No video

Sansara Puruddada Me (සංසාර පුරුද්දද මේ) | Sihina Wasanthyak Official Theme Song | Amal Perera

  Рет қаралды 697,838

KiKi Entertainments

KiKi Entertainments

Күн бұрын

Sihina Wasanthyak (සිහින වසන්තයක්) Official Theme Song | Lyrics Video | Sinhala Song
Vocal: ‪@AmalPerera‬
Music: @Dinesh Subasinghe
Lyrics
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති....
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති...
තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී..
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති....
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති..
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සමුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සංසාර පුරුද්දද මේ
ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යය සහ වැඩසටහන් රසවිදින්න #KiKiEntertainments KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න.
👉 www.youtube.co...
👍 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
✔️Facebook: / ​
✔️Instagram: / kiki_srilanka
✔️TikTok: / kiki_lk
#KiKiEntertainments #KiKi #KiKiSriLanka #KiKiDrama #KiKiComedy #KiKiCookery #KiKiFashion #KiKiLifestyle #KiKiReligious #KiKiKids #KiKiLearning #KiKiDocumentry #KiKiMusic #KiKiFilms #KiKiMovies

Пікірлер: 564
@ssytvlogs6763
@ssytvlogs6763 9 ай бұрын
මේ සිංදුව...........🤍 රතු හදවතක් නොවැටෙනා තරමට හිතට ආදරේටත් වඩා ප්‍රේමය දනවපු ගීතයක් , නාට්‍යයක්, ඊටත් වඩා එවකට පුංචි උන් උනු අපේ හිත් වල හීනියට පිපීගෙන ආපු ආදරය ලබැදියාව කියන්නාවූ හැගීම් වචනයේ පරිසමාප්තියෙන්ම රෑපමය අනුසාරයෙන් , එවකට කාගෙත් ක්‍රෂ් එක උනු ප්‍රමුදිගේ චරිතාංග නිරූපනයෙන් හිත් අස්සට කා වැද්දූ නාට්‍යය සහ ගීත රචනාව ❤️ මේ විදියට අපිව අතීතයට ගෙනියන , ඒ සා වු අපරිමිත ආදරයක් සහා වෙන්වීමක් දරාගත් හිතකට ඒ අතීතයේ සොදුරු තැන් මතක් කරවන ගීතයක් මා කිසිදිනක රස නොවදින්නෙමි....! මේ අපි විදි ප්‍රේමයේ ගීතයයි...... 🤍
@MrYajith
@MrYajith 6 ай бұрын
2024 ත් බලන අය ❤❤❤❤
@chamo-is5zu
@chamo-is5zu 13 күн бұрын
Name plz
@abhishekafernando4403
@abhishekafernando4403 3 жыл бұрын
මේ සින්දු අහද්දි හිතට සියුම් රිදුමක් එනවා.අපිටත් හොරාම අපේ පාසල් කාලේ ගෙවිලා ගිහින්
@dasunlakshan3298
@dasunlakshan3298 3 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත🥺🥺
@gdlaka2060
@gdlaka2060 2 жыл бұрын
Kathawa balanna thawa mathak wei youtube thiyanawa lassanai
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
anee ow
@kushalawickramasingha2304
@kushalawickramasingha2304 2 жыл бұрын
Ane eka aheddi amuthuma kathaka godak athare atharaman wenawa athitheta gihin
@kasunkoshila8740
@kasunkoshila8740 11 ай бұрын
🥺❤️
@eeshamadushi5276
@eeshamadushi5276 2 жыл бұрын
පොඩි කාලෙ බලනකොට අයියෝ අපරාදෙ කියල මහාා දුකක් දැනුන ඒත් දැන් හිතෙනව ඒක හරි කියල හැම කෙනාටම ඒ වගේ ආදරයක් තියෙනව හිමි වෙන්න ඕනි නැති නැත්තතටම හිතින් නැති වෙලා නොයන ආදරයක්... හිමි නොවන තරමට සුන්දරයි ඒ ආදරේ මහා ලොකු ගොඩක් නෙමෙයි ඒත් අමතක කරන්න බැරි අමුතු අතීත මතකයක්...
@dasunlakshan3298
@dasunlakshan3298 Жыл бұрын
ඇත්ත සහෝදරිය,ඒ ආදරය හිතේ එක කොනක නැවතිලා තියනවා
@lakshanchathuranga5487
@lakshanchathuranga5487 Жыл бұрын
ඒක ඇත්ත බුදුසරනයි සහෝදරී .❤❤❤🇱🇰🙏🙏😍
@Angle-Nilupul
@Angle-Nilupul Жыл бұрын
My story😥
@nilu2172
@nilu2172 Жыл бұрын
Aprade bande kiyla hithenwa
@rushand8003
@rushand8003 Жыл бұрын
@@nilu2172 😂😂thama parakku na
@isharasandaruwana0920
@isharasandaruwana0920 2 жыл бұрын
2022 anyone 😍🥰😘
@smile.......
@smile....... 2 жыл бұрын
Ooo
@anusenaya1880
@anusenaya1880 2 жыл бұрын
😌
@sasmithasahan2678
@sasmithasahan2678 2 жыл бұрын
😎
@emyssimplelife1274
@emyssimplelife1274 2 жыл бұрын
🙂
@influencer5411
@influencer5411 2 жыл бұрын
😍😍😍
@udaradilpriyanissanka974
@udaradilpriyanissanka974 9 ай бұрын
මේවා සිංදු නෙවෙයි. තනිකරම කාල යන්ත්‍ර..❤️. අපිටත් නොදැනීම අපිව අතීතයේ මතක නවාතැන් වලට අරගෙන යන. සිංදුව ඉවර උනාමයි පියවි ලෝකෙට එන්නේ. ❤️
@ruvinduherath5273
@ruvinduherath5273 3 жыл бұрын
Kiki ඔයා නම් මාරයි ,අවුරුදු 11කට පස්සෙ හරි original එක දැම්මා😍
@vinol_fdo
@vinol_fdo 2 жыл бұрын
2022 සංසාර පුරද්ද මේ.. මේ හමුවීමේ අරුමේ.. හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී I Felt It 🥺🥀
@lakshaniyapa1789
@lakshaniyapa1789 2 жыл бұрын
Yes
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
☺️❤️
@shilpapothaSL
@shilpapothaSL 2 жыл бұрын
Yes..👍
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
♥️
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
ඔයාට වයස කීයද 😊❣️
@rukshanbhatt2470
@rukshanbhatt2470 2 жыл бұрын
ජීවිතේ කොයි මොහොතක හරි ආයෙ ආයේ මතක් වෙන ගීත 💝 - 2021/11/19 -
@smile.......
@smile....... 2 жыл бұрын
Attac
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
අනේ ඒ කාලේ සිරස.ආයෙත් ඕක සිරසෙ පෙන්නන්න කෝ.අපි ඉස්සර මේ කතාව පිස්සු වෙන් වගේ බැලුවේ .ආදරෙයි .
@ayeshakavindi6872
@ayeshakavindi6872 2 жыл бұрын
Dan baladdi e heguma ne.issara wage.e kaleta aye yanna puluwannam
@nayanatharadevindi4413
@nayanatharadevindi4413 2 жыл бұрын
Tv 1 එකේ නේද ගියේ
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@ayeshakavindi6872 අඩෝ ඒක සිරා කතාව. ඉස්සර මේක බලද්දී දැනුන ලස්සන හැගීම් දැන් දැනෙන්නේ නෑ. වයසින් වැඩි වෙද්දී ප්‍රශ්නත් වැඩි වෙනවා.ඒ හින්ද ඒ ලස්සන හැගීම් දැන් මැරිලා 😓😓😓😓
@ayeshakavindi6872
@ayeshakavindi6872 Жыл бұрын
@@Arrow-2002 eka athths
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 Жыл бұрын
දැන් යනවා බලන්න
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
2008 ජනප්‍රියම ටෙලි නාට්‍යය ගීතය 😍
@Senuk2021
@Senuk2021 Жыл бұрын
ඒක පාර්ශවික ප්‍රේමය පාසල් කාලේ මතක් වෙනවා අදටත් අහද්දි 🥺
@mixall6197
@mixall6197 22 күн бұрын
තාමත් එහෙමයි බ්‍රෝ
@silent4180
@silent4180 2 жыл бұрын
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති ... මේ අහනකොට එන feeling ඒක කියන්න වචන ඒ මාර ලස්සන සිංදුවක් ❤️😊කියලා
@kusalambepusaa4884
@kusalambepusaa4884 Жыл бұрын
අපේ ලමා කලේ ලස්සනම. මතක. සටහන් ❤❤❤❤2023දැන් අපි වැඩිහිටියෝත් වෙලා
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
"හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති. " ඒක ලොකු වේදනාවක් කොච්චර සතුටින් උන්නත් සමහර වෙලාවට අපේ හිත පාරනව සුන්දර වේදනාවක් අත්හැරුනු පාසල් ප්‍රේමය.
