Sapu Kusume සපු කුසුමේ | Nadini Premadasa | REVERB | Bandaragama | SUPIRI WASANA MUSICAL SHOW | ITN

  Рет қаралды 3,781

Dunil Jayasinghe

Dunil Jayasinghe

Күн бұрын

වීඩියෝ නැරඹීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා.....
REVERB Rahata | ITN Supiri Wasana Sangithe | සුපිරි වාසනා සංගීතේ...
🎧 Sapu Kusume ( සපු කුසුමේ ) #Nadini_Premadasa - #REVERB 🎧
Title : Sapu Kusume (සපු කුසුමේ)
Singer : Nadini Premadasa
Composer : Roshan Fernando
Lyricist : Kelum Srimal
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
කාලයකට සීමා නැති හැමදාමත් අපගේ හදවතේ රැඳුනු ගීත සෑම මොහොතකම අප වෙතින්.
#Dunil_Jayasinghe you tube චැනලය සබ්ස්ක්‍රයිබ් (subscribe ) කරන්න අමතක කරන්න එපා .ඒ වගේම අපේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙකුට බලන්න අමතක නොකර Share කරන්න. Comments කරන්න.
.................................................
#REVERB_Live_Music_Band
Drums - Udaya Pradeep
Keyboard - Inusha Shehan
Lead guitar - Dunil Jayasinghe
Octapad - Lahiru Perera
Rhythm guitar - Isuru Sandaruwan
Bass guitar - Malith Dilshan
Vocals - Madhawa Hapuarachchi
Vocals - Kulanga Chandana
Vocals - Hirun Saranath
🤘 Thanks for watching!
❤️️ Please subscribe
------------------------------
#ITN #ITNSriLanka #ITNRestartSriLanka
Follow me
---------
Facebook :- / dunil.tharindu
Twitter :- / duniltharindu
Watch More Dunil Jayasinghe
----------------------------
Popular Videos - www.youtube.co....
Covers - www.youtube.co....
Guitar Covers - www.youtube.co....
REVERB Band Live Play Videos - www.youtube.co....
-----------------------------------------
#REVERB #srilanka #sinhalasongs
-----------------------------------------
❤ ආදරෙයි ❤️ REVERB අපේ යාලුවන්ට
_________________________________________________
මෙම ගීතයේ පූර්ණ හිමිකම එහි මුල් අයිතිකරුවන් වන
- ගායන ශිල්පීන්
- පද රචකයින්
- සංගීත ශිල්පීන්
එයට සම්බන්ධ අනෙකුත් සියළු පාර්ශවයන් සතු වේ.
The song is fully owned by
- original owners
- singers
- lyricists
- musicians
all other parties involved.
---------------------------------------------------------------------------------
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි.
...............................................................
#Lyrics : Sapu Kusume ( සපු කුසුමේ )
------------------------------------------------------------
සපු කුසුමේ සුවද කවා..
රකිමි ඔබේ සුසුම පවා..
දෙතොල කරා කොපුල දිගේ.
කදුලු ඉබේ ගලනතුරා..
ආදරේ..නුබට මම ආදරේ
වෙනනම් තැනක් නෑ. මට යන්නට මේභවේ.
වෙනනම් කෙනෙක් නෑ..මා දන්නා මේ වගේ..
සත්තයි ඒ වගේ.සදපානක් කෝ කොහේ..
ඔබගේ ආදරේ සදපානක් ජීවිතේ..
සපු කුසුමේ සුවද කවා.
රකිමි ඔබේ සුවද පවා.
දෙතොල කරා කොපුල දිගේ.
කදුලු ඉබේ ගලන තුරා.
ආදරේ..ඔබට මම ආදරේ..
සතුටක් තවත් නෑ.විදගන්නට මේ වගේ.
වෙන අත් දෙකක් නෑ.මට ගන්නට මේ ලොවේ.
එතරම් ආදරේ.තිබුනානම් ඒ කොහේ.
මෙ පපු අසපුවෙ.තිබුනාසේ මට දැනේ..
සපු කුසුමේ සුවද කවා.
රකිමි ඔබේ සුසුම පවා..
දෙතොල කරා කොපුල දිගේ.
කදුලු ඉබේ ගලන තුරා..
ආදරේ..නුබට මම ආදරේ..
#Dunil_Jayasinghe #Reverb #Bandaragama #nadhini

Пікірлер: 10
@yumithaishara7905
@yumithaishara7905 Жыл бұрын
Flashback langata enna dn hondatama langai kollaneee...💙💙👋🏆️🏆️
@user-mu1so7fx4e
@user-mu1so7fx4e 5 ай бұрын
@user-mu1so7fx4e
@user-mu1so7fx4e 5 ай бұрын
Super
@lalithsandakan6899
@lalithsandakan6899 2 жыл бұрын
Lassanai
@yashodhamadumali7012
@yashodhamadumali7012 3 жыл бұрын
Niyamai 😍😍
@duniljayasinghe352
@duniljayasinghe352 3 жыл бұрын
Thanks you ❤❤
@mathishkasankalpa6188
@mathishkasankalpa6188 3 жыл бұрын
Gammak❤
@duniljayasinghe352
@duniljayasinghe352 3 жыл бұрын
Thanks you ❤❤
@ashensanjula800
@ashensanjula800 3 жыл бұрын
❤️
@duniljayasinghe352
@duniljayasinghe352 3 жыл бұрын
Thanks you ❤❤
Sapu Kusume Suwanda Pawa
4:01
bdvisions Music and Entertainment
Рет қаралды 3,1 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
Sapu Kusume
3:57
Wathsala Madhumali - Topic
Рет қаралды 1,2 М.
Megan Thee Stallion - Neva Play (feat. RM) [Official Video]
2:40
Megan Thee Stallion
Рет қаралды 12 МЛН
Yulduz Usmonova,Shaxboz,Navruz -Uchrashardik(Premyera)#2024
3:26
Yulduz Usmanova
Рет қаралды 5 МЛН
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 74 МЛН
Adil - Қызым | Official Music Video
3:39
Adil
Рет қаралды 1,7 МЛН
Alisher Konysbaev - Sol bir zhan | Official Audio
2:52
Alisher Konysbaev
Рет қаралды 89 М.