මේ ලෝකේ හොඳම අම්මා යන්නම ගිහින් | Sansare Piya Satahan ( මහමෙරක් සේ ) | ඒකාංගික ටෙලි නාට්‍ය

  Рет қаралды 40,008

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 81
@MalKanthi-r8w
@MalKanthi-r8w 11 ай бұрын
තාත්වික රඟපෑම් ඇස පිනවනව. කතාව කණ පිනවනව.අවසානයේ හිතට දැනෙන යමක් මතකයේ ඉතිරි වෙනව..ස්තූතියි..
@murinsoysa5228
@murinsoysa5228 9 ай бұрын
චාන්දනී අපේ සොයුරි ඔබ මැණිකක්.
@r.adikaram30
@r.adikaram30 Жыл бұрын
විශ්වජිත් ගේ රඟපෑම් අගය කරනවා. එසේම ඔහුට චාන්දනී එක්ක විවිධ චරිත රඟපෑමට භාග්‍ය හිමිවීම සතුටට කරුණක්
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
මෙන්න නාට්‍ය ..නම් නාට්‍ය සුපිරිම ..👍👍 රගපෑම්...පට්ට..මෙන්න නලුවො...නිලියො..👍👍🤛🤛
@hawatalk07
@hawatalk07 Жыл бұрын
මං ආසම කතා සංසාර් පිය සටහන් ❤
@marienimali5467
@marienimali5467 9 ай бұрын
චාන්දනී සෙනවිරත්න සිංහල ටෙලිනාට්‍ය කලාවේ බිහිවුණු වටිනා නිලියක් 💐💜💙🤍
@ashengunathilake8663
@ashengunathilake8663 9 ай бұрын
අමිමෝ අර පොල්වත්තේ ලස්සන,......ලස්සන අපේ අසිරිමත් සිරිලංකාව,........මගේ රටට මං ආදරෙයි මොන රටේ සිටියත්🇱🇰🇦🇺❤️🙏බුදු සරණයි ආනන්ද අබේනායක මහත්තය මේ මගේ ජිවිත කතාව🥲
@madusanjana7855
@madusanjana7855 8 ай бұрын
අනිවාර්යයෙන්ම මොන රටක අපි ජිවත් උනත් සුන්දර පින්බර මගේ රට ආදරේ ❤
@nayanalakshitha9910
@nayanalakshitha9910 9 ай бұрын
හරිම ලස්සනයි .
@melaniamelany6417
@melaniamelany6417 Ай бұрын
විශ්වජිත් ගුණසේකර. අසහාය. නළුවන්. අතර. දක්ෂ නළුවෙක්. බුදු සරණ යි
@AbdoeilahElbarkaoui
@AbdoeilahElbarkaoui 5 күн бұрын
Budusaranai chandani nonata
@deepikadeepika3630
@deepikadeepika3630 Жыл бұрын
ලස්සන හොද කතාවක්.⁣
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
very very natural and sensitive great productions and all are excellent acting
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 8 ай бұрын
හොඳ ආදර්ශමත් කථා.
@madusanjana7855
@madusanjana7855 8 ай бұрын
හොද නිර්මාණ ගේන අපේ ආනන්ද සර්ට ❤🙏🙏
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Күн бұрын
ආද්‍ර්ශමත් හොද කතාව ක්
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 3 ай бұрын
හරිම ලස්සන කතාවක්❤
@chithraperera6752
@chithraperera6752 9 ай бұрын
මේ වගේ අධ්‍ය ක්ෂලා දැන් නැති නිසා තමයි කමකට නැති විකාර නාට්ටි එලියට එන්නෙ
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Harima aadarshamath kathawak.Ragapama punchi lamayage idala loku aya Dakwa athi wishishtai❤🎉E hamoma hasurawapu Adyakshakathuma ithamath wishishtai❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
මේ අපේ කතාවයි..............................................❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 7 ай бұрын
අම්ම කෙනෙක් නම් ඒ වගේ වෙන්න ඕනේ දරුවන් යහමගට යොමු කරවන්න පුළුවන් නම් ඔබ හොඳ අම්මා කෙනෙක්
@MariePerera-vf1xl
@MariePerera-vf1xl 8 ай бұрын
Very beautiful story. Superb acting. Well done. God bless you all.
@udayangaliyanage7653
@udayangaliyanage7653 6 ай бұрын
අතිවිශිශ්ඨ රඟපෑමක් ..
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
සංවේදීයි
@namiskitchen3426
@namiskitchen3426 8 ай бұрын
Wow beautiful land.
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 6 ай бұрын
Lassana kathawak.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 9 ай бұрын
අම්මා 🙏❤☸️
@pradeerkw
@pradeerkw Жыл бұрын
Harima lassanata kathawa karala tiyenawa. Kathawak widiyta balagena innawata wada amma gana kata karaddi tamai eka hugakma danenne. Eka harima hageembarayi
@gayanthirangamuwa8292
@gayanthirangamuwa8292 5 ай бұрын
Amma.. ❤
@SumedhaSL
@SumedhaSL 9 ай бұрын
Chandani is an international actress. Wishwajith also shows the same rare acting beauty !
@kelumjayasingha3645
@kelumjayasingha3645 8 ай бұрын
Great ❤️🙏🥇
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Ada samajayata wedagath paadamak.GODAK ISTHUTHIY.❤❤❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
ආසාවෙන් නැරඹු නාට්‍ය
@Cook_with_Niro
@Cook_with_Niro 2 ай бұрын
විශ්වජිත් ගුනසේකර මහතා තවම ඉන්නවද
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Жыл бұрын
Thanks ❤❤ Lankan ❤❤
@SriyaniRajapakshe-j8v
@SriyaniRajapakshe-j8v 8 ай бұрын
great
@anulabathi6088
@anulabathi6088 9 ай бұрын
Ane shok kathawa ❤❤❤
@AbdoeilahElbarkaoui
@AbdoeilahElbarkaoui 5 күн бұрын
Baya hithuna duka hithuna dakinakotama
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 9 ай бұрын
My Loving Mother too
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Adaraye Ulpatha wu ❤Amma❤
@erandikaushalya5916
@erandikaushalya5916 9 ай бұрын
Me kathawala lassana ❤
@dulanaimasha8189
@dulanaimasha8189 5 ай бұрын
මේ කතා මාලාව ගොඩක් කතාවලට location ගාල්ලෙ අරගෙන තියෙන්නෙ...
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 9 ай бұрын
Lassanai,,,,,
@pattinigesriyani9119
@pattinigesriyani9119 8 ай бұрын
Chadane❤❤❤
@indraamarani3518
@indraamarani3518 8 ай бұрын
@chirabira
@chirabira 9 ай бұрын
❤❤❤❤
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 11 ай бұрын
මේ අපෙ ගම රෙජ්ජිපුර
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
නොදන්න නිසා අහන්නෙ අදමයි ඇහැව්වේ මෙහෙම ගමක් කොහෙද තියෙන්නේ කියන්න 🌹
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 6 ай бұрын
@@US-zo1hc දකුණු පලාතෙ, රත්ගමින් ඇතුලෙ..බස් එකකුත් තියේ.ගාල්ලෙ ඉඳන් රෙජ්ජිපුර - ගාල්ල කියලා.ලොකුගල්කන්දක් තියෙන පොල්වත්තක් තියනව..ඉස්සරම කාලෙ යක්කු බැඳල ඒ පැත්තට අත් හරිනවලු...හරිම ලස්ස්න නිස්කලංක ගම..ඔය පටන් ගනිද්දි පෙන්වන ගල් කන්ද තමයි ඒ...ඒ ගල්.කන්දෙන් එහා පරණ බෝධියක් තියෙනව
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
Great teledrama
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 10 ай бұрын
Mmm mama dewani parata balanne.kalin TV eken beluwa.
@shehaninayanathara273
@shehaninayanathara273 9 ай бұрын
හාතිය & අයිරා
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
E denna tma nitrma meyge kthwala inne
@kalyaniadikari203
@kalyaniadikari203 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@antonyperera4890
@antonyperera4890 9 ай бұрын
👍👍❤❤❤
@champikahasi
@champikahasi 9 ай бұрын
👍🇬🇧🌹
@dilanisuhood2823
@dilanisuhood2823 6 ай бұрын
Aadarshamath kathawak
@tassajeewani2948
@tassajeewani2948 Жыл бұрын
Mageth katawa mekamai. Ada math hoda thanaka inne mage adaraneeya amma nisai
@wasanthadisanayaka3116
@wasanthadisanayaka3116 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😔
@nadee2462
@nadee2462 Жыл бұрын
Nice
@anandaabeynayakeProductions
@anandaabeynayakeProductions Жыл бұрын
Thanks
@dammikasenavirathna5334
@dammikasenavirathna5334 10 ай бұрын
❤❤
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 9 ай бұрын
Nice
@chathurikawaduge3712
@chathurikawaduge3712 10 ай бұрын
Chandani madam, vishishtai
@roshiperera3058
@roshiperera3058 9 ай бұрын
We would like more tele dramas from Mr Ananda Abeyanake.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
🙏🙏🙏🙏
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
😢😢
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
🙏🙏🙏🙏🙏🇱🇰😢😢😢😢
@bisbodaragama8132
@bisbodaragama8132 7 ай бұрын
ආනන්ද කුමාරඋන්නැහේ නෙද මේ
@sumiththilakarathna8058
@sumiththilakarathna8058 9 ай бұрын
Hithata denunu sanwedee kathawak
@AbdoeilahElbarkaoui
@AbdoeilahElbarkaoui 5 күн бұрын
Passe dkke nattiyak kiyala
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
කතා පවත්වන්නෙ නැතුව කතාව ම පෙන්නුව ම් හොදයි
@hawatalk07
@hawatalk07 Жыл бұрын
ගොන් කමෙන්ට් දාන්න එපා බූරුවෝ
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ඉතින් හලෝ ඒ කථාංගය අනේ මන්ද ඔයාල නම්..😮
@ashengunathilake8663
@ashengunathilake8663 9 ай бұрын
අර කවි කියන නෝනද ශ්‍රියා හිදුරංගල,....
@samithasck9477
@samithasck9477 8 ай бұрын
❤❤❤
@janakiatulugama4211
@janakiatulugama4211 9 ай бұрын
❤❤❤❤❤❤
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 9 ай бұрын
❤❤❤
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 36 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,4 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 104 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Jeewithaya Soya Yanna ( ජීවිතය සොයා යන්න ) | Sansare Piya Satahan
23:42
Mee kuduwa - Sansare Piyasatahan (22.11.18)
24:11
Guerilla Filmmakers
Рет қаралды 30 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 36 МЛН