Shelton Muthunamage ගීත කීපයක් Wayanga Muthunamage හඩින්

  Рет қаралды 156,859

AG Music

AG Music

Күн бұрын

Original Artiste: SHELTON MUTHUNAMAGE. Cover Artiste: Wayanga Muthunamage. Keyboard Player : Lahiru Drums Player: Dinushka Lead guitar player: Prasanna Bass guitar player: Marlon Rhythm guitar player : Asanka
percussion ; Nalin. (Sound Engineer & Video Editing) (AG studio+ Ajith Gamage)
Special thanks (Nipun)

Пікірлер: 441
@hjchamara8689
@hjchamara8689 7 ай бұрын
Super singing & superb backing❤
@prabodhapathum6032
@prabodhapathum6032 11 ай бұрын
කොහොමද ඉස්සර සන්ෆ්ලවර්ස් බේස් ගහපු මාළන් අයියගේ බේස් ❤❤❤
@SaharaFlashOfficial
@SaharaFlashOfficial 11 ай бұрын
තමන්ගේ තාත්තගෙ සිංදු ඒ ගීත වලට හරිම සාදාරනයක් කර්න දියනිය වයංගා මුතුනමගේ..නියමයී ගමන සුබයි.....ජය..
@IdunilaSanaka
@IdunilaSanaka 10 ай бұрын
Theruwan saranai dhoni
@Senukthegreat
@Senukthegreat 11 ай бұрын
අනූව දශකයෙ මුල් කාලයෙ අපි ඉතා අාශාවෙන් අහපු එම රසවස් ගීත කිහිපය එම කලාකරුවගෙ දියණිය විසින් ගැයීම හරිම අගෙයි
@kelumchaminda6607
@kelumchaminda6607 11 ай бұрын
අපි බේස් ගිටාර් එකට පිස්සු වට්ටපු අසාය වාදකයා මර්ලොන් අයියා..දීර්ගායු වේවා🙏 බේස් kign .👉🎸🔥❤
@panchenaden8388
@panchenaden8388 5 ай бұрын
lassanai niyamai suba pathum
@KeanDragun
@KeanDragun 6 ай бұрын
අනාගතයට ගොඩක් වටිනා වස්තුවක් ජයවේවා ඉදිරි ගමනට 🎉🎉🎉👊
@upulnishansonglane9238
@upulnishansonglane9238 11 ай бұрын
අපි ඉස්කෝලේ යනකාලේ ගෙදරින් දීපු සල්ලි එකතු කරලා ගත්ත කැසට් එකක් තමා Sunflower with Shelton Muthunanamage😍
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 10 ай бұрын
මේ වැඩේ නියමයි කාගෙද සංකල්පය දිගටම කරගෙන යන්න.ඒකාකාරී ප්‍රසංග කලාවේ සැබෑ වෙනසක්. මේ ගීත ගයන හඩෙ අමුතු හැඩයක් අමුතු රහක් තියෙන්නෙ .80 දශකයේ අපි ආසාවෙන් වැළදගත් ගීත . බෑන්ඩ් එක නියමයි සුපිරි . මාලන් අයියා දිගටම තියාගන්න .👍👍👍❤️☘️💙❤️☘️💙
@chamaraLokuge
@chamaraLokuge 11 ай бұрын
සුපිරි සින්දු සෙට් එක..සුපිරි බැකින් එකක්..මාලන් අය්යගෙ බේස්නම් ඉතින් ඉස්සර වගේම පට්ට..කාලෙකින් ඇහුණේ රහට බේස් පාරක්..ජයවේවා ..
@AnandaWeligama
@AnandaWeligama 9 ай бұрын
ෂෙල්ටන් මූතූනමගෙ ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඹබගඑ ගීත තම දියණියගෙන් අසන්න ලැබීම ඉතා සතූටකි❤ 🎉 ❤
@nattandigefernandosanjeewa142
@nattandigefernandosanjeewa142 6 ай бұрын
Fatta sindutika supiri baking❤
@anurathennakon6246
@anurathennakon6246 11 ай бұрын
❤❤❤❤ තාත්තා වගේම තමයි දුවත් හරිම ලස්සනයි කටහඩ ❤ මගේ කාලයේ අහපු ලස්සන ගීත තමයි ෂෙල්ටන් මුතුනමගේ ගායකයානන්.. දුවත් හරිම ලස්සනයි ගායනා කරන විදිහ සහ කටහඩ..❤❤❤❤
@enlightenedShoebill
@enlightenedShoebill 10 ай бұрын
අපේ සුන්දරම ආදරනියම යව්වනයේ ....ගායකයෙක් ... 80දි එතුමාට පසු මාත් මීගමුවේ වේදිකාවේ ගීයක් ගැයුවා. හොදම යුගයක් තමා ඒ.... එතුමාට දෙව් සුව ලැබේවා!
@nelukasamarasinha5676
@nelukasamarasinha5676 11 ай бұрын
ආසම ගායේකුගේ ❤සින්දුටිකක් නියමයි.. පැඩා සුපිරි අමුතුම වැඩ කැලිටිකක් දානවා වෙනස මරැ ජයවෙවා👍🎼🎤🎸🥁
@nalinmanoj8772
@nalinmanoj8772 11 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤❤
@pradeeplakshan5888
@pradeeplakshan5888 2 ай бұрын
පෑඩා මරු.. uncommon rolying තියෙන්නේ මරු.. 👍
@sajeewasampath4326
@sajeewasampath4326 11 ай бұрын
ලස්සනයි දුව ඉදිරියට යන්න සුබපතනවා .මියුසික් සුපිරි ආ
@samanthasilva2953
@samanthasilva2953 8 ай бұрын
සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 7 ай бұрын
ලස්සන හඩක් තාත්තා ගෙන්.දුවට .ජයවෙිවා ......
@tilankaperera8390
@tilankaperera8390 10 ай бұрын
සුපිරි සුපිරි ශෙල්ටන් මුතුනමගේ ගිත කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හොද දක්ශ ගායකයා දියනිය ඔබට සුභ පැතුම්
@pubuduchinthaka4667
@pubuduchinthaka4667 11 ай бұрын
ඒක වෙනමම රහක් නංගි ඔයා ද්ණ් ගොඩාක් දියුණු වෙලා ..සතුටුයි හදවතින්ම ..අජිත් අයිය වැඩේ මරු ..අනික සුපිරි බඩු ටිකක් අද ඉන්නෙ..ජය වේවා ඔයාල හැමෝටම ..
@sakuraflashofficial
@sakuraflashofficial 11 ай бұрын
❤️❤️❤️❤️
@nalinmanoj8772
@nalinmanoj8772 10 ай бұрын
❤❤❤ chintha...
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 3 ай бұрын
ලස්සන backing .good ජයවෙිවා .
@usirusir3601
@usirusir3601 2 ай бұрын
Ela ajith අයියා
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 11 ай бұрын
පොඩි අර්නි බේස් පාර ටික ඹර්ඡිනල් විදිහට දීලා අතඅරිනවා.👏👏👏👏
@charushagimshan3025
@charushagimshan3025 Ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤
@sajithayugan599
@sajithayugan599 11 ай бұрын
හැමදාම එන යන එකම වගේ හඩවල් අතරෙ අහන්න, විදින්න පුලුවන් ලස්සන Voice එකක් වගේම නිහතමානී තරුවක් ජයමවේවා ❤🎙️💖
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 11 ай бұрын
තාත්තගේ මේ ගීත තව ඉදිරියට ඒ රසයෙන්ම ගෙනියනවට ඔබට ස්තූතියි වයංගා සහෝදරිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharindudanushka1547
@tharindudanushka1547 11 ай бұрын
මාලන් අයියා වෙනම සැපක් දෙනවා කියලා වැඩක් නෑ 😍
@prabodhapathum6032
@prabodhapathum6032 10 ай бұрын
අනිවාර්යයෙන් ම❤❤❤ බේස් වැඩ්ඩා
@foxcam24
@foxcam24 6 ай бұрын
AG .... Ajiya great ❤🎉🎉🎉🎉❤
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 11 ай бұрын
අම්මෝ මාලන් අයියා දැක්කම දැනෙන සතුට. සිංදු ඔක්කොම ඇහැවුවා
@manachethana5272
@manachethana5272 11 ай бұрын
ආසම වාදකයෝ ටිකක් ඉන්නෙ marlon අයිය,ප්‍රසන්න අයිය,නලියා,අසා අයිය....අජිත් මාමේ වැඩේ ලස්සනයි ජයවේවා AG STUDIO❤
@geethbandara1110
@geethbandara1110 10 ай бұрын
2000න් පස්සෙ පැඩ් එක වෙනස්කරපු අපේ එකානෙ බන් උබ අජ්ජෝ උබ අතගහපු එකක් ගැන ආයේ මොන කතාද බුදුසරනයි ❤
@amilasampath8256
@amilasampath8256 11 ай бұрын
හැමදාම වගේ වැඩේ superb .කල්දේරා මහත්තයගෙ සිංදු ටිකකුත් කරමු අජිත් අයියේ. ජයවේවා ❤
@knupulpereraperera9617
@knupulpereraperera9617 8 ай бұрын
Tanikarama bawanawak....dawasata 20paarakwath ahanawa me tika...music kiyala wedak neee...leed paara ahaddi pissu..paad gindara...okkoma hodai...supiri
@nalinmanoj8772
@nalinmanoj8772 7 ай бұрын
🙏🙏🙏 Thank you🩷🩷🩷
@sriyanherath3024
@sriyanherath3024 3 ай бұрын
වාරු නැගෙන ගහන්න එදාට ආදරෙයි
@Kanimax6456
@Kanimax6456 11 ай бұрын
ආඩම්බරයි ගොඩක්.අමුතුම රහකට මාර ලස්සනයි.ජය වේවා බොක්කෙන්ම.❤❤❤
@kasunsuraj2942
@kasunsuraj2942 11 ай бұрын
නියමයි නංගි. තාත්තා ඔයාට දීලා ගිහිල්ලා තියෙන්නේ වටිනාකම කියලා නිම කරන්න බැරි නිර්මාණ තොගයක්. මේවා එදත් සරල විදිහට අහපු අපි අද ඔයාගෙනුත් ඒ සරල ගායනය ඒ විදිහටම දැක්කා. මේ සිංදු අපි අදටත් අහන්නේ මුල් ගායනයේ, ඒ වගේම තනුවේ තියෙන සරලකම නිසා. සිංදු ටිකට හානි නොකර ඔයාගෙ දක්ෂතාවයත් එක්ක ඉස්සරහටම යන්න.
@ridleysuranjith3699
@ridleysuranjith3699 11 ай бұрын
ගායනය වාදනය අතින් ලන්කාවේ තරම් දක්ශයින්ව ලෝකේ කිසිවකුට සමාන කරන්න බැහැ ,,,එච්චර දක්ශයී අපේ හර්ද්‍යන්ගම මිනිස්සූ ජයවේවා ..සඃගීතය කියන්නේ විශ්ව බාසාවක්.
@kristonranasinghe9580
@kristonranasinghe9580 10 ай бұрын
@ashansasiranga2771
@ashansasiranga2771 11 ай бұрын
Patta music niyamai me playersla tikath supiri
@asanka68band98
@asanka68band98 10 ай бұрын
Supiri ❤aye kiyanna deyak na👌
@geethbandara1110
@geethbandara1110 10 ай бұрын
පිස්සු හැදෙනවා යකෝ එල😮😮
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 10 ай бұрын
supiri supiri ajith aiya ..patta set eka ah niyamai 90 dasakaye songe tiakak elama jaya wewaaa...
@sadunfernando1424
@sadunfernando1424 4 ай бұрын
බේස් මාලන් 🎸
@wasanthapradeep.kumara4226
@wasanthapradeep.kumara4226 11 ай бұрын
ඔය එක එක ස්ටාර් වලට වඩා මෙහෙම තමයි හොදම හරි ලස්සනයි
@LANOY2009
@LANOY2009 11 ай бұрын
හරිම සතටුයි නංගා හරිම ලස්සනයි good luck❤❤
@miyurusangeethe4852
@miyurusangeethe4852 6 ай бұрын
බේස් එකයි💋 , රිදම්, ලීඩ්, ඩ්‍රම්, පෑඩ්❤❤❤❤❤
@antonkrishor9226
@antonkrishor9226 11 ай бұрын
මාලන් අයියාගේ බේස් පාර ❤❤🎸🎸🎸🎸🎸🎸🎸🔥🔥🔥🔥🔥🔥🔥
@nalinman4410
@nalinman4410 11 ай бұрын
Beas thamai supiri❤❤❤
@jayanthapushpakumara8849
@jayanthapushpakumara8849 10 ай бұрын
අපේ කාලේ සිංදු දරුවෙක් හරි කියන එක තමයි හොඳ.
@nimalchandrathilaka9880
@nimalchandrathilaka9880 3 ай бұрын
තාත්තා වගේ ඉදිරියට යන්න පුතේ ඔයාට ටැලන්ට් එකක් තියෙනවා .ඇයි ඔච්චර කල් හැංගිලා හිටියේ. සුබ පතනවා.
@surekapriyamanthi6677
@surekapriyamanthi6677 3 ай бұрын
ලස්සනයි අක්කේ. තව තවත් ඉදිරියට යන්න. හදවතින්ම සුබ පතනවා❤️❤️
@dhammikanishantha670
@dhammikanishantha670 11 ай бұрын
maa thakka hodama studio music group eka , drams, octo, keybord, lead, supper ❤❤❤❤❤❤💯💯💯💯💯💯
@sakuraflashofficial
@sakuraflashofficial 11 ай бұрын
@BuddikaAllepola
@BuddikaAllepola 5 ай бұрын
හරිම ලස්සනයි ජය වෙවා සියලුම දෙනාට ආදරේයි මුතුනමගෙ කාලාකරුවනි ඔබට ❤❤❤❤🎉🎉🎉
@asankaanujiwa4274
@asankaanujiwa4274 6 ай бұрын
🎸👍🎸👍🎸👍🎸👍♥️♥️♥️♥️
@kithsiriweerasinghe6810
@kithsiriweerasinghe6810 2 ай бұрын
Lassana gayanayak... Lassana wadanayak. . ,,,,👍 (( anagathe dakinna ledewine..,). Jayama wewiii
@island_rhythms
@island_rhythms 11 ай бұрын
Do not let Malan leave this one 😊 මාලන්ව කොහොම හරි මේ වැඩේට දිගටම තියාගන්න
@thusharadarmasena698
@thusharadarmasena698 9 ай бұрын
සදාකල් ඒ හඩ සහ ගීත අදටත් පුදුම ශක්තියක් ...දියනිය විසින් මේ ගිත ගැයිම ඉතාමත් සුන්දරයි.....🙏🙏🙏👃👍
@kamaluda8252
@kamaluda8252 10 ай бұрын
මාලන්,,,👍 ලීඩා, 👍
@pramanayake333
@pramanayake333 4 ай бұрын
supiri voice is awesome
@gayanvlogs5361
@gayanvlogs5361 10 ай бұрын
සුපිරි සිංදු ටික නැවතත් අපිට ඒ විදියටම අහන්න පුලුවන් වයංගා මුතුනමගේ හඩින් ඒ voice එක මරු අපේ අක්කානේ ඉතින්
@ShanikaDamayanthi-oc6jg
@ShanikaDamayanthi-oc6jg 4 ай бұрын
හරිම ලස්සනයි... හිත නිවන භාවනාවක් වගේ......ලස්සන කටහඩක්... තවත් ඉදිරියටම යන්න. හදවතිනම සුබ පතනවා
@sujithamarasinghe6880
@sujithamarasinghe6880 3 ай бұрын
🏆🎧🎸supar…jayawewa…!!!!
@dileepamadushanka2761
@dileepamadushanka2761 10 ай бұрын
Excellent backing & excellent songs supiri 👌👌
@arunodsumudu1655
@arunodsumudu1655 7 ай бұрын
සුපිරි ..නියමයි .අජිත් ..ලස්සන වැඩක්..
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 3 ай бұрын
❤❤❤❤❤❤
@chitrovideos7018
@chitrovideos7018 10 ай бұрын
Wow wow very good 🙏🤲👍👌💪🎸🥰 nice voice sister jayaweawa ❤❤❤
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 8 ай бұрын
සුපිරි💖
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 10 ай бұрын
සුපිරියක් එකෙන්ම......All Credits Goes To Band....❤❤❤❤❤
@ShaminiWijeratne
@ShaminiWijeratne 2 күн бұрын
@niroshan6485
@niroshan6485 9 ай бұрын
Oyage dady ge song ape podi ayata ahanna sing kranwata godak pin
@LasanthaSuneth
@LasanthaSuneth 10 ай бұрын
Shelton Muthunamage yali upadi.. Niyamai ..... Jayaweva
@shammiyaddehige4812
@shammiyaddehige4812 5 ай бұрын
❤❤❤❤
@sadunfernando1424
@sadunfernando1424 4 ай бұрын
සුපිරි
@prabodhapathum6032
@prabodhapathum6032 8 ай бұрын
ඇත්තටම හදවතින්ම සතුටුයි ❤❤❤ලස්සනයි කටහඩ ,,
@ranjithweerasinghe6839
@ranjithweerasinghe6839 9 ай бұрын
Supirei hamadama gayanna sahodariye 👍👍👍❤️❤️❤️❤️
@sheranchanidu5804
@sheranchanidu5804 7 ай бұрын
Ammo bass part tika......ela....ela....!!!
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 4 ай бұрын
❤🎉
@sadunfernando1424
@sadunfernando1424 4 ай бұрын
AG studio උපහාරය 🎉
@shane-su8hp
@shane-su8hp 9 ай бұрын
අම්මෝ මාලන් අයියා ආයෙ ආයෙ අහනව මේ වීඩියෝ එක..❤❤❤
@AnushikaDisanayaka-vz7si
@AnushikaDisanayaka-vz7si 4 ай бұрын
Maru ane...
@ShemiraVihangi
@ShemiraVihangi 10 ай бұрын
ඇත්තෙන්ම සුපිරි වැඩක්. දැන් හොඳ improvement එකක් තියනව..❤ හදවතේ සින්දු...ඇත්ටමයි නංගි..ගොඩක් සතුටුයි..
@nuwanchanaka4061
@nuwanchanaka4061 9 ай бұрын
දවසට එක පාරක් අහන්නම ඔින මට
@nuwanmarasinhe5177
@nuwanmarasinhe5177 5 ай бұрын
Amuthu gammak thiyanawa
@ManuriHettiarachchi
@ManuriHettiarachchi 11 ай бұрын
සුපිරියටම කියනවා අක්කේ ..ජයම වේවා!❤️❤️
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mithilakrishan-mo7eq
@mithilakrishan-mo7eq 4 ай бұрын
Lovely voice💯❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dhammikanishantha670
@dhammikanishantha670 11 ай бұрын
shelton kiyanne ape kale hadawathe gayakaya namuth duwagen apata danenne wenama ma rhak niyamai supper❤❤❤❤❤💘💘💘💘💘💘💘
@prabodhapathum6032
@prabodhapathum6032 8 ай бұрын
පෑඩා හොද වැඩ්ඩෙක් වගේ ❤❤❤
@nalinmanoj8772
@nalinmanoj8772 7 ай бұрын
🙏🙏🙏 Thank you🩷🩷🩷
@sasikanamal5245
@sasikanamal5245 4 ай бұрын
Singing & Backing 👌🥰👏
@nalinchaminda3132
@nalinchaminda3132 10 ай бұрын
90 dasakaye apiwa pissu wattapu gayakayek duwath hodata kiyanawa god bless ❤❤❤❤❤👍👍👍👍
@AjithPriyankara-jd3rh
@AjithPriyankara-jd3rh 9 ай бұрын
දිගටම කියන්න දුවේ ලස්සනයි කට හඬ. ඔබෙ පියාට සවියක් ඔබ. ඔබට සුභ අනාගතයක්
@hemachamini6074
@hemachamini6074 10 ай бұрын
band eka supiri.90 dasakaye man me sindu harima asawen ahapu wagema nitharama mumunapu geetha.duwage gayanayath harima mihiriy.lassanaiy.jayen jaya wewa!
@ManuriHettiarachchi
@ManuriHettiarachchi 11 ай бұрын
නියමයි මගෙ අක්කි ....සුපිරිම...ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@ANURAJAYALATH947
@ANURAJAYALATH947 10 ай бұрын
පුතා ගීත ටික ලස්සනයි ! ඒත් තව පුහුණු උනානම් තවත් ලස්සනයි
@HappyDrumKit-my1nr
@HappyDrumKit-my1nr 5 ай бұрын
Wiyaga super
@kiddamaldeniya1731
@kiddamaldeniya1731 9 ай бұрын
ඔක්කොම සුපිරි
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 4 ай бұрын
😊😊😊😊😊😊😊😊❤❤❤
@upulpriyantha2362
@upulpriyantha2362 4 ай бұрын
Beautiful backing...❤
@gayannalika2896
@gayannalika2896 5 ай бұрын
Super backing wow
@chathumalsamarakoon4312
@chathumalsamarakoon4312 6 ай бұрын
Supri akke❤❤❤🎉
@kiddamaldeniya1731
@kiddamaldeniya1731 9 ай бұрын
සුපිරි ඔක්කොම
@thilakdesilva1307
@thilakdesilva1307 4 ай бұрын
Music also supiri
@wimal3613
@wimal3613 8 ай бұрын
Supiri backing ❤️❤️❤️
SHELTON  MUTHUNAMAGE  AWASAN  PRASANGAYA (MUSIC SAHARA FLASH )
13:19
Suresh Amarasinghe
Рет қаралды 68 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
MADAWA IDIKETIYA -WITH DELIGHTED
18:24
DJ namal
Рет қаралды 49 М.
Shelton Muthunamage With Arrowstar
15:20
Bhathiya Wickramaarachchi
Рет қаралды 38 М.
shelton muthunamage sanidapa live in giriulla
25:14
Mayura Dananjaya
Рет қаралды 290 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН