurasandeepa9715
@madhurasandeepa9715 2 жыл бұрын
මහීගේ චරිතේ කාලා දාලා 🥴😬😬
@econneconn289
@econneconn289 2 жыл бұрын
දේස පාලනයක් ගා ගෙන මේ කතාව එපා කරවනවා ..හොර දේස පාලුවෝ
@geethikapriyadarshani4934
@geethikapriyadarshani4934 2 жыл бұрын
Sakuni niyama yaluwek🥺❤️
@amigirl901
@amigirl901 2 жыл бұрын
මහී ඔච්චර කේන්ති ගන්න එපා 😳
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
අනෙ මැනිකෙ අඩන්න එපා මැනිකෙ හරි දුක යි මහියි අසනිට සැරකරන්න එපා
@basntbbc51
@basntbbc51 2 жыл бұрын
මේ කල්පන දුප්පත් මෞසයා තාමා අද රජවෙන්නේ කියලා හිතා ගන්න දුප්පත් උනාට හොද මෝලේකුත් තියනාවා හරිද පෝසත් මනුස්සයා බලූවෙනවා ඇරෙන්න මොනාද කරන්නේ ඒකයි ජිවීතේ කියන්නේ අර කොටා තනිකර බෝම්බේ ඔයාලා ඔක්කොටම බුදු සරනයී ජෙසු පිහිටයි 🙏🙏🙏🌷🌷🌷
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
බේරගන්න රට.... සේරම් Artist ලා ගිහිල්ල ඉන්නේ මමත් ගියා අද එලවපල්ල් මේ ගොබ්බයො ටික Near at Nelum pokuna Colombo ඉක්මනින් ❤❤
@isurimusic7809
@isurimusic7809 2 жыл бұрын
අසේනි හැමදාමත් දුකින් මහී යකෙක් වගේ කෑගහනවා කලුතෙල් ගන්න හදන්නේ කල්පනට🤣
@NandanaPremakumara-ut4nj
@NandanaPremakumara-ut4nj 2 ай бұрын
Hari lassanay❤❤❤😊
@janakadisanayake1544
@janakadisanayake1544 2 жыл бұрын
Methana nam matath ඇඩුනා ❤❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
අසේනි පව් මහිත මොළය නෑ හැමෝටම අසෙන හි ජීවිතය සෙල්ලමක්
@manojmanoj447
@manojmanoj447 2 жыл бұрын
drama eka wenas widihakata liyanna edirimuni Aseni mahi yana dura gamana Mahi aiyage brith day praty eka dennako
@ranifrando
@ranifrando 2 жыл бұрын
දැන් හරිනේ ඔක්කොම හැමදාම වලි තමයි 🤭🤭 බලන්න වෙන්නේ
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
එදිරියවත් යවමු මෙහෙන්🥵
@chamalkarunathilake5017
@chamalkarunathilake5017 2 жыл бұрын
ගීතමව අඩවන්න එපා... හොඳ හිතිං කියන්නෙ...😡😡😡
@sadu5303
@sadu5303 2 жыл бұрын
Aththata adanne nane bn 😂😂
@Anu19988
@Anu19988 2 жыл бұрын
කාලකණ්ණි කල්පනය උඩ දාලා මහීව හැමදාම අසෙනි ඉස්සරහ charter කරන්න එපා එදිරි😡. දේශපාළුවන්ට කතාවෙවත් තැනක් දෙන්න එපා...
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
කතාව වර්තමානයේ දේශපාලන ය වගේ හොර ඇමැතියො කතාවටත් එපා වෙලා තියෙන්නෙ අසේනි මහි ❤️❤️❤️❤️
@manoridisanayaka9948
@manoridisanayaka9948 10 ай бұрын
Mage aiya lavan vage❤
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
🥰🥰🥰
@hansimadushani3273
@hansimadushani3273 2 жыл бұрын
aneee aseni akke oya...shookkk..matath aduna ane
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
මාර වැඩක් වෙලා තියෙන්න රට පුරා උද්ගෝෂණ කරනවනේ අපේ Lavan අය්යත් ගිහිල්ල Nelum pokuna ගාවට මරු ජය වේවා!!! # Gota Go Home
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
දැක්කෙ නෑනේ..කොහෙද photos දාල තියෙන්නෙ??
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤
@MihinYasas
@MihinYasas 2 жыл бұрын
@@statusworld-u7p ins
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
@@flashyfeet5846 ane mn dakke nanee🥲
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
@@MihinYasas mn dakke nannee🥺🥲
@ayishaayisha2162
@ayishaayisha2162 2 жыл бұрын
මන්ත්‍රී කම හිතට අරගෙන රංගන බල්ලන්ට අපි කැමති නෑ කල්පනා තේරුණාද කල්පනා
@latalata8516
@latalata8516 2 жыл бұрын
කල්පනට..චන්ද..දුන්ෙන..දුප්පත්..මිනිස්සු.....එව..අමතක..ෙවිල චන්ෙද..ගන්නකමි.ෙසරමල්ල..එම..තමා..
@shantiherath1152
@shantiherath1152 2 жыл бұрын
මහි මෝඩයෙක් වගේ හැසිරෙන්න් එපා .ඔහොම ගියොත් ඉතින් ඔයාට අසිනිව නැති වෙයි.අසිනි පව් අසිනිව සැක කරනවා මහි.
@k.knissanka419
@k.knissanka419 2 жыл бұрын
මම අසයි
@shaminda1108
@shaminda1108 2 жыл бұрын
Karunakara meya ragapamak බව සලකන්න 🥱😂😂😂😂🤣
@nelumkumari6940
@nelumkumari6940 2 жыл бұрын
නයනයා උබ කොල්ලෙක්ද නැත්නම් චිත්තයක්ද
@wimukthimadusanka3081
@wimukthimadusanka3081 2 жыл бұрын
සිරාවටම බන්
@dilmiraveesh4967
@dilmiraveesh4967 2 жыл бұрын
අනේ අසේනි මාවත් ඇඩෙව්වා
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
මොකද කියන්නේ හවසට යන්ද අසේනිගෙන් පොටෝශොප් ඉගෙන ගන්න😬👊
@faiqamel4005
@faiqamel4005 2 жыл бұрын
Photoshop*
@isharachinthaka7199
@isharachinthaka7199 Жыл бұрын
Asini pav 🥰🥰
@nikeshikavi6742
@nikeshikavi6742 2 жыл бұрын
ඉරලා ඉරල ඉරලා දානවා😂
@renouae295
@renouae295 2 жыл бұрын
අසනි හනා වේනවා අප්පා
@sewwandi123walpita6
@sewwandi123walpita6 2 жыл бұрын
Aseni paw.mahith paw..emathiya Nam hariyanne...
@ashanihimasha9762
@ashanihimasha9762 2 жыл бұрын
Oyata adre nishane mahi oyata kegahuwe.adrai hamadamath lavathma
@jesustrustie2308
@jesustrustie2308 2 жыл бұрын
නිකමට බැලුවා මාසෙකට පස්සේ... මේ කතාවේ මහීට තියෙන පස්න ස ටවත් නැතුව ඇති... 😠ඉදකින් මෙච්චර ලස්සන කත තියෙද්දි මේ හුචැක්කු කතාවට හාර්ට් දාන උනුත් ඉන්නවනේ
@anuiluppukulama5180
@anuiluppukulama5180 2 жыл бұрын
මහ ගොන් විදියට කතාව යන්නේ අදින් පස්සෙ මේක බලන්නෙ නෑ
@sandyslife2001
@sandyslife2001 2 жыл бұрын
Shook ane mahee saheli ane adare wedikamata thamaa gewilalu sareeya🤣🤣🤣🤣🤣maru ane dennage adare
@roshansamaraweera9399
@roshansamaraweera9399 2 жыл бұрын
Heta kotasa harima lassana kathavk kranna oni
@Shagy_778
@Shagy_778 2 жыл бұрын
මටත් ඇඩුනා අසේන් අඩනකොට ආදරේදි ඔහොම තමයි 🥺
@jagathbandara684
@jagathbandara684 2 жыл бұрын
මොකක්ද බං මෙම කතාව.තනි හරකෙක්ද මෙක හදන්නෙ.යකො මාස ගානකට පස්සෙ බැළුවෙ තාම එතන.නොදකින් බං
@nethmiovindi1946
@nethmiovindi1946 2 жыл бұрын
Heta ඉවරයි wage haiyooo edirimuni oya monwada me කරන්නේ
@ravindrapushpakumara3016
@ravindrapushpakumara3016 2 жыл бұрын
මෙරට ශ්‍රී ලංකාවේ තරුණ කෙල්ලො කොල්ලො ....නැගී සිටිය යුතුමයි ....මේ වගේ ...බලයට ඇවිත් ....හොරාකාපු සියලු දේ ....ජනසතු කරමු .....ඔබේ සහෝදරයට....සහෝදරියට ඉන්න රටක් ගොඩනඟමු... 🇱🇰🇱🇰🇱🇰..🇨🇾🇨🇾🇨🇾....🏴🏴🏴🏴
Sangeethe | Episode 770 05th April 2022
20:35
TV Derana
Рет қаралды 538 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 36 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
Big, Medium and Small Plate Challenge | Fantastic Food Hacks by Multi DO Smile
10:01
Multi DO Smile Vietnamese
Рет қаралды 10 МЛН
Gedib Mamana Deme / Memisxan (Tv 2024)
3:08
ELİKO GENCELİ
Рет қаралды 1,7 МЛН
Sangeethe | Episode 771 06th April 2022
21:49
TV Derana
Рет қаралды 462 М.
Samandar Ergashev  - Hali yoshi yetmagan ( Music Video )
3:56
Samandar Ergashev
Рет қаралды 851 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН