AG Studio With BlueShadows Band සනත් නන්දසිරි නන්ස්ටොප්

  Рет қаралды 4,101,834

AG Music

AG Music

Күн бұрын

Пікірлер: 717
@prasadmahamalage
@prasadmahamalage 3 ай бұрын
AG studio...pattama clear miusic Blue shadow.... සුපිරිම keyboard tones.....
@sameeraliyanage4906
@sameeraliyanage4906 4 ай бұрын
මේ sound mixer equlazer සෙට් ඵක මේ range ඵකේම යන්න.හැම ඵකටම.vocal ඵක විතරක් adjest කරන්න voice ඵකට.sound clear.ජයවේවා අජිත් අයියා....❤
@අසිතාකුමාරිකුමාරි
@අසිතාකුමාරිකුමාරි 3 ай бұрын
මූ නම් සනත් නන්දසිරි ම තමා.ඒ තරම් ලස්සනයි .❤❤❤😮😮😮😮😮😮
@DilrangaSampath
@DilrangaSampath Ай бұрын
ඔව්
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 Ай бұрын
ස්තූතී❤❤❤❤
@NilaniKanthi-k2i
@NilaniKanthi-k2i 16 күн бұрын
අප්පේ අරෑ මු කිය කියා කතා කරන්න ඒපා ඒක හොද නෑ ❤
@wmrmalinga
@wmrmalinga 4 ай бұрын
10 වෙනි පාරටත් එකම දවසේ අහන මම❤
@jagathchamila3223
@jagathchamila3223 3 ай бұрын
පට්ට voice එකක්.. Music සුපිරි.. ජයවේවා
@chamalthilakarathne
@chamalthilakarathne 5 ай бұрын
පෑඩා සුපිරි ගෙමක් ගහනවා ❤️ සුපිරි ජයවේවා..
@UvinduIshara-iy6mt
@UvinduIshara-iy6mt 28 күн бұрын
Aniva
@prabatheranda6857
@prabatheranda6857 6 ай бұрын
Niyamai ජයවේවා. Blue shadows
@shavindamadusanka9436
@shavindamadusanka9436 5 ай бұрын
මරු වොයිස් සිරාවටම ලස්සනයි බැකින් මරු
@PoliticalGuru-g9x
@PoliticalGuru-g9x 2 ай бұрын
දෙපාරක් කමෙන්ට්ස් දාන්නේ නෑ මම සාමාන්‍යයෙන් එකම දෙයකට.මේ දෙවැනි කමෙන්ට් එක..උපරිම සාධාරණයක් කරනවා සිංදු ටිකට..ජයවේවා..
@SANJEEWAKOTUWE
@SANJEEWAKOTUWE 8 күн бұрын
Hmmm....💚❤️💛
@KawshalyaRashmi
@KawshalyaRashmi 5 ай бұрын
බැන්ඩ් එකෙ සව්න්ඩ් නියමයි නියමයි පට්ට පැහැදිලි
@Kavinda999
@Kavinda999 4 ай бұрын
බේසානම් ඉතිං ආයේ carima වැඩ්ඩෙක් තමා ❤ආයේ සුපිරිම පන්ච් එකක් ඒක
@nilusha359
@nilusha359 5 ай бұрын
පෑඩා ගහනවා ලස්සනට , බේස් පාර ඇහෙනවා සුපිරියට 👌❤🔥
@UvinduIshara-iy6mt
@UvinduIshara-iy6mt 28 күн бұрын
Ow aaa un dennanam ca/rima vaddo❤❤
@LasanthaKelum-ft5lq
@LasanthaKelum-ft5lq Күн бұрын
සනත් නන්දසිරි මහතා කවදාවත් අමතක නොවෙන අද්විතීය කාටවත් සම කල නොහැකි චරිතයක් , ගොඩක් ස්තුති උපරිම සාදාරනයක් කලා ඔයාල හැමෝම ❤❤🙏☺️🙏
@KawshalyaRashmi
@KawshalyaRashmi 5 ай бұрын
අම්මට සිරි යකො මෙක නම් කියල වැඩක් නැ නියමයි ඔයි❤❤❤
@prabathsanjaya6997
@prabathsanjaya6997 Ай бұрын
ආයේත් හොයාගෙන ආවා මේක අහන්න බස් එකේ.නන්ස්ටොප් එකක් ඇහිලා.මාරම ලස්සනයි මේ නන්ස්ටොප් එක.❤️✨️
@prasannasanjeewa6296
@prasannasanjeewa6296 4 ай бұрын
Backing සුපිරී❤ Voice සුපිරී ❤
@KrishanGimhana-rw6lu
@KrishanGimhana-rw6lu 4 ай бұрын
ගැම්මක් තමා blue shadows 💕😎
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 5 ай бұрын
සුපිරි සද්දෙ....වැඩ්ඩෝ ..රියල් වැඩ්ඩෝ 🖤🖤🖤
@meghabandarasenevirathne790
@meghabandarasenevirathne790 2 ай бұрын
ගොඩක් පරණ බෑන්ඩ් එකක් අයෙත් වැඩ පටන් අරන් වගේ super ❤❤❤
@KavindhaPrabath
@KavindhaPrabath 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 3 ай бұрын
අහන්න .අහන්න හරිම ආස හිතෙනවා ❤❤❤.ජයවේවා ❤
@nuwanvlogs4077
@nuwanvlogs4077 5 ай бұрын
එල,,ඔහොම යං..👍👍👍
@nimalchandrarathna8649
@nimalchandrarathna8649 5 ай бұрын
අයියා .... ඇත්තටම ලස්සනයි .. අහන්න ආස හිතෙනවා ❤❤❤
@LakshithaMadushan-ry6tg
@LakshithaMadushan-ry6tg 5 ай бұрын
බේස් දැනෙන්නෙවත් නැතිවෙන්න ගහනවා ගානක් නෑ වගේ එල
@vinothvinoth5823
@vinothvinoth5823 4 ай бұрын
Bus eke enagaman agena ave komary fhon eka oyagaththa ...patta serai blue shadows....❤❤❤❤❤❤
@amalpiyarathna5387
@amalpiyarathna5387 Ай бұрын
අඩෝ එක මාරයි ඔයි. පට්ට ආ. සිරාවටම කියන්නේ. ත්ව එකක් ඔනී. එකේන්ම කියන්නේ
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 Ай бұрын
@tharakapathumkumara7629
@tharakapathumkumara7629 2 ай бұрын
මේකනම් next leval.අහන්න අහන්න ආසයි.සනත් නන්දසිරි මහතාගෙ රහමයි.පෑඩත් පට්ට❤🥰🥰
@sujithwijethunga
@sujithwijethunga 4 ай бұрын
Wow nice voice ❤️❤️❤️ Top level band💗 congratulations 💙
@dilshan4428
@dilshan4428 5 ай бұрын
සොවින් පිරි සිංදුව විතරක් දෙන්න..ඒක මාරම ලස්සනයි🎉
@WasanthaKumara-gg7qc
@WasanthaKumara-gg7qc 4 ай бұрын
Ane ow eka hithata marama vidihata danuna
@lalithindika1449
@lalithindika1449 3 ай бұрын
👊👊👌
@channaliyanage6827
@channaliyanage6827 3 ай бұрын
Ow aaa... pattamai
@ChalanakaKannangara-h1w
@ChalanakaKannangara-h1w 3 ай бұрын
👊👊👌
@SudeshBandara-z1b
@SudeshBandara-z1b 7 күн бұрын
Superb.....සනත් සර් තරුණ කාලේ කටහඬ වගේ...
@LaxshanKumarasiri
@LaxshanKumarasiri 9 күн бұрын
Ow e supiri weddo
@nilantharathnayaka4291
@nilantharathnayaka4291 5 ай бұрын
සුපිරි වැඩ්ඩෝ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@lahirukumara-m2m
@lahirukumara-m2m Ай бұрын
දුක් විදිනා අද වෙලද කලාපේ...❤❤ පහරක් තමා බැජි
@samanthakatuwanasamantha5438
@samanthakatuwanasamantha5438 5 ай бұрын
අපේ කලේ පැරණි බෑන්ඩ් එකක් සුපිරී ආදරෙයි
@gihanpicasso5944
@gihanpicasso5944 6 ай бұрын
සංෆ්ලවර්ස් ගැහුව ඇරෙන්ජ්මන්ට් සද්දෙයි....තාලෙයි තමා ඇහෙන්නේ......එල....!
@lilanipriyadarshani2845
@lilanipriyadarshani2845 Ай бұрын
Sunflower 🎉
@GadirGadir-z6x
@GadirGadir-z6x 9 күн бұрын
හදවතට දැනෙන කතාවක් කියන ගිතයක් ❤❤❤❤❤
@gihanchamaragihan9592
@gihanchamaragihan9592 2 ай бұрын
සුපිරි set ekak ආදරෙයි 🤩
@UvinduIshara-iy6mt
@UvinduIshara-iy6mt 28 күн бұрын
Keyboard part ටික නම් භාවනාවක් ඈ..😊❤
@tharinduudara9858
@tharinduudara9858 4 ай бұрын
එක නම් පට්ටම විඩියෝ එකක් එත් end එකත් තව soft උනා නම් අපි ඔය සිංදුවෙ තව අතරමන් වෙනව ❤
@RuwanTharanga-zx3tt
@RuwanTharanga-zx3tt 5 ай бұрын
ඒක පහරක් හොදේ 🔥❤️😍👍
@freeguy1015
@freeguy1015 10 күн бұрын
ඒ බේස් ආතල් එක වෙනම එකක්..🤝❤️
@lakshithasandaruwan1733
@lakshithasandaruwan1733 3 ай бұрын
Blue shadows superb❤❤
@GaminiAhangamage
@GaminiAhangamage Ай бұрын
සුපිරි ම සුපිරි ❤❤❤
@ShiranudayangaGunathilak-bm2ci
@ShiranudayangaGunathilak-bm2ci 2 ай бұрын
මේ නන්ස්ටොප් එක අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතක නෑ . ඒ තරම් චාම් බේස් ටෝන් පෑඩ්, ඔක්කොම මාරම වෙනසක් ඒක❤❤
@ChalanakaKannangara-h1w
@ChalanakaKannangara-h1w 3 ай бұрын
Iassanata gahanava backing eka maru good job🎉🎉🎉 ❤❤❤
@prasannas9741
@prasannas9741 10 күн бұрын
අහපු වාර ගාන නම් මතක නැ. හැබැයි හැමදාම වගේ බලනවා අහනවා ❤️👍
@2bathiya
@2bathiya 5 ай бұрын
අහපු වාර ගාන මතක නැ❤️එච්චරටම ලස්සනයි❤️
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 5 ай бұрын
🩵🩵🩵
@SayuriKaushalya-ry9jq
@SayuriKaushalya-ry9jq 5 ай бұрын
සුපිරියක් හොදේ පෑඩා තද තද
@GayanKanishka-t7q
@GayanKanishka-t7q 10 күн бұрын
දවසට හය හත් සැරයක් අහනව ඒ තරම්ම සුපිරි
@chamaraks5278
@chamaraks5278 5 ай бұрын
ඒක පට්ටනේ අජිත් අයියේ❤️❤️❤️😳❣️🖤🙏🙏🙏
@LasanthaKelum-ft5lq
@LasanthaKelum-ft5lq Күн бұрын
❤සුපිරිම සුපිරියක් , ලන්කාවෙ අන්ක 1එකට එන්න ලැබේවා , පුලුවන්නම් රොහන බෝ ගොඩ මහතාගෙත් එකක් කරන්න ,
@dikshanmeran6235
@dikshanmeran6235 6 ай бұрын
පෑඩ් tone ටික නම් super. සින්දු සෙට් එකට නියමෙට මැච් වෙනවා.overall backing super.❤
@SanjayaDanushka-m8p
@SanjayaDanushka-m8p 4 ай бұрын
සුපිරි බේස් පාර
@SugathMadushanka-b2i
@SugathMadushanka-b2i 6 ай бұрын
Best beat best voive best backing best qulity sounds ❤❤❤❤❤
@rishaneranga8936
@rishaneranga8936 5 ай бұрын
පරණ‌ නම්බර් සුපිරි ඉතිං 👌🔥
@sankalpaadikari7921
@sankalpaadikari7921 6 ай бұрын
නියම මියුසික් පිස්සෙක්ට ඇහෙයි යටින් වදින නීට් බේස් ගිටාර් පාර... සුපිරි සෙට් එකක් ...ටික් ටොක් එකෙන් දැකලා ආවේ...👍💕
@User-SUDU
@User-SUDU 6 ай бұрын
Math balannama ona kiyala hithuna❤
@sandesh-13i
@sandesh-13i 5 ай бұрын
👌
@chamoZ3676
@chamoZ3676 5 ай бұрын
Sounds wlth marama clear ekk tiyenne ❤
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 5 ай бұрын
🩵🩵🩵🩵🩵 බුදුසරණඉ ආදරෙයි
@h.mpradeepdhananjaya
@h.mpradeepdhananjaya 4 ай бұрын
👍👍👍
@LalinthaLalintha-be8ng
@LalinthaLalintha-be8ng Күн бұрын
ukul thala sala a...nari lathawoo.....a tika sanath nandhasirida kiyanne....atharam patta...❤❤❤❤❤
@UdaraJayasingha-h3j
@UdaraJayasingha-h3j 5 ай бұрын
බේසා වැඩ්ඩෙක්❤❤
@HubbyRD
@HubbyRD 4 ай бұрын
සවුන්ඩ් සුපිරි කිලියර් ..❤අහන්බෙන් ඇහුවෙ දෙවනි පාරත් අහන්න කියල ෆෝන් එක ඔබල තව පොඩ්ඩෙන් වාහනේත් හැප්පෙනව😂
@jundapress2266
@jundapress2266 4 ай бұрын
පරිස්සමින් මචෝ❤
@ashan_d_rathnayaka
@ashan_d_rathnayaka Ай бұрын
දවසට එක පාරක් අහනවමයි අම්මො කොච්චර ඇහුවත් එපා වෙන්නෑ වාව් බැකිනුත් සුපිරි,වොයිසුත් සුඉරි❤️
@pbshanopbshano8044
@pbshanopbshano8044 3 ай бұрын
මන් හිතන්නේ මම මේක අහන වාර ගාන මතක නෑ ..ඒ තරම් අහලත් එපා වෙන්නේ නෑ .අදරෙයි..pad මරූ...❤❤❤❤nice punch niyamai....
@spawspaw7494
@spawspaw7494 6 ай бұрын
Leed guitarist නියමයිනේ...
@pradeepkumara9543
@pradeepkumara9543 5 ай бұрын
Kushan ❤
@HaMadushika
@HaMadushika Ай бұрын
Adarei hamotama 💓💓
@GihanChinthakasadaruwan
@GihanChinthakasadaruwan 5 ай бұрын
පිස්සුවක් ඔයි මේකනම්❤
@SamanKumara-x6i
@SamanKumara-x6i 3 ай бұрын
Blue sadows බෑන්ඩ් එක ආයෙත් අපි අතරට❤
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 Ай бұрын
දිගටම ඉන්න බ්ලූශැඩෝව්ස් එක්ක❤❤❤
@82chinthaka
@82chinthaka 5 ай бұрын
පඩ ශෝ නෑ.. බැකින් පට්ට❤️❤️❤️
@dspshashikapriyankara721
@dspshashikapriyankara721 Ай бұрын
Superb singing and backing
@ravindurathnayaka6419
@ravindurathnayaka6419 3 ай бұрын
සොවින් පිරි සිංදුව බොක්කටම වදින්න ගහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤❤❤❤
@HarshanNipun
@HarshanNipun Ай бұрын
අමාවක රැයක් සේ හිත හඩයී පාලුවී... බලා ඉමි හෙටත් මා ඔබ පතා සදවතී...
@VikumDushantha-zv8cr
@VikumDushantha-zv8cr 2 ай бұрын
නියමයි පට්ට ❤❤❤❤❤❤❤
@AnoshaKula
@AnoshaKula 4 ай бұрын
Godak kalekin ahuwa lassanama sindu tikak....❤❤❤❤❤❤❤
@sampathjeewan4608
@sampathjeewan4608 5 ай бұрын
රිදම් පාර වදිනවා රිදෙන්නම..❤️❤️
@chamaraks5278
@chamaraks5278 5 ай бұрын
පෑඩ් ටෝන් ටිකයි ඩොල්කි පාරයි😳❤️
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 Ай бұрын
ස්තූතී❤❤❤❤ආදරෙයි
@කූඹිච්චීමල්ලී
@කූඹිච්චීමල්ලී 3 ай бұрын
ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩක් නෑ ❤❤❤❤සුපිරියක් මචං තව තව හරියන්න ඔනි..
@GamageSachindra
@GamageSachindra 5 ай бұрын
මාරම ලස්සන වොයිස් එකක් ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kdkumara2467
@kdkumara2467 6 ай бұрын
සුපිරි සද්දයක් ඇහෙනවා ..♥️♥️
@RoshanNalaka-o3d
@RoshanNalaka-o3d 2 күн бұрын
Me sinduwata ahapu lassanama beking eka. Maru jaya wenna one
@SusanthaKarunarathne-k5b
@SusanthaKarunarathne-k5b 5 ай бұрын
පිරිසිදු tone සෙට් එකක් හැමොටම සුබ වේවා
@AJTV544
@AJTV544 4 ай бұрын
මාර feeling.. ආසයි ඇහෙද්දි සිංදු ටික.දක්ශයො සෙට් එකක්..ආදරෙයි ..ජය වේවා බ්ලූ ශඩෝස්.❤❤❤
@pradeepliyanage5514
@pradeepliyanage5514 3 ай бұрын
aniwaa❤❤❤
@ChalanakaKannangara-h1w
@ChalanakaKannangara-h1w 3 ай бұрын
a niwaa ❤❤❤
@gimhan-i5p
@gimhan-i5p 4 ай бұрын
Eknm waziii 💗
@Wasanthakumara-yb5bk
@Wasanthakumara-yb5bk 3 ай бұрын
voice වගේම නංගීත් ලස්සනයි 😊
@HirushaNavodya-x7q
@HirushaNavodya-x7q 5 ай бұрын
කිබොඩ්ගෙ ලස්සන ටෝන් ටිකක් ඇහෙනවා ❤ සුපිරි
@JanithMahesh
@JanithMahesh Ай бұрын
Ane manda meka mata dawasata eka parak hari ahanna one abbahi wela ❤❤❤❤❤❤❤
@RasikaKumara-c2t
@RasikaKumara-c2t 4 ай бұрын
Machan LA supiri band eka Jaya wewa
@SahanDilipa-cf7fx
@SahanDilipa-cf7fx 3 ай бұрын
ලස්සන නන්ස්ටොප් එකක්👍🤍
@Thushankulathunga
@Thushankulathunga 5 ай бұрын
දෙපාරක්‍ බලනවා sure❤
@SampathPushpakumara-l6t
@SampathPushpakumara-l6t 2 ай бұрын
❤man asama sindu tikak aiyee
@samsntha-ml3cm
@samsntha-ml3cm Ай бұрын
❤❤❤❤❤ e voice eka godak lassanayi ❤❤❤❤❤
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 2 ай бұрын
අඩේ.මේ ඉන්නේ නිතරම Stage වල දකින්න ඔනී band එකක්.😢🥹🖤
@ShiranudayangaGunathilak-bm2ci
@ShiranudayangaGunathilak-bm2ci 2 ай бұрын
එකෙන්ම
@KavinduChamika-o5x
@KavinduChamika-o5x 6 ай бұрын
Amboo pattama pattaa👌👌👌 adarei okkotama🙏🙏🙏
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 9 күн бұрын
❤❤❤❤❤
@AnomaAnoma-c4n
@AnomaAnoma-c4n Ай бұрын
Koi tram ehuwata epa wenne supirima supiri❤❤❤❤❤❤❤❤❤
@sashikadilshan7140
@sashikadilshan7140 Ай бұрын
පට්ටම නන්ස්ටොප් එකක්❤❤
@NipunDilina
@NipunDilina 5 ай бұрын
Backing nam kiyala wadak ne Supiri supiri niyamai blue shadows dan maru ❤❤❤
@Jhhggg-p2w
@Jhhggg-p2w Ай бұрын
හොදයි
@ShamalChamuditha
@ShamalChamuditha 5 ай бұрын
Sound nam pattama පැහැදිලි ❤
@pbshanopbshano8044
@pbshanopbshano8044 3 ай бұрын
Sound aniwa hoda wenna oni ajith ayyge tena meka mage pad king ajith ayya ආදරෙයි ..❤ api katakarala tyenava ayye hita hoda charithayak..vachanennma....👊
@pradeeprajapakshe4588
@pradeeprajapakshe4588 5 ай бұрын
Denawa nikan supiri.........good luck blu shadows.......
@AnushaDilani-rx4xk
@AnushaDilani-rx4xk 4 ай бұрын
Voice aull broo.. music fatta..
@prasannasameera3999
@prasannasameera3999 2 ай бұрын
මාර ලස්සනයි නියමයි තව එකක් ඕන
@sajithsajith5948
@sajithsajith5948 2 ай бұрын
සුපිරිම නස්ටොප් එකක් ❤😊
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,9 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 2,2 МЛН
Kapuge Nonstop Song |  Suran Jayasinha Kapuge nonstop | Flashback
24:36
Think Again and Win Your Life!
Рет қаралды 2,2 МЛН
NЮ - Некуда бежать  (ПРЕМЬЕРА клипа)
3:23
Николаенко Юрий
Рет қаралды 4,3 МЛН
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.
INSTASAMKA - POPSTAR (prod. realmoneyken)
2:18
INSTASAMKA
Рет қаралды 6 МЛН