Sansarini - සංසාරිණී | Episode 396 | 2024-09-18 | Hiru TV

  Рет қаралды 123,905

Hiru TV

Hiru TV

Күн бұрын

Sansarini - සංසාරිණී | Episode 396 | 2024-09-18 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/F35pWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 161
@HiruTVOfficial
@HiruTVOfficial 15 сағат бұрын
තිහස්වරට අනගි ගැන නම් දුක හිතුනා ක්ලිනික් දවස අමතක වුන නිසා.... දිමීට දැන්නම් ඉන්දික ගැන සැකයක් තියෙනවා වගේ. දිමීට බය ඉන්දික නැති වෙයි කියල බයයි වගේ. තිශීත් කවදාවත් ඉන්දිකව තමන් ළගින් ඈත් කර ගන්න කැමති වෙනෙ නම් නෑ වගේ. ඇලන් ලොයිඩ් මග තියන ප්‍රශ්නය විසද ගන්න තිහස්වරවත් ලං කර ගන්න කැමති වෙන්නේ නෑ. අනගිට ඕනේ හැම වෙලේම තිහස්වර ළගට වෙලා ඉන්න. අද මෙතැන් සිට ඔයාලත් සංසාරිණී බලන්න.
@charmainenelson7258
@charmainenelson7258 12 сағат бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි. Q qq
@Aryan_Fanz
@Aryan_Fanz 11 сағат бұрын
වර්ණ මොන්ගලයා අයින් කරලා දාන්න 🤢🤢🤮🤮
@ShamJaya-bc4xb
@ShamJaya-bc4xb 6 сағат бұрын
1q
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 сағат бұрын
😊❤😊
@BuddikaLakmal-ji5ff
@BuddikaLakmal-ji5ff 3 сағат бұрын
16:57
@deumiprarthana6325
@deumiprarthana6325 12 сағат бұрын
හැම බිරිදකටම ඔය වගෙ හිතන මහත්තයෙක් ලැබුනොත් සතුටෙන් ඉදිවි හැමදාම ❤
@niroshaekanayake4248
@niroshaekanayake4248 12 сағат бұрын
❤❤❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 сағат бұрын
❤❤😊
@renukaherath855
@renukaherath855 11 сағат бұрын
අමෝදී මහා මෝඩ ගැනී යෙක් ආදරේ කරන කෙනා කියන දේ පොඩ්ඩක් අහන්න ඕන.
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@tharushidewmini7477
@tharushidewmini7477 12 сағат бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@HashiniWathsala-fo3ro
@HashiniWathsala-fo3ro 11 сағат бұрын
Tv එකක් නැද්ද බොල ගෙදර . හැමදාම ඕක අහන්නෙ😂
@RasangiNawoddya
@RasangiNawoddya 11 сағат бұрын
හැම දාම වලලන්න එපා මේකේ ඕකම අහ අහ....කටවහන් බලනවනම් පලපන්කො
@pradeepkithsiri6148
@pradeepkithsiri6148 11 сағат бұрын
😊😊😊😊😊😊
@Thilanka-f9m
@Thilanka-f9m 11 сағат бұрын
😝😝😝😝😝😂😂😂😂😂👍👍👍👍👍
@KumaraAj85
@KumaraAj85 11 сағат бұрын
සති දෙකක් නොබල ඉදල අද බැලුවෙ... යකෝ මුකුත් වෙලා නෑනේ මේ මගුල් කතාවෙ😂
@RIYASDEENFATHIMAILMA
@RIYASDEENFATHIMAILMA 11 сағат бұрын
ඇත්තටම නම් anagi ♥️♥️♥️♥️ Thihaswara නම් හරිම ලස්සනයි ඒ දෙන්නා හරිම ආදරේයි.♥️♥️♥️
@Keshanikawindaya
@Keshanikawindaya 10 сағат бұрын
තිහස්වර වගේ කොල්ලෙක් හැම කෙල්ලටම හම්බෙන්න ඕනේ 🥺
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 12 сағат бұрын
අද බලන්නේ සෝෆා එකෙන්🫠
@ThamaraPriyadarshani-ve1vh
@ThamaraPriyadarshani-ve1vh 12 сағат бұрын
Hemadame 4 ekan balena aye hoyanna .eyata wena wedak nadda aththatame.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 сағат бұрын
මම නම් මේ කතාව ඉල්ලුවේ.අනගි තිරස්වර .බැඳලා දරුවෙක් හදාගෙන සතුටින්.කාලය ගත කරනවා පෙන්නන්න කියලා.ඒවගේම කතාව යනවා.👍ඒකට ගොඩක් ස්තූතියි❤❤💐එතකොට තමා කතාවක් ලස්සන.වෙන්නේ.කපල් ටික සේරම එකතුවෙලා.ඉක්මනට කතාව .ඉවර වෙයි වගේ🤔
@MihirangaKavindu-em5yt
@MihirangaKavindu-em5yt 8 сағат бұрын
හැම දාම එකම දේ නැවත නැවත බලනවා එපා වෙනවනෙ ශේන් ❤අමෝද එකතු කරන්නකො❤❤❤❤
@rithumanisha
@rithumanisha 12 сағат бұрын
අනගි ❤තිහස්වර ඒ ලස්සන අතීතය❤❤❤ මෑතකදි ලන්කාවෙ drama එකක ආසාවෙන්ම බලපු lovestory එක ඒකත් ඉතින් මගකදි කාලා චරිතත් චාටර් කරලා චොර කර ගත්තනෙ ඉස්සර අනගි තිහස්වර කොටස් රිවයින් කර කර බැලුවෙ දැන් ඒවගෙ කිසි හයිප් එකක් නැ
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 12 сағат бұрын
අමෝදි ශේන් එකතු කරන්නකෝ😒
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 12 сағат бұрын
අමෝදිත් ඕනවට වඩා වැඩි දැන්
@kenKumar-d6s
@kenKumar-d6s 12 сағат бұрын
අනේ මෙ තියිහස්වර ජොදුව දැන් කොලමක් වෙලා
@ashawijethunga8345
@ashawijethunga8345 11 сағат бұрын
අපෝ තමා
@DamayanthiSilwa
@DamayanthiSilwa 10 сағат бұрын
අනේ ඇත්තමය්..අනගිගෙත් බිරු සෝබන. හුරතල්..මහ විකාරයක් .මම නම් ෆොන් .එකෙන් බලද්දි .ඒ.දෙන්නගේ කොටස් ස්කිප්.කරනවා..
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 сағат бұрын
Anee eema naa bn pissuda 😢
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 14 минут бұрын
Ekanam ඇත්තම තමයි විකාර වැඩියී
@SalaniSandeepani-z8m
@SalaniSandeepani-z8m 11 сағат бұрын
දැන් ඔය අනගිට ඉපදෙන බබා..ආදිත්‍යගෙ හැඩරුව වගේ වෙයී.... 17:18 ඒකනෙ අමෝදීට කැමතී...සමහර විට ආදිත්‍යම ආයම ඉපදෙයී😂😂❤
@user-jq1vc2wx3p
@user-jq1vc2wx3p 2 сағат бұрын
මටත් හිතුනා හැබැයි ඕක
@user-bu3ei7ko6j
@user-bu3ei7ko6j 10 минут бұрын
Math okama hithuwa
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 10 сағат бұрын
අනගියි තිහස්වරයි වගෙ හැමොම හිතනවනම් අපෙ රට ගොඩක් ලස්සනවෙයි නෙද එහෙම වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මුලු ශ්‍රීලංකාවටම 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@chamarisachinika5347
@chamarisachinika5347 12 сағат бұрын
කතාවෙ මුලින් හම්බෙන්න හිටියෙ දුවෙක්.දැන් පුතා වෙලා.
@dilkaraviharee3152
@dilkaraviharee3152 12 сағат бұрын
😂😂😂
@Aryan_Fanz
@Aryan_Fanz 11 сағат бұрын
කතානේ වෙනස් වෙනෝ (යතාර්ථය කොට්ටයක් බැදගෙන ඉන්නෝ) 😂😂😂
@IsharaPadmakanthi
@IsharaPadmakanthi 10 сағат бұрын
ඒකම තමයි මාත් බැලුවෙ.384 කොටසෙදි දුවෙක් 396 කොටසට පුතෙක් වෙලා
@nishifdo4528
@nishifdo4528 3 сағат бұрын
​@@dilkaraviharee3152ekama thama math beluwe 😮
@Yjo15121
@Yjo15121 13 сағат бұрын
විජය කුමාරයා ලක්දිවට පැමිණෙන විට පැදගෙන ආ ත්‍රීවීලයේ පිටුපස වදන් ලෙස ලියා තිබුණේ කුමක්දැයි ඔබ දන්නවාද? ඒ "ආදරෙයි චන්ද්‍රිකා" යනුවෙනි😊
@Yjo15121
@Yjo15121 13 сағат бұрын
@Yjo15121
@Yjo15121 13 сағат бұрын
🎉
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 сағат бұрын
❤❤❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 11 сағат бұрын
අනගී කනට කරාබු දෙක දාලා ලස්සන යි ❤❤
@rumeshperera6417
@rumeshperera6417 11 сағат бұрын
තරුණ පරම්පරාවට මේ කියන්නෙ ... උඹලගෙ ගෙදර පාවෙන චන්ද ටික මාලිමාවට 🧭 හරවපල්ලා,මොකද දන්නවද, වයසක මිනිස්සු තාම ඉන්නෙ පාරම්පරික දේශපාලන මතය ඇතුලෙ .. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙදර චන්ද ටික මාලිමාවට 🧭 හරවපල්ලා ..කොහොමහරි .... 🧭 මාලිමාව ගැන හොදට පැහැදිලි කරපල්ලා,ලාංචනයේ හැඩය පවා ගෙදර මිනිස්සුන්ට කියලා දීපල්ලා..මේ සටන අපි දිනනන්නම ඕන සටනක්..එච්චරයි
@kavindudilshan8295
@kavindudilshan8295 15 сағат бұрын
✨️🎶✨️🎧පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺💖( සිතවන්ති ) sithawanthi 🥺💖( සදසාවියේ මගේ ) sadasaviye mage හැමෝටම බුදු සරනයි 🙏🥺🙏
@kavindudilshan8295
@kavindudilshan8295 15 сағат бұрын
🎉❤🎉❤🎉❤❤🎉
@kavindudilshan8295
@kavindudilshan8295 15 сағат бұрын
🙏🙏🥺🥺💖💖💖
@DilshanK-m6l
@DilshanK-m6l 14 сағат бұрын
ලස්ස්නයි
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 сағат бұрын
❤❤😊
@jithairoshima7876
@jithairoshima7876 11 сағат бұрын
යකෝ මේ අමෝදී පැහැරගෙන යන එකේ ඉවරයක් නැහැනේ 😂 අමෝදිත් මොලේ පාවිච්චි කරන්නේ නැහැනේ ගොන් පාට්
@chamilapushpika8003
@chamilapushpika8003 2 сағат бұрын
අනෙ අමෝදි ෂේන්ව තේරුම් ගත්තොත් හොඳයි. අනේ ඒ දෙන්නගේ ආදරේ හරි ලස්සනයි...
@LakshaniLakshani-p6d
@LakshaniLakshani-p6d 10 сағат бұрын
අනගිගෙයි තියස්වරගෙයි චරිතයට හිත නවතිනවා
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 12 сағат бұрын
Sudu bolene අනගි ❤❤❤
@SurekaSureka-d5s
@SurekaSureka-d5s 2 сағат бұрын
මේ වගේ ආදරයක් තියෙනවා නම් අද දික්කාස නැත්තටම නැති තරම්.මෙ වගේ සෙනෙහසක්, රැකවරණයක් ලැබෙනවා නම් තව මොනාද...❤❤❤❤
@nimadushanthi2544
@nimadushanthi2544 3 сағат бұрын
සංසාරණි කතාවේ නම නිසා ආදිත්ත්‍යය නැවතත් ඉපදෙයි අනගිගෙ කුසේ. ඒකනේ අමෝදිට කැමති. පුරාණ අවමඟුල් නැතුව කතාව ලස්සනට ගෙන්න බැරිද. ලියන එකා වෙනස් කරමු. සාරංග ට දෙමු ලියන්න. 😂😂😂😂
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 11 сағат бұрын
පව් ශේන්...එකම තැන නේ ...පරණ කෑලි වැඩියි..
@uflora3558
@uflora3558 10 сағат бұрын
ඔහොම කිව්වට පිලි ගන්න වද අනේ ඒ කෙල්ල ඔය ව්දිහට අත ඇර ඇරා තේරුම් කරන්න බැ එක්කො මල්ලි ගාව අරන් යන්න ඕනේ
@SamadhiRathnayakefansclub
@SamadhiRathnayakefansclub 12 сағат бұрын
තිහස්වර❤️
@chameeliyange5581
@chameeliyange5581 11 сағат бұрын
මොකක්ද අනේ මේ අමෝදියි ශේනුයි එකතු කරන් නැත්තේ ඇයි
@himalijayalathge4022
@himalijayalathge4022 10 сағат бұрын
මේ කතාවේ හැමදාම මේ අමෝදීව ඇදගෙන යනවා ෂේන් එකම දේ වෙන්නේ
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 11 сағат бұрын
අනගි සජිත් වගෙ මොඩ කතා කියනවා
@Indeedana1514
@Indeedana1514 11 сағат бұрын
Ow pissu magulak epa wenswa
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b 3 сағат бұрын
😂
@Thilanka-f9m
@Thilanka-f9m 11 сағат бұрын
කවුරුත් පෝන් එකෙන් බලන්නේ නැති විදිහට කමේට් බලාගෙන යමු නේද
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 2 сағат бұрын
අමොදි ඔනවට වඩා වැඩි දැන් කතාව එපා කරවනවා🙄🙄🙄
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
Gon magulak 😒🇱🇰🇦🇪
@JanuBmm
@JanuBmm 4 сағат бұрын
සති දෙකක් නොබැලුවත් මේ කතාව එකම තැන😂😂😂
@NpHimi
@NpHimi 12 сағат бұрын
අපිත් සව්දියෙ ඉදන් පොන් එකෙන් බලන්නෙ
@GayaniKumari-bb4vy
@GayaniKumari-bb4vy 11 сағат бұрын
අනගි එක වෙලාවකට වාතයක්.
@sujeewagamage4839
@sujeewagamage4839 12 сағат бұрын
එක මනුස්සයෙක්ට කියල ලමයෙක් හදන් තවත් මනුස්සයෙක් එක්ක දීග කන්න අමාරුද
@raminbanishal7555
@raminbanishal7555 12 сағат бұрын
නැ ලෙසියි
@cnanayakkara60
@cnanayakkara60 11 сағат бұрын
පිරිමි විතරක් නෙමෙයි බන් ගෑනුත් කැමති ඒ මානසික නිදහසට තමයි
@suranjithbenthota
@suranjithbenthota 11 сағат бұрын
ලස්සන බබේක් ඉපදේවා
@sunalideron3322
@sunalideron3322 12 сағат бұрын
අපි ඉන්නවා රට ඉදන්ම හැමදාම බලනවා ඉතින්
@user-fz6mt6si9l
@user-fz6mt6si9l 11 сағат бұрын
Anagi❤❤❤❤❤❤thihaswara❤❤❤❤❤❤❤❤❤
@aadmperera
@aadmperera 12 сағат бұрын
Anagita kalin duwek neda labenna inne kiuwe.. thushi ekka kiuwe eyata duwek😂thushita puthek kiyala.. dan mokada me wenas wela 🤦🏼‍♀️
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b 3 сағат бұрын
ස්කෑන් කරලා පුතෙක් වෙන්න ඇති😂
@sandasadali9214
@sandasadali9214 25 минут бұрын
😅Eda අනගී තුෂිට කිව්වා අනගිට හම්බෙන්න ඉන්නේ කෙල්ලෙක් කියලා. අද කියනවා කොල්ලෙක් ලු හම්බෙන්න ඉන්නේ. ඒ සතියට ළමයා change වෙලා 🤣🤣
@user-oe2oj1nf5q
@user-oe2oj1nf5q 4 сағат бұрын
ශේන් ශේන් වගේ ඉන්න අනිත් කෙනා අමෝදිට අරන් ඇවිත් පෙන්නුවනම් හරිනෙ. හැමදාම එකමදේ පෙන්නන්නෙ
@user-js6bc9gu1n
@user-js6bc9gu1n Сағат бұрын
යකෝ දැන් පුතෙක්ලූ ඉසෙල්ලාම දුවෙක්ලු 😂😂😂
@FunnyBoat-qb5vo
@FunnyBoat-qb5vo 8 сағат бұрын
අනෙගි ශොයි අනේ
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 12 сағат бұрын
Ane amodi e katawa ahannako eka athtane
@prasangiama6739
@prasangiama6739 3 сағат бұрын
අනගිගෙ බඩේ ඉදපු කෙල්ල එකපාර කොල්ලෙක් උනාද
@IsharaPadmakanthi
@IsharaPadmakanthi 10 сағат бұрын
Episode 384 දි අනගිගෙ බබා දුවෙක් කියලා කිව්වා,episode 396 දි පුතෙක්....???
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b 3 сағат бұрын
අනිත් ශේන් ව හොයාගෙන ම අමොදිට පෙන්නුවා නම් ඉවරනේ.
@amalivithanage1797
@amalivithanage1797 56 минут бұрын
පුංචි බේබිද දන්නෑ අනගිගෙ බඩට ඇවිල්ලා ඉන්නෙ අමෝදිට ආස 😂
@MalkaMadawi
@MalkaMadawi 3 сағат бұрын
අමෝදි කවදා ශේන්ව තේරුම් ගනීද 😢
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 12 сағат бұрын
Me kathawe geethmawa katha karala thiyennee.
@HarshiHarshi-s7i
@HarshiHarshi-s7i 12 сағат бұрын
❤❤
@dinesheranga1651
@dinesheranga1651 Сағат бұрын
මේක මහා බලු කතාවක්.
@kavindya1234
@kavindya1234 34 минут бұрын
Ekanam aththa
@user-js6bc9gu1n
@user-js6bc9gu1n Сағат бұрын
අමොදි මහා මොඩ ගැණියෙක් අනේ 😂😂😂
@melanikanishka628
@melanikanishka628 2 сағат бұрын
Me shengey amodigey kathawa nm wikarayak 😂😂 hamadama ekkan yano....aye ganath dnno ekama thana pal weno...
@SenuriKahadage
@SenuriKahadage 13 сағат бұрын
😊😊😊😊hb
@user-hm7zn6se7n
@user-hm7zn6se7n 12 сағат бұрын
Amodita puluwan ne. Sen ta kiyala chiththarayak ada ganna adere karapu sen Dana ganna puluwan
@DhineshaMadhushani
@DhineshaMadhushani 11 сағат бұрын
Ekanam karana ekak nethiwei.. mata hithenne dan shen anith shenayawa hoyagena uta gahala amodige kakul deka lagatama genath pennai😂😂😂😂😂😂
@DhineshaMadhushani
@DhineshaMadhushani 11 сағат бұрын
Nathnam ithin amodi gon wassi oka piliganne ne katin kiuwata😂
@vasanaonline
@vasanaonline 10 сағат бұрын
කතාව බලන අයගෙන් subscribersla 10k ඕනේ
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 сағат бұрын
Anagi thihaswara ❤❤❤😢😊
@SenuriKahadage
@SenuriKahadage 13 сағат бұрын
😊😊
@MMALakmali
@MMALakmali 12 сағат бұрын
Amodinam wikarayak dan
@nelumnelu7541
@nelumnelu7541 36 минут бұрын
යකෝ දුවෙක් කිව්වා...මුන්ට පිස්සුද.කව්ද දන් නෑ වී ඕ ජී 😅
@KanchanaHerath-c6n
@KanchanaHerath-c6n 10 сағат бұрын
Man balannema pon aken❤❤❤
@RoshiniJayarathna-yc6ku
@RoshiniJayarathna-yc6ku 3 сағат бұрын
අනේ මේ අනගිගෙ හුරතලේ එපා වෙනවා..
@AnuSriyani-om2zh
@AnuSriyani-om2zh 3 сағат бұрын
E adare vidinna danne nathi nisa irisiyawa
@niroshadilrukshi4225
@niroshadilrukshi4225 2 сағат бұрын
අන්ගිට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියල නේද තුශීට කිවුවෙ දැන් පුතෙක්ලු🤔🤔🤔
@AyeshaSadamali-qh9or
@AyeshaSadamali-qh9or Сағат бұрын
අනගි ජොඩුව දැන් විකාරයක් වෙලා නේද 😅😅
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 27 минут бұрын
Kauda dnne angige bade inne adithyada kiyla 🥰🥰🥰
@tharangajayamali3920
@tharangajayamali3920 10 сағат бұрын
Epa wenawa May kathawa
@AshanthiGammudali
@AshanthiGammudali 11 сағат бұрын
Melon Graham new me kthawa dn mm. Asawen blnna gthyhta maha epa we want dn nm
@TharanaWiranjana
@TharanaWiranjana 6 сағат бұрын
Good film
@KumariKumari-ne1ny
@KumariKumari-ne1ny 12 сағат бұрын
😢😢😢😢
@achiiachii6183
@achiiachii6183 11 сағат бұрын
❤❤❤❤❤
@kumarisalwa2786
@kumarisalwa2786 7 сағат бұрын
අමෝදි මල සමයමක්
@ShiroSahasna-jr5pg
@ShiroSahasna-jr5pg 16 минут бұрын
ඒ කතාවේ බලන්න දෙයක් ඇත්තෙම නෑ
@Huruni-t3r
@Huruni-t3r 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@HansiBandara-oe1lc
@HansiBandara-oe1lc 11 сағат бұрын
Apo anagi dekkamth epa wenwa..ragapannath be
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 53 минут бұрын
අනේ ඔය කොට්ටෙට ඔලුව තියන්නෙ නැතිව නිකං ඉන්න .
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 12 сағат бұрын
Nada GAM Ana ga gee
@damayanthirajapaksha60
@damayanthirajapaksha60 Сағат бұрын
මමත් එහෙමයි
@Komari-e8d
@Komari-e8d 11 сағат бұрын
Ekanma atta epa wenwa kathawa balnna giyama
@RashWijesinghe-ni7hh
@RashWijesinghe-ni7hh 12 сағат бұрын
😁😁😁 anagige bade inna lamaya aadhithyage nawatha ipadeema wenna barida. Ekane anagi kiwwe amodhi katha karana welawata baba dangalanawa kiyala 😁😁😁
@Misty_oo_x
@Misty_oo_x 12 сағат бұрын
Okanm mtath hithuna 🙂💗
@ImanthiHasara
@ImanthiHasara 12 сағат бұрын
Ow ow atta 😁
@DENUWA_IS_BACK57
@DENUWA_IS_BACK57 12 сағат бұрын
Inno
@RashiniRashini-ut4kp
@RashiniRashini-ut4kp 3 сағат бұрын
Samahara dewal vikaryak meke😊
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh 11 сағат бұрын
නාඩගමිඔනවට.වැඩියි.පිස්සො
@AsankaDarmasiri-d1e
@AsankaDarmasiri-d1e 11 сағат бұрын
Mukut balanna be sajit ponnayane pennannw
@enukaenuka4060
@enukaenuka4060 10 сағат бұрын
බල විකාර කතාවක් දැන්
@anomaanoma9240
@anomaanoma9240 9 сағат бұрын
💞💞💞💞💞💞💞💞
@SethulaSehad-dm1gf
@SethulaSehad-dm1gf 9 минут бұрын
Kathawe balanne deyak na
@SankaNirukshan
@SankaNirukshan 2 сағат бұрын
Tho wage thawa ekek innawanm ekita uwa pennapan me kathawa den epa wela tiyenne digin digatama ekama tana karakawanawa😢😅
@vincefernando6208
@vincefernando6208 12 сағат бұрын
Boruwata kale kana kathawak
@RenukaSamee
@RenukaSamee 12 сағат бұрын
Ehenam nobala idahallako
@RohanRohan-z4e
@RohanRohan-z4e 24 минут бұрын
Nadahan wadi
@jayanidilrukshi837
@jayanidilrukshi837 4 сағат бұрын
Ai appa anagita inne duwek kiuywane.
@InokaPriyadarshani-ip7td
@InokaPriyadarshani-ip7td 8 сағат бұрын
Amodi ubt taman adre krapu kollage adre visvas nattam kataven ain vela yann... .
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
Amodi gon magulak apa weynawa 😒😒🇱🇰🇦🇪
@kumaradayas1944
@kumaradayas1944 8 сағат бұрын
Me redda ikmanata iwara karapallako
@User.69247
@User.69247 9 сағат бұрын
එකතැන පල් කරනවා මේ කතාව 🤮
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 110 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
මලට සුවද සේ | Malata suwada se | Guitar instrumental
3:14