මස් මාංශ ප්‍රශ්නය | මස් මාංශ අනුභවය පාපයක් ද | මාංශ අනුභවය බුදු දහමට පටහැනි ද ? | Sasana maga

  Рет қаралды 110,370

sasana maga සාසන මග

sasana maga සාසන මග

4 жыл бұрын

මස් මාංශ අනුභව කිරීම සම්බන්දව ඔබට ඇති සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මෙම විග්‍රහය තුල අන්ථර්ගතව ඇත.
__________________________________________
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
___________________________________________
භෞතික වාදී තර්ක බිඳ හෙලමින්, බිත්තර කැඩීම පාපයක්ද? ෆාම් බිත්තර වල ජීවයක් තිබෙනවාද? යනාදී ප්‍රශ්න රැසකට ඉතාමත් පැහැදිළි පිළිතුරු පහත විග්‍රහය තුළ අන්තර්ගතව ඇත.
• බිත්තර ප්‍රශ්නය | බිත්...
___________________________________________
සාසන මග | සසර කතරින් එතෙර වනු පිණිස
සසර කතරේ අනාථ වුන සත්වයින්ට ඒ අනාථ සසර කතරින් එතෙර වන්නට අවශ්‍යය සාසන මග විග්‍රහ කෙරෙන දහම් දේශනා හා දහම් කරුණු සඳහා සම්බන්ධ වීමට,
විවිධ දහම් ගැටලු
• විවිධ දහම් ගැටලු | viv...
ධ්‍යාන සමාධි සමාපත්ති
• ධ්‍යාන සමාධි සමාපත්ති ...
සතර කමටහන්
• සතර කමටහන් | Sathara k...
සාසන මග
• සාසනමග | sasana maga
ත්‍රිලක්ෂනය
• ත්‍රිලක්ෂනය | thrilaks...
__________________________________________
Visit Facebook: / sasanamagapage
_________________________________________
#sasanamaga #nibbana #buddhism #budubana #buddha #niwana #buddhist #meditation #bana #dhamma #dharma #mindfulness #spirituality #buddhateachings #peace #sowan #arihath #bududahama #dhammadiscussion #masmansa

Пікірлер: 335
@hemalikulathunga2285
@hemalikulathunga2285 3 жыл бұрын
හරීම වැදගත් දේශනාවක්.ලොකු අවබෝධයක් ලැබුනා. නිවනම වෙත්වා 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@kumaraliyanage7382
@kumaraliyanage7382 4 жыл бұрын
ඔබ වහන්සේ පතන්නාවූ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමින නිවන් දකිත්වා සාදූ සාදූ සාදූ
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@uputaganeema
@uputaganeema 4 жыл бұрын
වැදගත් දේශනාවක්. අහල නැති දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා. ඉදිරියේදී මෙකෙන් කොටස් කපලා මස් පූජා කලාට කමක් නෑ කියලා පහර ගහන්න හදයි. අවදානයෙන් ඉන්න. සාදු ! සාදු ! සාදු !
@retrosky6121
@retrosky6121 4 жыл бұрын
අනිවාර්යයෙන්ම...මස් කපනව වගේ හඬපට කපල දාන අය ඉන්නවනෙ 😆
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@naamaroopa8030
@naamaroopa8030 4 жыл бұрын
ලොකු හාමුරැවෝ වැඩියා වගේ අපේ හාමුරැවනේ. ඔබ වහන්සේට ඇති පෙනෙන නොපෙනෙන සියලුම බලපෑම් දුරැවෙලා වහ වහා අරිහත් පලය ලගා කරගැනීමට සියලුම ප්‍රතය පරිසරය සක්ස් වේවා. නිවන් සුවයෙන් සුවපත් වේවා !!! සාදු සාදු සාදු
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේට කතා කරන්න විදිහක් නැද්ද
@naamaroopa8030
@naamaroopa8030 4 жыл бұрын
@@vidhusara6545 මම ගාව නම් Phone Number නෑ.
@Xsrigid
@Xsrigid 3 жыл бұрын
@කවීෂ් facebook.com/Sasana-maga-සාසන-මග-424175401715873/
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@outoftheworlds4000
@outoftheworlds4000 4 жыл бұрын
සාදු සාදු සාදු..! බොහෝමත්ම පින් සිදු වේවා..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..! සාදු සාදු සාදු..!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@retrosky6121
@retrosky6121 4 жыл бұрын
ඔබවහන්සේගේ හඬ අහල ලොකු හාමුදුරුවන් වහන්සේව සිහි වුනා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@madusri3103
@madusri3103 4 жыл бұрын
Kauda loku hamuduruwo kiyanne
@peaceofmind9928
@peaceofmind9928 4 жыл бұрын
වහරක අභයරතනාලංකාර හිමිපාණන්
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
අනේ ඔව් මටත් එහෙමම හිතුන
@samanshantha2602
@samanshantha2602 2 жыл бұрын
මටත් හිතුනා ලොකු හාමුදුරුවන්ගේ හඩමයි 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@irekairenadarshani5202
@irekairenadarshani5202 2 жыл бұрын
පින්වත් ඔබවහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏 ගොඩක්ම පැහැදිලියි,ලොකු අවබෝධයක් ලැබුනා ,🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@thusharagayani5347
@thusharagayani5347 4 жыл бұрын
පින්වත් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 ආයු බොහෝ වේවා 🙏🙏🙏
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
සාදු සාදු සාදු
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dineshikalakmini6102
@dineshikalakmini6102 3 жыл бұрын
මම මේ පිළිබඳ ව ගොඩාක් හෙව්වා... මට තිබුන හැම ප්‍රශ්නයක් සදහාම උත්තර මේ වීඩියෝ එකෙන් ලැබුනා. ඒ පිළිබඳ තේරුම් කෙරූ සංඝයා වහන්සේටත්, ප්‍රශ්න අසා මට තිබූ ගැටලු නිරවුල් කර ගැනීමට පහසු කළ සියලු දෙනාටත් බොහෝම පින්... 🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sajeechanda994
@sajeechanda994 11 ай бұрын
kzbin.info/www/bejne/sGiZo2V4pbB4pLMsi=G_pWmgSZ717BCh6G ahamben ahanna labunu thawath deshanawak
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 3 ай бұрын
සච්චක ප්‍රශ්නය මාංශ ප්‍රශ්නය වගේ නෙමෙයි.අපි මස් ගැනීමෙන් අනුබලයක් වෙනව.හාමුදුරුවන්ට පුලුවන්ද මාංශ කකා මෛත්‍රීය වඩන්න.බුදුන් වහන්සෙ මස්මාංශ පිළිගත්තට වැළඳුවෙ නැහැ.එහෙම ගත්තොත් farm එකක හිමිකරුගෙ චේතනාව ලාබ ලබාගැනීම මස් මරන්නගෙ චේතනාව රැකියාව කිරීම එහෙම බැලුවම මේ දෙන්නටම පවු නැනෙ.
@asangisathsarani4153
@asangisathsarani4153 4 жыл бұрын
පැහැදිලි අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ..සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@thikshanathikshana3286
@thikshanathikshana3286 3 жыл бұрын
නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පං. තෙරුවන් සරණයි
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@machan6
@machan6 6 ай бұрын
@@sasanamaga මි වද කඩලා මි පැණි ගැනිම උන්ගේ දෙ සොරකම් කිරීමක් වගේ නේද??
@budhubana-padayak
@budhubana-padayak 4 жыл бұрын
මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@upulranjith613
@upulranjith613 4 жыл бұрын
ඔබ වහන්සේට ධීර්ඝායු වේවා.තව තවත් අහිංසක දනන්ගේ යහපත උදෙසා අමිල බුදුදහම දේශනා කරන්නට ශක්තිය ලැබේවා...
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@anojalakmali5565
@anojalakmali5565 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිබබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@machan6
@machan6 6 ай бұрын
@@sasanamaga මි වද වලින් පැණි ගැනිම පාපයක් ද? මි මැස්සෝන්ගෙ දෙයක් අපි හොරකම් කරනවා වගේ නේද??
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 4 жыл бұрын
සාදු !සාදු ! සාදු ! 🙏🙏🙏🙏 මට තිබුන ගැටලු සියල්ල ව්සදුනා!!! ඔබවහන්සෙගේ ඒ පැහැදිලි කීරිම අති ගෞරවනීයයි ! ඔබහන්සේට මාගේ නමස් කාරය පුජාවේවා! ! පුජාවේවා ,!පුජාවේවා ! සාදු! සාදු !සාදු !🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@chandraathukorala3442
@chandraathukorala3442 4 жыл бұрын
හරිම පැහැදියිලියි.ගෞරණිය සුවාමින්වහන්සේට නමස්කාරවේවා ! මේ දේශනාවෙන් මනාව පැහැදිලිවනව මෛත්‍රිසිත කොතරම් ප්‍රබලද කියා. නිර්මාංශ වීම ලොකු අත් හැරීමක් දෘෂ්ටිගත නොවී. තෙරුවන්සරණයි !
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
Chadra Atukorala. ඔයත් එක්ක මමත් එකගයි...මමත් දෘෂ්ටියකින් තොරව නිර්මාංශිව ජීවත් වෙන කෙනෙක්. සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@chamaraamarasingha1821
@chamaraamarasingha1821 3 жыл бұрын
Ma hamuduruwange bana thiyenawa waharaka tv eka
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 4 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@svithanage2965
@svithanage2965 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිවංදොර විවරවේවා...පිංසිදුවේවා
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 4 жыл бұрын
ධර්මයේ සදහන් මූලික කාරනා දෙකක් දැනුවත්ව සිටියත් මෙම කාරණයට එය නිසි ලෙස ගලපානොගත් නිසා මෙච්ර කලක් මෙය අවබෝධය ගැටලුවක් වූවා.එම කරුණු 2නම්, 1.පළමු විනාඩි 10 ඇතුලත 'වේතනාව කර්මයට මුල් වන බව' ආශ්‍රිතයෙන් මෙම සාකච්ඡාවේ මූලික හරය අවබෝධ වුනි. 2. අවසාන විනාඩි 2 න් මෙම සියලුම කාරණා 'හේතු ඵල ධර්මයන්' බව වැටහීමෙන් අවබෝධ වුනි. සාධු!සාදු!සාදු!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@user-hn2fm7sb9n
@user-hn2fm7sb9n 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@user-cg3cx6lh7j
@user-cg3cx6lh7j 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේta බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 2 жыл бұрын
🌼🌼🌼පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මම හිතන්නෙත් ඔය විදිහටයි. වාද්ස් කරන්ඩ ගිහින් මගේ හිත රිදිලාත් තියනවා. ඔබ වහන්සේට මන් එකඟයි. ඔබ වහන්සේට නමස්කාර වේවා !
@sasanamaga
@sasanamaga Жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@kumaraaththanayake2858
@kumaraaththanayake2858 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
සාදු සාදු සාදු බොහොම වැදගත් දේශනාවක් අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@janithperera952
@janithperera952 2 жыл бұрын
ඉතාම වටින පැහැදිලි කිරීමක් 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dilekaashawari9376
@dilekaashawari9376 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@mangalikakannangara3781
@mangalikakannangara3781 Жыл бұрын
අපට ඉතා පැහැදිලියි භාෂාව හොදින් හසුරවමින් තර්කානුකූලව දහමට සසදා දෘෂඨිවලට නොගොස් තීරනය ට යාහැකියි කරුනු සොයාබලා උත්සාහයකින් කලදේශනාව ඉතා මත් ප්‍රයෝජනයි. බොහෝදෙනාගේ හිතසව පිණිස වේවා. 🙏🙏🙏 නිවීයන්නට වෙරදරමු.
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@lalaninanayakkara1587
@lalaninanayakkara1587 4 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dunuwara2621
@dunuwara2621 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sandiwithana9945
@sandiwithana9945 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාටම ....
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@devikadevi9713
@devikadevi9713 4 жыл бұрын
මම මෙි වන තෙක් නොඅැසු උතුමි ධර්මයක් අද දින අසන්න ලැඛීම සතුටකි.ඔබ වහන්සේට පිං.දීර්ගායෂ පතමි
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
වහරක අභයරතනාලංකාර හිමිපාණන් මෙ විදිහටම පැහැදිලි කරා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@user-yv3fu5dm8p
@user-yv3fu5dm8p 4 жыл бұрын
සාදු! සාදු! සාදු!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@idunilwijaya9068
@idunilwijaya9068 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් වටින බන කතයක් ඔබට දිර්ඝඅයු ලැබෙව්වා බුදු්ද සාසුන සැමදම බැබලේවා
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 ඔබ වහන්සේ වටිනා ධර්ම කරුණු රාසිංහයන් අපි හැමෝටම දැන ගැනීම පිණිස දේශනා කොට වදාළ පිං බෙල්ලෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dil1287
@dil1287 4 жыл бұрын
Harima saralawa therum karala dunna. Oba wahanseta niwan suwa labewa!!!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@ishiranasinghe8016
@ishiranasinghe8016 7 ай бұрын
bohoma watina sakachchawak.mepamana kalak mage hithe thibuna prasnayak nirakaranay wuna.Swamin wahanseta bohoma pin.niwaninma sanasewa!
@sasanamaga
@sasanamaga 7 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@RendageRamyalatha
@RendageRamyalatha Ай бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏 බොහොම පැහැදිලි.🙏🙏
@sasanamaga
@sasanamaga Ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@alwissanthi5233
@alwissanthi5233 4 жыл бұрын
සාදු...සාදු....සදෙු...!!! මේ වගේ උතුම් ධර්ම දේසනාව ගොඩාක් වටිනව දිර්ඝායුස වේවා තෙරුන් සරනයි ...!!!!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@shaniedirisinha7244
@shaniedirisinha7244 4 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Godaak pin ape hamuduruwane. Bohoma hodin theruna
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@shiromishiromi2012
@shiromishiromi2012 4 жыл бұрын
Sadu sadu sadu 🌹
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@imashasankalpani8787
@imashasankalpani8787 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!! සාදු සාදු සාදු 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@madurapasan9680
@madurapasan9680 4 жыл бұрын
වැදගත් බණක්. මේ හාමුදුරුවන්ගේ නම මොකද්ද. හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
@komarikomari2766
@komarikomari2766 4 жыл бұрын
Theruwan sarenai ape hamuduruwene 🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@Udumbara568
@Udumbara568 6 ай бұрын
ඇත්තටම මේ ප්‍රශ්නය සඳහ ඔබ වහන්සේ පහදාදුන් පිළිතුරු පැහැදිලියි. ඒ අනුව අවිහිංසාවාදී බෞද්ධ මාර්ගයක් අනුගමනය කරන ⁣අයෙකුට අනුබල දීම පමණක් නොව අනුබලයක් වීමවත් නොවටින කාරණාවක් බව පැහැදිලියි
@sasanamaga
@sasanamaga 6 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@sumuduthakshila9553
@sumuduthakshila9553 4 жыл бұрын
apita me swameem wahanse banakata wedamawaganna sambanda karaganna puluwan widiyak kiyanawada?
@darshanarajapakshe7699
@darshanarajapakshe7699 4 жыл бұрын
bohoma pin,sadu sadu
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Ane gdk hondta trun man houpu video ekak Loku prashnekta wisandumak labuna Sadhu🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@kasunsameera567
@kasunsameera567 4 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Bohoma pen Ape suwamen wahansa teruwan saranai
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@harshabodawatta3155
@harshabodawatta3155 4 жыл бұрын
Theruwansaranai 🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@ritasrilanka7802
@ritasrilanka7802 4 жыл бұрын
සාදු.......සාදු...........සාදු......!!!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@filmhouse5735
@filmhouse5735 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@chanijanoo4217
@chanijanoo4217 4 жыл бұрын
Namaskara wewa oba wahanseta
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@LvWrld
@LvWrld 4 жыл бұрын
🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sanjayaweeratunga6084
@sanjayaweeratunga6084 4 жыл бұрын
Great Excellent
@kamalawathi378
@kamalawathi378 4 жыл бұрын
සාදු සාදු සාදු
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@idunilwijaya9068
@idunilwijaya9068 4 жыл бұрын
🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@Soca_izhere
@Soca_izhere Жыл бұрын
❤අහන් ඉන්න පුලුවන් කටහඩක් , පැහැදිලි කරුනු අවබෝද කරලා දෙනවා 🙏
@sasanamaga
@sasanamaga Жыл бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@ruwandisanayaka9758
@ruwandisanayaka9758 4 жыл бұрын
සාදු. සාදු. සාදු.
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@samansaman6748
@samansaman6748 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼 🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@rajiyalines655
@rajiyalines655 3 жыл бұрын
මං කන්නේ නෑ මාස 8ක් වෙනවා 🙏🙏🙏
@sushanthakalum1136
@sushanthakalum1136 3 жыл бұрын
Badagini neadda.😆
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dedunumoris7859
@dedunumoris7859 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@slsasith5583
@slsasith5583 4 жыл бұрын
Theruwan sarani oba wahanseta
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@deepanijayasekara7098
@deepanijayasekara7098 4 жыл бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 3 жыл бұрын
සාදු ..සාදු ...සාදු .....
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@h.p.peiris8708
@h.p.peiris8708 4 жыл бұрын
Sadu sadu, 🎎
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේව හමුවෙන්න විදිහක් නැද්ද .සම්බන්ධ වෙන්න අංකයක් නැද්ද
@user-in8xz6sr6h
@user-in8xz6sr6h Жыл бұрын
අනුරාධපුර ගල්කඩවල අරියචින්තාශ්‍රමයේදී හමු වෙන්න පුලුවන් ...🙏🙏🙏
@rangachathurangha6752
@rangachathurangha6752 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Ara suppiya upasikawa gana kiyankota nam aga hiri watila giya 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@hemalatamirbat1879
@hemalatamirbat1879 4 жыл бұрын
awsarae.samenwahans.nodanuwat.bohoda.danuwat.una.bohoma.pen.utum.samen.wahansa.atulu.ma.asanna.ta.salsu.sama.danatama.sadu. sadu. sadu. taruwansaranae.
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
🌼🌼🌼🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@rajithadileepa1034
@rajithadileepa1034 2 жыл бұрын
Sadu sadu
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Mema swameem wahansa gdk pahadiliwa terum kara gdk pin oba wahnseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@chanaka461
@chanaka461 4 жыл бұрын
නමෝ බුද්ධාය!🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@jayalanka9096
@jayalanka9096 4 жыл бұрын
Oba wahansenta bohoma pin saadu,saadu,saadu
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@rtc2850
@rtc2850 4 жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@harshahdg
@harshahdg 4 жыл бұрын
Sadhu...Sadhu...Sadhu...oba wahanseta deergayu wewa...
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@heeerooo5124
@heeerooo5124 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@charithfernando9439
@charithfernando9439 4 жыл бұрын
හරිම පැහැදිලියි.ගෞරණිය ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ! ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද? තෙරුවන්සරණයි ! සාදු ! සාදු ! සාදු !
@manelchandrika8525
@manelchandrika8525 4 жыл бұрын
සාදු ...සාදු...සාදු
@Xsrigid
@Xsrigid 3 жыл бұрын
facebook.com/Sasana-maga-සාසන-මග-424175401715873/
@user-in8xz6sr6h
@user-in8xz6sr6h Жыл бұрын
අනුරාධපුර ගල්කඩවල අරියචින්තාශ්‍රමයෙන් හමු වෙන්න පුලුවන්
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
kzbin.info/www/bejne/aKTbpI2VprWMZ80 භෞතික වාදී තර්ක බිඳ හෙලමින්, බිත්තර කැඩීම පාපයක්ද? ෆාම් බිත්තර වල ජීවයක් තිබෙනවාද? යනාදී ප්‍රශ්න රැසකට ඉතාමත් පැහැදිළි පිළිතුරු මෙම විග්‍රහය තුළ අන්තර්ගතව ඇත.
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Mn hitan indiye bittra kana eka paaayk na kiyala ob wahanseta gdk stutii 🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@ashasomawansa
@ashasomawansa 4 жыл бұрын
සාදු සාදු මේ ස්වාමින් වහන්සේ ගේ නම දැන ගන්න කැමතියි.
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 4 жыл бұрын
Wallawita Mudithawansha Thero
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
@@miyurudisanayaka7864 අංකයක් නැද්ද කතා කරන්න
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 4 жыл бұрын
@@vidhusara6545 ස්වාමින් වහන්සේගේ අංකයක්ද
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
@@miyurudisanayaka7864 ඔව් යාලුවා .මම විශ්වාස කරනවා දර්මය විදර්ශනාත්මකව දකින භික්ෂුවක් තමයි මෙි.දහම් ගැටලු අසා දැනගන්න අවශ්‍යයි.ඉතිං මෙි ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයක් ඔයා දන්නේ නැද්ද
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 4 жыл бұрын
@@vidhusara6545 හොයා ගන්න බලන්නන් සහෝදරයා facebook ඉන්නවා උන්වහන්සේ. උන්වහන්සේගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මට facebook request එකක් දාන්න. එවිට මම link එක එවන්නන්
@sunilmanuweera4273
@sunilmanuweera4273 11 ай бұрын
👍✌✌✌
@sasanamaga
@sasanamaga 11 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@RaniRani-ho9ws
@RaniRani-ho9ws 4 жыл бұрын
darmaya dasana karana ape hamuduruwanta derga ausa labawa niduk nerogi suwaya labawa B.S
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
"Sathunta dasa wadha deela maeruvata kamak nae apata pav sidu venna naethnam" kiyana aathmaartha kaamee chethanaava neveyida othana thiyenne?
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
දැන් මෙතන මැරිම අනුමත කරලා තියෙනවාද 😀 අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලෝක සම්මතය තුල හින්දා ඒ තුල තමයි ජීවත් වෙන්න වෙන්නේ . ඒහින්දා තමයි ඒවායින් ගැලවෙන්න ලෝකෝත්තර මාර්ගය කියලා එකක් බුදුන්වහන්න්සේ පෙන්වලා තියෙන්නේ. මේ ජීවන චක්‍රය තුල ඔබම කී පාරක් තවත් කෙනෙක්ගේ ආහාරය සදහා මාංශය වෙලා ඇතිද? ඔබ සත්තු මරන රැකියාව කොපනණ භව ගානක් කරලා ඇතිද? සසර ගමන භයානකයි කියන්නේ ඒකයි.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
@@nilminihewa1106 maereema anumatha karalaa thiyenava kiyala mama kivve nae. Mama kivve " mata pav sidu novenava nam maeruvata kamak nae" kiyana adahasa neveyida "mas kaemen pav sidu venavada ?" kiyala hoyana eke thiyenne ? Mas kanne naethnam saththu maranneth naehaene. Wena vena hethu nisaa maeruvath metharam vishaala washayen masata marannama aethi karala maranne naehaene. Dukase muudu gihin maalu allan enneth naehaene ?
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@chandrakulupana6972 ඕක බුදු දහමට අදාළ දෙයක් නෙවෙයිනේ 😀 ඒකයි කිව්වේ ඕක තමයි ලෝක සම්මතය කියලා. ලෝක සම්මතය වෙනස් කරන්න කාටවත් බැහැ . මිනිසා කියන්නේම මුලින් මාංශ භක්ශක තමයි පස්සෙ ගොවිතැන කරගෙන ජීවත් වෙන්න ගද්දි තමයි සර්වභක්ශක උනේ. අඩු තරමේ ස්වභාව ධර්මය තුල තියෙන රීතිය ගැනවත් අධ්‍යයනය කරන්න. ශක්තිවන්තයා විසින් දුර්වලයා පාලනය කරනවා තමා කියන්නේ තමා මිසක් අනුන් නෙවෙයිනේ . බුදු දහම කියන්නේ තමන්ගේ මාර්ගය හදා ගන්න එකක් මිසක් අනුන්ගේ ඒවා හොය හොයා ඉන්න එකක් නෙවෙයිනේ මම මරන්නේ නැහැ නම් , මම අනුබල දෙන්නේ නැහැ නම් මට පව් නැහැ නම් මට මොකටද අනුන්ගේ දේවල්. අනුන්ගේ දෙවල් හොයන්න ගිහින් තමයි අපේ මිනිස්සුන්ට මේ වැරදිලා තියෙන්නේ . මම කරනදේ මම ගෙනියයි අනිත් අය කරනදේ එයාල ගෙනියයි. ඕක තමයි හිතන්න ඕනෑ . මස් අනුබල දිම ගැන ඔයා කියනා කාරනව ගත්තොත් බුදු දහම සත්තු ගැන බලන විදිහට නෙවෙයි අනිත් ආගමික අයට සත්තු ගැන කියලා තියෙන්නේ . ඒ හින්දා බෞද්ධ අය මස් නොකා උන්නා කියලා සත්තු මරන එක නතර වෙන්නේ නැහැ . ඔය විදිහට ගත්තොත් ඔබ කියන විදිහට ඇස්කිමෝලට බෞද්ධ වෙන්න බැහැ නැහැනේ. මොකද කන්න ඕනෑ මස්, ඒවගේම යුරෝපා අයට මස්වැඩියෙන් ගන්න ඕනෑ එයාලගේ ශරිරයේ මේදය රදවා ගන්න ශීතලට ඔරොත්තු දෙන්න . දැන් නම් හීටර් හින්දා ඒ ශීතල ගැටලුවක් නෙවෙයි . සරලව උදා ඔබ කඩේට යනකොට කොක්කෙ තියෙන්නේ සතෙක් නෙවෙයි මල කුණක්. ඒ වෙද්දී ඒ කුණට අදාළව තියෙන පාපය ඒ ඝාතකයා හා සහය දීපු අය ලබාගෙන ඉවරයි. ඔබ කඩේට ගිහින් ගන්නේ මල කුනෙන් ග්‍රෑම් ගනනක් විතරයි . මල කුනෙන් ග්‍රෑම් ගනනක් ගත්තා කියලා ඒ උනු පවෙන් ග්‍රෑම් ගනන් මිනිස්සුන්ට යන්නේ නැහැ අනේ. ක්‍රියාව සතා මැරිම ප්‍රතිඵලය කර්මය පාපය ක්‍රියාව කිරිමෙන් ඔවුන් ලබාගෙන ඉවරයි
@KavishkaSBandara
@KavishkaSBandara Жыл бұрын
@@nilminihewa1106 hoda pahadili kirimak eka... thank u ❤
@mahagamatv4018
@mahagamatv4018 7 ай бұрын
Niwanama nathai niwanama wethwa...!!!🙏🙏🙏(2023/12/22)
@sasanamaga
@sasanamaga 7 ай бұрын
උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා !
@kanthisilva8548
@kanthisilva8548 2 жыл бұрын
Godak.pehediliwa.therum.gaththa.ape.hamuduruwane..oba.wahanseta.theruwansaranai
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Me swameen wahnsege nama kiyanna plz
@user-in8xz6sr6h
@user-in8xz6sr6h Жыл бұрын
වලල්ලාවිට මුදිතවංශ හිමි
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Saduuu sdauuu saduuuuu!deergau wewa ape hamuduruwane....!
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 4 жыл бұрын
Tharuna-Hamduruwane, Oba-Wahansege, Idiripath-Kirima, 100%, Niwaradi, Sadu-Sadu-Sadu !
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@sadathraka9472
@sadathraka9472 4 жыл бұрын
සාදු සදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@iroshranjeewana5319
@iroshranjeewana5319 2 жыл бұрын
චෙිතනා අහං භික්ඛ්‍යවෙි කමිමං වදාමි...
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@yasithpranama2915
@yasithpranama2915 3 жыл бұрын
Sadu
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@janakalesli1249
@janakalesli1249 4 жыл бұрын
Sadu sadu sadu
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
@diresharajapaksha5998
@diresharajapaksha5998 4 жыл бұрын
සාධූ සාධූ සාධූ
@sasanamaga
@sasanamaga 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නිවනම වෙත්වා !
සිත මගේද..? _Niwan Dakimu
24:58
Niwan Dakimu
Рет қаралды 159 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
ඔබේ ලේ උරුමය
2:16:42
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 13 М.
ඔබ කවුද ?
31:13
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 1,1 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН