Sansarini (සංසාරිණී) - Yasas Medagedara | Lyric Video

  Рет қаралды 2,039,505

Raspet.

Raspet.

Күн бұрын

Пікірлер: 878
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
අහිමිවීම් අදුරුය...🥺 එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය..❤️
@SpeedersN1
@SpeedersN1 Жыл бұрын
එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
@@SpeedersN1 🙂♥️ ඒ වදන
@sayurusasanka6168
@sayurusasanka6168 Жыл бұрын
ඇත්තටම 💔😖
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
@@sayurusasanka6168 🙂💔🍂
@isurusandaruwan4380
@isurusandaruwan4380 Жыл бұрын
true🥺
@RoshenCosta
@RoshenCosta Жыл бұрын
මේ කොමෙන්ට්ස් කියවද්දී මාරට හිත නිවෙනවා පුදුම කැප කිරීම් කරපූ ආදර කතා අනෙකාගේ සතුට දැකලා සතුටින් ඇත් උන ආදර වන්ත්තයි නැතුවාම නේමේ❤.මේ ජෙනරේශන් එකත් වාසනා වන්තයි මේ වගේ ආර්තවත් සින්දූ අහන්න ලැබීමත්❤
@Janiya__007
@Janiya__007 Жыл бұрын
මේ ජෙනරේශන් එක කියන්නේ 2004න් උඩ අය තමා ගොඩක්ම අහන්නේ එතනින් පහල අය කලාතුරකින් කීප දෙනෙක් අහන්නේ. මෙච්චර හොද සිංදු තියාගෙන විකාර අහන්නේ අනිත් උන්
@RoshenCosta
@RoshenCosta Жыл бұрын
@@Janiya__007 පිස්සුද අප්පා 😂😂 2000 පස්සේ ඉතින් අහන්නේ ආශාවරී තමා අපී 90ස් ලා
@Nooneshere-4u
@Nooneshere-4u Жыл бұрын
Eknm siira
@lahirusanjaya4890
@lahirusanjaya4890 Жыл бұрын
💯
@u.p.n1203
@u.p.n1203 10 ай бұрын
Issara thama hoda sindu thibbe, Dan generation eke ayata mewage ekak enne ara hawa hada balannaa wage 😂😂
@tanashagomaz976
@tanashagomaz976 11 ай бұрын
දිග හුස්මක් ඉහළට අරන් ආයි පහලට දාල ඒකට කමක් නැ කියල හිත හදාගත්ත වාර අනන්තයි . 🙂💙
@janakasadaruwan6653
@janakasadaruwan6653 10 ай бұрын
😢
@niwarthivirasha6517
@niwarthivirasha6517 9 ай бұрын
Mulu 2023ma kree eka tamaa 😊💔
@tanashagomaz976
@tanashagomaz976 9 ай бұрын
@@niwarthivirasha6517 🙂❤️
@lahirusupun4868
@lahirusupun4868 7 ай бұрын
Me tooo 😢
@lahirusupun4868
@lahirusupun4868 7 ай бұрын
Me tooo 😢
@jeneewaperera5889
@jeneewaperera5889 Жыл бұрын
හැමොම කොහේ හරි හිරවුන,හිරවෙලා ඉන්න ආදරේක මතක විදිනවා...විදවනවා... 💔🥺🖤
@fasloonhameed6611
@fasloonhameed6611 Жыл бұрын
Ow oi 🙏🙏🙏
@UmashiAnjana
@UmashiAnjana Жыл бұрын
ම්ම්ම් 😢
@tharakalakshan7848
@tharakalakshan7848 Жыл бұрын
🥺
@sachingeeth
@sachingeeth Жыл бұрын
Aththa
@fernandosewmini7906
@fernandosewmini7906 10 ай бұрын
Ow
@rapak8686
@rapak8686 Жыл бұрын
ඉමා 💜. මට ආදරේ කරපු මම ආදරේ නොකරපු කෙනෙක් එයා 😞. එයාව හම්බ උනු දවසේ ඉදන් මම මේ සිංදුව අහනවා. ඒත් ඒ කාලේ මට කිසිම ආසාවක් තිබ්බේ නෑ මී සිංදුව ලිස්ට් එකේ තිබ්බ නිසා ඇහුවා, ඒත් අද මේක අහද්දි එයාව විතරයි මතක් වෙන්නේ එයත් එක්ක හිටපු හැම විනාඩියම මැවෙනවා. මමම එයාව නැති කරගත්තු එක මේ ජිවිතේ මගේ ලොකුම පසුතැවිම 😪. දැන් එයා තැනක සතුටින් එයාගෙම කෙනෙක් එක්ක සතුටින් අලුත් ජීවිතයක් පටන් ගත්තා කියලා දැනගන්න ලැබුනා ❤❤❤. එයාට ආදරේ කරන කෙනෙක් හම්බ වෙලා එයාට ඒත් එයාව වටින, එයාවම හොයන කෙනා මම වෙලා. පසුතැවිල්ල හිතේ තිබ්බට තාම එයාට ආදරෙයි මම මම පරක්කුයි ඒත් ඔයාට තාම මම ආදරෙයි ඉමා 💜
@iranganiliyanagee4686
@iranganiliyanagee4686 Жыл бұрын
😪
@slgamehart
@slgamehart Жыл бұрын
@maheesharavindi
@maheesharavindi Жыл бұрын
Me too ❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
😢
@samangunawardana3451
@samangunawardana3451 Жыл бұрын
ookama matath una eth eka tikk wenas kathawak
@r.ekanayake6499
@r.ekanayake6499 Жыл бұрын
පපුව හිරවෙන, කඳුලු නලියන මතක ඇවිස්සෙන කමෙනට් ගොඩක්.... කෑගහලා කියන්න ඕන උනත් හිර කරන් රහසින් විඳින තනි ආදරේ තමයි මේ ලෝකෙ හයියම
@CrazyMusicJA
@CrazyMusicJA 8 ай бұрын
e adare sada kalikai
@Spidey65973
@Spidey65973 3 ай бұрын
​@@CrazyMusicJA oww eeka aththak....
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
ඔයා කියන්න ඔයාගේ ආදරේ ඇත්තටම තියෙන කෙනාට 😃😃😃😀😀👍👍👍👍👍👍 හිර කරන් ඉන්න එපා.
@kaveeshakavinda717
@kaveeshakavinda717 16 күн бұрын
ඇත්ත ❤‍🩹
@BandaraTheekshana
@BandaraTheekshana 8 күн бұрын
🙂🥲 atta
@AmayaWeerawardhana-n6k
@AmayaWeerawardhana-n6k Жыл бұрын
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ I felt it 🥀....
@bssnskss6348
@bssnskss6348 2 жыл бұрын
එයාගෙ හිනාව එයාගෙ ඇස් එයාගේ පිස්සු කතා සේරම තාම මතකයි ගිය අවුරුද්දෙ රැන්ටැබේ ශිශ්‍යබට කදවුරේදි හම්බුන එයාව ආපහු මට මේ 15 ස් වෙනිද දකින්න පුලුවන්❤️💫
@tharindumihiranga6512
@tharindumihiranga6512 Жыл бұрын
හම්බුනාද එයාව 🥺
@ushankaravindu2285
@ushankaravindu2285 Жыл бұрын
oi math ohoma adarayak kala😢
@rukzha
@rukzha Жыл бұрын
Hambunda eya??
@SD-uu5ub
@SD-uu5ub Жыл бұрын
හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🖤
@bssnskss6348
@bssnskss6348 Жыл бұрын
ඔව් 🥺💗
@lakmimekala9708
@lakmimekala9708 Жыл бұрын
හිනාවකට මේ තරමට පෙම් කරලාමද මන්දා වේලාවකට මන් ලියපු හොදම කවියද මන්දා වලාවකට අහස තරම්ම ලග උන්නද මන්දා අමාවකට පායන සද මට අහිමි උනාද මන්දා❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍ලස්සනයි
@m02ssamsung44
@m02ssamsung44 Ай бұрын
❤❤❤❤❤
@nethupriyadarshani-xd7dn
@nethupriyadarshani-xd7dn Ай бұрын
Woww❤❤❤❤
@thilankamadubhashini7534
@thilankamadubhashini7534 13 күн бұрын
👍👍
@AbiruEshan
@AbiruEshan 10 ай бұрын
2024 Ahana aya koo...❤
@user-qs2vx2jf2h
@user-qs2vx2jf2h 9 ай бұрын
Man.🥺❤️‍🩹🍃
@janu3517
@janu3517 8 ай бұрын
Mn
@ReshanSandeepa-ik4qn
@ReshanSandeepa-ik4qn 8 ай бұрын
@T-Rulz
@T-Rulz 8 ай бұрын
Bro❤😂
@hansanagunasekara2910
@hansanagunasekara2910 7 ай бұрын
@vinuthithimansa1155
@vinuthithimansa1155 Жыл бұрын
හිත කැඩිලා ගියත් ඒ කාලේ වගේම ආදරෙයි.... ❤😊.... කවදම හරි තෙරෙනකල් බලන් ඉන්න්වා😊
@hdbmakandura
@hdbmakandura 10 ай бұрын
ඇත්තටම එහෙම දවසක් එනවා.. කාලයට ඉඩ දෙන්න..❤😊
@KusumKusum-t2x
@KusumKusum-t2x 7 ай бұрын
😢😢😢😢😢😢
@Pkthama2478
@Pkthama2478 5 ай бұрын
😪💔
@champadamayanthi7545
@champadamayanthi7545 4 ай бұрын
Mamath oya vage kenek❤
@rumeshindika
@rumeshindika Жыл бұрын
එයාගෙ පිස්සු වැඩ ඇවිදින විදිය.. හැබැයි දැන් එයා බැඳල තාම ඒ මතකයන් ජීවත් වෙනවා... මතකයන් සදා අමරණීයයි
@shalikadilani460
@shalikadilani460 8 ай бұрын
😢😢😢 so sad😢😢 be careful you 😢ok
@udithairanga5009
@udithairanga5009 5 ай бұрын
😘😘😘 eya bedala
@pabodyamadushani6421
@pabodyamadushani6421 Жыл бұрын
හිතින් ආදරේ කරන එක වෙනමම දෙයක් ❤
@kanthimala7833
@kanthimala7833 Жыл бұрын
😢😢😢
@CrazyMusicJA
@CrazyMusicJA 9 ай бұрын
Ow 😒
@DharshiniDharshini-zp1fe
@DharshiniDharshini-zp1fe 2 ай бұрын
Ow..😭😭
@m02ssamsung44
@m02ssamsung44 Ай бұрын
Ow
@PawaniTharushika-e1j
@PawaniTharushika-e1j Ай бұрын
Ow😢
@mahishapribodhani1598
@mahishapribodhani1598 Жыл бұрын
මීට අුරුද්දකට ඉස්සෙල්ලා ඉන්න කියන්නත් යන්න කියන්න බැරි දවසක් ..,.. ඒත් මගේ ජීවිතේ එයා වෙනුවෙන් දුක් වේදනාව විදිනවා .... අදටත් හෙටත් මම එයාට ගොඩක් ආදරෙයි...💖💕
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
😢
@janirujgeeshan6472
@janirujgeeshan6472 6 ай бұрын
Ada mta ehma Una mage awurdu 5k adre mta nathi una
@lahirusandaruwan3224
@lahirusandaruwan3224 11 ай бұрын
මේ සින්දුව අහද්දි පරණ මතකයන් අස්සේ ලොකු දුරකට අරන් යනවා...♥️🎼
@Hansika-lt4rm
@Hansika-lt4rm 9 ай бұрын
Hmm😢
@GaguliBhawapoorni
@GaguliBhawapoorni 8 ай бұрын
Eka atta
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
👍👍👍👍👍👍😨😨😨😨😰😰😰
@nishshanka666
@nishshanka666 Жыл бұрын
2009 දී ක්ලාස් එකේදි එයාව හම්බුනේ ජීවිතේ ලස්සනම කාලයක් හදිසියේම එයා ඈත් උනා මම තනිකමට හුරු උනා 2020 දවසක මට එයාව අහම්බෙන් වගේ හමු උනා ගෝල් ෆේස් එකේදි පරන මතකයන් එක්ක එයාගේ තොල් අතර හිරවෙලා හිටපු දවස් .එක මයිලෝ එක දෙන්නා එකම ස්ට්‍රෝ එකකින් බීපු ඒ සුන්දර මතක අස්සේ මම අතරමන් උනා 2021 දවසක එයාගේ අවසන් ගමන් යන හර්ස් එක ඉස්සරහා නැවතිලා ජීවිතේ වේදනාකාරීම මොහොතක පටන් ගැන්මකට පා තැබුවා ඒ මතකය සහ වේදනාව එක්ක තවම මේ මොහොත දක්වාම මම කදුලුත් එක්ක් දුර ඈත කාන්තාරෙක ජීවත් වෙනවා .....
@chethu4281
@chethu4281 Жыл бұрын
🥺🥺
@r.tharuksanwara5020
@r.tharuksanwara5020 Жыл бұрын
😢
@sasini8452
@sasini8452 Жыл бұрын
Eyata mokada une
@ginger7062
@ginger7062 Жыл бұрын
🥺🥺🥺
@Ushani5704
@Ushani5704 Жыл бұрын
Anee 🥺
@karokeslkaroke
@karokeslkaroke Жыл бұрын
ඇයි මං මේක මෙච්චර අහන්නේ oficial එකට වඩා lyric vid එක බැලුවා සුපිරියක් 🤩❤️
@shanikani1646
@shanikani1646 2 жыл бұрын
පිටරට night changes වගේ තමා ලංකාවෙ "සංසාරිනී"
@yoonbunny4439
@yoonbunny4439 Жыл бұрын
Mmm
@maheshichathurika6126
@maheshichathurika6126 Жыл бұрын
දුරින් ඉදන් ආදරය කරන එක හරි අමාරුයි මොකද හිතෙන තත්පරයට එයාව තුරුලුකරගන්න බැරි නිසා...
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 8 ай бұрын
Hm
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 7 ай бұрын
Me wage adarayak matat tiyenawa,e papuwata turul wenna Maha merak taram perum puraagena innawa
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 6 ай бұрын
🥺❤
@IreshaMaduwanthi-hj7lw
@IreshaMaduwanthi-hj7lw 6 ай бұрын
​@@Priyadarshani-d9g❤
@Kaushisdiary.1997
@Kaushisdiary.1997 3 ай бұрын
මොන්ටිසෝරියේ ඉදන් දැකපු ලග ඉදපු ආදරයක්. ඒ කාලේ ආදරයක් නොවුනට හොද යාලුකමක්. 0/L වෙනකන් එකම පන්තියේ මට ඉදපු එකම පිරිමි යාලුවා එයා. ඒ කාලේ ඉදන් මට එයා ආදරේ කරනවා කියලා තේරුනත් එයත් මමත් ඒක කියන්න ගියේ නෑ. ඒත් ආයේම බස් එකක අහම්බෙන් අපි මුන ගැහෙනවා . එයාගෙත් මගෙත් පලවෙනි සහ එකම ආදරය මේක උනා. මේ අවුරුද්දේ අපි අපේම උනා . හිතා ගන්නත් බෑ පාසල් කාලේ හිතුවෙවත් නෑ අපි බදීවි කියලා කොහොම හරි ඒකත් වෙලා හරි පුදුමයි මේ හැමදේම
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 ай бұрын
Woooooooooooow 🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍 ඔයාල වාසනාවන්තයි . බලාපොරොත්තු උනා ආදරේම ලැබුණ එක. 😃😃😃😃😀😀😀😀 මනුස්සයෙක්ට ඇත්ත ආදරයක් නැතිව ජීවත් වෙන්න බැහැ. මම ප්‍රාර්ථනා කරන ඕගොල්ලන්ට සතුටින් නිරෝගීව ආදරයෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා!!!!!!!!!!!!
@Risandi_1922
@Risandi_1922 2 ай бұрын
God bless you both❤❤❤❤
@IsuruWijerathna-wg6xv
@IsuruWijerathna-wg6xv Ай бұрын
@DulminaHettiarachchi
@DulminaHettiarachchi Ай бұрын
අනේ 🥹❤
@chamikadagaya9666
@chamikadagaya9666 Ай бұрын
ඔයා හිතන්න ඒ වාසනාව.එහෙම වාසනාවක් හැමෝටම නෑ.මට වගෙ නම් කොහෙත්ම නෑ..තෙරුවන් සරනයි ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආත්මයක් ආත්මයක් පාසා,පතනා ආදරයක් වෙවා, ඔයාලා ඔයාලගෙම වේවා.🙏🙏🙏
@amandadewmini5561
@amandadewmini5561 2 жыл бұрын
මේ සින්දුව ඇබ්බැහියක් 🖤
@ravindurash3514
@ravindurash3514 Жыл бұрын
මේ සින්දුව අහද්දි මාව වෙනම ලෝකෙකට පාවෙලා යනවා. ඒ තරම් ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindiranasinghe9376
@kavindiranasinghe9376 10 ай бұрын
සදේ මං කෙසේ කියන්න..හිතේ තියෙන ඒ ආදරේ මා මන්මත් කෙරුවා කියා..❤🥺
@deanvinchestet7445
@deanvinchestet7445 Жыл бұрын
මං ඉස්සර මේ සිංදුව අහුවේ කිසි ම තේරුමක් නැතුව.එදා ඒක අහද්දි මං හිතුවේ නෑ මේකෙන් මගේ ආදර කතාවත් කියවෙයි කියලා...මට මගෙ ආදරේ එයාට කියන්න බෑ..වෙන කියන්න කවුරුත් ඇත්‍තෙත් නෑ..ඒකයි මේකේ ලියලා හිත හදාගන්න try කරන්නේ.. එයා මගේ හොදම යාලුවා..හම්බෙලා වැඩි කාලයක් නැති උනත් මට දැනෙන්නේ එයා ව මං හුග කාලෙක ඉදලා දන්නවා වගෙ..ඒත් මට එයාව හම්බවෙද්දි මං පරක්කු වැඩියි..එයා එයත් එක්ක සතුටින් ඉන්නේ..එයාට ඕන හැමදේම එයාගෙන් ලැබෙනව එයාට...මටත් ඕන ඒකමයි..හැබැයි මට එයාව යාලුවෙක් විදියටවත් තියාගන්න බැරි වෙයි කියලා ලොකු බයක් දැනෙනවා.එයා කවදා හරි කසාද බදිනකොට මං කොහොම ද ඒක දරාගන්නෙ..මං එයාට හරි ආදරෙයි..ඒත් කොහොම කියන්න ද මං..ඒ හැමදේම දරාගෙන මං එයා එක්ක වෙනද විදිහට ම ඉන්නවා..කවදාවත් මං ආදරේ කරලා නෑ..ඒ වගේ ම කවදාවත් කෙල්ලෙක් නිසා මං දුර්වල වෙලා නෑ.අඩලා නෑ..ඒත් ඒ හැමදේම දැන් මට වෙලා ඉවරයි .මං හිතුවේ ආදරේ කියන්නේ හරි ලේසී,සරල බැදීමක් කියලා..ඒත් දැං මට තේරෙනවා ඒක කොච්චර සංකීර්ණ දරුණු බැදීමක් කියලා..මං එයාට කියන්න ඕන දේ මේකේ මේ විදිහට ලියන්නං.." මං ඔයාට හරි ආදරෙයි,මගේ හැමදේම ඔයා." ❤️
@lalaniwasantharajapakse8143
@lalaniwasantharajapakse8143 Жыл бұрын
අයිතිය හිතන්නැතුව ඒ හිතටම ආදරය කරන්න නිදහසේ මුලු හිතෙන්ම එයාට අනිවාර්යෙන් දැනේවි තේරේවි ඔයාගෙ ආදරෙ 💙
@shanfernando2459
@shanfernando2459 Жыл бұрын
මංනම් කියන්නෙ ඕන මගුලක් වෙන්න කියල දාපන් බං හිතේ හිර කරන් ඉන්න එක ඔක්කොටම වඩා අමරුයි බං 😢. අනික උබෙ ලගින් ඉදල මොකටද අඩුම උබ ආදරෙයි කියලවත් දන්නෙ නැත්තන් ඊට වඩ හොදයි ආදරෙයි කියල උබත් එක්ක තවදුරටත් යාලුවෙක් වගේ ඉන්නවත් කැමති නැත්තං අයින් වෙන එක .එහෙමවත් එයා ලගින් ඉන්නවනෙ කියල උබ හිතුවට ඔය ලගින් ඉන්න එකෙනුත් වෙන්න්ව් උබේ හිත රිදෙන එක නෙද😢
@sandesh-v4v
@sandesh-v4v Жыл бұрын
Mage kathawa🙂💗
@DilshanJayasuriya
@DilshanJayasuriya 11 ай бұрын
Nothing is eternal... duka enawane kohen giyath... hodama kena wenama ei.... learn yourself, what u need from love life and why...use her or this situation to learn it. Dont harm her. Letting her go will help u be real lovwe... real ones are the one who can let go easily like "ආ කමක් නෑ..."
@wasanawijewardhana9368
@wasanawijewardhana9368 11 ай бұрын
math kiyanne ona deyak wenna kiyala kiyanna kiyala, samaharawita eyage hitheth oya gana ehema thiyenna puluwan samaharawita,😢❤❤
@roshanipriyangika5322
@roshanipriyangika5322 Жыл бұрын
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක් ❤🥺
@m.rbimsara717
@m.rbimsara717 9 ай бұрын
Hmm❤ E ahankarakama.
@NimeshKaveesha-sb8qu
@NimeshKaveesha-sb8qu Жыл бұрын
අවුරුදු 11 එක ස්කූල් එකෙ එක පන්තියෙ හිටියා ඇස් දෙකට පෙනි පෙනි 2016 ස්කූල් එකෙන් අස්වෙලා A/l වලට වෙන ස්කූල් එකකට ගියා ඊටපස්සෙ දැක්කෙම නෑ ඒ අතර වෙන සම්බන්දයක් එයාටත් තිබ්බා මටත් තිබ්බා ඒ සම්බන්ද අපි දෙන්නටම ගැලපුන් නෑ විරහව කියන්නෙ මොකද්ද කියලා හොදට තේරුන් අරන් හිටපු කාලෙක අහම්බෙන් වගෙ 2022 batch party එකක් organize කලා ඒ මගෙ එයාගෙ ජීවිත වල milestone එකක් දෛවය පුදුමාකාරයි කියන්නෙ මේ වෙලාවට එදා ඇස් දෙකට පෙනි පෙනි හිටිය අපි දෙන්නා අද අපි දෙන්නගෙම වෙලා කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා ජිවිතෙ පුදුමාකාරයි පුදුමෙට හේතුව ඇහුවොත් පෙන්නන්න ජීවමාන සාක්ශියක් අද මන් ලග තියෙනවා ඉන්නවා හුස්ම ගන්න ඇස් පිල්ලම් ගහන පිස්සුවෙන් වගෙ එකදිගට බලන් ඉන්න හිතෙන ලස්සන හිතක් පිරිසිදු ඇස් දෙකක් තියෙනවා මට ....❤ ගොඩාක් ආදරේ නිමේශ් ...❤ මං ඔයාගේ කවී...❤
@Gayanariyarathnr
@Gayanariyarathnr 4 ай бұрын
දෙන්නම අනිත් දෙන්නට බූට් තිබ්බද 😅
@NimeshKaveesha-sb8qu
@NimeshKaveesha-sb8qu 4 ай бұрын
@@Gayanariyarathnr yes😂 hariyan naththam okun ekka pol gaannada
@Gayanariyarathnr
@Gayanariyarathnr 4 ай бұрын
@@NimeshKaveesha-sb8qu හෙන ගහනව හෙන 😌 ඔන්න බලහන් 😚
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 3 ай бұрын
😃😃😃😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාලා බලාපොරොත්තු වුණේ ආදරේම ලැබුන එක. Congradz!!!!!!!!!!!!!!!!!
@dilrukshannonis9862
@dilrukshannonis9862 2 ай бұрын
@janithsiriwardana4757
@janithsiriwardana4757 Жыл бұрын
මගෙ මැනික මට හම්බවෙලා මේ ගෙවෙන්නෙ අපි දෙවෙනි අව්රුද්ද.අහම්බෙන් ජීවිතෙට ලැබෙන හමුවීම් හරිම ආදරනීයයි.❤සුන්දරයි
@richardsonofficial01
@richardsonofficial01 Жыл бұрын
Hemdamath sathutin innnna kiyla prathna karanwaa bn 💖
@shanfernando2459
@shanfernando2459 Жыл бұрын
Sathutin idpm hma adrykma me kale ammage ththge balapamen ho moken hri kduna kiyla ahnna thamai wela thiyenne e wge konda pana nathi dewal sidda wenna ida thiyn nathuwa hena ghuwth ekt idpn 💞
@janithsiriwardana4757
@janithsiriwardana4757 Жыл бұрын
@@shanfernando2459 aniwaa ban.
@ravinduranditha
@ravinduranditha Жыл бұрын
හුස්මෙන් ඉරා විසිකර, වසාගත් කළුපාට සේඳ.. හීනි පින්සල් පහරකින් පටලවා, වලාකුළු එක්ක කඳුයාය.. හිනාවන් දියකර රැය පහන්වනතුරු, දඟලන සුසුමන් ගාව.. සිත්තරාවිය නුඹ කවුරුන්ද, අහසෙ නිල්පාට ගෑව.. දැන් ඒ කඳුමුඳුන වලාකුළු ඉඹිනවා සේම, "අයිති නැති පපුවක් කොයිතරම් සුවඳද බලන්න,මටත් උඹව ඉඹින්නම ඕන.." කියාදෙනවද පිච්චුන හැටි ඔයතරම් හීතලේ.. දරාගත්තේ කොහොමද ඇහි,කඳුළු එක්ක පාළුවේ.. තියාගන්න දෙනවද පපුව මැද්දෙ සීරුවේ.. හිනාව විතරක් ඇති,අපිට මොකටද ආදරේ.. හදවත නවතින්නෙම,දරාගන්න බැරි තැන්වල.. සැනසීමක් තිබුණෙම,ආදරේ මැරුණු හිත්වල.. ඉතින් රෑ තිස්සෙම, ඇස් අස්සෙ ගැස්සෙන.. "අයිති නැති හීන තමයි මහ හුඟක් ලස්සන.."
@sujithsadaruwan7678
@sujithsadaruwan7678 Ай бұрын
සිංදුවක් ලියමු බ්‍රෝ
@_Shining__Star_99
@_Shining__Star_99 Жыл бұрын
එයාව මං ම නැති කරගෙන අද මං ම දුක් විදිනවා ඒකයි දරා ගන්න අමාරු ...🖤 S ♥️
@stevecroos1179
@stevecroos1179 11 ай бұрын
Eyaata kathaa karanna
@CrazyMusicJA
@CrazyMusicJA 9 ай бұрын
😢
@tharusha2079
@tharusha2079 Жыл бұрын
එයාව මතක් වෙනවා හැමදාම මතක ගොඩක් එක්ක වෙන් උනා අයෙත් දවසක එයා මගෙම වෙයි කියල බලා පොරොත්තුවෙන් ඉන්නවා☺❤
@janirujgeeshan6472
@janirujgeeshan6472 6 ай бұрын
Math Ada awurdu 5 Ka adryk nwthuwa aye eya ei kiyla blgena kochchra kal hri innw
@kasunliyanage3159
@kasunliyanage3159 11 ай бұрын
සිංදුවකට පුළුවන් අපේ හිත ලස්සනට පාරන්නත් අපේ හිත නිවන්නත්.. මං හරි ආදරෙයි ඒ හැම සිංදුවකටම ❤
@NimeshikaPahandi
@NimeshikaPahandi 2 ай бұрын
මමත් දුක හිතුනම හිත හදාගන්න වගෙම තවත් රිද්දන් අඩන්න අහනවා ❤️✌️✨
@yenukarupasinghe8930
@yenukarupasinghe8930 Жыл бұрын
එයාව මුලින්ම හම්බුනේ 2021 එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඒත් මට දැන් වෙනකොට එයාව නැති වෙලා තියෙනවා 🙂 මේ සින්දුව ඇහෙද්දි මාර විදිහට එයාව මතක් වෙන්නේ 🙂 තාමත් ආදරෙයි මන් එයාට පරිස්සමින් ඉන්න 🙂❤️
@SantaG962
@SantaG962 4 ай бұрын
❤🙂
@sasankafernando
@sasankafernando Жыл бұрын
අපේ ආදරෙත් හරි අමුතුයි මම කෑගල්ලෙ එයා මාතර.එයාව අන්තිමටම බලන්න ගියේ මගේ උපන්දිනේට ආයෙ යන්න හම්බෙන්නෙ ඒලෙවල් ඉවර වෙලා.🥺 මේ පැත්තෙ කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන යනවා දකිනකොට මට එන්නෙ මාරම දුකක් මොකද මට එයාගෙ අත අල්ලගෙන හැමදාම ඇවිදින්න බෑ.ඒක නිසා මම ක්ලාස් යනකොටත් පාරෙ යන්නෙ බිම බලාගෙන කොල්ලො කෙල්ලො ආදරේ කරනකොට මට ඒවා බලාගෙන ඉන්න අමාරුයි.😔😔 ආයෙ එයාව බලන්න වෙන්නෙ ජනවාරි මාසේ එතකම් මම කොහොම හරි ඒ ටික කාලෙ අමාරුවෙන් දරාගෙන ඉන්නවා.එයාගෙ ලස්සන හිනාව බලන්න.🥺🥺❤️❤️
@nethminikeshala9711
@nethminikeshala9711 9 ай бұрын
හම්බෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@NIWARTHANA-z6t
@NIWARTHANA-z6t Жыл бұрын
මොන මූඩ් එක්ක හිටියත් මේ සින්දුව ඇහෙද්දි හිත යන්නේ එයා ගාවට❤
@gamingthevirubro
@gamingthevirubro Жыл бұрын
😢😢😢
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
සදේ මං කියන්නේ කෙසේ.. හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා... ඔබ දුටුදා...❤❤ අමතක නොවන මතක දුන් ඔබ .. සදා.. මගේ හදවතේ.. සසර පුරාවටම ❤
@imishkakmm
@imishkakmm 11 ай бұрын
මන් දන්නෝ මට එයා හම්බවෙන එකක් නෑ කියලා... ඒත්.. ඒක කොහොම මන් කියන්නද කියලා මට තේරෙන්නෑ.. ඒ හිනාව, බැලිල්ල මාව පිස්සෙක් කරා මට මේ දේවල් කියන්න කවුරුත් නෑ.. මට හිතහදා ගන්න මෙහෙම msg එකක් දැම්මේ...sorry අපහසුතාවයකට පත් උනා නම්..😞
@fernandosewmini7906
@fernandosewmini7906 10 ай бұрын
Hithe thiyena de ne ❤.
@priyanthasilva5476
@priyanthasilva5476 3 жыл бұрын
I love this song කොටිම්ම කිව්වොත් පට්ට 🎵🎧
@cric7511
@cric7511 Жыл бұрын
අධිමාත්‍රා...❤️⃝✨
@githmiweerakoon8195
@githmiweerakoon8195 Жыл бұрын
හිතින්ම ආදරය කලා,හදවතට දැනෙන දුක සිංදුව අහද්දී 😢😢💔පිටවුනා
@rasikaprabathdissanayake1318
@rasikaprabathdissanayake1318 Жыл бұрын
2017 දී එයාව ඉස්සෙල්ලම හම්බුනේ tution clz එකකදී.එයානං දැන් නැ ඒ කාලේ හරි ලස්සනයි.සිංදුව අහද්දි එයාව මතක් වෙනවා ♥️🥺
@dzzun_official131
@dzzun_official131 Жыл бұрын
🥺❤️‍🩹
@hasthiprodaction6048
@hasthiprodaction6048 Жыл бұрын
එලේවල් ක්ලාස් එකේදි අහම්බෙන් දැක්කා හිතට වැදුනා මට මතක විදියට මම ගොඩක් පස්සෙන් ගියා එයා හිතේ තද කරන් ඉදලා ඒක මට කිව්වෙර් නෑ ගෙදර අයියා නිසා පස්සෙ එක්සැම් රිසාල්ට් එන්න සතියක් තියලා මම එයාගේ නම්බර් එක යාලුවෙක් ගෙන් ඉල්ලන් හිතේ තිබුන ඔක්කොම එයා ගැන ඔක්කොම කිව්වා එයා කොලබ කැම්පස් අම්මො කාලේකට වචනයක් දුන්නේ නැති එයා මට මට ආදරේයි කිව්වා දැනට අපි දෙන්නාගේ ආදරේට අවුරුදු 3k ගෙවලින් වලින් කැමති උනා ප්‍රශ්න හොද විදියට විසදුනා දෙන්නට ගෙවල් වලින් නිදහස උපරිම දුන්නා අපි දෙන්නා අදටත් සතුටින් 💕😊 ඔයාලා හැමෝමටම එහෙම වෙන්න කියලා ප්‍රර්තනා කරනවා
@SUDARSHANRavindran-hv3xj
@SUDARSHANRavindran-hv3xj Жыл бұрын
Jayen jayamà wewa
@HirunikaRajapakshA-re2cm
@HirunikaRajapakshA-re2cm 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@bssnskss6348
@bssnskss6348 2 жыл бұрын
මට රැන්ටැබේ ශිශ්‍යබට කදඋරේදී හම්බුන කෙනෙක් හිටිය එයා ගැන මතක් වෙනව මට මේ සින්දුව ඇහෙද්දි 💔😪
@RithuNethumini
@RithuNethumini 5 ай бұрын
Matath cedet wala silekshan wala hambauna eyawa 😢
@damithaprabhath5760
@damithaprabhath5760 11 ай бұрын
ආදරේ කියන්නෙ අයිති කරගැනීමම නෙවෙයි...අයිති කරගන්න බැරිඋනත්,අයිතියක් කියන්න බැරි උනත්,එයගේ සතුට දැකලා හිනාවෙන්න,දුරින් ඉදන් ආදරේ කරන්න..අයිති නැති හීන මාරම ලස්සනයි කියලා, මටත් කෙනෙක් කියලා දුන්නා..... .($IMPLY).
@Seetharanjani-xy7sv
@Seetharanjani-xy7sv 11 ай бұрын
Eka aththa
@WhiteShadow-mi6yb
@WhiteShadow-mi6yb 10 ай бұрын
Aththa 😥❤️
@dulamaniwickramasinghe3258
@dulamaniwickramasinghe3258 6 ай бұрын
මේ පාර ol පාඩම් කරලා කරලා මනෝ පාරක් ගහන්න අවේ ❤❤
@krishanpriyadarshana5964
@krishanpriyadarshana5964 10 ай бұрын
පට්ටම සිංදුවක් අද ඇහුවෙ.පරණ මතක ගොඩක් මතක් උනා.සිංදුවකට පුලුවන් පට්ටම දෙයක් කරන්න
@thenuladewnith-bu3wm
@thenuladewnith-bu3wm Жыл бұрын
2022 සැප්තැම්බර් 23 මගෙ ජීවිතේට ආපු එයා අව්‍ රුද්දක් පුරාවටම එකට ඉඳලා පිස්සු නටලා 2023දි අහඹු ලෙස ටිකක් ඈතට ගිහින් ඒත් පුලුවන් හැමවෙලේම එකට ඉඳලා,සතුටු වෙලා පාඩුවෙ හිටපු අපි එකිනෙකාගෙ කතා නිසා තවත් ඈතට ගියා. ඒත් කව්රු මොනවා කිව්වත් එකිනෙකාව තේරුම් අරන් අපි වෙනස් නොවී තාමත් එකට ඉන්නවා.🤗😄
@thenuladewnith-bu3wm
@thenuladewnith-bu3wm Жыл бұрын
S💗
@MrTutu-yc3ut
@MrTutu-yc3ut 11 ай бұрын
මට තීන්නෙනම් අදරය ගැන මතකයක් නෙවෙයි මීට අවුරුදු 1 විතර කලින් මේ සිදුවම දාගෙන වහනෙ පවුලෙ අය hightway එකේ අවා මාරම ලස්සනයි වහිනො වෙලාව හවස 5 පහුවෙලා එදා ඒ තිබ්බ සතුට අද නෑ මොකද එහ් වහනෙ පැදන් අපු තාත්තා අද අපිත් එක්ක නෑ 🥺💦එත් මෙ සින්දුව අහද්දි එ ෆීලින් එක එනෝ 😫💗
@relaxingmind34
@relaxingmind34 11 ай бұрын
🥺
@denuwan9
@denuwan9 9 ай бұрын
😢
@chathumipamodya9667
@chathumipamodya9667 18 күн бұрын
මටත් ඒ වගේ තමා. අපි 4 දෙනා musical show එකකට ගියාම e singer me song එක කිව්වා.. ඒ තමා ජීවිතේ සතුටින්ම හිටපු කාලේ.. දැන් ඒ සතුට නෑ . මොකද මාස 8 කට කලින් අපි තුන් දෙනාව තනි කරලා තාත්තට යන්න වුනා හැමදාටම..😖😪😢
@himanshakMax
@himanshakMax 26 күн бұрын
හිතේ ඉන්න කෙනා ගැන කියන්න වචන මදි ඒත් එයා අපිව අවුස්සන්න මාර උත්සාහයක් ගන්නේ
@ranbimalanka1267
@ranbimalanka1267 Жыл бұрын
ඔවා කියන්න එපා උට්ටෝ පරණ දේවල මතක් වෙලා පිස්සු හැදෙනවා
@krkcrypto9883
@krkcrypto9883 Жыл бұрын
Simp huththige puthala methana walalenawa
@pradeepsumeda1794
@pradeepsumeda1794 Ай бұрын
දවසක එයා මෙි සිංදුව අහද්දී මෙික දකි...අනිවාර්යයෙන්..අපිට එකතු වෙන්න බැරි බාදා ගොඩායි.එයත් මමත් දෙන්නම දන්නවා ඒක.ඒත් අපි දන්නවා ප්‍රාතීහාරා ඔිනි තරමි වෙලා තියෙනවා..ඔයා මගේ නො⁣වුනොත් කොහෙම හරි ඔයා සතුටින් ඉන්න ඔීනි...මම ඔයා දිහා බලලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒක...♥️♥️♥️
@Roshkymeleesha07
@Roshkymeleesha07 7 ай бұрын
සින්දුවලට පුළුවන් මිනිස්සුන්ගේ හදවතටම වදින්න කතා කරන්න. ඒ වගේම මනුස්සයෙක්ව ශක්තිමත් කරන්න වගේම සංවේදී කරන්නත් සින්දුවලට පුළුවන් 🙂❤️
@hirushasansala1693
@hirushasansala1693 Жыл бұрын
එයා දැකපු මුල් දවස බිබිලෙ රිදීමාලියද්දෙ සම්මන්ත්‍රනේ එදා එයාගෙ ඇස් එයාගෙ තොල් දිහා මට මාර ආදරයක් මිමුනුවා😻 ඒ දවසට ආය යන්න තිබුනනම් 🥺💖
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
මටත් එහෙමයි 🥲💔
@shenalrandaya
@shenalrandaya 8 ай бұрын
අමුතුම feeling එකක් තියෙන්නෙ මේ සිංදුව අහද්දි ❤
@wijithasyamali3741
@wijithasyamali3741 Жыл бұрын
එයාව මට හම්බුනෙ 2022 මාර්තු 31.අපි දෙන්නා එකටමා හොද යාලුවො උනා... ටික කාලෙකට පස්සෙ එ යාලුකම ආදාරේකට පෙරලුනා... මෙ එයාගෙයි මගෙයි ආසම සින්දුව... මෙ සින්දුව අහද්දි පපුව පිච්චිලා යනා වගෙ හැගීමක් තියෙන්නෙ..එයා තම මගෙ ජීවිතේම..💖🍃🤷‍♂️❤️‍
@methulasathsarani6848
@methulasathsarani6848 Жыл бұрын
Mage kathwa wage😖❤harima sundara mathakyan
@AnuraJayantha-pn5zo
@AnuraJayantha-pn5zo Жыл бұрын
🙂💐💐
@wijithasyamali3741
@wijithasyamali3741 Жыл бұрын
❤️
@deewyafernando9780
@deewyafernando9780 Жыл бұрын
@@wijithasyamali3741 🙂❤️.......
@WeirdWorld-in4qx
@WeirdWorld-in4qx 3 ай бұрын
2024 ඉන්නවද?
@kosiduranush
@kosiduranush 3 ай бұрын
Oo😢
@Minecraftedit-oz3gz
@Minecraftedit-oz3gz Ай бұрын
Owwww..
@ChamaliPalliyaguruge
@ChamaliPalliyaguruge 6 ай бұрын
සිංදුව ඉවර උනාම ආයෙ රිපීට් එක දිගට අහන තරමට ඇබ්බැහි වෙලා...2024❤ත් අහනවා..
@Pihu_14
@Pihu_14 Жыл бұрын
ආදරේ නිසා දුක් විදිනවට වඩා දෙන්නම සතුටින් වෙන් වෙන එක හොදයි.බැනගෙන රන්ඩු කර කර නොගැලපීම එක්ක ඉන්නවට වඩා වෙන වෙනම ඉන්න එක හොදයි 😊❤️
@shalikadilani460
@shalikadilani460 8 ай бұрын
Its true akki❤
@PiyumaRuwani
@PiyumaRuwani 5 ай бұрын
ඔලෙවල් ක්ලාස් ඉවර උනා මම අන්තිමට ක්‍රශ් එකව දැක්කේ 2024/04/07 මගේ ඉස්සර හිටගෙන ඉන්නකොට . 🙂❤️ ආයේ කවද දකින්නද 🥺💔
@koreandramaworld2687
@koreandramaworld2687 4 ай бұрын
Matath ohommamai vune nangi😢😢...o/l class eke anthimata dakkain passe dakke me lagadi😢😢 e avurudu 6kin...e avurudu 6tama dakke me giya mase kochchara amaruda kiyala hithannko duka😢...oyata echchara kal inna labenna epa kiyala mn wish karannwa...❤❤
@achinifernando5588
@achinifernando5588 Ай бұрын
😢
@PiyumaRuwani
@PiyumaRuwani Ай бұрын
@@koreandramaworld2687 aneee 🥺❤️
@lakshithadulaj8983
@lakshithadulaj8983 Жыл бұрын
එයාගෙ හිනාව .එයාගෙ ඇස් , ඒ නපුරු කම තමා මාව ගොඩාක්ම ලන් කලේ .එයාව මට අහිමි උනා ...ඒත් මට හදවතින් එයාව කවදාවත් අමතක කරන්න බෑ..ඉතින් එයාගෙ මතකයත් එක්කම ජිවත් වෙනවා .😔.මට මගෙ ජිව්තේටම ලැබුනු හොදම ආදරෙ..එක කවදාවත් අමතක කරන්න බෑ.ඉතින්‍ එයා දැන් වෙන කෙනෙක්ගෙ වෙලා.එත් ඒ ආදරෙට මන් පිස්සු වැටුනා
@kusalnalinadi5994
@kusalnalinadi5994 Жыл бұрын
එයා හැමදාම දකිනවා ඒත් එයා මගේ වෙයිද කියලා මම දන්නෙ නෑ 🙂💔
@dvw3698
@dvw3698 Жыл бұрын
Same here
@statusvedio2277
@statusvedio2277 Жыл бұрын
Same 😢
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
පරක්කු වෙන්න කලින් කෙලින්ම අහන්න.
@kvmusichome5648
@kvmusichome5648 3 ай бұрын
​@@ridmapilapitiyaridma akka❤
@PawaniTharushika-e1j
@PawaniTharushika-e1j Ай бұрын
Math😢
@TharushaLakshan-x2r
@TharushaLakshan-x2r 3 ай бұрын
හිමි වුවත් අහිම වුවත් ආදරේනම් ආදරේම පමනි..❤️
@NilukaJayasekara-q6f
@NilukaJayasekara-q6f 9 ай бұрын
සදේ මන් කෙසේ කීන්නද හිතේ තියේන ආදේරේ...සන්ජිව අයියේ😢😢😢😢😢😢😢😢😢😢😢😢මන් ඔයාට ගොඩාක් ආදරෙයි ..එන්නකො මගේ ලගට.........😢😢😢😢😢😢😢😢😢😢😢එන්න බෑ නෙද......
@bhashinieranasinghe
@bhashinieranasinghe Жыл бұрын
කොහොම නම් අමතක කරන්න ද තාමත් හිතෙන්නේ ළඟට ඇවිත් බදා ගනී කියලා 💔😞 මගේම වැරැද්දක් නිසා මං විදවනවා 💔
@Setlana_05
@Setlana_05 Ай бұрын
මේ සින්දුව ඇහෙද්දී මට ඒ කාලෙ මතක් වෙනවා ♥️ ඒ සම්බන්දේ හරියට මායාවක් වගේ.2020 දි තමයි මට එයාව හම්බුනේ. ආදරේ කියන වචනේ තේරුමවත් දන්නේ නැති කාලෙක මහා බොලද විදිහට ගලාගෙන ගියපු ආදරයක් ඒක. කවදාවත් හිමි නැති බව දැන දැනත් හදවතට හැගීම් වලට මුල් තැන දීලා පටන් ගත්ත සම්බන්දයක්. ප්‍රශ්න ගොඩක් ඔලුවේ පුරවන් අවුලෙන් හිටපු කාලෙක කොහේදෝ මන්ද ඉදන් ඇවිත් මගෙ ජිවිතේට ආපු එයා කරපු පුංචි පුංචි දේවල් අදටත් මට මහමෙරක් තරම්. කොච්චර ප්‍රශ්න මැද්දේ ගෙව්වත් ඒ කාලේ හරිම ලස්සනයි. ඒ බැදීම හරි හුරුපුරුදුයි. පටන් ගන්න හේතුවක් වත් නතර කරන්න හේතුවක්‌ වත් නැතුව ඒ බැදීම ගැන කිසිම පසුතැවීමක් වත් දුකක් නැති එක ගැන, මතක් වෙන හැම පාරම හිතට සැනසීමක් දැනෙන එක ගැන අදටත් මට පුදුමයි. එයා, ජිවිතේ එක පරිච්ඡේදයක් තුලදි හම්බුන,අමාරු කාලෙක ඇවිත් ජිවත් වෙන්න හේතුවක්‌ දීපු, ඔහේ පාවෙලා ගියපු ජීවිතේට තේරුමක් දුන්නු, හැගීමක රස කියාදුන්නු, ජීවිතේට ලස්සනම අමරණීයම මතක එකතු කරපු, හිමිකමක් නැති ලස්සන මනුස්සයෙක් ❤️ ඒ නිසාම වෙන්න ඇති අදටත් ඒ කාලේ මතක් වෙද්දී මුනේ හිනාවක් ඇදෙන්නේ, එයාගේ අයිතිකාරයා බලන්න මග බලන් ඉන්නේ.
@sahandevinda2230
@sahandevinda2230 Жыл бұрын
අවුරුදු 7ක් යාලු වෙලා හිටියා...ඒත් අද එයා මන් ගාව නෑ....විදව විදව දැන් ජීවත් වෙනවා..ගෙවල් දෙකෙන්ම කැමති වෙලා ඉදලත්..මොකක් හරි හේතුවකට අපි දෙන්න දැන් වෙන් වෙලා ඉන්නේ....😥😥
@Mr-cn8dt
@Mr-cn8dt Жыл бұрын
🥺 හොදටම ආදරේ කරනව ලැබුනත් නැතත් 🖤🥺
@ridmatvmusic7227
@ridmatvmusic7227 Жыл бұрын
එකයි වැදගත් 💗
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
මාත්
@AnuraJayantha-pn5zo
@AnuraJayantha-pn5zo Жыл бұрын
🙂🙂🙂
@SteefanDimoor
@SteefanDimoor Жыл бұрын
කමෙන්ට් දැක්කම තේරෙනවා.ගොඩාක් අය ආදරය නිසා විදවනවා කියලා..මට දාන්න කමෙන්ට් නෑ.. Same Me😢😢
@mohammedrimaz9357
@mohammedrimaz9357 Ай бұрын
My eyes - closed for a while 👁️ My ears - listening this song 🎶 My Hand - increasing volume 🎚️ My brain - relaxing My mouth - humming the rythm 😍 My nose - slowly going to deep breathe 👃 My heart - addicted to this song 💯 Finally this song take me to another level feeling... ♥
@enurushi524
@enurushi524 3 ай бұрын
ආදරේ කියන්නේ මොකක්ද කියලා මටත් වෙලාවකට තේරුම් ගන්න අමාරුයි හැබැයි ආදරේට මන් ගොඩක් ආදරෙයි තව කෙනෙක්ට ආදරේ හරී ලස්සනට දෙන්නත් පුළුවන් මට තාමත් තින ලොකුම ප්‍රශ්නේ තමා ආදරේ කියන්නේ හරියටම මොකක්ද කියලා මට එකම එක කෙනෙක් ගැන ආදරයක් හිතුනා කාලයත් එක්ක බැලුවොත් දැන් ට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් එයාටත් හොරෙන්ම මන් එයාට ආදරේයි මන් එයාට මගේ හිතේ තීන දේ කියලා නැහැ ඒ ගැන කියන්නත් මට තාමත් ශක්තියක් නැහැ මොකද අපේ යාලු කමත් නැති වෙයි කියලා මට ගොඩක් බයයි අදටත් මන් පසුතැවෙන්නේ එයාව අමතක කරන්න කියලා හිතාගෙන තව කෙනෙක්ගේ හිත රිද්දන්න වුණාට අනේ මට සමාවෙන්න මන් කරපු වැරුද්දට එයාව අමතක කරන්න මට බැහැ බොරුවට ආදරේ කරන්නත් මට බැහැ ඒ නිසා මන් ආදරේ කියන දේන් ටිකක් ඈත් වෙලා ඉන්නේ මන් ආදරේ කරන කෙනා මගේ යාලුවෙක්ට කැමැත්තෙන් ඉන්නේ එයා මගෙන් ඒ යාලුවා ව සෙට් කරලා දෙන්න කියලා කියනවා මගේ හිත ටිකක් රිදුනත් එයාගේ සතුට වෙනුවෙන් මට ඕනි දෙයක් කරන්න පුළුවන් මන් මගේ සතුටටත් වඩා එයා සතුටින්නම් ගොඩක් කැමතියි එයා හිනා වෙලා ඉන්න කොට මන් ගොඩක් ආසයි ඇස් චූටී කරලා හිනා වෙනකොට තිනා ලස්සන අනේ දවසම වුනත් බලාගෙන ඉන්න පුළුවන් මන් කැමති නැහැ එයාට කවුරුත් කිසිම දෙයක් කියනවට මට ගොඩක් කේන්ති යනවා ඒකට හේතුව මන් දන්නෙ නැහැ හැබැයි මන් හැමදාම පිස්සුවෙන් වගේ ආදරේ කරාවී එයාව ලැබෙන්නේ නැහැ කියලා දැන දැනත් කිසිම දවසක එයයි මමයි යාළුවෙන්න නැහැ කියලා හොඳටම දැනගෙනත් හරී ලස්සනට මන් එයාට තාමත් ආදරේ කරනවා වාසනාවකට හරි එහෙම දෙයක් වුනත් අපි දෙන්නගෙම දෙමවුපියන්ගෙන් කවදාවත් කැමැත්තක් ලැබෙන්නෙත් නැහැ මොකද ඒකට පෞද්ගලික හේතු ටිකක් තිනවා ඒවත් එක්ක කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ මන් එයාගේ දැකපු ලස්සනම දේ තමා කොල්ලෙක් වෙලත් ඒ වයසේදී එයාගේ අම්මට එයා ගොඩක් ආදරෙයි ඇත්තටම එයා හැමදේකින්ම ගොඩක් හොඳ පිරිමි ළමයෙක් මොකද මාත් මගෙ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි ඒ වගේ කෙනෙක්ව තමා මගේ කොල්ලා වෙනවට මන් චූටි කාලේ ඉඳන්ම කැමති ඒ නිසාමද දන්නේ නෑ මන් එයාට එච්චරටම ආදරේ කරන්නේ ඒ වගේ කොල්ලො ගොඩක් මේ රටේ අඩුයි මන් හදවතින්ම ආදරේ කරපු කවදාවත්ම වෙනස් වෙන්නේ නැති එයාටත් හොරෙන් හැමදාම එයා දිහා ලස්සනට බලන් ඉඳන් එයාට හදවතින්ම ආදරේ කරාවී එයා කතා කරන වචනයක් වුනත් මට ලොකු හයියක් පුලුවන්නම් මගේම සහෝදරයෙක් වගේ ළගින් ඉන්න බල කිරීමක් නෙවෙයි ඉල්ලීමක් එයා හිතන පතන හැමදෙයක්ම ඒ විදියට වෙන්න ඕනි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඕනි මන් එයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ හිතේ තීන දේ කාටවත් කියන්න බැරුව හිටියේ මොකද ඒ කිසිම දෙයක් කාටවත් තේරුම් ගන්න බැහැ කිසිම කෙනෙක්ට මාව තේරුම් ගන්නත් බැහැ ඉතින් මන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාලා හදවතින්ම ආදරේ කරන අයව දවසක ඔයාලගේම වෙන්න ඕනී කියලා ආදරේ වුනත් ලැබෙන්න ඕනි ආදරේට ආදරේ කරන මිනිස්සුන්ට ඉතින් මගේ හිතේ තීන හැමදේම කියෙව්වාට ගොඩක් ස්තූතියි. 🥺🤍
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 7 ай бұрын
මේ ලෝකේ කෙනෙක් වෙනුවෙන් කව්රු හරි ඉපදිලා ඉන්නවා මං තාම මගේ කෙනාව හොයනවා.මේ සිංදුව අහද්දී මට හිතෙන්නේ එයා මගේ ලග කියලා 🥺❤️
@vishmi_tharaka
@vishmi_tharaka 5 ай бұрын
Same here
@nisithanuwantha9369
@nisithanuwantha9369 Жыл бұрын
අදටත් සිතින් ඔබේ එ් පෙම් සුවඳ විදිමි....එපමණක් ලියා තබමි...😢😢😢😢
@letstalkcricket8755
@letstalkcricket8755 Жыл бұрын
I had a very stressful and painful relationship and also rough time after breakup. Decided not to have a relationship ever. But I met her soon after covid lockdowns. A new teacher who just joined our team. And now, she knows my every move, every thought. Really feels like "mage Sansarini" who came to me at the right time. Love the song.
@gaming_C4PTAIN
@gaming_C4PTAIN Жыл бұрын
සදේ මං කෙසේ කියන්නේ හිතේ තියන ඒ ආදරය මා මන් මත් කෙරූවා කියා ඔබ දුටුදා....🙂🥺
@nobal9924
@nobal9924 Жыл бұрын
මෙච්චර ආලවන්තයො/වන්තියො ඉන්න රටක මන් පිං කරලා🥺❤️😂
@achinidilrukshi7953
@achinidilrukshi7953 9 ай бұрын
ඇයි ආදරේ සඟවන් ඉන්නේ ඔයා.. මන් බලන් ඉන්නවා කියනකන්.. 🥺🥀
@koreandramaworld2687
@koreandramaworld2687 4 ай бұрын
Anee 🥺❤️
@kushangayantha9130
@kushangayantha9130 2 ай бұрын
මේ සින්දු හදවතට තේරෙන්නේ ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තාම තමා ❤❤❤
@yourdad6878
@yourdad6878 Жыл бұрын
මන් ආදරේ කරන්නේ කැනේඩියන් ගර්ල් කෙනෙක් එක්ක මන් කාර් එකෙ මේ සින්දුවම ප්ලේ කරාම එයා මට තුරුල් උනා ලොකුම සතුටක් එක ❤
@Srilankanvehicle1998
@Srilankanvehicle1998 11 ай бұрын
අවුරුද්දකට පස්සේ එයා මට මේ මාසේ බලන්න පුළුවන් .......හැබැයි එයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවා.නමුත් මම එයාට තාම ආදරෙයි
@sandaruwansupun8681
@sandaruwansupun8681 Жыл бұрын
එක දවසක් දැක්ක රූපයකට මන් අසීමාන්තිකව ආදරේ කරනවා වචනයක් වත් කතා කරලා නෑ දැක්ක විතරයි දැන් අවුරුදු දෙකකුත් වෙනවා කිහිප සැරයක්ම මන් ඒ තැනට ගිහින් බැලුවා ඒත් එයාව මන් ආයෙ දැක්කෙ නෑ මැරෙන තාක් කල්ම යනවා මන් එතනට කවදම හරි එයාව දකින්න ලැබෙයි මට ලොකු විශ්වාසයක් තියෙනවා ගොඩාක් ආදරෙයි මන් කොහේ ඉන්නවද මොනව කරනවද දන්නෑ 🥺🥺🥺🥺
@JaninduMithsara
@JaninduMithsara 10 ай бұрын
කවද හරි හම්බෙයි බලාපොරොත්තු නැති කරගන්න එපා
@Fathima_Maheesha
@Fathima_Maheesha 10 ай бұрын
අනේ 💚🥺
@harshamadushan797
@harshamadushan797 11 ай бұрын
මම මාරම ආස සින්දුවක් .. අදටත් මතක් වෙද්දි අහනවා 🥺❤️‍🩹
@thisaradewdunu6113
@thisaradewdunu6113 6 ай бұрын
කදුලයි පවසන්නේ 🍂 සැගවූ ඒ ආදරේ 🥀
@kunchanadenuwan2008
@kunchanadenuwan2008 6 ай бұрын
මම ගොඩක්ම ආසකලේ එයාගෙ හිනාවටයි,කතාවටයි,හැසිරීමටයි ඒකාලෙ අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා අදටත් එයා මන් ලගම ඉන්නවා family කුණාටු අපේ අදරේට වැදුනේ නැත්තන් 😖😔 අදටත් දරා ගන්න බෑ ඒ වෙදනාව මටනම් 😥😓
@vishmisanoja8383
@vishmisanoja8383 9 ай бұрын
කොහේ කොතන සිටියත් ඒදා තරම්ම ආදරෙයි ඒ රූපේට.❤..එයා ආසම ගීතය.😢
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 4 жыл бұрын
Niyamai lassana sindu tika.❤️ macho songs playlist ekakta danna.ethakota lesi ahanna auto play wenawane...
@t005malsha5
@t005malsha5 2 ай бұрын
Mage sanasarini kyl hmwelema mawa adaren thurul krgththu oywa,,,mt magaruna raththaran.....mt samawenna .me sansarema mn nayai oyge adareta❤️🤗
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 Жыл бұрын
If somebody remembers me when listening to this, then i have won ❤
@witharanadesilwa7759
@witharanadesilwa7759 Жыл бұрын
මට ඔයා නිතරම මතක් වෙනවා මගේ පන දෙනුවන් ❤️♥️♥️❤️
@KavishaMadushan-bc5tf
@KavishaMadushan-bc5tf 3 ай бұрын
නෙතේ වේදනා නිවෙන්නෙ ඔබෙ රු නිසා හිත පාවෙලා දුර ගියා ❤❤❤❤
@NETHMI-v7e
@NETHMI-v7e 7 ай бұрын
කදුලයි ❤පවසන්නේ ❤ සැගවූ ඒ ආදරේ❤ අදමයි මා දන්නේ.......🥺
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 2 ай бұрын
මගේ සංසාරිනී මට නැති වුණා. මන් නැති කරගත්තා කිව්වත් හරි. ඒත් අපේ ආදර කතාව ගොඩක් ලස්සනයි. එයා මගේ හැමදේම තවමත් හිත කඩාගෙන යනවා මතක් වෙද්දී, පුළුවන් හොඳම විදිය ට එයාව මන් බලාගත්තා. ඒත් සමහර තැන් වල මන් වැරදි. මන් එයාට පුදුම විදියට ආදරේ කළා. එයා ගොඩක් ඉවසුවා සමහර දේවල්. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න තිබුණා අපේ ආදර කතාව එක දවසක සදහටම නැවතුනා. ඊට පස්සේ අපි කථා කළා. ඒත් අපි ආයේ එකතු වෙන්නේ නෑ. එයාට කිව්වේ නැති වුණාට එයා නැතිව මට ඉන්න බෑ. මගේ ලොකුකම වෙන්න ඇති. ඒත් මන් කියන්නේ නෑ කාටවත්. මට එයාව ඕනි. මගේ පණ. ඔයා මේක දැක්කොත් මට කියන්න තියෙන්නේ පරිස්සමට ඉන්න. මන් හැමදාම මතක් කරනවා ඔයාව. හිනා වෙලා ඉන්න. ඔයා නැතිව මන් අසම්පූර්ණයි. ඒක වෙන කෙනෙක් ට හරි ගස්සන බෑ. ඒත් මන් තනියම ඉන්න එකක් නෑ. මට සමාවෙන්න වෙච්ච දේවල් වලට. ඒත් මන් ආදරෙයි.🎉
@chamilud
@chamilud 4 жыл бұрын
Hi... waiting for more! Really like the videos. Keep it up. At least one per week. Thanks. Will share the channel for more subs.
@malakaachintha6659
@malakaachintha6659 2 жыл бұрын
Asama sinduwa ❤ wenas wen ne 🙏❤❤❤❤
@hafrahaq1908
@hafrahaq1908 24 күн бұрын
Lyrics + music = just addicted ❤❤❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 2 ай бұрын
ඒලෙවෙල් ක්ලාස් එකෙන් මුලින්ම දැකපු එයා .තාමත් මගෙ හිතේ ඉන්නවා❤ මේක අහද්දි එයාව මතක් උනා❤😢 " කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ ."
@NethmiWanigasekara-qv8jq
@NethmiWanigasekara-qv8jq Жыл бұрын
මේ සිංදුව නම් පිස්සුවක්🥺❤️‍🔥 එයා එක්ක ඉදපු දවස් මතක් වෙනවා❤️‍🩹🙂
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
ඉතින් මන් කොහොම කියන්නද මේ හිතේ හැංගිලා තියෙන ආදරේ🥺✨️❤..
@ashprince1240
@ashprince1240 8 ай бұрын
❤❤
@dinuwanranddepa7586
@dinuwanranddepa7586 9 ай бұрын
මම සිරීපාදෙ ගියා..එයා දැක්කා එයා පස්සෙන්ම ගියා. හැබැයි එයා දැක්කෙ එදා විතරයි..පිස්සු හැදුන ලස්සන අදරයක් දැනුනත් එයා නැ..😢
@user-cTHARUKA.
@user-cTHARUKA. 4 ай бұрын
😢
@sudheerawijesinghe3870
@sudheerawijesinghe3870 Жыл бұрын
Goosebumps! Because it's about feelings of infatuation turned into love, respect and care. Happy to come across a song that is not merely about objectifying females.
@kavindunawanjana-n1r
@kavindunawanjana-n1r Жыл бұрын
මේකෙ කමෙන්ට්ස් ටික කියවන්න..මේ වගේ සිංදුවකට විතරයි පුළුවන් ඒ වගේ හැගීම් අවුස්සල එලියට ගන්න.❤️🖤
@Indikafdo-e9e
@Indikafdo-e9e 2 ай бұрын
මෙක අහද්දි හිත මොකද්දෝ වෙනවා ❤❤❤
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 22 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН