How to Create Subscribe Animation Button | Simple and Easy | Sinhala Tutorial

  Рет қаралды 55,612

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 321
@gamaethigesujith
@gamaethigesujith 4 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් කියාදුන්නේ අයියේ අළුත් අයට මේ ලොකු දෙයක් ගොඩක් ස්තූතියි අනෙක් අයට උදවු කරන මේ නිහතමානීකමට...
@gune1992
@gune1992 4 жыл бұрын
මීට අවුරුදු 4 විතර කලින් මම You Tube Tutorial බලලා ඉගෙනගත්ත Premiere Tips අද සිංහලෙන්ම බලලා හදාගන්න පුලුවන් චැනල් එකක් තියෙනවා ආඩම්බරයි කොල්ලෝ...♥️
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you sahodaraya
@lahirumadusanka1943
@lahirumadusanka1943 4 жыл бұрын
වටිනව බ්‍රෝ ඔයාගේ වීඩීරෝස්..youtube karana ayata special...fatta..keep it up..
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you malli
@KaviYaa
@KaviYaa 3 жыл бұрын
අනේ මාත් හදාගත්තා අයියේ.ඔයාට ගොඩක් ස්තූතීයි.ඔයා විතරයි තේරෙන සිංහලෙන් හරිම දේ හරියටම කරන්න කියලා දෙන්නෙ.❤
@pradeepmedia25
@pradeepmedia25 2 жыл бұрын
Premiere pro පොඩ්ඩක්වත් නොදැන, ඉගෙන ගත්තේ creativeart youtube chanel එකෙන් විඩියෝ බලලමයි ,නියමට පැහැදිලිව හැම දෙම කියාදෙනවා 💪👌🔥ස්තුතියි ප්‍රනැන්ඩස් සහොදරයා
@s.kaushal9938
@s.kaushal9938 4 жыл бұрын
ftta bro.niyameta explain kra.❤️👌
@sldj752
@sldj752 4 жыл бұрын
Supere video එකක් .👍
@chamid99
@chamid99 4 жыл бұрын
Ube weda patta kollo. Ubanam sirama waddek. Jaya wewaaaa
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you brother
@sadunmaduranga9180
@sadunmaduranga9180 4 жыл бұрын
Aththatama mara watinawa bro. Aye hodatama me de pahadili karala kiya denawa. Godak sthuthi bro. Good Luck❤️❤️❤️
@horizonkollo5774
@horizonkollo5774 2 жыл бұрын
මේකනම් මාරම වටිනවා අයියේ. සුපිරි ආ❤ පරාර්ථකාමී youtube chanel එකක් සිරාවටම. Thanks..
@slgamerboy8027
@slgamerboy8027 4 жыл бұрын
Supiri ayye hoyaganna bariwa hitapu ekak meka 😍❤️
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Tnaks malli
@perawadana
@perawadana 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ...🙏ඔයා විතරයි මෙච්චර සරලව කියලා දුන්නේ..එකයි හැමදාම Creativeart චැනල් එකට මෙච්චර ආදරේ 💖
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
❤️❤️❤️❤️
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thanks nalinda broo
@nuvanc
@nuvanc 3 жыл бұрын
Godak wedagath lesson ekak hodata explain karanawa all the best brother
@shehan3292
@shehan3292 4 жыл бұрын
Math me video eka enakam hitiye aiyye..great work
@rashmikaviraj9079
@rashmikaviraj9079 3 жыл бұрын
හොය හොය හිටියේ🌝තෑම්ස්❤️
@PsychoJaka
@PsychoJaka 4 жыл бұрын
හම්බෙ උබ නම් දෙයියෙක් 😬 😍 ..
@TvSesath
@TvSesath 4 жыл бұрын
මේකනම් හොඳම Episode එකක්...කට්ටියටම මේක ගොඩක් වැදගත් වෙයි.♥️
@GeekLab
@GeekLab 4 жыл бұрын
Tv Sesath aniwaryen 😍❤️
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
@@GeekLab thank malli
@akilafernando3487
@akilafernando3487 3 жыл бұрын
මම ලංකාවේ youtube graphics design tutorial හරියටම කරනවා දැක්කේ ඔයා විතරයි අයියා.. මේකේ ඉන්න සමරක් උන් අර academy මේ academy කිය කිය tutorial දාපු එඋන් දැක්කා. ඒත් ඔයා වගේ හැමදේම කියලා දුන්නෙ නෑ.. Vedio එක දිග උනාට අවුලක් නෑ අයියා.. දිගටම කරගෙන යන්න.. අනිවා ඔයා එක්ක දිගටම ඉන්නව... ජය වේවා..
@supuntharaka7544
@supuntharaka7544 4 жыл бұрын
නියමයි අයියා ✌️✌️👍👍👌
@lochanamaddumage9909
@lochanamaddumage9909 4 жыл бұрын
Mn oygen tama preamir igena gtte, gdk tnks
@trend2487
@trend2487 4 жыл бұрын
eka patta mamath oyage me video eka balala hadagatthe
@senawisl
@senawisl 4 жыл бұрын
ඔබ සැම දෙනාටම තෙරෙන විහිහට සරලව ඉතා පැහැදිලිව කියලා දෙනවා. ඒක ගොඩක් වටිනවා ඉගන ගන්න කෙනෙකුට. ස්තුතියි ඔබට⭐⭐⭐⭐⭐
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Tharu Pahata Godak thanks
@madushanlahiru129
@madushanlahiru129 3 жыл бұрын
Supirima වැඩ්ඩෙක් Brooo..
@akarsharathnayake
@akarsharathnayake 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ 💪
@Foodnoise7
@Foodnoise7 4 жыл бұрын
niyamai broooo..thanks
@slgames4854
@slgames4854 4 жыл бұрын
aiye thankz oya witharai mehema dala thibbe. aharagena idala hada gatta..
@ebaybuddiacademy4284
@ebaybuddiacademy4284 4 жыл бұрын
පට්ට.. සුපිරියක්.. ආ..
@hashanpadmasiri9284
@hashanpadmasiri9284 3 жыл бұрын
මරු අයියේ.සුපිරියටම හදා ගත්තා.
@raviya352
@raviya352 3 жыл бұрын
iyamai bro
@tecnolk4068
@tecnolk4068 3 жыл бұрын
thanks ayye loku deyak kiyala dunne thawath me wage vidiyo aragena enna kiyala prarthana karanawa
@umalisadumini5731
@umalisadumini5731 2 жыл бұрын
thank you share with us you knowledge, good luck. thanks one again for explain clearly.
@AnujaChamikara
@AnujaChamikara 3 жыл бұрын
Niyamayi ♥️♥️♥️
@kushansenarathne2057
@kushansenarathne2057 4 жыл бұрын
Thanx aiya. very good video . it is very important .
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you
@darshanikaya9874
@darshanikaya9874 4 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ මගේ ඉල්ලිම ඉශ්ට කරාට. අපි CREATIVEARTLK එක්ක හැමදාමත් ඉන්නව. මම කිව්වනෙ අයියට මේක ගොඩක් අයට වැදගත් වේවි කියලා. ජයවේවා!
@Nileesha_perera
@Nileesha_perera 4 жыл бұрын
Darshanikaya me okkama hari eth render karala wena video ehekata daddi eka penn na ne eka hada ganna udawwak dennako
@darshanikaya9874
@darshanikaya9874 4 жыл бұрын
@@Nileesha_perera oya transparent dala export krnnr nathuwa athi bro, ayi video eke vidiyata uthsaha karala balanna
@Nileesha_perera
@Nileesha_perera 4 жыл бұрын
Darshanikaya kara hari yn na
@rivinakadulneth4821
@rivinakadulneth4821 3 жыл бұрын
Patta godk watinwa supiriyata kiyala denawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahirutharaka
@lahirutharaka 4 жыл бұрын
Great. ❤️
@islandfishing
@islandfishing 4 жыл бұрын
God job 👍👍
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you....
@crazygame2776
@crazygame2776 4 жыл бұрын
ආදරෙයි අයියේ
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
😊❤️❤️
@nmr994
@nmr994 3 жыл бұрын
thanq aiya godak dewal oyagen mama igena gaththa
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Good job..💪❤
@kattabro-198
@kattabro-198 3 жыл бұрын
Thanks bokka... Uben godak dewal igena gaththa....
@viduradhananjaya6229
@viduradhananjaya6229 4 жыл бұрын
thankz aiye oya supiriyata therenna karanawa oya kiyala dunna vidiyata logo ekakuth hada gaththa 😍❤
@asankaisuru9492
@asankaisuru9492 4 жыл бұрын
vatinawa bro Good Luck❤️❤️❤️
@lakmaldlkk
@lakmaldlkk 4 жыл бұрын
Thanx a lot godak pahadili, Wish to keepit up ,
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
wow..ekath patta bro
@space4484
@space4484 4 жыл бұрын
godak sthuthiiii... After effects tutorials set ekakuth one..
@ravindur426
@ravindur426 4 жыл бұрын
elaaaaaaaaaa niyamai aka aiya
@stanleyearnest
@stanleyearnest 4 жыл бұрын
සංකීරණයි වගේ පෙනුනට උපදෙස් අනුව කරගෙන යනකොට ඒතරම් අමාරු වෙන එකක් නැහැ. ප්‍රතිඵල බලන්න වැඩේට බහින්න එපායැ. ගැටලු මතු උනොත් කරගෙන යද්දි තමයි. එතකොට උපදෙස් ඉල්ලන්නම්.ඔයාට වැඩ අධික බව දන්නවා. ඒත් ගැටලුවක් ඉදිරිපත් කළාම කාටත් පොදු විධියට සලකල පිලිතුරු දුන්නොත් වඩාත් කෘතඥවෙනවා. ස්තුතියි!... අපි සැමදා ඔබ සමගයි.
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Hamadamath wage... Bohoma sthuthiii
@MapPinTravel
@MapPinTravel 4 жыл бұрын
Done.!!! Thank you very much ..♥ ♥☺
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Im happy
@ddanetwork9403
@ddanetwork9403 2 жыл бұрын
Great Work 💙😋🙏
@csdelectronics7624
@csdelectronics7624 4 жыл бұрын
I did this and its working for me, Superb brother.
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Glad to hear that!.....
@tharunronidu5555
@tharunronidu5555 4 жыл бұрын
Telegram grp eke link eka
@sanduranmatala3874
@sanduranmatala3874 4 жыл бұрын
Good pronuciation Thanx for it Keep it up
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru ayiye ❤️❤️❤️
@asarudeen84
@asarudeen84 3 жыл бұрын
Supiri bro 🔥
@janathchamalkasenevirathne3951
@janathchamalkasenevirathne3951 3 жыл бұрын
aiye oyge tutorials okkma mn balanawa ...adobe After Effects tutorial ekakuth one 😊👍👌
@knowledgeimpulse5397
@knowledgeimpulse5397 3 жыл бұрын
Supiri
@designersl1702
@designersl1702 4 жыл бұрын
Very very good video. Mama hadala thibbe kalin. Eeunath mama balanaw.
@decorwithmelk2734
@decorwithmelk2734 2 жыл бұрын
Godak watinawa malli thanks a lot
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank You very much!
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
You're welcome!
@gethmikasasiru798
@gethmikasasiru798 3 жыл бұрын
niyami
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Ela
@traditionalvillage8134
@traditionalvillage8134 4 жыл бұрын
ලස්සනයි මල්ලියෝ.......
@d3sbEE
@d3sbEE 4 жыл бұрын
Elaaa
@sk.brotherslk
@sk.brotherslk 3 жыл бұрын
Supper....God Bless you
4 жыл бұрын
Niyamayi
@redlinegossip
@redlinegossip 4 жыл бұрын
Wow නියමයි....
@IRONMAN36554
@IRONMAN36554 3 жыл бұрын
cool
@GeekLab
@GeekLab 4 жыл бұрын
Supiri. After effects tutorial patan ganna kale hari wage
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Ehemada asaa
@sumudusurana
@sumudusurana 3 жыл бұрын
mama hithuwe na adobe /youtube danna sinhala kollo innawa kiyala.. umbanam marayi... fattazzzzzzzzzzzz
@ninjakavi4074
@ninjakavi4074 3 жыл бұрын
aiye marama watinawa
@tashiramusic
@tashiramusic 3 жыл бұрын
Thank you so much ♥️♥️♥️
@manjulasampath2587
@manjulasampath2587 3 жыл бұрын
Thank u very much brother..
@chandanakumara9540
@chandanakumara9540 3 жыл бұрын
Aiye oyage video hodai..hebei supiri weddanta..api mula idala yana ayata mewa andara demala...🙃🙃🙃
@TECH-dv7ux
@TECH-dv7ux 4 жыл бұрын
Video eka hodai sahooo
@TechnicalHandiya
@TechnicalHandiya 2 жыл бұрын
Niyamai Malli
@Crazyexplanation
@Crazyexplanation 4 жыл бұрын
Thanks😍😍💎
@gamerdotcom6833
@gamerdotcom6833 3 жыл бұрын
very good job
@dhanoo_boy2607
@dhanoo_boy2607 4 жыл бұрын
Ft
@science3109
@science3109 4 жыл бұрын
Thanx bro , puluwan nam Ae tawa tutorial karanna, video effect animation karana widiya tawa, udaka idan panina ewa film wala tiyena ewa karana ewa karana widiyath kiyala denna oyata godak godak thanx me widiyata therenna mewa kiyala denawata
@helayamusix
@helayamusix 3 жыл бұрын
Ftta ayye thanks
@joyfullifetime1512
@joyfullifetime1512 4 жыл бұрын
නියමයි
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you
@anurumaheshmusic4282
@anurumaheshmusic4282 3 жыл бұрын
මමත් අවා 🍎
@sfernando7548
@sfernando7548 4 жыл бұрын
Set mai aiye
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Therune naha malli
@sfernando7548
@sfernando7548 4 жыл бұрын
@@creativeartlkvideo eka set kiyala kiuwe
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
@@sfernando7548 Thank you malli
@chamodsanchitha8320
@chamodsanchitha8320 3 жыл бұрын
thank you so much aiye
@dineththaruka3893
@dineththaruka3893 2 жыл бұрын
Very very good
@cannabination6210
@cannabination6210 4 жыл бұрын
Thankx aiye
@Bhante_Assaji
@Bhante_Assaji 4 жыл бұрын
thank you
@criyptolk1081
@criyptolk1081 2 жыл бұрын
Ayiyee
@nadeeshachandimal1501
@nadeeshachandimal1501 4 жыл бұрын
Thanks ayya
@praveensham317
@praveensham317 4 жыл бұрын
Great
@TMkolla
@TMkolla 4 жыл бұрын
thank you bro
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Welcome
@siriwardana879
@siriwardana879 3 жыл бұрын
Thank you so much
@SkyMediaProductionlk
@SkyMediaProductionlk 4 жыл бұрын
super.... thanks Mr. Fdo
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
You are welcome bro
@pravindufernando3594
@pravindufernando3594 4 жыл бұрын
නියමයි අයියා පට්ටම Video එකක්. ❤😍🤩 After Effects uth පටන් ගත්තනම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?? 😁😁
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Try ekak dennam malli.....
@rathnaproduction8752
@rathnaproduction8752 4 жыл бұрын
Thanks, bro...
@sachiyagaming7715
@sachiyagaming7715 4 жыл бұрын
Thanks brother ❤️
@Cryptosana168
@Cryptosana168 2 жыл бұрын
Thanks ayya❤️👑
@PBEntertainments
@PBEntertainments 3 жыл бұрын
RGB+Alpha kiyala dunnama backgroung eka transparent wen nane aiye. Video editor ekata dammama black colour eka thiyenne
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Top 10 කවුද ? | CWR CRAFTMAS'24 Building Event
Kadiya Gaming
Рет қаралды 219
Text Reveal Effect In Premiere Pro CC 2020 | Mask Animation | Sinhala
29:32
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН