SANUKA - MOHINI (මෝහිණී)

  Рет қаралды 814,951

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер
@SANUKA
@SANUKA Жыл бұрын
මාගේ සුදු නෝනේ ආලේ බැඳි තීගේ හර්දේ මට ඈතයි දැනුනා ඇයිද තව නාවේ කවුද බොරු කීවේ වෛතාල කාලෙත් ගෙවුනා අතදරුවා වඩාගන්නට දීලා නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා පාළු ගුරු පාරේ රෑක යන වේලේ මාගේ බරබාගේ කැඩුණා හන්දියක අයිනේ දිස්නේ දෙන රූපේ දෙව්ලියක වාගේ පෙනුනා අතදරුවා.. මැදියම් වෙලාවේ.. මට බෑ බලාගන්න ළමයි මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි නුඹ දුන්නේ මට තනිකමයි නුඹයි මෝහිණී මහසෝනා මමයි අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න සුන්දර ලන්දා මගේ පණ බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල ඔක්කොම ගෑණු යක්කු කොර වශී කරන දෙනෙත ඈගේ ලෝකෙම දුලබ මැණික මාගේ ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා අපි Edward & Bella වාගේ දෙන්නම එකට දඩයම් කෙරුවේ අද මා තනිකරලා නුඹ missing වෙලා අතදරුවා.. මැදියම් වෙලාවේ.. සුදු සාරි දුන්නේ මමයි රන්මාලේ බැන්දේ මමයි බොට මාව මතක නැද්ද මෝහිණී ඩයිපර් මාරු කෙරුවේ මමයි ළමයා නැලෙව්වේ මමයි බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී Lyrics - Sanuka Wickramasinghe
@wasanthaabeysinghe4992
@wasanthaabeysinghe4992 Жыл бұрын
Best
@Social_Media_Minuk
@Social_Media_Minuk Жыл бұрын
♥️♥️♥️
@kudamanike3512
@kudamanike3512 Жыл бұрын
Ane niyamai sanka aiyeeee ❤️❤️❤️😍😍😘😘😘❤❤❤❤🤗😚😚😚❤😊😊😊😊😊😊😊😊❤😍😍🤩😘❤️❤️🤗😚😚
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
සනුක කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ♥️👌
@tharu_xx1482
@tharu_xx1482 Жыл бұрын
Super 🌿
@Ruwan12345
@Ruwan12345 11 ай бұрын
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
@imathusintha878
@imathusintha878 Жыл бұрын
Sanuka & windi යාලු වෙලා ඉද්දි - සංසාර සිහිනේ Honeymoon ගිහාම - සරාගයේ බැදල ටික දවසක් ගිහාම sanuka aiya - mohini Windy akka - aiyo sami මරු හැබැයි😂❤
@pathumsameera116
@pathumsameera116 Жыл бұрын
😅😂
@Hasi-e3l
@Hasi-e3l Жыл бұрын
🤣🤣
@cristoperperera8099
@cristoperperera8099 Жыл бұрын
oi oi:🤣🤣
@WindyGoonatillake
@WindyGoonatillake Жыл бұрын
😚💖💖💖
@damithmaduranga2035
@damithmaduranga2035 Жыл бұрын
Congratulations
@Social_Media_Minuk
@Social_Media_Minuk Жыл бұрын
Windy ♥️
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
මේ ඉන්නේ අපේ මොහිනි 😂🖤
@gorr9737
@gorr9737 Жыл бұрын
menna sanukage mohini
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
මෝහිනී කිව්වා ඔන්න ඔයාට 😁😍
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මල ඇඩියාව නැති තවත් ලස්සන සින්දුවක්😍 ඝෝෂාව-0% මල ඇඩියාව-0% සපෝර්ට් වොයිස්-0% කපල් විසුවල්-0% අසභ්‍ය දර්ශන-0% උපරිම වින්දනය-100% මානසික සුවය/රසාස්වාදය-100% සුපිරියක්..අහන අහන හැමපාරම වෙනම ලෝකෙක තනිකරනවා❤😍
@princessdil8370
@princessdil8370 Жыл бұрын
Aththamai ❤️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
❤❤ඇත්තක්
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤️🥰❤️😊
@geek_sLc
@geek_sLc Жыл бұрын
අනිවාර්යයෙන් ❤️‍🔥
@prasads25
@prasads25 Жыл бұрын
මාර comment aka යාලු...
@hamilton69
@hamilton69 Жыл бұрын
Sanuka Is the Riff King 🥺❣️
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
Mao
@Akindu122
@Akindu122 Жыл бұрын
ඇයි 😂
@kanchana1131
@kanchana1131 Жыл бұрын
මෝහිණීගෙ reply song එක.. "මහසොන් මාගේ ආලෙ බැඳි තාගේ හෘදේ නැති බව හැඟුනා ඒකයි නාවේ බොරු නෑ කීවේ ඇත්තම මා දැන් කියුවා... අත දරුව වඩා ගන්නට දීලා රීරිව බලන්න සැනෙකින් ගියෙ මා... මැදියම් වෙලාවේ පාළුම කලාවේ ඔහුගේ ආලෙන් බැඳුනා මහසොන් වී මුලාවේ පැටලුනු වෙලාවේ රීරිම එන්නට කිව්වා... පාළු ගුරු පාරේ රීරි යන වීලේ විදුලිය වගෙ යනු දැනුනා නුඹෙ බරබාගෙ පරණයි රාලේ ලැම්බොගිනි හොඳ යැයි සිතුනා... අත දරුව වඩා ගන්නට දීලා... මැදියම් වෙලාවේ.... නුඹගෙ complain නම් ගොඩයි අනිත් අය නම් බබා බලයි නුඹ තනිවෙන එක සැපයි මෝහිනි මින්පසු රීරි ළඟයි... Yeah.. අන්දර යාය ළඟ හැන්ඩිම යක්කු පෙල බැල්ම දෙන ලන්දු මම බබා හිටියා කියා නොව ඉඟ සුඟ නැලවෙන හැඩ ඕන සුන්දරියක් වැඳිරි මා ළඟ... මගෙ දෙනෙත් දෙකට යාවී රීරියත් කිව්ව කවි ගී නුඹෙ තාලෙට වැඩිය ලස්සනට මෙදා... අද රීරියි handsome මහිතේ අපි Romeo Juliet වාගේ ඔය බබා ඉන්නෙ නුඹට මගෙ සුදා... අත දරුව වඩා ගන්නට දීලා... මැදියම් වෙලාවේ.... නුඹ දුන් සාරියෙ හිල් ගොඩයි රීරි දුන්න ඩෙනිම හැඩයි ඒව අඳින මමයි modern මෝහිණි ඩයිපර් මාරු කෙරුවා තමයි ළමයා නැලෙව්ව හැටි අගෙයි නුඹ ඒවට train කෙරුව මමයි මෝහිණි..."
@nawo823
@nawo823 Жыл бұрын
😹😹😹😹
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@nawo823 😁😁😉
@deeshaa524
@deeshaa524 Жыл бұрын
ඒක 😗🤫🤭
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@deeshaa524 😁🙃
@umayaguruge8593
@umayaguruge8593 Жыл бұрын
ඒක මරු 😂❤
@narmadadhanalath7304
@narmadadhanalath7304 Жыл бұрын
සින්දු වලින් බැනගන්න ජෝඩුවක්🤣🤣🤣❤️ සනුක- වින්ඩි
@sarathanandamahagodage-tl9oh
@sarathanandamahagodage-tl9oh Жыл бұрын
😂
@sayunikihansa2042
@sayunikihansa2042 Жыл бұрын
එකගයි...❤❤හැබැයි ආදරෙනුත් ඉන්නවා😂❤
@avishkadissanayake9974
@avishkadissanayake9974 Жыл бұрын
🤣🤣
@chamaraprabath8996
@chamaraprabath8996 Жыл бұрын
😂😂
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 Жыл бұрын
Ow neda 🤣
@Dimi3
@Dimi3 Жыл бұрын
Pattaaaaa
@SANUKA
@SANUKA Жыл бұрын
Thank you bro!!
@Koreandream학생
@Koreandream학생 Жыл бұрын
2:24 rap eka supiri මෝහිණී මාගේ සුදු නෝනේ ආලේ බැඳි තීගේ හර්දේ මට ඈතයි දැනුනා ඇයිද තව නාවේ කවුද බොරු කීවේ වෛතාල කාලෙත් ගෙවුනා මාගේ සුදු නෝනේ ආලේ බැඳි තීගේ හර්දේ මට ඈතයි දැනුනා ඇයිද තව නාවේ කවුද බොරු කීවේ වෛතාල කාලෙත් ගෙවුනා අතදරුවා වඩාගන්නට දීලා නුඔ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා ආහ් ආහ් නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා පාළු ගුරු පාරේ රෑක යන වේලේ මාගේ බරබාගේ කැඩුණා හන්දියක අයිනේ දිස්නේ දෙන රූපේ දෙව්ලියක වාගේ පෙනුනා අතදරුවා වඩාගන්නට දීලා නුඔ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා ආහ් ආහ් නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා මට බෑ බලාගන්න ළමයි මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි නුඹ දුන්නේ මට තනිකමයි නුඹයි මෝහිණී මහසෝනා මමයි අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න සුන්දර ලන්දා මගේ පණ බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල ඔක්කොම ගෑණු යක්කු කොර වශී කරන දෙනෙත ඈගේ ලෝකෙම දුලබ මැණික මාගේ ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා අපි එඩ්වර්ඩ් & බෙල්ල වාගේ දෙන්නම එකට දඩයම් කෙරුවේ අද මා තනිකරලා නුඹ මිස්සින්ග් වෙලා අතදරුවා වඩාගන්නට දීලා නුඔ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා ආහ් ආහ් නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා සුදු සාරි දුන්නේ මමයි රන්මාලේ බැන්දේ මමයි බොට මාව මතක නැද්ද මෝහිණී ඩයිපර් මාරු කෙරුවේ මමයි ළමයා නැලෙව්වේ මමයි බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
@kavinusenarathpathirana
@kavinusenarathpathirana Жыл бұрын
Music Production , Lyrics , Mix & Mastering 🔥❤ මේ හැමදෙයක්ම තනියම කරන එක ලේසි වැඩක් නෙවෙයි... සනුක කියන Character එක ඉතින් කොහොමත් Masterpiece එකක්ම තමයි.... Jaya !!!!!!
@Funny-y-g2e
@Funny-y-g2e Жыл бұрын
Artiste - SANUKA Lyrics - Sanuka W Melody & Music - Sanuka W Mixing & Mastering - Sanuka W 🔥❤️🎶 තවත් මොනාද සුපිරි වැඩක් ❤️🔥
@harryharsh
@harryharsh Жыл бұрын
Next Level Sanuka Ayya ❤️🤟 Rooka sir ව ඇහෙනවා ඇහෙනවා වගෙ.... ආදරෙයි ❤️
@damithaamarasena9127
@damithaamarasena9127 Жыл бұрын
කාටත් අමතක වුන මොහිනි ගෙ hubster, නියම concept ekak , thank u sanuka 👌❣️
@RV-xq3ct
@RV-xq3ct Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@DILAKSHAOFFICIAL
@DILAKSHAOFFICIAL Жыл бұрын
සනුක කියන්නේ SANUKA ම තමයි... 🙏🏽🙇🏽‍♂️✊🏽❤️🇱🇰 #DILAKSHA🎙
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
අපේ වින්ඩිටනම් මෝහිණි කිව්ව එක වැරදියි සනුක ආහ්😁 Super song with amazing melody & lyrics..gd luck sanuka aiya❤️❤️🔥🎊️
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
මේ වගේ චිල් සින්දු තව ඕනෙ සනුක අයියෙ...🔥😍එක එක ගායකයොන්ගෙ අඩා වැලපෙන සින්දු අහල තිත්ත වෙලා හිටියෙ..
@chandimadarshanath3687
@chandimadarshanath3687 Жыл бұрын
මෝහිනීටත් බය නැති කෙනෙක් ඉන්න ඇති, නැත්නම් කොහෙන්ද මෝහිනීට ළමයෙක්! මේ ඉන්නේ 😀 Good luck Sanuka 👍
@Nuwan-y1b
@Nuwan-y1b Жыл бұрын
කලු කුමාරයා වෙන්න ඇති 🤣🤣
@udanthaidusara4150
@udanthaidusara4150 Жыл бұрын
බොන්න ඕනේ ප්‍රශ්නයක්
@Lo-FiZ1
@Lo-FiZ1 Жыл бұрын
Mn thma 😙 😉
@windywindy123
@windywindy123 Жыл бұрын
lol
@sandalichandramali4397
@sandalichandramali4397 Жыл бұрын
😹😹😹
@sithumdewmina2292
@sithumdewmina2292 Жыл бұрын
නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා..//😪💔
@kavindichathurika3703
@kavindichathurika3703 Жыл бұрын
මාමාණ්ඩිගේ සංගීත ආභාෂය ලැබී ඇතිබවක් පෙනවා....💙💚
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
ඇයි තාත්තා
@saveewishvarajapaksha8751
@saveewishvarajapaksha8751 Жыл бұрын
Aniwa. Melody rokaa.
@biologyquiz12
@biologyquiz12 Жыл бұрын
Wow It's amazing.love song වලින් ඔබ්බට
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 Жыл бұрын
ලංකාවේ දැක්ක නිහතමානීම ගායකයා❤️🥺හැම comment එකකටම react කරන😍😍😍 ජයවේවා සනුක අයියේ 💖✌😇
@manushaeranda3130
@manushaeranda3130 Жыл бұрын
ඒ කතාව නම් ඇත්ත ❤️❤️
@saramivihanga8921
@saramivihanga8921 Жыл бұрын
@dilukamendis9639
@dilukamendis9639 Жыл бұрын
Wow 🎉 … good music n beat 3:37
@DasunMadushan
@DasunMadushan Жыл бұрын
මේක සුපිරී 😍❤️
@SANUKA
@SANUKA Жыл бұрын
Thank you malli!!
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
හේ හේ මෝහිනි_❤️
@hasalaaweraliyadda
@hasalaaweraliyadda Жыл бұрын
"නුඹයි මෝහිණී - මහසෝනා මමයි" 🤩❤️🇱🇰
@pulinijayawardena222
@pulinijayawardena222 Жыл бұрын
Rap eka maru.lyrics
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 Жыл бұрын
ඔයාටම ආවේණික රසය මේ සිංදුවෙත් අඩු නැතුව තියෙනවා .. සුභ පැතුම් සනුක
@gamingkasun8939
@gamingkasun8939 Жыл бұрын
supiri sinduwak
@ranchagoda762
@ranchagoda762 Жыл бұрын
Music නම් මරු කියලා වැඩක් නෑ කොච්චර දවසක් බලන් හිටියා ද සින්දුවක් එනකන් මේකනම් සුපිරියක් video එකක් තිබ්බා නම් මරු
@Domepub
@Domepub Жыл бұрын
පද ටිකට, තේරුමට beat එක පට්ටටම match වෙනවා. ❤️👌
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
දැක්කද වින්ඩි අක්කිව බැඳලා මාසයක් යන්නත් කලින් ,මෝහිනී කිව්වා අපේ සනුක අයියා 👌😁♥️😍 @windi & @sanuka 😁😁😁
@akiladinesh5917
@akiladinesh5917 Жыл бұрын
සුපිරි aaa sanuka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤔🤔🤔🤔🤔🤔🤔🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 Жыл бұрын
ඒකනම් සුපිරියක්ම තමයි❤️🔥👌 Rap නම් සනුක සනුකනම් Rap තමා 🔥
@dinukakethaka
@dinukakethaka Жыл бұрын
niyamayi saho supiriyak
@yehankasthuri8843
@yehankasthuri8843 Жыл бұрын
ඇත්තටම මොහිනිට තිබ්බ බාය නැති කරේ SANUKA තාමායි love you song❤️
@nidu6228
@nidu6228 Жыл бұрын
Wow Best Music, lyrics, and the Superb Voice. Fantastic. ❤️ from UK 🇬🇧
@geethliyanage9683
@geethliyanage9683 Жыл бұрын
මාරම ලස්සන නිර්මාණයක් සනුක.පද ටික නම් නියමයි.rap එක 👌 👌. සුභ පතනවා 💐💐💐💐
@manjulakumarathunga8305
@manjulakumarathunga8305 Жыл бұрын
මරැ....
@adeesharavihari
@adeesharavihari Жыл бұрын
මේ පාරත් සුපිරි වැඩක් හරිම ලස්සනයි😍 favorite singer❤️
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 Жыл бұрын
shanuka,oyage bet,tone oygema brand ekak.ekai wenasa.good luck broo...
@tironshock
@tironshock Жыл бұрын
Srilankan Tamil People Also Love Sanuka’s Music Day By Day After Aiyo Sami Song… Your music awesome bro …. Nice to hear ❤❤❤❤❤❤❤…
@newslfunny5264
@newslfunny5264 Жыл бұрын
Tune එක බොක්කටම වැදුනා.code work එක මරු 👌 ❤
@slcricket2777
@slcricket2777 Жыл бұрын
මේ කටහඬ වෙනම රහක් තියෙනවා..ඔනිම සින්දුවක් සුපිරියටම තියෙනවා..සුපිරි සනුක අයියේ...❤️💙
@sarasiimasha9301
@sarasiimasha9301 Жыл бұрын
Song eka Harima lassanai. 👍
@chamindu-j
@chamindu-j Жыл бұрын
Sanuka never disappoints his listeners! Love this! ❤
@piumisaku6053
@piumisaku6053 Жыл бұрын
Niyamai ayye wenasma sinduwak.
@cmbysandhu
@cmbysandhu Жыл бұрын
සනුක කියන්නේ දක්ෂයොන්ගේත් අති දක්ෂයෙක් 🎹🎙️🎼🎵🎶
@hareendrathenabadu2439
@hareendrathenabadu2439 Жыл бұрын
Wow..... awesome song Sanuka......
@asirimunasinghe
@asirimunasinghe Жыл бұрын
Artist :- sanuka W Melody & music :- sanuka W Lyrics :- sanuka W Mix & mastering :- sanuka W No word my bro 🤩🤩🤩🤩🤩 FIRE 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@kawyadewindi651
@kawyadewindi651 Жыл бұрын
Clz එකේ physics paper එක ලියන අතරෙ in my mind ..."සුදු සාරි දුන්නෙ මමයි..රන් මාල බැන්දේ මමයි ...බොට මාව මතක නැද්ද මෝහීනී...ඩයිපර් මාරු කෙරුවේ මමයි ළමයා නැලෙව්වෙ මමයි..තොට මං හොද වැඩි තමයි මෝහිනී😵‍💫 .." මෙහෙම සිංදු හදන්න එපා සනුක අය්යේ පාඩම් කරන්නේ කොහොමෙයි හිත එක තැනක තියාගෙන...මොනා උනත් මේක පට්ට හොදේ....❤❤❤
@SANUKA
@SANUKA Жыл бұрын
🤣🤣🤣
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
පිස්සුවක් මේක..මැද්දෙන් යන හොල්මන් මියුසික් එක තමා හැම්ම🥺😍
@musicforlife7535
@musicforlife7535 Жыл бұрын
Outstanding work
@dinukamadushan7502
@dinukamadushan7502 Жыл бұрын
Pattaa...❤️‍🔥 Beat එක | Voice එක "Amazing.
@nisanchalanisanchala9747
@nisanchalanisanchala9747 Жыл бұрын
ආඩො එක මොහිනි
@methsitha3738
@methsitha3738 Жыл бұрын
It's amazing that your wife moved from a best legend's hand she brought up to another best legend's hand for the rest of the live. Congrats the legend of our era Sanu! You are just BRILLIANT! 💐💐💐🌼🌼🌼
@dilininilmali2208
@dilininilmali2208 Жыл бұрын
Yes... love u windi n both of that best legends 💜️
@kavikush4622
@kavikush4622 Жыл бұрын
අම්මෝ...... සුපිරියක් තමයි.......
@Social_Media_Minuk
@Social_Media_Minuk Жыл бұрын
හැමදාම වගේ පට්ට සුපිරි වැඩක් 👏✨️ සුභ පැතුම් ♥️
@nilanthakumara9469
@nilanthakumara9469 Жыл бұрын
Supiri shanuka aiyea 100parah vidara ahuwa ath apa wanaa aka wanamarahah hadawathinma♥️♥️❤️💥👍👍
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Chill chill Sanuka bozaaa,my fav singer 🖤මොහිනි දැක්කොත් ආදරේ හිතෙනවා මේක ඇහුවාම 😂 sad vibe එකක් ඔනේ ඉලගට!!!!
@senayapiyumdi3034
@senayapiyumdi3034 Жыл бұрын
Surprised from the lyrics! Well Done..Keep it up
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
සනුක ලොක්කා ඔයා නම් දැන් ඇබ්බැහිවීමක් සහෝදරයා ♥️😍
@limnalimnaaz2982
@limnalimnaaz2982 Жыл бұрын
Anuwa matath ehemay...wtzp Dp eketh inne Sanuka
@AjanthaKumari-sy5hl
@AjanthaKumari-sy5hl Жыл бұрын
Woww ..
@CR_FERNANDO
@CR_FERNANDO Жыл бұрын
පාන්දර 4.00යි කනත්ත ගෙට එහා පැත්තේ මේක අහද්දි නම් පට්ටම Vibe එකක් එන්නේ Perfect Sanuka 😌❤️👻
@dilshandilshan8343
@dilshandilshan8343 Жыл бұрын
Vibe eka kiyanne mokakda eke theruma ane kiyala dennako 🥰
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
@@dilshandilshan8343 vibration ...song ekk feel wena vidiya !!
@Anu-vi5zv
@Anu-vi5zv Жыл бұрын
Palaweni parata ahaddi mechchara chill nam....
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
Sanuka Is Back 💥♥
@akilarathnayaka5922
@akilarathnayaka5922 Жыл бұрын
පට්ට.. නියමයි සනුක ... වෙනස් අත්දැකීමක් ..
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 Жыл бұрын
තවත් පට්ටයක්,,,,, නියමයි සණුක මල්ලි. සතුටක් ඔබ වැනි දක්ෂයින් සිටීම ගැන. මොනවා කියන්නද ඔබට ,👍👍 ජයම වේවා,💐
@nahlafathimanahlahanafathi3036
@nahlafathimanahlahanafathi3036 Жыл бұрын
Super well done....
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
සංසාර සිහිනය වගේ පට්ටම song එකක් අයියේ 👍👍👍..
@dahamisenarathne2645
@dahamisenarathne2645 Жыл бұрын
සනුක අයියේ ඔයා නම් supper brand එක ක් great job And congratulations
@warunarathnayake
@warunarathnayake Жыл бұрын
මාගෙ සුදු නෝනේ ඇයිද තව නාවේ 😌 මගේ සුදු නෝනා එනකම් මඟ බලන් ඉන්න මම...
@Ruwan12345
@Ruwan12345 Жыл бұрын
patta
@PrabhaviArushika
@PrabhaviArushika Жыл бұрын
I love Sanuka's chord combinations and his creativeness with the melodies.... also the using of synths in a smart way. Kind of feels like he got inspired by Mr. Rookantha. But Sanuka's own touch in his music is a Really good pop vibe, yet an extremely catchy vibe. Good luck to this song hope this hits the trending list! Spooky but Finest Quality. I can rate 9/10 for this beautiful song! BRAVO Sanuka and the team!💕
@isuru_jayasingha
@isuru_jayasingha Жыл бұрын
Motion grphics eka patta ❤
@samaelshen
@samaelshen Жыл бұрын
සනුක අයියා superb! 😊❤️🔥
@dxboommusic
@dxboommusic Жыл бұрын
WOW WHAT AN AMAZING SONG BROTHER
@ravishanwelikumbura4453
@ravishanwelikumbura4453 Жыл бұрын
සුබපැතුම් සනුක අයියේ ❤️❤️ සුපිරි වැඩක්
@menakagunathunga4311
@menakagunathunga4311 Жыл бұрын
සුපිරියක්. ඒක
@Roshanara70
@Roshanara70 Жыл бұрын
What is most stunning is your vocal tone and clarity. Your wife Windy shares the same characteristics so I guess you guys are perfectly paired😊. Song is nice and catchy!!
@KushenMusic
@KushenMusic Жыл бұрын
supiriyak tma
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 Жыл бұрын
සින්දුව Ftt 🖤 අනේ............ පෙරවදනක් වී ♡ වගේ තව Song එකක් ඕන 🥹✨️
@mihirangamiddeniya
@mihirangamiddeniya Жыл бұрын
THE BEAT IS INTERNATIONAL.....KEEP IT UP SANUKA
@erandhifernando8910
@erandhifernando8910 Жыл бұрын
Lassanai..👍
@revo_island
@revo_island Жыл бұрын
ආයෙ වැඩට බැහල වගේ...Old Sanuka ආයෙත්🎵❤️🔥Good Luck aiye👍👍
@Ruwan12345
@Ruwan12345 Жыл бұрын
Super Brooooooooooooooooooooooooooo
@piumithakshila8928
@piumithakshila8928 Жыл бұрын
සනුකගෙ සිංදුවක් කියන්නේ ආයෙ කියන්න දෙයක් නෑ. මරු 👌👌ඔයාටම ආවේණික වෙනමම රසයක්. සුභ පැතම්❤❤
@rashmiupeksha6619
@rashmiupeksha6619 Жыл бұрын
❤️❤️
@wwdp5566
@wwdp5566 Жыл бұрын
වින්ඩි අක්කාටද ඒ මෝහිනී කිව්වේ 😉 අයියෝ සාමී සනුක 😁😌😌😂 සුපිරි 🔥❤
@induwarasayuranga8554
@induwarasayuranga8554 Жыл бұрын
ලස්සනයි ayye
@S..k..R
@S..k..R Жыл бұрын
මේක ඇහුවාම මෝහිනිට බය කෙසේවෙතත් මෝහිනිත් එක්කම කපල් ඩාන්ස් එකක් දාන්න හිතෙනො 🤪 Anyway superb song sanuka aiya 💗
@paradeepkumara9141
@paradeepkumara9141 Жыл бұрын
Super 2023 thava one sanuka
@yashzcreation66
@yashzcreation66 Жыл бұрын
එක නම් වෙන්න level එකක් සනුක🔥💗
@Dark_Editz_
@Dark_Editz_ Жыл бұрын
sanuka kiyamne brand ekak thamai
@IsiraEdit
@IsiraEdit Жыл бұрын
පට්ටම song එකක් අයියේ😍
@udithadinesh5328
@udithadinesh5328 Жыл бұрын
eka maru
@SM-pm8xi
@SM-pm8xi Жыл бұрын
දැන් වින්ඩි පේන්නේ මෝහිනි වගේ ද ආාාාාා .......ලස්සනයි සනුක ❤️❤️❤️❤️❤️
@LasanthaKuma-nf6xx
@LasanthaKuma-nf6xx Жыл бұрын
So amazinng
@thiyumisadew4458
@thiyumisadew4458 Жыл бұрын
සින්දුවක් එනකන් ම බලන් හිටිය නිසා දැම්මට පස්සේ 10 සැරයකට වඩා ඇහුවා🥺♥️
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 Жыл бұрын
Wowwwww beautiful song
SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD
4:59
SANUKA
Рет қаралды 4,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН