Saree Jacket . Bra Cut සාරි ජැකට් එකක් නිවැරදිව මැසිම - Block එක සැදීම / Saree Jacket - Block

  Рет қаралды 225,151

Sudarshani Sewing Academy

Sudarshani Sewing Academy

Күн бұрын

Пікірлер: 601
@HimaliMendis
@HimaliMendis 3 ай бұрын
මේ block එක හරියටම හරි හරිම ලස්සනට ඇඟේ ගානටම එනවා..ගොඩාක් පිං ඔයාට ...ඒවගේම ඔයාගේ shirt එකෙ විඩියෝ එකේ කොලර් එක එහේම හරිම ගානට එනවා. ඔයාගේ හැම video එකක් ම හරිම නියමයි.. මෙ සාරි ජැකට් එකේ block එකින්ම (back),මම ගවුම් මහන්නේ හරිම හැඩට එනවා .....
@gayanikumudu4882
@gayanikumudu4882 10 ай бұрын
ඔබ තුමියට ගොඩක් ම ගොඩක් පින්.ගොඩක් ස්තූතියි!!! හොඳට පැහැදිලි ව කියා දෙනවා.ඔබේ කටයුතු දිනෙන් දින දියුණු වේවායි හදවතින් ම සුභ පතනවා .❤❤❤
@sujeewafernando3948
@sujeewafernando3948 Жыл бұрын
බොහොම ස්තූතියි මිස් . හරිම පැහැදිලිව කියලා දෙනව. කිසිම කලබලයක් නෑ . මම මැහුම් පන්ති තුනකට ගිහිල්ලා තියෙනවා ඒත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නේ නෑ . ඕනම මහන්න දන්නෙ නැති කෙනෙකුට වුනත් ඉගෙන ගන්න පුළුවන් . මිස්ගෙ ඉදිරි වැඩ කටයුතු දේවාශිර්වාදයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනව.ජේසු පිහිටයි ❤❤
@sunshaing1232
@sunshaing1232 3 жыл бұрын
මිස් මම ලගදී තමයි මිස්ගේ වීඩියෝව දැක්කේ. ඔයා බොහෝම පැහැදිලිව කියා දෙනවා.බොහෝම නිහතමානීව.මට මැහුම් ගැන හොද දැනීමක් තියෙනවා.ඒවා පරන විදියට.මෙම නවීන විදියට මමත් පුරැදු වෙනවා.ස්තූතියි මිස්
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Godak ස්තුතියි obata. Mema kramaya hari සාර්ථකයි . පුරුදු වෙන්න .
@kusumrangala8018
@kusumrangala8018 Жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා 👍
@JanakiWijesekara
@JanakiWijesekara 10 ай бұрын
ඇත්තටම මිස් ඔයාට ගොඩාක් ස්තුතියි ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා මම class දෙකකට විතර ගියා එත් මේ විදිහට සරලව කියා දුන්නේ නැහැ ගොඩක් පින් ඔයාට මිස් ❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 10 ай бұрын
ගොඩක් සතුටුයි ❤️ බොහොම ස්තුතියි ඔබට
@disnakasampath2242
@disnakasampath2242 2 жыл бұрын
Thank u mis.හරිම සරලව කියල දෙනව.මමත් .මැහුව.හරිම නීට්.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
ගොඩක් සතුටුයි. ස්තුතියි ඔබට .
@nisansalahemamali9468
@nisansalahemamali9468 Жыл бұрын
ම්ස්ට බොහොම ස්තුති, සාරිජැකට් එක කියලා දුන්නාට, මිස් කියපු විදියටම කලා බොහොම පිං,
@narangodagekalpani4303
@narangodagekalpani4303 3 жыл бұрын
මේ තාක් මම ඉගෙන ගත්ත හොඳම saree jacket පාඩම..... thank you very much ms.... perfect 👍..... හරිම neat හරිම පිළිවෙලයි... ගොඩක් පින්....
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you so much Kalpani. Hodin mahanna igena ganna.budusaranai .
@narangodagekalpani4303
@narangodagekalpani4303 3 жыл бұрын
@@sudarshanisewingacademy151 මිස් මට තව චූටි ගැටලුවක් තියෙනවා. පිටුපස පලුවේ අංශය හැඩ මැනලා 9 ක් කියලා ලකුණු කලාට ඒ 9 ඉදිරි පලුවේ ඩාට් අලුතින් හදලා යටට එන බෑන්ඩ් එකත් එක්ක මැනලා බලනකොට අඟල් 4 විතර රෙද්ද මදි වෙන්නේ ඇයි? ඔයා කරද්දී අඟල් 1/2 ක් විතර වැඩිපුර ඉතුරු වුනාට මට අඟල් 4 විතර මදි වෙන්න වැරැද්දක් මොකක්ද මිස්?
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
4 pramanayak madi venna vidiyak na. Agal 1 vithara madi wunoth side seam eken idiripasa uda kotase yatin ema agala ekathu karanna puluwan. Nawatha check karanna. Idiri saha pitupasa diga keeyada gaththe.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Sudarshani sewing academy mesenger walin oyage block eke photo ekak ewanna.
@narangodagekalpani4303
@narangodagekalpani4303 3 жыл бұрын
@@sudarshanisewingacademy151 ok ms ewannam
@wathsalarajapaksha2118
@wathsalarajapaksha2118 2 жыл бұрын
Miss පිටුපස block ake kihili kata agalak wadiyen gnna bhne kotuwa athulatha .pitata ywl gattoth waradida....ntnm aka gnne kohomda miss....
@vinithajayathilaka7636
@vinithajayathilaka7636 11 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තුතියි .....❤️
@ramonaperera2535
@ramonaperera2535 2 жыл бұрын
You are the only one who explains so well.I thank you once again.
@sunandanijayasinghe7885
@sunandanijayasinghe7885 7 ай бұрын
🎉
@chandraniuduwara9911
@chandraniuduwara9911 5 ай бұрын
❤❤😢
@Nadeeshasooriyabandara-s3t
@Nadeeshasooriyabandara-s3t 2 ай бұрын
Very clear. Thank you so much for your explanation ❤️
@tharangajayawikrama3789
@tharangajayawikrama3789 2 жыл бұрын
ඔබ නම් හරිම නිහතමානී කෙනෙක්..your explanation is very generous...wow..miss 😊 thanks..god bless you
@tharangasanjeewa8114
@tharangasanjeewa8114 3 жыл бұрын
මම හරි ආසාවෙන් හිටියේ . ගොඩ ක් වටිනවා. Thank u මෙි විදියට කියලා දෙනවා අඩුයි. හරි පැහැදිලි . Eshu වගේ .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you ❤️
@dilusharamasingha9307
@dilusharamasingha9307 3 жыл бұрын
ම්ස් ඔබතුමිය කියාදුන් විදියටම මම සාරි ජැකට් මැහුවා පලමු එකේ පොඩි අත්කටේ වෙනසක් අාවා එකත් හදා ගත්තා ඉන්පසු ජැකට් 4ක් මැහුවා අත් මොස්තර තුනක් දාලා හරිම ලස්සනට තියනවා ඔබතුමියට ගොඩක් පින් නිර්ලොභිව ඔබේ දැනුම බෙදා හරිනවාට ඔබතුමියට තවත් මෙවන් දේවල් කිරිමට ශක්තිය ධෙෙර්යය ලැබේවා එ් වාගේම නිදුක් නිරෝගි සුව ලැබේවා බුදුසරනයි හැමදාම සතුටෙන් ඉන්ට ලැබේවා
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ඔබගේ අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ..සතුටුයි ❤️❤️❤️
@chitrasaroginee258
@chitrasaroginee258 Жыл бұрын
I never get lessons like this before. It is very clear. I had so many problems. I got everything clear. Thanks you sooooo much. Theruwan saranai ! ❤❤❤
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් මට මේ ක්‍රමය අලුත් ලස්සන යි පැහැදිලි යි මේකත් මහන්න ආස හිතුනා
@thilinimadhuwanthi3328
@thilinimadhuwanthi3328 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්. මේ ක්‍රමයට Jacket එකක් මමත් මැහුවා හරියටම ආවා.♥️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි මට ...thank you mata comment ekakin dannuwata ❤️
@ramanijayakody2263
@ramanijayakody2263 Жыл бұрын
හරිම පැහැදිලියි.මමත් මහලා බලනවා.අපි මැහුවෙ කාටත් පොදු විදියට.මේකෙන් එක එක්කනාගෙ මිමි අනුව වෙනස් වන නිසා ඉතා නිවැරදිව මහ ගන්න පුලුවන්
@prabashinigayeshika9231
@prabashinigayeshika9231 Жыл бұрын
Thank you so much. It's very clear & useful lesson ❤❤
@nishamanirathnayaka3382
@nishamanirathnayaka3382 Жыл бұрын
ම්ස් ගොඩක් හොද්ට කියලා දඑනවා ම්ස්ට බුදුසරනය ❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
Thank you ❤️
@ShaliniSRajah
@ShaliniSRajah Ай бұрын
While going to various videos I came across this one and started working on it for my mom. After doing up the dart, there was a difference of 1" between the side seems of thr bank and front block how do I correct it?
@සන්හිදඋපදේශනපියස
@සන්හිදඋපදේශනපියස 3 жыл бұрын
ඔයා හොඳට කියලා දෙනවා .me විදිහට දිගටම කියලා දෙන්න mata හරියට ඉගෙන ගන්න ඕනෑ .මොකද mage අතින් තවමත් වැරදි venawa.miss ඔයාට thanks god bless
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Hodin adyanaya karanna oyata පුළුවන් . සාර්ථක kramayak. Thank you .gos bless you
@yashmanu8605
@yashmanu8605 2 жыл бұрын
Thank you miss. Godak lassanata pahadiliwa kiyala denawa. Good teacher ✌️ ♥️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
thank you❤️
@rehanamubarak8440
@rehanamubarak8440 Ай бұрын
Thank you very much mam ...You're well explained 👏 👌 👍
@chandanirajakaruna1195
@chandanirajakaruna1195 3 жыл бұрын
ඔබ තුමියගේ blockඑක ඉතා ඉහළයි..හරියටම හරි...බොහෝම ස්තුතියි..
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුති . Hari deya hariyatama deema mage එකම අරමුණ . නැත්නම් mata me කලාව පිහිටන්නේ na .
@rushanidamayanthi8037
@rushanidamayanthi8037 Жыл бұрын
🎉 Thank you so much madam.niyametama jakat eka awa.Thankyou so much 🎉🎉
@rmdilushika3894
@rmdilushika3894 16 күн бұрын
❤godak hodata pahadili kara thank you mis
@teejinasena
@teejinasena 3 жыл бұрын
මිස් මම saree jacket එක මැහුවා. පුදුම සතුටක්. කිසි වරදක් නැතිව ලස්සනට ඇඟට ගානට තියනවා. බොහොම ස්තුතියි කියල දුන්නට.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ලොකු සතුටක් , මටත් ..ගොඩක් ස්තුතියි ඔබට .
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
මිස් ඔයා කියලා දෙන මැහුම් පාඩම් ගොඩක් පැහැදිලියි thank outta miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..
@yamunagurusinghe6044
@yamunagurusinghe6044 11 ай бұрын
බොහොම ස්තූතියි මිස්
@susanthaperera351
@susanthaperera351 Жыл бұрын
අද මම බ්ලොක් එක හදලා බ්ලවුස් එකක් මැහුවා හරියට හරි ගොඩක් ස්තුතියි 👍🏻😀😀
@madushisanda8282
@madushisanda8282 Жыл бұрын
Miss mage kihili kata wataya 16", e unata pitupasa paluwata 9" y kepuwama enne... Ethana kohomada niweradi kara gnne... Mage papuw Wata 37y
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Ane mis mata ikman pilithurak ona blouse eke idiri paluwe side ekata wada pitu pasa said eka kota una e ai mis udaw karanna
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
ඉදිරිපස බ්‍රාකට් එක සම්බන්ධ කරන තැනින් පිටුපසට සමාන වන සේ කපා ඉවත් කරන්න .A කොටසින් kapanna
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
@@sudarshanisewingacademy151 godak pin mis mama eye idala mahansi una duwage block eka hadana eya godak mahathaipapuwa48k kapanakota agal4k vithara kapenaw
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Mis mama sari blouse eka mahuwa harima lassanata awa oyage upades hariyatama kala issellama thama mahuwe ekath ma hithanne plus size ekak oyata godak pin hamoma miswa fallow karanna thank mis
@zagdesignclub7665
@zagdesignclub7665 3 жыл бұрын
Thanks miss. Mage mathakaya aluth una. Godak pahadiliy.❤️👍
@DinadiVinethma
@DinadiVinethma 3 жыл бұрын
මිස් ඔයා කියලා දෙන ක්‍රමයට .තමයි මම jacket මහන්නේ.ඉතින් ඒ නිසා මම දන්වා මිස් කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියලා දෙනවා කියලා .මම මේ video එක බැලුවා .අනේ මිස් ඔය නම් කරන දේ හරියටම පැහැදිලිව කියලා දෙනවා .අනෙක් අය video කරනවා ඒවගේ බාගයක් ම හංගලා කියන්නේ .මහන්න දන්න නිසා ඒවා බැලුවාම තේරෙනවා .මම බය නැතිව කියනවා මිස් අවන්කව කරන දේ හරියටම කරනවා කියලා. Thank you miss .budusaranai .❤❤❤❤ ඉදිරියටත් මේවගේම ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ..සතුටුයි ඇත්තටම .. Mage උත්සාහ ya hari de හරියට දීම .. Budusaranai ඔබට paressamen inna .❤️❤️❤️
@YasiruWeerasinghe-if9yf
@YasiruWeerasinghe-if9yf Жыл бұрын
හොදට තේරුම් ගියා මිස් ගොඩාක් ස්තුතිය
@sulochanakumari3054
@sulochanakumari3054 2 жыл бұрын
Miss saree jaket ekka idiri pasata ha pitipasata bottu kara yodana wita urahisa dekata bedala agal dekak adu karanawada
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
නැහැ. හයිනෙක් බ්ලොක් එකෙන් කරන්න .
@craftwithmuthu2838
@craftwithmuthu2838 2 жыл бұрын
මම අද තමයි block 1 හෑදුවවෙ.ඒත් පිටුපස පළුව දිග වුනා1’’ විතර.thank u miss
@dilhaniniroshafernando8019
@dilhaniniroshafernando8019 2 жыл бұрын
Harima pahadiliwa kiyala dunna. Thank u very much 👍👍
@JayawathiWanniarachchi
@JayawathiWanniarachchi 3 ай бұрын
Icould understand very well thank you so much
@r.a.gunawardhana5817
@r.a.gunawardhana5817 Жыл бұрын
ගුරුමුශ්ටියක් නැතිව කරන පැහැදිලි කිරීමට ස්තූතියි ඔබතුමියට..🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️
@dinethprabashwara7722
@dinethprabashwara7722 Жыл бұрын
THANK MY TEACHER I LOVE YOU SO MUCH VERY GOOD YOUE LESSON
@DishaniPiyumika-o3n
@DishaniPiyumika-o3n 4 ай бұрын
මිස් මේ block එකේ side darts ඉවත් කරන්නෙ කොහොමද ?
@travel-guide-kandy
@travel-guide-kandy 4 ай бұрын
Thanks,mat block1 andala mahuwa.kawadawatma sari jacket mahapu kenek newei.harima satutui.thanks a lot.
@ramyaliyanage5364
@ramyaliyanage5364 Жыл бұрын
මට මිමි chart එක තමා මතක නැතිවෙන්නෙ.අනෙක් ඒවා නම් සියල්ල හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතිය.
@nilukamanohari1736
@nilukamanohari1736 3 ай бұрын
Very good explanation ❤
@mala1839
@mala1839 2 жыл бұрын
Dear sister, I prepared the Saree blouse block according to your instructions. Using this block i sewed a saree blouse. It came out perfectly. Thank you so much and wish you all the best.
@dinethprabashwara7722
@dinethprabashwara7722 Жыл бұрын
Thank you so much
@LakshmiRanaweera-yn9nb
@LakshmiRanaweera-yn9nb Жыл бұрын
Aththatama madam harima pahadili lesson ekak bohoma sthuthi thawath dress pattern wala video's denna budu saranai obathumiyata.
@supipikalhari6102
@supipikalhari6102 3 жыл бұрын
Miss mama miss mahapu palaweni jacket eka mahuwa.okkoma lassanata awa.eth miss papuwen jacket eka madi una.lankaranna ba.mama mesherment gatta waradida miss?
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Ow papuwa wataya mesurement eka cheque karanna . උත්සාහය atha හරින්න epa. බොහෝ denek hodin masa photo ewwa. එනිසා ඔබටත් puluwan. Poplin ekakin mulin mahanna.
@supipikalhari6102
@supipikalhari6102 3 жыл бұрын
Thank you miss.godaaak
@ireshapushpakumari9193
@ireshapushpakumari9193 3 жыл бұрын
මේකත් මම කරා මිස් කියල දෙනවා හොදටම තේරෙනවා මිස්ට ගොඩක් පින් බුදුසරණයි මිස් ❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි ගොඩක් ස්තුතියි ඔබට ..theruwan saranai .
@lakminisomasundara3744
@lakminisomasundara3744 5 ай бұрын
Thank you ms, you’re very clear
@kumarirathnayaka1046
@kumarirathnayaka1046 2 жыл бұрын
Thank you verymuch madam I learn This three tims
@Iresha74
@Iresha74 Жыл бұрын
Mata kiyanawada miss shoulder eken 2"k adukaranne ei kiyala. Anek tika theeruna.
@amarasinghe5545
@amarasinghe5545 3 жыл бұрын
Mis urahisin agal 2k adukra uthumada.agalk madida. Godak pahadili mis kiyna ewa
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
2 අඩුකල යුතුය .
@amarasinghe5545
@amarasinghe5545 3 жыл бұрын
Thank you mis
@chandanimala3070
@chandanimala3070 2 жыл бұрын
Thankyou verymuch for teaching the correctway
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
,ගොඩක් ස්තුති මිස්,..මමත් අද ඉදන් සාරි බ්ලව්ස් මිම් එකක් හැදුවා ඔයත් එක්කම ...හරිම පැහැදිලියි ....තෙරුවන් සරණයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Godak sthuthi Dilani ❤️❤️❤️ oyatath theruwan saranai .parissamen inna.jacket ekath mahanna.
@nilminiperera7524
@nilminiperera7524 Жыл бұрын
Thank you mahala balannam hoding kiyala dunna oyage siyalu katayuthu sarthaka wewa jessu pihitai
@sriyamallawaarachchi8345
@sriyamallawaarachchi8345 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දුන්න ස්තුතියි
@damayanthimunasinghe6361
@damayanthimunasinghe6361 Жыл бұрын
පිටිපස block එකේ මුලින් අගල් 15ක් ලකුණු කරල block එක පටන් ගත්තේ මොකද කියන්න පුලුවන් ද
@rasithsandakelum8957
@rasithsandakelum8957 3 жыл бұрын
Mage Papua 41 ina 37 ethakota dart adults agal bagayai injury wenne
@madushanisaumya8651
@madushanisaumya8651 2 жыл бұрын
Miss brasier blok tikak gann awashshai blok gann puluwan kramayk tiyanawada
@ramyaliyanage5364
@ramyaliyanage5364 Жыл бұрын
ස්තුති.හරිම පැහැදලි.
@fernandokavi6863
@fernandokavi6863 2 жыл бұрын
Thank you somuch miss Mama me kiyapu vidiyatama block eka andala pathurama sakas karagaththa. Heta man anith video eka balala mahanawa. Mahala comment ekak dennam aniwaryenma.
@shiromibasnayaka1405
@shiromibasnayaka1405 3 жыл бұрын
Thank u very much miss.very clear lesson
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Shiromi ❤️
@surangararajapaksha9543
@surangararajapaksha9543 2 жыл бұрын
Thank you miss, Very clear lesson
@chamalijayamini8110
@chamalijayamini8110 2 жыл бұрын
Tnank you miss...very clear..👌👌👌👌
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you Chamali ❤️
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
බොහොම ස්තුතියි බොහොම පින් මිස් මම ටේලර් shop එකක් කරනනේ මම මගේ අඩපාඩු හදාගත්තා කැමතියි පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ලොකු මුදලක් නැ මම වගේ අයට ලොකු ශක්තියක් ඔබ දිර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා මිස්
@CharulathaJaya85
@CharulathaJaya85 9 ай бұрын
ගොඩාක්ම හොදයි හොදට පැහැදිලිව කියල දෙනව thanks
@hyacinthvijayakumar1784
@hyacinthvijayakumar1784 Жыл бұрын
You explained very well.
@janidukavishka7015
@janidukavishka7015 3 жыл бұрын
Papuvavata 50 3/4 nam side dart aka kochchara ganna onada
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
2 1/2 ganna.
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w Жыл бұрын
Mn ada thama bloch aka haduwe mage anshaya tikak diga una miss miss kiyala dena vidiha harima pahadili lassanai gooda pin mehema kisima loba kamak nathu kiyala denawata digatama mewani wadasatan kirimata missta shakthiya dahirrya labewa budu saranai miss 🙏🙏🙏🙏🙏
@menakaharshani2893
@menakaharshani2893 3 жыл бұрын
Godak isthuthi mis.godak mahansiwela loku kalayak kapakarala kiyala dunna.hamadema hodata phadili.godak watinawa.missge panthiyata sahabagi wenna kamathi.e vistharath kiyanna mis.💐💐💐
@j.shaven2834
@j.shaven2834 3 жыл бұрын
Very clear. Thanks
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Nirmali
@WORLDYT11
@WORLDYT11 Жыл бұрын
Hodata kiyalaa dunnaa thank you very mach
@ruwanithiranagamage4256
@ruwanithiranagamage4256 3 жыл бұрын
miss tikak mahatha bust eka adu kenekge block eka hadaddi podi prashnayak awa.eyage back side seam eka agal 8k awa..front side seam eka agal 6.5k wage tiyenne...side seam eka smana karaddi fron ekenne adu kare..mekedi mokada karanne.eyage fron inata usa 16,back inata usa15k tibune..miss meka mata kiyala dennako...block eka hadapu hati mage waraddak nisada ehema une
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Mesurments ගනිද්දී waradila.. back eka 14.5 ganna. Front eka 16.5 අරගෙන හදන්න .
@ruwanithiranagamage4256
@ruwanithiranagamage4256 3 жыл бұрын
@@sudarshanisewingacademy151 hari miss ehema karannam..thank u very much 💐❤️
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 3 жыл бұрын
Professional tutoring. Thanks
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ❤️
@kumaramangalika760
@kumaramangalika760 2 жыл бұрын
@@sudarshanisewingacademy151quuuuouqiuuuui iuoiuuu ququuuuupuiuiuiiuuuioiiiuuuuuuiuuuuuiuuuuuuiuu uuiiuuuuiiuu
@shanzthomas5052
@shanzthomas5052 Ай бұрын
Oyata godak pin harima pahadili
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Ай бұрын
Thank you ❤
@Malani74-oq6yo
@Malani74-oq6yo 3 ай бұрын
Very nice video thanks
@k.a.chithra1305
@k.a.chithra1305 2 жыл бұрын
Ur instructions in sewing were extremly clear. But I have a slight problem. U kept one inch more at the back of the arm hole. But for the sleeve u divided it to exactly half. Will the sleeve be properly attached at the back of the arm pit of the blouse or should there be some further amendments? Plz explain. All the others are very clear. Thanks a lot. U create an enthusiasm to stitch in all of us. Thanks again.
@kalumdissanayaka4845
@kalumdissanayaka4845 Жыл бұрын
Mis.at.kate..1.akatu.karapu.mimma.ganne.uda.idanmada
@rukmankavinda6431
@rukmankavinda6431 3 жыл бұрын
Mis puluwa 8/3,8/1ganna wediha kiyala denawada
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Tape ekada.
@shanzthomas5052
@shanzthomas5052 Ай бұрын
Anith misla walwataram kiyawanawa ...oya thamayi hodatama kiyala denanne theruwan saranayi devi pihitai
@nuwankalubowila8564
@nuwankalubowila8564 3 жыл бұрын
Miss pitu pasa papuwe mimmata wada ina mimma gananaya kireemedi wadiyen awitaka pitupasa block eke palala ganne ine palalada?
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Natha. Papuwa mimmata hadanna. ine pramanaya kotuven eliyata lakunu karanna Ok pahadilida...
@nuwankalubowila8564
@nuwankalubowila8564 3 жыл бұрын
Ethakota miss darts thiyanne kohomada ,kochchara pramanayakda kihili kata paththe darts eka newei anik deka, thank you miss, oyata budusaranai..
@nuwankalubowila8564
@nuwankalubowila8564 3 жыл бұрын
Mama miss block eka bageta hadala nathara kara oya prasne awa nisa,wisadumak denna.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
@@nuwankalubowila8564 nathara karanna epa.oya magen ahuwe pitupasa paluwa ganane.eke ina eliyata lakunu kalath idiripasa ehema ba. Namuth idiri pasa papuwata agal 1 ekathu karana nisa kawadawath idiripasa papuwata wada ina wadi wenne na. Nawatha mesurements check karanna . Nathnam gathth inata wada agal 1 adu karala block eka hadanna. Uthsaha karanna. Athaharinna epa hondada magen ona deyak ahanna ok....
@nuwankalubowila8564
@nuwankalubowila8564 3 жыл бұрын
Ok miss, mama ayeth karannam, thank you mama miss ge siyaluma video baluwa.hodata kiyala denawa missta deerga ayusa budusaranai
@travel-guide-kandy
@travel-guide-kandy 3 ай бұрын
Miss sari jacket ekata awahashya redi pramanaya tiranaya karana widiya gana kiyala denna puluwan nam godak watinawa.thanks
@chandanirajakaruna1195
@chandanirajakaruna1195 3 жыл бұрын
ඔබ තුමියගේ ඉගැන්වීම විශිෂ්ටයි. පැහැදිලියි..thanks
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you චාන්දනී ❤️
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 3 жыл бұрын
Oya harima pehediliwa kiyala denawa miss oyata godak pin
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
No words to sau its very clear and understanding thank you very very much god bleedings you dear
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ❤️
@anoma9569
@anoma9569 2 жыл бұрын
Miss mata ath kata laga alutin hadaganna widiya tikak terenne naha. Aluth dart hadana widiya tikak terenawa madi
@elmoonabdeen5526
@elmoonabdeen5526 Жыл бұрын
Shoulder eken agal 2k adu karanne ai? please explain
@vindyamalmi6957
@vindyamalmi6957 2 жыл бұрын
mis kihilikata wataya ÷ 2 + 1/2 uththare 4.5 ta wada Awama e ganamada ganne 4.5 wageda
@ruwanithiranagamage4256
@ruwanithiranagamage4256 3 жыл бұрын
Miss 3" ka wage podi athak daaddi,, crown height eka 4"k wage enawa nam ,,,a wage welawakadi crown height eka kohomada ganne.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Cap sleeve එකක් ho nathinam sleeve eke center ekata අඟල් 3 mark kara curve kara අඳින්න .
@ruwanithiranagamage4256
@ruwanithiranagamage4256 3 жыл бұрын
@@sudarshanisewingacademy151 Thank u miss ❤️❤️❤️❤️
@yehenbeeth5204
@yehenbeeth5204 2 жыл бұрын
thank you budusarani
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much ❤️
@rashmivirajani3825
@rashmivirajani3825 2 жыл бұрын
Ane mis mimi gann vedio ek hoygnn bene. Link ek dannako
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
kzbin.info/www/bejne/moSXl5uped5_qLM
@liyanthikahettiarachchi7604
@liyanthikahettiarachchi7604 Жыл бұрын
Miss pitupasa kara gebura agal 3k wage aragena mahana jacket ekkatath urahisa 2ta bedala agal 2k adu karanawada... Nettan wenas wenawada... Please expalin this
@chinthakakarunarathna2685
@chinthakakarunarathna2685 2 жыл бұрын
Thank you very much for the lesson madam. I did the saree jacket.it came out really well. You are the best.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Happy to hear that.
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Dear miss,.i like very much u.because your explanation is very clearly.i wish you all the best.
@wimalshakaumadi7275
@wimalshakaumadi7275 2 жыл бұрын
Miss.. me block eke front neck eka 4.5 inch vge deep karoth prashnayak nedda ethkota sarre jacket eka venas venvda
@manushanisansala1869
@manushanisansala1869 3 жыл бұрын
Miss tribal.cup jakat ekath kiyala denna puluwanda
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ඉදිරියේදී ...
@hansirajapaksha5188
@hansirajapaksha5188 3 жыл бұрын
Miss mahum wasith ekka neda block eka kapuwe
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Block eke කිසිම තැනක මැහුම් wasi නැහැ .. නමුත් කපන vita block eka වටේට මැහුම් wasi තියල තමයි kapanne..කැපීම සහ මැසීම කියන video eka බලන්න ..ok
@hansirajapaksha5188
@hansirajapaksha5188 3 жыл бұрын
Thank you miss 🖤❤️
@sumithrahewa6142
@sumithrahewa6142 3 жыл бұрын
Thank u very much very clear and understandable
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ..❤️
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
Thankyou very much miss.❣️❣️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
Thank you ..
@shashiprabhasewwandi6380
@shashiprabhasewwandi6380 3 жыл бұрын
Mis sari jacket ekaka pitupasa v kara adinne kohomda, hart eke hadyta kara andavita raum hedaya enne ai,mis kiyla dennko..
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 33 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 11 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 33 МЛН