Sangeethe ( සංගීතේ ) | Episode 956 22nd December 2022

  Рет қаралды 846,680

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 485
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 2 жыл бұрын
අසනි ඉන්න තැන මුල් වතාවට මෙහෙම රණ්ඩුවක් ගියේ අනේ ඉතින් අසනි හරිම ආදරෙන් මහීව බදාගෙන බයිසිකලේ ගියේ අවසානයේ මහී තමන්ගේ කෙල්ලව පුදුම ආදරෙන් තුරුල් කරගත්තෙ super acting lawan & githma that's y l love them lot very nice couple on screen God Bless තෙරුවන් සරණයි
@Anu19988
@Anu19988 2 жыл бұрын
මේ episode එකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ😍😍😍😍. කල්පනය අසනි ඉස්සරහම මහීගෙන් කෑවනේ😍😍. ඊයේ episode එක වෙනුවට මේක බැලුවා. ඊයේ අපේ අසනි මහී හිටියේ නෑනේ..
@Anu19988
@Anu19988 2 жыл бұрын
මහීගෙන් අසනි ඉස්සරහම කල්පනය කාපු එකට අපගේ උත්තමාචාරය එදිරි මාමේ. 👏👏👏
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamathisuru6717
@chamathisuru6717 2 жыл бұрын
Edirige hobby eka gobbayo kathawa athule form krn ek thama 😂
@RasikaAbeysekara-hl5pk
@RasikaAbeysekara-hl5pk Жыл бұрын
😅
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
නියමයි .මහී ඔහොම තමයි වෙන්න ඕනි .අද නම් හරිම සතුටුයි
@latachandra4336
@latachandra4336 2 жыл бұрын
නියමයි මහී නියමයි අසෙනි,,දෙවෙනි ඉනිමෙ ආක්ෂටයි අනුහස්ටයි වැඩිය මම ආසම ඔයාල දෙන්නට
@hira624
@hira624 2 жыл бұрын
අද එපිසෝඩ් එක නම් සුපිරි director මහත්තයෝ. හැමදාම මහී හීරෝ විදියට කතාව ලියන්නකෝ
@shalikadayangani
@shalikadayangani 2 жыл бұрын
Deweni inimeth me wageme episode ekak giya
@nimashakavindi6420
@nimashakavindi6420 2 жыл бұрын
Niymi mahii aiyaaa
@mankemanka8287
@mankemanka8287 2 жыл бұрын
නියමයි 👍👍👍
@a.j.01
@a.j.01 2 жыл бұрын
සංගීතේ එතෙක් මෙතෙක් ගිය හොදම වලිය කියන අය මේ පැත්තට එන්නෝ...
@suzisuzi8503
@suzisuzi8503 2 жыл бұрын
අනෙ මහි පවු හැමදාම වලි අදත් නියමයි සංගිතේ බුදු සරනයි සියලු දෙනාටම
@manjulasisira6384
@manjulasisira6384 2 жыл бұрын
මහී අන්තිමට අසෙනිව තුරුල්කරගත්ත විදිය ලස්සනයි 😍
@ireshikakrish8949
@ireshikakrish8949 2 жыл бұрын
මහී අසෙනි,ලවත්මා.❤️ඔය දෙන්නනම් මරු.super
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අද මරු මහී තනියම උන් කීයක්ද කෙල්ල වෙනුවෙන් දුන් සටන 👍🏿👍🏿🙏🌹ජයවේවා කල්පන කැවා අද හොදට
@Anu19988
@Anu19988 2 жыл бұрын
මහීගේ ගැම්ම 💪💪💪💪💪 ආදෙරයි මහී😍😍😍😍
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
නියමයි මහියි අදනමි ඔයා ගැන හරි ම ආඩම්බරයි කල්පනයාට හොඳ මව වැඩෙ ආවු ❤️❤️❤️❤️❤️❤️❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අද එපිසෝඩි එක නමි සුපිරි director මහත්නයෝ හැමදාම මහී හීරෝ විදියට කතාව ලියන්නකෝ
@sigithijanaki1422
@sigithijanaki1422 2 жыл бұрын
Kamon මහි පුතේ ආදරෙයි adanam niyamai 👍👍👍
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
මහි අයියා කල්පනයාට හොදටම නෙළුවා හොද වැඩේ 🤣🤣🤣
@sakuwijesingha2731
@sakuwijesingha2731 2 жыл бұрын
Dennatama adrei lavan gettma
@priyanganinalika4675
@priyanganinalika4675 2 жыл бұрын
එලඑල.මහි..මරු වලිය .ආ
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
අද වලියබලලා මට‍ නම් ගොඩක් සතුටුයි මහි ඔයා නියමයි අසනී පන වගේ ආදරෙයි මහි කල්පනට හොද වඩේ අසනී මහි ලවන් ගීත්මා ආදරෙයි බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤
@evry_quotes
@evry_quotes 2 жыл бұрын
Ado me kathwak 😄
@mihidum8177
@mihidum8177 2 жыл бұрын
😂😂😂 pissu uttekne
@kasundanthanarayana2201
@kasundanthanarayana2201 2 жыл бұрын
😅
@mallawaarachchigerohiniwej94
@mallawaarachchigerohiniwej94 2 жыл бұрын
IL oyou🌹🌹🌹🌹♥️♥️♥️
@Vennoli
@Vennoli 2 жыл бұрын
අනේ අදනම් මහී නෙලන්න ඕනේ කල්පනට දුවන්න නැත්නම් වැඩක් නෑ නෑමයි🥺🥺🥺
@shanthajayathissa135
@shanthajayathissa135 2 жыл бұрын
ගැම්මක් තමයි මහි අයියේ ❤️❤️
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 2 жыл бұрын
ඔන්න ඔය විදියටම 🇱🇰 ඇමැතිලටයි ....... උන්ගෙ අනිත් උන්ටයි ගහන්න ඕන
@shanimadhu4027
@shanimadhu4027 2 жыл бұрын
අම්මෝ ඉතින් එ ආදරේ 🤗🥰❤️..thanks ediri ankal adawath මහී ගුටි කන්නේ නැතුව ඔක්කොටම තනියෙන් ගැහැව්වා ලස්සනට අද episode එකනන් පට්ට නියමයි නියමයි මහී 🤗🥰❤️❤️❤️❤️❤️
@Vennoli
@Vennoli 2 жыл бұрын
හැමදාම කල්පනයා මහීට part එක දානවා අසනි ඉස්සරහ. අදනම් මහී නෙලන්නම ඕනේ....
@Anu19988
@Anu19988 2 жыл бұрын
එකෙන්ම මහීට ජය වේවා.....
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
😭😭😭😭
@sakuwijesingha2731
@sakuwijesingha2731 2 жыл бұрын
Lavan gettma adrei pana
@sithumsampath6873
@sithumsampath6873 2 жыл бұрын
මහිට ආදරෙ අය මේ කොනට 😍😍😍
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
Api dennatama adarei
@sakuwijesingha2731
@sakuwijesingha2731 2 жыл бұрын
Lavan gettma pelennma adrei
@Anu19988
@Anu19988 2 жыл бұрын
අපි😍
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
හ්මි
@danushkanayanajee
@danushkanayanajee 2 жыл бұрын
Apith adarei
@surangapishpakumara944
@surangapishpakumara944 2 жыл бұрын
Mahi...oyage adare...ammooo mal hathai..oyla aadaren jaya gannawamai...all the best..ediri
@mythinking5465
@mythinking5465 2 жыл бұрын
වලිය කෙසේ වෙතත් කැරකිල්ල වගේ ඒක බලලා.😄😄 අද නම් නියමයි.හොද වැඩේ කල්පනයයි එයාගෙ set එකයි මහීගෙන් හොදට කෑවා..ඔහොම යන් මහී ..🔥🔥
@aamm8305
@aamm8305 2 жыл бұрын
Mahii...good..❤❤❤👍👍👍
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Bya
@anushaamsams982
@anushaamsams982 2 жыл бұрын
සුපිරි ෆයිට් සීන් එක
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අනිවාර්යයි
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
අනෙ ද කියන්නේ
@nipunikumari9880
@nipunikumari9880 2 жыл бұрын
මහී නියමයි කොල්ලෝ එහෙම තමා ඉන්න ඕනේ බුදු සරනයි
@sumiangelo8298
@sumiangelo8298 2 жыл бұрын
සුපිරියටම දුන්නා . කෝමද කොල්ලගේ වැඩ. Superb Lavan ! අපේ වීරයා ! 💙👍🤸
@hnrsampath2908
@hnrsampath2908 2 жыл бұрын
@matheeshahansaka2183
@matheeshahansaka2183 2 жыл бұрын
මහී අයියනම් මරු . 👍👍❤️🤘🤘
@alohacell4017
@alohacell4017 2 жыл бұрын
නියමයි මහි පුතා
@firozafir2969
@firozafir2969 2 жыл бұрын
හොඳ වැඩේ කල්පනට 😀 මයි සුපිරි,,💪 මයි ඇසිනි ❤️❤️
@Anu19988
@Anu19988 2 жыл бұрын
කාලයක් තිස්සෙ බලන් ඉදපු episode එකක් අද 😍අසනි ඉස්සරහ මහීගේ fight එකක් .හැබැයි මහී නෙලන්න ඕනේ අද කල්පනයගෙ රෙදි ගැලවෙන්න.💪💪💪
@sadishadilshan2244
@sadishadilshan2244 2 жыл бұрын
පිලියන්දල බස් ස්ටෑන්ඩ් එක නේ මේ ❤️😘
@upuludayashantha2647
@upuludayashantha2647 2 жыл бұрын
කල්පන දැන් පස්ස පැත්තෙ අමාරුව හොඳයි නේද. කල්පන වගේ චරිත වලට නියම පාඩම.👍👍👍
@sakuwijesingha2731
@sakuwijesingha2731 2 жыл бұрын
Oyala dennanm maru lavan malli oytai gettmati budu sarni devi pihitai
@ushanishenali5024
@ushanishenali5024 2 жыл бұрын
අද නම් 😍😍
@sajithsajith6572
@sajithsajith6572 2 жыл бұрын
Ada nam supiri.kalanata hoda wade.oyala dennage adareta budu saranai..
@kasunmadhu5018
@kasunmadhu5018 2 жыл бұрын
මහී සුපිරි.අර ගොන්නට තවත් ලැචජවක් තිබෙන වන්නම් ආයෙත් අසනිගෙ පස්සෙන් යන්නේ නෑ
@surangapishpakumara944
@surangapishpakumara944 2 жыл бұрын
Mahige fighting s balanna balanna aasai...hariyata tamil film eka scenes wage..mahige munen niyamata expression s penawa..asenita thiyena aadare ..nirbeethakama..tharaha e hamadema..asenige acting deweni naha...mahige acting maara creative...mahi thamai punchi thiraye...Ahinsaka Pemwatha...
@slmobile1339
@slmobile1339 2 жыл бұрын
ෂා නියමයි මහියි දුන්නා කල්පනයාට දුවන්න
@nishanthisigeranishanthisi1408
@nishanthisigeranishanthisi1408 2 жыл бұрын
මහී කියන්න වචන නැහැ සුපර් ❤️❤️❤️❤️
@Vennoli
@Vennoli 2 жыл бұрын
මහී නියමයි 👏👏👏👏
@bashiniabeywickrama7841
@bashiniabeywickrama7841 2 жыл бұрын
කල්පනයි..මහී bus stand එකේ ගහගන්න කලින්..බැනගන්න ටික බලලා කරකැවිල්ල වගේ..camera එක කල්පනයි මහීගෙයි වටේ කරකවනවා cameraman පිස්සු වැටිලා වගේ..😂
@kumarikumarikumari8056
@kumarikumarikumari8056 2 жыл бұрын
Kalpanata kiwwa de maru mahi❤️‍🔥❤️‍🔥
@piankadived8774
@piankadived8774 2 жыл бұрын
අද නමි නියමයි හුසම ගන්නත් අමතක වෙිලා හිටියේ
@sunethrakumari1279
@sunethrakumari1279 2 жыл бұрын
නියමයි මහි මල්ලියා බුදු සරණයි
@imeshperera675
@imeshperera675 2 жыл бұрын
මන් දක්කමයි Bus එක ඇතුලේ වලියක් යද්දී driver ගානක් නැතුව Bus එක drive කරනවා 😂😂😂
@ahiahi1721
@ahiahi1721 2 жыл бұрын
eakanam eaththa sahodrya
@shanprabath9893
@shanprabath9893 2 жыл бұрын
ඇයි දෙමළ ෆිල්ම් වල🤣🤣
@piyumimadushani1597
@piyumimadushani1597 2 жыл бұрын
😂
@mohamedsahleen1288
@mohamedsahleen1288 2 жыл бұрын
Ea bus stand eka kohetha
@ahiahi1721
@ahiahi1721 2 жыл бұрын
@@mohamedsahleen1288 waththla
@lakshikalakshika4799
@lakshikalakshika4799 2 жыл бұрын
ada episode ekanam niyamai ❤❤ Maseni 😘😘
@fathiiiash2146
@fathiiiash2146 2 жыл бұрын
Ada nam niyamai kathava 👍🔥 ammo mahi ayya oya nam niyamai kalpanata dunna nelellak hoda veda 😄😍
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 2 жыл бұрын
අනේ අම්මෝ අද නම් සංගීතේ සුපිරි හොදේ සාරමුණි අයියේ 😚 හැමදාම ඔය වගේ සංගීතෙයි දෙවෙනි ඉනිමයි දෙනව නම් බලන්න බැරියැ 😚 අද සංගීතේ වලිය යද්දී දෙවෙනි ඉනිම Episode 1158 සංගීතේ Episode 495 මතක් වුණා මට නම් ඒ වලි දෙකේ Location එකත් Bus Stand එකමයි 😚 මොනව නැතත් අද නම් සංගීතේ සුපිරි හොදේ කාලෙක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියේ මහී අයියා අසෙනි අක්කි ඉස්සහ ම වලියක් යනකම් 🙂 අද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා 😚 දැන් ඉතින් ආයේ මාසෙකටවත් අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens නොදී ඉන්න නම් එපා හොදේ සාරමුණි අයියේ 😭 මේ දවස් ටිකේ ම අසෙනි අක්කිගෙයි මහී අයියගෙයි Seens දුන්න වගේ ම ඉස්සරහටත් මහී අයියගෙයි අසෙනි අක්කිගෙයි Romantic Seens ඕනි හොදේ සාරමුණි අයියේ 😚 10:20 seen එකේ දී Deweni inima episode 1158 දී 13:13 seen එකේ දී අනුහස් අයියා මැරයෝ set එකට ගහලා පණ නැතුව වැටෙන්න යද්දී ආක්ශා අක්කි අනුහස් අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚 මට මතක් වුණා ඒ වගේ තමයි අද Sangeethe 10:20 seen එකේ දී මහී අයියා මැරයෝ set එකට ගහලා මහී අයියට පණ නැතුව වැටෙන්න යද්දී අසෙනි අක්කි මහී අයියව වැටෙන්න නොදී අල්ලගත්ත විදිය 😚 ONLY ONE ❤️LAVATHMA❤️ AND ❤️RAWEEROSE❤️ 💐ANUKSHA ASIMAHI💐💐RAWEEROSE LAVATHMA 😚 I LOVE U SO MUCH 😚 කල්පනයට යසම වැඩේ..... 🤣
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@niroshoniranavira4002
@niroshoniranavira4002 Жыл бұрын
අනිවාර්යෙන්ම ❤❤❤❤❤
@Vennoli
@Vennoli 2 жыл бұрын
හූ හූ කල්පන කෑවා නේද අමෝ අදනම් Episode එක දුන්නා ආය නෑ Tamil movie එකක් වගේ👏👏👏
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
Niyamai mahi kalpanayata gahuwa hoda wade jayaweewa mahi
@pasindukalhara5424
@pasindukalhara5424 2 жыл бұрын
පිලියන්දල අලුත් ස්ටෑන්ඩ් එකේ සුට් කරලා තියෙන්නේ වලිය 😂මරැ ආ මහියා
@pasidusilva975
@pasidusilva975 2 жыл бұрын
සිරා කතාව බන් 😅
@renukadamayanthi9342
@renukadamayanthi9342 2 жыл бұрын
ඇත්තටම අද මහී කල්පනට banapu ටික බලලා කැරකැවිල්ල වගෙ ..හොඳ වැඩේ කල්පනට ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chandimasudarshani7753
@chandimasudarshani7753 2 жыл бұрын
අම්මෝ මහී නියමයි කල්පන කෑවා හොදට 😍😘
@Anu19988
@Anu19988 2 жыл бұрын
අයියෝ කල්පන රෙදි ඉල්ලේ🤣🤣🤣🤣🤣හොදම වැඩේ ඕකට🤣🤣🤣
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මහී මහී
@sachinthathisaranga6701
@sachinthathisaranga6701 2 жыл бұрын
මහියි නියමයි ඔහොම තමයි ඉන්න ඔන ඔයාගේ අදරේ පරිස්සමින් බලාගන්න කල්පනට කියන්න නොලැබෙින ආදරයක් පස්සේ එන්න එපා කියන්න
@ravishinidulhari7973
@ravishinidulhari7973 2 жыл бұрын
හොද වෙලාවට හැමදාම කවුරුත් නැති බස් වලට නගින්නේ🤣🤣මරු ෆයිට් එක දැක්කත් හිනා යනවා 🤣🤣🤣🤣🤣
@hhdhdrhhr7707
@hhdhdrhhr7707 2 жыл бұрын
හසෙනි අඬන්නෙ නැතුව ඔය අම්මා කියන ගැනීට බය නැතුව කියලා දමන්න ඔය පහර බල්ලාව අම්මාට ඕනේ නම් බැඳගත්න කියලා එතකොට නිකන්ම ඔය ගැනීගෙ කට වැහෙයි .
@harshaprasadini4667
@harshaprasadini4667 2 жыл бұрын
අද නම් මහී සුපිරි 🔥❤️
@nelanelaa7772
@nelanelaa7772 2 жыл бұрын
අද නම් නියමයි මහි කල්පනයට දුන්නා නියමෙට
@serinar7678
@serinar7678 2 жыл бұрын
Waaaaaau mahi 👍👍asini❤️❤️
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
කාලයකි තිස්සෙ බලන් ⁣ඉදපු eoisode එකක් අද.😍අසනි ⁣ඉස්සරහ මහී⁣ගේ tlght එකක්.. හැබැයි මහී නෙලන්න ඹිනේ අද කල්පනයගෙ ගැලවෙන්න. 💪💪💪
@sheveenfernando3723
@sheveenfernando3723 2 жыл бұрын
මහි ට මාර ශක්තියක්නේ තියෙන්නෙ
@Vennoli
@Vennoli 2 жыл бұрын
Aseni Mahiwa alla gatta eka🥺 Mahi Aseni Hug karana widiha🥺 Harima Adaraneeyai.❤ Love you Aseni❤ Mahi.10:19
@kasunmadhu5018
@kasunmadhu5018 2 жыл бұрын
එකෙක්ට ගහන්න 5 දෙනෙක්.අර කල්පනාගේ රේද්ද ගැලවුනා කෙල්ල ඉස්සර.ගොන් හරකා.
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
හැමදාම කල්පනයා මහීට part එක දානවා අසනි ⁣ඉස්සරහ.. අදනමි මහී නෙලන්නම ඹිනේ....
@memeamda
@memeamda 2 жыл бұрын
Me wage episode tiyanawanm satiyakata deparakwath patta
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
අතුල අයියා පවි අානෙ මෙ තාතාවෙ කාවවන් සාදරනයාක් නැ වැරදිකාරැවන්නට තාමායි සාදරනය අසෙනි මහී 😍😍😍
@chandanigamage5460
@chandanigamage5460 2 жыл бұрын
අතුල මොරවකයට කලනටයි.පාඩමක් උගන්වනවම් මෙ කතාව ලස්සන..අතුල මහි..මෙ කතාවෙ.පන ඇති චරිත
@yomalrasanga5689
@yomalrasanga5689 2 жыл бұрын
අද කොටස ගොඩක් ම රැ අන කථාවේ වලිදෙකයි❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
මහිය ආදරෙ අය මෙි කතානට 😍😍😍
@sanjiwanislk7613
@sanjiwanislk7613 2 жыл бұрын
අපොයි හාට් ඇටෑක් හැදිලා මැරෙනවා හත්තිකේ. අහින්සකයන්ට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති තිරිසන්නු ,කවුද යකො මේක ලියන එකා.
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Kalpanata gahamu maheeya...ada hondata gutikawa..niyamai mahee malli..kalpanage kata witharai u mahee malli ta bayai...ada kapan mahee malli gen hondata kalpanaya...
@Sssssssss9760
@Sssssssss9760 2 жыл бұрын
අද නම් කතාව ලස්සනයි 🔥😍
@santhadammika6270
@santhadammika6270 2 жыл бұрын
ade marune mahi kolla ela,kalpanayata hodawede.🤪🤪🤪👍
@ranifrando
@ranifrando 2 жыл бұрын
හොඳ වැඩේ 😂😂😂 මහ ලොකු ඇමැති ගුටි කෑවා 😂
@madusankakurera1218
@madusankakurera1218 2 жыл бұрын
කල්පන හු හු හු ගුටි කැවා නේද අපේ මහී කොලුවගෙන් 😂😂😂
@Rameshudara2010
@Rameshudara2010 2 жыл бұрын
Lavathmata කරදරයක් වෙන්න එපා 💕💕
@mahi.boyofficeya
@mahi.boyofficeya 2 жыл бұрын
Kalpanayata hoda wadee .ammo mahi oh supiri 🥰😘
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
නියමයි අදනම් හොදම හොටෙල් එකෙන් කෑවා කල්පනාය 👍👍👍👍👍
@amaramudannayake9477
@amaramudannayake9477 2 жыл бұрын
හොද වැඩ කල්පනට තනි එක්කෙනෙකුට ගහන්න බුරුවෝ කට්ටියක් එක්කරගෙන ඇවිත් 🤮🤮🤮🤮
@banyasyusuf8355
@banyasyusuf8355 2 жыл бұрын
අද.නමි.මහී.කියලා.වැඩක්.නැ.එල.කොචර.වලිය.කොහොම.ගියති.මහී.අසේනිව.අත.අැරියෙ.නැ.එක.තමයි.අදරේ.කල්පනට..නේලුවා😍😍😍🔥අපි.හැම.දාමත්.මහී.අසේනිටයි.අදරේයි❤🔥
@ruchithsandeepa1336
@ruchithsandeepa1336 2 жыл бұрын
මේ සිද්ධවෙන හැම එකක් පිටිපස්සෙම ඉන්නෙ camera අයියා...💔😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
වලිය කේසේ වෙතත් කැරල්ල වගේ ඒක බලල.🥺🥺 අද නමි නියමයි.. හොද වැඩේ කල්පනයයි එයාගෙ est එකයි මහීගෙන් හොදට... කෑව. ඹහොම යන මහී....🔥🔥
@smatha1241
@smatha1241 2 жыл бұрын
අද නම් කතාව සුපිරිම සුපිරියි 😃😃
@chamaranuwan3749
@chamaranuwan3749 2 жыл бұрын
සුපිරි mahi අයියෙ ඔයානම්
@tharushikaumini5029
@tharushikaumini5029 2 жыл бұрын
කැරකිල්ල ඒක බලලා අම්මෝ මහී ❤️ අසෙනි ❤️
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Maheeta thamai kamathi asani nangi...
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 2 жыл бұрын
කල්පනට ගහන තරමි සතුටක් මට ඉතින්
@dillmisashaikala
@dillmisashaikala 2 жыл бұрын
Ada kotasa lasani
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
Today will be a blast... 😉🔥
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ 2 жыл бұрын
අනෙ කල්පනගෙ කඩ්බොඩ් විරයොටික කෙවනෙද හොදටම එහෙමනමා වෙන්න ඔන හෙමදම ම්හිනෙ හෙමොගෙන්ම පහන් වෙන්නෙ නියමයි අද එන් අනුලට මොනාවෙඉද හෙට අදන් කානාව අදන් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹💖💖💖
@champikahemanthi7388
@champikahemanthi7388 2 жыл бұрын
Mahitai,asanitai adare Aya ki balanna
@deepakwt5233
@deepakwt5233 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරියටම වුන්න නේද බඩ කට පිරී ඉතිරෙන්නම🙏
@a.j.01
@a.j.01 2 жыл бұрын
අනුහසාට වඩා මහී පට්ට. Ex: දෙවනි ඉනිම EP 1158
@Vennoli
@Vennoli 2 жыл бұрын
අනිවා. රවීන්ට වඩා මටනම් ලවන් එකෙන්ම ගැම්මක් තමයි.
@econneconn289
@econneconn289 2 жыл бұрын
කමෝන් මහී....කමෝන්
@raniakhter985
@raniakhter985 2 жыл бұрын
Niyamai niyama mahee radi galawanna oni mantrigee..
@kasunkrishantha6118
@kasunkrishantha6118 2 жыл бұрын
Adanam සුපිරි...
@kasunmadhu5018
@kasunmadhu5018 2 жыл бұрын
10 පාරට වැඩිය බැලුවේ කව්ද
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Sangeethe | Episode 716 19th January 2022
18:28
TV Derana
Рет қаралды 802 М.
Sangeethe (සංගීතේ) | Episode 989 07th February 2023
18:16
Sinhaya  | සිංහයා  full Movie ..
1:50:29
Sunil T Films
Рет қаралды 2,4 МЛН
Ahas Maliga | Episode 59 | 2018-05-03
19:03
Hiru TV
Рет қаралды 233 М.
Sangeethe | Episode 01 11th February 2019
31:41
TV Derana
Рет қаралды 3,6 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН