Ceylon Meets Bollywood - The Golden Mashup | Shaan & Sanka Dineth

  Рет қаралды 413,014

Sanka Dineth

Sanka Dineth

Күн бұрын

Пікірлер: 1 200
@SamanFernando-b7f
@SamanFernando-b7f Ай бұрын
සංකගෙ voice එකනම් පිස්සුවක්. ඉන්දියාවේ හිටියනම් ඒ voice එකෙන් උපරිම ප්‍රයෝජන මුලු ලෝකෙම ගන්නවා.. Good Luck ❤
@Triplegemvlessyou
@Triplegemvlessyou Ай бұрын
ලංකාවෙ සුපිරිම කටහඩ හැබැයි ශාන්ගෙ voice එක දිව්‍යලෝකෙන් එන voice එකක්.
@DilshanLiyanage123
@DilshanLiyanage123 Ай бұрын
@@Triplegemvlessyou sira bng
@keshan1995
@keshan1995 Ай бұрын
සංඛ ඇයි ලංකාවෙ ඉපදුන එක ගැන සතුටු වෙන්නෙ කියල කියනව slvlogs ලගෙ posdcast එකකදි
@JJK451
@JJK451 Ай бұрын
ෂාන් සහ නාරායන්ල එක්ක සිංදු කියන්න තරම් අපේ සංක දක්ෂයි කියන්නෙ දක්ෂයෙක් නෙවෙයි ..අති දක්ෂයෙක්...සංක ඔයා ඇවිත් අමුතුම හැගීමක්...❤
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 28 күн бұрын
Mekanm pissuwak Sanka❤❤
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic Ай бұрын
Super...❤❤❤
@NadiniPremadasa
@NadiniPremadasa Ай бұрын
Love this .. beautiful combination together ❤ 🔥
@Afamiliarperson
@Afamiliarperson Ай бұрын
මට මතකයි සංක දිනෙත් Superstar තරග වලට ඇවිල්ලා එක වටයක දි අද මොකද වුණේ කියලා judgers ලා එක තැනක දි සංකගෙන් අහලා සංකගේ අඩු පාඩු වගයක් හුවා දක්වන්න උත්සාහ කරනවා.... නමුත් ඒ වෙලාවේ සංක ඒ Judge Board එකේ හිටපු උන් කියපු දේවල් කනක ට නොගෙන කියනවා.... " මම මගේ මට්ටමින් මම Sing කරපු එක නැවත අහලා බලන්න ඕන කියලා... " එතනදි සංක ට Confidence තියෙනවා තේරුම් ගන්න කැටයම් දාගෙන Judge Board වල වාඩි වුණා කියලා තමන් ඉස්සරහා ඉන්න උන්ට වඩා නම් තමන් ඉස්සරහින් ඉන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ ගායනය මම TV එකෙන් එදා බලද්දි තේරුම් ගත්තා ඒ ගායනයේ කියන තරම් ගැටලුවක් නොතිබුණ බවත්. සංක ඒ දීපු Reaction එකට මං එදා සතුටු වුණා. කැටයම් දාගෙන දැගලුවට හැම එකාටම Music Powerful Knowledge එකක් නෑ. පසු කාලීනව මට හම්බ වෙලා කතා බහ කරන්නත් හම්බ වුණා සහ මා හට ද Music ගැන අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට ඔහුගේ හැකියාව සම්බන්ධයෙන් යමක් මම ඔහු තුල දැක්කා. ඒක ඔහු කාලයෙන් කාලයට වර්ධනය කරගෙන තියෙනවා දැකීම සතුටක්... ජය වේවා!
@tharakajayasundara5673
@tharakajayasundara5673 Ай бұрын
ඒක plan කරලා කරන්නෙ බොරුවට judges ලට බනින්න එපා😂
@dinukaasintha8315
@dinukaasintha8315 16 күн бұрын
Sanka kiyanne sirawatama waddek
@arunipabasara2145
@arunipabasara2145 Ай бұрын
ආදිත්‍ය නාරායන් එක්ක කරපු mashup එකත් තාම අහන එක නතර කරගන්න බැරුව ඉන්න අස්සෙම තව මේකත් දැම්මාම..... අම්මෝ සංඛ ඔයා නම් පිස්සුවක්..... ඊටත් වඩා ඔයාගේ voice එක .... 🥺❤
@travelgaaya-5349
@travelgaaya-5349 Ай бұрын
සුපර් ස්ටාර් ජජ් කෙනෙක් කිව්වා දවසක අපිට සංඛව හම්බවෙන්න ඕන නම් ඇපොයිමන්ට් දාන්න වෙයිකියලා.. ජයවේවා සංඛ අයියේ... ❤❤
@madurasubashith8491
@madurasubashith8491 18 күн бұрын
Sanna qwe
@uthumsankalpa2199
@uthumsankalpa2199 28 күн бұрын
ඊයේ concert එකට ආපු අය කෝ 🥺♥️ මාරම ලස්සනයි සංක සර් ඉයේ වැඩේ ලස්සනටම තිබුනා ✨ Thnku legend ♥️
@nimanthimahakumarage9533
@nimanthimahakumarage9533 Ай бұрын
I'm a 15 year old and basically in love with this AMAZING JOB
@ChenithNethmin
@ChenithNethmin 29 күн бұрын
and mee
@MalindaG
@MalindaG Ай бұрын
Sanka Aiye! What a Proud Moment! No Words To Say ❤🥰😍❤️❤️ This
@Srimaster0011
@Srimaster0011 Ай бұрын
දුක තමයි විව්ස් අඩු එක😢❤
@Erandi-r1s
@Erandi-r1s Ай бұрын
dn genaration kamti kunuharap walt me thats the reason 😢
@Feelings20042
@Feelings20042 Ай бұрын
@@Erandi-r1shemoma ehema na api wage ayath innawa
@niranjanlahiru3172
@niranjanlahiru3172 Ай бұрын
Me generation eka ahanna asa kunuharpa machan ekai
@sancharakayah
@sancharakayah 26 күн бұрын
Ekanam atta 🥺💔
@lasii_d.s
@lasii_d.s 9 күн бұрын
ඒකනෙ බං තාම 1M නෑ
@Ämydits
@Ämydits Ай бұрын
ආදිත්‍ය එක්ක කරපු mashup එක තාම අහනවා...ඒ අස්සේ මේකත් දැම්මම...🥺♥️
@Photo_doctor
@Photo_doctor Ай бұрын
Yess❤
@dilharasampath
@dilharasampath Ай бұрын
මී පැනී කනට දාගෙන තියෙනවද දාගෙන නැ how sad....මේක අහලා බලන්න ආආආආආආආසා හිතෙයී.....❤❤❤❤
@keshanianuruddhika5287
@keshanianuruddhika5287 Ай бұрын
අපේ රටේ දක්ශයා සංඛ ගැන අපි කොහොමත් ආඩම්බර වෙනවා.. ඒ වගේම තමයි ශාන්ගේ වොයිස් එක.. ඒක භාවනාවක්.. ඇබ්බැහියක් ❤❤❤❤❤❤❤❤
@ruveenvishmitha14
@ruveenvishmitha14 Ай бұрын
මේකනම් පිස්සුවක් වෙන මංදාකිණියකින් ආව ❤ So proud dear sri lankan iconic artist sanka dineth ❤️‍🩹
@udithasupun1800
@udithasupun1800 8 минут бұрын
සංගීතයේ උඩුගම් බලා යන අපේ කාලයේ සංගීතවේදියා... ❤❤ ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛරිය ලැබේවා.. ❤❤❤
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
Sanka ! You are the man and real deal mate ! ❤
@dinukasandaru1
@dinukasandaru1 Ай бұрын
ලංකාවෙ ගොඩක් අය කරන්නෙ ඉන්දියාවෙ අයගෙ සිංදු කියන එක ඒ උනාට අපේ සිංදු ඉන්දියාවේ ගායකයො එක්කම කියනවා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක්ම තමයි 🔥🔥❤️
@shanikaperera3682
@shanikaperera3682 Ай бұрын
අම්මෝ ඒ show එක නන් පිස්සු හැදෙයි අපිට ❤ සංක your the great singer . Brilliant talant .....ආදරෙයි ❤
@gayaniherath5631
@gayaniherath5631 Ай бұрын
සංක superstar ආපු කාලේ මං 7 වසරේ.. මාර ආසයි එයා කියන සිංදු අහන්න ඒ දවස්වලත්. මට මතකයි එයා කැපුන දවස අම්මෝ මං ඇඩුවා හොදටම😢
@pradeeppathirana8198
@pradeeppathirana8198 Ай бұрын
Sanka තමුසෙ නම් පිස්සෙක් Good Luck to your music journey..!!🎉
@chanakasandakelum4957
@chanakasandakelum4957 8 күн бұрын
සංඛ ඔබ සුපිරි දක්ෂයෙක්.. වීඩියෝ එක දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා.. සුභම සුබ අනාගතයක් බුදු සරණයි
@sidupagamage1588
@sidupagamage1588 Ай бұрын
ඇබ්බැහි වන සුලුය්.😢දවසට කීපාරක් අහනවද මේක 🥹
@SachiiAriyarathna
@SachiiAriyarathna Ай бұрын
Shaan’s voice ♥️ Sanna’s lyrics ♥️
@SamanFernando-b7f
@SamanFernando-b7f Ай бұрын
මාත්‍රා නෙවේ මේවා... අධිමාත්‍රා ❤🔥
@amvr215
@amvr215 Ай бұрын
ශාන් සිංහල සිංදු කියනකොට මාරම ලස්සනයි..සංඛ කියන්නෙ කොහොමත් ආසම කටහඬක් තියෙන ගායකයෙක්..මේක දැන් පිස්සුවක් වගේ ඔලුව ඇතුලේ මේ සිංදු ටිකම ඇහෙනවා නැවතිල්ලක් නැතුව..එහෙම ඇහෙන්න ගන්නකොටම ඇවිල්ලා දවසකට 20පාරක් විතර මේක අහනවා❤
@erangaranasinghe9987
@erangaranasinghe9987 Ай бұрын
මාර සිංදුවක්. වෙනස්ම තාලෙක පිස්සු හැදෙන ගැලපීමක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා! ❤❤❤❤❤
@dilininikeshala1111
@dilininikeshala1111 Ай бұрын
0:43 favorite part frr 😢❤ heart melting on ur voice 😭🦋❤
@lasii_d.s
@lasii_d.s 9 күн бұрын
සිරා ❤
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
Hammoh ❤️ ආසම දෙන්නා එකම තැන ..shaan ගෙ fanah සහ සංක ගෙ නුඹ මගෙ කියා මගෙ ජීවිතේ ආසම සිංදු දෙක
@namunuthathsara803
@namunuthathsara803 Ай бұрын
@3:17 Wow Wow Wow !!!!!
@srilankapolitics5828
@srilankapolitics5828 9 күн бұрын
Ethanam pissuwk
@UdaraDeshaptiya
@UdaraDeshaptiya 29 күн бұрын
ආපු දවසෙ අහන්න බැරි උනා...😮😮 දැන් මතක් වෙලා අහන්න ආවා... පුදුමාකාර ලස්සන , හදවතට දැනෙන කටහඩක්.. ❤❤❤❤ ඒ දැනෙන හඩ ගැන කියන්න වචන නැහැ.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ...mashup එක තව තිබුනනම් කියලා හිතුනා..🔥🔥🔥❤️Sanka Dineth ge voice එක පොඩි කාලෙ ඉදන්ම ආසම voice එකක්.. 🔥🔥🔥🔥❤️ .. Shan ඉස්සර ඉදන් ආස ගායකයෙක්....🔥ලස්සන combination එකක්.. All the best you both🔥🔥🔥❤️
@janindukeshan
@janindukeshan Ай бұрын
Literally mind soothing 💜️🥺
@minfernando8519
@minfernando8519 Ай бұрын
Wow . මේකෙ live performance එකක් බලන්න තිබ්බනං ❤
@dinushalakmal88
@dinushalakmal88 Ай бұрын
Dec 27 Nelum Kuluna outdoor show eka thiyenwa bro.waren 💯
@ericaferdinandaz846
@ericaferdinandaz846 Ай бұрын
අම්මෝ ශාන්ගෙ voice එක දිව්‍ය ලෝකෙන් ඇහෙනවා වගේ. සංක ❤
@thamashadevindi
@thamashadevindi Ай бұрын
the entire mashup was so amazing but the 'om shanthi om' part gave me chills ❤‍🔥මේක නං පිස්සුවක් 😩❤
@TharinduManduranga-oz7wh
@TharinduManduranga-oz7wh 9 күн бұрын
Woooooow We are proud of You Sanka aiye 😱😳😍👌🤝❤️
@mithunsulaksha6138
@mithunsulaksha6138 Ай бұрын
Kiyabu latha ai mawa koniththla. 1:14 Wooooooow.
@Imalshanethmina
@Imalshanethmina Ай бұрын
Eknm sira mru❤
@dhn5256
@dhn5256 Ай бұрын
pissuwak
@RoshZez0
@RoshZez0 Ай бұрын
ශාන් ගෙ මම අහපු පළමුවෙනි සින්දුව "Thanaha Dil Thanaha suffer" අදටත් පිස්සුවෙන් වගේ අහනවා. එයාගෙ ෆිල්ම් songs ඔක්කොටම අඩු වැඩි නැතුව ආසයි. සින්දුවටත් Cover එකක් කරන්නකො. සංඛ ඔයාගේ සින්දු හැම එකක්ම මම අහනවා. "රිදෙන නොරිද්දන" සහ "හුස්මක් පවා" දෙකට වැඩුපුර ආදරෙයි. ඔයාල දෙන්න live sing කරනවා බලන්න ඉඩක් නැති වෙයි. ඒත් සුභ පතනවා හදවතින්ම !!!! The first song I heard from Shan was "Thanaha Dil Thanaha suffer" and I still listen to it like crazy. Could you please make a cover for that song. I love all of his film songs. Sanka, I listen to all your songs, and I specialy love "Ridena Noriddana" and "Husmak Pawa". I won't get a chance to see you both perform live, but I wish you all the best from the bottom of my heart!!!" ❤❤❤❤❤❤
@dragonche7
@dragonche7 Ай бұрын
අනිවා... හින්දි ටොප් 10 එකෙන් තමා ශාන් ව අපිට මුණ ගැහෙන්නේ.. ඔය කියපු සින්දුවෙ වාහනේ ප්‍රෙට්‍රල් නැති සීන් එකක් තියේනනේ විෂුවල් එකේ. ඇත්තටම තාම අහන්න පුලුවන් සින්දු. ශාන් ට ඉතින් Golden Voice of India කියන එකේ පුදුම වෙන්න දෙයක්නෑ. ශාන්ටත් නොදෙවෙනි වොයිස් එකක් අපේ සංඛටත් තියනවා. නොස්ටැල්ජියාවට අරං ගියාට ස්තූතියි...
@RoshZez0
@RoshZez0 Ай бұрын
​@@dragonche7 ඒ වාහනේ පෙට්‍රල් සීන් එක තියෙන්නෙ "Yeh haway kehethehe kya" song eka. Thanha dil එකේ තියෙන්නෙ කෝලේජ් එකෙන් අයින් වෙලා ගෙදර යනකොට යාලුවොයි එයාගෙ සර්වයි මතක් වෙන එක. ඇත්තටම පස්සෙ කාලෙ කැම්පස් එකෙන් අයින් වුනාම ඒ සින්දුව මාර විදිහට වැදුනා. අදටත් බයයි ඒකෙ සර් නැති වෙන එක දැකලා අපේ ප්‍රාණ සම ලෙක්චර් අපිට කලින් අපිව දාලා යයිද කියලා.
@lakmalij
@lakmalij Ай бұрын
Dear sanka! just please note that you are that sri lankan treasure that is unmatched… seeing these two favourite voices together is such a happiness that cant explain… ❤
@lakshithapeiris4414
@lakshithapeiris4414 Ай бұрын
ස්වර එක්ක කබඩී ගහන මිනිස්සූ 😍❤️❤️❤️❤️❤️
@weerfdo2012
@weerfdo2012 Ай бұрын
Shan has a unique husky voice even when he sings Sinhalese & Sanka's voice is crystal clear even with Hindi : These two need to come up with a brand new song >>> Come on guys let's do something global! Good Luck!! Thank you Shan for collaborating with Sanka! 🤍💜🤍💜
@abirlalmukherjee3620
@abirlalmukherjee3620 Ай бұрын
Awesome Sanka bro.....love from India
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 Ай бұрын
මේ ශෝ එක නම් බලන්නම ඕනේ..🥺💗
@dilushanilakshi5438
@dilushanilakshi5438 Ай бұрын
Sanka, Oh my God, this is crazy ❤🔥
@NawanjanaBandara-h1t
@NawanjanaBandara-h1t Ай бұрын
ගොඩක් ලස්සනයි, ඒ වගේම මෙහෙම අපේ භාෂාව වෙන භාෂාවක් ඉස්සරහට අරන් යන එකටත් ගොඩක් ගරු කරනවා ❤
@gayankodithuwakku3902
@gayankodithuwakku3902 Ай бұрын
Shaan + Sanka = Heaven🥺✨️
@NawanjanaBandara-h1t
@NawanjanaBandara-h1t Ай бұрын
No words 🥺 හැමදාමත් ආසම, හදවතේ ගායකයා දන්න කාලේ ඉඳලාම සංඛ දිනෙත් සර් ❤
@kawshalyadishani-me3pv
@kawshalyadishani-me3pv Ай бұрын
ඒක සුපිරියක් ආදිත්‍ය නාරායන්ගෙ එක වගේම..🔥❤️
@madu8705
@madu8705 Ай бұрын
wow, this coleb is so wonderful!😍🤩And Shan's voice is still the same🥰
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Ай бұрын
Wow, fatttaaaaah sanka aiye, eka pissuwak, Congratulations brother! We really proud of you bro.😇💪 My one of favorite indian singer. 😍😍😍❤️❤️❤️😇😇😇💪💪💪💪
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
Your are really talented singer 💕 and you are my favorite singer still from sirasa super star season 2😍
@kcedirisinghe7526
@kcedirisinghe7526 Ай бұрын
මේකට නම් මිලියන් වීව්ස් desrved! Next Level 💞
@duleekaclothing8696
@duleekaclothing8696 16 күн бұрын
Killed it .... fantastic voices ...I almost stopped my breath oh........🎉🎉❤❤❤❤❤ God bless both of you,✝️
@andriafernando9624
@andriafernando9624 Ай бұрын
Just bought the tickets to the concert! Can't wait...❤
@DilushiPrarthana
@DilushiPrarthana Ай бұрын
Aththatama kiwwoth " මා නිවෙනවා ........"❤
@chathuperera906
@chathuperera906 Ай бұрын
exactly!
@IshariHendrick
@IshariHendrick Ай бұрын
පිස්සුවක් අප්පා, ♥️🔥 පට්ට.. 🌷
@ireshawijekoon935
@ireshawijekoon935 Ай бұрын
No words…outstanding performance ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dinithikarunasinghe1868
@dinithikarunasinghe1868 Ай бұрын
Superb combination. Love this..💗 like to hear that full sinhala song "Ma niwenawa" from Shaan Sir.. Like you both 💓
@KavinduRanathunga-yx8lg
@KavinduRanathunga-yx8lg 27 күн бұрын
3:02 🥵🥵🔥🔥 Got immersed in old Bollywood hits!
@SHAVINDUyohanweerathunga
@SHAVINDUyohanweerathunga Ай бұрын
added to playlist❤
@VijithaMallika-n2j
@VijithaMallika-n2j 13 күн бұрын
මම මෙච්චර දවසක අහපු ලස්සනම සින්දු එකතුව මේක මාව පිස්සෙක් කලා ඒ තරම් ලස්සනයි☘🍂👌
@lakshanweeraman9544
@lakshanweeraman9544 Ай бұрын
What beautyful combination ❤ I love this lot ❤ Sanka Dineth
@SandaruwanMW
@SandaruwanMW Ай бұрын
You have a romantic voice Sanka! I expect you will sing "Tanha Dil" with Shan soon... Keep it up.. ❤
@asankaindrajith549
@asankaindrajith549 Ай бұрын
As a sri lankan We are very proud, happy and appreciate you for the work you are doing ❤👍👏
@piushadiyath4007
@piushadiyath4007 13 күн бұрын
Wow congratulations❤❤❤
@kaveesharamesh5831
@kaveesharamesh5831 Ай бұрын
Wow this combination 🥺❤️‍🩹 Magical voices 💗
@dilanlakmal2988
@dilanlakmal2988 13 күн бұрын
Aettatama super and excellent 😊😊😊
@janithchathuranga609
@janithchathuranga609 Ай бұрын
සුපිරි ❤🔥💯. Mashup කියන්නෙ මෙිවට නේ..👆🏽👍🏽🖤.
@piumipalihawadana-xu1pk
@piumipalihawadana-xu1pk Ай бұрын
Shaan & Sanka ❤ ඒ ගැලපීමේ ලස්සන🥰 හරිම ආසවෙන් ඉන්නේ දකින්න💕
@AchiStudio-fw6gl
@AchiStudio-fw6gl Ай бұрын
Keep it up Sanka ayyh ❤️🤙✨
@Brainy_bunnies
@Brainy_bunnies 2 күн бұрын
Absolutely goosebumps from start to finish. I can't stop listening to this brilliance. This deserves to go viral❤❤ Every second is fire❤❤
@nalakanuwan2759
@nalakanuwan2759 Ай бұрын
Kya bath hai , super ... super ....❤❤❤
@chamindaprasad4039
@chamindaprasad4039 11 күн бұрын
Super ❤❤❤love this
@COD3_MeCI-I
@COD3_MeCI-I Ай бұрын
Amazing sir 😮❤
@indikadushmantha3020
@indikadushmantha3020 Ай бұрын
Amazing combination...
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Ай бұрын
Om shanthi om❤ My favorite❤
@EshaniDewmini
@EshaniDewmini Ай бұрын
Wow sanaka uncle 💗 very beautiful 💫 love you so much my favorite singer 💞💞
@erandaadikari289
@erandaadikari289 Ай бұрын
සුපිරියක් අඩේ❤❤🥺
@shamalifernando2969
@shamalifernando2969 9 күн бұрын
Wooow.. super..❤
@AmandaRathnayakeOfficial
@AmandaRathnayakeOfficial Ай бұрын
superb❤
@aushinelka
@aushinelka Ай бұрын
I'm live in another universe while listening this! 🤍
@ThathsaraWeerasingha
@ThathsaraWeerasingha 9 күн бұрын
Sanka ayya ge voices ekanam pisuwak❤❤❤❤man asama voice eka❤❤❤❤❤😮😮
@shieharadesilva4771
@shieharadesilva4771 Ай бұрын
Nice combination. All the best .
@JGJANITH
@JGJANITH 7 күн бұрын
Shaan's Voice is Amazing. Thankz for visiting Srilanka
@manilafernando.2191
@manilafernando.2191 Ай бұрын
Omg shaan❤ and sanka❤ in one
@melanimeepe6279
@melanimeepe6279 5 күн бұрын
Beautiful ❤ God bless both!
@Ravidils
@Ravidils Ай бұрын
Shaan Sir😍😍😍😍
@Tharu_wanninayake_
@Tharu_wanninayake_ 4 күн бұрын
Wow 🥰 superb ❤🎉
@sankalpa413
@sankalpa413 Ай бұрын
0:42 Crazyyyy❣🔥
@gayansampathbambaradeniya
@gayansampathbambaradeniya Ай бұрын
niyama wadak... sangeethaya kiyana rasaya jaathiayakata baashaawakata seemaa karnna baa kohomath .. eeka true krnna sanka mee gnna try eka maara wtinawa... we respect you sanka .. good job sanka ... ❤👊
@malinduheshan5258
@malinduheshan5258 Ай бұрын
Nice Mashup Sanka & Shaan 🎧🙂
@NilakshiFernando-y6m
@NilakshiFernando-y6m Күн бұрын
Love this❤ Keep it up!!
@wkrsp
@wkrsp Ай бұрын
My favorite Indian singer❤️❤️🥰Shan ji.he has wonderful voice😘❤️
@pearlydunuwila7674
@pearlydunuwila7674 9 күн бұрын
OMG! Just loving the vibe of the duo. I am really sorry could not make it for Shanji’s concert 😢 All the very best in all your future undertakings 💕
@themiyaabhayasena7734
@themiyaabhayasena7734 Ай бұрын
Woah 🔥
@slnamal9784
@slnamal9784 7 күн бұрын
❤❤❤❤amboooo me lankawane sanka...❤❤❤❤❤patta wachana na kiyanna kadulu enawa ibema meka dakiddi.aadarei❤❤❤❤
@amandanuwangi4585
@amandanuwangi4585 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි❤❤❤❤❤ නියම සුසංයෝගයක් 🥰🥰🥰🥰 ❤
@OSAGi
@OSAGi Ай бұрын
Wow... eka nam pissuwak... ❤ Sanka is a very humble & really talented artist in Sri Lanka. Proud of you. 🙏❤
@RashithShefen
@RashithShefen Ай бұрын
0:51 - Shaan's Voice. OH MY GOD🥺 1:15 - This Variation 💯 Sanka's voice is also mesmerizing as always it is 🥰
@darshanajeewananda
@darshanajeewananda Ай бұрын
Woow , dream seeker 😘
SANKA DINETH feat. Aditya Narayan (Sinhala Hindi Mashup)
4:20
Sanka Dineth
Рет қаралды 979 М.
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 853 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
The Golden Mashup | Shaan & Sanka | Shaan Sanka Live in Sri Lanka |
14:49
Chand Sifarish | Shaan | Shaan Sanka Live in Sri Lanka |
3:35
Beat Rhythms
Рет қаралды 6 М.
Love Hits of Shihan Mihiranga | Live HOT CHOCOLATE Jungle Party
6:55
HOT CHOCOLATE Band
Рет қаралды 273 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
SANKA DINETH - Tribute to Sonu Nigam (Sonu Nigam Mashup)
5:11
Sanka Dineth
Рет қаралды 159 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН