Sinhala All time Hits Medley - News අධිමාත්‍රා

  Рет қаралды 7,883,800

Sarith and Surith

Sarith and Surith

Күн бұрын

Пікірлер: 2 800
@upulkatipearachchi5796
@upulkatipearachchi5796 9 ай бұрын
අධි නේත්‍රා සහස් ගනන් පිනවන අධි මාත්‍රා.. අපූරුයි බොලව්..❤️‍🩹❤️‍🩹
@CUTESHAM
@CUTESHAM 3 жыл бұрын
කුසුම් ලතා එකයි ලස්සන ගම්මානේ සිංදුවයි ෆුල් සිංදුව ගහලා විඩියෝ එකක් ඕනේ. මෑතකදී දැකපු සුපිරිම බෑන්ඩ් එක NEWS. ජය වේවා. පුලුවන් නම් ඒ සිංදු දෙක ගහල විඩියෝ එකක් දාන්න. 👍❤️
@entrepreneuri.o9808
@entrepreneuri.o9808 2 жыл бұрын
අනිවා
@chitrakodituwakku6830
@chitrakodituwakku6830 23 күн бұрын
T🎉🎉🎉🎉?🛺 🛺 🎉🎉🎉 2:13 ​@@entrepreneuri.o9808
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
එදා පොඩ්ඩන්ට පුලුවන් එකේදි සරිත් සුරිත් වැඩ පෙන්නද්දි රන්ජන් රාමනායක කීවා මේ පොඩ්ඩො දෙන්නා ලොකුවෙලා ලංකාවම හොල්ලයි කියලා. දැන් මේ වෙන්නෙ ඒක තමා.
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Ranjan ge hama anawakiyakma ada atta wela thiyenne
@arunapriyantha7314
@arunapriyantha7314 3 жыл бұрын
Ranjata allapu set eka
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
@@ranalishevanranalishevan8179 අනුන්ට අනාවැකි කිය කිය හිටියට ඌට උගෙ ගොන් කතා නිසා වෙන දේ දැන්ගෙන හිටියෙ නෑනේ
@CeylonNeth
@CeylonNeth 3 жыл бұрын
@@beautyofhongkong392 ewata gon katha kiynna bh neda?!
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
@@CeylonNeth මොලෙන් නැතිව ඇඟෙන් වැඩ කරන්න ගියාම ඔහොම තමයි
@prabathkumara9838
@prabathkumara9838 11 ай бұрын
ලංකාවෙ සුපිරිම බෑන්ඩ් එක news 2024 උබලා ඔය විදියටම දිගටම කරගෙන යන්න නවත්තන්න එපා.. මාත් music කරන කොල්ලෙක් අවුරුදු 17 ක.. මම උබල ගෙ සින්දු ටික හැමදාම play කරනව ඒ විදියට ඒක මාර ආතල්.. කවද හරි මමත් ගහනව බෑන්ඩ් එකක් ඔයාල කරන quality එකටම.❤❤❤❤❤❤❤ ලන්කාවේ අනිත් බෑන්ඩ් වල ඉන්නෙ නාකි අය එයාලට දැන් quality එකට වැඩේ කරන්න බෑ.. මේ උබලගෙ sound මාර quality හොදේ....
@abhishekyatinuwara5426
@abhishekyatinuwara5426 2 жыл бұрын
මට බැ බන් මුන්ගේ ඒවා අහන්න පිස්සුවක් තනිකරම.ඇබ්බැහිවෙනවා.අද මේ බලන්නේ 40 පාර.💚💙
@chandanisilva4076
@chandanisilva4076 2 жыл бұрын
Ha. Aiya. 😂😂😂
@dreamsipad3606
@dreamsipad3606 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@channukapushpakumara9403
@channukapushpakumara9403 Жыл бұрын
උබ නම් මිනිහෙක් වෙන්න බැහැ 😅💔
@rathu.waduge
@rathu.waduge 11 ай бұрын
daily ahanawa issara
@mr.return7361
@mr.return7361 9 ай бұрын
boru marisi danna epa whotto
@sjayalath6245
@sjayalath6245 3 жыл бұрын
අද වෙද්දි පරණ සිංදු ඇහෙනවා ගොඩක් අඩුයි . කිසිම තේරුමක් නැති තාලයක් නැති සිංදු ඇහෙන කාලෙක මේ වගේ පරණ සිංදු ලස්සන නිර්මාණ වලින් අපේ කනට කාවද්දනවට ගොඩක් ස්තූතියි ඔයාලට . ඔයාලගෙ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 😍
@Midnight_Screams3
@Midnight_Screams3 3 жыл бұрын
සංස්කෘතිකයි එකඟයි..දැන් කාලෙ තියෙන සින්දුවලට කිසිම අර්ථයක් ඇත්තෙත් නැ..කොටින්ම කිව්වොත් ඒවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැ..
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥
@Kelum_Amali_
@Kelum_Amali_ 3 жыл бұрын
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️ 🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️ kzbin.info/www/bejne/qqqXmX-Al9-qiZo
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
දැන් කාලේ සිංදු කියලා බස් වල ටීවී වල විතරක් යන ඒව බලන්න ගත්තම ඔහොම ගොන් කතා කියන්න හිතෙනවා
@chethananadun2886
@chethananadun2886 3 жыл бұрын
කලින් එක අහල අහල කන් ගෙවිලා කනක් නැති වෙනවා මේම ගියොත්🤣 trending 1 sure 🤝 සුපිරි වැඩ්ඩෝ ටික ආදරේ ඔක්කෝටම ♥️🌺
@kaveecosta
@kaveecosta 3 жыл бұрын
🌝
@chethananadun2886
@chethananadun2886 3 жыл бұрын
Hi
@Kelum_Amali_
@Kelum_Amali_ 3 жыл бұрын
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️ 🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️ kzbin.info/www/bejne/qqqXmX-Al9-qiZo
@kewx1724
@kewx1724 3 жыл бұрын
උබලා අවුරුදු 14 ඉඳන් අවුරුදු 70 වෙනකම් වයස ඕඩියන්ස් එක අල්ලලා ඉවරයි. ඒ වැඩේ හැමෝටම බෑ 👌👌
@hasarudamsara9022
@hasarudamsara9022 3 жыл бұрын
@@gamingwithpasiya7781 😂pw oi uba
@DinukAngelo-o2x
@DinukAngelo-o2x 3 жыл бұрын
හුම්ම්..මට 13 ඕක 10 කියල දාන්න
@justdoit1356
@justdoit1356 3 жыл бұрын
mata 14i
@navoshi
@navoshi 3 жыл бұрын
@@hasarudamsara9022 pp
@navoshi
@navoshi 3 жыл бұрын
@@hasarudamsara9022 ppp
@isoysa
@isoysa 3 жыл бұрын
බෙලෙක්ක තලපු සංගීතය අප්‍රසන්න කරපු බස් සින්දු රාජ් කරවපු ගොබ්බ බෑන්ඩ් එක්ක එපා වෙලා තිබ්බේ... මෙන්න නියම Music, sounds and playing.. මෙන්න නියම බෑන්ඩ් සංගීතය.. Bravo 👏🏻 Sarith n Surith & The News
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
දැන් බස් වලත් යන්නේ මේවා
@mahinda_123
@mahinda_123 2 жыл бұрын
wayo eka ehem eka kohomada
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
දැන් බස්වල දන්නෙත් එකොස්ටික් මල්ලි
@sasindupramuditha8862
@sasindupramuditha8862 2 жыл бұрын
මාරම දක්ෂකමක් NEWS මම කැමතිම Music band එක තමා.සින්දු mix කිරීම පට්ට.
@shan.u.k.
@shan.u.k. 3 жыл бұрын
මේකට අන්ලයික් කරපු පරය කව්ද යකෝ මෙච්චර ලස්සන දේකටවත් ගරහන්නේ නැතුව ඉදාම් ඕවයින් සැලෙන්න එපා බ්‍රෝ සුපිරියට වැඩ ටික කරන් යමු ලන්කාවේ නම්බර් වන් බෑන්ඩ් එක ජය වේවා! ❤❤❤
@denuwansthisera6438
@denuwansthisera6438 3 жыл бұрын
මේකට උන්ලයික් කරන්නෙ ඉතින් මල් සිංදු පිම්පියො
@SurangaKankanam-w6u
@SurangaKankanam-w6u Ай бұрын
Anna kathava👍👍👍👍👍👍👍👍👍
@miuzigo2146
@miuzigo2146 3 жыл бұрын
සුපිරි සෙට් එක...❤️ මේ කොරෝනා ප්‍රශ්න ඉවර උනාම show එකක් කරමු ලංකාවටම....එකෙන්ම අනිවා එනවා බස් පිටින්....ආදරෙයි ඔය සෙට් එකට....එතකන් පරිස්සමෙන් ඉන්න ඔක්කොම....❤️❤️❤️😍😍😍
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 3 жыл бұрын
ඔයාලා 2 චුටී කාලේ සිරසේ කරපු දේවල් එක්ක එදා ඉදන්ම ආසයි ...ඔයාලා 2 අනිකුත් ශිල්පීනුත් මාරයි... ඉදිරියටම යන්න.... සුභ පතනවා ....💐❤
@entrepreneuri.o9808
@entrepreneuri.o9808 2 жыл бұрын
අම්මෝ drummer drum එක පලනවනෙ..... බේස් අයියගෙ කටහඩත් අධිමාත්‍රාම තමයි..... GOOD LUCK NEWS...
@yasindumarasinghe
@yasindumarasinghe Жыл бұрын
Lyrics 🌚✨ දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා සිතුවෙත් නෑ ඒ ජාමෙට නුඹව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුණා රේණු රේණු මල් මිටේ රේණු ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ... නා දළු දෙතොල් හසරැලි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වූ ඒ අප ආදරේ කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නෙ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... දුර ඈතද ඉන්නෙ ඔයා මේ ළඟමද ඉන්නෙ බලා මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්... කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටුපා ගියේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ කිරිල්ලී රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා ආදරේ මට නෑ කියා පියඹලා ඔබ ගියා...// කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැළුම් ගේනවා// සිත බැඳුනට කුසුමිට මගේ සිත ඇය ළඟ නෑ රැඳෙන්නෑ අප සිතුවට කිසි දින සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ හද පතුලේ මගේ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ... දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතඟින් පැවසූ ඒ ආදරේ සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතඟින් පැවසූ ඒ ආදරේ සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ...// උදා ගිරෙන් හිරු පායා සඳ දැක ගනු රිසියේ පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරු ගිලිලා සඳ නැඟ ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ// ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ... ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ// මම ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ// මා එතනයි ජීවත් වී ඉන්නේ රන් වන් වත බැබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා...
@YenulaWeerasinghe-rv8gn
@YenulaWeerasinghe-rv8gn 10 ай бұрын
@sasmithadilakshan355
@sasmithadilakshan355 3 ай бұрын
@silvermazk965
@silvermazk965 3 жыл бұрын
දුනුකේ මල් යායේ ,අම්මෝ පිස්සුවක්....❤❤❤ඒ ටික Repeat කර කර අහනවා....
@minushortfilms
@minushortfilms 3 жыл бұрын
අමෝ....දාපු ගමන් ආවා...සුපිරි ඉතින් වචන නෑ...මේ වගේ old songs දිගටම ඕන අය මෙහෙට👇❤️
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
අම්මෝ ඒක සුපිරි මල්ලිලා...බැකින් ,වොයිස් ඔක්කම කිසිම අඩුවක් නෑ....කලින් හිටිය ගර්ල් නෑනේ..all the best news
@LoPvlogs
@LoPvlogs Жыл бұрын
I am from India doesn’t understand the language but the rhythm of the song is fantastic and it’s quiet similar to Goan Konkani songs
@ThisaraDilshan003
@ThisaraDilshan003 Жыл бұрын
This is Sinhala Language
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 10 ай бұрын
We are srilankan 🇱🇰 .language sinhala..thankyou ❤
@AntonyRaajaratnam
@AntonyRaajaratnam 5 ай бұрын
I am a Sri Lankan, and this two (guitarist and drumer) are twins. They won a TV show. Their names are Sarith and Surith. Search on their names and you will get some beautiful songs.
@kavindudilshan8196
@kavindudilshan8196 5 ай бұрын
Thank you brather
@oshaninethara1138
@oshaninethara1138 3 жыл бұрын
මේක නම් දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නේ. දවසට 10paarakta වැඩිය අහනවා 🥰🥰😘😘
@sanjudias2613
@sanjudias2613 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ මේ වගේ music band එකක් තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ...තෝරා ගැනීම අගය කරන්න ඕනේ..ලංකාවේ පරනම බෑන්ඩ් වලටත් ලොකු අභියෝගයක්... හොද අනාගතයක් තියෙනවා..ජය වේවා...god bless you all..
@nisalsupun5947
@nisalsupun5947 3 жыл бұрын
ඒ බෑන්ඩ් වලට මෙයාලා තනිකරම අභියෝගයක්.
@nisalsupun5947
@nisalsupun5947 3 жыл бұрын
@Fernando උන්ගෙ ටකරන් මියුසික් වලට වඩා මේවා අහන් ඉන්න ආසයි. 😍
@muthugamage5102
@muthugamage5102 2 жыл бұрын
Sathitui. Mewage. Dekk. Karapu. Ekata. Ubalata. Hariyannana. Bn. Adarei. Okotama. HAmadama. Wahane. Yadi. Ahanne. Oyalage. Sindu. Adarei. Patta
@kithsiri09
@kithsiri09 2 жыл бұрын
You should read how Surith and Harith start their music journey as kids. It's a very interesting story.
@Gunarath
@Gunarath 3 жыл бұрын
මම වෙඩින් එකක් ගත්තොත් උබලව තමයි ගේන්නේ 😍 Perfect 👍
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Math hithan inne puluwan unoth puthage first holy communion party ekata gennanna.podi asawak thiyanawa
@arunapriyantha7314
@arunapriyantha7314 3 жыл бұрын
Corona iwara wenakan hitapan
@musichubthisal6392
@musichubthisal6392 3 жыл бұрын
🤣🤣🤣
@chamithmadu
@chamithmadu 3 жыл бұрын
මාත්...
@wismithaemilion655
@wismithaemilion655 3 жыл бұрын
Price කොහොමද දන් නෑ 🙄
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
විශෙෂයෙන් lead guitarist play krana parts notes පට්ට clear Dynamics expression technics superb...අනිත් අයත් එහෙමයි... Superb well done... keyboardist job eka hodtma krnwa සාම්ප්‍රදායික keyboard playing Wens krla synthesis sounds use krla hoda playback ekk denwa niyamai... drummer පෙන්නනවා කොච්චර Tempo hard play krath කෙහොමද clear balance play kranne kiyla... Good job news love
@tharindudananjaya8340
@tharindudananjaya8340 2 жыл бұрын
ඒ ගර්ල්ගෙ වොයිස් එක නම් පිස්සුවක් ❣️🥺❣️🥺
@ShalikaRuchira-uq1go
@ShalikaRuchira-uq1go Жыл бұрын
Sira bn
@dilpanethranga7630
@dilpanethranga7630 2 жыл бұрын
#News අධිමාත්‍රා Season 1 - Lyrics👇❤ 01.Renu Renu Mal Mite දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණූ ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ 02.Ratakin Eha නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ 03.Lassana Lokaye දුර ඈතද ඉන්නේ ඔයා මේ ලඟමද ඉන්නේ බලා මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම් ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම් 04.Kirilli Ran Kirilli කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටුපා ගියේ නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ කිරිල්ලී, රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා ආදරේ මට නෑ කියා පියඹලා ඔබ ගියා// 05.Kusumi latha Renu Latha කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා.. වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැලුම් ගේනවා... කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා.. වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැලුම් ගේනවා... සිත බැඳුනට කුසුමිට මගෙ සිත ඇය ලඟ නෑ රැඳෙන්නෑ අපි හිතුවට කිසිදින හිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ හද පතුලේ මගෙ සිත ඇතුලේ ඔබ පමනය මට ඉන්නේ... 06.Lassana Gammane දුණුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතගින් පැවසූ ඒ ආදරේ.... සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... දුණුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතගින් පැවසූ ඒ ආදරේ.... සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැන්දා මා කෙරේ.... මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....// 07.Hiru Gilila උදා ගිරෙන් හිරැ පායා සඳු දැකගනු රිසියේ පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ 08.Ran Wan Watha ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා පමණයි ඒ බැව් දැන ඉන්නේ රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන්.... දෑලෙ විදාලා
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
සින්දුව බලන ගමන් කිය කිය බලන සෙට් එක කො 😆😆😆
@tuanrakshan8557
@tuanrakshan8557 Жыл бұрын
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා ❤❤ patta
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
මේකත් Trending #01 එනවා කියන උන් කෝ? 👇 🖤🔥
@ovinduvihas4270
@ovinduvihas4270 3 жыл бұрын
Mama
@Kelum_Amali_
@Kelum_Amali_ 3 жыл бұрын
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️ 🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️ kzbin.info/www/bejne/qqqXmX-Al9-qiZo
@musicvideo9721
@musicvideo9721 3 жыл бұрын
Aniwa eno
@manulaheshan1752
@manulaheshan1752 3 жыл бұрын
Thama nane🥺🥺
@janiya6108
@janiya6108 3 жыл бұрын
Trending yanwa copyright wadune nattan 🥺
@salindamadushan9605
@salindamadushan9605 3 жыл бұрын
බේස් ගිටාර් අයියගෙ කටහඩට ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන් නම් 🤩❤️
@dulansachithra319
@dulansachithra319 3 жыл бұрын
agree...
@prameethanuradha1811
@prameethanuradha1811 3 жыл бұрын
sirawat❤️
@csaw7064
@csaw7064 3 жыл бұрын
sira
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
සිරා බන්,අනේ එ්කෙ Full cover එකක් කරන්න කියමුකාෙ❤❤🔥🔥
@dewmilinara2283
@dewmilinara2283 3 жыл бұрын
Yup,ලස්සන ගම්මානේ😍😍❤❤
@sankahonda600
@sankahonda600 3 жыл бұрын
උදාගිරෙන් හිරු පායා...😍😍😍😍 no words සූපීරී..! ඉස්කෝලේ කාලෙ සෙට් එක වට වෙලා ඩෙස්ක් පැලෙන්න ගහපු සිංදු තමා මේ...😍 ලස්සන ගම්මානේ පට්ට!
@wikumrupasingha5138
@wikumrupasingha5138 3 жыл бұрын
සිරා මතක් උනා
@chathursamadhi1216
@chathursamadhi1216 3 жыл бұрын
A girlge nama mokadda bn
@paramichethana2399
@paramichethana2399 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් ඔයාලගේ සින්දු අහන්නේ හැමදාම රූපවාහිනියේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක යනකොටත් ආසාවෙන් බලන්නේ එක දවසක්වත් ඒක මිස් කරගෙන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නැ.. 🤩❤️
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 9 ай бұрын
හරිම ස්වභාවික බවක් තාත්විකත්වය අගයන අය කෝ❤❤❤❤
@akilaakila5892
@akilaakila5892 3 жыл бұрын
කවදාවත් දැකල නැ නිරෝශන් අයියලට.පස්සෙ මේ වගේ ඩ්‍රමෙක්....අම්බෝ පිස්සුවක් ඇ...🙂පට්ටම ආදරෙයි...❤✨️😘සුපිරියක් තමා....ඩ්‍රමා අයියා හුදටම කරනවා...❤
@kavi_edinberg406
@kavi_edinberg406 3 жыл бұрын
දුනුකේ මල් යායේ-සැංගී සැන්දෑවේ නෙතඟින් පැවසූ ඒ ආදරේ 😍😘
@salikachamini2564
@salikachamini2564 3 жыл бұрын
eka patta ne
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 3 жыл бұрын
මාත් ආසම කෑල්ල ඒක ❤️✌️
@warna8904
@warna8904 3 жыл бұрын
ඒකනං පට්ට
@kalharididdeniya7992
@kalharididdeniya7992 2 жыл бұрын
@@RATHNAYAKE1888 ljluy kmk
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
Gammak 😁❤️
@amashandilrangaashandilran8224
@amashandilrangaashandilran8224 3 жыл бұрын
හිරු නිවුස් වගෙද The news 😍😍
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
👍👍
@dhanyavishvani4021
@dhanyavishvani4021 3 жыл бұрын
අන්න ඒකයි 😂😌💪
@greeneye360k
@greeneye360k 3 жыл бұрын
😂
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
ඒක..😍😍😍
@adimaliya
@adimaliya 3 жыл бұрын
මේකෙ පැත්තක් යන්නෙ නැහැ 🤣 ඉස්සරහටම තමා❤️‍🩹
@dinithihansmali4577
@dinithihansmali4577 2 жыл бұрын
අම්නේ අපි ඉපදුනා කලින් වැඩි කියලා හිතෙනවා අෆ්ෆා මේ කොම්ලො ටික දකිද්දි😓😓😓 තව අවුරුදු 10ක්වත් පරක්කු වෙලා ඉපදුනා නම්🥺🥺🥺🥺 එච්චරට ලව්❤️❤️❤😘😘😘 Good luck mallila 👍👍
@LoPvlogs
@LoPvlogs Жыл бұрын
Drummer is awesome and perfection depicts from his every angle remembering vaz Fernandez of RD Burman troupe key drummer
@kaveeshagamage4008
@kaveeshagamage4008 3 жыл бұрын
News කියන්නෙම පිස්සුවක්❤️ මාස ගානකට මේක ඇති ආදරෙයි News❤️😍✨️✨
@Malith223
@Malith223 3 жыл бұрын
Number eka denawada
@kaveeshagamage4008
@kaveeshagamage4008 3 жыл бұрын
@@Malith223 😅
@anjanachamathkara1016
@anjanachamathkara1016 3 жыл бұрын
අම්මෝහ් නෑ නෑ තව ඕනී මේ වගේ ඒවා😍😘
@n.a.pofomer557
@n.a.pofomer557 3 жыл бұрын
@@Malith223 😂😂😂😂😂
@slmoviewithpemith4027
@slmoviewithpemith4027 3 жыл бұрын
Number eka denawada
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
නදී අක්කා බෑන්ඩ් එකට ගත්තා නම් ඒක පට්ට..😍❤️🔥
@sewwandifdo75
@sewwandifdo75 3 жыл бұрын
ඊලග එක එනකල් බලන් හිටියේ 😍 පහරක් trending එනවමයි මේකත් 🤩
@sport_1-st.
@sport_1-st. Жыл бұрын
ගල් බෝතලයි බියර් එකයි කැප්ටන් පෙට්ටියයි ගහල තුන් දෙනත් එක්ක නටන ගමන් ඉන්නේ මේ ❤️. ආදරෙයි news ❤️.
@SamithMenaka-vu7nf
@SamithMenaka-vu7nf 3 ай бұрын
කතරගම කොලබ සිගිරි EXPRESS බස් එකෙ දානවා මේ සින්දු ටික මරු ඈ ❤❤
@maleeshapramod561
@maleeshapramod561 3 жыл бұрын
Ammo athi yantham enkan balan hitiye ekak 😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🔥
@kavindadesilva5832
@kavindadesilva5832 3 жыл бұрын
මර්වින් මිහිඳුකුල මහත්තයගෙ සින්දු ඇහෙද්දි (ලස්සන ගම්මානෙ) අදටත් හලාවත අපට පුදුම නිහතමානි සතුටක් දැනෙන්නේ...ඒ සින්දු අදටත් ගායනා කරනවට ගොඩක් ස්තුතියි news මල්ලිල සෙට් එක
@kavindumihiranga5741
@kavindumihiranga5741 3 жыл бұрын
අම්මෝ ඔන්න ඊළඟ පිස්සුවත් පටන් ගත්තා .. එක දිගට අහන්න තියෙන්නෙ 🖤💟🎧🇱🇰♥️
@nipunapunsara1813
@nipunapunsara1813 2 жыл бұрын
අද තමයි KZbin vedioඑකක් skip නොකර බලපු පලවෙනි දවස❤️එකෙන්ම සුපිරිපරි ඉතිරියක්
@pradeepshiranga5730
@pradeepshiranga5730 2 жыл бұрын
" සරිත් සුරිත් "💪 වහා අබ්බැහි වෙන සුලුයී 🔥♥️
@isuruamarasuriya2625
@isuruamarasuriya2625 Жыл бұрын
💯
@singyngsawenthemika4570
@singyngsawenthemika4570 Жыл бұрын
​@@isuruamarasuriya2625zsa😊
@heshanpramodya9356
@heshanpramodya9356 3 жыл бұрын
Hambooh......කට උත්තර නෑ Guys..😘🤯..bass aiyyage voice eka 😻😻😻aadarei okkotam..😋🤤..concert ekkinm hamuwrmu....😌🌚
@malshanmaduranga6973
@malshanmaduranga6973 3 жыл бұрын
මේ සිරාවට පැයක වගේ එකක් දෙන්නකෝ 🥺😎❤️ සුපිරිම කම්බිනේශන් එකක් ඈ සෙට් එක
@sajanayasas5
@sajanayasas5 3 жыл бұрын
වාව් ඉක්මනිම්ම මිලියන ගානක විව්ස් ලැබේවා මේ සන්ගීතෙට පිස්සු වැටෙන සුලුයි නියමයි අයියලා වගේ ම අක්කේ සුපිරී 💝💝💝 සුපිරි වැඩක් ❤💎❤💎
@sltricksbro2759
@sltricksbro2759 Жыл бұрын
DAN 5M VIWES ❤
@Achi__56-i2h
@Achi__56-i2h Жыл бұрын
අදත් එදා වගෙම අදරෙයි♥️ කට පඩම් news ශො එකක් බලන්න ගියා කියන්නෙ ඔක්කොම සින්දු කටපඩම්😍
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
පාඩම් කරල බොරින් උනම මේ පැත්තට ආවාම😆😍✌️
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
That's Really අධිමත්‍රා ... Supppperbb 🔥🔥🔥🔥🔥🔥🔥🔥 acoustic ගැම්මk💪💪
@heshanindunil5405
@heshanindunil5405 3 жыл бұрын
අහන්න දෙයක් නෑ ඉතින් සුපිරියක්.international පොරවල් දෙකක්..❤️💫
@jacksonragel5135
@jacksonragel5135 2 жыл бұрын
Rocking
@drathnayake
@drathnayake 3 жыл бұрын
Superb Arrangements brothers..️‍🔥😍 Base guitarist ගෙ vocal tone එක මරු.තව ටිකක් පොලිශ් කරල ගත්තනම් ලොකු වැඩක් ගන්න පුලුවන්.බේස් එකත් දෙනව නියමෙටම..🔥❤️‍💫
@arunodaisiwara2401
@arunodaisiwara2401 Жыл бұрын
Thilina adarei bn ewagema josepian eke mage class eke ekata hitapu eka gammak proud ❤️😊🎉
@ashasenu4805
@ashasenu4805 2 жыл бұрын
ලස්සන ගම්මානෙ අම්මො එ වොයිස් එක නම් ❤️❤️❤️ ඇබ්බැහි වෙලා 🙈🙈🙈🙈🙈
@WagonRLK-Vlog
@WagonRLK-Vlog 3 жыл бұрын
බේස් ගහන මලයා... උබේ voice එක වෙනමම එකක් Bro....ජය!
@ashokfonseka6062
@ashokfonseka6062 3 жыл бұрын
ප්ලෙයින් ත් ඒවගේම යි
@glittertravels4197
@glittertravels4197 3 жыл бұрын
ඒක පට්ට... 👍
@nimeshachathuri4100
@nimeshachathuri4100 3 жыл бұрын
අම්මපා දහ පාරකට වඩා ඇහුවා ඒක
@dhanushkabandara9451
@dhanushkabandara9451 3 жыл бұрын
අපෙ ලෙහාන්... ❤ වැඩ්ඩෙක් තමයි
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Sirawatama
@pasinduthiran2374
@pasinduthiran2374 3 жыл бұрын
ලස්සන ගම්මානේ....😍 අම්මෝ ඒ වොයිස් එක මරු
@Isuru9611
@Isuru9611 3 жыл бұрын
පැයක් විතර මෙහෙම එකක් දෙන්න බෑද අප්පා
@champikadhananjaya7480
@champikadhananjaya7480 3 жыл бұрын
සිරාවට
@tharagajayasanka1952
@tharagajayasanka1952 3 жыл бұрын
Sirawata machan
@Alpha5Y
@Alpha5Y 3 жыл бұрын
💓අඩෝ සිරාවටම ඕයි‼️අාහ්🌡අම්මෝ දවස පටන් ගන්නෙත් මේක අහල🇱🇰
@bandaraeranda7763
@bandaraeranda7763 3 жыл бұрын
Adeee ow bn..😍
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 2 жыл бұрын
කට්ටියටම ලස්සන voices තියෙනවා. හැමෝගෙම සිංදු දැම්මහම ලස්සනයි
@sanugaming2196
@sanugaming2196 2 ай бұрын
දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණූ ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ _______________________________________________________________________________________________________________ නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ _______________________________________________________________________________________________________________ දුර ඈතද ඉන්නෙ ඔයා.... මේ ලඟමද ඉන්නෙ බලා... මා ගයනා ගීය අසා... ඔබ එයිදෝ.. මාව සොයා... ඔබ ඉන්නේ කොහෙද කියා... මම සොයනවා ලෝකේ පුරා... ඔබ දවසක ලැබෙන තුරා... යනවා අදරේ සොයා... ලස්සන ලොකයේ... මට හිමි ආදරේ... සොයමී ජීවිතේ පාලු මකා... මල් මල් මාවතේ ආදර රන් ළඳේ... ඔබ ලැබෙනා තුරා.... මා ඉන්නම්... _______________________________________________________________________________________________________________ කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටුපා ගියේ නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ කිරිල්ලී, රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා ආදරේ මට නෑ කියා පියඹලා ඔබ ගියා කිරිල්ලී, රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා ආදරේ මට නෑ කියා පියඹලා ඔබ ගියා _______________________________________________________________________________________________________________ කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා.. වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැලුම් ගේනවා... කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන් හොරෙන් හොරෙන් මදෙස බලනවා.. වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැලුම් ගේනවා... සිත බැඳුනට කුසුමිට මගෙ සිත ඇය ලඟ නෑ රැඳෙන්නෑ අපි හිතුවට කිසිදින හිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ හද පතුලේ මගෙ සිත ඇතුලේ ඔබ පමනය මට ඉන්නේ... _______________________________________________________________________________________________________________ දුණුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතගින් පැවසූ ඒ ආදරේ.... සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... දුණුකේ මල් යායේ සැංගී සැන්දෑවේ නෙතගින් පැවසූ ඒ ආදරේ.... සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැන්දා මා කෙරේ.... මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ..... ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැන්දා මා කෙරේ.... මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ..... සිත මගෙ පුබුදාවී රෑ දිවේ..... ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැන්දා මා කෙරේ.... මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ..... _______________________________________________________________________________________________________________ උදා ගිරෙන් හිරැ පායා සඳු දැකගනු රිසියේ පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ ඔබයි මමයි මමයි ඔබයි හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ _______________________________________________________________________________________________________________ ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා එතනයි ජීවත්වී ඉන්නේ රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරී ලතා ලීලේ පපා පාදේ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලේ විදාලා දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලේ විදාලා
@Nostalgicvlog.
@Nostalgicvlog. 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙම්ම අධිමාත්‍රා... ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ganindudevinda2384
@ganindudevinda2384 3 жыл бұрын
මේ වගේ ලස්සන වැඩකටත් unlike කරන උන්ට තාලෙට බෙරයක් වත් ගහන්න පුලුවන්ද දන්නෙ නෑ 💔🤧
@TelltaleAdversity06
@TelltaleAdversity06 3 жыл бұрын
බැහැ තමා ඔයගේ කතාව හරි
@shashikathilakarathne1863
@shashikathilakarathne1863 3 жыл бұрын
ඒක හොයන්න උඹ කවුද දන්නෑ 🥴
@TelltaleAdversity06
@TelltaleAdversity06 3 жыл бұрын
@@shashikathilakarathne1863 මනුස්සයෙක්
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
සිරාවට බන්... එහෙම උන්ගෙ අප්පලට එදා රෑ නයිට් ඩිවුටි තිබ්බනම් උන් අද නෑ😂
@savagecontra0.2
@savagecontra0.2 3 жыл бұрын
@@TravelingLocations අම්මෝ 😅😅😅
@nagato7th-pain147
@nagato7th-pain147 3 жыл бұрын
6:50 ඒ කටහඩ පට්ටම ලස්සනයි 🤩🤩
@deepanishanthi232
@deepanishanthi232 3 жыл бұрын
Lassana gammane
@Dulz2233
@Dulz2233 3 жыл бұрын
Yeah
@lakmalkumara1470
@lakmalkumara1470 2 жыл бұрын
Ow lassanai eka nam
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
Owww❤❤❤
@pubodasachinthani1139
@pubodasachinthani1139 Жыл бұрын
Atthatama e tika nm 👌
@jayashanbuddhikaperera5042
@jayashanbuddhikaperera5042 2 жыл бұрын
මුල ඉඳන් අගටම එක දිගටම අහන්න පුළුවන් නියම නන්ස්ටොප් එකක් සින්දු ගලපලා තියෙනවා ලස්සනට නියමයි ❤❤❤
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
සජිත් සුරිත් ලංකාවේ සුපිරිම දක්ෂතම දෙපලක්. පොඩිකාලේ ඉදලම සංගීතය මිහිර උප්පත්තියෙන්ම ලද ඔබ දෙදෙනා ඇතුළු කණ්ඩායමටම හදවතින්ම සුභපැතුම් 🎶💐🎀♥️🎀💐🎶 පියානන්ගේ කැපවීමද ගෞරවනීය සිහිපත් කරමි. දකුනුලකෙන් බිහිවූ ආනන්දනීය වේදිකාවේ සිට ලෝකය පෙරලන දිනය අප ආදරයෙන් බලා සිටිනවා,, ජයෙන්ජයම වේවා🎶💐♥️💐🎶
@roshannalaka7203
@roshannalaka7203 3 жыл бұрын
පලවෙනි එක තාම අහනවා මේකත් අලුතෙන් ඒකට ඇඩ් කරනවා.. එපා වෙන්නෙම නෑ නේ 🙏🙏🇱🇰🇱🇰
@arunadilshansamarasingha6243
@arunadilshansamarasingha6243 3 жыл бұрын
ලංකාවේ best music band එකක් ❤ ආදරෙයි ජයවේවා!
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
News.. උබලා නම් පිස්සුවක් සහෝ.. ගමටම ඇහෙන්න දාන්නේ උබලගෙ සිංදු...😍❤️
@methwanedirisinghe3213
@methwanedirisinghe3213 3 жыл бұрын
🤘🔥🖤
@minuraedirisinghe9359
@minuraedirisinghe9359 3 жыл бұрын
🎶🖤✌️🤘
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
@@methwanedirisinghe3213 ❤️❤️
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
@@minuraedirisinghe9359 ❤️❤️
@darshanaadhikari7779
@darshanaadhikari7779 3 жыл бұрын
මෙහෙත් ගමේම අය අහන්නේ මේ ටික දැන් දවස් ගානක ඉදලා😇
@HANZAff-g8o
@HANZAff-g8o 2 жыл бұрын
කෙල්ල පරිස්සම් කරගනින් . reality වලටනන් යන්න දෙන්න එපා 💖💖
@umeshadilhari3800
@umeshadilhari3800 Жыл бұрын
Mara adarei uyalata...world best...brother ...😍🌏🥰🥰❤❤Bs...pissuven vage ...uyalage sindu ahanne....so ...love....💯
@slvoicemusic4585
@slvoicemusic4585 3 жыл бұрын
බේස් ගිටාර් අයියා ගේ කටහඩ මරු 👌👌
@dhanushkabandara9451
@dhanushkabandara9451 3 жыл бұрын
ලෙහාන් කොහොමත් දක්ෂයා
@dahamthejan3228
@dahamthejan3228 3 жыл бұрын
සුපිරී ආ මවත් ගන්න බැරිද ඔයලගෙ සිංදුවකට ..මත් අසයි හොද බැන්ඩ් එක්ක සින්දුවක් කියන්න
@ganindudevinda2384
@ganindudevinda2384 3 жыл бұрын
අම්මෝ.. මේක 😍😍 කාලෙයක් යනකම්ම මේක ඇති but ඉක්මනට තව සිංදු කරල දාපන් 🤟❤️ ජය වේවා..
@user-ec3is9ep2m
@user-ec3is9ep2m Жыл бұрын
සුපිරියක් news ❤️🔥 ගින්දරක්
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 2 жыл бұрын
මං අහන ලස්සනම කටහඩ තමා සරිත්ගේ කටහඩ......♥️♥️
@annushkamjayawardane8284
@annushkamjayawardane8284 3 жыл бұрын
පට්ට මල්ලිලා ♥️ උඹල නම් පිස්සුවක් බං. රටේ තත්වෙ හොඳ උනාම outdoor show එකක් කරමු ♥️😇
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
මේ January 29 NEWS Band එකත් එක්ක Port City එකේ 1st Time Outdoor Beach Concert එකක් තියෙනවා🥺😍❤️
@shasinduwickramasinghe8407
@shasinduwickramasinghe8407 2 жыл бұрын
ela bro
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
@@nethmisathsarani4929 🤗🤗
@sabaragamufuny3177
@sabaragamufuny3177 3 жыл бұрын
පට්ට පහරක්...පුලුවන්ම් ට් එම් ජයරත්න මහතයගෙ එහකුත් කරන්න😘😘😘😘😘😘😍
@anjanachamathkara1016
@anjanachamathkara1016 3 жыл бұрын
අම්මෝ මරු ඒකනම්...........සුපිරිම.....අපේ වැඩ්ඩො ඔක්කෝම මරු.....හදවතින්ම ආදරෙයි❤❤😍😍😍😍😍
@AnitaEsiorho
@AnitaEsiorho 2 ай бұрын
Love from Nigeria 🇳🇬 ❤😍
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 2 жыл бұрын
එයාලා හදන nonstop මාර විදියට ගැලපෙනවා...එකකට එකක් දෙවෙනි නෑ.....Woowww
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 3 жыл бұрын
වචන නෑ ඉතින්...ජය වේවා සරිත් සුරිත්...බේස් දෑතට හා කටහඬට සියලු දෙවි පිහිටයි...🙏
@chandanisilva4076
@chandanisilva4076 2 жыл бұрын
Hullanna EP. Yako
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
Mallila dan wenasakatath ekka ubalage Song 1k dapan..aniwa trending wenawa sure..mekath maru..good luck guy's 👌👌👌👍👍
@chanukamalshan6286
@chanukamalshan6286 3 жыл бұрын
ලස්සන ගම්මානේ ගැම්මක් හොදේ🤗 සුපිරිපරි ඉතිරෙනවා.😘😘😘
@dhanushkabandara9451
@dhanushkabandara9451 3 жыл бұрын
ඒ අපෙ ලෙහාන්
@apcreations0306
@apcreations0306 Жыл бұрын
එක එක විදිහේ සින්දු අහන්න මාව සබ් කරන්න ❤
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
6:42 - 7:48 මේ ටික Trim කරගෙන දවසට දහපාරකට වැඩිය පිස්සුවෙන් වගේ අහනවා🥺🥵❤️..Please Bassist ගෙ Voice එකෙන් ලස්සන ගම්මානේ Full cover එකක් කරන්නකෝ NEWS🥺🥺🥰🥰❤️❤️
@sonaligeethika3136
@sonaligeethika3136 2 жыл бұрын
Ae inne Lehan Budvin. eyage youtube channel ekata gihin balanna
@thanujakarunasena4654
@thanujakarunasena4654 Жыл бұрын
I don't know how many times I listened to this! 🤩 මේක නම් පිස්සුවක්. අනිවාර්යයෙන් තවත් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න. 😍❤️ Good luck all of you !
@ictsuperguru
@ictsuperguru 3 жыл бұрын
සිංදුව බැලුවේ publish කරපු වෙලාවෙමයි. දැන් බල බල ඉන්නේ මේක trending යනකන්😍❤...
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
අමරණීය ගීත වලට උඹලගෙ මියුසික් සෙට් උනාම පට්ට 👌
@sameeraja4917
@sameeraja4917 3 жыл бұрын
Bass guitarist voice superb.. ❤️😍😍
@nayananandaweerakkody3707
@nayananandaweerakkody3707 3 жыл бұрын
Ekenma patta lassanaii
@ianashlon1154
@ianashlon1154 3 жыл бұрын
Best backing by him as well ❤❤❤
@sachinkavinda7254
@sachinkavinda7254 3 жыл бұрын
Ow patta
@tharu___x
@tharu___x Жыл бұрын
⁠op💫💫💫💫🌙💫💫💫💫💫o🌙💫o💫💫o💫💫💫💫💫💫💫🌙💫💫🌙💫💫🌙💫🌙💫💫💫💫o🌙💫o⚡️⚡️⚡️💫💫⚡️😊😊😊💫p 💫💫💫⚡️⚡️⚡️🌙 💫💫😊 2:00 😅
@manurangalakmal714
@manurangalakmal714 Жыл бұрын
Set ekm supiri..❤
@nadikadilhani-g2h
@nadikadilhani-g2h 4 ай бұрын
Aga හිරිවට්ටවන සිංදු ටිකක් I love sarith & surith the news band 🥰🥰🥰🥰🥰🥰🥰🥰 and well done boys 👏👏👏👏
@wismithaemilion655
@wismithaemilion655 3 жыл бұрын
අලුතින් එකක් එනකල් බලම් හිටපු වුම් මේ කොනට 😁🤞🏻⚡️
@KlashKys
@KlashKys 3 жыл бұрын
අඩියට වදින වැදිල්ලට වඩා අදිමාත්‍රා වදිනවා එන්ඩ් වෙන්නම🔥😼
@denuwansthisera6438
@denuwansthisera6438 3 жыл бұрын
කොරෝනා හැදිල මැරෙන්න කලින් මේ වගේ සිංදු අහන්න ලැබීම ගැන සතුටු වෙමි 😌
@ovinduvihas4270
@ovinduvihas4270 3 жыл бұрын
😞
@lkalawana9907
@lkalawana9907 3 жыл бұрын
😂
@mohamedsajjad9664
@mohamedsajjad9664 3 жыл бұрын
😂😂👆🤛👍
@sandunlasantha
@sandunlasantha 3 жыл бұрын
😁
@dnrdnr3518
@dnrdnr3518 3 жыл бұрын
@@sandunlasantha i
@pasinduvirajith4251
@pasinduvirajith4251 2 жыл бұрын
බේස් ගිටාර් බොසාගේ වොයිස් එක පිස්සුවක් 🎧😍
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic 2 жыл бұрын
වෙනම ලෝකෙකට ගියා වගේනේ🤔😮 සුපිරිම බෑන්ඩ් එකක් වගේම නියම හඩවල් ටිකක්... කට්ටියම කියන්න වචන නෑ පට්ට දක්ෂයි... හැමෝටම ජය වේවා! තෙරුවන් සරණයි🙏
@HART_TOUCHING1000
@HART_TOUCHING1000 3 жыл бұрын
ලෙඩ සනීප කරන මායාවක් ❤❤️❤️❤️❤️❤️
@Just1Click278
@Just1Click278 3 жыл бұрын
අම්මෝ..ඒක..♥️♥️කන්නාඩියා♥️♥️ඩබල් ෆූට් පාරක් දාන්න බැයිද මචංලා♥️🙏
@shakilanethmini3290
@shakilanethmini3290 3 жыл бұрын
ඒකනම් මාරම ගතී...😘කොච්චර ඇහුවත් එපා වෙන්නැ...😊😊😊😘😘😘❤️❤️❤️❤️
@jolisiya8931
@jolisiya8931 Ай бұрын
සිංදුව ඉවරවෙනකම්ම බැලුවෙ ඩ්‍රම් සෙට් එක ගහන කොලුවා දිහා🥰👌
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 9 ай бұрын
7 million ❤❤❤❤viws adambaray sahoooo
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 3 жыл бұрын
News®️ කියන්නේ music band එකක් නෙවෙයි....MUSIC BRAND .™️..එකක්.👌👌👌👌..
Sinhala All time Hits Medley Vol2 - News අධිමාත්‍රා
10:38
Sarith and Surith
Рет қаралды 1,5 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
2000’s Sinhala Classics Medley | Live HOT CHOCOLATE Jungle Party
5:48
HOT CHOCOLATE Band
Рет қаралды 348 М.
Sri Lankan 2000's Hits Medley - News අධිමාත්‍රා
8:36
Sarith and Surith
Рет қаралды 7 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 3,1 МЛН
Gypsies & Marians Medley - News අධිමාත්‍රා
7:36
Sarith and Surith
Рет қаралды 2,7 МЛН
Sinhala Punjabi Medley Vol2 - News අධිමාත්‍රා
5:12
Sarith and Surith
Рет қаралды 15 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 2,3 МЛН