@NadeePerera-kz3dk
@NadeePerera-kz3dk Ай бұрын
@lashithranasinghe3928
@lashithranasinghe3928 3 жыл бұрын
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති ♥
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
මගේ Crush එක ප්‍රමුදි කරුණාරත්න . එයාට කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් සෙනසුරාදා ඉරිදා උදේ පාන්දරම නැගිටිනවා පුංචි පැංචි බලන්න. 😁
@dilmisasangi9445
@dilmisasangi9445 Жыл бұрын
@dilmisasangi9445
@dilmisasangi9445 Жыл бұрын
@scooby3194
@scooby3194 Жыл бұрын
Pin krla yku😂
@AANI...
@AANI... Жыл бұрын
ai ubala vitharakda 😂
@meghanada8922
@meghanada8922 Жыл бұрын
හෑ😜
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
❤️ සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ...💜️ හිමි නොවනා බව දැනුත් වෙන්වීමක් නොමැතී 💜️💜️💜️
@SrinathLahiru
@SrinathLahiru 10 ай бұрын
තුන් හිතකින් වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ දෛවය පෙන් වූ පරිදි හමු වීම අහම්බයකි සංසාර පුරුද්දද මේ මේ හමු වීමේ අරුමේ හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති...
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
2021, 2022 😍 anyone ???❤️💋 හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.......
@samithaudakara9288
@samithaudakara9288 2 жыл бұрын
😀
@SithijaSandaruwan
@SithijaSandaruwan 2 жыл бұрын
✌️
@cnsolutions7016
@cnsolutions7016 2 жыл бұрын
Yes 🤟❤️
@gossipkurunagala102
@gossipkurunagala102 2 жыл бұрын
Yes of course ... childhood story wth tru life 💝
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
2022❤
@modelbuzz8382
@modelbuzz8382 3 жыл бұрын
ප්‍රමුදිට ආස අය මේ කොනට 😍
@AchinthaDulaj
@AchinthaDulaj 10 ай бұрын
Eya nam marama lassanai ❤️❤️❤️
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 2 жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් ම බලපු කතාවක්. දැන් බලනකොට අපිව අපේ පොඩි කාලෙට ආපහු අරගෙන යන කතාවක්. කී සැරයක් බැලුවත් මහ ලොකු දුකක් බලන හැම සැරේම දැනෙන කතාවක් 😥😍😍💖 "හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී"
@lakshanjayaweera6232
@lakshanjayaweera6232 Жыл бұрын
Me kathawe nama mokakda
@AchinthaDulaj
@AchinthaDulaj 10 ай бұрын
Sihina wasanthayak ❤️‍🩹
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
පහලොස් වසරක් පැරණි යෞවනත්වයේ සමුරු සයුර 💕💕💕
@FXNiko2023
@FXNiko2023 2 жыл бұрын
අපේ පුංචි කාලෙ මතක් වෙනවා...ඒ කාලෙ පිස්සුවෙන් බලපු කතාවක්.thank u sirasa TV...
@danuwa2291
@danuwa2291 10 ай бұрын
ඇස් පියාගෙන දකින හීනෙම... ඇස් දෙකෙන්ම බලාගන්න හිතාගෙන,, කාටත් හොරෙන්, උදේම නැඟිටගෙන, සුදු ඇඳුමත් ඇඳගෙන,,, පොත් ටිකත් බෑග් එකට දාගෙන., හරි කලබලෙන් අඬිය තියල, මං ඒ ගිය ගමන ඉක්මන් වැඩිද...! සල් සුවඳ පිරැනු ගස් පේලියක, කෙරවලේම ගහේ උඩම අත්තෙ පිපෙන, ලස්සනම මල, උඩටම නැගල කඩාගත්තෙ ඒක දෙන මුවාවෙන් සිනිඳු ඇගිල්ලක කොනකින් හරි අල්ලන්න, ඒ ආදරේට... තාම ඒ ගහේ මල් පිපෙනවද දන්නෙ නෑ... කම්බුල් වල සිනිඳුවට වැවුන රෝම කූප තාමත් මගෙ තොල් දෙකට දැනෙනවා.. කඳුලක්වත් ගැලුවෙ නැද්ද ඒව අතරින්.. පන්තියේ ඩෙස් එකකට ඔලුව ගහගෙන මං අඬනව දැකල... තරහ නෑ මං, ආදරෙයි තාමත්...ඒ මතකයට! ගොඩක් දුර ඇවිත්... ගොඩක් කල් ගෙවිල.. හැරෙන්න බැරි තරම්... මට දුකයි,, තාම දැනෙනව මට, ඔයාගෙ සිනිදු අත්ල.. තවම දැනෙනව මට, හීනි තොල් දෙක, හිතාගන්න බෑ මට, තාමත් උදේට ඇහැරෙන්නෙ, ඉස්කෝලෙ යන්න හිතාගෙන... අවුරැඳු පහලොවකට පස්සෙත්... ඒත්.. මගෙ සල් මල වෙන කවුද කඩාගෙන...
@moon.1111.
@moon.1111. 10 ай бұрын
ලස්සනයි ඔයාගෙ කමෙන්ට් එක..😍 හැමෝටම තිබුනා කාලයක් එයා අද එයිද දන්නේ නැ කියල ඉස්කෝලෙ ගිය.😊♥️..එකටම ජීවිතේ දිනලා සතුටින් ඉමු කිව්ව කෙනෙක් ..ඇත්තටම අද කෝ එයාලා.ගොඩක් දෙනෙකුට එයාව මගහැරුනා..සමහර අය එකට ගමනක් ගියා..අදත් එකට ඉන්නවා ..ඇත්තටම ඉස්කෝලෙ කාලේ ආදරේ අයිති කර ගන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි..🙂♥️
@user-hz5ep7ov5w
@user-hz5ep7ov5w 9 ай бұрын
හිතට වැදුන එකක් 🥲❤
@Arrow-2002
@Arrow-2002 7 ай бұрын
මටත් 5 පන්තියෙදි තිබ්බ ඔය වගේ ආදරයක්. මේක දකිද්දී කට්ටියට හිනා යයිද දන්නෙත් නෑ😅😅.තාමත් සමහර දවස්වලට එයාව හීනෙන් පේනව. ඊට වඩා ලස්සන කෙල්ලො ඇති දැකල තියෙනව. ඒත් හිත අදටත් එයා ගාව නැවතිලා තියෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ. අන්තිමට එයාව දැක්කෙ ගිය අවුරුද්දෙ A/l ලියපු දවසක. දැන් කොහෙ ඉන්නවද දන්නෙත් නෑ. 5 පන්තියෙන් පස්සෙ මම එයා එක්ක කතා කරලත් නෑ. ඒත් මම අදටත් ඔයාට ආදරෙයි JA.........❤❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 7 ай бұрын
මේක sinduwak.karamuda
@sehandilhara9742
@sehandilhara9742 2 жыл бұрын
තෙල් පොලිමේ ඉදං මේ සිංදුව අහන අය මේ කොනට 2022 අමාරුම කාලයක් ලාංකික අපිට 😣
@julangakaveendias5595
@julangakaveendias5595 3 жыл бұрын
පොඩි කාලෙ ආසම සිංදුව🥺♥️🎶✨
@Sapumal
@Sapumal 2 жыл бұрын
ඒ දවස් වල මේ කතාව බලල ආදරය කරන්න හිතුන, ආදරය කළා , පාසැල් ප්‍රේමය දිලිණි , හිමි නොවෙනබව දැනුනත් තාමත් ලව් 😍
@beadkurera2284
@beadkurera2284 Жыл бұрын
Ade mage crush ekage name ekath dilini♥️
@Sapumal
@Sapumal Жыл бұрын
@@beadkurera2284 ela ela..
@ghniumisankalyasilva1300
@ghniumisankalyasilva1300 Жыл бұрын
Mkdd e kathwa
@smile.......
@smile....... Жыл бұрын
Oyala dennama ekama dilinitada love
@dasunlakshan3298
@dasunlakshan3298 3 жыл бұрын
මගේ ආසම සිංදුව ඒක අහද්දි ඇග ඇතුලෙන් current එකක් යනවා වගේ🥺💔,පුදුම ආදරයක් තියෙන්නේ මේ සිංදුවට වගේම teledrama එකටත්💝😍,බොහොම ස්තුතියි oraginal සිංදුව ලබා දුන්නට,teledrama එකත් දාන්න බැරි ද?🙏
@KiKiEntertainments
@KiKiEntertainments 3 жыл бұрын
මුල ඉදන් අගට එක දිගට නරඹන්න එකතු වන්න KiKi සමග 🔥❤ ✅ මෙන්න ලින්ක් එක: bit.ly/kikilkhome
@sandramichelle1660
@sandramichelle1660 3 жыл бұрын
Me too❤️❤️
@nimnavi6065
@nimnavi6065 2 жыл бұрын
@@KiKiEntertainments situ gedara drma eka nethd
@dasunlakshan3298
@dasunlakshan3298 2 жыл бұрын
@R.A.D.Thomas Ranasinghe හරි බන් එල,🙏
@isharasandaruwana0920
@isharasandaruwana0920 2 жыл бұрын
Ammo ow mageth
@skss6581
@skss6581 Жыл бұрын
මේ කතාව බලද්දී මං පොඩ්යි. එත් සිංදුව නම් ට්කක් මතකයි 😔 2022.10.01
@Prageethdushmantha
@Prageethdushmantha 2 жыл бұрын
මං මේක බලද්දි හිටියේ 9 පංතියේ,, ඒ කාලේ 1st love එක කරද්දි දැනුන හැඟීම් සේරම මතක් වෙනවා,, 😊😊
@smile.......
@smile....... 2 жыл бұрын
Adeeee 😁😁😁😁😁😁💌
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 11 ай бұрын
සංසාර පුරුද්දද මේ.. මේ හමුවීමේ අරුමේ... හිමිනොවෙනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.... 2023.09.22 11.05 PM ❤
@yashodhahasanthika7425
@yashodhahasanthika7425 5 ай бұрын
2024.3.4 20.20 pm ❤
@WrShashi
@WrShashi 2 жыл бұрын
මේ කතාව අයෙත් දමු කෝ සිරස tv
@ushanumayanga6711
@ushanumayanga6711 3 жыл бұрын
තුන් හිතකින්වත් නොසිතූ.. එක බැල්මෙන් පැතුම් පැතූ... ඇත්තමයී... එහෙම තමයි..❤❤❤❤
@nuwa99
@nuwa99 2 жыл бұрын
දෛවය පෙන්වූ පරිදී හමුවීම අහම්බයකී 🥺
@nirmitha97
@nirmitha97 Жыл бұрын
ජීවිතේ කියන්නෙම කැමති දේ නොලැබෙන... ලැබෙන දේකට කැමති වෙන්න වෙන පුදුමාකාර දේකට..❤️
@ajcriatios
@ajcriatios 2 жыл бұрын
හදවත්ට වැදුන සින්දුව.ආසාවෙන් බලපු කතාවක් thankz sirasa tv
@harshanasenanayake1528
@harshanasenanayake1528 3 жыл бұрын
අතීතයට ගෙනගියාට ❤️
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
sira bn
@amilakarunarathna6223
@amilakarunarathna6223 2 жыл бұрын
ඒ කාලේ pramudita love කලා මේ කතාව බලලා 😂😍
@anjalimatale5417
@anjalimatale5417 Жыл бұрын
Ane sampurna drama ekama tibbanm .. balannat asai 😍
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
ලමා නලුවාට රගපාන නලුවාගේ රගපෑම් නියමයි.. ටෙලි නාට්‍යයකින් ඇසුනු ලස්සනම ගීතය තමයි මේක 😍😍
@gayanikaushalya8234
@gayanikaushalya8234 2 жыл бұрын
Eys muslim 🤗
@nayanasilva3996
@nayanasilva3996 2 жыл бұрын
එයාගේ නම ඉෂාම් සම්සුදීන්
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
@@gayanikaushalya8234 මුස්ලිම් වුනත් හොදට සිංහල කතා කරනවානේ.. කොල්ලගෙ ඇක්ටිනුත් නියමයි.
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
@@nayanasilva3996 තෑන්ක්ස් ඩියර්.
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
@@mandariehimathya6807 තාම පොර රගපානව අදුරගන්න බෑ රැවුල හින්දා 😂
@dananjanaweerasiri164
@dananjanaweerasiri164 Жыл бұрын
2023දිත් අහන මං වගේ උන් ඉන්නවද තව ❤
@anojtharaka
@anojtharaka 10 ай бұрын
මතක
@AchinthaDulaj
@AchinthaDulaj 10 ай бұрын
Mamath ahanwa me lagadith baluwa ep10 ynkan thama lassana❤️‍🩹
@sachi6916
@sachi6916 10 ай бұрын
here
@shehanshenu6332
@shehanshenu6332 10 ай бұрын
සිරාවටම දැන් මතක් වෙලා සර්ච් කරේ 😊😊
@avishkadilshan5606
@avishkadilshan5606 Жыл бұрын
me kathawa baladdi mama 2 wasare...therumak ne wadiya..eth baluwa.....dan mata awurudu 22k ..dan thama therenne kochchara lassana kalayakda pahu karan awe kiyala
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
සුවිමාලිට වගේ ප්‍රමුදිටත් දැන් බැඳලා පොඩි බබාල ඉන්නව , ඉෂාම් තාම බැඳලවත් නැහැ.. බන්දු (තාරුක) හොයාගන්නවත් නැහැ 🥺
@shemiperera1648
@shemiperera1648 2 жыл бұрын
ඒ කාලෙ හැටියට මාරම ලස්සන සිංදුවක්. පොඩි කාලේ බැලුවද කියලා මතක නෑ. ඒත් මුල ඉදලා බැලුවා යූ ටියුබ් එකෙන්. හැබැයි ඔක්කොම කොටස් නෑ 😐😐. ගොඩක් ලස්සන කතාවක් හිතට වැදුනා මාරම විදියට ❤️
@rangikashiranthi7427
@rangikashiranthi7427 Жыл бұрын
Api issara hema dama oya drama eka balala iskole benum ahanawa. Ape sinhala teacherta penda be oya drama eka. Ape lamai oke dewal kiyala teacherwa awsanawa. Anithimata teacher class eken yanawa. Mihiri mathaka❤
@janukafernando1070
@janukafernando1070 Жыл бұрын
@iaashan9903
@iaashan9903 2 жыл бұрын
ඒකනම් මාරම අතීතයක් ❤️
@raminduwara
@raminduwara Жыл бұрын
තුන් හිතකින්වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ දෛවය පෙන්වූ පරිදි හමුවීම අහම්බයකි...
@dasunlakshan3298
@dasunlakshan3298 2 жыл бұрын
මෙතෙක් කල් මම බලපු ලස්සනම කතාව,2008/2009 බලද්දි මම 2 වසරෙ ආයේ 2017 ගියා එතකොට මම 10 වසරෙ,මේ කතාව මට මෙච්චරම හිතට වැදුනෙ මගේ O/L කාලෙත් ඔයි වගෙම තමයි.Nirmal suvimali දාලා A/L කරන්න වෙන scl එකට ගියා වගෙ මටත් මගෙ කුලුදුල් පෙම දාලා A/L කරන්න වෙන scl එකකට යන්න වුනා,🥺😢💔
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
උබත් මගේ වයස. ඉතින් love එක කැඩුනද?
@wadugechandur6869
@wadugechandur6869 Жыл бұрын
Ade math deka wasare ethakota
@sajannanayakkara1843
@sajannanayakkara1843 3 жыл бұрын
ආදරණීය ගීතයක්...❤️💯
@error404fucku
@error404fucku 2 жыл бұрын
අසාවෙන් පොඩි කාලේ බලපු කතාවක් 😍❤
@ruwaniwasana9529
@ruwaniwasana9529 3 жыл бұрын
ලස්සනම මතකයක්....
@3Xorcist17
@3Xorcist17 Жыл бұрын
තුන් හිතකින්වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ දෛවය පෙන්වූ පරිදි හමුවීම අහම්බයකි... ❤
@eranga802
@eranga802 2 жыл бұрын
අතීතය ... 😔❤️... 2022 විතරක් නෙවෙයි 2050 ගියත් වලංගුයි..
@eranga802
@eranga802 Жыл бұрын
2023 ❤️🥺. අතීතයට යනවා නිකම්ම මේ සින්දුව එක්කම.. පලවෙනියට කෙනෙක් දැකලා හිතෙන ආදරෙ සදාතනිකයි🥺
@saviruranduwa3750
@saviruranduwa3750 2 жыл бұрын
Best memories ❤️ # Nirmal & Suvimalee
@PiumiChanika-zw8gh
@PiumiChanika-zw8gh Жыл бұрын
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්🥺💜️💜️
@RPMDev539
@RPMDev539 Жыл бұрын
awuru 12/13 passe me song eka ahadi godak jeewitha gana duka hithenwa . marama dukak danenwa .
@ruwiwickramasinghe6744
@ruwiwickramasinghe6744 3 жыл бұрын
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී ... 😥
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
පාසල් ප්‍රේමය කියද්දි මේ සිංදුව mind එකට එනවා. පාසල් ප්‍රේමය උමයංගනා. ඒ වුනාට තාමත් පැලෙන්න ආදරෙයි 😘
@didulanignanarathne2932
@didulanignanarathne2932 Жыл бұрын
මොකක්ද මේ ඩ්‍රාමා එක
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
@@didulanignanarathne2932 සිහින වසන්තයක්.
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
උමයංගනා දැන්නම් බැදලත් ඇති නෙහ්?
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
@@Arrow-2002 අපෝ ඔව්. බැදලා බබාලත් ඉන්නවා 🤣
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@chamindushaminda4058 බැන්ද උනාට ඒ කාලේ තිබ්බ ආදරේ තාමත් එහෙමමයි නෙහ්?. එයාගේ හිතෙත් තාම අයියා ඇති. ඕව ඔහොම තමයි 😁😁❤❤❤❤
@ushan7445
@ushan7445 2 жыл бұрын
🥺 අතීත මතක ආවර්ජනය කරන සිංදුවක් 🌼🌻🖤
@dilmiangammana9118
@dilmiangammana9118 2 жыл бұрын
අම්බෝ චූටි කාලේ අහපු ආසම සින්දුවක්😍
@tharakaakalanka5722
@tharakaakalanka5722 8 ай бұрын
මෙිකෙ දෙවනි කොටස නැනෙ....හදවතෙ සිංදුව වගෙ...මාරම ලස්සනයි ආදරෙයි එ අතීතය⁣ට..එ වගේම මෙි සිංදුවට ලයික් කමන්ටි කරපු ඔක්⁣කොටම ස්තුතියි❤
@AkashaHarshani
@AkashaHarshani 2 жыл бұрын
ආසම කතාවක් ඒ කාලේ 🥺❤️🎀
@madumadushika622
@madumadushika622 Жыл бұрын
Ammo me sinduwa aheddi hithata mara dukak enne. mage pasal kale mathak weddi. ayeth yanna athnam❤️❤️❤️❤️
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
ඒකාලෙට ආදරෙයි හැමදාමත්
@tashmiumesha157
@tashmiumesha157 Жыл бұрын
හරි ලස්සනයි සින්දුව
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
අනෙ අපෙ පොඩි කාලය..මේ සිංදුව අහද්දි 🥺❤️❤️❤️❤️
@agasa3872
@agasa3872 2 жыл бұрын
Thank you👍 kiki song eka aye dunnata podi kale asama teledrama eke song eka❤️🎶
@dinethrarangani9285
@dinethrarangani9285 3 жыл бұрын
Niyamayi mekata nam adare hithuna ane❤❤💕❤❤💕💕❤❤❤💕
@cinellifernando7808
@cinellifernando7808 10 ай бұрын
Ammooo meka🥺🥺❤️❤️❤️
@wondergirl8158
@wondergirl8158 Жыл бұрын
දැන් තමා හරිම තේරුම danenne isra podi kle therumak ne දැන් schle gihinut iwrai 🥺❤️
@chamalive2784
@chamalive2784 Жыл бұрын
මේ කතාව යද්දි මම 1 හරි 2 හරි පංතියේ හිටියේ. ඒත් තාමත් මේ සින්දුව මතකයි. ❤️
@gangul_gunasekara
@gangul_gunasekara Жыл бұрын
🤍
@damithsandaruwan143
@damithsandaruwan143 Жыл бұрын
2023 🎧 One of the best teledramas ❤️
@buddhiherath3970
@buddhiherath3970 2 жыл бұрын
Ammmooo e kale😶😶
@nirukshikaishini4095
@nirukshikaishini4095 Жыл бұрын
Asama kthwk sinduwak😊
@asaamusic1747
@asaamusic1747 2 жыл бұрын
හිමිනොවනා බව දැනුනත් වෙන් විමක් නොමැති 😢😢
@madawasangeeth4782
@madawasangeeth4782 11 ай бұрын
ලස්සන කලාත්මක නිර්මාණ බිහි උන රටක්.. 2023 තාම අහනවා❤
@deshaninethmini
@deshaninethmini Жыл бұрын
2023 ❤
@warshavikum3224
@warshavikum3224 Жыл бұрын
මෙ වගේ අදර කතවක් තිබ්බ.... මෙ වගෙමඉ.... අදටත් කතා කරනවා.... අපි තෙරුම් අරගෙන ඉන්නෙ..... අද එයා බැදල සතුටින් ඉන්නව.... මන් තමත් එයගෙ මතක එක්ක සතුටින් ඉන්නවා....
@milindashehan8369
@milindashehan8369 2 жыл бұрын
Lassana drama ekk ehh wagema song ekath ❤️
@DileeshaWeliwaththa
@DileeshaWeliwaththa Жыл бұрын
2023 Anyone? All time favourite 😍
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
Immortal songs......💕 This brings back my childhood memories again. When I was a innocent child. Where my life was unproblematic and simple....😔
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 Жыл бұрын
පොඩි කාලේ අහපු ආසම සිංදුව❤😊
@lakshanchathuranga5487
@lakshanchathuranga5487 Жыл бұрын
It's very important for my life .i love this teledrama සිරස 😉🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏😊😊❤😍
@lakikonara9440
@lakikonara9440 Жыл бұрын
හිමි නොවුනට අපි තමත් ලගින් ඉන්නවා
@sahanbro1682
@sahanbro1682 Жыл бұрын
පොඩි කාලේ බලපු සුපිරිම ඩ්‍රාමා එකක්
@akalankanilushan7143
@akalankanilushan7143 8 ай бұрын
මෙ සින්දුව අහද්දි පපුවට දැනෙන රිදුම විස්තර කරන්න වචන මදි.එකාලෙ ජිවිතෙ හරිම සුන්දරයි.පරන මතක තවමත් එ විදියමයි.අපි දුරස් උනාට.
@ishanerandika5687
@ishanerandika5687 2 жыл бұрын
Puduma lassanak thiyenne.. 🥺❤️💞 We passed that wonderful childhood 😔💔
@user-yv8jy8mx5v
@user-yv8jy8mx5v Жыл бұрын
හිම් නොවනා බව දැනුනත්..... වෙන්වීමක් නොමතී...... සමුරු සයුරකී ආදරේ ❤❤❤❤
@sithusithu7875
@sithusithu7875 10 ай бұрын
අවුරුදු ගානක් ආපස්සට යන මතක❤️❤️
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
2022💕
@ishansajith6137
@ishansajith6137 10 ай бұрын
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති....
@ediri96
@ediri96 Жыл бұрын
2022 Octomber අහන සෙට් එක! 😍🔥
@dragoz6120
@dragoz6120 5 ай бұрын
මේ සින්දුව දැන් මං අහන්නෙ කෝච්චියෙ යන ගමන්.මං යන්නෙ මගේ පරන ආදරවන්තියග්‍ර් ගෙදර.මට ඒ ආදරෙ දැනෙනවා මේ සින්දුව්‍ර්න්
@sonalifernando8796
@sonalifernando8796 2 жыл бұрын
Female voice superb 💗💖💞💞😍😘
@Piyumisagarika
@Piyumisagarika 5 ай бұрын
ඇහෙන හැමවාරෙකම ලස්සන අතීතෙට ගිහින් එනවා❤
@rangasamradhiwakara4136
@rangasamradhiwakara4136 Жыл бұрын
Thamath adarei..eth eya na..aurudu ganakin dakala na..dan mata 29..api hambune mata 15 di..udema school enwa godak wela katha kara kara inna..eya apu nathi dawasata epa wenawa school eke inna..meka ahana kota as walata kadulu enawa..thamath eda wagema adarei..
@pathum_madushanka99
@pathum_madushanka99 Жыл бұрын
පිස්සුවක් එ කාලේ ❤️
@dimithrilakshana4947
@dimithrilakshana4947 3 жыл бұрын
Thanks kiki...mage fav punchi kale
@rukshankumara850
@rukshankumara850 2 жыл бұрын
අපේ කාලෙ සිංදු 👌❤❤❤
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Sadak wenna barinam
4:54
Don Chameera Sampath
Рет қаралды 110 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН