SANUKA & Chandralekha - Ananthayak Wee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ) | [Official Video]

  Рет қаралды 643,884

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Ananthayak Wee Obe Adare Performed live at Sudu Muthu Rala Pela
Avaliable on All Streaming Platforms
Apple Music: apple.co/2OKJWm2
Spotify: spoti.fi/2OLnRDI
Deezer: bit.ly/2UFhypa
iTunes: apple.co/2OKJWm2
Amazon: amzn.to/2SglT0n
Subscribe Here : bit.ly/RohanaWe...
Ananthayak Wee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ)
Performed By: Sanuka Wickramasinghe & Chandralekha Perera
Movie : Poronduwa (2001)
Originally Sung By : Rookantha Gunathilake & Chandralekha Perera
Lyrics: Prof. Samantha Herath

Пікірлер
@සුපුන්මදුශාන්
@සුපුන්මදුශාන් 3 жыл бұрын
මැනිකේ මැගේ හිතේ වගේ සිංදු වලට මිලියන ගනන් කමෙන්ට් ,මෙකට දෙයිය පනහටත් අඩුයි, සංතොසයි ඇගේ රසඥතාවය තියන දෙසිය ගානක් හරි ඉන්න එක ගැන මේ රටේ .❤️❤️❤️ආදරෙයි රොහන මහාත්තයො❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 2 жыл бұрын
👍👍👍
@desilva29nishantha
@desilva29nishantha Жыл бұрын
සත්තකින්ම
@kumaringamage1501
@kumaringamage1501 4 жыл бұрын
මම කියන්නේ ආදරය ගැන ලියවුනු ගැයුනු අලංකාරම ගීත කීපයෙන් එකක් අනිවාර්‍යයෙන්.🙏🏻🙏🏻❤️💝
@silvapriyankara2148
@silvapriyankara2148 4 жыл бұрын
නැන්දම්මයි බෑනයි පට්ට
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
වාදකයෙක් නැති දුර්ලභ ඝනයේ වාද්‍ය භාණ්ඩයක් "චන්ද්‍රලේඛා"
@sanjayaperera1640
@sanjayaperera1640 4 жыл бұрын
මේ වගේ දැවැන්ත ප්‍රසන්ගයකදි පුතාට තාත්ත සංගීතය සපයද්දි තාත්තට දැනෙන හැගීම කොහොම ඇත්ද නේ?? ❤️❤️🥰
@nishanthajanaka
@nishanthajanaka 4 жыл бұрын
Sanukage voice hariyata awe nethi bawa sinduwa patan gannakotama eyage thaththage munen penuna
@sanjayaperera1640
@sanjayaperera1640 4 жыл бұрын
Janaka Nishantha ඒක එහෙම තමා මන් කියන්නෙ ඒක නෙමේ 😍
@sahanthirimanne8401
@sahanthirimanne8401 4 жыл бұрын
what ? kawda thaththa?
@nilanavidana6026
@nilanavidana6026 4 жыл бұрын
Sahan Udana සංගිත් වික්‍රමසිංහ
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
Ane kauda sanukage that ha mn danne
@virajdilshan2155
@virajdilshan2155 4 жыл бұрын
සනුකගේ කටහඬ ඕනම ගායකයෙක්ට අභියෝග කරන්න පුලුවන් කටහඩක්.කපුගේ ගේ සිංදුවක්ද රූකාන්ත ගේ සිංදුවක්ද ආදාලා නෑ ඒ හඬට.දැනට ලංකාවේ තියෙන යුනීක් ම කටහඬක්
@maheshikasandaruwani4044
@maheshikasandaruwani4044 3 жыл бұрын
😂😂😂😂😂
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
@@maheshikasandaruwani4044 ai jealous da
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
Comment බලද්දී තේරුනා සංගීත විශාරදවරු comment කරලා තියෙන්නේ කියලා!! සනුක කටහඩවල් කොපි කරනවනම්,ඒ ඒ ගායකයන්ගේ කටහඩින්ම කියන්න උත්සහා කරනවනම් සනුක ගායකයෙක් නොවී talent show එකක කටහඩ අනුකරණය කරනවා වගේ එකකට යනවනේ නේද??රූකාන්ත මහත්තයට සරාගයේ දුන්නොත් සනුක වගේම කියනවද? එතකොටත් ඔබතුමන්ලා තුමියන්ලා මේ ගොන් තර්කෙම එතනටත් දානවද? ගායයකෙන් කියන්නේ තමාටම අනන්‍ය හඩකින් ගීත ගයන්නෙකුට! ඒ අතින් මට සතුටුයි ශ්‍රී ලාංකික තරුණ රසවතෙක් හැටියට! පණ්ඩිත් W.D අමරදේවගේ පටන් UK වල Ed sheeran වෙනකන් ඕනෑම ගීතයක් රහට ගයතහැකියි සනුකට! ලංකාවේ ඒ වගේ voice range එකක් තියන ගායකයෙක් මින් පෙර දැක නෑ!❤️
@pasindusanjana9758
@pasindusanjana9758 4 жыл бұрын
@nipunikakumarasinghe2845
@nipunikakumarasinghe2845 4 жыл бұрын
Exactly💪
@pammkott733
@pammkott733 3 жыл бұрын
SANUKAHGE FLAT VOICE RAGNGE EKAK THIYENNE ALANKARA GANNA BAHA EYATA...NAWA PARAPURE HODATAMA SING KARANNE SURENDRA ALANKARA GANIMA ATHI WISHISHTAYI...GIHIN AHALA BALANNA
@diyodon
@diyodon 2 жыл бұрын
💯 % correct
@sadaruwanjl1603
@sadaruwanjl1603 Жыл бұрын
💪❤️ වටින කතාවක්
@Gunarath
@Gunarath 4 жыл бұрын
රූකාන්ත වෙනම ලෙවල් එකක ඉන්න කෙනෙක් කියලා තේරුනේ මේක ඇහුවට පස්සේ 😊
@ruwanprasannapeiris3420
@ruwanprasannapeiris3420 4 жыл бұрын
ඇත්තටම.. රූකාන්තයන්ගේ ඒ ගැයුමේ තියෙන හෘදයාංගම බව සනුකගෙන් දැනුනේ නැහැ. නමුත් හොද උත්සාහයක් සනුක කරනවා. අවිවාදයෙන්ම සනුක දක්ෂයෙක්. නමුත් රූකාන්ත ඔබ කියූ ලෙසටම වෙනම තලයක ඉන්න පුදුමාකාර ගායකයෙක්
@dilinihapuarachchi2699
@dilinihapuarachchi2699 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ වොයිස් එක හාර්ට් ටචින් ❤️
@prasadinisadamali8545
@prasadinisadamali8545 4 жыл бұрын
@@Slmusikcrick nehe yaaluwa.sanuka kiynne thwama igena gnna singer kenek.rookantha geyuwoth perawadank wee geethaya , ohu eka 10 serayak gaayna kloth dasa widiykta denawa.e wage dakshayek rookantha kiynne.ehenm eka bolpini wehena sinduwa wage wei.
@wthilanka1078
@wthilanka1078 4 жыл бұрын
Sirawatama bro
@prasaddeseram6699
@prasaddeseram6699 4 жыл бұрын
@@ruwanprasannapeiris3420 ඇත්තටම...
@vihangadeneth3830
@vihangadeneth3830 3 жыл бұрын
චන්ද්‍රලේකා.. කවදාවත් වයසට නොයන හඬක්.. ❤️❤️
@SL_LiveShow
@SL_LiveShow Жыл бұрын
I sleep with that
@exclusivescience
@exclusivescience Ай бұрын
කලා කාරයෝ වයසට යන්නේ නැහැ,,, අවසන් මොහොත වනතෙක් ඒ ගොල්ලෝ ආත්මයෙන් තරුණයි,,, භෞතික ශරීරයේ ඇතිවන වෙනස් වීම් කීපයක් හැර
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
00:37 කොහොමද තාත්තා ගෙ සතුට පුතා ගේ හැකියාව දැනෙනකොට ❤️
@sameeranadeesh6456
@sameeranadeesh6456 4 жыл бұрын
මේ සින්දුව ගොඩාක් රසවත් රූකාන්ත කියද්දි..එත් සනුකත් සාදාරනයක් කරනවා ..චන්දලෙඛා කියන්නේ හරියට මියුසික් ඉනස්ටෘමෙන්ට් එකක් වගේ..එතරම් රිදමික් හඩක්..❤❤
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 4 жыл бұрын
Eth me sinduwe original eke chandralelka ge voice eka ahuwama, meka mokakda kiyala hithenawa. kzbin.info/www/bejne/nIi6aHxte52Zns0
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
ඔයා කියන්නේ මොන වගෙ ඉන්ස්ටෘමන්ට් එකක් වගෙ කියලද?? 🤔🤔🤔
@kavinduchamuditha5335
@kavinduchamuditha5335 8 ай бұрын
​@@harshananandimal7597 violin එකක් වගේ... හදවත්ට දැනෙන high pitch voice
@janithadevendra
@janithadevendra 4 жыл бұрын
තාත්තා පුතාට සංගීතය සපයනවා. පුතා නැන්දම්මත් එක්ක සිංදු කියනවා. හරිම ලස්සනයි.හැබැයි මේ සිංදට යන්නේ රූකගේ කටහඩ.
@madukasubashini2039
@madukasubashini2039 Жыл бұрын
කවුද තාත්තා 😊
@ranchagoda762
@ranchagoda762 7 ай бұрын
​@@madukasubashini2039සංගීත් වික්‍රමසිංහ
@ashenmanjula667
@ashenmanjula667 4 жыл бұрын
මෙන්න මේ වගේ වීඩියෝස් වල කමෙන්ට් බලද්දි අපේ එවුන්ගේ කුහක කම හොදට පේනවා. ඔරිජිනල් ආර්ටිස්ට් ගේ වොයිස් එකෙන්ම කිව්වොත් අනුකරණය කරන්න යනවා කියලා බෙරිහන් දෙනවා. තමන්ගේ කටහඩින් කියද්දි original song එකේ ෆීලින්ග් ආවේ නෑ, ටැලන්ට් එක නෑ කියලා බනිනවා. හැමදෙයක් ගැනම මධ්‍යස්ථ මනසකින් බලහල්ලා ✌
@lionman1761
@lionman1761 4 жыл бұрын
රෑකාන්තගෙ වොයිස් එක කොච්චර යුනික් ද සහ චන්ද්‍රලේබා ගෙ වොයිස් එකත් එක්ක ඉන්ස්ටෘමන්ට් දෙකක් වගෙ බෙලෙන්ඩ් වෙනවද කියන එක මේක ඇහුවම තමයි තේරුම් ගියෙ. ආශිර්වාද ලත් කටහඩවල්.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
රෝහණ වීරසිංහ..... අපූරුයි. ඇට සැකිල්ලකට ලේ මස් නහර දීලා ජීවිතය දුන් අයුරු. එහෙත්..... කවුරුත් ඔබ ගැන නොදකින අයුරු.
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
අපරාදේ රූකාන්ත ඇවිත් ගීතය ගැයුවානම් හොදට views එනවා. සනුක අදක්ෂයෙක් නෙමේ. ඒත් එයාගේ කටහඩ අභිබවායනවා චන්ද්‍රලේඛා.
@samithadilruwan4792
@samithadilruwan4792 3 жыл бұрын
රෑකාන්ත කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්..ඒ ආදරණීය ස්වර වලට ආමන්ත්‍රණය කරන්න කාටත් බෑ...මුල් ගීතයේ හැගීම් වෙනම ලෝකෙකට හිත ගෙනියනවා....වචනයේ පරිසමාප්තියෙන්ම ආදරණීය ගීත.....😘💖💖
@isharanagodavithana8825
@isharanagodavithana8825 4 жыл бұрын
සනුක සිංදුව පටන් ගද්දි තාත්තට දැනුන හැඟීම..
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
සංගිතය කියන්නෙ හරිම ලස්සන දෙයක් ...රෝහණ වි්රසිංහයන්ගේ නිර්මාණයන් හැමදාමත් එ් ලස්සන අලුත් කරනවා...❤️
@amanthairoshan8139
@amanthairoshan8139 4 жыл бұрын
චන්ද්‍රලේකාගේ කට හඩ අමුතුම හැගීමක් ඒක 🖤🖤❤️
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
රුක්මණී gen පස්සේ අහපු අමුතුම voice ,,,,,,,,great chandraleka
@diyodon
@diyodon 4 жыл бұрын
Dear Sanuka, You need to be thankful to Mr Ruka ( Uncle to be) for giving this wonderful opportunity to sing his awesome duet without an eager in the occasion😃😃🥰🥰. Anyway you sang well 🙏🏼
@nirmalalakshan4680
@nirmalalakshan4680 4 жыл бұрын
Roshan Rathnayake very correct
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සනයි ...චන්ද්‍රාලේඛා ගේ ආදරණිය හඬ ඕනේම හඬක් එක්ක ලස්සනම ලස්සන ගි්තයක් අරගෙන එනවා...සනුකගේ හඬත් හරිම ලස්සනට මේ සුන්දර නිර්මාණයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා ...❤️❤️
@shamalisarathchandra7277
@shamalisarathchandra7277 4 жыл бұрын
චන්ද්‍රලේකා මැඩම්ගෙ කටහඩට සනුකගෙ කටහඩ ගැලපෙන්නෑ. මොකද ඒ කටහඩ නවක වැඩී.
@sahanthissra3756
@sahanthissra3756 3 жыл бұрын
Mr n mrs Goonathilake kiyanne legend dekak,, madam ge voice ekata sanuka ge voice yata wenawa, eka true,, bt sanuka kiyanne new generation eke inna superb talanted artist kenek. Original eka ahanna oni aya you tube eke tiyena original eka ahanna, sanuka uparimayata wada lassanata karanawa, sanuka kiyanne mr rookantha neme, me wage legandry song ekak kiyanna sanuka stage awa ekama athi ,, they are the best
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤❤
@anuladesilva4706
@anuladesilva4706 4 жыл бұрын
මුල් ගීතයේ රූකාන්තගේ හඩ, මේ ගීතයට දෙන රසවත් බව මොනතරම් සුන්දරව ගැලපෙනවද කියන බව දැනුයි වැටහුනේ.
@anuladesilva4706
@anuladesilva4706 4 жыл бұрын
@@Slmusikcrick සනුකත් දක්ෂ යොවුන් ගායකයෙක් ඒක මම පිලිගන්නවා. සොදුරු ලොවට ගීතය ලස්සනට ගායනා කරලා තියෙනවා. ඒත් සමහර යොවුන් ගායකයින්ට රූකාන්තගේ ගීත ඔහු වගේ ජවයකින් අලංකාර කරලා ගායනා කිරීමට අපහසුයි. අපි දෙන්නා වාද කරන්න අවශ්‍ය නෑ ඔය ගැන, ඒගොල්ලෝ මාමලා බෑණලානේ ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමේ.😀
@dilkianushka1142
@dilkianushka1142 2 жыл бұрын
අනේ මේ සින්දුව තියන film එක කවුරු හරි uplod කරන්නකෝ... Link එක දාන්නකෝ. ගොඩක් ආසයි බලන්න...
@ruchirapriyankamahakumarag4497
@ruchirapriyankamahakumarag4497 4 жыл бұрын
supiri thama sanukaaaa
@pethumgimhana7094
@pethumgimhana7094 4 жыл бұрын
WINDY hitiyanam
@isharakamh2720
@isharakamh2720 4 жыл бұрын
හදවතින් උමතු වූ සදා නන්ද කල සරාග සුවද විජිතයේ....මේ සුරම්‍ය පාරා දීසේ...
@naduniperera8414
@naduniperera8414 Жыл бұрын
ඇත්තටම සංගීතය කියන්නෙ හිත නිවන භාවනක්...❤ මේ ගීතයත් එයට කදිම නිදසුනක්. කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ. හරිම ලස්සන ගීතනු
@rockybear4983
@rockybear4983 4 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති.. හදවත ඇතුලටම කිඳා බැස ගත් ලස්සනම ලස්සන හැඟීමක් ඇති සින්දුවක් ❤
@nelykuku1
@nelykuku1 4 жыл бұрын
වෙන්න බැනා යි නැන්දම්මා යි 🙈
@achiniherath4420
@achiniherath4420 4 жыл бұрын
Aoi ishi Gbbb. Big
@deepthikarohana5276
@deepthikarohana5276 2 жыл бұрын
ලේඛා...ඔබේ හඬ භාවනාවක්....❤
@SL_LiveShow
@SL_LiveShow Жыл бұрын
I have amazed, slept, sexed and *****with that voice, there is only one voice in SL, I am glad vindy got it, let me know, I wanna marry you if roo divorce you 😮
@nayomirathnayake7751
@nayomirathnayake7751 Жыл бұрын
සනුකගේ හඩ නම් කියන්න වචන නෑ....💖💖
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
රූකාන්තගෙ සර්ගේ වොයිස් තමා මරු
@lahirurathuge6376
@lahirurathuge6376 4 жыл бұрын
Upcoming Legend Sanuka Wicky... Nice combination ❤️
@surinfernando4641
@surinfernando4641 4 жыл бұрын
එ හඬ.❤️ chandraleka aunty ❤️❤️
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
නැන්දම්මයි බෑනායි
@kn6641
@kn6641 4 жыл бұрын
Ai ehm kiynne?
@Dglow-x1x
@Dglow-x1x Ай бұрын
අම්මෝ ...හිරිගඩු පිපෙනවා
@dimanthaheshan1462
@dimanthaheshan1462 3 жыл бұрын
ආදර ගීත රජු සහ රැජීණ රැකා චන්ද්‍රලේකා...
@praveengivishka3161
@praveengivishka3161 4 жыл бұрын
මේ ගීතය මෙ විදියටම අහලා රූකාන්තගෙ හඩින් ඇහුවහම තමයි රූකාන්ත කියන්නෙ වැඩ්ඩෙක් කියල තේරෙන්නෙ
@dineshgunasekara8638
@dineshgunasekara8638 4 жыл бұрын
@@Slmusikcrick 👍👍
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
නැත්තන් බ්‍රෝ රූකාන්ත කියන්න්නෙ තනිකරම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️💪🏼💪🏼
@nikiboy9006
@nikiboy9006 4 жыл бұрын
මම වෙනම ලෝකෙකට යවපු ඔබ දෙපලට ගොඩක් පිං ❤️❤️❤️❤️
@keenflash
@keenflash 4 жыл бұрын
Sanuka malli oya thaththa issaraha ohoma gayanakaraddi thaththage papuwata kohoma sathutak danenawa athida,
@nethukahemachandra8303
@nethukahemachandra8303 9 күн бұрын
Agaya karanna puluwan de kuhaka novee agaya karamu❤
@kanishkasandipa6574
@kanishkasandipa6574 4 жыл бұрын
චන්ද්‍රලේකගේ voice එක 😌😮😮
@thushanifonseka-
@thushanifonseka- 10 ай бұрын
ප්‍රේමයේ යශෝ රාවය ❤️❤️❤️❤️ සුන්දර තනුවක් සුන්දර පද රචනයක් සුන්දර ගායනයක් ❤️❤️❤️❤️
@udithamadusara9313
@udithamadusara9313 2 ай бұрын
Mara lassanaii ❤
@andrewrajeeva8122
@andrewrajeeva8122 4 жыл бұрын
One the great hits in 90's film industry.. rukaa and charuka.. and heart touching music from Dr.Rohana... great..even the film, great...
@thushanymadawala
@thushanymadawala 4 жыл бұрын
ඇත්තටම මගේ ජිවිතේ පුරාවටම රූකාන්ත ගුනතිලක මහත්තයා මහත්තයෙක් විදිහට දැක්කා..නිහතමානීකම, අවංක කම, හොදින් අවබෝධ කරගෙන ජිවත් වෙන මනුස්සයෙක්
@hasanthagamage1101
@hasanthagamage1101 Жыл бұрын
සදාකල් ඔය කටහඬවල් රැකේවා...❤
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
නැන්දම්මයි බැනයි නේද
@chamikagodakapinaoyatakalu8892
@chamikagodakapinaoyatakalu8892 4 жыл бұрын
Oya hari
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
අනාගත බැනා
@nikiboy9006
@nikiboy9006 4 жыл бұрын
ඒ කොහොමද බෑනා 😟
@lankatrainguy4301
@lankatrainguy4301 4 жыл бұрын
@@nikiboy9006 රයිනිගෙ නන්ගි. වින්ඩි
@silvapriyankara2148
@silvapriyankara2148 4 жыл бұрын
@@nikiboy9006 වින්ඩි බඳින්න ඉන්නෙ සනුක බං
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
උතුම්
@SachithAndSachini
@SachithAndSachini 3 жыл бұрын
රූකාන්තගේ වොයිස් අහන්න ඔනෙ කට්ටිය එක වෙනම අහන්න ඔනෙ උන් මෙක අස්සට ඇවිල්ලා වැලලෙන්න එපා සනුකගේ වොයිස් එක්කට ආස කට්ටියක් ඉන්නවා..මෙතන
@sunethkushan7570
@sunethkushan7570 Жыл бұрын
ඒ voice එකේ match එක රූකින්තට පොඩ්ඩක් වෙනස් වුනත් අම්මෝ ඒ matc එක මරු සනුක ❤
@wannakumudiyanselagesirimawath
@wannakumudiyanselagesirimawath 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@miraniweeraman4899
@miraniweeraman4899 3 жыл бұрын
Sanuka pls sign this song with Vindi.
@ruwanibandaragunasekara6727
@ruwanibandaragunasekara6727 4 жыл бұрын
Lassanai sanuka puthe. hodin jeevath wenna .😊
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
ලස්සනයි සහෝදරයා ජයවේවා
@donamalika3908
@donamalika3908 10 ай бұрын
God bless 🙏🙏🙏🙏 all of you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikasir
@indikasir 4 жыл бұрын
After listen this I understood the talent of Rookantha...
@thiharasuraweera8802
@thiharasuraweera8802 4 жыл бұрын
😍 රසාස්වාදයක් ලබා දුන්නට ස්තූති...🙏
@inoshalakmali5019
@inoshalakmali5019 4 жыл бұрын
Amboo e katahada chandraleka mahathmiya 😘😘😘
@ravisaradasun7377
@ravisaradasun7377 4 жыл бұрын
ආසම ගායකයා😍
@roshanyainna6267
@roshanyainna6267 Жыл бұрын
Sanukage patta lassanai voice colour eka..rookantha original sing eka marune..habai sanukageth supiri
@amithakumari6164
@amithakumari6164 6 ай бұрын
හරිම ලස්සනයි ....
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
පට්ටම ලස්සනයි
@anomatharanganimudalige8257
@anomatharanganimudalige8257 9 ай бұрын
Excellent
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 2 жыл бұрын
💜️💜️❤️❤️🧡🧡
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Chandraleka's voice ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
✨️✨️✨️💞
@justinwickramarathna6695
@justinwickramarathna6695 3 жыл бұрын
My Tube Welcome
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
සුන්දර ගොඩක් 😘😘😘😘
@freeminds6365
@freeminds6365 5 ай бұрын
මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා වගෙ විරහව රස කරපු මනුස්සයෙක් අතින් ලියවුනු මේ සින්දුව ගැන මාර ආදරයක් හිතෙනවා ❤❤❤
@vimukthimanodya7954
@vimukthimanodya7954 3 жыл бұрын
sinduwe music thamai mama danata ahala thiyana lassanama music
@manushasandarenu9761
@manushasandarenu9761 4 жыл бұрын
Mrs. Chandraleka's voice .....♡♡♡♡
@Vihan442
@Vihan442 4 жыл бұрын
නියමයි
@sumithrajapaksha1077
@sumithrajapaksha1077 Жыл бұрын
Good song
@stmods1716
@stmods1716 Жыл бұрын
හරිම ලස්සන වචන
@nipzsrupee5800
@nipzsrupee5800 2 жыл бұрын
fav♥️😵‍💫
@srilankanacousticroomeacou7080
@srilankanacousticroomeacou7080 4 жыл бұрын
💝Ade pissu hadenawa chandra leka mis ge hada shek patta a kata hada 💕💕💕💕
@nandanaadithyaamarasekara2416
@nandanaadithyaamarasekara2416 Жыл бұрын
☝☝💐💐❤
@sameerajayamal8500
@sameerajayamal8500 2 жыл бұрын
♥♥♥♥
@nuwansameera9539
@nuwansameera9539 4 жыл бұрын
Sanuka wedda
@harshagunawardhana
@harshagunawardhana 4 жыл бұрын
Patta voice sanuka
@salibromusicclub7288
@salibromusicclub7288 Жыл бұрын
අන්න සිංදු 👌
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 Жыл бұрын
👍👍👍
@maxshan4612
@maxshan4612 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kumarijayarathna3552
@kumarijayarathna3552 Жыл бұрын
හරිම ලස්සනයි
@epicwalker1
@epicwalker1 4 жыл бұрын
D.D. Gunasena also there. A true legend ❤️
@ik-km4et
@ik-km4et 4 жыл бұрын
කියන්න හිතුන දේ ගොඩක් අය කියල තියෙනව ... රූකාන්ත තවත් සංගීත ශිල්පියෙක් කියල හිතන් හිටියට අද තමා තේරුනේ ඒ වෙනම හඩක් ...
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
රෑකාන්ත මහත්ම යාගේ සුමිහිරි ගායනය සම කරන්න බෑ කිසිම කෙනෙක්ට, මේක සනුකට ඔවන්ගෙන් ලැබුන වටිනා අවස්ථාවක් ,ලේඛා මහත්මිය රිදී සීනූ හඩක්2022❤
@ranidimendis9977
@ranidimendis9977 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 4 жыл бұрын
Plz ආසාවෙන් අහන්න තියන සිංදු කන්න එපා..
@dimalsiriwardhana7535
@dimalsiriwardhana7535 4 жыл бұрын
මෙලව රහක් නෑ සනුකගෙ ගායනය
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 жыл бұрын
Ananthayak wee obe ....ADARE....🥰
@mangalasilva8564
@mangalasilva8564 2 жыл бұрын
She's so authentic.. Chandraleka.. A voice loved so much
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
අයියෝ සනුක හානවනේ 😁😁😁😁
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 4 жыл бұрын
අනන්තයක් වී...ඔබේ ආදරේ.. හිත පුරා දෝරේ ගලා යන ඒ සුන්දර හැගීම...
@nilankasujith6687
@nilankasujith6687 4 жыл бұрын
Ane manda
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 101 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 101 МЛН