Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Official Music Video

  Рет қаралды 39,103,892

Sarith and Surith

Sarith and Surith

Күн бұрын

Пікірлер: 20 000
@nalin.marians
@nalin.marians Жыл бұрын
හොඳ ආරම්භයක් පුතාලා... උණුසුම් සුබ පැතුම් .👌🧡
@ravindusugandana6389
@ravindusugandana6389 Жыл бұрын
@flashsellers2204
@flashsellers2204 Жыл бұрын
​@shanademel😂
@music99410
@music99410 Жыл бұрын
වටිනාකමෙන් වැඩි සින්දුවක් 😁😁😁😁😍
@sasinduisiwara
@sasinduisiwara Жыл бұрын
Hats Off ☺
@hanzcreations
@hanzcreations Жыл бұрын
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
ලංකාවේ මෑත කාලයේ ජනප්‍රියවූ ගොඩක් සංගීත කණ්ඩායම් තමන්ගේ කියලා නිර්මාණය කරනවා අඩුයි.. නමුත් සරිත් සුරිත්ලා නම් අලුත් නිර්මාණය කරන්න ලොකු උත්සහයක් ගන්නවා...❤️ හොද අනාගතයක් තියන සංගීත කණ්ඩායමක්❤️
@maricute5448
@maricute5448 Жыл бұрын
මාරම ලස්සන සිංදුවක්, Lyrics , music, singing topnotch ... මේ වගේ දක්ශ දරුවෝ දෙන්නෙක් හදපු දෙමවුපියෝ කොච්චර ආඩම්බර වෙනවා ඇතිද මේවා බලලා. Group එකම outstanding .. superb🎉👌🎶🎵🎼🎤
@MadusakaMadu
@MadusakaMadu 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@MCGArachchi
@MCGArachchi 3 ай бұрын
40M ගහමු Boys😍❤🔥🔥
@PasanVihanga-d1i
@PasanVihanga-d1i 4 күн бұрын
Now 39 million views bro 💀💀❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Song එක voice එක visual එක සුපිරි.. කාලෙකට පස්සේ පට්ට වැඩක් ❤❤❤❤ ජයවේවා!!
@SarithSurithMusic
@SarithSurithMusic Жыл бұрын
Thank you so much❤
@slchikoo953
@slchikoo953 Жыл бұрын
Aniwa
@xgamer660
@xgamer660 Жыл бұрын
අවදානෙද ඕනේ
@janithkaushan972
@janithkaushan972 Жыл бұрын
​@@xgamer660😂😂
@tharikadivyanjali
@tharikadivyanjali Жыл бұрын
❤❤
@djyessabro
@djyessabro Жыл бұрын
වර්තමාන පෙරළිකාර සංගීතයේ බිහිවූ හොඳම අර්ථවත් ගීත රසාස්වාදය ❤❤❤ All the best guys.....🎉🎉
@SalinaCooks
@SalinaCooks Жыл бұрын
එදා සිරසෙන් Drum Set එකෙනුයි Guitar එකෙනුයි වැඩ පෙන්නලා ගමන පටන්ගත්ත පොඩි එවුන් දෙන්නා අද වෙනකොට ඉන්න තැන දකිද්දි පට්ටම සතුටුයි! 😍💪🏻
@nethmifdo2189
@nethmifdo2189 Жыл бұрын
💯❤😊
@NilminiRupikadhaSilva
@NilminiRupikadhaSilva Жыл бұрын
w bn❤
@veganElephant-j9b
@veganElephant-j9b Жыл бұрын
Ai sathutu
@supunlakshan5705
@supunlakshan5705 Жыл бұрын
Ow❤
@janithkalhara5061
@janithkalhara5061 Жыл бұрын
@@veganElephant-j9b 😁
@danumsayura3182
@danumsayura3182 4 ай бұрын
11 𝘮𝘰𝘯𝘵𝘩𝘴 𝘢𝘨𝘰... 35𝘔 𝘷𝘪𝘦𝘸𝘴 . ❤️‍ පහරක් ඇහ් 😇
@mahigamingsl
@mahigamingsl 4 ай бұрын
උබ හැමතැනම .මන් උබට වෙන පරන song එකකත් රිප්ලයි කලා අද❤
@danumsayura3182
@danumsayura3182 4 ай бұрын
@@mahigamingsl 🖤suddh..
@gayanmadhusanka902
@gayanmadhusanka902 Жыл бұрын
ලංකාවේ සිංදු අඬන කලාවෙන් ඉදිරියට තරුණ පරපුර ගෙනි යන්නෙ නැ කියන එකට මරු පහරක් ගසමින් මේ දීපු ගැම්ම පට්ට පදිරි කොල්ලනේ...❤ජය වේවා..෴!
@kumarakumara5448
@kumarakumara5448 Жыл бұрын
හෙලුවෙන් නටවන ගෑණු නැතිව අර්තවත් මෙවැනි නිර්මාණ තව කරන්න පුලුවන් වෙන්න දයිරිය ලැබේවා දෙවියන්ගෙ මල්ලියේ.80/90 දශකයේ අපිට මේවා මසුරං වගේ ඈ.❤️‍❤️‍❤️‍
@digpriyankara
@digpriyankara Жыл бұрын
අම්මපා ඈ. නැටවෙනවා.
@charikadilusha8879
@charikadilusha8879 Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත
@indikaperera9718
@indikaperera9718 Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@geethaniudagama
@geethaniudagama Жыл бұрын
තේරෙන්නෙ නැති කුනුහරප කිය කිය ස්ටේජ් එක පුරා කකුල් දෙක එලියෙ දාගෙන ධාවන තරඟ තියන එවුන් ට කලාකාරයො කියන්න බැහැ මෙන්න උගත් කලාකාරයො
@maxmanuja
@maxmanuja Жыл бұрын
Hi
@danusbrohamademaallofcylon2313
@danusbrohamademaallofcylon2313 Жыл бұрын
අවුරුදු ගානකින් ආපු. සුපිරිම සිංදුවක්.. ඇත්තට කියන්න වචන නෑ.. ඒ තරම් සුපිරි.. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේ.. මේ වගේ අර්ථවත් සිංදුම. හැදේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️
@tuhee740
@tuhee740 Жыл бұрын
මරු අයියෙ🎉🎉🎉🎉
@sakunthatharindu
@sakunthatharindu Жыл бұрын
He😢😮😅gdvbb😮😊😅ghhjn
@akilasrinath9187
@akilasrinath9187 Жыл бұрын
😢😅7e
@dilupieris4398
@dilupieris4398 7 ай бұрын
මෙයා දෙදෙනාම ඉතාලියේ Verona අවා පට්ට සෙනග සො එක බලන්න 😢එත් මට යන්නට බැරි වුනා 😢 ගොඩක් ලස්සනයි ❤❤❤ මල්ලිලා
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
මේකනම් පිස්සුවක් රැල්ලට ආව සිංදු වලින් මං වැඩිපුරම අහපු සිංදුව....❤❤❤සරිත් සුරිත් කියන සල්ලි සල්ලි එකත මාරම ලස්සනයි!!!!
@HarshaniMadushani-yz3bd
@HarshaniMadushani-yz3bd Жыл бұрын
මේ වගේ සිංදු තමා අපිට ඕන මේ වගේම නිර්මාණ කරන්න ඔයලා දෙන්නාට ශක්‍තිය ධහිර්‍ය ලැබේවා ❤️😍👍
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
කාලෙටම ගැලපෙන ගීතයක් පුතාලා දෙන්නටම ජය වේවා තෙරුවන් සරණයි ❤ හොඳ පනිවිඩයක් දෙනවා සමාජයට පින තියෙන මිනිස්සු තමයි මෙහෙම නිර්මාණ කරන්නේ මේ lyrics වලට බොහොම ස්තුතියි ජය වේවා සැමට
@Trendingapi
@Trendingapi Жыл бұрын
💯❤😊
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 4 ай бұрын
ක්ලබ් වසන්තගෙ මර්ඩර් එකෙන් පස්සේ ආයිමත් බලන්නෙ.... *කාසි ඇතිදාට නැති නෑයෝ ඕන තරම්*
@lakshankawinga6961
@lakshankawinga6961 4 ай бұрын
Sirama bn..math mage kollant kiwe wasantha ayya gana mukth kyanne nah,meh sinduwa ahala danganin kyala…echaraii
@supunliyanage5729
@supunliyanage5729 3 ай бұрын
​@@lakshankawinga6961Hi
@LakmalBandara-i3w
@LakmalBandara-i3w 3 ай бұрын
😂😂😂😂
@JeyanthiJeyanthu
@JeyanthiJeyanthu 24 күн бұрын
Lassanai😂❤
@KumudiniBandara
@KumudiniBandara 19 күн бұрын
Aththatama
@ashendoraliyadda6811
@ashendoraliyadda6811 Жыл бұрын
නියමයි..අද සමාජයේ යතාර්තය ...මේවගේ ගීතයකින් එලිදැක්කුවාට...විශිෂ්ඨ සාර්තක .. නිර්මාණයක් ..
@pradeepanandanee6372
@pradeepanandanee6372 Жыл бұрын
Oyala dennata budu saranai kello nati lassana sinduwa
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 26 күн бұрын
Niyamai ❤❤❤
@amikumara3202
@amikumara3202 Жыл бұрын
මාසයක් ගිහිල්ල ත් තවමත් trending #01♥️♥️♥️😍😍
@mixchange3857
@mixchange3857 Жыл бұрын
Owww me wage sindu Hamadam prasidda wenna one
@dineshmadushan9904
@dineshmadushan9904 Жыл бұрын
රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක......අති විශිෂ්ඨ කලා නිර්මාණයක්...ජයවේවා කොල්ලෝ 👈💪❤
@prabathnamal-tw8gj
@prabathnamal-tw8gj Жыл бұрын
Ekagayi
@SashanManoj
@SashanManoj Жыл бұрын
අනිවා
@primrosebusary1375
@primrosebusary1375 7 ай бұрын
අනිවාර්යෙන්ම. හොටු පෙරෙන සිංදුවල මොන ලස්සනක්ද? උදේකට අැහුවොත් දවසම ඉවරයි. එ්කට මේ වගේ සිංදු. දවසම ගැම්මක්
@nishawaidyarathna4998
@nishawaidyarathna4998 4 ай бұрын
😊😊 Pp
@nishawaidyarathna4998
@nishawaidyarathna4998 4 ай бұрын
P P
@RajithDharmarathna-z4z
@RajithDharmarathna-z4z 3 ай бұрын
කොච්චර අහල තිබුනත් ආයිත් අහනකොට අලුත් එකක් වගේ ඇහෙන music, lyrics and voice තියෙන මේ වගේ masterpieces ගොඩක් අඩුයි.
@himalsamantha4241
@himalsamantha4241 Жыл бұрын
අලුත් කොල්ලෝගෙන් , මේ කාලේ අහාපු සුපිරීම පට්ට සිංදුවක්...... නියමයී... කොඩිගහායට අමතක අරන්න බැරි වෙයි කාලයක් යනකම්, හැමොටම ජය වෙවා........❤❤❤❤❤❤❤❤
@vprpathirana136
@vprpathirana136 Жыл бұрын
කොඩි ගහ යට කියන්නේ වෙනම level එකෙන් හදපු කතාවක් thanks ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 🥰❤️ & සරිත් සුරිත් සුපිරි voice දෙකක් 😍❤️ තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ! 😌
@dinukagayanath4582
@dinukagayanath4582 Жыл бұрын
Kodi gaha yata ❤
@MYVlogTV2000
@MYVlogTV2000 Жыл бұрын
මෙක කොඩිගහ යට එකෙ නෙවෙයි නේද
@slgossipking9927
@slgossipking9927 Жыл бұрын
​​@@MYVlogTV2000eke thamai
@vprpathirana136
@vprpathirana136 Жыл бұрын
@@MYVlogTV2000 කොඩි ගහ යට කතාවෙ තමයි 👍
@MYVlogTV2000
@MYVlogTV2000 Жыл бұрын
@@slgossipking9927 thanks ✌️
@vikumabeysiri2926
@vikumabeysiri2926 Жыл бұрын
අවුරුදු ගානකින් අහපු අර්ථවත්ම වචන ටික. පොළවට කිට්ටුව ජීවත් වෙන අපි කොයි කාටත් මේවා හොදට දැනෙනවා. ජයවේවා.❤
@JT-cw5zt
@JT-cw5zt 7 ай бұрын
අයියෙ මාරම ලස්සනයි සින්දුව එ වගේම ඔයාගෙ කටහඬත් ලස්සනයි ❤❤❤❤
@nimsaravideoteam
@nimsaravideoteam Жыл бұрын
මේකනම් සුපිරි නිර්මාණයක්..... රැල්ලට පිටින් ගිහින් දුන්න සුපිරි නිර්මාණයක් ....... කෙල්ලෝ , බූට් සීන් ගැන අහලම එපාවෙලා උන්නේ.... 💙💙💙
@sandundharmapriya1263
@sandundharmapriya1263 Жыл бұрын
Lyrics නම් ලිරික්ස් ..සිරා tone එකක්. ටෙලියකින් මේ පාර hit උන සුපිරියක්. පරන 80,90 කාලෙන් පස්සේ මේ වගේ එකක් ආපු එකත් ලොකු දෙයක් ..එලකිරි ජය බෝ 🖤🦾✌🏿🇱🇰
@dulanjananehan1178
@dulanjananehan1178 Жыл бұрын
දැන් සිය සැරයකට වඩා අහලා ඇති..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...ඒ vibe එක පිස්සුවක්.. good job sarith surith❤
@rohanvlog2667
@rohanvlog2667 Жыл бұрын
අනිවාර්යයෙන්ම math ..❤❤❤❤
@hiran7979
@hiran7979 Жыл бұрын
Mamath
@_PASIYA44
@_PASIYA44 Жыл бұрын
Sira kathava
@GoshithaKaushalya
@GoshithaKaushalya Жыл бұрын
@sheha86
@sheha86 Жыл бұрын
Atta
@BulbulAhmed-mg4qu
@BulbulAhmed-mg4qu 2 ай бұрын
I can’t understand Sinhala that much but what I understood this song explains facts of our life, best Sinhala song ever SALLI SALLI…..
@thethreeholybaskets4401
@thethreeholybaskets4401 Ай бұрын
Are you from Sri lanka?
@thulanimapa2107
@thulanimapa2107 Жыл бұрын
ජගත් සර්ගේ lyrics , සරිත්ගේ වොයිස් එක , සරිත් සුරිත්ගේ මියුසික් , කෙවින්ගේ රැප් එක , ස්ක්‍රිප්ට් එක , විඩීයෝ ප්‍රඩක්ශන් මේ හැමදේම බෙස්ට්.......Sarith Surith and the News කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක්.....සරිත් සුරිත් වැඩක් කලොත් ආයේ අහන්න දෙයක් නෑ....සුපිරි.....❤❤❤ This one is trending for sure......🎉❤
@pathumridmal5040
@pathumridmal5040 Жыл бұрын
Jagath sir kiwwe
@thulanimapa2107
@thulanimapa2107 Жыл бұрын
සරිත් සුරිත්ගේ තාත්තා....ජගත් ජයවර්ධන 🙏
@Moon_1111-s1t
@Moon_1111-s1t 8 ай бұрын
​@@pathumridmal5040sarith surith ge dedaa 😄😊
@ahangamagayan3311
@ahangamagayan3311 Жыл бұрын
කෙල්ලන්ගෙ පස්සවල් වර්ණනා කරන සිංදු ඇහෙන කාලෙක ඇහුන හොදම සිංදුවක් අලුත් පරම්පරාවේ තාලෙට අලුත් පරම්පරාවට...🎤🎼🎧
@taniyaweerakoon6531
@taniyaweerakoon6531 Жыл бұрын
Eka aththa. Therumak nathuwa ohe liyagena ghipu wachana tikkaka nagala yana melody danaw. Me wage therumak ekka lassana vibe ekk thyna sindu thama minissunta dn oni krnne. Eka pattakin motivation ekk. Anith patten entertainment ekak
@madhu3738
@madhu3738 Жыл бұрын
Eka nm etta
@ahangamagayan3311
@ahangamagayan3311 Жыл бұрын
කොච්චර සල්ලි තිබිලා පෝසත් වුනත් වැඩක් නැ හිත ඇතුලේ හිස්නම්🌍🔥
@tharangakannangara8098
@tharangakannangara8098 Жыл бұрын
Yaa bro
@Ekminnethum
@Ekminnethum Жыл бұрын
Aththa kathawa❤
@dasunchathuranga8709
@dasunchathuranga8709 Жыл бұрын
Rap එක Lyrics Voice එක තබ්බ්ලා වැඩ ටික Video editing & quality Music මෙකී නොකී හැමදේම next level 🔥❤️
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
@tharindalunuwila3484
@tharindalunuwila3484 Жыл бұрын
මුලින් තිබුන ලීඩ් ගිටාර් පාර හලලා, අපරාදෙ, ඒක තමයි සරිත් සුරිත් signature එක. දැන් මේක ඉරාජ්ගෙ සිංදුවක් වගේ.
@HESANDUSANDIRA-qr9dy
@HESANDUSANDIRA-qr9dy 7 ай бұрын
මේ සින්දුවේ තේරුම නම් සුපිරි ☺️✌️ Congratulations තවත් තේරුම් සිංදු ඕන 🎉🎉😊😊
@ChamilaChamila-o1n
@ChamilaChamila-o1n 2 ай бұрын
🩸🩸♥️🔥💯⭐😺😸😹😻👹👺🎃😎🤓🤑🤠😇👿😴🤧😖😲😯🙁😰🤬😡😠😱🙁🤪🤪🥰😍🤩🥳😭🤣😂😅😆😁😄😃😡😠👿👹👺😎🤑🤓🥳
@shanwarnasooriya
@shanwarnasooriya Жыл бұрын
Meaning 100% background 100% music 100% costume 100% energy 100% nudity 0% touching beyond words 1000%
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
Aniwa... 🤟❤
@RTX3060Laptop
@RTX3060Laptop Жыл бұрын
0% nudity too
@DilshaniHhh
@DilshaniHhh Жыл бұрын
❤❤🎉
@shanwarnasooriya
@shanwarnasooriya Жыл бұрын
@@RTX3060Laptop It's true, I missed it😉 I added that too
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@ubcakeacademy9708
@ubcakeacademy9708 Жыл бұрын
සින්දුව වගේම visual එකත් පට්ටම පට්ටයි. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ..... ❤️❤️👍👍
@golfi7071
@golfi7071 Жыл бұрын
කොඩිගහ යට ඒ scenes වලට මේ සින්දුව එකතුවුණහම 💥 all the best !
@ganeeshanethshan8345
@ganeeshanethshan8345 Жыл бұрын
Yeah ❤😌🤘
@Sajith_Uditha
@Sajith_Uditha Жыл бұрын
ඒක ඇත්ත. කතාවෙ ගියපු ඒ සීන් එක්කම බලද්දි තමා සින්දුව ගැම්ම.
@isuraashan5275
@isuraashan5275 Жыл бұрын
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy Жыл бұрын
Aniwa
@l.shehan.official2256
@l.shehan.official2256 4 ай бұрын
මේ song එක කොහොමත් කොඩිගහ යට teledrama එකෙ soundtrack එකක්😊❤
@HelloFoodies123.
@HelloFoodies123. 7 ай бұрын
Good luck at beginning ..Keep it up always you all are the future 🎉
@mcchandimal1990
@mcchandimal1990 Жыл бұрын
මේක trending යනවා දෙකක් නෑ. කොඩිගහයට ටෙලියට මේ සින්දුව මැනිකක්. ආඩම්බරයක් මලෝ උබල දෙන්න. ජය❤
@සුදුමහත්තයා-ච4ඪ
@සුදුමහත්තයා-ච4ඪ Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandikaprabath8593
@chandikaprabath8593 Жыл бұрын
@chandikaprabath8593
@chandikaprabath8593 Жыл бұрын
​@@සුදුමහත්තයා-ච4ඪ
@chandikaprabath8593
@chandikaprabath8593 Жыл бұрын
@chandikaprabath8593
@chandikaprabath8593 Жыл бұрын
😮😮
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
සුපිරියක්..කොඩි ගහ යට නාට්ටිය වගේම ඇබ්බැහියක් උනා මේ සින්දුව..පට්ට වැඩක්..ජයෙන් ජය සරිත් සුරිත් කොල්ලෝ දෙන්නට
@chandananishantha8913
@chandananishantha8913 Жыл бұрын
🎉
@SSVLOGsam
@SSVLOGsam Жыл бұрын
kzbin.info/www/bejne/mYa4gamfaNN3hbcsi=Ix-JE-DWHZb1CAlH
@Jayasri
@Jayasri Жыл бұрын
My bros.... Great Stuff... !! Nice song and Video.. Respect!! Told you all sometime back...It´s time to do your own thang !! Boomshakalak... great and congratz !! Groove on !! see you all soon!! Love n Blessings !! JAYASRI
@Sikuruhathe
@Sikuruhathe Жыл бұрын
ලොකු අයියලා❤
@sangeeth9224
@sangeeth9224 Жыл бұрын
❤❤❤
@pasiyatechyt
@pasiyatechyt Жыл бұрын
Jaya Srii
@saliyamadusanka5404
@saliyamadusanka5404 Жыл бұрын
Old School 🥰🥰🥰
@harshathennakoon9420
@harshathennakoon9420 Жыл бұрын
Jaya sri❤❤❤🎉🎉🎉
@manishachiranthi5977
@manishachiranthi5977 4 ай бұрын
නියමයි සිංදුවනම් හොද තේරැමක් තියෙන සිංදුවක් ඔයාලට ජය අයියෙ❤️❤️❤️💐💐
@rakalumrandeera474
@rakalumrandeera474 Жыл бұрын
සුදුකොඩි නැති සොහොන්කොත් නැති කෙල්ලො නැති සුපිරිම song එක. හාමුදුරුවන්ගෙ බන තේරෙන්නෙ නැති එව්න්ට තේරෙන්න කියපු බුදුබන පදයක්. මැරෙනකං මේ ප්‍රසිද්දිය, මේ ජනප්‍රියත්වය තියෙයි. බුදුසරනයි කොල්ලනේ.......
@hiroshpiumal2915
@hiroshpiumal2915 Жыл бұрын
😢😊❤😅😂😊😂😊 0:14 😮😅😊😊😅🎉😢😂😊😅😊😢😮😂😊❤
@dedunuchamari8344
@dedunuchamari8344 Жыл бұрын
Yes🎉
@tharakatimes
@tharakatimes Жыл бұрын
අද කාලෙ හාමුදුරුවරු බණ කියන්නෙ නෑනෙ... වැඩිපුර කියන්නෙ වැල් බයිලා 😅
@SSVLOGsam
@SSVLOGsam Жыл бұрын
kzbin.info/www/bejne/mYa4gamfaNN3hbcsi=Ix-JE-DWHZb1CAlH
@yohanthiniranji7195
@yohanthiniranji7195 Жыл бұрын
බහතෝරන ළමයිනුත් දැන් කියන්නේ මේ සින්දුව. අර්ථයක් තියෙන සින්දුවක්. ඔයාලට ජය.
@sukithabandara5228
@sukithabandara5228 Жыл бұрын
Lyrics ලියපු තාත්තට දෙයියන්ගෙ පිහිටයි.. melody දාලා කියන පුතාලා දෙන්නට ගෞරවයෙන් බුදු සරණයි ❤️❤️
@JagathJayawardena-s7g
@JagathJayawardena-s7g Жыл бұрын
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
Ekenma 👊
@sukithabandara5228
@sukithabandara5228 Жыл бұрын
@@poornimarathnayaka5377 ❤️❤️
@sukithabandara5228
@sukithabandara5228 Жыл бұрын
@@JagathJayawardena-s7g ❤️❤️
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
❤️‍🔥
@hasithathiwanka973
@hasithathiwanka973 Жыл бұрын
කාලෙකින් අහපු නව පරපුරේ සුපිරි තේරුමක් තියන සිංදු වක්...ජය වේවා..❤❤❤
@KalanaHasaranga-j1i
@KalanaHasaranga-j1i 3 ай бұрын
අව්රුද්දක් ගියත් තාම අහන අය ඉන්නවද 🤔
@SrimalHemantha-nz1cy
@SrimalHemantha-nz1cy 2 ай бұрын
😎😋😋
@nalindajayasiri3569
@nalindajayasiri3569 2 ай бұрын
Yes😊😊
@OlinGunathilaka-ek9zh
@OlinGunathilaka-ek9zh 2 ай бұрын
YES🤑🤑🤑🤑
@Sporties235
@Sporties235 Жыл бұрын
ලියපු තාත්තටයි වයල ගහපු පුතලටයි ගෞරවයෙන් බුදු සරණයි ❤🙏🏼
@mironmel6565
@mironmel6565 Жыл бұрын
❤❤❤
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 Жыл бұрын
😊❤️
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
🍺
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Kalekin ahapu pttama sinduwak niyamai thanks
@anulasenevirathne7123
@anulasenevirathne7123 10 ай бұрын
❤❤❤❤
@TharidhuSandeepa-vx9jf
@TharidhuSandeepa-vx9jf Жыл бұрын
සම්මාන වලින් දමලා ගහන්න ඕන නිර්මාන මෙයුවා💪💪✌️✌️ ජය වේවා කොල්ලනේ❤
@janithkaushan972
@janithkaushan972 Жыл бұрын
ඊලග සුමතියෙන් දමල ගහමු😌
@sameerasudarshana4019
@sameerasudarshana4019 Жыл бұрын
අද වෙනකොට දාල මාස දෙකයි 18M views. Love කරන එකම දාන්න ඕන නෑ views ගන්න කියන එක ඔප්පු කරා. රැල්ලට නොයා කරපු වෙනස්ම දෙයක්.❤❤
@preemanthaherath1407
@preemanthaherath1407 3 ай бұрын
International audience ekathu wela Super brothers❤ 35 M+
@madu__g
@madu__g Жыл бұрын
කාලෙට හරියන ඇඬිලි නැති රැඟිලි නැති කෙල්ලො නැති පට්ට සින්දුවක් ❤️🖤 උඹලට ජය ! 🌺
@vini_shorts_700
@vini_shorts_700 Жыл бұрын
අනේ යාලුවනේ 500 යන්න උදවුවක් දෙන්න බොහොම පින්.🙏🙏🙏🙏🙏
@umeshmadushanka1439
@umeshmadushanka1439 Жыл бұрын
Supper
@amanthadissanayaka8825
@amanthadissanayaka8825 Жыл бұрын
❤❤❤❤ supiri wadak ❤❤❤
@sasinduamantha6456
@sasinduamantha6456 Жыл бұрын
@@vini_shorts_700 🙂
@manamperege7194
@manamperege7194 Жыл бұрын
හරියට හරි සුපිරියි❤
@gayansajith5892
@gayansajith5892 Жыл бұрын
ඉස්සර sunflower අනාගතේ මේ සෙට් එක අනිවාරෙන් ලංකාවේ ලෝකේ සුපිරිම තැනකට එනවා.ජයවේවා කොල්ලනේ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilankamadusarani6477
@dilankamadusarani6477 Жыл бұрын
❤😮😊❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤
@gayashankaveesha329
@gayashankaveesha329 Жыл бұрын
ආඩම්බරයි මේ ලංකාවෙ දරුවොද කියල හිතෙනවා හරිම සතුටුයි. බනක් වන් ගීයක් තෙරුවන් සරනයි ජය 💖💖💖👍👍👍👍
@sakunthatharindu
@sakunthatharindu Жыл бұрын
Ggggm
@GoveLife
@GoveLife 25 күн бұрын
අද සමාජයේ යතාර්තය ...මේවගේ ගීතයකින් එලිදැක්කුවාට. thanks..විශිෂ්ඨ නිර්මාණයක් 👌
@Maleeshaa123
@Maleeshaa123 Жыл бұрын
මම ආස සිංදු අතරට තව එකක් එකතු උනා....😚 පට්ට සිංදුව නියම වැඩක්.....❤️🎧😊✊දිගටම ඔහොම කරගෙන යන්න❤️
@jeewajeewa7963
@jeewajeewa7963 Жыл бұрын
සුභ පැතුම් පුතේ. තව තවත් මෙවැනි අර්ථවත් ගීත නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි !!
@gulfsocial4041
@gulfsocial4041 Жыл бұрын
ආරම්භය මරු... ඉතින් .... තාත්තා ගේ අතින් ලියවුනු... පුතාලගේ අතින් රසවුනු.... පට්ටම... සින්දුවක්...❤
@JSAthukorala
@JSAthukorala 3 ай бұрын
Do more songs like this. Big Fan of you two Sarith and Surith sons😎❤
@P.D.EDUCATION
@P.D.EDUCATION Жыл бұрын
අහන්න ලැජ්ජා හිතෙන සිංදු ඇහෙන මෙි කාලේ මෙවාගේ සිංදුවක් ආව එක බොහොම වටිනවා ❤❤ .... ⁣ඉදිරියටත් මෙවාගේ සිංදු බිහි වෙන්න ඔනි 🎉
@Niduththara
@Niduththara Жыл бұрын
අද කාලෙ තියන විකාර බුට් සින්දු වලට වඩා මාරම ලස්සන සින්දුවක්❤❤❤...ගැම්මක් අයියලා මෙ වගෙ ලස්සන සින්දු තවත් ඕන❤❤..
@vishmikavee.
@vishmikavee. Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🌝❤️ රැප් එක නම් පට්ට කොල්ලත් පට්ට. 🌚❤️ Good luck boys 😇🤍
@SugathSududewage
@SugathSududewage 2 ай бұрын
ඇත්තටම මල්ලි මේකනම් පිස්සුවක් බන් .මන් ඉන්නෙ රුමේනියාවෙ සිය පාරක් ඇහුවා.ඒත් එපාවෙන්නෑ මචන්ල.තවත් මේ වගේ එකක් දාපන්...ආදරෙයි බොක්කෙන්ම.ජය වේවා ...❤❤❤
@heshansupunsara3614
@heshansupunsara3614 Жыл бұрын
අවුරුදු පහ හයකට පස්සෙ ආපු,අහපු හොදම සින්දුව..සුපිරි කියන්නෙ කියන්න වචන නෑ..ලොකු ගමනක් යන්න ඕනි අනිවාර්යයෙන්ම.සුභපැතුම් කොල්ලො දෙන්නට..❤
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
ගෑනු හෙලුවැලි නැති හොද සුපිරි නිර්මාණයක්...... ඔබට ජය
@SADB75
@SADB75 Жыл бұрын
ඒක ඇත්ත අනෙ,
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
@@SADB75 ✊🏽🇱🇰
@lishaniumanga5541
@lishaniumanga5541 Жыл бұрын
සින්දුව ඇහෙද්දි මතක් වෙන්නෙ කොඩි ගහ යට ඒ සීන් ටික... මේ කටහඬවල් හරියටම මැච් වෙන්නෙ ඒ මූනු ටිකට..කොහොම උනත් හිත් වලට කතා කරන සුපිරි නිර්මාණයක් ..සරිත් සුරිත් සුභ පතනව මුලු බෑන්ඩ් එකටම... හොඳ ගමනක් තියෙනවා ඔයාලට යන්න...හැමදාමත් ආදරෙයි ...ආදරෙන් අහන්න තවත් ලස්සන නිර්මාණයක් ඉක්මනින් අරන් එන්න...❤️❤️❤️
@surangasamarawikrama6736
@surangasamarawikrama6736 3 ай бұрын
Salli ( සල්ලි ) | Official Music Video Artist - Sarith & Surith ft.KVN Lyrics - Jagath Jayawardena Melody - Sarith Jayawardena Music - Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics - KVN Mixed & Mastered - Power House Productions Keyboards - Pahan Sandeepa Bass - Dilon Jayalath Video Credits Directed by Sandesh Bandara Cinematography - Dinuka Chamod Camera assistant - Tharaka Sandaruwan Edit Colour and AI - Maduwantha Jayakody AD - Chamod Fernando Production Manager - Sathsara Senanayake Assistant Production Manager - Kaveesha Sandeepa Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara Makeup & Hair - Roy Krish Still Photography - Achintha Lakshan @NewsMakers Pasindu Yashod Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers Artworks - Thush Favorite Special Thanks Kalhara Sounds Laptop.lk Rashmika Chanith Lehan Budvin Venuk Pesara Nadee Senevirathne Vihara Hettiwatta Thilina Dilhara මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්ම අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් අපි එනදා අරන් අවේ නෑ අපි යනදා අරන්යන්නෙ නෑ සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි ( Rap ) සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති, කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති, කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි, අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී. ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි? අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි, නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ, එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ! සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන් හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන් භව සංසාරේ පව් පින් ලෙසේ දුක සැප එන්නේ මේ ජිවිතේ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි #SarithSurithLive​ #Kodigahayata​
@farihaahhuzair1801
@farihaahhuzair1801 Жыл бұрын
වටිනා ගීතයක්. මගේ සුබ පැතුම් පුතාලට 🎉 හොඳ නිර්මාණ බිහිකරන්න ඉදිරියටත්.
@dianakanchana266
@dianakanchana266 Жыл бұрын
Copy karanna thawa
@galappaththiguruge7701
@galappaththiguruge7701 Жыл бұрын
මේක ඇහුන මොහොතේ ඉදලා මේ වෙනකල් 100 වතාවක් විතර ඇහුවා.තව මදි වගේ.ඇත්තටම ඇත්ත කතාවක් කියන්නේ .ඔබ සැමට ජයෙන් ජයම වේවා ..බුදුසරණයි .❤❤❤🙏
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
කව්ද තාත්තා
@AlankaraHomeslk
@AlankaraHomeslk Жыл бұрын
sirawata matath eemai
@chamaliewirasuriya9816
@chamaliewirasuriya9816 Жыл бұрын
@@AlankaraHomeslk b
@rohanakumara1684
@rohanakumara1684 Жыл бұрын
ඇත්තටම මෙි සින්දුව මෙි තරමි හිටි වෙන්න හේතුව ගැනු පාරානයක් වත් ගැවිලා වත් නැති හින්දා...❤❤❤සුබ පැතුමි කොල්ලනේ... ජය..👍👍👍👍
@SasidhuAnupama
@SasidhuAnupama Жыл бұрын
🤟🤣
@savagesuga7777
@savagesuga7777 7 ай бұрын
Please give Caption in English options Bcz I only speak tamil but I love our country singala songs❤❤❤
@hnsfdo9901
@hnsfdo9901 Жыл бұрын
සරිත් සුරිත් කාලේට ගැලපෙන සුපිරියක් ඒක. වෙනස්ම රහකට වෙනස්ම ගීතයක් ජය වේවා...!!!❤❤❤👍✌️👌👌👌👌💪💪💪💪
@Lakshan-pp1du
@Lakshan-pp1du Жыл бұрын
පද රචනය කරපු දෑතටත් මෙලඩි දාපු දැතටත් දෙවි පිහිටයි ❤ 🙏💪 3:28 රැපා Next Level ❤
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
කොඩි ගහ යට බලද්දී අහපු ලස්සන සිංදුව ආයෙම දැක්කම ගොඩක් සතුටුයි ❤️ හරිම ලස්සනයි 👌👌👌
@nadeeshagunarathna2615
@nadeeshagunarathna2615 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරී සිංදුවක්...❤❤
@Susika2004
@Susika2004 Жыл бұрын
ගුණධර්ම පිරිහුන මේ වගේ සමාජයක ගුණධර්ම මතක් කරන ලස්සන සින්දුවක්..අහන්න අහන්නම ආස හිතෙනවා මේ වගේ සින්දු❤
@sadeepanadishan3070
@sadeepanadishan3070 Жыл бұрын
Mmm math asai.... Dn awa tiyana awa akka baladdi
@dianakanchana266
@dianakanchana266 Жыл бұрын
ගුණධර්ම පිරිහිලා මෙයලගෙ ඒකයි ප්‍රස්නෙ.. ඒකනෙ නිර්මාණ හොරකම් කරන්නෙ.....
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
@@dianakanchana266 උබ මෙතන වැලලෙන්නේ නැතිව නඩුවක් දාපන්. ඊට කලින් අවුරුදු 74 රටේ දේපොළ හා මහජන මුදල් හො රකම් කල දේශපාලුවන්ට නඩු දාපන්.
@Maduhansa_Perera
@Maduhansa_Perera Жыл бұрын
නියමයි කොල්ලෝ.. එකෙන්ම සමාජෙට ගැලපෙන සින්දුවක්.. ඉදිරියට මේ වගේ අර්ථවත් ගීත නිර්මාණයට සහ සංගීතයට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ.. 💗👍
@amallakshan6148
@amallakshan6148 Жыл бұрын
මේක මේ කාලෙට හදපු හොද නිර්මාණයක් මේවගෙ song එකක් මේවගෙ band එකකින් හැදෙන එක ගැන ආඩම්බරයි !!! Thank you boys 👌
@ChimChimmy18
@ChimChimmy18 2 ай бұрын
21.09.2024😍❤✨ ජනාධිපතිවරණේ දවසේ සල්ලි අහන set එක Like කරගෙන යමු😌 Love you Sarith Surith🙏🏻❤
@tharushanimesh899
@tharushanimesh899 2 ай бұрын
Ow bn🎉
@savijay3565
@savijay3565 2 ай бұрын
❤🎉
@DWPerera
@DWPerera 2 ай бұрын
අපිත් ඇහුවා😍❤
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 Жыл бұрын
හරිම Unique & Genuine Voice එකක් මේ.... ඒ හඬේ වටිනකම perfectly highlight කරන්න මේ සින්දුවේ melody එක කොච්චර ගැළපිලා ද.... ! Thank You So Much All Of You... ඇත්තටම නියම සින්දුවක්...
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
අටලෝදහම නාදුනන.. සංසාරේ කල පවට.. පිං දෙන්න කිසිවෙකුට බෑ.. 🙏🙏🙏❤️👍 ජයවේවා මල්ලිලා..🥰
@dubainowlife
@dubainowlife Жыл бұрын
කිසිවෙකුට පිං දෙන්න බෑ...හරියටම හරි...❤❤❤😊
@user-gq4lb7uq8r88
@user-gq4lb7uq8r88 Жыл бұрын
මසුරන්ට පොදි බැන්ද රන් කාසී තිබුනාට..ගුනධර්මේ අදුරන්නේ නෑ...❤
@manupaminsandu1663
@manupaminsandu1663 Жыл бұрын
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
​@@dubainowlife❤️🙏💪
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
​@@user-gq4lb7uq8r88❤️❤️👍
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
කොච්චරනම් ඇහුවද ඇති වීමක් නෑනෙ....ගොඩාක් ලස්සායි ....ඉදිරියටම යන්න ලැබේවා මල්ලි ඔයාලට බුදුසරණයි ...🙏🙏🙏🙏❤❤❤
@vishwasooriyage7932
@vishwasooriyage7932 Ай бұрын
කන හරහා මොලේට perfect ❤👌
@akilniyo4714
@akilniyo4714 Жыл бұрын
නටන්න ගහපු හොදම සින්දු වක් තමා. 💪 අහපු හොදම සින්දුව බය නැතුව අම්මලා තාත්තලා ඉස්සරහ ඔන වෙලාවක අහන්න ඔන සින්දු තමා ඔනා. ලවු ඉලව් නැ.
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
නටන්න ඒක අවුලක් නෑ. හැබයි හදවතින් ඇහුවොත් ඊට වඩා දෙයක් තියනවා කියලා දැනෙයි මේ සිංදුවේ.
@amilasuresh4618
@amilasuresh4618 Жыл бұрын
ගුණාත්මක සිංදුවක්. ජය වේවා ඔය දේන්නාටත් පදරචක තාත්තාටත්.❤❤
@niroshanisenavirathna5939
@niroshanisenavirathna5939 Жыл бұрын
ලංකාවේ teledrama එකකින් දැක්ක හොදම සින්දුව ❤❤❤ සුභපැතුම් 💐
@ChimChimmy18
@ChimChimmy18 4 ай бұрын
Sarith Surith..We need more songs like this from you😫❤✨
@chamarikatagoda4197
@chamarikatagoda4197 Жыл бұрын
මේක තමයි සැබෑ ජීවිතේ මිනිස්සු තේරුම් ගන්න ඕනී, අවාසනාවකට මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ, හරිම වටිනා නිර්මාණයක් , සරිත් සුරිත් ඔබ දෙදෙනාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ! ජයවේවා !
@romainfernando5145
@romainfernando5145 Жыл бұрын
Of course 😊😊
@ushanichathurika1316
@ushanichathurika1316 Жыл бұрын
ඇත්තටම මම ඒ සිංදුව ඇති තරම් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ වචන වල උනත් මාර තේරුමක් තින්නේ. මේ කාලේ අහන්න ලැබෙන්නේ නැති වෙනස්ම නිර්මාණයක් good luck sarith & surith❤
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
කොඩිගහයටත් එක්ක පට්ට Combine එකක් තිබ්බෙ... සුපිරිම නිර්මාණයක්..🙏😎❤️
@DanushkaPrabath-x8t
@DanushkaPrabath-x8t 2 ай бұрын
කවුරුත් කතා කරන්නෑ රැප් එක කියන අයිය ගැන❤ආදරෙයි ඉතිම් ...වැඩ්ඩො තමයි ඔක්කොම ❤❤❤❤❤
@medawelastudio3008
@medawelastudio3008 Жыл бұрын
මේ සිංදුව ලෝක වාර්තාවක්..එක ගැහැනියක් පෙන්නන්නේ නැතුව ලෝකයේ වැඩිම පිරිසක් නරඹන සිංදුව..හදවතින්ම ශ්‍රී ලාංකිකයි...
@shyamenperera1453
@shyamenperera1453 Жыл бұрын
Aniwa kunuharapa rap na sexy lady la naa. ආඩම්බරයි. මාරයි ඒ සින්දුව නම්ම්ම්ම්
@Roronoa_ZoroX
@Roronoa_ZoroX Жыл бұрын
ලොකෙ නෙවෙ ලන්කාවෙ🥴
@medawelastudio3008
@medawelastudio3008 Жыл бұрын
@@Roronoa_ZoroX එයින් අදහස් කලේ ලොව වටා සිටින අය...
@TharushiSenavirathne-fz3ul
@TharushiSenavirathne-fz3ul Жыл бұрын
Aniwa elama❤❤❤
@nilamrathnasiri3532
@nilamrathnasiri3532 Жыл бұрын
❤😢
@cokepramo
@cokepramo Жыл бұрын
කාලෝචිත සින්දුවක්.... ඇත්තේන්ම හොඳම ආරම්භයක්..❤❤ සුභ පැතුම්....
@NirmalChamudhita-td5kg
@NirmalChamudhita-td5kg Жыл бұрын
Supiriyak❤❤
@SandyaGamage-ml7wh
@SandyaGamage-ml7wh Жыл бұрын
ජීවිතයේ යථාර්තය කියවෙන සුපිරි සින්දුවක්.නියමයි සරිත් සුරිත්👍👍👍🌹
@tangoreef9357
@tangoreef9357 6 ай бұрын
මේක නියම සින්දුවක් කියලා කියන අය මේ පැත්තට 👍👍👍
@DulshanSameera-ky9su
@DulshanSameera-ky9su 6 ай бұрын
❤❤
@shyamhemantha3075
@shyamhemantha3075 5 ай бұрын
😃😃😃❤❤❤👍👍👍
@NishadiDilrukshi
@NishadiDilrukshi Жыл бұрын
දෙපාරකට නම් වැඩිය අහන්න එපා... ඒ voice එකට ඇබ්බැහි වෙයි...❤️❤️
@priyadarshi7770
@priyadarshi7770 Жыл бұрын
ammo mona deparad abbehiwela. Headset dala ahannako mara lassanai.
@veganElephant-j9b
@veganElephant-j9b Жыл бұрын
Koo na ne
@NishadiDilrukshi
@NishadiDilrukshi Жыл бұрын
@@priyadarshi7770 headset දාල නම් අහන්න එපා... මාව පිස්සු වැටුනෙ ඒකම තමයි ....❤️❤️
@priyadarshi7770
@priyadarshi7770 Жыл бұрын
@@NishadiDilrukshi 👍❤❤❤
@Lahiru13
@Lahiru13 Жыл бұрын
sira bn 8 parak ahuwa 🥵😻😻
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz Жыл бұрын
මාසයක් ගිහිල්ලා 15 M ගැහුවා,ලබන මාසෙ වෙද්දි 30 M වේවි,හදවතින්ම ශ්‍රී ලාංකේයයි 🇱🇰
@SamiraDassanayaka-fw2bk
@SamiraDassanayaka-fw2bk Жыл бұрын
Supiri bokkalh
@KV_KOLLA
@KV_KOLLA Жыл бұрын
@sumithalefred
@sumithalefred Жыл бұрын
මමහරැකැමතියි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎖️️🎖️️❤🎖️️❤🎖️️❤🎖️️🎖️️😊🐡️
@wasanthikumari1889
@wasanthikumari1889 Жыл бұрын
​@@KV_KOLLA්‍රළුධ්‍යවද්‍රයධෂ්‍යවෂචධ්‍යවවධදචචදදදදදසසඹඹමමඹඹ
@wasanthikumari1889
@wasanthikumari1889 Жыл бұрын
නියමයි ❤ ගැම්මක් ❤❤❤❤❤
@shanimarasinhe2576
@shanimarasinhe2576 Жыл бұрын
සුභ පැතුම් මල්ලී කට්ටියටම. යහපත් දෙයක් සමාජයට ඉදිරිපත් කරන්න ශක්තියක් ලැබේවා..... ජය වේවා ✌️💞
@AshanDewapriya
@AshanDewapriya Жыл бұрын
Ela❤
@Pehes_20
@Pehes_20 7 ай бұрын
This masterpiece deserves more and more attention ❤ love this ❤
@ChimChimmy18
@ChimChimmy18 7 ай бұрын
Yes❤🔥
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL Жыл бұрын
පට්ට Song එක සැහෙන පාරක් ඇහුවා Lyrics මාරම කැචී !! මේක දාර Hit එකක් වෙනවා ලොවෙත් Congratulations Sarith & Surith , KVN Rapper 🔥💯😍
@Travelprogramsfamily
@Travelprogramsfamily Жыл бұрын
@shanademel ❤️
@anonymous-bd7go
@anonymous-bd7go Жыл бұрын
මේක සරිත් සුරිත් තාත්තා ජගත් අයියා ලිවූවෙ.එයත් සුපිරි වැඩ්ඩා.
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 Жыл бұрын
අඩෝ කොහොමද ඒක කණ පැලෙන්න පණිවිඩයක් එක්කම පට්ටම සින්දුවක් මල්ලිලා මීට වඩා තවත් බැබලෙන්න ඕන ඔයාලා සුබපැතුම් ❤️😊
@thaksilakumari8809
@thaksilakumari8809 Жыл бұрын
සුපිරි ලස්සන නිර්මාණයක් ..කියන්න වචන නෑ.ජයෙන් ජයම වේවා !!!
@B2003-f9m
@B2003-f9m 9 сағат бұрын
Woow ... මේක නම් නියමයි ❤