Apple Or Windows which Best for Creator?

  Рет қаралды 4,540

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 39
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
මාත් apple use කරන්න ගත්තේ ම්ට මාස 3 කට විතර කලින් macbook m2 pro 15 inch එකක් පට්ටම smooth , මාර විදියට වෙලාව ඉතූරු වෙනවා වැඩ කරද්දි කිසිම මහන්සියක් දැනෙන්නෙ ම නෑ . apple ලා පොඩි දේවල් ගැන පවා මාර විදියට හිතලා තියෙනවා උදාහරනයක් විදියට මන් මාර කැමතියි ඇදේ ඉදන් වැඩ කරන්න එත් ඇදේ ඉදන් වැඩ කරද්දි Touch pad එකට අත ගෙනියන්න ටිකක් අමරුයි එ වුනාට macbook එකෙ f10 click කරපු ගමන් touch pad එක keybord එක අල්ලන්නෙවත් නැතුව අපේ ඔලුවෙන් ඇස් වලින් සම්පුර්නයෙන්ම screen එක controll කරන්න පුලුවන්. Performances ගත්තොත් මම දැනට use කරලා තියෙන machine වලින් fastest ම machine එක තමා macbook එක. හැබයි gaming වලදි නම් කතාව ටිකක් වෙනස් එ වුනාට fortnite නම් HIGH දලා අවුලක් නැතුව Play කරන්න පුලුවන් .
@nuwaninduwijesinhe8077
@nuwaninduwijesinhe8077 Жыл бұрын
Mac book එකේ games එච්චරම play කරන්න එපා. ඔයාට අවුරුදු 5ක් 6ක් යද්දි ඒකේ performes පහළ බහීවි
@janapriyasimonwasam
@janapriyasimonwasam Жыл бұрын
Mac Ventura da? Naththam macOS sonamada?
@nuwaninduwijesinhe8077
@nuwaninduwijesinhe8077 Жыл бұрын
ඔය මොනවා කිව්වත් windows ලට කවදාවත් mac os එක ළඟින්වත් යන්න බෑ. සාමාන්‍යයෙන් windows pc එකක primere එකකින් render කරන වීඩියෝ එකකට විනාඩි 30ක් ගන්නවනම් mac එකට ගන්නෙ විනාඩි 5ක් වගේ කාලයක්. games ගහන එක ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මගේ කළින් තිබ්බ windows pc එකට වඩා දැන් තියන M1 8GB RAM එකක් තියන mac book එකෙන් මම ගොඩක් වැඩ ගන්නවා
@janapriyasimonwasam
@janapriyasimonwasam Жыл бұрын
Mac la parada karanna baa😂
@janapriyasimonwasam
@janapriyasimonwasam Жыл бұрын
Happy Birthday to SG Ayyia’s Mother 🎉😊
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
හෙට මමත් M2 mac mini එකක් ගන්න යන්නෙ SG අයියේ... 🔥🔥🔥 ආ අයියේ ඔයාට වැදගත් ම plus point එකක් ගැන කියන්න අමතක උනා. ඒ තමා Electricity bill එක ගැන. මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ මේ වදස් වල ලංකාවේ කරන්ට් bill එක ගැන. Mac එකක් ගත්‍තා කියන්නෙ 50% වගේ Electricity bill අඩු කරගන්න පුලුවන් Windows වලට වඩා. Final thought. 👇👇 Mac 🔥🔥
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
Isopt එකෙන් ගන්න 249,000 විතර ගන්න පුලුවන්.
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
සිරාම බෝ මැක්වල (m1,2) පට්ටම අඩු කරන්ට් බිල් එකක් යන්නෙ ඒක අයියගෙන් මිස් උනු ලොකු අතපසු වීමක් මමත් දකින්නෙ 50% කට වැඩී මට හිතෙන විදිහට
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
@@pasindujeewantha1261 දැන් මම බඩු අරගෙන මාසෙයක් විතර වෙනෝ. අද වෙනකං මේලෝ සද්දයක් මට ඇහිල නෑ. ඇතුලෙ colling fans තියනවද දන්නෙත් නෑ.🤔🤔🤔🔥🔥🔥
@musicfantastic2426
@musicfantastic2426 Жыл бұрын
This video is very important ,Thank you so much😇
@computermind1696
@computermind1696 Жыл бұрын
සුපිරිම සුපිරි වීඩියෝ එකක් අයියේ ❤️❤️
@AbilasH8
@AbilasH8 Жыл бұрын
එකෙන්ම MACBOOK 🙂❤️
@GraphicEditLK
@GraphicEditLK Жыл бұрын
04:31 Meya Mudal nogewa prakashanaya karana lada danwimaki 😂
@janapriyasimonwasam
@janapriyasimonwasam Жыл бұрын
Lol😂🎉
@buddylk147
@buddylk147 Жыл бұрын
mac mini m2 eka gana video ekak oniii
@PradeepRushan
@PradeepRushan Жыл бұрын
FB page link eka youtube video eke description ekata add karanne kohomada?. nikanma link eka demmata eka click krnna bene
@shalukashaluka123
@shalukashaluka123 Жыл бұрын
Oh windows thama❤
@cstudio5964
@cstudio5964 Жыл бұрын
ayye youtube eke music ehekata paid license ekk ganne kohomada?
@teraacool402
@teraacool402 Жыл бұрын
Mac ekt softwares dadde prshnayak wenne nedda?
@GraphicEditLK
@GraphicEditLK Жыл бұрын
Professional Video Editor Kenekta Graphic Designer kenekta Apple Device ekak recommend karanna puluwan. Windows Computer Ekak 4K Edit karanna hadanawata wada mac ekak aran smooth eke 4K edit karanna ganna kenekta loku ganak ithuruweno..
@nnrandika
@nnrandika Жыл бұрын
මේ වෙද්දි Mac mini එක්ක price අඩුවෙන් pc එකක් හදාගන්න පුලුවන්
@anuparajakaruna
@anuparajakaruna Жыл бұрын
i'm using an Asus zenbook.It's screen is way betterthan macbook.btw some bugs can see in ui.
@pasirunawodaka1038
@pasirunawodaka1038 Жыл бұрын
ayye windows gaddi Ms Surface devices gaththoth mokada?
@KME_i
@KME_i Жыл бұрын
ඔය දෙකම එපා.😅 Linux use කරනවා 😎.
@janapriyasimonwasam
@janapriyasimonwasam Жыл бұрын
Linux paranaine?😂
@abhayasundara
@abhayasundara Жыл бұрын
​@@janapriyasimonwasam ගොන් කතා කියන්න එපා 😂😂
@chilly_vibes01
@chilly_vibes01 8 ай бұрын
​@@janapriyasimonwasamඒ ඉතින් උබ පාවිච්චි කරල නැති නිසා
@TechStip
@TechStip Жыл бұрын
😊Best Video Bro
@Unlimited-365
@Unlimited-365 Жыл бұрын
Aiya mac eke apita mod vision pawichi karanna derid windowas wala wage
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
පුලුවන් එ වුනාට එපා
@ewanvevo5491
@ewanvevo5491 Жыл бұрын
Almost Mac win. 🔥🔥🔥
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
මම සාපේක්ශව ඇපල් හේට කෙනෙක් හැබෑ අවිවාදයෙන් පිලිගන්නෝන මැක් (m1,2) වින්ඩෝස් වලට වඩා වීඩියෝ එඩිටින්ග් වලට එක්සලන්ට් මොන අතින් ගත්තත් .ආයි කතාදෙකක් නෑ .මට ෆීල් වෙනව වීඩියෝ එකේ තව ඉන්ඩීටේල් කම්පෙයා කරන්න තිබුනනේ කියලත් .නමුත් හැමෝටම තේරෙන්නත් ඕනනෙ,වීඩියෝ එක එපාවෙලා හරියන්නෙත් නෑ නෙ . මැක් පාවිච්චි කරපු කෙනෙක් ආයි වින්ඩෝස් දිහා හැරිල බලන්නෙවත් නෑ වීඩියෝ එඩිටින්ග් වලට නම් .ගේමින්ග් , ක්‍රැක් , අප්ග්‍රේඩ් , කියල දෙයක් මැක් වල නෑ ඒ උනාට හැබෑ 😄
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
Mac
@thenukabuddhipriya3182
@thenukabuddhipriya3182 Жыл бұрын
Omg
@anjanaAlwis-i4q
@anjanaAlwis-i4q Жыл бұрын
Ayye software වල purchase price එක්ක බලද්දී ලංකාවේ අපි ප්‍රශ්න තියෙනවා එක නිසා windows හොදයි කියලා මට හිතෙනවා 😅
@blackrainbow0
@blackrainbow0 Жыл бұрын
Mac wlt crack software enw 😂ooi
@anjanaAlwis-i4q
@anjanaAlwis-i4q Жыл бұрын
@@blackrainbow0 windows තරම් ලෙසි නැහැ නේද crack කරන්න
@xbishopff6917
@xbishopff6917 Жыл бұрын
🤍💯
Mac Q n A
28:04
pcguide lk
Рет қаралды 14 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
Learn Adobe Photoshop in 20 min Sinhala Tutorial
19:40
CREATIVEARTLK
Рет қаралды 485 М.
Changing to Apple
17:56
pcguide lk
Рет қаралды 28 М.
🎬 MOON මෑන්  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:41
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 63 М.
The Truth and myth about Apple Mac  - Sinhala guide for everyone
7:50
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН